☠️ Dark Heart ☠️ Completed ☠️

By MuthuArohaarmystay

606 147 93

☠️ බේරීමට නොහැකි දෙලොවක් අතර සටනක් ☠️ මැරුණත් නොමරුන ආත්මයක් ☠️ ඒක කුස නූපන් සහෝදරයන් හය දෙනෙක් මැරුණත් නොමැර... More

☠️ Chapter 1 ☠️
☠️ Chapter 2 ☠️
☠️ Chapter 3 ☠️
☠️ Chapter 4 ☠️
☠️ Chapter 5 ☠️
☠️ Chapter 6 ☠️
☠️ Chapter 7 ☠️
☠️ Chapter 8 ☠️
☠️ chapter 9 ☠️ Last chapter

☠️ අදුරට පෙර විමසුම ☠️

171 24 7
By MuthuArohaarmystay


දිව්‍ය, මනුෂ්‍ය, අමනුෂ්‍ය ලෝක තුනකි.
මනුෂ්‍ය ලෝකයේ අපිට මේ දෙලොවට යන්න ඉතා අපහසුයි. එහෙත් ඒ දෙලොවේ සිටින පිරිස් හට මනුෂ්‍ය ලෝකයට එන්න පහසුය.

මිය ගිය ආත්මයකට ශරීරයක්‌ නොමැත.
ඒම නිසාවෙන් ඔව්න්ට සිටීමට නම් ශරීරයක්‌ අවශ්‍ය වේ
ඒම ශරීරය තුල ජීවත් වෙයි.

එහෙත් එසේ නොමැතිව ජීවත් වීමට හැකිද?
මැරුණත් නොමැරී සිටීමට හැකිද?

ආත්මයන් පැමිණෙන්නේ පලි ගැනීමට විතරමද?
නැතිනම් තමාට අය්ති දෙයක් ලබා ගැනීමට විය නොහැකිද?

මිය ගිය ආත්මයන් හා සටන් කිරීමට නම් පිරිපුන් මනසක් තිබිය යුතුය.
එහෙත් ඒම මනසත් තමාගේ නොවේ නම්........??????

" ☠️ I want it ☠️ "

Author :- Muthu Aroha 💜

Continue Reading

You'll Also Like

652 146 6
" උඹට ඕක ෆොටෝ එකක් වුණාට ඕක මට ජීවිතේම බන්... " අහිමි ආලයක අහඹු හිමිකම, හුස්ම ❤ 2021/11/03 ✓
138K 19.3K 88
အရိုးစုသရဲပန်းချီ「骷髅幻戏图」kūlóuhuànxìtú ခူးလိုဟွမ့်ရှိထူ စာရေးသူ - 西子绪 ရှီးကျစ်ရွှိ အပိုင်းပေါင်း - ၁၁၄ ပိုင်း + အချပ်ပို ၇ ချပ် ထွက်ရှိခဲ့သည့်နှစ်...
779K 26.3K 149
Urban legends and myths from around the world will be published here.
1.4K 450 6
"හහ් මේක නිකන්ම නිකන් සෙල්ලමක් විතරයි. මං එයාලට ඔප්පු කරනවා මේ සෙල්ලම බොරුවක් කියල." Blood Mary නම් ආත්මය ඇය මේ ලෝකෙට ගෙන එන්නයි හදන්නෙ, ඇය පැමිණීම...