RED ROSE 🌹...

By hyunei98

273 97 126

හීන දකින්න හීන වලට පන දෙන්න මමත් ආසයි මේ හීනයට පන දෙන්න මට පුලුවන් වෙයිද නුබ මට හීනයක්ම පමණක් වෙවිද මේ හල්ස... More

පළමු දිගහැරුම🌹
දෙවැනි දිගහැරුම🌹
තෙවැනි දිගහැරුම🌹
සතර වන දිගහැරුම🌹
පස් වන දිගහැරුම🌹
සය වන දිගහැරුම🌹
සත් වන දිගහැරුම🌹
අට වන දිගහැරුම🌹
දස වන දිගහැරුම🌹
එකළොස් වන දිගහැරුම🌹
දොළොස් වන දිගහැරුම🌹
දහතුන් වන දිගහැරුම🌹
දහ හතර වන දිගහැරුම🌹
පහළොස් වන දිගහැරුම🌹
දහසය වන දිගහැරුම🌹
දාහත් වන දිගහැරුම🌹
දහ අට වන දිගහැරුම🌹
දහනව වන දිගහැරුම🌹
විසි වෙනි දිගහැරුම🌹

නව වන දිගහැරුම🌹

9 5 6
By hyunei98

හල්සිගේ අම්මට උන දේ හින්දමයි මිස්ටර් කිම් හල්සිට company එකට විතරක් යන්න දෙන්නේ . වෙන කොහෙ හරි යනවා නම් ඒ යුන්ගි එක්ක විතරයි හල්සී ගියේ. හල්සිගේ අප්පා එයාට වෙන කොහෙවත් තනියම යන්න දුන්නැ. හල්සිගේ අප්පා මෙච්චර හල්සිව ගෙදරටම කරලා තියාගත්තේ මිසිස් කිම් එහෙම නැත්තං හල්සිගේ අම්මට උන දේම එයාගේ එකම දූටත් වෙයි කියලා. හල්සී කොරියා එද්දී එරික් හිටියේ නැති උනත් දැන් එරික් ඉන්නවා. මීට මාසෙකට කලින් එරික් හිරෙන් නිදහස් වෙලා තියෙන්නේ නිකන් නෙවෙයි. මිස්ටර් කිම්ගේ මුලු පවුලෙන්ම පලිගන්න තියන ආසාවෙන් වියරු වැටිච්ච මිනිහෙක් විදියට. දවසක් මිස්ටර් කිම්ගේ company එකට නන්නාදුනන මනුස්සයෙක්ගෙන් කෝල් එකක් ආවේ පෙරනිමිත්තක් විදියට. එදා ඉදන් හල්සිට ඉන්න උනේ එයාගේ ගෙදරමයි.

මේ ඔක්කොම කියලා මහන්සියටම කෙල්ල යුන්ගිගේ පපුවට ඔලුව තියාගන නිදි. ඇස් දෙකේ තාමත් කදුලු. යුන්ගි හීමීට එයාගේ ඇගිලි වලින් හල්සිගේ කදුලු පිහදාලා කෙල්ලව එතනින් හිමීට නැගිටලා කුෂන් එකකුත් ඔලුවට තියලා එතන බිම ඉදගන කෙල්ලගේ මූනට වැටිලා තියන කෙහෙරැලි පිටිපස්සට කරලා කෙල්ල දිහාම බලන් හිටියේ යුන්ගිගේ ඇස් වලිනුත් කදුලු කැට එළියට පනිනකොට.


Yoongi's POV 😿

ඔයාට ආපහු කොහෙවත් යන්න දෙන්නැ හල්සී. ඔයා මගේ හල්සි. කොහෙවත් යන මිනිහෙක්ට මං මගේ කෙල්ලව විනාස කරන්න දෙන්නෙත් නැ. එයා වැඩි කාලයක් ඔහොම සෙල්ලම් කරන්නැ. ලගදිම, ඔව් ලගදිම පන බේරගන දුවන්න වෙනවා. එරික් රිද්දුවේ මගේ හල්සිව.ඔව් එරික්ට දැන් දුවන්න වෙලාව හරි. පුලුවන් තරම් ඉක්මන්ට දුවපන් උබේ මාරයා ඇවිත් ඉන්නේ. මගේ කෙල්ලගේ ඇස් වලින් ගලන කදුලු වලට උබට ගෙවන්න වෙනවා එරික්.😡
මං දන්නවා දැන් ඔයාට මං මේ කියන කිසි දෙයක් ඇහෙන්නේ නැ කියලා. ඒත් මං මගේ කෙල්ලට එක පොරොන්දුවක් වෙනවා. මං ඔයාව මගේම කරගන්නවා විතරක් නෙවෙයි අර මිනිහව ඔයාගෙන් සදහටම ඈත් කරනවා. දන්නවද කෙල්ල ඔයා මට princess කෙනෙක්. මං මගේ කෙල්ලව princess කෙනෙක් වගේ බලාගන්නවා. මගේ පනටත් වැඩිය ආදරේ කරනවා හල්සී💝

...........................................................................

යුන්ගි එහෙම කියලා කෙල්ලගේ අතට කෙල්ලට දැනෙන්නැති විදියට හරිම සොෆ්ට් කිස් එකක් දීලා යන්න ගියේ කෙල්ලගේ කාමරේ දොර හිමිට වහලා. පහළට යනකොටම මිස්ටර් කිම් සොෆා එකේ ඉදගන මැගසීන් එකක් බලනවා.

👨"අහ් යුන්ගි පුතා යනවද "
😺"ඔව් අන්කල්, මේ දවස් වල ටුවර් එකට ලෑස්ති වෙනවා"
👨"හරි පුතා හරි පරිස්සමින් යන්න"

යුන්ගි මිස්ටර් කිම්ට බොහෝම ගෞරව ඇතුව පිටවෙලා ගියා. යන ගමනුත් යුන්ගිගේ ඔලුවෙ වැඩ කලේ එරික්ව අල්ලගන්න එක ගැන.rehearsal කරනකොට විතරයි යුන්ගි හොදින් හිටියේ. අනිත් හැම වෙලවකම වගේ කොල්ලා කල්පනා සාගරේ ගිලිලා හිටියේ.

Rehearsal ඉවර වෙලා ආපු කොල්ලෝ ටික වැටිච්ච තැන ඉදගත්තා. ටික වෙලාවක් ගිහින් ජුන් බර කතාවක් කරන්න ගත්තේ හැමෝම දිහා සිරියස් බැල්මක් දාලා.

🐨" ඔයාලා දන්නවනේ අපිට හෙට නෙවෙයි අනිද්දට ටුවර් එක කියලා. කට්ටියටම දැන් ඉදලම කියන්නේ හෙට ෆ්‍රී ඩේ එකක් උනාට පිස්සු නටන්න නම් තියාගන්න එපා ප්‍රශ්න දාගෙන. ෆ්‍රී ඩේ එකක් දෙන්නේ රෙස්ට් කරන්න හ්ම්ම් හැමෝටම තෙරුනානේ "
හැමෝම ජුන්ට එකග වෙද්දී ජින් හියුනුයි යුන්ගි විතරක් වෙන වෙන ලෝක වල හිටියා. යුන්ගි හල්සී ගැන හිතනකොට ජින් යුන්ගි ගැන හිතුවේ දැනටමත් ප්‍රශ්න දාගෙන කියලා තෙරෙනකොට.

🐑"මට නම් හිතෙන්නේ දැනටමත් ප්‍රශ්නයක් දාගන කියලා"
ජින් එහෙම කියද්දි යුන්ගියා නැතුව අනිත් හැමෝම ජින් දිහා බැලුවේ මොකක්ද කියලා අහන්න වගේ.ජින් හියුන් යුන්ගිට කතා කලත් කොල්ලා නෙවෙයි ඔලුව උස්සලා බැලුවේ. කොල්ලගේ සිහිය හල්සී ගාව තිබ්බේ. බැරිම තැන ජින් ලගට ගිහින් කතා කලා මොකද කොල්ලට බනින්නත් හිතෙන්නේ නැ මූන මැලවිලා ගිහිල්ලා තියනවා දැක්කම.

😿"අහ් හියුන් මොකක්ද ප්‍රශ්නේ "
🐑"මොකද්ද ප්‍රශ්නේ! මාත් අහන්නේ ඒක තමයි ඔව් ඉතින් මේ ලොකේ නෙවෙයිනේ හිටියේ දැන්වත් කියනවා මොකක්ද ප්‍රශ්නේ"
😿" ජින් හියුන් හල්සිට ප්‍රශ්නයක්" යුන්ගි විස්තරෙ කට්ටියටම කිව්වා.
🐯" හරි ඉතින් අපි එහෙම නම් ඔය එරික්ව මස් කරමු වැඩේ ඉවරයිනේ😉"
🐰"යුන්ගි හියුන් කිසි දේකට බය වෙන්න එපා අපි ප්ලැනක් ගහලම වැඩේ දෙමු😎"
🐨"හා හා හා අපි ඔය මොනවා කරන්නත් යුඑස් ටුවර් එක ගිහින් එන්න ඔනේ ගයිස්. අනිද්දා යන්න තියාගන හෙට ම එරික්ව අල්ලගන්න බැනේ. හල්සිට එයාගේ අප්පා ලගනේ ඉන්නේ. අපි Tueseday morning කොරියා ආපුවාම ගේම් එක ස්ටාර්ට් කරමු."
🐿️" උබත් එකයි උබේ කෙල්ලත් එකයි බන්"
🐑"නාම් ජුන්ගේ අදහසට මාත් එකගයි යුන්ගි මේ හදිස්සියේ කොරොස් කටේ අත දාගන්න ඔනෙ නැ."
😾"මගේ කෙල්ලට එක අතක් හරි තියලා තිබ්බොත් මං ඔකව මරනවා හියුන්"
🐑"හරි හරි ඔන දෙයක් ටුවර් එකෙන් පස්සේ"
🐨"හරි එහෙනම් මං වොෂ් එකක් දාගන එන්නම්"
🐑"යුන්ගි එන්න මාත් එක්ක ඩිනර් රෙඩි කරන්න"















Time passed

යුන්ගි උදේම හල්සිව මීට් වෙන්න ගියේ අද දවසම හල්සී එක්ක ඉන්න හිතාගන. යුන්ගි යනකොටත් හල්සීයි මිස්ටර් කිම් යි කැබින් එකේ fills වගයක් තියාගන බර කතාවක්. යුන්ගි එනවා දැකලා fill එක අස්සේ ඔලුව ඔබාගන හිටිය මිස්ටර් කිම් ඉස්සරා බැලුවා.

👨"අහ් යුන්ගි එන්න plz seat ඉතින් කොහොමද පුතා"
😺"ඉන්නවා අන්කල් මං ඊයේ අන්කල්ට නම් කිව්වා හල්සිට කියන්න බැරි උනානේ"
🌹"මොනාද යුන් ? එන්නකෝ අපි යන්....අප්පා මං මේක කම්ප්ලීට් කරලා ගෙන්නම්"

හල්සී එහෙම කියලා fill එකත් අරන් අනිත් අතින් යුන්ගිගේ අතින් අල්ලන් ගියේ එයාගේ කැබින් එකට. කෙලින්ම ගිහින් chair එකෙන් ඉදගත්තේ යුන්ගිටත් ඉදගන්න කියලා. අතේ තිබුන fill එක පැත්තකින් තියලා යුන්ගි දිහා බලාගන මොනාද යුන්ගි කියන්න තියනවා කිව්වේ කියලා අහන ගමන්.

😺" හල්සී මං හෙට යනවා"
🌹"යනවා! කොහෙද යන්නේ අනේ ඇයි යුන් යන්නේ"
😺"ඔයා ඔය හිතනවා වගේ දෙයක් නෙවෙයි හල්සී මං ගිහිල්ලා ආපහු එනවා.දවස් කිහිපයකට උනත් ඔයාව දාලා යන්න මටත් හිත දෙන්නැ. හැබැයි යන්න වෙනවා හල්සී. අද අපිට ෆ්‍රී , ඉතින් මං ඔයාව බලන්න ආවා. එහෙම හොදයිනේ."

හරිම අහිංසක හිනාවක් දාලා යුන්ගි එහෙම කිව්වේ හල්සිගේ එක අතක් දික් කරලා අල්ලගන හල්සී දිහාම බලාගන. හල්සී කලබල වෙලා කොහෙද යන්නේ කියලා අහද්දි යුන්ගිගේ හිත පිච්චිලා අළු වෙලා ගිය නැති ටික විතරයි.හැබැයි යුන්ගි ඒ හැගීම හිර කරගෙන හිටියා මිසක් ඒක හල්සී දැක්කේ නැ.හල්සී නම් හිතත් එක්ක ලොකු ගනුදෙනුවක හිටියේ. යුන්ගි යන්නේ සුභ ගමනක් හල්සිට පොඩි දුකක් දැනුනත් ඒත් ඒ දුක පෙන්නන්න බැරි හින්දා. ඒත් යුන්ගි හොදටම දන්නවා කෙල්ලගේ හිත දුකින් කියලා.



😺"හල්සී, මැණික මේ අහන්නකෝ මං ගිහිල්ලා ආපහු එනවා මැණික. මේ දවස් දෙක තුන පරිස්සමින් ඉන්න කෙල්ලේ. මං ආපු ගමන් හොයන් එන්නේ ඔයාව තමයි, පින්කි ප්‍රොමිස්. කෝ දැන් හිනාවෙන්නකෝ මැණික.ඔයා දුකින් ඉද්දී මං කොහොමද යන්නේ කියන්නකෝ "

🌹"නැ යුන් ඔයා ගිහින් එන්න. මං පරිස්සමින් ඉන්නම්.මං දන්නවා මං කොච්චර උත්සාහ කලත් ඔයාගෙන් මගේ හැගීම් හංගන්න බැ කියලා. ඒක එහෙමයි කියලා මං ඔයාට disturb කරන්නැ.ඔයා එක පාරටම යනවා කිව්වාම මං බය උනා ආපහු සැරයක්..."යුන්ගි එයාගේ Pain smile එක දාලා එහෙම කියනකොට කාටද දුකින් ඉන්න පුලුවන්. ඉතින් හල්සී කට කොනින් හිනාවක් තියාගෙන ගිරවි වගේ කියවන්න ගත්තා. හල්සී ඊලගට කියන්න යන දේ දන්න නිසා යුන්ගි නැගිටලා ගිහින් හල්සිගේ මූනට එබිලා හැගීම් ගොන්නකින් දිලිසෙන නෙතු පියන් අතර රැදුනේ එයාගේ ඇගිල්ලක් එයාගේ තොල් වලට තියාගෙන ඉදලා හල්සිගේ උරහිසෙන් එක අතක් තියාගෙන බිත්තියට හේත්තු වෙලා කොරවක්කෙක්😁 වගේ එක කකුලක් නමා ගෙන කියවන්න ගත්තා.

😺"අයියෝ හල්සී ඔයා මේ මොනාද කියවන්නේ එහෙම දෙයක් ආපහු වෙන්නැ ළමයෝ. ඉස්සරාට මොනවා උනත් මං මගේ හල්සිව දාලා යන්නැ. බෙබී මං ඔයාට යන්න දෙන්නෙත් නැ හරිද. අනික ඉතින් මං ආපහු එනකොට හිස් අතින් එන්නෙත් නැනේ"

කොහොමෙන් කොහොමහරි හල්සිට අප්පා දුන්න report එක මතක් වෙලා ඒක complete කරන්න ගත්තා. පුස් මහත්තයත් ඉතින් නිකන් හිටියේ නැ එයා එයාගේ සුපුරුදු නින්දේ හීන ලෝකේ පාවී පාවී හිටියා හල්සිගේ table එක උඩ ඔලුව තියාගෙන. හීනෙන් මොනවා දැක්කද කියන්න මේ ඔතරි දන්නැ ලමයි.




Red Rose🌹
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

(Loversලගේ සුපුරුදු තෑග්ග චොක්ලට් කියලා හිතපු චිංගුලාට විනාඩියක නිශ්ෂබ්දතාවයක්😁. කතාවේ ඉතුරු ටික පස්සේ කියන්නන් 😘





















Continue Reading

You'll Also Like

15.2K 1.5K 22
ကျုပ် ရွက်ရှိန်းကို သဘောကျရတဲ့အကြောင်းရင်းကတော့ ရွက်ရှိန်းက ရွက်ရှိန်းဖြစ်နေလို့ပါပဲ..
3.6K 695 9
එක් වැසිබර දවසක BTSලාගේ ජීවිතේ සදහටම වෙනස් උනා.. අවුරුදු 5කට පස්සේ ජීසෝ ජන්ග්කුක් මුණ ගැහෙනවා අහම්බෙන්.. ඒත් ඒක අහම්බයක් නෙමෙයි ඒක දෛවය.. මේ දෙන්නට...
45.4K 3.1K 72
ဖတ်ကြည့်နော်😉😉
110K 18.8K 58
❝ ﹏ මට මේක කියන්නකෝ අග්‍ර..බියුටි ඇන්ඩ් ද බීස්ට් එකේ කුමාරයා ශාපයක් නිසා එච්චර කැත රාක්‍ෂයෙක් වුනේ නැත්තම් බෙල් වගේ දුප්පත් කෙල්ලෙක් දිහා අඩුම තරමෙ බ...