VOLCANO✔️

By Oreo_Bambi

54.5K 10.9K 1.7K

I love you till the end :Jeon Jungkook My love will never end : Kim Taehyung ප්‍රේමය හමුවන්නේ සි... More

A/N
1st~
2nd~
3rd~
4th~
5th~
6th~
7th~
8th~
9th~
10th~
11th~
12th~
13~
14th~
15th~
17th~
18th~
19th~
20th~
21st~
22nd~
23rd~
24th~
25th~
26th~
27th~
28th~
Final chapter ~
From Him To Him~
New story!

16th~

1.3K 309 24
By Oreo_Bambi

ජන්ග්කුක් හිටියෙ තමන්ගෙ කලාගාරේ. ජන්ග්කුක් එතනට ආවේ මාස ගානකින් නිසා ජන්ග්කුක් ට අමුතුම හැගීමක් දැනුනා.. අද ඒ හැමදේටම වඩා ජන්ග්කුක් ගෙ හැගීම් අමුතු උනා..

හිස් කැන්වස් එකක් ලෑස්ති කරගත්ත ජන්ග්කුක් දොර දිහාම බලාගන හිටියෙ හුගක් නොයිවසිල්ලෙන්.. ටේහ්‍යුන් තමන්ගෙ ඉල්ලීම පිලිගත්ත එකම ජන්ග්කුක් ට ලොකු අස්වැසිල්ලක් උනා..

වෙලාව විනාඩියෙන් විනාඩිය ගෙවෙද්දි ජන්ග්කුක් ගෙ ඉවසීමත් ටික ටික නැතිවෙලා ගියා.. තමන්ගෙ මහපට ඇගිල්ල දබර ඇගිල්ලෙන් පහුරු ගාන ගමන් දොර දිහා බලාගන ඉද්දි එකපාරටම දොර ට තට්ටු කරන සද්දයක් ඇහුන නිසා ජන්ග්කුක්  ඉදගන හිටපු තැනින් නැගිට්ටා..

කලබල උන පාර ළඟ තිබුන පේන්ට් බෝතලයකුත් පෙරලගනම ජන්ග්කුක් දොර ලඟට ගිහින් දොර ඇරියාම බලාපොරොත්තු උන හීනි දිගැටි ඇස් දෙක ජන්ග්කුක් ට හම්බුනා..ටේහ්‍යුන් අද හිටියෙ සැහැල්ලු කමිසයකින් වගේම දුබුරු පාට සැහැල්ලු කලිසමකින් සැරසිලා.. ඒ විදියත් ටේහ්‍යුන් ට ඕනාවට වඩා ගැලපුනා.. ටේහ්‍යුන් එක අතක් සාක්කුවට දාගන අතින් අතෙ සිගරට් එකක් තියාගන  ජන්ග්කුක් දිහා බලාගන හිටියා..

"එන්න.."

ජන්ග්කුක් දොර ළඟින් අයින් වෙලා ටේහ්‍යුන් ට ඇතුලට එන්න ඉඩ දුන්නාම ටේහ්‍යුන් අතේ තිබ්බ සිගරට් එක බිමට දාලා පාගල ඇතුලට ආවා..

"කොතනද මම ඉන්න ඕන?"

ටේහ්‍යුන් ට ජන්ග්කුක් එක්ක පෞද්ගලික කතා බහක් නෑ කියල අඟවන්න වගේ කෙලින්ම ආව වැඩේ ගැන කතා කරද්දි ජන්ග්කුක් ගෙ හිත රිදුනා උනාට ජන්ග්කුක් ඒක ගැන ඕනාවට වඩා හිතන්න ගියේ නෑ..

"මෙතනින් ඉදගන්න"

ජන්ග්කුක් කියද්දි ටේහ්‍යුන් ජන්ග්කුක් පෙන්නුව තැනින් ඉදගන්න හැදුවත් ජන්ග්කුක් ටේහ්‍යුන් ගෙ අතෙන් අල්ලල නතර කරපු නිසා ටේහ්‍යුන් ඇහිබැමකුත් උස්සලා ජන්ග්කුක් දිහා බැලුවා..

"ම්-මට ඕන ඔයාව ඇදුම් නැතුව අදින්න.."

ජන්ග්කුක් ගෙ වචනත් එක්ක ටේහ්‍යුන් ටික වෙලාවක් එහෙමම ජන්ග්කුක් දිහා බලන් ඉදල වචනයක් වත් නොකියා තමන්ගෙ කමිසෙ ගලවන්න ගත්තා.. ටේහ්‍යුන් ගෙ උඩු කය නිරුවත් වෙද්දි ජන්ග්කුක් ගෙ කම්මුල් රතු වුනේ ටේහ්‍යුන්  ජන්ග්කුක් දිහා බලල කට කොනකින් හිනාවෙද්දි.

කමිසෙ කලවල කලිසමත් ගලවල යට ඇදුමට අත තියද්දි ජන්ග්කුක් ටේහ්‍යුන් ගෙ අතෙන් අල්ලගත්තා..

"එ-එපා.. ඔහොම ඉන්න.. ඉතුරු ටික මට මතක් කරගන අදින්න පුලුවන්"

ජන්ග්කුක් එහෙම කියල ටේහ්‍යුන් ගෙ ඇස් දිහා නොබල ආපහු හැරිලා කැන්වස් එක ලඟට යද්දි ටේහ්‍යුන් ජන්ග්කුක් ට නොපෙනෙන්න හිනාවුනා..

ටේහ්‍යුන් තමන්ට තියල තිබ්බ පුටුව උඩින් වාඩිවුනාම ජන්ග්කුක් ඇවිත් තමන්ට අවශ්‍ය විදියට ටේහ්‍යුන් ගෙ ඉරියව් හරිගැස්සුව.

ටේහ්‍යුන් ගෙ එක කකුලක් දනිස්ස ළඟින් නවල පුටුව උඩින් තිබ්බ ජන්ග්කුක් ඒ දනිස්ස උඩින් ටේහ්‍යුන් ගෙ එක අතක් තිබ්බා..

තමන්‍ට අවශ්‍ය විදියට ටේහ්‍යුන් ගෙ ඉරියව් වෙනස් කරල ජන්ග්කුක් ආයෙම තමන්ගෙ පුටුවට ගියා.

<>

ජන්ග්කුක් ගෙ කම්මුල් රතු වෙලා තිබ්බා.. ටේහ්‍යුන් ගෙ දිගැටි ඇස්,හීනි තොල් වගේම මී පැනි පාට හම වෙන වෙනම අද්‍යයනය කරන ගමන් හිටපු ජන්ග්කුක් ට තමන්ගෙ හදවත වේගෙන් ගැහෙන එක පාලනය කරගන්න බැරිවුනා..

මේ වෙලාවෙ ජන්ග්කුක් ට ඕන උනේ ටේහ්‍යුන් ගෙ පපුව අස්සෙ ගුලිවෙන්න.. ඒ තොල් අස්සට රිංගගන තමන්ගෙ ආත්මයම අවුලුවගන්න..ඒත් ජන්ග්කුක් තමන්ව පාලනය කරගත්තා.. ටේහ්‍යුන් ගෙන් ඒ වගේ බැල්මක්වත් නොවැටුන නිසා ජන්ග්කුක් ඒ හැගීම් තමන්ගෙ හිතේම හංගගත්තා..

ජන්ග්කුක් ගෙ තොල් වෙව්ලන්න ගත්තා.. පැන්සල හරියට අල්ලගන්නවත් බැරි තරමට අත් වලට දාඩිය දාලා තිබ්බ එක ජන්ග්කුක් ව තවත් අපහසුතාවයට පත් කලා..

පැයක විතර කාලයක් තිස්සෙ ජන්ග්කුක් ටේහ්‍යුන් ගෙ උඩු කයේ කටු සටහන් ඇන්දා. ජන්ග්කුක් ට දැනුන අපහසුතාවය නිසාම වෙනදට වඩා වැඩි වෙලාවක් චිත්‍රය වෙනුවෙන් වැයවෙද්දි ටේහ්‍යුන් ට තවත් එකම විදියට ඉන්න අමාරු බව ජන්ග්කුක් ට තේරුන නිසා ජන්ග්කුක් චිත්‍රේ අදින එක නතර කලා...

"අදට ඇති ටේහ්‍යුන් .. ආයෙ හෙට"

ජන්ග්කුක් ටේහ්‍යුන් දිහා නොබල එහෙම කියල නැගිටින්න හදනකොට ටේහ්‍යුන් ඉදගන හිටපු තැනින් නැගිට්ටා..

"මට දවස් කීයක් මේ වැඩේට වැයකරන්න වෙයිද ජන්ග්කුක් ? මං හුගක් කාර්‍යබහුල කෙනෙක්"

ටේහ්‍යුන් ගෙ වචන ජන්ග්කුක් ව රිද්දුවා..ටේහ්‍යුන් ගෙ වෙනස්වීම ජන්ග්කුක් ට දරාගන්න බැරිවුනා.. ජන්ග්කුක් ට ඕන උනා හිතට ආව දුක නිසාම ආයෙ ටේහ්‍යුන් ට එන්න එපා කියන්න. වැඩ වැඩී නම් මේක නතර කරමු කියන්න.. ඒත් ජන්ග්කුක් බයවුනා.. එහෙම කිව්වාම ටේහ්‍යුන් ඇත්තටම ආයෙ නොඑයි කියල ජන්ග්කුක් බයවුනා..

"ත්-තව දවස් දෙකක් වගේ.."

ජන්ග්කුක් එහෙම කිව්වාම ටේහ්‍යුන් මොකුත්ම නොකියා තමන්ගෙ ඇදුම් ආයෙම ඇදගන කලාගාරෙන් පිටවෙලා ගියා..
.
.
.
.
.
ජන්ග්කුක් හිටියෙ කලාගාරෙ.. පටන් ගත්ත වැඩේ ඉවර කරන්න ඕන කියන හැගීම මිසක් වෙන කිසිම දෙයක් ජන්ග්කුක් ගෙ හිතේ තිබ්බෙ නෑ.. දවස් දෙකක්ම ටේහ්‍යුන් කලාගාරෙට ආවත් පැයක් විතර ඇදපු චිත්‍රෙ ඇරෙන්න ටේහ්‍යුන් ගෙන් ජන්ග්කුක් ට වචනෙකවත් දෙයක් ලැබුනෙ නෑ..

ජන්ග්කුක් චිත්‍රේ ඇදල ඉවර උන ගමන් ටේහ්‍යුන් නැගිටල කලාගාරෙන් එලියට ගියේ ජන්ග්කුක් ට එක බැල්මකවත් සතුටක් නොදී..

අදත් ටේහ්‍යුන් වෙනද වෙලාවටම කලාගාරෙට ආවා.. ජන්ග්කුක් ටේහ්‍යුන් දෙන්නා විශ්වවිද්‍යාලයේ ඇතුලෙදිවත් එකිනෙකාව නොදකින නිසා ජන්ග්කුක් ට දැන් දැන් ටේහ්‍යුන් ව ආගන්තුක කෙනෙක් වගේ දැනෙන්න ගත්තා. පහුගිය කාලෙ උන හැමදේම ජන්ග්කුක් ට හීනයක් වගේ හිතෙද්දි ටේහ්‍යුන් තමන්ට ලංවෙන්න බැරි විදියට වෙනස් වෙනව කියල ජන්ග්කුක් ට හිතුනා..

ටේහ්‍යුන් ගෙන් වැඩිපුර දවසක් ඉල්ලගන්න ජන්ග්කුක් ට හිත නොදුන්න නිසා අන්තිම දවසෙ වෙන කිසිම දෙයක් ගැන නොහිතා චිත්‍රෙටම අවදානෙ දෙන්න ජන්ග්කුක් යොමුවුනා.. කලාකාරයෙක් වුනාම හැගීම් පාලනය කරගන්න පුරුදු වෙන්න ඕන බව ජන්ග්කුක් දැනගන හිටියා වගේම ජන්ග්කුක් ඒ දේ ක්‍රියාත්මක කලා..

ජන්ග්කුක් ටේහ්‍යුන් ගෙ චිත්‍රේ ඇදල ඉවර කලා.. ජන්ග්කුක් ලොකු හුස්මක් අරගන චිත්‍රේ දිහා ටික වෙලාවක් බලාගන හිටියා.. එතන හිටියෙ ටේහ්‍යුන් තරම්ම ජීවමාන නිරුවත් රූපයක්..

ජන්ග්කුක් ගෙ හදවත වේගෙන් ගැහෙන්න ගත්තා.. තමන්ගෙ දක්ශකම වගේම ටේහ්‍යුන් ගෙ චිත්‍රේ තිබ්බ පරිපූර්ණ බව ජන්ග්කුක් ගෙ හදගැස්ම වැඩිකලා..

ජන්ග්කුක් ටික වෙලාවක් චිත්‍රෙට සමවැදිලා බලාගන ඉදල ආයෙම ඉස්සරහ බැලුවෙ ටේහ්‍යුන් ව බලාපොරොත්තුවෙන් උනත් ටේහ්‍යුන් තමන්ගෙ ඇස් ඉස්සරහ නොහිටිය එකෙන් ජන්ග්කුක් කලබල උනා..

ගෙවුන දවස් දෙකේ වගේම ටේහ්‍යුන් තමන්ට නොකියා ගිහින් ඇති කියල හිතුව ජන්ග්කුක් කලබලෙන් නැගිටල දොර ලඟට යන්න හදද්දි පුලුල් පපුවක වැදිලා ජන්ග්කුක් ව ආයෙම පස්සට විසිවුනා.

ටේහ්‍යුන් හිටියෙ ජන්ග්කුක් ගෙ පිටිපස්සෙ. ජන්ග්කුක් ගෙ පිටිපස්සෙ ඉදන් ජන්ග්කුක් ඇදපු තමන්ගෙ රූපෙ දිහා බලාගන හිටපු ටේහ්‍යුන් ජන්ග්කුක් තමන්ගෙ ඇගෙ හැප්පිලා වැටෙන්න යද්දි ඒ හීනි ඉන වටෙන් අත දාලා තද කරල අල්ලගත්තා..

"මං ඇත්තටම මේ තරම් කඩවසම් ද"

ටේහ්‍යුන් තාමත් හිටියෙ චිත්‍රෙ දිහා බලාගන. ජන්ග්කුක් ටේහ්‍යුන් ගෙ නිරුවත් පපුවට අත් දෙක තියාගන ටේහ්‍යුන් ගෙ ඇස් දිහා බෝල ඇස් වලින් බලන් ඉද්දි ටේහ්‍යුන් එහෙම අහල චිත්‍රෙන් ඇස් අහකට අරගන ජන්ග්කුක් දිහා බැලුවා..

ජන්ග්කුක් තාමත් හිටියෙ ගල්වෙලා.. ටේහ්‍යුන් ළඟින් ආව සුවදට මත් වුන ජන්ග්කුක් එහෙමම ටේහ්‍යුන් දිහා බලාගන ඉද්දි ටේහ්‍යුන් කට කොනකින් හිනාවෙලා ඇස් වලින් 'ඇයි' කියල අහද්දි ජන්ග්කුක් පියවි සිහියට ආවා..

ඇස් පිල්ලම් බර ගානක් ගහල ජන්ග්කුක් ටේහ්‍යුන් ගෙ පපුවට අත් තියල පස්සට වෙන්න හැදුවත් ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ ඉන තවත් තදින් අල්ලල ජන්ග්කුක් ව තමන්ගෙ පපුවටම හිරකරගත්තා..

"ඔයා ඔයාගෙ දක්ශකමෙන් හැමදාම මාව පුදුම කරනව පෙට්.."

ඒ වචනෙත් එක්ක ජන්ග්කුක් ව සීතල උනා.. කම්මුල් රත් වෙලා හදවත වේගෙන් ගැහෙද්දි ආයෙම ටේහ්‍යුන් ගෙ කටෙන් පෙට් කියල අහන්න ලැබුන එකට ජන්ග්කුක් පුදුම තරම් ආස කලා..

"ඔයාගෙ මතකය හුගක් හොදයි වගේ ජන්ග්කුක් .. ඔයාට තව මොනවද මතක තියෙන්නෙ මේ වගේ"

ටේහ්‍යුන් කට කොනකින් හිනාවෙන ගමන් චිත්‍රෙ දිහා බලාගන එහෙම අහනකොට ජන්ග්කුක් දැනගත්තා ටේහ්‍යුන් කතා කරන්නෙ යට ඇදුම එක්ක චිත්‍රයට පෙනී හිටපු තමන්ව සම්පූර්ණ නිරුවතින් ඇදපු  එක ගැන බව.

තමන්ගෙ ගෙ කම්මුල් රතු වීගන එන බව දැනුන ජන්ග්කුක් මාරාන්තික ලැජ්ජාවකින් පිපිරෙන්න එද්දි ටේහ්‍යුන් ගෙ ළඟින් අයින් වෙන්න හැදුවත් ඒකෙන් උනේ තව තවත් තමන්ව ටේහ්‍යුන් ගෙ පපුවට හිරවෙච්ච එක..

ජන්ග්කුක් හිටියෙ මූන උස්සලා ටේහ්‍යුන් දිහා බලාගන වගේම ටේහ්‍යුන් හිටියෙ මූන පහත් කරලා ජන්ග්කුක් දිහා බලාගන..ටේහ්‍යුන් ගෙ හීනි දිග ඇස් අමුතු මත් බවකින්, ජන්ග්කුක් දකින්න ආස මත් බවෙන් පිරිලා තිබුනා.. ජන්ග්කුක් ගෙ සිනිදු අත් ටේහ්‍යුන් ගෙ පපුව උඩ තියෙද්දි ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ ඉන දිගේ තමන්ගෙ දිග ඇගිලි අරන් ගියේ ජන්ග්කුක් ව සීතල කරල..

"ඔයාගෙ ඇස් ඇතුලෙ තාමත් වීනස් ඉන්නව ජන්ග්කුක් .. අන්න ඒක මාව පිස්සෙක් කරනවා"

ටේහ්‍යුන් හිටියෙ ජන්ග්කුක් ගෙ ඇස් දිහාම බලාගන ටේහ්‍යුන් ගෙ ගැබුරු අත් වුන කටහඩින් ඒ වචන ඇහෙද්දි ජන්ග්කුක් ගෙ කකුල් පන නැති වුනා..

"මට දැන් ඕන ඔයාව පිස්සුවෙන් වගේ කිස් කරන්න.. ඔයාගෙ තොල් නැත්තටම නැතිවෙලා යන්නම ඒක කරන්න මට ඕන"

ටේහ්‍යුන් ගෙ කටහඩේ තිබ්බෙ ආසාවක්..පිපිරෙන්න තරම් ලොකු ආසාවක් එක්ක එකතු උන වචන ජන්ග්කුක් ව සීතල හිම තරමටම සීතල කලා.. පපුව වේගෙන් ගැහෙද්දි ජන්ග්කුක් ඉස්සිලා ටේහ්‍යුන් ගෙ තොල් උඩ තමන්ගෙ තොල් තියල ඉක්මන් හාදුවක් දුන්නා..

"ඔයා ඔයාට ඕන දේ  කොහොමහරි කරනව කියලයි මම හිතාගන හිටියෙ ටේහ්‍යුන් "

ජන්ග්කුක් වචන පටලවගන්නැතුව ඒ ටික කියාගන්න ලොකු උත්සහයක් ගත්තා.. ජන්ග්කුක් ගෙ වචන එක්ක ටේහ්‍යුන් ගෙ බැල්ම තවත් දරුනු උනා.. ආසාවෙ උපරිමේටම ආව ඒ බැල්ම එක්කම ටේහ්‍යුන් ජන්ග්කුක් ට හිතන්නවත් වෙලා නොදී ජන්ග්කුක් ගෙ සිනිදු තොල් වලට බරවුනා..

ජන්ග්කුක් තප්පරයක්වත් නාස්ති නොකර ඇගිලි තුඩු වලින් ඉස්සිලා ටේහ්‍යුන් ගෙ බෙල්ල බදාගත්තා.. ජන්ග්කුක් ගෙ ඉන වටේ තිබ්න එක අතක් ජන්ග්කුක් ගෙ කම්මුලකට ගෙනියපු ටේහ්‍යුන් ඒ කම්මුල අතෙන් තද කරගන හාදුව තව තවත් ගැබුරට ගෙනිච්චෙ ජන්ග්කුක් ගෙ කටෙන් හීනි කෙදිරිල්ලක් පිටවෙද්දි. කෙදිරිල්ල අතරින් ඒ තොල් මෑත් උන අවසරෙන් ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ තොල් අස්සට තමන්ගෙ දිව ඇතුල් කලෙ ජන්ග්කුක් ගෙ හැම අඟලක්ම රසවිදින ගමන්..

ටේහ්‍යුන් ජන්ග්කුක් ව සිපගන්න අතරම ජන්ග්කුක් ගෙ ඉනෙන් උස්සලා මේසයක් උඩින් තිබ්බෙ සිපගැනීම තප්පරේකටවත් බිදින්නැතුව එක අතනික් මේසෙ උඩ තිබ්බ තීන්ත බෝතල් පින්සල් වගේ හැම දේම බිමට ඇදල දාලා..

ටේහ්‍යුන් හාදුව අතරින්ම ජන්ග්කුක් ගෙ කමිසෙ බොත්තම් ගැලෙව්වෙ ජන්ග්කුක් අත් දෙක ඈත් කරල ටේහ්‍යුන් ට තමන්ගෙ කමිසෙ ගලවන්න උදව් කරද්දි..

"ට්-ටේහ්‍යුන්ගි දොර..."

"මම එද්දිම ඒක අගුලු දැම්මා පෙට්.."

ටේහ්‍යුන් බර කටහඩකින් එහෙම කිව්වාම ජන්ග්කුක් ව හිරිවැටුනා.. රතු වුන කම්මුල් එක්ක ටේහ්‍යුන් දිහා බලපු ජන්ග්කුක්ගෙ බෙල්ලට පහත් උන ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ සිනිදු සුදුමැලි බෙල්ල දිවෙන් ලෙවකන්න වගේම දත් වලින් පාරවල් තියන්න පටන් ගත්තා..

"අහ්ම්...ට්-ටේහ්‍යුන්ගී "

ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ බෙල්ල සිපගන්න අතරම ජන්ග්කුක් ගෙ කකුල් ඈත් කරල ඒ කකුල් අතරට ඇවිත් තමන්ගෙ සාමාජිකයව ජන්ග්කුක් ගෙ සාමාජිකයාට තියල තද කලේ තමන් මොනතරම් උපරිමේද ඉන්නෙ කියල ජන්ග්කුක් ට අඟවන්න..

ජන්ග්කුක් හිටියෙත් ඊට නොදෙවෙනි තැන. තවත් ඉවසගන ඉන්න බැරිම තැන ජන්ග්කුක් තමන්ගෙ කලිසමේ බොත්තම ගලවලා කලිසම බිමට දැම්මෙ ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ බෙල්ලට තොල් තියාගනම කට කොනකින් හිනාවෙද්දි..

ටේහ්‍යුන් ජන්ග්කුක් ව මේසෙ උඩ දිගා කරවල ජන්ග්කුක් ගෙ ඇග උඩට ආවා.. දෙන්නගෙම සිරුරු වල නිරුවත වැහිලා තිබ්බ එකම ඇදුමත් ගැලවිලා යද්දි ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ නිරුවත් පපුව දිගේ අත ගෙනියල මේසෙ උඩ ඉතුරු වෙලා තිබ්බ තීන්ත ටින් එකක් අතට ගත්තා..

"මට අද ඔයාව අඳින්න දෙන්න පෙට්..."

ටේහ්‍යුන් එහෙම කියල තමන්ගෙ ඇගිලි දෙකකට තීන්ත  අරගන ජන්ග්කුක් ගෙ බෙල්ලෙ ඉදන් පහලටම තීන්ත පාරවල්  තියන්න ගත්තේ ජන්ග්කුක් ඒ කිතියෙන් කෙදිරි ගාද්දි..

ජන්ග්කුක් කෙදිරි ගාන ගමන් ඇස් පියාගත්තෙ ටේහ්‍යුන් ගෙ ඇගිලි ජන්ග්කුක් ගෙ බෙලි බට්න් එක වටේට සිනිදුවට එහා මෙහා යද්දි..  ජන්ග්කුක් ගෙ කිරි පාට හම ටේහ්‍යුන් අතෙන් පාට පාටින් හැඩ වෙද්දි ටේහ්‍යුන් ගෙ ඇස් වලට ජන්ග්කුක් ව ඕනාවටත් වඩා ආකර්ශනීය විදියට පෙනුනා..

ජන්ග්කුක් හිටියෙ ඇස් වහගන..ටේහ්‍යුන් තීන්ත බෝතලේ පැත්තකින් තියල ජන්ග්කුක් ගෙ සාමාජිකය වටේ තමන්ගෙ ඇගිලි යවද්දි ජන්ග්කුක් ගැස්සුනා.. ඒ දිගු ඇගිලි තමන්ගෙ සංවේදීම තැනක වදිනකොට ජන්ග්කුක් කකුලෙ ඇගිලි එකට ගුලි කරගත්තා..

ටේහ්‍යුන් ජන්ග්කුක් ගේ සාමාජිකයා තමන්ගෙ ඇගිලි වලින් තද කරගද්දි ජන්ග්කුක් ඇස් ඇරල යන්තමට කෙදිරිගෑවා..

"ට්-ටේහ්‍යුන්ගි...ප්ලීස් ම්-මාව අල්ලන්න..ප්ලීස් ටේහ්‍යුන්ගි"

ජන්ග්කුක් මිමිණුවා.. ටේහ්‍යුන් ජන්ග්කුක් දිහා බලාගනම ජන්ග්කුක් ගෙ සාමාජිකයා වටේට තොල් තියද්දි ජන්ග්කුක් ඔලුව යන්තමට උස්සලා ටේහ්‍යුන් දිහා බැලුවා..

ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ සාමාජිකයා තමන්ගෙ මුව තුලට දාගද්දි ජන්ග්කුක් හයියෙන් කෙදිරිගෑවා.. ටේහ්‍යුන් ටික ටික තමන්ගෙ ඔලුව ඉඩ පහල කරන වේගේ වැඩි කරද්දි ඒ දැනෙන වින්දනයට ජන්ග්කුක් ගෙ ඇස් වලින් කදුලු පිටවුනේ ඉබේටමයි..

"ට්-ටේහ්‍යුන්ගී...ආහ්.."

ටේහ්‍යුන් එකපාරටම ජන්ග්කුක් ගෙ සාමාජිකයව තමන්ගෙ මුව තුලින් එලියට අරගන ඇගිලි වලින් තද කරල අල්ලගත්තෙ ජන්ග්කුක් කෑගහද්දි.

"මාව දරාගන්න පුලුවන් නේද පෙට්..ම්ම්ම්?"

ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ බට් හෝල් එක ලඟට පහත් වෙලා ආයෙම ඇස් විතරක් උස්සලා එහෙම අහනකොට ජන්ග්කුක් යන්තමට ඔලුව උස්සලා උඩ පහල කරල ආයෙම මේසෙ උඩින් ඔලුව තියාගත්තෙ ඇස් වලින් කදුලු බේරෙද්දි..

ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ සාමාජිකයා තමන්ගෙ අතෙන් තද කරගනම ජන්ග්කුක් ගෙ රෝස පාට බට් හෝල් එක දිවෙන් තෙත් කරන්න ගත්තෙ ජන්ග්කුක් ගෙ ඇග දිගේම අමුතු හිරියක් යවලා..

"ට්-ටේහ්‍යුන්ගි..ඔයාට-ඔයාට අප්පිරිය න්-නැද්ද?"

ජන්ග්කුක් වෙව්ලන කටහඩකින් එහෙන ඇහුවේ ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ ඇතුලාන්තයටම තමන්ගෙ දිව ඒ වෙද්දිත් ඇතුල් කරල තිබ්බ නිසා.. ටේහ්‍යුන් ඇස් උස්සලා ජන්ග්කුක් දිහා බලල ජන්ග්කුක් ට උත්තරයක් නොදීම තමන්ගෙ නිදහස් අතේ ඇගිලි දෙකක් ජන්ග්කුක් ගෙ තොල් ළඟින් තිබ්බාම ජන්ග්කුක් ඒවා දෙපාරක් නොහිතාම තමන්ගෙ කට ඇතුලට දාගන දිවෙන් තෙත් කරන්න ගත්තා..

"රිදුනොත් මට කියන්න පෙට්.. "

ටේහ්‍යුන් එහෙම කියල තමන්ගෙ යට ඇදුම ගලවලා තමන්ගෙ සාමාජිකයා අතට අරගන ජන්ග්කුක් ගෙ ඇතුල්වීම ලඟට ගෙනියද්දි ජන්ග්කුක් ටේහ්‍යුන් ගෙ අතෙන් අල්ලලා නතර කලා..ටේහ්‍යුන් ඇහිබැමක් උස්සලා ජන්ග්කුක් දිහා බලද්දි ජන්ග්කුක් ඇස් බෝල ලොකු කරගන රතුවුන කම්මුල් එක්ක මේසෙ කෙලින් වෙලා මේසෙ උඩ ඉදගත්තා..

"ම්-මට.. මටත් ඕන"

ජන්ග්කුක් ලැජ්ජාවෙන් තමන්ගෙ කම්මුල් පුම්බගන ටේහ්‍යුන් ගෙ සාමාජිකයා ට අත දික් කරල එහෙම කියද්දි ටේහ්‍යුන් ට හිනානොවී ඉන්න බැරිවුනා..

"මොනාද පෙට්? මොනාද ඔයාට ඕනෙ?"

ටේහ්‍යුන් කට කොනකින් හිනාවෙන ගමන් එහෙම අහනකොට ජන්ග්කුක් ට දැනුනෙ අසීමිත ලැජ්ජාවක්.. ලැජ්ජාව වැඩි කමට ජන්ග්කුක් ට දැනුනෙ තමන්ව හිරිවැටෙනව වගෙව් හැගීමක්..

"ඔයාට ඕන දේ මට ඔයාගෙන්ම අහන්න ඕන පෙට්.."

"ම්-මට ඕන.. මට ඔයාව suck කරන්න ඕන"

ජන්ග්කුක් එහෙම කියල බිම බලාගත්තාම ටේහ්‍යුන් ජන්ග්කුක් ලඟට ඇවිත් ජන්ග්කුක් ගෙ නිකටෙන් අල්ලලා ඒ මූන උඩට ඉස්සුවා..

"ඔයාට ඕන දෙයක් මම දෙන්නම්..මාත් එක්ක ඉද්දි ලැජ්ජ වෙන්නෙපා පෙට්.."

ටේහ්‍යුන් එහෙම කිව්වාම ජන්ග්කුක් කලේ ඔලුව උඩ පහල කරපු එක.. ටේහ්‍යුන් හිනාවෙලා ජන්ග්කුක් ව උස්සලා මේසෙන් බිමට බැස්සුවා..

ටික වෙලාවක් ජන්ග්කුක් දිහා බලාගන හිටපු ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ කම්මුලකට හාදුවක් දීලා තමන්ගෙ සාමාජිකයවත් අල්ලගන  මේසෙ ළඟින් අඩි දෙක තුනක්  පස්සට  ගිහින් හිටගන ජන්ග්කුක් ට ඔලුවෙන් එන්න කියල සන් කරද්දි ජන්ග්කුක් බිම බලාගනම ටේහ්‍යුන් ලඟට ඇවිත් ටේහ්‍යුන් ගෙ ඇස් දිහා බැලුවා..

"ඒක කරන්න පෙට්.. ඔයා ආස වෙයි "

ටේහ්‍යුන් කිව්වාම ජන්ග්කුක් මොකුත්ම නොකියා ටේහ්‍යුන් ගෙ කකුල් දෙක අතර දනගැහුවා.. ටේහ්‍යුන් ගෙ සාමාජිකය තමන්ගෙ සිනිදු ඇගිලි වලින් අල්ලපු ජන්ග්කුක් ඒක හිමීට උඩ පහල කරන්න ගත්තේ ටේහ්‍යුන් ගෙ ඇස් ජන්ග්කුක් ගෙ සීතල ඇගිලි වල පහසට ඉබෙව්ටම පියවෙද්දි..

ජන්ග්කුක් ටේහ්‍යුන් ගෙ සාමාජිකයව උඩ පහල කරල එකපාරටම තමන්ගෙ මුව තුලට දාගත්තත් ඒක සම්පූර්නයෙන්ම ජන්ග්කුක් ගෙ මුව තුලට දාගන්න ජන්ග්කුක් ට බැරිවුනා.. ටේහ්‍යුන් ගෙ සාමාජිකයා තමන්ගෙ උගුරෙ කෙලවරේ වදිනකොට ජන්ග්කුක් කැස්සක් ආවෙ දැනුන අපහසුතවය නිසා..

ජන්ග්කුක් ටේහ්‍යුන් ගෙ සාමාජිකය මුවෙන් අයින් කරල ඇස් වල කදුලු පුරවගන ටේහ්‍යුන් දිහා බලනකොට ටේහ්‍යුන් තමන්ගෙ කකුල් අතර දනගහගන ඉන්න ජන්ග්කුක් ගෙ කොන්ඩෙ සිනුදුවට අතගෑවා..

"හිමීට කරන්න පෙට්.. ඔයා පුරුදු වෙයි"

ජන්ග්කුක් හා කියන්න ඔලුව වනලා ආයෙම ටේහ්‍යුන් ගෙ සාමාජිකයව තමන්ගෙ මුව තුලට දාගන හිමීට ඉස්සරහට පස්සට කරන්න ගත්තේ ටේහ්‍යුන් ගෙ කටෙන් කෙදිරිලි පිටවෙද්දි..

"ආහ්...ම්හ්ම් පෙට්..."

ටේහ්‍යුන් දිගින් දිගටම කෙදිරි ගෑවා.. ජන්ග්කුක් ටික ටික ඔලුව ඉස්සරහට පස්සට කරන වේගන වැඩි කරද්දි ටේහ්‍යුන් ඔලුව පස්සට කරගන ඇස් පියාගත්තා.. ටේහ්‍යුන් හිටියෙ ජන්ග්කුක් ගෙ සිනිදු තොල් වල පහසින් මත් වෙලා.. ජන්ග්කුක් ට මේ වැඩේ නුපුරුදු උනත් ටේහ්‍යුන් කවදාවත්ම නොලබපු වින්දනයක් ලබන ගමන් හිටියා.. 

තවත් පැය බාගෙකට විතර පස්සෙ ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ මුව තුලම cum වෙද්දි ජන්ග්කුක් වගේම ටේහ්‍යුන් දෙන්නම හිටියෙ එකිනෙකා ගැන මත් වෙලා.
.
.
.
.
.
.
.
.
.
.
.
ජන්ග්කුක් ආයෙම මේසෙ උඩ දිගාවෙලා හිටියා.. තමන් මේසෙ උඩට ආව විදිය ජන්ග්කුක් ට මතක තිබුනෙ නෑ වගේම ජන්ග්කුක් ව මේසෙ උඩට ගෙනාපු විදිය ටේහ්‍යුන් ට මතක තිබුනෙ නෑ..

ටේහ්‍යුන් එක අතකින් ජන්ග්කුක් ගෙ සාමාජිකය උඩ පහල කරන ගමන් ජන්ග්කුක් තුලට තදින් thrust කරමින් හිටියා.. ටේහ්‍යුන් ගෙ දිව ජන්ග්කුක් ගෙ දිව එක්ක පැටලිලා තිබුනෙ ජන්ග්කුක් ට කෙදිරිල්ලක්වත් පිටකරගන්න බැරිවෙන විදියට..

ටේහ්‍යුන් තමන්ගෙ තොල් වලින් ජන්ග්කුක් ගෙ තොල් තදින් අල්ලගන ජන්ග්කුක් ගෙ සංවේදිම තැනකට thrust කරන ගමන් ජන්ග්කුක් ගෙ සාමාජිකයව උඩ පහල කලේ ජන්ග්කුක්  සිහියත් අසිහියත් අතර තනිවෙද්දි.. ජන්ග්කුක් කකුලෙ ඇගිලි එකට ගුලිකරගත්තේ වේදනාවත් වින්දනයත් අතර තිබ්බ හැගීම පිට කරගන්න විදියක් නැතුව..

ටේහ්‍යුන් ගෙ අතේම ජන්ග්කුක් cum වෙද්දි ජන්ග්කුක් ටේහ්‍යුන් ගෙ යටිතොල තදින් හැපුවා.. ඒත් ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ තොල් අතෑරියෙ නෑ.. දිගින් දිගටම ජන්ග්කුක් තුලට තෙරපෙන ගමන් ජන්ග්කුක් ගෙ තොල් දෙකම තමන්ගෙ තොල් වලින් තද කරගන හිටපු ටේහ්‍යුන් ටිකකින් ඒ තොල් අතෑරල ජන්ග්කුක් ගෙ බෙල්ලට පහත් උනා..

"ආහ්..ට්-ටේහ්‍යුන්ගි...ම්හ්ම්..මට රි-රිදෙනව"

"ඔයා මේකට ආස නැද්ද පෙට්? අහ්ම්..ම්ම්ම්ම්?"

"අ-ආසයි..මම-හැමදේටම වඩා ආසයි ටේහ්‍යුන්ගි...ආහ්"

"ඔයා ලස්සනයි පෙට්.. මේ පාටත් එක්ක ඔයා තවත් ලස්සනයි"

ටේහ්‍යුන් තමන්ගෙ දිව ජන්ග්කුක් ගෙ බෙල්ල පුරා යවන ගමන් දත් වලින් තමන්ට හිතෙන් හැම තැනකට පැල්ලම් ඉතුරු කලා.. ටේහ්‍යුන් ඒකට ආස කලා.. කිසිම පැල්ලමක් නැති ජන්ග්කුක් ව පැල්ලම් වලින් පුරවන්න ටේහ්‍යුන්  ආස කලා..

දිගින් දිගටන ජන්ග්කුක් තුලට තෙරපුන ටේහ්‍යුන් තවත් සෑහෙන වෙලාවකට පස්සෙ ජන්ග්කුක් ගෙ සිරුර තුලම cum වෙද්දි ජන්ග්කුක් ට දැනුනෙ තමන්ගෙ කොන්දෙන් පහල පන නෑ වගෙ..

ටේහ්‍යුන් තමන්ගෙ සාමාජිකයව ජන්ග්කුක් තුල තියාගනම ජන්ග්කුක් ව උස්සලා අරගන සිපගන්න ගමන් ආයෙම වතාවත් ජන්ග්කුක් තුලට තෙරපෙද්දි දෙවනි තුන්වෙනි වතාවටත් ඔවුන් ඔවුන්ගෙ හැගීම්  එකිනෙකා වෙනුවෙන් පිටකලා..

____________________
The story that we paint
I'll be wishing on a star so that it comes true
I'll continue to hope that tracing stars
I'll wish again and again I can't wait
Because I want to catch it wishing on a star
_______________________

Concert vibes ~💚💜️🥺
10/04/2022

Continue Reading

You'll Also Like

315K 7K 35
"That better not be a sticky fingers poster." "And if it is ." "I think I'm the luckiest bloke at Hartley." Heartbreak High season 1-2 Spider x oc
19.7K 4.5K 22
ඔබ කැරමල් මැකියාටෝ එකක් වගේ ඔබේ සුවඳ තවමත් මගේ තොල් මත මිහිරි ය BABY ! අද රෑ ඔබ කැෆේ ලෙටේ සුවඳට වඩා උණුසුම් විය ඔබට ඒ හැඟීම මතකද? BABY , අද රෑ 💚...
15.1K 3.5K 29
Just for fun Started : 2022 : 02: 13
679K 41.6K 105
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...