VOLCANO✔️

By Oreo_Bambi

54.5K 10.9K 1.7K

I love you till the end :Jeon Jungkook My love will never end : Kim Taehyung ප්‍රේමය හමුවන්නේ සි... More

A/N
1st~
2nd~
3rd~
4th~
5th~
6th~
7th~
8th~
9th~
10th~
11th~
12th~
14th~
15th~
16th~
17th~
18th~
19th~
20th~
21st~
22nd~
23rd~
24th~
25th~
26th~
27th~
28th~
Final chapter ~
From Him To Him~
New story!

13~

1.3K 313 38
By Oreo_Bambi

ජන්ග්කුක් හිටියේ ටේහ්‍යුන් ගෙ අත් වල. නාන කාමරේ ටයිල් බිත්තියත් ටේහ්‍යුන්ගෙ උනුසුම් අත් අතරටත් තද වෙලා හිටපු ජන්ග්කුක් වින්දනාත්මක කෙදිරිලි වලින් මුලු නාන කාමරේම පිරෙව්වා..

ජන්ග්කුක් ගෙ කලව වලින් අල්ලගෙන ජන්ග්කුක් තුලට දිගින් දිගටම  thrust කරමින් හිටපු ටේහ්‍යුන් ගෙ ඉන වටේ කකුල් ඔතාගන හිටපු ජන්ග්කුක් ටේහ්‍යුන් ගෙ රිද්මෙට නැලවෙමින් හිටියා..

"ට්- ටේහ්‍යුන්ගී.."

ජන්ග්කුක් ගෙ moans වලින් මුලු නාන කාමරේම පිරෙද්දි ටේහ්‍යුන් තවත් තදින් ගැබුරටම ජන්ග්කුක් තුලට thrust කලා..

"ඔයාගෙ ඇඟ වතුර බිංදු නිසා දිලිසෙනව පෙට්.. ඒක හරියට මල් පෙත්තකට පිණි බිංදු වැටිලා වගේ.."

තමන් තුලට දිගින් දිගටම ඇතුල්වෙන ගමන් ටේහ්‍යුන් තමන් ගැන කියන වචන අහන්න ජන්ග්කුක් ආස කලා වගේම තමන් කියන වචන ඇහුනම ජන්ග්කුක් ගෙ කම්මුල් රතු පාට වෙනව බලන්න ටේහ්‍යුන් ආස කලා..

"ම- මට ඒක එනව ටේහ්‍යුන්ගී..."

ජන්ග්කුක් ට කියල ඉවරයක් කරගන්න ලැබුනෙ නෑ.. ටේහ්‍යුන් ගෙ පපුව පුරාම සුදු පාට උකු දියරයක් මුදා හැරපු ජන්ග්කුක් ලැජ්ජාවෙන් වගේම අපහසුතාවයෙන් තමන්ගෙ මූන ටේහ්‍යුන් ගෙ උරහිස අස්සෙ හංගගද්දි ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ කම්මුලක් සිපගන්න ගමන් තවත් ගැබුරට thrust කරන්න ගත්තා..

ජන්ග්කුක් ගෙ සංවේදීම තැනට ටේහ්‍යුන් ගෙ සාමාජිකයා රලු විදියට ගැබුරටම වදිනකොට ජන්ග්කුක් ටේහ්‍යුන් ගෙ පිට තමන්ගෙ නියපොතු වලින් තද කරන ගමන් හුගක් හයියෙන් moans පිටකරන්න ගත්තා..

ටයිල් බිත්තිය දිගේ උඩට පහලට යන ජන්ග්කුක් ඇස් පියාගන ටේහ්‍යුන් ගෙ බෙල්ල තදින් බදාගනිද්දි ටේහ්‍යුන් ජන්ග්කුක් ව තමන්ට උපරිම තරමින් පපුවට තුරුල් කරගන එකදිගටම ජන්ග්කුක් තුලට thrust කරලා තමන්ගෙ හැගීම් උනුසුම් විදියට ජන්ග්කුක් තුල නිදහස් කලා..

සුසුම් වලින් මුලු නාන කාමරේම පිරෙද්දි ටේහ්‍යුන් ගෙ අත් වලින් බිමට බැහැපු ජන්ග්කුක් එහෙමම ටේහ්‍යුන් ගෙ ඇගට බරවෙද්දි ටේහ්‍යුන් ගෙ සාමාජිකයා ජන්ග්කුක් තුල ඉද්දිම ටේහ්‍යුන් ජන්ග්කුක් ව තමන්ගෙ පපුවට තුරුල් කරගන නාන කරාමය යටට ගියෙ උනුසුම් වතුර වලින් දෙන්නගෙම සිරුරු වලට සහණයක් දැනෙද්දි..

"ඔයාගේ මූන විතරක් නෙවෙයි රෝස පාට .."

ටේහ්‍යුන් එහෙම කියන ගමන් ජන්ග්කුක් ගෙ පසුපස ප්‍රදේශය මිරිකද්දි ජන්ග්කුක් ලැජ්ජාවෙන් රතු වෙන ගමන් ටේහ්‍යුන් ගෙ පපුවට සියුම් පහරක් දුන්නා..

"ටේ...."

"ම්ම්ම්..."

"ඔයා- ඔයා ඇත්තටම පුදුමයි..."

"මම නෙවෙයි පෙට්.. ඔයයි පුදුමාකාර..ඔයා ඇත්තටම මායාවක්"

ටේහ්‍යුන් එහෙම කියල තමන්ගෙ නහය ජන්ග්කුක් ගෙ නහයෙ අතුල්ලද්දි ජන්ග්කුක් හුරතල් විදියට හිනාවුනා..එහෙමම ටේහ්‍යුන් ගෙ බෙල්ල අස්සෙන් මූන තියාගත්ත ජන්ග්කුක් ටේහ්‍යුන් ගෙ බෙල්ල ට තමන්ගෙ චූටි තොල් තියලා පුංචි පුංචි හාදු තියද්දි ටේහ්‍යුන් ඇස් පියාගනම ඒ හාදු වින්දා.. එහෙමම පහත් වෙලා ජන්ග්කුක් ගෙ තොල් වලට හාදුවක් දුන්න ටේහ්‍යුන් ආයෙම ඉස්සිලා ජන්ග්කුක් ගෙ නලලට සිනිදු හාදුවක් දෙන ගමන් ජන්ග්කුක් ගෙ ඉන වටේට තමන්ගෙ අත යවල ජන්ග්කුක් ව තමන්ගෙ පපුවට තුරුල් කරගන ජන්ග්කුක් ට තමන්ගෙ උනුහුම විදගන්න ඉඩ දුන්නා
________________________________________

"ඔයාද මේ හැම එකක්ම වැව්වේ?"

ජන්ග්කුක් ඇහුවේ ටේහ්‍යුන් ගෙ ගාර්ඩ්න් එකේ තියන කැමේලියා මල් පැලේක ලස්සනට පිපිලා තිබුන සුදු පාට කැමේලියා මලක් අතගාන ගමන්..

"මම තමයි පැලකලේ.. ඒත් සාත්තු කරන්නෙ අපේ ඩේවිඩ්"

එහෙම කිව්වාම වත්තෙ එහා කොනේ වැඩ කරකර හිටපු වයසක මනුස්සයා බයාදු විදියට හිනාවෙලා ඔලුව නැමුවා..

"මම ඒ වෙනුවෙන් එයාට කන්න බොන්න දීලා ඉන්න තැනකුත් දීලා තියාගන්නවා"

ටේහ්‍යුන් එහෙම කියද්දි ජන්ග්කුක් ටේහ්‍යුන් දිහා ආදරෙන් බැලුවා.. ඔව් ඒ ඇස් වල තිබ්බ ආදරේ ටේහ්‍යුන් දැක්කා උනත්
ටේහ්‍යුන් ට ඒක තේරුම් ගන්න උවමනාවක් තිබ්බෙ නෑ.. එහෙමත් නැත්තම් ටේහ්‍යුන් ඒක තේරුම් ගන්න බය වුනා..

"ඔයා මෙතනින් ආසම මල මොකද්ද ටේහ්‍යුන් ?"

ජන්ග්කුක් ඔලුව ඇල කරල හුරතල් විදියට අහනකොට ටේහ්‍යුන් ට ජන්ග්කුක් ගෙ කම්මුලක් මිරිකන්න ඕන උනත් ඩේවිඩ් නිසා ටේහ්‍යුන් තමන්ව පාලනය කරගත්තා..

"දැන් නම් මං ආසම මල ඔයා පෙට්.."

ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ කනට කරල කියද්දි ජන්ග්කුක් රතු උනා.. රතු උන කම්මුල් එක්ක ලැජ්ජාවෙන් ටේහ්‍යුන් දිහා බලපු ජන්ග්කුක් ටේහ්‍යුන් ගෙ අතට හිමීට පාරක් ගැහුවා..

"අනේ ටේ...මම ඇත්තටමයි අහන්නෙ"

"ඉතින් මම ඇත්ත කිව්වෙ"

ටේහ්‍යුන් ගෙ උත්තරෙන් ජන්ග්කුක් මූන පුම්බගන තොල පිට පෙරලගනිද්දි ටේහ්‍යුන් ටත් නොදැනිම ටේහ්‍යුන් ගෙ මූනට ලස්සන හිනාවක් ආවා..

"හරි හරි.. මං ආසම රතු කැමේලියා මලට.."

"ඇයි?"

"මට ඒවා ඔයාගෙ ලැජ්ජාවෙන් රතු උන කම්මුල් මතක් කරනව පෙට්.."

ජන්ග්කුක් හිනාවුනා.. ටේහ්‍යුන් ගෙ වචන ජන්ග්කුක් ව මේ තරම් ලැජ්ජාවට පත් කරන්නෙ වගේම හැමවෙලේම තමන්ගෙ කම්මුල් රතු කරන්නෙ කොහොමද කියල ජන්ග්කුක්  ට හිතාගන්න බැරිවුනා

"ඔයා ආසම මල මොකද්ද පෙට්?"

ටේහ්‍යුන් කතා කලේ හිමින්.. මොකද ටේහ්‍යුන් ට ඕන උනේ නෑ ඩේවිඩ් ට තමන්ගෙත් ජන්ග්කුක් ගෙත් සංවාදෙ ඇහෙනවට..

"මං ආසම මල ඩේසි.. ඒත් මට මෙතන තියන සුදු පාට කැමේලියා මල් වලටත් ආස හිතුනා"

ජන්ග්කුක් කිව්වාම ටේහ්‍යුන් සුදු කැමේලියා ගහ දිහා බැලුවා.. කොල වලටත් වඩා පිරිලා තියන මල් දැක්කාම ටේහ්‍යුන් ජන්ග්කුක් දිහා බලල හිනාවුනා..

"සුදු කැමේලියා කියන්නෙ පිරිසුදු ආදරේ.. අවංකවම කරන ආදරේ"

ජන්ග්කුක් කැමේලියා ගහ දිහා බලාගන අහිංසක විදියට හිනාවුනා උනත් ඒ වචන ටේහ්‍යුන් ව කලබල කලා.. ජන්ග්කුක් ආදරේ ගැන කතා කරන හැමවෙලාවමක ටේහ්‍යුන් හුගක් කලබල වෙනව.. අහේතුකව..
____________________________________

ටේහ්‍යුන් ගෙ ගෙදර ඉදන් ආවට පස්සෙ ජන්ග්කුක් හිටියෙ හුගක් සතුටින්.. ටේහ්‍යුන් එක්ක ගත කරන හැම මොහොතක්ම වගේම ඒ ගැන හිතන හැම මොහොතක්ම පවා ජන්ග්කුක් ව සතුටින් තිබ්බා..

ජන්ග්කුක් හිටියෙ හෙට දවසට නියමිත පාඩම් වලට අදාල දේවල් ලෑස්ති කරන ගමන්.. ඒ එක්කම කිසිම අනු දැනුමක් නැතුව ජන්ග්කුක් ගෙ කාමරේ ඇතුලට ආව රෙබෙකා නිසා ජන්ග්කුක් ගැස්සුනා..

"Babe... "

රෙබෙකා එහෙම කියාගන ජන්ග්කුක් ඉදගන හිටපු පුටුව ලඟට ඇවිත් ජන්ග්කුක් ගෙ බෙල්ල වටේ අත් යවල ජන්ග්කුක් ගෙ කම්මුලකට හාද්දක් දුන්නා.. ජන්ග්කුක් ඒකට අකමැති උනත් ජන්ග්කුක් ට වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ.. ජන්ග්කුක් මොකුත්ම නොකියා ඔහේ තමන්ගෙ වැඩේම දිගටම කරද්දි රෙබෙකා ජන්ග්කුක් ගෙ මේසෙ උඩි වාඩි උනා..

"රෙබෙකා ඔයාට ඉදගන්න ඕනනම් ඇද උඩට හරි අර පුටුවට හරි යන්න"

ජන්ග්කුක් නොරිස්සුම් ස්වරේකින් එහෙම කියද්දි රෙබෙකා මේසෙන් බිමට බැහැලා ජන්ග්කුක් ගෙ ඉස්සරහට ගියා..

"ඔයාට මාව ඇදට දාගන්න හුගක් හදිස්සි වගේ කුකී..."

රෙබෙකා කෙදිරිල්ලක් වගේ එහෙම කියද්දි ජන්ග්කුක් ඇස් ලොකු කරල රෙබෙකා දිහා බැලුවා. මේ වෙලාවෙ ජන්ග්කුක් ට කොහොමටවත් රෙබෙකා එක්ක යහන්ගතවෙන්න ඕන උනේ නෑ.. මේ වෙලාවෙ නෙවෙයි ඉස්සරහට කවදාවත් රෙබෙකා එක්ක ඒක නොකර ඉන්න පුලුවන් නම් ජන්ග්කුක් ඒකට කැමති උනා..

"රෙබෙකා ඔයා මෙහෙම මගේ වැඩ වලට බාධා කරන එකට නම් ම්- මම කැමති නෑ"

ජන්ග්කුක් රෙබෙකාට ඒක කිව්වෙ රෙබෙකා ගෙ ප්‍රතිචාරය මොන වගේ වෙයිද කියල අවිශ්වාසෙන්.. ජන්ග්කුක් හිතුවා වගේම රෙබෙකා ගෙ මූන අදුරු වුනා.. රෙබෙකා එහෙමම ජන්ග්කුක් ගෙ මූන දිහා බැලුවෙ අදුරු උන ඇස් දෙකකින්..

"මොකද්ද කියන්නෙ ජන්ග්කුක් ! ඔයා කවදා ඉදලද මේ විදියට හැසිරෙන්න ගත්තේ? අපි හරියටම මාසෙකින් වගේ එකට ඉදල නෑ.. මට මේ දැන්ම ඒක කරන්න ඕන ජන්ග්කුක් !"

රෙබෙකාගෙ හැසිරීම ජන්ග්කුක් ව පුදුමෙකට පත් කලේ නෑ. මොකද මේ කාලය පුරාවටම දේවල් සිද්දවුනේ එහෙම. රෙබෙකා ගෙ උවමනාවට ජන්ග්කුක් ඒ දේ කලා.. ඒත් දැන් ජන්ග්කුක් ට ඒක කරන්න හිත දුන්නෙ නෑ..

"රෙබෙකා තේරුම් ගන්න..ම්-මට හුගක් වැඩ තියනව"

"ඔයා කාටද ජන්ග්කුක් හම්බකරන්නෙ? මට ඕන තරම් සල්ලි තියනව!"

"මට ඕන නෑ ඔයාගෙ සල්ලි වලින් ජීවත් වෙන්න රෙබෙකා!"

"ඔයා හදන්නෙ ඔයාගෙ ඔය චිත්‍ර ඇදිල්ලෙන් හම්බෙන තුට්ටුවෙන් මාව ජීවත් කරන්නද? හහ්!"

රෙබෙකා එහෙම කියල සමච්චලේට හිනාවුන විදිය ජන්ග්කුක් ව කේන්තියට වගේම දුකට පත් කලා. ජන්ග්කුක් අත මිට මොලවගන ඉදගන හිටපු තැනින් නැගිට්ටෙ හිතට ආව ආවේගෙට උනත් ජන්ග්කුක් ට රෙබෙකාට බනින්න තරම් හිතේ හයියක් තිබ්බෙ නෑ..

"ඔ-ඔයා මට කැමති උනෙත් ම්-මගෙ චිත්‍ර දැකල රෙබෙකා!! "

ජන්ග්කුක් කිව්වාම රෙබෙකා හිනාවුනා..නමුත් ඒක සුහද හිනාවක්  උනේ නෑ.. රෙබෙකා හිනාවුනේ ජන්ග්කුක් ව පහලම තැනින් තියල..

"චිත්‍ර හොදයි ජන්ග්කුක් බල බල ඉන්න. ඒත් ඕවා ඇදල හම්බකරන්න බෑ! අනික මට කොහොමත් ඔයාගෙ සල්ලි ඕන නැති නිසා මට ඔයා කරන රස්සාව වැදගත් උනෙ නෑ.. ඔයා රස්සාවක් කරනවද කියන එකවත් මට වැඩක් උනේ නෑ!"

රෙබෙකා ගෙ වචන වලින් ජන්ග්කුක් ට දැනුනෙ තමන් කිසිම දෙයක් කරගන්න බැරි කෙනෙක් කියල.. ජන්ග්කුක් ට ටේහ්‍යුන් ව මතක් උනා.. තමන්ව හැමවෙලේම අගය කරන, තමන්ට හැමවෙලේම උදව් කරන, තමන්ව හැමවෙලේම උඩින් තියන්න හදන වගේම තමන්ගෙ හැකියාව ගැන හැමවෙලේම හුගක් ආඩම්බරෙන් අනිත් අය එක්ක කතා කරන ටේහ්‍යුන් ව ජන්ග්කුක් ට මතක් උනා.. ජන්ග්කුක් ගෙ උගුර වේලිලා වගේ දැනුනත් ජන්ග්කුක් ට රෙබෙකා ඉස්සරහ අඩන්න කොහොමටවත්ම උවමනා උනේ නෑ..

"හ්-හොදයි.. ඒත් දැන් ම්-මම රස්සාවක් කරනව රෙබෙකා!"

"හහ්.. මහලොකු රස්සාව! "

ජන්ග්කුක් ගෙ අත මිට මෙලවුනා..රෙබෙකා එක්ක වගේම තමන් එක්කම ලොකු කේන්තියක් එක්කම අසරන කමක් දැනෙද්දි ජන්ග්කුක් බිම බලාගත්තා..

"මෙතනින් යන්න රෙබෙකා.."

ජන්ග්කුක් හිමීට මිමිනුවා..

"මේ අහන්න ජන්ග්කුක් ..  ඔයා රස්සාවක් කරන්න ඕන නෑ.. ඕක අතාරින්න.."

"මෙතනින් යන්න"

"ජන්ග්කුක්.. තේරුම් ගන්න. මාව කසාද බැන්දට පස්සෙ ඔයාට කොහොමවත් ඔය රස්සාව ඕන වෙන්නෙ නෑ"

රෙබෙකා එහෙම කියන ගමන් ජන්ග්කුක් ලඟට ඇවිත් ජන්ග්කුක් ගෙ අතකින් අල්ලගත්තා.. ජන්ග්කුක් රතු වුන ඇස් වලින් රෙබෙකා දිහා බලද්දි රෙබෙකා ජන්ග්කුක් ගෙ තොල් වලට පහත් වෙලා ඒවා උරන්න ගත්තේ ජන්ග්කුක් කිසිම හැගීමක් නැතුව කිසිම ප්‍රතිචාරයක් නැතුව බලාගන ඉද්දි..

"ජන්ග්කුක්..."

ජන්ග්කුක් ගෙන් කිසිම ප්‍රතිචාරයක් නැති තැන රෙබෙකා ජන්ග්කුක් ගෙ තොල් වලින් ඈත් වෙලා කේන්තියෙන් ජන්ග්කුක් දිහා බැලුවා.. ජන්ග්කුක් ටික වෙලාවක් රෙබෙකා දිහා බලාගන ඉදල එකපාරටම තමන්ගෙ කලිසමේ බොත්තම ගැලෙව්වෙ රෙබෙකා ගෙ කට කොනකට හිනාවක් එද්දි..

ජන්ග්කුක් තමන්ගෙ කලිසමත් යට කලිසමත් පහත් කරල තමන්ගෙ සාමාජිකයව එලියට අරගන රෙබෙකා දිහා බැලුවේ රෙබෙකා ටිකක් පුදුමෙන් ජන්ග්කුක් දිහා බලද්දි..

"කටට ගන්න!"

ජන්ග්කුක් කිව්වාම රෙබෙකා ගෙ ඇස් උඩ ගියා..

"ම්-මොකක්?"

"මගේ ඩික් එක ඔයාගෙ කටට ගන්න රෙබෙකා!"

ජන්ග්කුක් හරිම සන්සුන් විදියට කියද්දි රෙබෙකා ගෙ මූන කලුවුනේ බලාගන ඉද්දිමයි..

"ම්-මට බෑ.. මට බෑ ජන්ග්කුක් !"

"එහෙමනම් මෙතනින් එහාට කිසි දෙයක් වෙන්නෑ"

ජන්ග්කුක් එහෙම කියල තමන්ගෙ සාමාජිකයව ආයෙම කලිසම ඇතුලට දාගන බොත්තම දාගත්තෙ රෙබෙකා හිතාගන්න බැරි තරම් නපුරු විදියට ජන්ග්කුක් දිහා බලාගන ඉදල සද්දෙට දොරත් වහගන කාමරෙන් එලියට යද්දි..
___________________________________

"තමුන් මේ දේවල් කරන්නෙ හිතා මතාමයි"

රෙබෙකා ටේහ්‍යුන් දිහා බලාගන කෑගහනකොට ටේහ්‍යුන් හුගක් සන්සුන් විදිහට රෙබෙකා දිහා බලාගන හිටියත් කටකොනේ තියන ටේහ්‍යුන් ගෙ පුරුදු හිනාව අඩුවක් නැතුවම තිබුනා..

"තමුන් හොයල දුන්න විකාර ජොබ් එක දැන්ම ආපහු අරගන්නවා! ජන්ග්කුක් ට කිසිම ජොබ් එකක් ඕන නෑ!"

රෙබෙකාට උත්තර දෙන්න ටේහ්‍යුන් මහන්සි උනේ නෑ.. ඒ වෙනුවට ජන්ග්කුක් කුස්සිය දිහාවට ඇවිදගන ගියා..

"මොනවද බොන්නෙ රෙබෙකා? තේ? කෝපි?"

ටේහ්‍යුන් අහනකොට රෙබෙකා ගෙ අත මිට මෙලවුනා.. රෙබෙකා එහෙමම ටේහ්‍යුන් ගෙ පිටිපස්සෙන් කුස්සියට යද්දි ටේහ්‍යුන් රෙබෙකා ව ගනන් නොගෙන වතුරු වීදුරුවක් අතට ගත්තා..

"තමුසෙ.. ටේහ්‍යුන් තමුසෙ මේක කරන්නෙ ඕනකමින්!"

රෙබෙකා ටේහ්‍යුන් ගෙ පිටිපස්සෙ ඉදන් කෑගහන්න ගත්තත් ටේහ්‍යුන් රෙබෙකා  දිහා බැලුවෙ නැති එක රෙබෙකා ව තබත් කේන්ති ගැස්සුවා..

රෙබෙකා එහෙමම ටේහ්‍යුන් ගෙ වැලමිටෙන් ඇදල තමන්ගෙ පැත්තට හරවගද්දි ටේහ්‍යුන් කිසිම හැගීමක් නැති බැල්මකින් රෙබෙකා දිහා බැලුවා..

"තමුසෙ ආස නෑ මම ජන්ග්කුක් එක්ක ඉන්නවට.. එහෙම නෙ?"

රෙබෙකා කට කොනකින් හිනාවෙන ගමන් ටේහ්‍යුන් දිහා බලල එහෙම අහනකොට ටේහ්‍යුන් තමන්ගෙ බෙල්ල පිටිපස්ස අතගාන ගමන් තොලක් හපාගන රෙබෙකා දිහා බැලුවේ රෙබෙකා ගෙ වචන වලට ඇත්තටම ටේහ්‍යුන් ට හිනායන්න ආව නිසා..

"තමුසෙට මම ජන්ග්කුක් එක්ක ඉන්නව බලන් ඉන්න බෑ! මොකද තමුසෙ මට කැමතියි ටේහ්‍යුන් ! තමුසෙ ඒකයි ජන්ග්කුක් ව හැමවෙලේම මගෙන් ඈත් කරන්න හදන්නෙ!"

රෙබෙකා අන්තිමට එහෙම කියල ටේහ්‍යුන් දිහා බලද්දි ටේහ්‍යුන් අඩි දෙක තුනක් රෙබෙකා ගෙ ලඟට ගියා.. එහෙම ගිහින් රෙබෙකා ගෙ මූනට වැටිලා තිබුන කෙස් කැරැල්ලක් කන පිටිපස්සෙන් රදවපු ටේහ්‍යුන් රෙබෙකා ගෙ කම්මුලක් තමන්ගෙ මහපට ඇගිල්ලෙන් පිරිමදිනකොට රෙබෙකගෙ ඇස් දිලිසුනා..

එහෙමම ටේහ්‍යුන් දිහා බලන් හිටපු රෙබෙකා ටේහ්‍යුන් ගෙ උරහිසට අතක් තියාගන ඉස්සිලා ටේහ්‍යුන් ගෙ තොල් දිහා බලද්දි  ටේහ්‍යුන් රෙබෙකා ගෙ ඇස් දිහාම බලාගන හිටියා.. රෙබෙකා ටික ටික ටේහ්‍යුන් ගෙ තොල් වලට ඉස්සෙද්දි ටේහ්‍යුන් ඒ තොල් දිහා බලලා ආයෙම රෙබෙකගෙ ඇස් දිහා බැලුවා..

"ඔයා කිව්ව ඔක්කොම හරි ස්වීටි.. ඒත්..."

රෙබෙකා ටේහ්‍යුන් ගෙ තොල් වලට නැබුරු වෙන වේගෙ ටිකකට නතර කරල ටේහ්‍යුන් දිහා බැලුවෙ ටේහ්‍යුන් කියන්න යන දේ මොකද්ද කියල අහගන්න..

"එකම එක දේක පොඩි නොගැලපීමක් තියනව. ඒක ගලපගත්ත දවසට ඔයා හුගක් පුදුම වෙයි"

ටේහ්‍යුන් කිව්ව දේවල් රෙබෙකා ට නොතේරුන නිසා රෙබෙකා දිගටම ටේහ්‍යුන් දිහා ඇහිබැමක් උස්සගන බලාගන හිටියා..

"අතන තියනව දොර.. ඒක තියෙන්නෙ ඔයාට එලියට යන්න රෙබෙකා!"

ටේහ්‍යුන් එහෙම කියල රෙබෙකා ව පස්සට තල්ලු කරල කට කොනකින් සමච්චලේට හිනාවෙන ගමන් තමන්ගෙ අත් දෙකම සෝදගත්තෙ තමන්ට රෙබෙකා ව මොනතරම් පිලිකුල්ද කියල රෙබෙකාටම අඟවන ගමන්.. ඒක දැක්කම රෙබෙකා මොනතරම් පාලනයකින් තොරවුනාද කියනවනම් රෙබෙකාට ටේහ්‍යුන් ට බනින්නවත් කට ඇරගන්න බැරිවුනා..

ටේහ්‍යුන් රෙබෙකාව එතන තනියම දාලා උඩට යද්දි රෙබෙකා ගිනි පිටවෙන ඇස් වලින් ටේහ්‍යුන් දිහා බලන් ඉදල ගෙදරින් එලියට බැස්සෙ ටේහ්‍යුන් ගැන අසීමිත කේන්තියක් වගේම ආසාවක් හිතේ තියාගන..

____________________________
Leave your pointless worries aside for a moment
Let's enjoy together and remember together
_________________________

|
!
|
!
|
!
|
!
|
!
|
!
|
!
Yay🥳❤💚💜️
Waiting for you HopeTaeKook🌠

Bambi🎈

Continue Reading

You'll Also Like

15.1K 3.5K 29
Just for fun Started : 2022 : 02: 13
314K 6.9K 35
"That better not be a sticky fingers poster." "And if it is ." "I think I'm the luckiest bloke at Hartley." Heartbreak High season 1-2 Spider x oc
2.6K 1.6K 32
"For the people, who are struggling with thier teen life" A 17 year old korean girl school student experiences some unexpected events in her life inc...
279K 4.2K 29
Hi, everyone. This is my first time publishing my works. I've never done this before. And I'm writing a one shots story with the Bungou stray dogs ch...