VOLCANO✔️

By Oreo_Bambi

54.5K 10.9K 1.7K

I love you till the end :Jeon Jungkook My love will never end : Kim Taehyung ප්‍රේමය හමුවන්නේ සි... More

A/N
1st~
2nd~
3rd~
4th~
5th~
6th~
7th~
8th~
9th~
10th~
11th~
13~
14th~
15th~
16th~
17th~
18th~
19th~
20th~
21st~
22nd~
23rd~
24th~
25th~
26th~
27th~
28th~
Final chapter ~
From Him To Him~
New story!

12th~

1.5K 320 24
By Oreo_Bambi

ටේහ්‍යුන් හිටියෙ ජන්ග්කුක් ගෙ චිත්‍ර කාමරේ ලඟ.. ටේහ්‍යුන් මෙතන්ට එන්න හේතුව ටේහ්‍යුන් වත් දැනගන හිටියෙ නැති උනාට ටේහ්‍යුන් ට ඕන උනා ජන්ග්කුක් ව බලන්න.. පංතියෙ ළමයි සේරම එලියට යනකල් ඉදල ටේහ්‍යුන් චිත්‍ර කාමරේ ඇතුලට යන්න හදනකොටම ජන්ග්කුක් ෆයිල් ටිකක් තුරුල් කරගන චිත්‍ර කාමරෙන් එලියට ආවා..

"ට්-ටේහ්‍යුන්?"

ටේහ්‍යුන් ව දැක්කම ජන්ග්කුක් එකපාරටම ගැස්සුනා.. ඇස් බෝල කරගන ටේහ්‍යුන් දිහා බලන් ඉන්න ජන්ග්කුක් ව දැක්කාම ටේහ්‍යුන් හිනාවුනා.. ඒ රෝස පාට වෙලා තියන කම්මුල් දැක්කාම ටේහ්‍යුන් ට ඒවා මිරිකන්න ඕන උනත් ටේහ්‍යුන් තමන්වම පාලනය කරගත්තා.. ජන්ග්කුක් ළඟ ඉද්දි තමන්ට දැනෙන මේ හැගීම ටේහ්‍යුන් වම අමුතු තැන් වලට ගෙනිච්චා..

"ටේහ්‍යුන්.. ඇ-ඇයි ඔයා මෙතන?"

"ඔයා ආස නැද්ද පෙට් මම එනවට? හොදයි මම යන්නම්"

ටේහ්‍යුන් එහෙම කියල බොරු අමනාප මූනක් මවාගන අනිත් පැත්ත හැරෙද්දි ජන්ග්කුක් ඉක්මනට ටේහ්‍යුන් ගෙ අතෙන් අල්ලගත්තා..

"එ-එපා ඉන්න"

ජන්ග්කුක් ටේහ්‍යුන් ගෙ අතෙන් අල්ලගෙන එහෙම කියද්දි ටේහ්‍යුන් ආපහු හැරිලා ජන්ග්කුක් දිහා බලල තමන්ගෙ අත දිහා බලද්දි ජන්ග්කුක් ඉක්මනට තමන්ගෙ අත ටේහ්‍යුන් ගෙ අතෙන් අයින් කරගත්තා..

"මං ආවෙ ඔයාව බලන්න පෙට්.."

"ජන්ග්කුක්.."

"අහ්?"

"මේහෙදි මම පෙට් නෙවෙයි.. ජන්ග්කුක් !"

ජන්ග්කුක් ගෙ මූන පිම්බිලා තියන විදිය දැක්කම ටේහ්‍යුන් ට හිතුනෙම ඒවා අල්ලන්න..ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ මූන දිහා බලල හිනාවෙලා ජන්ග්කුක් ගෙ නහයට තට්ටුවක් දැම්මාම ජන්ග්කුක් නහය අකුලගන හුරතල් විදියට ටේහ්‍යුන් දිහා බැලුවා..

"හොදයි මිස්ටර් ජොන් ජන්ග්කුක් .. මම ආවේ මාත් එක්ක ගමනක් යන්න එනවද අහන්න"

"කොහෙද?"

ජන්ග්කුක් ගෙ ඇස් දිලිසුනා.. ටේහ්‍යුන් කට කොනකින් හිනාවෙලා එතනින් එන්න හැරෙද්දි ජන්ග්කුක් ටේහ්‍යුන් ගෙ පස්සෙන්ම විශ්වවිද්‍යාලෙන් එලියට ගියා..
<>

"අපි මේ කොහෙද යන්නෙ ටේහ්‍යුන්?"

ජන්ග්කුක් ටේහ්‍යුන් ගෙන් අහනකොට ටේහ්‍යුන් හිනාවුනා.. හිනාවෙලා ජන්ග්කුක් ගෙ අතේ පිට අල්ලට තොල් තිබ්බ ටේහ්‍යුන් ජන්ග්කුක් දිහා බැලුවාම ජන්ග්කුක් කම්මුල් දෙකත් රතු කරගන ටේහ්‍යුන් එක්ක හිනාවුනා.. ටේහ්‍යුන් ගෙ තෙත උනුසුම් තොල් තමන්ව ස්පර්ශ කරන හැම වෙලාවකම ජන්ග්කුක් ට දැනුනෙ ඒ පලවෙනි පාර කියල...ටේහ්‍යුන් ව ඒ තරම්ම නැවුම්ව ජන්ග්කුක් ට දැනුනා..

ටේහ්‍යුන් තමන් අහපු දේට උත්තර දෙන පාටක් නොතිබ්බ නිසා ජන්ග්කුක් ආයෙම ඒක අහන්න ගියෙ නෑ.. ටේහ්‍යුන් තමන්ව එක්කන් යන ඕනම තැනකට යන්න ජන්ග්කුක් දෙපාරක් හිතුවෙ නෑ.. මොකද ජන්ග්කුක් ටේහ්‍යුන් ව විශ්වාස කලා.. ඕනාවටත් වඩා විශ්වාස කලා..

ටේහ්‍යුන් එයාගෙ කාර් එක නතර කලේ තමන්ගෙ ගෙදර ඉස්සරහ. ඒක තනි මිනිහෙකුට ඕනාවටත් වඩා ඇතිවුන ලොකු ගෙදරක්. ටේහ්‍යුන් කාර් එකෙන් බැහැලා ජන්ග්කුක් ට බහින්න කාර් එකේ දොර ඇරියම ජන්ග්කුක් හිනාවෙලා කාර් එකෙන් බැස්සා..

"ඉතින් පෙට්.. මේක තමයි මගේ පුංචි ගෙදර"

ටේහ්‍යුන් එහෙම කියල එයාගෙ නිවස පෙන්නද්දි ජන්ග්කුක් ඒ දිහා බලල හිනාවුනා.. ටේහ්‍යුන් ගෙ ගේ අවට පරිසරය හරිම ලස්සනට තිබුනා.. ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ අතකින් අල්ලගත්තාම ටේහ්‍යුන් බයෙන් වගේ ඒ අත ආයෙම ඇදල ගත්තේ ටේහ්‍යුන් ගෙ ගෙදර වත්තෙ දැනටම මනුස්සයෙක් වැඩ කරමින් හිටපු නිසා..

ටේහ්‍යුන් ජන්ග්කුක් දිහා බලල ඇස් වලින් ප්‍රශ්නයක් නෑ කියලා සන් කරාම ජන්ග්කුක් තමන්ගෙ අත ටේහ්‍යුන් ට අල්ලගන්න ඉඩ දුන්නා..

ටේහ්‍යුන් හිනාවෙලා ජන්ග්කුක් ගෙ අතෙන් අල්ලගන ටේහ්‍යුන් ගෙ ගේ ඇතුලට ආවා.. ජන්ග්කුක් ටේහ්‍යුන් ගෙදර හැම තැනටම තමන්ගෙ ඇස් යැව්වෙ ඒ ගෙදර ඒ තරමට ආකර්ශනීය පෙනුමක් ගත්ත නිසා.. ටේහ්‍යුන් ගෙ ගෙදර හුගක් දේවල් හදල තිබ්බෙ ලී වලින්.. ඒකෙන් ඒ ගෙදරට අමුතුම උසස් පෙනුමක් වගේම ආකර්ශනීය බවක් එකතු වෙලා තිබුනා..

ජන්ග්කුක් ටේහ්‍යුන් ගෙ ගෙදර ලස්සන බලන අතර ටේහ්‍යුන් බලන් හිටියෙ ජන්ග්කුක් ගෙ රෝස පාට කම්මුල් දිහා.. ටේහ්‍යුන් ගෙ වත්තෙ තියන කැමේලියා මල් වලටත් වඩා ජන්ග්කුක් ගෙ කම්මුල් රතු පාටයි කියලයි ටේහ්‍යුන් ට හිතුනේ..

රතු පාට කැමේලියා කියන්නෙ ඉතා තදින් තවත් කෙනෙක් වෙත ඇතිවෙන ආසාව සංකේතයක් කරන මලක්.. ඉතින් ටේහ්‍යුන් ට හිතුනා රතු කැමේලියා මල ජන්ග්කුක් ට හොදින්ම ගැලපෙනව කියල..

"ඔයා තනියම ඉන්නෙ ඇයි ටේහ්‍යුන් ?"

ටේහ්‍යුන් බලාපොරොත්තු උන ප්‍රශ්නෙ ජන්ග්කුක් ගෙන් ඉදිරිඔඅත් වෙද්දි ටේහ්‍යුන් හිනාවුනා.. ජන්ග්කුක් ගෙ අතෙන් අල්ලගත්ත ටේහ්‍යුන් ජන්ග්කුක් ව සෝෆා එකෙන් ඉන්දවල අහපු ප්‍රශ්නෙට උත්තර නොදීම කුස්සිය පැත්තට ඇවිදගන ගියා..

"ඔයා ආස මොනවගේ දෙයක් බොන්නද පෙට්? උණුම උණු මී පැණි දාපු ලෙමන් තේ එකක් කොහොමද?"

ටේහ්‍යුන් එහෙම අහද්දි ජන්ග්කුක් හිමීට නැගිටල ටේහ්‍යුන් ලඟට ගිහින් ටේහ්‍යුන්ගෙ පිටට ඔලුව තියාගන තමන්ගෙ අත් ටේහ්‍යුන් ගෙ බද වටේට තදකරගත්තා..

ටේහ්‍යුන් එහෙමම ජන්ග්කුක් ගෙ තේ එක හදන්න ගද්දි ජන්ග්කුක් තවත් ටේහ්‍යුන් ගෙ උණුහුමේ ගුලිවුනේ ටේහ්‍යුන් ගෙ හිතට අමුතු තාලෙ හැගීමක් ගේන ගමන්..

"ඔයා මට මේ තේ එක හදාගන්න දෙන්නෑ පෙට්"

"මට තේ ඕන නෑ.. මට ඕන ටේ..."

ජන්ග්කුක් ටේහ්‍යුන් ගෙ පිට අස්සෙ ඔලුව හංගගන තමන් එක්කම හීනියට හිනාවෙන ගමන් එහෙම කියද්දි ටේහ්‍යුන් ගෙ මූනටත් ඉබේටම හිනාවක් ආවා.. ටේහ්‍යුන් එහෙමම තේ හදන එක නතර කරල ජන්ග්කුක් ගෙ පැත්ත හැරිලා ජන්ග්කුක් ව උස්සල පැන්ට්‍රි එක උඩින් තිබ්බා..

ඒ වැඩෙන් ජන්ග්කුක් ගැස්සුනා.. බයෙන් වගේ වටපිට බලපු ජන්ග්කුක් ආයෙම ටේහ්‍යුන් දිහා බලද්දි ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ කම්මුලක් සිනිදුවට සිපගත්තේ ජන්ග්කුක් ව රතු පාටට හරවලා..

"ඔයා ලස්සනයි පෙට්.. රතු පාට කැමේලියා මලක් වගේ ලස්සනයි"

ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ කන් පෙත්තක් සිනිදුවට අතගානකොට ජන්ග්කුක් ගෙ කම්මුල් වල හිරිගඩු පිපුනෙ ජන්ග්කුක් ගෙ මුලු ඇගම හිරිවට්ටලා..

ජන්ග්කුක් එයාගෙ බෝල ඇස් වලින් ටේහ්‍යුන් දිහා බලාගන ඉද්දි ටේහ්‍යුන් ජන්ග්කුක් ව හාදුවකට අල්ලගත්තා..

ඒ හාදුව ඒ තරම් දුර දිග ගෙනියන්න දෙන්නටම ඉඩ ලැබුනෙ නෑ.. ජන්ග්කුක් ගෙ අත වැදිලා ටේහ්‍යුන් හද හද හිටපු තේ කෝප්පේ බිම වැටිලා කෑලි වලට කැඩිලා යද්දි ජන්ග්කුක් ගෙ අත ඒ උණු වතුරට පිච්චුනා..

"ෂ්..ආහ්"

ජන්ග්කුක් වේදනාවෙන් කෙදිරිගානකොට ටේහ්‍යුන් ඉක්මනට ජන්ග්කුක් ගෙ අත දිහා බැලුවා.. ජන්ග්කුක් ගෙ රතුවෙලා තියන අත දැක්කාම ටේහ්‍යුන් ටිකක් කලබල උනා..

'පෙට්.. ඔයා හොදින්ද?"

"ඔ-ඔව්.. ඒත් දැවිල්ලයි"

ටේහ්‍යුන් එහෙමම ජන්ග්කුක් ගෙ අත ටැප් වතුරල අල්ලද්දි ජන්ග්කුක් තමන්ගෙ ඇස් තදින් පියාගත්තා.. ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ අත වතුරට අල්ලලා පිබින්න ගත්තම ජන්ග්කුක් හෙමීට ඇස් ඇරල ටේහ්‍යුන් දිහා බැලුවත් ටේහ්‍යුන් ඒ බවක් දැක්කෙ නෑ.. ටේහ්‍යුන් ගෙ ඇස් තිබ්බෙ ජන්ග්කුක් ගෙ රතුවුන අත ළඟ..

තමන් මේ තරම් කලබල වෙලා ඉන්නෙ ඇයි කියල ටේහ්‍යුන් දැනගන හිටියෙ නෑ.. ටේහ්‍යුන් දිහා දිලිසෙන තරු ඇස් වලින් බලාගන හිටපු ජන්ග්කුක් ටේහ්‍යුන් ගෙ කම්මුලකට හාදුවක් දුන්නාම ටේහ්‍යුන් පියවි සිහියට ආවා..

"දැන් ඒක සනීපයි ටේහ්‍යුන්ගි"

ජන්ග්කුක් කිව්වාම ටේහ්‍යුන් ආයෙම අත දිහා බලල ජන්ග්කුක් ගෙ මූන දිහා බැලුවා..

"මේකට බෙහෙත් ටිකක් දාන්න ඕන.. යන් උඩට"

එහෙම කියල ජන්ග්කුක් ව උස්සල බිමින් තිබ්බ ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ අතෙන් අල්ලගන උඩු මහලෙ තමන්ගෙ නිදන කාමරේ දිහාට ඇවිදගන ගියා..

"ඔහොම ඉදගන්න ජන්ග්කුක්"

ටේහ්‍යුන් ජන්ග්කුක් ව ඇදෙන් ඉන්දවලා බෙහෙත් දාන්න ඕන කරන දේවල් අරන් එන්න ගිය අතරතුර ජන්ග්කුක් ඇදෙන් නැගිටල ටේහ්‍යුන් ගෙ කාමරේ දිහා බැලුවා..

ටේහ්‍යුන් ගෙ කාමරෙන් බාගෙකම තිබ්බෙ ලොකු පොත් රාක්කයක්.. ඒක පිරෙන්න එක එක ජාතියෙ පොත් හුගාක් තිබ්බා.. ජන්ග්කුක් ඒ දිහාට ඇවිදගන ගිහින් පොත් රාක්කෙ දිගේ ආවේ ටේහ්‍යුන් ගෙ මේසෙට.. ඒක උඩ තිබ්බෙ ටේහ්‍යුන් ගෙ පින්තූරයක්.. ජන්ග්කුක් හිනාවෙලා ඒක අතට ගත්තා..

"හුරතල්"

ජන්ග්කුක් ටේහ්‍යුන් ගෙ පොඩි කාලෙ ෆොටෝ එක දිහා බලාගන එහෙම කියල තමන් එක්කම හිනාවුනා.. ජන්ග්කුක් ඊට එහාපැත්තෙන් තිබ්බ තව ෆොටෝ එකක් අතට ගන්නකොටම ටේහ්‍යුන් ආයෙම කාමරේට ආවා..

"මේ කවුද ටේහ්‍යුන් ?"

ජන්ග්කුක් තමන්ගෙ අතේ තිබ්බ ෆොටෝ එක ටේහ්‍යුන් ට පෙන්නලා අහද්දි ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ ලඟට ඇවිදගන ඇවිත් ටේහ්‍යුන් ගෙ අතේ තිබ්බ ෆොටෝ එක තමන්ගෙ අතට ගත්තා..

"මගේ තාත්තා"

ඒ වචන ඇහුවාම ජන්ග්කුක් පුදුම උනා.. මොකද මෙච්චර කල් ජන්ග්කුක් හිතාගන හිටියෙ ටේහ්‍යුන් ගෙ තාත්තා උනේ බ්‍රිතාන්‍ය ජාතිකයෙක් උන ජොනතන් කියල. මොකද එයා තමයි රෙබෙකා ගෙ තාත්තා..

"එ- ඒත් එදා ආවෙ..."

"ඒ මගේ තාත්තා නෙවෙයි ජන්ග්කුක්.. ඒ රෙබෙකාගෙ තාත්තා"

"එතකොට ඔයාලා.....?"

ජන්ග්කුක් කොයිතරම් පුදුම උනාද කියනවනම් එයා ටේහ්‍යුන් ළඟින් අඩි දෙක තුනක් පස්සට ගියා..

"අපි සහෝදරයො නෙවෙයි ජන්ග්කුක්.. ජොනතන් කියන්නෙ මගේ අම්මගෙ දෙවනි කසාදෙ වගේම රෙබෙකා කියන්නෙ ජොනතන් ගෙ පලවෙනි කසාදෙ ලමයා"

ජන්ග්කුක් පුදුම උන ඇස් වලින් ටේහ්‍යුන් දිහා ටික වෙලාවක් බලාගන හිටියා.. ටේහ්‍යුන් තමන් ගෙ අතේ තිබ්බ තමන්ගෙ තාත්තගෙ පින්තූරේ ආයෙම මේසෙ උඩින් තියල ජන්ග්කුක් දිහා බලද්දි ජන්ග්කුක් හිමීට ටේහ්‍යුන් ලඟට ඇවිදගන ආවා.. ටේහ්‍යුන් ගෙ බෙල්ල වටෙන් අත දාපු ජන්ග්කුක් ටේහ්‍යුන් ගෙ නහයට තමන්ගෙ නහය ලං කලා..

"මට හිතුනා.. මොකද ඔයාලාගෙ පෙනුම පොඩ්ඩක්වත් එක වගේ නෑ"

ජන්ග්කුක් එහෙම කිව්වාම ටේහ්‍යුන් හිනාවුනා.. හිනාවෙලා ජන්ග්කුක් ගෙ ඉන වටෙන් අත් යවපු ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ තොල් වලට බරවුනා..

ජන්ග්කුක් ගෙ හිත තිබුනෙ පිරිලා. ඒ හාදුව ජන්ග්කුක් ගෙ හිත උතුරලා යන තරමට පිරෙව්වා.. මොකද්දෝ නොතේරෙන හේතුවකට ජන්ග්කුක් ටේහ්‍යුන් ට අසීමාන්තිකව බැදිලා හිටියා.. ගෙවුනෙ ටික දවසයි උනාට ජන්ග්කුක් ට දැනුනෙ ටේහ්‍යුන් එක්ක තමන් ආත්ම ගානක් එකට ආවා වගේ හැගීමක්..

ජන්ග්කුක් අනිත් අතට ටේහ්‍යුන් ව සිපගද්දි ජන්ග්කුක් ගෙ අත් ටේහ්‍යුන් ගෙ කෙස් අතර එහෙම මෙහෙට ගියෙ ටේහ්‍යුන් තවත් ජන්ග්කුක් ව තමන් ලඟට ලං කරගද්දි..

ජන්ග්කුක් ගෙ ඉන වටෙන් අත් යවල තමන් ගෙ පපුවට තද කරගත්ත ටේහ්‍යුන් එහෙමම ජන්ග්කුක් එක්කම පස්සෙන් පස්සට ගිහින් ජන්ග්කුක් ව ඇදට පෙරලගත්තා..

ජන්ග්කුක් ගෙ ඔලුව දෙපැත්තෙන් අත් තිබ්බ ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ තරු ඇස් දිහා ටික වෙලාවක් බලාගන හිටියා.. ටේහ්‍යුන් ට හිතුනෙ ඒ ඇස් වලට මනුස්සයෙක්ව ගිල්වල මරන්න උනත් පුලුවන් කියල. මොකද ඒ ඇස් ඒ තරමට ගැබුරු දිලිසෙන ඇස් දෙකක් උනා..

"ඔයාගෙ ඇස් වීනස් තරුවටත් වඩා ලස්සනයි.. මගෙ වීනස්.."

ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ ඇස් දිහා බලාගනම එයාගෙ ගැබුරු කටහඩෙන් කොදුරල යන්තමට හිනාවෙද්දි ජන්ග්කුක් ගෙ කම්මුල් රතු පාට උනා.. ජන්ග්කුක් ඇස් පිල්ලම් ගහල ටේහ්‍යුන් ගෙ ඇස් දිහා බලාගනම ඔලුවෙන් ඉස්සිලා ආයෙම ටේහ්‍යුන් ගෙ තොල් උඩින් තමන්ගෙ තොල් තිබ්බා..

සිපගැනීම අතරම හිනාවුන ටේහ්‍යුන් ජන්ග්කුක් ව උමතුවෙන් වගේ සිපගද්දි ජන්ග්කුක් ගෙන් හීනි කෙදිරිලි පිටවුනේ ටේහ්‍යුන් ගෙ සිපගැනීමෙ හැකියාව තිබ්බෙ හුගක් උඩ මට්ටමක නිසා..

"මට පුලුවන් මුලු දවසම උනත් මේක කරන්න.. ඔයා ඒ තරමට රසයි.. my little angel "

ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ නහයෙ තමන්ගෙ නහය ගාවන ගමන් එහෙම කියද්දි ජන්ග්කුක් කලේ තොලක් හපාගන ටේහ්‍යුන් දිහා බලපු එක.. ටේහ්‍යුන් ගෙ වචන වලට පුලුවන් උනා ජන්ග්කුක් ගෙ ආත්මෙම සීතල කරන්න..

ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ කන් පෙත්තක් තමන්ගෙ දිවෙන් තෙත් කරන ගමන් ජන්ග්කුක් ගෙ ඇගට තමන්ගෙ සාමාජිකයව තද කරද්දි තදට දැනෙන ටේහ්‍යුන් ගෙ සාමාජිකයා නිසා ජන්ග්කුක් ව රතු උනා.. ජන්ග්කුක් ගෙ හදවත ආසාව පිරුන හැගීමකින් වේගෙන් ගැහෙන්න ගද්දි ජන්ග්කුක් ටේහ්‍යුන් ගෙ බෙල්ලට තෙත හාදු තියන්න ගත්තා..

ජන්ග්කුක් ගෙ තෙත තොල් ටේහ්‍යුන් ගෙ බෙල්ල පුරා යද්දි ටේහ්‍යුන් ට තවත් ඉවසගන ඉන්න බැරිවුනා.. ජන්ග්කුක් ව සිපගන්න අතරම කලබලෙන් ජන්ග්කුක් ගෙ කමිසෙ ගලවල විසිකරපු ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ බෙල්ල අස්සට තමන්ගෙ මූන ගෙනියල ජන්ග්කුක් ගෙ සිනිදු හම උඩ යන්තමට දත් පාරවල් තිබ්බා.

ජන්ග්කුක් ගෙන් සද්දෙට කෙදිරිලි පිටවෙනවත් එක්කම දැනුන කිතියට ජන්ග්කුක් තමන්ගෙ කකුලෙ ඇගිලි එකට ගුලි කරගත්තා.. ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ බෙල්ල පුරාම හාදු තියල කෙලින්ම ගියෙ ජන්ග්කුක් ගෙ ඉන ලඟට.. ටේහ්‍යුන් ගෙ තොල් කලිසම උඩින්ම ජන්ග්කුක් ගෙ සාමාජිකයා උඩින් තියද්දි ජන්ග්කුක් ටේහ්‍යුන් දිහා බෝල ඇස් බාගෙට පියාගන බලාගන හිටියා.. ටේහ්‍යුන් ගෙ ස්පර්ශයෙන් ජන්ග්කුක් හිටියෙ මත් වෙලා...

ටේහ්‍යුන් ජන්ග්කුක් දිහා බලගනම ජන්ග්කුක් ගෙ කලිසමේ බොත්තම ගලවල කලිසම කකුල් දෙකෙන් ගලවල අයින් කලා.. ජන්ග්කුක් ගෙ කිසිම කැලලක් නැති බටර් කුට්ටියක් වගේ තියම හම දැක්කාම ටේහ්‍යුන් ට එක තප්පරේකට තමන් කොච්චර වාසනාවන්තද කියල හිතුනා..

ජන්ග්කුක් ගෙ යට කලිසමත් ඇගෙන් ඉවත් කරපු ටේහ්‍යුන් ආයෙම ඉස්සිලා ජන්ග්කුක් ගෙ තොල් සිපගද්දි තාමත් ඇදුම්.ඉවත් නොකරපු ටේහ්‍යුන් ගෙ ඇග ජන්ග්කුක් ගෙ සාමාජිකයා මත දැනෙනකොට ජන්ග්කුක් තදින් තමන්ගෙ තොල හපාගත්තා.. තමන් ඉදිරියේ සම්පූර්නයෙන්ම නිරුවත්ව ඉන්න ජන්ග්කුක් දිහා මත් උන ඇස් වලින් බලපු ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ සාමාජිකයා මත තමන්ගෙ ඇගිලි ගෙනියද්දි ජන්ග්කුක් කෙදිරි ගෑවා..

ටේහ්‍යුන් ගෙ දිගු ඇගිලි ජන්ග්කුක් ගෙ සාමාජිකයා වටා යවන ගමන් ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ ඉන වටා තෙත හාදු තියන්න ගත්තා.. ටේහ්‍යුන් ගෙන් යන්තමට උන ස්පර්ශයෙන්ම තමන්ගෙ උපරිමේට ඇවිත් හිටපු ජන්ග්කුක් දිහා බලපු ටේහ්‍යුන් ගෙ කට කොනකට හිනාවක් ආවා..

"ට්-ටේහ්‍යුන්ගි..."

ජන්ග්කුක් කෙදිරිලි හඩින් ටේහ්‍යුන් ගෙ නම මුමුනද්දි ටේහ්‍යුන් ජන්ග්කුක් දිහා බැලුවා..

"ම්-මට ඔයාව බලන්න ඕන"

ජන්ග්කුක් එහෙම කිව්වාම ටේහ්‍යුන් ගෙ කට කොනකට හිනාවක් ආවා..

"අනිවාර්‍යෙන්ම පෙට්.. ටිකක් ඉවසන්න"

ටේහ්‍යුන් එහෙම කියල තමන්ගෙ කලිසමේ බොත්තම ගලවල යට කලිසමත් එක්කම පහත් කලේ දැනටම පණ ගහල ඉන්න ජන්ග්කුක්ට වඩා දෙගුණයක් ලොකු සාමාජිකවය එලියට ගද්දි ජන්ග්කුක් ගෙ කම්මුල් රතු උනා වගේම ජන්ග්කුක් ට දැනුනා තමන්ගෙ යටිපතුක් වල ඉදන් හිරියක් ගලාගන යනව වගේ..

ටේහ්‍යුන් තමන්ගෙ සාමාජිකයව උඩ පහල කරල තමන්ගෙ මූන ජන්ග්කුක් ගෙ රෝස පාට බට් හෝල් එක ලඟට ගෙනිච්චේ තව තප්පර ගානකින් තමන්ට දැනෙන වින්දනය ගැන මතක් වෙලා ජන්ග්කුක් ව පිස්සු වැටෙද්දි..

ටේහ්‍යුන් ගෙ උනුසුම් තොල් වල පහස ජන්ග්කුක් ගෙ ඇතුලාන්තයටම දැනෙද්දි ටේහ්‍යුන් ගෙ දිව ජන්ග්කුක් බලාපොරොත්තු නොවූ වෙලාවක ජන්ග්කුක් ගෙ ඇතුලාන්තායට දැනෙද්දි ජන්ග්කුක් හයියෙන් කෑගැහුවා..

"ආහ්...ට්-ටේහ්‍යුන්ගී..."

ජන්ග්කුක් ගේ කටෙන් තමන්ගෙ නම ඇහෙන වාරයක් ගානෙ ටේහ්‍යුන් ට දැනුනෙ ජන්ග්කුක් තමන් වෙනුවෙන් විතරක්ම මෙහෙම ඉන්න ඕන බව..ජන්ග්කුක් ගෙන් තමන්ගෙ නම ඇහෙන එක ටේහ්‍යුන් ව සතුටු කලා..

ජන්ග්කුක් ගෙ රෝස පාට විවරය ටේහ්‍යුන් ගෙන් තෙත් වෙද්දි ජන්ග්කුක් ඇද රෙද්ද අතේ ගුලිකරගත්තා.. ජන්ග්කුක් ගෙ කකුල් දෙක තමන් ගෙ උරහිස උඩින් දාගත්ත ටේහ්‍යුන් ජන්ග්කුක් ට පෙර දැනුම් දීමක් නොකරම තමන්ගෙ සාමාජිකයව ජන්ග්කුක් ට ඇතුල් කලේ වේදනාවත් වින්දනයත් අතර මැදි වෙලා ජන්ග්කුක් කෑගහද්දි..

දැනුන වින්දනයට ජන්ග්කුක් ගෙ කම්මුල් වලින් කදුලු ගලාගන යද්දි හිමින් පටන් ගත්ත thrust කිරීම ටේහ්‍යුන් ටික ටික වේගවත් කලා..

"ඕහ් ටේහ්‍යුන්ගී..."

"කියන්න පෙට්..ඔයාට දැනෙන දේ කියන්න.."

"ආහ්...ම්..මාව අල්ලන්න.. ප්ලීස්"

ජන්ග්කුක් ඇස් තදින් පියාගන ටේහ්‍යුන් ගෙ රිද්මෙටම නැලවෙන ගමන් කෙදිරිගාද්දි ටේහ්‍යුන් ට දැනුනා ජන්ග්කුක් ගෙ බිත්ති තදින් තමන්ගෙ සාමාජිකයා වටා එතෙන බව. ඒ දැනුන උනුසුමට ටේහ්‍යුන්ගෙ ඇස් උඩ ගියා..

"ඇස් අරින්න පෙට්.. මං දිහා බලන්න"

ටේහ්‍යුන් ගෙ ගැබුරු වගේම හති වලින් පිරුන කටහඩ ජන්ග්කුක් ව තව තවත් ටේහ්‍යුන් ට ආකර්ශනය කරා.. ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ නිපල් එකක් සක් කරන ගමන් තව තවත් ගැබුරට thrust කරද්දි ජන්ග්කුක් ටේහ්‍යුන් ගෙ උරහිසේ තිබ්බ තමන්ගෙ කකුල් ඇග වටේට ඔතාගත්තා.. ටේහ්‍යුන් තාමත් සම්පූර්නයෙන්ම නිරුවත් වෙලා නොහිටියත් ඒ පෙනුම ජන්ග්කුක් ව උමතු කලා.. බාගෙට ගැලවිලා තියන කලිසමත් දාඩියෙන් පෙගුන ටේහ්‍යුන් ගෙ කොන්ඩෙත් ඒ හීනි ඇසුත් ජන්ග්කුක් ට දිව්‍යලෝකයක් මැවුවා..

"ඔයා තමයි මම දැකපු ලස්සනම කෙනා පෙට්.. ඔයා තමයි හොදම කෙනා.."

ටේහ්‍යුන් ජන්ග්කුක් තුලට තෙරපෙන ගමන් කියන දේවල් අහන්න ජන්ග්කුක් ආස කලා..

"මට ඔයාව දවස තිස්සෙම මගේ ඇගට යටකරගන ඉන්න හිතෙන තරමට ඔයා පිස්සුවක්.."

ටේහ්‍යුන් ගෙ කොන්ඩෙන් වැටෙන දාඩිය බිංදු ජන්ග්කුක් ගෙ පපුව තෙත් කලා..

"ආහ්..ට්-ටේහ්‍යුන්ගි..."

"ඔයා ඒකට ආසද පෙට්? ම්ම්ම්?"

"ඔ-ඔව්..මං ආසයි.. ප්ලිස් කිස් මී ටේහ්‍යුන්ගි.."

ජන්ග්කුක් මේ විදියට තමන්ව අල්ලන්න,සිපගන්න කියල ආයාචනා කරන එක ටේහ්‍යුන්ව පියවි සිහියෙන් ඈත් කලා.. කවදාවත් කාන්තාවකගෙන් නොලැබුන සෑහීමකට පත් වීමක් ජන්ග්කුක් ගෙන් ලැබෙද්දි ටේහ්‍යුන් ට කාන්තාව කියන මැවීම සහමුලින්ම අමතක උනා..

ජන්ග්කුක් ගෙ තොල් අතරට තමන්ගෙ දිව ඇතුල් කරපු ටේහ්‍යුන් උමතුවෙන් වගේ ජන්ග්කුක් ව සිපගන්න ගමන් ජන්ග්කුක් ගෙ සංවේදීම තැනට පහර දෙන්න ගත්තේ ජන්ග්කුක් ට කෙදිරි ගාන්න තිබ්බ අයිතියත් එයාගෙන් උදුරලා අරන්..

ජන්ග්කුක් තුලට වේගෙන් thrust කරන ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ සාමාජිකයව තමන්ගෙ ඇගිලි වලට තද කරගන තමන් thrust කරන වේගෙන්ම ජන්ග්කුක් ගෙ සාමාජිකයව උඩ පහල කරන්න ගත්තේ ජන්ග්කුක් තවත් ටේහ්‍යුන් වටේට තමන්ගේ කකුල්.තද කරගන තමන්ගෙ moans පිට කරන්න ගන්නකොට..

"ම්හ්ම්....ට්-ටේහ්‍යුන්ගී ම්..මං ආසයි-ඔයාට..මේ දේවල් වලට...ආහ්"

"මං දන්නව පෙට්.. ඔයා මට ඇබ්බැහි වෙලා.. ඒක මම දන්නව"

ටේහ්‍යුන් කට කොනකින් හිනාවෙන ගමන් ජන්ග්කුක් ගෙ බෙල්ල ආයෙම සිපගන්න ගත්තත් ටේහ්‍යුන් ගෙ වේගය ටිකක්වත් අඩු උනේ නෑ..

"ට්-ටේ... ඒක එනව.."

"Cum for me pet.. මං වෙනුවෙන් ඔයාව නිදහස් කරන්න"

ටේහ්‍යුන් ගෙ වචන ඉවර වෙනවත් එක්කම ජන්ග්කුක් ටේහ්‍යුන් ගෙ අතේම cum වෙද්දි තවත් පැය බාගයක් විතර ජන්ග්කුක් තුලට තෙරපුන ටේහ්‍යුන් තමන්ගෙ හැගීම් ජන්ග්කුක් තුලම නිදහස් කලා..

____________________________

"ඔයා ආයෙම ලන්ඩන් යයි කියල මම හිතුවෙ.."

ජන්ග්කුක් හිටියෙ ටේහ්‍යුන් ගෙ පපුව උඩ.. ජන්ග්කුක් ගෙ සිනිදු කෙස් අතර ඇගිලි යවන ගමම් හිටපු ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ ඔලුවට නහය තියල තද කරන ගමන් තවත් ටිකක් ජන්ග්කුක් ව තමන්ගෙ පපුවට තුරුල් කරගත්තා..

"මං යනව පෙට්.."

ඒ වචනත් එක්ක ජන්ග්කුක් කලබල උනා.. කලබලෙන් ඔලුව උස්සලා බෝල ඇස් තවත් ලොකු කරගන ටේහ්‍යුන් දිහා බලපු ජන්ග්කුක් ව දැක්කාම ටේහ්‍යුන් ට හිනා නොවී ඉන්න බැරිවුනා..

"එ-එතකොට ම්-මට මොකද වෙන්නෙ ටේහ්‍යුන් ?"

ජන්ග්කුක් ගෙ කටහඩ බිදිලා තිබ්බා. ටේහ්‍යුන් තමන් ගෙන් ඈත් වෙනව කියන සිතුවිල්ලට පුලුවන් උනා ජන්ග්කුක් ගෙ ඇස් වලට කදුලු ගේන්න.

"මං යනවා.. ඒත් මට මගේ අහසේ පායපු වීනස් තරුව හම්බුනානේ.. ඉතින් මං කොහොමද එයාව දාලා යන්නෙ"

ටේහ්‍යුන් කිව්වාම ජන්ග්කුක් ඇස් වල කදුලු පුරෝගන ටේහ්‍යුන් දිහාම බලාගන ඉදල ටේහ්‍යුන් ගෙ පපුව අස්සෙ මූණ හංගගත්තා.. ටිකකින් ජන්ග්කුක් ගෙ උඩ පහල යනඋරහිස් වලින් ටේහ්‍යුන් ට තේරුනා ජන්ග්කුක් අඩන බව..

"පෙට්.... මේ මොකද..."

ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ උරහිස් වලින් අල්ලලා තමන්ගෙ පපුවෙන් ඈත් කරල ජන්ග්කුක් ගෙ මූනට එබුනා.. කදුලු පිරුන ඇස් වලින් ටේහ්‍යුන් දිහා බලපු ජන්ග්කුක් ආයෙම බිම බලාගත්තා..

"පෙට්... කෝ මේ බලන්න"

ජන්ග්කුක්  ගෙ නිකටෙන් උස්සලා අල්ලපු ටේහ්‍යුන් ජන්ග්කුක් දිහා බලද්දි ජන්ග්කුක් තාමත් හිටියෙ අලුතින් වැටෙන කදුලු බිංදු එක්ක..

"පෙට්.. මම විහිලුවක් කලේ.. ඇයි මේ අඩන්නෙ"

ටේහ්‍යුන් එහෙම කියල ජන්ග්කුක් ගෙ කම්මුල් වල තිබ්බ කදුලු බිංදු පිහිදල ඒ ඇස් දිහා මාරුවෙන් මාරුවට බලද්දි ජන්ග්කුක් ලොකු හුස්මක් ගත්තා..

"ම්-මට සමාවෙන්න ටේහ්‍යුන් ම්-මම.. මම බයවුනා"

"ඇයි පෙට්... ඇයි ඔයා බයවුනේ?"

"ම්-මට බය හිතුනා.. ඔයා මාව දාලා යයි කියල.. මං තනිවෙයි කියල.."

ටේහ්‍යුන් ඒ  වචනත් එක්ක ගොලු උනා.. මොකුත්ම නොකියා ජන්ග්කුක් දිහා බලාගන හිටපු ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ නලලට හාද්දක් දුන්න..

"මට ඔයා නැතුව ඉන්න බෑ ටේහ්‍යුන් .. මට බෑ හිතන්නවත්"

ජන්ග්කුක් එහෙම කියල ටේහ්‍යුන් ගෙ පපුවට තුරුල් වෙද්දි ටේහ්‍යුන් ගෙ පපුව තිබ්බෙ ගිනිගොඩක.. දිගටම ජන්ග්කුක් එක්ක ඉන්නවත් ජන්ග්කුක් ට ආදරේ කරන්නවත් ටේහ්‍යුන් ගෙ හිතේ කිසිම අදහසක් නොතිබ්බත් ජන්ග්කුක් ගෙ කදුලු ටේහ්‍යුන් ට වේදනාවක් ගෙනාවා..

"අපි කවුද ටේහ්‍යුන් ?"

ජන්ග්කුක් ආයෙම ඔලුව උස්සලා ටේහ්‍යුන් දිහා බලද්දි ටේහ්‍යුන් කියන්නෙ මොකද්ද කියල හිතාගන්න බැරි බැල්මකින් අහක බලාගත්තා..

"අපි කවුද? ඔයයි මමයි? අපේ බැදීම?"

ජන්ග්කුක් ගෙ ප්‍රශ්න වලට දෙන්න උත්තර ටේහ්‍යුන් ළඟ තිබ්බෙ නෑ.. මොකද ඒ ප්‍රශ්න ටේහ්‍යුන්ටත් තාම ප්‍රශ්නයක්ම උන නිසා..

"ඔයා මට ආදරෙයිද ටේහ්‍යුන්ගි?"

ජන්ග්කුක් අහද්දි ටේහ්‍යුන් නිරුත්තර උනා... ඒ ප්‍රශ්නෙ ටේහ්‍යුන් තමන්ගෙන්ම අහගනිද්දි උත්තරේ නෑ කියන එක බව ටේහ්‍යුන් තමන්ගෙම හිතට බල කරගත්තත් ටේහ්‍යුන් ට ඒක ජන්ග්කුක් ගෙ මූනට කියාගන්න පුලුවන් උනේ නෑ..

"ඔයා හුගක් ප්‍රශ්න අහනව පෙට්... දැන් සන්සුන් වෙන්න.. මම ආයෙ ලන්ඩන් යන්නෑ.. ඒ නිසා ඒ ගැන හිතල දුක් වෙන්න එපා..අපි වොශ් දාගමු, මට ඔයාව මගේ ගාර්ඩන් එක පෙන්නන්න එක්කන් යන්න තියනව"

ටේහ්‍යුන් ගෙ උත්තරේට ජන්ග්කුක් ගෙ හිත රිදුනා උනත් ටේහ්‍යුන් තමන්ව දාලා යන්නෑ කිව්ව වචනෙන් ජන්ග්කුක් සැනසුනා..

___________________________
Baby, you were warmer than the scent of the cafe latte
Do you remember that feeling ?
Baby tonight
Yeah
_____________________
 

|
!
|
!
|
!
|
!
|
!
|
!
|
!

Bambi🎈

Continue Reading

You'll Also Like

313K 6.9K 35
"That better not be a sticky fingers poster." "And if it is ." "I think I'm the luckiest bloke at Hartley." Heartbreak High season 1-2 Spider x oc
42.9K 995 33
One night at a party changed everything for him nothing was really the same as it was before but he didn't hate that...he actually liked it Eren kne...
50.2K 8K 36
ඩැඩී ... ඩැඩී ...??? ජස්ට් ෆලෝ මී ... ආෂ් මොන කරදරයක්ද මේක ... __________________________________________________ 💚💜️ 💚💜️ 💚💜️ කළු හදවතක් පාට කර...
51.4K 11.6K 35
මම ප්‍රාර්ථනා කරනවා ඔයා මට ලංවෙන්න කලින් මම දැනගත්තා නම් ඔයා මගේ හිත බිදලා දායි කියලා.. එහෙනම් මම ඔයාට ලං නොවී ඉන්න තිබුනා ජන්කුක්.. ඒත් මේ තරම් දේවල...