RED ROSE 🌹...

By hyunei98

273 97 126

හීන දකින්න හීන වලට පන දෙන්න මමත් ආසයි මේ හීනයට පන දෙන්න මට පුලුවන් වෙයිද නුබ මට හීනයක්ම පමණක් වෙවිද මේ හල්ස... More

දෙවැනි දිගහැරුම🌹
තෙවැනි දිගහැරුම🌹
සතර වන දිගහැරුම🌹
පස් වන දිගහැරුම🌹
සය වන දිගහැරුම🌹
සත් වන දිගහැරුම🌹
අට වන දිගහැරුම🌹
නව වන දිගහැරුම🌹
දස වන දිගහැරුම🌹
එකළොස් වන දිගහැරුම🌹
දොළොස් වන දිගහැරුම🌹
දහතුන් වන දිගහැරුම🌹
දහ හතර වන දිගහැරුම🌹
පහළොස් වන දිගහැරුම🌹
දහසය වන දිගහැරුම🌹
දාහත් වන දිගහැරුම🌹
දහ අට වන දිගහැරුම🌹
දහනව වන දිගහැරුම🌹
විසි වෙනි දිගහැරුම🌹

පළමු දිගහැරුම🌹

36 6 8
By hyunei98

ඉරත් බැහැගන යනවා සුවිසල් පවුරක් වගේ ඉන්න කදු පංතිය අතරින් හරි ලස්සනට පේනවා.කොළම කොළ පාට තේ දලු බැහැ ගන යන ඉර දිහා බලන් ඉන්නේ හරියට මං මගේ හීනෙට පන දෙන්නේ කවද්ද කියලා බලන් ඉන්නවා වගේ.ඒක හරිම නිශ්ෂබ්ද හැගීමක්. අලුතින් පිපුණු මගේ රෝස මල් ටික තාමත් මං එක්ක හිනාවෙනවා. ඒත් කවදාක හරි රෝස පෙති හැලිලා යයි. හැබැයි අලුතින් රෝස මල් පූදී. අපේ ජිවිතේත් ඒ වගේ. ජිවිතේ සමහර කාල තියනවා හරි අමාරු කාල හීන වලට පන දෙන්න උත්සාහ කරන කාල. මේ ගෙවෙන්නෙත් එහෙම කාලයක් , ඉස්සර ඉදන්ම ලස්සනට අදින්න, අලුත් මෝස්තර කරන්න පුරුදු වෙලා හිටියා.කවදා හරි ලෝකේ ප්‍රසිද්ධ ෆැෂන් ඩිසයිනර් කෙනෙක් වෙන්න ගොඩක් ආස කලා.ඒ හීනෙට පන දෙන්න මට පුලුවන් වෙයිද ? කාමරේ ජනේලයට හේත්තු වෙලා හිටිය මං හිතත් එක්ක ලොකු දුරක් ගිහින් කියලා තෙරුනෙ අම්මගේ සුපුරුදු හඩ ඇහෙනකොට😄😄

👩"හල්සී හල්සී මොනාද ලමයෝ ඔච්චර කල්පනා කරන්නේ අහස පොළව ගැටලන්න වගේ.ඔය තේ එකත් නිවිලා".
🌹"අම්මේ "
හල්සී එහෙම කිව්වේ ලොකු කතාවකට මුලපුරන්න හිතාගන.
👩"ඇයි දෝණි."
🌹"අම්මේ මට අප්පච්චි ලගට යන්න ඔනි."
👩" එහෙ ගිහින් මොනවා කරන්නද "
🌹"අම්මා දන්නවනෙ මට ඔනෙ ෆැෂන් ඩිසයිනර් කෙනෙක් වෙන්න.ඉතින් ඒකට කොරියා යන්නම ඔනෙ. මට ඉගෙනගන්න තව ගොඩක් දේවල් තියනවා. අනික මං අප්පච්චි දැකපු කාලයක් මතක නැ අම්මා. පොඩි කාලෙම ඔයා මාව අරන් ලංකාවට ආවා. අවුරුදු දහ අටක්ම මට අප්පච්චි නැ."

හල්සී එහෙමම අම්මගේ පපුවට තුරුලු උනා 😔

👩"ඔච්චරම කියන එකේ මං දෝණිට යන්න දෙන්නම් , මං අප්පච්චිටත් කියන්නම්කෝ"
ඒක අහපු හල්සීගේ පුංචි හිත හරියට පිනි බිදු වැටිච්ච පිපෙන රෝස මලක් වගේ.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
මේ ඇනස්ට්‍රේශියා හල්සීගේ කතාව ❤️

Red Rose🌹

Continue Reading

You'll Also Like

59.8K 4.6K 62
ផែនដីក្រឡាប់ចាក់ មនុស្សស្អីតាំងពីកំលោះមកដល់ពោះម៉ាយកូនប្រាំហើយ រកប្រពន្ធជាប់លាប់និងគេ១ក៏គ្មាន មិនមែនលែងលះទៅឯណាទេ គឺពួកគេនិងស្លាប់ដោយគ្មានមូលហេតុនៅដែល...
1.3M 83.3K 40
နေမင်းတမာန်-"ခုလောဆယ်ကိုယ်က ဒုတိယူလူဖြစ်နေပေမဲ့ လျမ်းထက်မောင်ဆိုတာ အစောထဲကကိုယ်ဟာပါ~" -------------------------- လျှမ်းထက်မောင်-"နေမင်း ကငါအတွက်အရံ~...
43K 3.1K 72
ဖတ်ကြည့်နော်😉😉
177K 26.6K 21
"နွေအရောင်တွေဟာ ဝိုင်လိုပဲ..."