𝗥𝗲𝘃𝗲𝗻𝗴𝗲||𝗝𝗝𝗞||ᶜᵒᵐᵖˡ...

由 Min__Kookie__

93.2K 12.9K 4.7K

" තමුසේ මම කවුරු කියලා හිතාගෙන ජන්කූක් ඉන්නේ තමුසේ හිතාගෙන ඉන්න විදියේ කෙල්ලෙක් නෙවෙයි මම 😠" " Just Shut up... 更多

Chapter 01 😈
Chapter 02 🙂
Chapter 03 💔
Chapter 04 😌
Chapter 05 😉
Chapter 06 😶
Chapter 07 😏
Chapter 08 🙄
Chapter 09 💞
Chapter 10 😋
Chapter 11 😔
Chapter 12 😂
Chapter 13 😠
Chapter 14 ❤️
Chapter 15 🔞
Chapter 16 🙃
Chapter 17 😥
chapter 18 🌝
Chapter 19 🥺
Chapter 21 😕
Chapter 22 😣
Chapter 23 😓
Chapter 24 😎
ᴛᴀʟᴋ ᴡɪᴛʜ ᴄʜᴀʀᴀᴄᴛᴇʀs 👥
Chapter 25 🎉️
Chapter 26 🥳
Chapter 27 🔞
Chapter 28 🤗
Chapter 29 🤫
Chapter 30 💔
Chapter 31 🥰
Last Chapter 🔞
New Story 🙈
Revenge Season 02

Chapter 20 💓

2.6K 388 203
由 Min__Kookie__

ප්‍රධාන පාලිකාව හිනා වෙලා යන්න ගියා ජන්කූක් සනා දිහා බලාගෙන ඉදලා සනාගේ ලගට කිට්ටු වුනා සනා පුංචි ලමයි එක්ක හිනා වෙවී ඉන්නවා

" නූනා උයා ගොඩාලියක් ලත්තනයි හලියට ඒන්ජල් කෙනෙක් වගේ මම උයාට ගොඩාලියක් කැමතියි "

පුංචි කොල්ලෙක් කිව්වා ඔන්න ඕක ජන්කූක්ට ඇහිලා කොල්ලා එතැනම නැවතුනා

දොඩම් ගෙඩි දෙකක් උස නැ වයසේ හැටියට මුන්ගේ වැඩ මූට වඩා අවුරුදු 20 කින් විතර වැඩිමල් කෙල්ලට කැමතියි ලු දෙන්න හිතයි ඔලුව කුඩු වෙන්න

සනාට කවුරු කැමතියි කිව්වත් මට මොකෝ ඇයි දැන් මට තරහ ගිහින් අයිෂ් මේ කෙල්ල හින්දා ලගදීම මට පිස්සු හැදිලා නවතින්නේ

(Author : ඕකට තමයි කුක්කෝ කියන්නේ රුසියාවට වඩා ලොකුයි ඉරිසියාව කියලා

Jk : මේ ඕතරී ගිහින් වැඩක් බලාගන්නවා

Author : ජන්කුක්කෝ තවුසෙට තියෙන්නේ පැහැදිලි ඉරිසියාව දැන් රුසියාව යුක්‍රේනෙ අල්ලගත්තොත් රුසියාව තව ලොකු වෙනවා නේ

Jk : රුසියාව ලොකු වෙන්න කලින් ඕතර් මට කියලා ඔලුවට බුලට් දෙකක් බස්සගනියි වගේ

Author : මගේ ඔලුවට බුලට් බස්සයි කියලා තමයි බය එහෙම වුනොත් මගේ රීඩස් බබ්බුලා ටික තවුසෙව ස්වර්ගස්ථ කරයි

Jk : තවුසේ රීඩස් බබ්බුලා ටික මට ලයින් කියලා තවුසේ දන්නේ නැද්ද

Author : ධණ්ණවා ඒ වුනාට එයාලා මට ආදරෙයි හ්ම්

Jk : අපි බලමුකෝ

Author : මොනා බලන්න ද

Jk : 😏)

සනා හිනා වෙලා පුංචි කොල්ලාගේ කම්බුල කිස් කලා ජන්කූක් නම් දැන් පුපුරනවා

" ම්හ් ම්හ්.. "

ජන්කූක් උගුර පාදනකොට සනා හැරිලා බැලුවේ ජන්කූක් අත් දෙක සාක්කුවට දාගෙන සනා දිහා බලාගෙන ඉන්නවා

" ජ.. ජන්කූක් "

කෙල්ල මිමිනුවා උකුලේ හිටපු පොඩි කෙල්ලවත් බිමින් තියලා නැගිට්ටා කෙල්ල කොහොමත් මේ වෙලාවේ ජන්කූක්ව බලාපොරොත්තු වුනේ නැ කෙල්ල පුදුම වෙලා ඉන්නේ

" ජන්කූක් තමයි "

" අහ්ම්..... මම මේ අජුශ්ශි එක්ක කතා කරලා එන්නම් දග නොකර ඉන්න "

එයාට ඔන්නි කියනවා නම් මම අජුශ්ශි ද යකෝ ඒක මාරයි නේ

" ඔන්නි බොලු කියලා යන්න ද හදන්නේ "

" අනියා පැටියෝ ඔන්නි ආපහු එනවා අරස්සෝ....?"

සනා අහද්දී චූටි කෙල්ල රොබෝ කෙනෙක් වගේ ඔලුව වැනුවා

" යන්.... "

සනා බුම්මගෙන ජන්කූක්ට කියලා ඉස්සර වුනා ජන්කූක් සනා පස්සෙන් ගියා

" කොහොමද මම මෙහේ කියලා හොයාගත්තේ "

",ඒක තමුසෙට වැඩක් නැ නේ "

සනා සුපුරුදු පරිදි ඇස් හීනි කරලා ජන්කූක් දිහා බැලුවා ජන්කූක් අහක බලාගත්තා

" තමුසේ ආපහු ජිමින් හියුන්ග් ඉස්සරහට යන්න එපා තමුසේ දැක්කාම ජිමින් හියුන්ග්ට තමුසේ දැක්කාම සොෆි මතක් වෙනවා හියුන්ග් කියන දේවල් ගැන හිතන්න එපා තමුසේ කාටවත් නොකියා මොකද mansion එකෙන් ආවේ සූයා නූනා බය වෙලා තමුසේ හිටපු ගමන් සොම්බියෙක් වගේ අන්තරස්දාන වුනාම එපා කියන දේම කරන්නේ තමුසෙට ලෙඩක් ද ඕයී මොකද තමුසේ හිනා වෙන්නේ "

ජන්කූක් කියන ඔක්කොම අහගෙන ඉදලා සනා යාන්තම් හිනා වුනා ජන්කූක් කල්පනා කරන්නේ හිනා වෙන්න තරම් දෙයක් කිව්වා ද කියලා

" මට කෙනෙක්ව මතක් වුනා "

" කාවද නම්චිංගු ද "

" අහ්ම්.... ම්ම්..... "

" ඔන්නී ......."

කවුද කෑගැහුවේ කියලා බලන්න සනා ඒ පැත්ත බලනකොට තමයි දැක්කේ මින්ජි සිහිය නැතුව බිම වැටිලා ඉන්නවා සනා දුවලා ගිහින් මින්ජිගේ ඔලුව උකුලෙන් තියාගත්තා ජන්කූක් හිමින් එතැනට ආවා

" මින්ජි... මැනික.. ඇස් අරින්න පැටියෝ.... "

සනා කෙල්ලගේ කම්බුලට තට්ටු කරලා කතා කලත් කෙල්ල ඇස් ඇරියේ නැ සනා මින්ජිගේ නාඩි චෙක් කලා

" මින්ජිව මම හොස්පිටල් එක්කගෙන ගියා කියලා මැඩම්ට කියන්න "

සනා එතැන හිටපු කෙනෙක්ට කියලා මින්ජිවත් දෝතට අරගෙන හැරෙනකොට ජන්කූක් බලාගෙන ඉන්නවා

" ජන්කූක් චේබල් උදව් කරන්න.... මම ඔක්කොම පස්සේ කියන්නම් "

ජන්කූක් ඔලුව වැනුවා සනා පුංචි මින්ජිව අරගෙන යද්දී ජන්කූක් කෙල්ල පස්සෙන් ඉක්මනට ගියා

" ජැකී.... කා එක ගනින් "

ජන්කූක් එහෙම කියන ගමන් සනා එක්ක පිටිපස්සෙන් නැග්ගා සනා පුංචි මින්ජිගේ කම්බුලට තට්ටු කරන ගමන් කෙල්ලට කතා කලත් මින්ජිගේ වෙනසක් තිබුණේ නැ සනාගේ කම්බුල දිගේ කදුලු බිදු රූටලා ගිහින් මින්ජිගේ මූනට වැටුනා ඔව් කෙල්ල අඩනවා ජන්කූක් මුකුත් නොකියා මේ අරුම පුදුම කෙල්ල දිහා බලාගෙන හිටියා

විනාඩි ගානක් ඇතුලත හොස්පිටල් එකට ආවා සනා කෙල්ලවත් වඩාගෙන හොස්පිටල් එක ඇතුලට ගියා ජන්කූක් හොස්පිටල් එක වටේටම ගාඩ් එක දාලා සනා හොයාගෙන ගියා සනා ICU එක ඉස්සරහට වෙලා එහාට මෙහාට ඇවිදිනවා ජන්කූක් ටික වෙලාවක් බලාගෙන ඉදලා කෙල්ලව ඇදගෙන ඇවිත් ඉන්දුවා කොල්ලාත් සනා ලගින් වාඩිවුනා කවදාවත් නැතුව සනාගේ අත් වෙව්ලනවා ජන්කූක් දැක්කා ජන්කූක් සනාගේ අතින් අල්ලාගනිද්දී සනා ජන්කූක්ගේ දිහා බැලුවා

" දැන් කියන්න..... "

" හ්ම්ම්...... එයාගේ නම මින්ජි අවුරුදු හතක පුංචි කෙල්ලෙක් එයාව මට හම්බවුනේ අහම්බෙන් අවුරුදු දෙකකට කලින් අපි මෙඩිකල් කෑම්ප් එකක් කලා එදා තමයි මට මේ පුංචි සුරංගනාවී හම්බුනේ එයාවත් දන්නේ නැ එයාට තියෙන ලෙඩේ ගැන මින්ජිව හාර්ට් එක ගොඩක් දුර්වලයි ඉතින් Heart transplant කරන්න වෙනවා මින්ජි ගොඩක් දුර්වල නිසා අපිට ඔපරේෂන් එක කරන්න බැ ඔපරේෂන් එක කලත් ජීවත් වෙනවා කියලා ෂුවර් කරන්න පුලුවන් 50% වගේ මේ පුංචි වයසට දගලන්නේ සෙල්ලම් කරන්නේ නැතුව තියාගන්න අමාරුයි "

සනා කදුලු අතරින් කිව්වා ජන්කූක් සනාව පපුවට තුරුල් කරගත්තා සනා අඩනවා කොල්ලාට බලාගෙන ඉන්න බැ හැබැයි ඒ ඇයි කියන්න කොල්ලා දන්නේ නැ එතකොට ඩොක්ටර් ආපු නිසා සනා ජන්කූක්ගෙන් ඈත් වුනා

" මින්ජි කොහොමද... එයා හොදින් නේද අනේ කියන්නකෝ "

සනා ඩොක්ටර් ලගට දුවගෙන ගිහින් ඇහුවා

"එයාගේ ඔපරේෂන් එක කල් දාන්න බැ අපිට ඉක්මන් කරන්න වෙනවා "

",ඒත් එයාගේ තත්ත්වය එක්ක.... "

" බය වෙන්න එපා මම බලාගන්නම් ම්ම් "

ඩොක්ටර් සනාගේ අත් දෙක අල්ලාගෙන කියද්දී ජන්කූක් ඩොක්ටර් දිහාට අමුතු බැල්මක් දැම්මා සනා ඔලුව වැනුවාම ඩොක්ටර් සනා එක්ක හිනා වෙලා ගියා

" මොකද ඌ තමුසෙගේ අතින් ඇල්ලුවේ "

ඇයි කියලා අහන්න වගේ සනා ඇහිබමක් උස්සගෙන ජන්කූක් දිහා බැලුවා

" ඌ තමුසෙගේ කවුද "

" එයා මගේ කවුරු වුනාම තමුසෙට මොකද "

මූට මොකද්ද තියෙන අමාරුව මගේ අතින් ඇල්ලුවා නෙවෙයි මාව කිස් කලත් අනික එයා කවුද කියලා අහන්න තියෙන අයිතිය මොකද්ද මූ හරියට වෙස් මාරු කරන්නේ ශිවන්‍යා වගේ නේ ටිකකට කලින් හොදින් හිටියා දැන් යකා ගහලා මේ මනුස්පයා තේරුම් ගන්න මට ආපහු මුල ඉදලා ඉගෙනගෙන එන්න වෙයි

" තමුසේ මගේ වයිෆ් "

" ඉතින් මට කියන්නේ මම තමුසෙගේ වයිෆ් කියලා යන යන තැන කිය කියා යන්න කියලා ද නැත්නම් නලලේ කොටාගෙන යන්න කියලා ද ආ "

" තමුසේ කැමති නම් නලලේ නෙවෙයි ඕන තැනක කොටා ගන්නවා "

" මේ ජන්කූක් තමුසේ මගෙන් මැරුම් නොකා මෙතනින් යනවා "

" මට ඕන වෙලාවට මම යන්නේ "

ජන්කූක් එහෙම කියලා එතැනින් වාඩිවුනා

" තමුසේ නම් මාවම කන්න ආපු පරාල ඇනයක් "

සනා ජන්කූක්ට රවලා ටිකක් එහායින් වාඩි වුනා ජන්කූක් සනා දිහා බැලුවාම සනා ජන්කූක්ට රවලා අහක බලාගත්තා

" මේකිගේ රැවිලි වලට මම බය වෙයි කියලා හිතාගෙන ඇත්තේ..."

ජන්කූක් මිමිනුවා

" බනිනවා නම් ඇහෙන්න බනිනවකෝ "

සනා මුමුනනවා ජන්කූක්ට යාන්තම් ඇහුනා

" මොකද තමුසේ මතුරන්නේ "

ජන්කූක් අහද්දී සනා ජන්කූක්ගේ පැත්තට හැරුනා

" මම ද තමුසේ ද මතුරන්නේ අනික මේක හොස්පිටල් එකක් තමුසෙගේ ගෙදර නෙවෙයි "

" මොකද්ද තමුසේ කියන්නේ මට ඕන නම් කෑගහනවා ඇයි තමුසේ මොනා කරන්න ද "

ජන්කූක් සනාව ලගට ඇදලා අරගෙන අහද්දී සනා ඇස් දෙක හීනි කරගෙන බැලුවා

" මොකද තමුසේ ඔහොම බලන්නේ "

" මම බැලුවේ තමුසේ දිහා නෙවෙයි ඕයී ඔලුව පොඩ්ඩක් ගන්නවා "

සනා ජන්කූක්ගේ ඔලුව අතින් තල්ලු කරලා බලාගෙන ඉන්නවා සනා කවුරු දිහා ද බලන්නේ කියලා බලන්න ජන්කූක් කෙල්ල බලාගෙන ඉන්න පැත්ත බැලුවා සනා කොල්ලෙක් දිහා බලාගෙන වෙනම ලෝකෙක නිකටත් අත තියාගෙන කොල්ලා දිහා සනා කන්න වගේ බලාගෙන ඉන්නවා

අයිෂ් මේකි නම්...... hot and sexy husband කෙනෙක් තියාගෙන මේකි අනිත් කොල්ලෝ ඔක්කොටම බැල්ම දානවා නිකමට මගේ දිහා බලන්නේ නැ දැන් ඇයි මම මෙහෙම හිතන්නේ මේකි කොල්ලෙක් දිහා බලාගෙන හිටියා නෙවෙයි මොනා කරත් මට මොකද මට මොකද්ද යකෝ වෙලා තියෙන්නේ තමුසේ මට මොකද්ද කලේ සනා

ජන්කූක් සනා දිහාත් අර කොල්ලා දිහාත් බලලා හිතුවා

" මොනාද ඔච්චර බලන්නේ "

" මගේ කස් එක දිහා බලන්නේ නැතුව තමුසේ වගේ යුක්‍රේන හිපාටුවෙක් දිහා බලන්න ද කියන්නේ "

" මට තමුසෙගේ කට තලන්න හිතෙනවා "

සනා නම් මේ ලෝකේ නෙවෙයි ඉන්නේ දැන් ජන්කූක් මොකක් කිව්වත් කෙල්ලට මීටර් වෙන්නේ නැ

(Author : සැක් සනා තී නම්

Sana : ඕතර් කට වහගෙන පල නිදහසේ මනෝපාරක් ගහන්නවත් දෙන්නේ නැ

Author : එහෙනම් මම ජන්කූක්ට වෙන කෙල්ලෙක් සෙට් කරන්නම් මගේ රීඩස් බබ්බුලාගෙන් කෙනෙක් ව

Sana : ඕයී ඕයී ඕතර් තෝ හදන්නේ ඒ අහිංසක කෙල්ලෝ කන්න ද

Author : ඕකුන් කන්න බැ මුන් නාන්නේ අවුරුද්දකට එක සැරයයි

Sana : කතාවෙන් පිට යනවා

Author : සනාව අයින් කරලා තිගේ චරිතෙට රීඩස් බබ්බුලාගෙන් කෙනෙක් දානවා රීඩස්ලා බබ්බුලා කැමති අය කියාගෙන යම්න

Sana : හෑ නැ මොකා... ඕයී ඕතර් මම ගෙදරට ඇවිත් සනිකව කොටනවා

Author : කොටයි කියලා තමයි බය

Sana : බලාගමු 😏)

ජන්කූක් සනා දිහා බලාගෙන ඉදලා සනාගේ ඉන වටේ අතක් යවලා සනාගේ තොල් වලට බරවුනා ඔන්න එතකොට තමයි සනා මේ ලෝකෙට ආවේ එකපාරට ජන්කූක්ට ගහපු යකා මොකාද කියලා කල්පනා කරන ගමන් ජන්කූක්ගේ පපුවට අත් දෙක තියලා ඈත් කරන්න හැදුවේ සනා ජන්කූක් ඈත් කරන්න හදනකොට සනාගේ ඉන වටේ එතිලා තිබුනු ජන්කූක්ගේ අත තද කලා ජන්කූක් සනාගේ යටි තොල හැපුව නිසා කෙල්ල තොල් විවර වුනා ඒ නිසා ජන්කූක් සනාව ඩීප්ලි කිස් කරන්න ගත්තේ සනාගේ ඇස් භාගෙට පියවෙද්දී

සනාත් ටික ටික ජන්කූක්ගේ උනුසුම් හාදු වලට අවනත වෙද්දී කෙල්ල ජන්කූක්ගේ ශර්ට් එකේ කොනකින් තද කරලා අල්ලගත්තා සනාගේ තොල් වලින් ඈත් වෙලා බෙල්ල පුරා තෙත හාදු තියන්න ගත්තේ ඉන්න තැනත් අමතක වෙලා කොල්ලාට කිසි ගානක් නැ මොකද ඉතින් වටේම ගාඩ් එක දාගෙන ඉන්නේ

" ම්ම්... ජ්..ජන්කූක් ප්..ප්ලීස්... ස්..ස්ටොප්... "

ජන්කූක් අතක් තද කරලා අල්ලගත්ත සනා සිහින් කෙදිරිල්ලක් එක්ක මිමිනුවා ඒත් ජන්කූක්ට නම් ඒක ඇහුනු බවක් පේන්නේ නැ කෙල්ලගේ බෙල්ලේ සියුම් තැන් හපමින් සලකුණු තිබ්බේ සනා අයිති එයාට විතරක් කියන්න වගේ ඈත ඉදන් මේ දෙන්නා දිහා කෙනෙක් බලාගෙන උන්නා කියලා නම් දෙන්නාම දන්නේ නැ

".. අහ්.. ජ්..ජන්කූක්... "

ජන්කූක් සනාගේ දිහා බැලුවා කෙල්ල රතු වෙලා චෙරි ගෙඩියක් වගේ ජන්කූක් කට කොනින් හිනා වෙලා සනාගේ යටි තොල මහපටගිල්ලෙන් පිරිමදින ගමන් කතා කරන්න පටන් ගත්තා

" තමුසේ ආපහු මං ඉස්සරහ වෙන කොල්ලෝ ගැන කතා කලොත් තමුසෙට සති ගානක් ඇවිදින්න බැරී වෙයි "

සනා ඇස් දෙක ජිල් බෝල සයිස් කරගෙන ජන්කූක් දිහා බලාගෙන ඉන්නවා කොල්ලා සුපුරුදු එවිල් ස්මයිල් එකත් දාගෙන යන්න නැගිටලා ආපහු සනාගේ දිහාට හැරුනා කෙල්ල තාමත් හිටපු විදියට ඉන්නවා

තමුසේ ගැන මට දැනෙන දේ තේරෙන්නේ නැ සනා වෙන කිසිම කෙල්ලෙක් තමුසේ වගේ මාව පිස්සු වැට්ටුවේ නැ

ජන්කූක් සනාට ඇහැකුත් ගහලා ජැකීට කෙල්ලව බලාගන්න කියලා ආවා සනාගේ අත කෙලින්ම ගියේ තොල වලට

" තමුසේ මට කැමතියි ජන්කූක් මට ඒක අද හොදටම තේරුනා "

සනාගේ දෙතොලතර සිහින් සිනාවක් රැදෙද්දී සනා මිමිනුවා

To be continue........... 🖤

සනාකුක් පිලිබද ඔබට කුමක් ද සිතෙන්නේ

ඔබට සිතෙන දේ පවසා වටිනා පාන් ගෙඩියක ජයග්‍රාහකයෙක් වන්න පාන් කියන්නෙත් දැන් නිකන් pizza වගේ 🙂

ඕතර්ට පොඩි පුරස්නයක් තියෙනවා
ඇයි දැන් වෙනදා වගේ කමෙන්ට් නැත්තේ
ජුකයි හැබැයි එහෙම වෙනකොට

කොන්සට් එක බැලුවා ද ලමයි
මම කොහොම හරි යාන්තම් අද එක නම් බැලුවා
පූසොත් එකයි හාවොත් එකයි අස්පයොත් එකයි තාරාවොත් එකයි ඔක්කොම එකයි 🙂

මේ මනුස්පයා අපිව පනපිටින් පුච්චනවා 🙂

2021 ඕලෙවල් සෙට් එක පාඩම් කරලා ඉවරදෝ 👀

මේ සතියේම ඉස්කෝලේ ගියේ නැතුව ගෙදරට වෙලා ඉදලා පලු යන්න බැනුම් ඇසීමේ බලාපොරොත්තු මත ඉස්කෝලේ යනවා
එහෙනම් කෙම්ලනේ ආපහු කල්පෙකින් හමුවීමේ බලාපොරොත්තු මත ඕතර් සමුගන්නම්

කස්ටිය පරිස්සමින් ඉන්න
පාඩම් කරන්න තියෙන එවුන් පාඩම් කරපල්ලා මේකේ රැකගෙන ඉන්නේ නැතුව

සරන්හේ 💜

繼續閱讀

You'll Also Like

5.1K 729 26
Jungkook බිදුනු හදවත් සුවපත් වෙවිද ආරා නිසා නැති උන ජන්කුක්ගෙ ආදරයට හැමදාමත් ආරාට වෛයිර කරයිද නැති නම් යුරාගේ තැන ආරාට දෙවිද මෙ ඔවුගේ කතාවයි බිද...
44.8K 8.5K 42
ආදරේකට පුලුවන්... අයිස් බැඳිලා තියන හදවතක සීතල ආදරේ උණුහුමෙන් නැති කරලා දාන්න... Just A Fan Fiction ! Cute Fluffy Romantic Lot Of Love...
442K 23.1K 51
အခြေအနေတစ်ခုကြောင့် လက်ထပ်ဖြစ်ခဲ့ကြတယ် အန်တီက ရိုးရဲ့ ဇနီးမယားပါပဲ... အေျခအေနတစ္ခုေၾကာင့္ လက္ထပ္ျဖစ္ခဲ့ၾကတယ္ အန္တီက ရိုးရဲ႕ ဇနီးမယားပါပဲ...
50.4K 7.6K 40
BLACK CASTLE♥️ ""Let's fight with a devil flower to save our lives and lovers..🥀🌱"" PARK YURA ගෙ ජිවිත කතාව කොහොම ගලන් යයිද?කෙල්ලගෙ පවුලේ ඔක්කොම කෙ...