🍁Second Marriage 🤵👰🐥🦋✨️✨️

De innocentflowerofsuga

13.1K 1.9K 831

✨️ ආදරය විශ්වාස නොකරන තරුණියක් ✨️ ආහම්ඹෙන් හම්බුනු තරුනයෙක් නිසා ආදරය විශ්වාස කරන ඇය ✨️ එක් වීවාහක තරුණිය... Mais

:*):*) හැදීන්වීම ✨️🖤:*)❤️❤️
1 ✨️✨️✨️✨️🦋
2✨️✨️✨️✨️🦋
3✨️✨️✨️✨️🦋
4✨️✨️✨️✨️🦋
5✨️✨️✨️✨️🦋
6 ✨️✨️✨️✨️🦋
7✨️✨️✨️✨️🦋
8 ✨️✨️✨️✨️🦋
9✨️✨️✨️✨️🦋
10 ✨️✨️✨️✨️🦋
11✨️✨️✨️✨️🦋
12✨️✨️✨️✨️🦋
13✨️✨️✨️✨️🦋
14✨️✨️✨️✨️
15 ✨️✨️✨️✨️✨️
16 ✨️✨️✨️✨️✨️
18 ✨️✨️✨️✨️
19 ✨️✨️✨️✨️
20 end ✨️✨️✨️

17✨️✨️✨️✨️

436 77 13
De innocentflowerofsuga

Jimin pov...

දැනටමත් අවුරුදු තුනක් විතර සූ ගැනවත් යුරා ගැනවත් තාම තොරතුරක් නැ .මම දැන් ඉස්සර හිටපු ජිමින් නෙමේ වගකිම් වලින් වට උනු ජිවිතයක් මම දැන් ගෙවන්නේ . ජින් හයුන් නුනා එක්ක නුනාගෙ ගමේ ගිහින් දැන් මාස පහක් වගෙ වෙනවා නුනාගෙ ඔම්මාට ටිකක් අසනිපයි හොබි හයුන් නුනා එක්ක ඩාන්සින් ඇකඩමි එකෙ වැඩ යුන්ගි හයුන් ඉස්සර වගෙම තාමත් තනියම ඉන්නවා .ජන්කුක් තව අවුරුද්දකින් විතර ෂැනන්ව මැරි කරයි ජුන් හයුන් අපේ හොටෙල් ටික තනියම බලාගන්නවා මම ජින් හයුන් කරපු ඔක්කොම වැඩ ටික කරගෙන ඔහේ ජිවත් වෙනවා . හෙට ඕස්ට්‍රේලියානු කොම්පැනි එකක් උනු mj කොම්පැනි එකේ ceo අපේ සමාගම එක්ක එකට වැඩ කරන සතුට සමරන්න මිස්ටර් චොයිගේ ගෙදර පොඩි පාටි එකක් තියෙනවා .එකේ ceo මිස්ටර් චොයි සුබින් කියලා තමා මම හිතන් හිටියේ එත් අද සුබින් මාව හම්බෙන්න ආපු වෙලෙ කිව්වා එයාගෙ පියොන්සො තමා කොම්පැනි එකේ ceo කියලා .කවුද දන්නේ නැ මහලොකු ceo .

Jimin pov end ...................................................

At choi house ✨️✨️✨️

මුළු කොරියාවෙම බිස්නස් කරන හෑමොම වගෙම මිස්ටර් චොයි සුබින්ගෙ ගෙදරට රැස් උනේ එයලාගෙ නමක් ගමක් නොදන්න ceo කවුද කියලා බලන්න .

🌐 හෙලො සුභ සැන්දෑවක් වේවා ඔබ සියලු දෙනාට මගෙ ආරාධනාව පිලිගෙන ආවාට ඔබලා සියලු දෙනාට ස්තුතියි. එ වගෙම මගෙ ආදරණීය ෆියොන්සේ තව ටිකකින් මෙතනට එයි දන්නේ නැද්ද ඉතින් ගැණු අයනේ හැඩ වැඩ වෙන්න වෙලා යනවා

All = හ්හා හා හා හ්හ්හාඅ 😂😂

🐥 ඇයි දන්නේ ඔච්චරට හැඩ වෙන්නේ නැද්ද ටෙයියා

🐯 එක ඇත්ත ජිමිනා බලමුකො කවුද ඔය ඔස්ට්‍රේලියානු රු රැජින කියලා

🐰 ඇයි අප්පා මාව එක්ක්න් ආවේ

💜️ ඇයි කුකී බාබා ඔයාට මොකක් හරි අසනිපයක්ද

🐰🐯🐥 නුනා




















🐰 කොයි වෙලෙද ආවේ

💜️ මේ දැන් අනේ දන්නේ නැද්ද ඔයලාගෙ නපුරු පුස් ගැන

🐥 කො සුගා හයුන්

💜️ කා එක පාක් කරන්න ගියා

🐰 ඔය දෙන්නා මාර මැචින් අනේ

💜️ කැහා කැහා ... 🙂

🐯 කුක් නුනාට විහිලු කරන්න එපා

🐥 එත් ඇත්ත කතාව ටේයියා

🐱 මොකද්ද ඇත්ත කතාව

🐥🐯💜️🐰🙂🙂🙂 අහ්

🐰💜️🐯🐥 මොකුත්ම නැ ✋🙂

🐥 එක නෙමේ යුන්ගි හයුන් කො ජුන් හයුන් එහෙම

🐱 එන්න වෙන්නේ නැ තෙහිටත් වැඩේ හරි වගෙ

🐯🐰🐥 ඈ

💜️ වැඩේ හරි කිව්වේ මොකද්ද දන්නේ නැනේ

🐱 ඇයි ඔයාටත් ඕන ද වැඩේ කරගන්න අහ්

💜️ මොන වැඩේද

🐱 දැන් නම් කියලා දෙන්න බැ හෙට කියලා දෙන්නම්කො

💜️ ඇත්තටමද බොස්

🐱 ඔව් ඔව්

🐥🐰🐯😂😂😂😂😂😂😂😂

💜️😐 මොකො

🐯🐰🐥 නැ නැ

කට්ටිය හෑමොම කතා කර කර හිනා වේවී ඉද්දි අයෙත් සුබින්ගෙ කටහඬට හෑමොම පඩිපෙළ දිහා බැලුවේ කවුද මේ ceo කියලා බලාගන්න .

🌐 මයි ලව් ජොන් ක්ලාරා





















🐥🐰🐯🐱 සූ

😈 අයිසු

යුරා බොගම්ගෙන් වෙන්වෙලා ගියාට පස්සේ බොගම් ආයෙත් පාරක් මැරි කරලා සුගේ දෙමාපියොන්ට අයිති වෙලා තිබ්බ කොම්පැනි එක දියුණු කරේ හිතුවෙවත් නැති විදියට එත් යුරාගෙයි ටේගෙයි සම්බන්දේ නතර උනාම කිම් කොම්පැනි එක එක්ක තිබුනු හැම ඩිල් එකක්ම බොගම්ට නැති උනා. සුබින් කොරියාවේ බිස්නස් කරන හෑමොටම ඉන්වයිට් කරපු නිසා බොගම්ටත් අද පාටි එකට එන්න උනා

Kl pov

පළිගන්නවා කියන එකෙත් පොඩි ලල් එකක් තියෙනවා කියලා මට තෙරුනේ පාටි එකට ඇවිත් ඉන්න කට්ටියගෙ මුනු ටික දැක්කම .
හුග කාලෙකින් දැක්කෙ මගෙ හිටපු හස්බන්ව මිනිහාගෙ කට දැන් බෙංගාල බොක්ක වගෙ එත් මගෙ හිටපු බොයිෆෙන්ඩ්ගෙ මුණේ කිසිම රියැක්ට් එකක් නැනේ එ මනුස්සයට මාව මතක නැද්ද

🌐 මගෙ ලව් අපි යමුද කට්ටිය අදුරගන්න

🦋 ඔකේ ඩාලිං ලෙස්ට් ගො

මම සුබින් ඔප්පාගෙ අතේ එල්ලිලා එක එක බිස්නස් කරන මිනිස්සු ලගට ගිහින් හොදින් හිනා වෙලා කතා කරා .ඊට පස්සේ ගියේ බොගම් ලගට

🌐 බේබි මේ ඉන්නේ .

🦋 පාක් බොගම් මගෙ ex husband

🌐 මේ එයාද ලව්

😈 කොහොමද සූ

🌐 ඔයා එහෙනම් කතා කරන්න කො ගොඩක් දෙවල් ඇතිනේ කතාකරන්න

🦋 tnx ඩාලිං හැමතිස්සෙම මාව තෙරුම් ගන්නවට

🌐 ආදරෙ නිසානේ ලව්

🦋 love you

සුබින් ඔප්පා බොගම්ටයි මටයි කතා කරන්න කියලා ගියේ ජිමින් හිටපු තැනට ජිමින් හිනා වේවී කතා කරනවා දැක්කම මට කෙන්ති ඇයි යකො

😈 අයිසු

🦋 කියන්න බොගම්

😈 ඔයා කොහොමද

🦋 ඔක්කොම අර අතන ඉන්න මම ආදරෙ කරන මනුස්සයා නිසා තමා

😈 දැන් මොනාද මම එක්ක කතා කරන්න තියෙන්නේ .

🦋 මගෙ දේපළ ටික පරෙස්සමින් තියෙනවා නෙද

😈 අයිසු එවා මගෙ උබේ නෙමේ

🦋 කුල් ඩවුන් මිස්ටර් බොගම් මෙතන මිනිස්සු ඉන්නවා

😈 තමුසේ කොහෙද මෙච්චර කල් හැංගිලා හිටියේ ආහ්

🦋 ඔස්ට්‍රේලියාවේ ලව්

😈 තමුසේ නම් ගන්න දෙයක් නැ ඔයි බලනවා ඔහෙගෙ හැටි හරියට බඩුවක් වගෙ ඉස්සර හිටපු අයිසු හොදයි තමුන්ට වඩා

🦋 අහ් හාහ් ඔහේ මට විහිලු කරනො ද බොගම් .මට තව කෙනෙක් මිට් වෙන්න තියෙනවා මම ලගදිම ඔයාව හම්බෙන්න එන්නම් හොදද එහෙනම් බාබා මම යනවා

මම එතනින් ආවේ ජිමින් මම දිහා බලන් ඉදලා එලියට  ගිය නිසා .මාත් එයාගෙම පස්සෙන් එලියට ගියෙ එයාට මම එක්ක කතා කරන්න ඕන කියලා හිතුනු නිසා .මාව ගාඩ්න් එක පහු කරද්දිම තිබුනු ගැරෙජ් එක ඇතුලට ඇදිලා ගියේ හීයක වෙගෙන් .

Kl pov end...............................................

Jimin pov ........................................................

මගෙ සූ ජිවත් වෙනවා .එත් එයාගෙ නම වෙනස් .එ වගෙම එයාට ෆියොන්සේ කෙනෙක් ඉන්නවා .එ කියන්නේ මට තවත් එයාව අයිති නැද්ද .ඔයා කොහොමද සු මාව දාලා ගිහින් වෙන මිනිහෙක් එක්ක හිටියේ එකාත් කමක් නැ ඔයා ඔයාගෙ ඇදුම් පැලදුම් වෙනස් කරලා නරක ගැණු කෙනෙක් වගෙ හැසිරෙන්නේ ඇයි . මම හිතුවේ නැ කවදාවත් ඔයා මට මෙහෙම කරයි කියලා ඔයා නිසා ටේගෙ ජිවිතෙත් විනාස උනා සූ මගෙ මල්ලි ගොඩක් දුක් විදිනවා අදටත් ඔයා නිසා .

🐱 ජිමින් ඔයා හොදින්ද

🐥 මම හොදින් හයුන්

🐯 එ සූ ද සුගා හයුන්

🐰 නැ එයා නෙමේ මගෙ සුයා එහෙම නැ

💜️😐 අර බොගම්ගේ හිටියා වයිෆි නෙද

🐥 ඔව් එයා තමා නුනා

💜️ ගොඩක් වෙනස් වගෙ එයා දැන්

කට්ටිය කතා කරේ සුයා ගැනම නිසා මම සූට ඇස් වලින් මගෙ පස්සෙන් එන්න කියලා එලියට ගියේ මට එයා එක්ක චුට්ටක් කතා කරන්න ඕන  කියලා හගවලා. මම ගාඩ්න් එක ලග තිබුනු ගරාජ් එක ඇතුලට ගිහින් සු එනකල් බලන් හිටියා එයා ටිකකින් ගාඩ්න් එකට ආවාම මම ගරාජ් එකෙ ඉදලා එයාව ඇදලා අරන් බැග් හග් කරා

🦋 හායි හැන්ඩ්සම්

🐥 ම්ම් ඔයා ලග ඉස්සර සුවද නැ බොනික්කි

මම එහෙම කිව්වේ එයාගෙ බෙල්ල කිස් කරන ගමන් .

🦋 ඉස්සර තිබ්බ එක දෙයක්වත් මම ලග නැ බේබි

🐥 ඔයා ගොඩක් වෙනස් වෙලා

🦋 ජිමින් මොනාද ඔය කරන්නේ

🐥 ඇයි අකමැති ද

🦋 ඔයාට ඕන මම එක්ක සෙල්ලම් කරන්න ද ජිමින් එහෙනම් ඉතින් කරමුනේ .

එයා එහෙම කියලා හැරිලා මාව කිස් කරන්න ගත්තේ පිස්සු හැදිනු කෙනෙක් වගෙ

🐥 මේ ඉන්නේ .මගෙ බොනික්කි නෙමේ අයින් වෙනවා මගෙ ලගින්

ම එයාව තල්ලු කරලා එතනින් ආවේ එයා මට හිනා වෙද්දි මොකද්ද මේ එයාට වෙලා තියෙන්නේ මට මොකුත්ම හිතාගන්න බැ .
ඔයා ගැන මම බලාගන්නම් සු ✋


Jimin pov end ...............................................

A/n pov .......

ජිමින් ගියාට පස්සේ කෙල්ල පාටි එකට යන්නේ නැතුව එතන බංකුවකින් ඉදගත්තේ දැන් ටිකකට කලින් ජිමින් එක්ක උනු දෙවල් කල්පනා කරන ගමන් එත් ටිකකින්

🐯 මම මෙතනින් ඉදගන්නද මිසිස් ක්ලාරා

කෙල්ලට ඇහුනේ ටෙගෙ කටහඬ එ කටහඩේ ලොකු දුකක් පසුතැවීමක් තිබ්බා කියලා කෙල්ලට හොදට දැනුනා

🦋 ඉදගන්න ටේ

🐯 තැන්ස්

කොල්ලා ඉදගත්තාට පස්සේ කොල්ලා කතාකරන්න ගත්තේ නිහඬව ඉන්න බැරි නිසා .

🐯 එයා හොදින්ද

🦋 කවුද

🐯 මගෙ යුරා ..ඕ සොරි මගෙ නෙමේ බොගම්ගේ නංගී යුරා

🦋 එක කොහොමද මම දන්නේ ටේ

🐯 ඇයි එයා ඔයා එක්ක නෙමෙද ඉන්නේ

🦋 නැ මම එයාව අන්තිම පාරට දැක්කේ අවුරුදු තුනකට කලින් අයේ දැක්කේ නැ .

🐯 ඕ සොරි මට දැනගන්න ඕන උනේ එයා හොදින්ද කියලා

🦋 ඇයි ඔය දෙන්නා වෙන් උනාද

🐯 මම වෙන් උනේ නැ එයා මාව අතහැරල දැම්මා

🦋 ටේ

කෙල්ල පුදුමෙන් වගෙ කොල්ලා දිහා බැලුවේ දැනටමත් කොල්ලාගෙ ඇස් වල කදුළු වැටෙන නිසා

🐯 ම්ම් අවුරුද්දක් හිටියා එයා එනකල් එත් යුන්ගි හයුන් මාව බැන්දුවා. සුල්මී ඇත්තටම හොඳ යාලුවෙක් උනා ඉතින් අපි දෙන්නා සතුටින් හිටියා නැ කියන්න බැ එත් යුරාට වගෙ එයාට ආදරෙ කරන්න බැරි උනා .එක නිසා වෙන්න ඇති එයා දරුවෙක් එක්ක මාව තනිකරලා යන්න ගියේ එයාට මගෙ ආදරෙ නැති නිසා එයාට ජිවත් වෙන්න ආස හිතෙන්නේ නැතුව ඇති නේද අයිසු නැ ක්ලාරා

🦋 ටේහයුන් මොනාද මේ කියන්නේ

🐯 ඕ සොරි එත් තැන්ස් මගෙ ජිවිතෙ වගෙම මගෙ හයුන්ගේ ජිවිතෙ විනාස කරලා දැම්මාට

ටේ එතනින් නැගිටලා ගියේ කෙල්ල ඉටි පිලිමයක් වගෙ ටේ කිව්ව දෙවල් ගැන හිතද්දි

...........................................................................

Sg

Sg 2 

New mom

My crazy girl

My life

Nam son

ඔක්කොම මගෙ කම්පිලිට් කතා ලගදිම සෙකෙන්ඩ් මැරේජ් එ ගොඩට වැටෙයි ✋❤️

බායි 🌈️

Continue lendo

Você também vai gostar

1.3K 357 24
Love is a sacrifice. A vessel that oscillates between emotions 💋. Enjoy this love .
252K 12.9K 92
Being flat broke is hard. To overcome these hardships sometimes take extreme measures, such as choosing to become a manager for the worst team in Blu...
618 115 5
𝐃𝐄𝐀𝐑 𝐄𝐯𝐞𝐧𝐢𝐧𝐠 ʲᵃⁿᵘᵃʳʸ ˢᵖᵉᶜⁱᵃˡ ²⁰²² ආදරණීය හැන්දෑව, ඔයාගේ රන්පාටින් නෑවුණු, මගේ ජින්ගේ ඒ රන්පාටවුණු, තද දුඹුරුපාට ඝනකම් කොන්ඩය, හුලගට හෙලවෙද...
184K 6.8K 13
2 tom dylogii ,,Agony"