🍁Second Marriage 🤵👰🐥🦋✨️✨️

By innocentflowerofsuga

13.1K 1.9K 831

✨️ ආදරය විශ්වාස නොකරන තරුණියක් ✨️ ආහම්ඹෙන් හම්බුනු තරුනයෙක් නිසා ආදරය විශ්වාස කරන ඇය ✨️ එක් වීවාහක තරුණිය... More

:*):*) හැදීන්වීම ✨️🖤:*)❤️❤️
1 ✨️✨️✨️✨️🦋
2✨️✨️✨️✨️🦋
3✨️✨️✨️✨️🦋
4✨️✨️✨️✨️🦋
5✨️✨️✨️✨️🦋
6 ✨️✨️✨️✨️🦋
7✨️✨️✨️✨️🦋
8 ✨️✨️✨️✨️🦋
9✨️✨️✨️✨️🦋
10 ✨️✨️✨️✨️🦋
11✨️✨️✨️✨️🦋
12✨️✨️✨️✨️🦋
13✨️✨️✨️✨️🦋
14✨️✨️✨️✨️
15 ✨️✨️✨️✨️✨️
17✨️✨️✨️✨️
18 ✨️✨️✨️✨️
19 ✨️✨️✨️✨️
20 end ✨️✨️✨️

16 ✨️✨️✨️✨️✨️

431 81 41
By innocentflowerofsuga

දැනටමත් මාසයක් ගෙවිලා ගිහින් අයිසු රටින් පිට වෙලා කියලා කාටවත් විස්වාස කරන්න බැරි පාක් අයිසු කියලා කවුරුත් එ නමින් එයාපොර්ට් එකෙන් රටින් පිට ගිහින් නැති නිසායි .යුරා බය උනා ජිමින් කරපු දේම ටේත් එයාට කරයි කියලා .පොඩි ලියුමක් ලියලා ටේ කෙල්ලට අරන් දිලා තිබ්බ හැමදෙයක්ම බොක්ස් එකකට දාලා ටේගෙ ගෙදර ඉස්සරහින් ගිහින් තිබ්බේ අයේ කවදාවත් ටේගෙ මුන දකින්න හම්බෙන්න එපා කියලා .කෙල්ල ටේට ආදරෙ කරා එක අදත් හෙටත් මින් ඉදිරියටත් එහෙමයි .එත් කෙල්ල බය උනා සූට උනු දේ එයාට වෙයි කියලා .

👿 යුරා ඇත්තටම යන්න ඕන ද

බොගම් කොච්චර නරක කෙනෙක් උනත්  තමන්ගේ නංගිට ආදරෙ කරා ගොඩක් .ඉතින් එයා කැමති උනේ නැ කෙල්ල අයේ කැනඩා යනවට

🐝 ඔව් මට සූ නැතුව මේ ගෙදර එක විනාඩියක් ඉන්න බැ ඔප්පා මට සමාවෙන්න

👿 එතකොට ටේහයුන්

🐝 අපි සම්බන්දේ නැවැත්තුවා ඔප්පා.

👿 පරෙස්සමින් යන්න යුරා ඔප්පා ඔයාට ආදරෙයි

🐝 ම්ම්

යුරා කැනඩා යන්න ගියේ අයේ කවදාවත් කොරියා එන්න බලාපොරොත්තුවකින් නෙමේ යුරා දැනගෙන හිටියා අයිසු කොහෙද ඉන්නේ කියලා එත් යුරාට ඕන උනේ නැ අයිසුගේ ජිවිතෙ අනතුරේ දාන්න එයා ලගට ගිහින් ඉතින් යුරා හෑමොගෙම හොදට යන්න ගියා හෑමොගෙන්ම ඈතට හැබැයි යුරාගෙ හිතේ පොඩි පසුතැවීමක් තිබ්බා එ එයාට ටේව මුණ ගැහුනු එක ගැන


(  යුරාට බායි කියන්න ළමයි එයා අයේ එන්නේ නැ  හැමතිස්සෙම අපි ඔයලා කැමති අවසානේ හම්බෙන්නේ නැනේ නෙද ) 



.................................................................................

Kb =  ඉක්මනින්  tv එක ඔන් කරන්න

Kc =  ඉන්නවා

KA =  මොකද්ද වෙලා තියෙන්නේ

Kd =  අනේ මන්දා

Khj =  අර බලපන්කො ටිවි එක පොඩ්ඩක්

All =  ok sir

වීශේෂ පුවතක්

👿 පාක් බොගම් වෙන is group eke ceo නැවතත් වීවාහ වීමට නියමිතය .ඔවුගේ කලින් බිරිඳ උනු පාක් අයිසු නම් තැනැත්තිය හොර රහසේ ඇයගේ පෙම්වතා සමග පැන ගොස් ඇත එම නිසා ඔහු නැවතත් විවාහ දිවියට පැමින සතුටින් ඉන්න බලාපොරොත්තු වෙනවා කියලා ඔහු පවසනවා

   All =  what 🤔

KA =  දැන් මොකද්ද කරන්නේ සර්

KD  =  එයාගෙ කෙල්ල ගැන කිසිම තොරතුරක් අපිට හම්බුනේ නැ

Khj  = මට තෙරුම් ගන්න බැ අප්පා

KB =  සර් අපි බොගම්ගේ දැන් වයිෆ් ගැන හොදට හොයන්න ඕන

Kc =  hari api hoyamu

...............................................................................

ඕස්ට්‍රේලියා at pm.8 

🎈 කො බාබා සූ

🌐 ස්..ස්  බාබා සු නෙමේ ක්ලාරා ජොන් ක්ලාරා

🎈😁 හී අමතක වෙනවානේ අනේ .

🌐 රුම් එකේ ඇති ගිහින් එක්කන් එන්න

🎈 හරි ලව්

🌐 ලව් මම රැට කියලා දෙන්නම්කො

🎈😐 ශික් වනචරයා ✋😤

🌐😂😂😂

ජොන් ඇන්ඩ්‍රියා ඕස්ට්‍රේලියානු ගැණු ළමයෙක් .එත් ඇය ආදරෙ කරේ කොරියන් බොයි කෙනෙක් උනු චොයි සුබින්ට .එ දෙන්නාගෙ ආදරෙ හරි ලස්සනයි හැමතිස්සෙම විහිලුවෙන් තමා කාලේ ගෙව්වේ. එ දෙන්නාගෙ එක නීතියක් තියෙනවා එ තමා දෙන්නාගෙන් එක්කෙනෙක්ට මේ ආදරෙ එපා උනොත් අන්න එදාට කතා කරලා කැමැත්තෙන් වෙන් වෙලා යමු කියන එක . ඇන්ඩ්‍රියා ඕස්ට්‍රේලියානු ගැණු ළමයෙක් උනාට එයා කොරියන් ලුක් එකක් තිබුනු ගැණු ළමයෙක් එක නිසාමයි සුබින්ට අයිසුට ඇන්ඩ්‍රියාගෙ නැති උනු නංගිගේ නම දිලා කොරියාවෙන් එක්කගෙන ආවේ එකායි කාටවත් සූව හොයාගන්න බැරි උනේ.

................................................................................



At koriya kim house ✨️✨️✨️

🐱 මොකද්ද උනේ ආහ්

🐯 හයුන් ම...ගෙ. යුරා 😭

🦊 යුරා ගිහින් බන් අද උදේ

🦄 මොනාද මේ වෙන්නේ හයුන්

🐨 මටත් හිතාගන්න බැ හොබියා

🐱 හයුන් ගායල් නුනාව ගෙදර යවන්න එයාගෙ තත්වේ නිසා එයාට මේ ප්‍රශ්න කියන්න එපා

🦊 හරි යුන්ගි

🐱 ටේයා අඩන්න එපා මැනික හයුන් කොහෙන් හරි යුරාව ගෙනත් දෙන්නම් හොදද

🦄 කො ජිමින්

🐯 ක්ලබ් ගිහින්  😭

🦊 මම ගිහින් එක්කන් එන්නම්

🐰 යුන්ගි හයුන් මට ඔයා එක්ක කතා කරන්න ඕන

මෙච්චර වෙලා කටවහාගෙන හිටපු ජන්කුක් කතාකරන්න ගත්තේ එයාට මේ ප්‍රශ්න නිසා හිත හොදටම තැලිලා තිබ්බ නිසා . එත් ජන්කුක් ඊයේ ෂැනන් හම්බෙන්න කියලා එයාගෙ ගෙදරට ගියේ ටිකක් රිලැක්ස්  වෙන්න කියලා එත් ගෙදර ලගටම යද්දි ෂැනන් අඩාගෙන එලියට ආවේ අතෙන් ලේ පෙරාගෙන .

ජන්කුක් එවලේ තමා දැනගත්තේ ෂැනන්ට එයාගෙ බාප්පා කරදර කරන්න හදලා කියලා . එවලෙම ජන්කුක් ෂැනන්ව හොටෙල් එකක නැවැත්තුවේ කෙල්ලට තවත් දුකක් දෙන්න බැරි නිසා .

🐱 කියන්න කුකි

🐰 හයුන් මම කෙනෙක්ට කැමතියි මම එක තාම කියලා නැ එත් ඊයේ එයාගෙ බාප්පා එයාට කරදර කරන්න ඇවිත් ඊට පස්සේ එයා බාප්පාට මල්පොච්චියකින් දමලා ගහලා එතනින් පැනලා එද්දි බාප්පා එයාගෙ අතට පලතුරු පිහියෙන් ගහලා එක එච්චර ලොකුවට වැදිලා නැ හැබැයි .මම එයාව හොස්පිටල් එක්කන් ගිහින් බෙහෙත් දාලා හොටෙල් එකක නැවැත්තුවා මට කියන්න කො හයුන් මම දැන් මොකද කරන්නේ කියලා . එක්කො අපි එයාව අයේ තාත්තා ලගට යවමු ද ආහ්

🐱 මෙහෙ එක්කන් එන්න ජන්කුක් .අපි එයාව ගායල් නුනා එක්ක ඉල්සාන් යවමු

🐰 ඇත්තටම

🐱 ම්ම් මට සතුටුයි මගෙ කුක්කා ආදරෙ කරන නිසා .එත් කවදාවත් ටේ වගෙ ජිමින් වගෙ වෙන්න එපා කාටවත් වැඩිය ඇබ්බැහි වෙලා ජිවිතෙ දුකක් කරගන්න එපා

🐰 නැ හයුන් මට ඕන එයා කරදරයක් නැතුව පරෙස්සමින් ඉන්න විතරයි .

🐱 හරි එහෙනම් .

.....................................................................................




ඕස්ට්‍රේලියා .....

🌐 ක්ලාරා අපි මේ කොටස් සල්ලි වලට ගමුනේ

🦋 ඔව් ඔප්පා අපි ඔවා ටික ගමු

🎈  සල්ලි අඩු උනොත් මට කියන්න හොදේ

🦋 තැන්ස් ඔන්නී

🎈🌐 නො තැන්ස්

🦋 හී

🎈 ඉක්මනින් එන්න කියන්න ඔය දගයාට නැන්දා බලන් ඉන්නවා කියන්න

🦋 එයා අහන් ඉන්නේ .






මාස 8 පසු ............................................................

🎈 අනේ එයාගෙ ලස්සන

🌐 අපිත් ගෙමුද

🎈 එයා විතරක් ඇති

🌐 හරි ඉතින්

🎈 ක්ලාරා ට සිහින නැනේ

🌐 ම්ම් ටිකක් බිලිඩ් උනානේ

🎈 හොඳ වේලාවට ඔයාගෙ ලේ මැච් උනේ නැද්ද බාබා

🌐 එක ඇත්ත .




...................................................................................

සොල් මානසික රොහල ✨️✨️✨️✨️✨️✨️✨️

🐯  දැන් එයාට හොදයිනේ සුල්මී

🎑️ ම්ම් දැන් හොදයි එයාව ඉක්මනින් අරන් යන්න පුළුවන්

🐯 වෙඩින් එක ගැන ඔයා හිතුවද

🎑️  ඔව් ලබන සතියේනේ

🐯 අකමැති නම් දැන් උනත් සුගා හයුන්ට කියන්න සුල්මී

🎑️ ඇයි මම අකමැති වෙන්නේ ආ.

🐯 ම්ම් ඔයාගෙ කැමැත්තක්
.මට එයාව බලන්න ඕන

🎑️ යන් එන්න

ටේහයුන් ගියේ මානසික රොහලක ඔහේ බලාගත්ත අත බලන් ඉන්න තරුණයෙක් ලගට ඔහු දැන් හිතින් ගොඩක් ශක්තිමත් එත් අයේ කවදාවත් බැදීමක් ඇති කරගන්න කැමති නැ .

🐯 ජිමිනා .

🐥 ටේ

🐯 මට පාලුයි මැනික

🐥 සුල්මී මෙන්න මුට අඩන්න එපා කියන්න මට දැන් හොදයි කියන්න

🎑️ එකනේ ටේ ජිමින් දැන් හොදින්

🐯 .මම ටිකක් ඔහේ ලග නිදාගන්න ද

🐥 කො එනවා මගෙ පිස්සු සහොදරයා

🎑️ මම යන්නම් එහෙනම්

🐥 වෙඩින් එකේදී හම්බෙමු

🎑️ හරි මස්සිනා එහෙනම් බායි .

..............................................................................

🐥 jimin pov ..

දැනටමත් අවුරුද්දක් ගෙවිලා ගිහින් .සූ මාව දාලා යන්නම ගිහින් . මගෙ වැරදි නිසා යුරා ටේව දාලා ගිහින් එත් ඇයි සූ එක පාරටම ගියේ කියලා මම තාම දන්නේ නැ . එත් එකෙන් උනේ මට අවුරුද්දක් විතර මානසික රොහලක ඇදක් උඩ ඉන්න උනු එක  . මම තාමත් බලන් ඉන්නවා ඔයා මම ලගට එයි කියලා .

අද මගෙ සහොදරයාගෙ වෙඩින් එක හරි පුදුමයි .එයා බදිනවා .මට සතුටුයි එයා ජිවිතෙ ඉස්සරහට යන එක ගැන .



අද මගෙ කොල්ලා ලස්සනයි .අපි දෙන්නාම එකට වෙඩින් එක ගන්න හිටියේ එත් කමක් නැ එයා ඉක්මනින් බැන්දාට මට කවදාවත් සු එක්ක පොරුවක් උඩ ඉන්න  වෙන එකක් නැනේ .


 

Jimin pov end ....


👤 කිම් ටේහයුන් වන ඔබ මැයව ඔබේ මනාලිය ලෙස පිළීගන්නවද හැමදාම හැම මොහොතකම ඇයව තෙරුම් ගෙන ඇයව පරෙස්සමින් බලාගන්න පොරොන්දු වෙනවා ද

🐯 ඔව් මම පොරොන්දු වෙනවා

👤  යු සුල්මී ඔබ .....................................................................................................................................................................

🎑️ ඔව් මම පොරොන්දු වෙනවා

👤 දැන් ඔබ දෙපල මුදු මාරු කරගන්න

👤 දැන් කිස් කරලා ඇය ඔබගෙ බව මෙම විවාහයට පැමිණි අයට පෙන්නන්න














.................................................................................................





අවුරුදු 3  පස්සේ ..........................................✨️✨️

🦋 කොරියා මම ආවා




























🐥 පැටියො  කතාකරන්න කො

🐯 වැඩක් නැ ජිමින්

🐰 අපි උත්සාහ කරමු ටෙ

🐥 හෙට සුල්මී ගෙ අනුස්මරණ උත්සවය බන්

🐯 ම්ම්

Continue Reading

You'll Also Like

9.9K 1.5K 32
රුදුරු පලිගැනීමක ආත්මීය අඳෝනාව...💀⚡
653 104 11
"ලෙඩෙක්..." පලවෙනි වතාවට ඒ වචන මාව නොමරා මැරුවා...
223K 1.1K 199
Mature content
1.9K 452 30
"2018 දී වුන ඒ සිද්ධිය....??ඒක කොහොමද මේකට සම්බන්ධ??" Read for more...