STILL WITH YOU | JJK AU | ✔️

By A_Shee1

31.8K 8.4K 4.1K

ඉතින් ආදරනීය ලා ලිලී මල් ගොමුව.. මමත් එන්නද නිතර හැමදාම.. ඔබත් සමග එකම පිටුවක වන්න.. ~~ We may not be on the... More

prologue
01.01.2023
disclaimer
chapter 01
chapter 02
chapter 03
chapter 04
chapter 05
chapter 06
chapter 07
chapter 08
chapter 09
chapter 10
chapter 11
chapter 12
chapter 13
chapter 14
chapter 15
chapter 16
chapter 17
chapter 18
chapter 19
chapter 20
chapter 21
chapter 22
chapter 23
chapter 24
chapter 25
chapter 26
chapter 27
chapter 28
chapter 29
chapter 30
postscript

note

963 213 409
By A_Shee1

ඉල්ලන්නම් මුලින්ම එක දෙයක්.. මේ කතාවෙ වෝට් විතරක් කරපු අය.. එහෙමත් නැත්නම් වෝට්වත් නොකරපු අය අන්තිම වෙනකල් කියෙව්වා නම්.. ඔයාලට මේක නිකමට හරි හොදයි කියලා හිතුනා නම්.. මේ චැප්ටර් එක අවසානයේ මට හාට් එකක් කමෙන්ට් කරලා යන්න.. එතකොට මන් හිතාගන්නම් මන් මේක හොදට කලා කියලා ❤

~~~~~~~~~~

එහෙනම් ඉතින් ඔන්න නිල් පාට තීන්ත පෑනත් නතර වුනා ටික කාලෙකට.

ම්ම්..

ඇත්තෙන්ම මන් දන්නෑ මන් මොනවද මේ නෝට් එකේ කියන්න ඕනි කියලා.. කමක් නෑ.. මට ඔයාලත් එක්ක කතා නොකර යන්න ඕනි නෑ ඇත්තෙන්ම..

ඇත්තටම කිව්වොත් මට සෑහෙන්න මහන්සි දැන්. මගේ ජීවිතේ මන් ගොඩක්ම ආදරේ කරන කලාවක් විදිහට සලකන ලේඛන කලාව මට දැන් ටිකක් මහන්සියක් ගෙනත් දීලා වගේ හැගෙනවා.

මේ කතාව ඉවර කරාම මට නිදහසක් දැනෙයි කියලා හිතුවත් මගේ හිතේ මට වෙනදට වඩා හිස්තැනක් විතරයි දැනෙන්නෙ. මන් ඕනි තැනක දිවුරනවා මන් ගොඩක්ම ගරු කරන මගේ කතාව වින්ටර් බෙයා කියලා.. මොකද මන් අද මෙතන ඉන්නෙ ඒ කතාව නිසා මිසක් වෙන මොකවත්ම නිසා නෙවෙයි.

ඒත් "තවමත් ඔබ සමග"

දෙවියනේ ඇත්තෙන්ම.. ඒක මට ගෙනත් දුන්නෙ අමුතු අත්දැකීම් සහ විඩාබර මතක. මේක මුල ඉදන් කියවද්දි ඇත්තෙන්ම මන් පුදුම වෙනවා මේක මගේම නිර්මාණයක් ද කියලා.. ඒ කියන්නෙ කෙලින්ම කීවොත් මන් මේක ගැන සෑහීමකට පත් වෙනවා.

මල් භාශාව.. දන්න විදිහට කෙලින්ම කියලා දැම්මොත් ෆ්ලවර් ලැන්ග්වේජ් එක.. විශ්වාස කරනවද ලිලී කියන්නෙ මරනයේ මල කියලා..

ඊටත් වඩා ඔයාලා විශ්වාස කරනවද මන් මේ කතාවෙ දීම් එක ලිලී විදිහට අරගෙන ලියලා ඒකෙත් තිස්වෙනි එපිය ලියද්දියි ලිලී කියන්නෙ මරනයේ මල කියලා දැන ගත්තා කියලා කීවොත්..

ඔයාලට නෙවේ ඇත්තටම මටවත් හිතාගන්න බෑ. ඒත් ඒක අහම්බයක් වුනත් ඒ අහම්බය හොදම අහම්බයක් වෙලා වගේ. මන් හරිම මල තෝරලා තියනවා.

ඔයාල දන්නවද මන් මේක හිතද්දි මුලින්ම හිතුවෙ අන්තිමට සේහි කියන චරිතය මැරෙනවා කියන එක. ඒත් මන් ෆ්ලොට් එකේ ලියලා තිබුනෙ සේහි ඩිසේබල් චරිතයක් වෙලා ආපහු එනවා කියන එක. ඒ වුනත් මේ වුනේ ඇත්තෙන්ම වුන දේ.

ඔයාල විශ්වාස කරනවද කතාවක් ප්ලෑන් කලාට පස්සෙ ඒකෙ ඕතර්ටවත් කතාව වෙනස් කරන්න බෑ කියලා තර්කයක් මන් ගෙනාවොත්.. මන්දා.. සමහර විට ඔයාල මේකට හිනාවේවි. ඒත් මන් සලකන්නෙ එහෙමයි. කතාව ප්ලෑන් කරලා ඉවර වුනාට පස්සෙ ඒ කතාවෙ අවසානෙ ආපහු ආපහු වෙනස් කරන්න ගත්තොත් එහෙම ඒ කතාවට අසාදාරනයක් වෙනවා කියලා මන් පෞද්ගලික සලකනවා..

හරි හරි.. මොනාහරි.. දන්නවනෙ.. මට ටිකක් අවුල්..

මන් කවමදාවත් මගේ පොතක් ඇතුලෙ ඇත්ත චරිතයක් මරන්නෙ නෑ. මන් ඇත්තෙන්ම භාවිත කරන්නෙ එයාලගෙ නම් විතරක් වුනාට එයාලා ඇත්තටම මේ ලෝකෙ ජීවත් වෙන මිනිස්සු නිසා කවමදාවත් මන් ප්‍රදාන පිරිමි චරිතෙ මරලා දාන්නෙ නෑ. මගේ හෘද සාක්ශියට එකගව ඇත්තටම මට ඒක කරන්න බෑ..

තව ඉතින්.. ඔයාලට තේරුනාද මන්දා.. මුල ඉදන්ම මන් කතාවෙ ශෝකජනක බව ඔයාලට ගෙනාවා.

ජන්කුක් සේහි ගැලපෙන්නෑ කියලා මන් කීවා.

සේහිට ජන්කුක්ගෙ හදවතේ ශබ්දෙ ඇහුනෙ රිද්මයකට නෙවෙයි කියපු තැන ඉදන්ම මන් ඔයාලට හගවන්න හැදුවෙ ඒ දෙන්න කවමදාවත් ගැලපෙන දෙන්නෙක් නෙවෙයි කියලා. හරි.. මොනාවුනත්..

මන් අර යටින් දාපු වර්ස් හැම එකේම වගේ තිබුනෙ දුක විතරයි. ඒ එක තැනක ජන්කුක් අහලත් තිබ්බා.. " රාත්‍රියට පසු හිරු ඔබ නොපැමිනෙන්නේ කවදාද " කියලා. එයා එහෙම කිව්වෙ ඇත්තටම එයාට සවාකාලිකව දුකෙන් ඉන්න වෙනවා කියන එක. මොකද ඉර පායන්නෙ නැති දවසක් එන්නෙ නෑ.. අජීවි වස්තු වලින් මන් මේකෙ අවසානය මුල ඉදන්ම කිව්වා. ඉතින්.. ඇත්තටම අන්තිමට මන් දැන් මොකක්ද කියන්න ඕනි..

🥲

ඔයාලට කියන්න දේවල් ඇති නේද..?

මොනාහරි කියලා යන්නකෝ.. ආපහු ස්ටිල් විත් යූ කතාව කවමදාවත් අප්ඩේට් වෙන්නෑ..

මට ඇත්තටම ඕනේ වුනා මේ කතාවෙන් ඔයාලගෙ ජීවිතේට දෙයක් දෙන්න. ඒත් මන් දන්නෙ නෑ ඇත්තෙන්ම මන් මේකෙන් එහෙම ගන්න දෙයක් ඔයාලට දුන්නද කියලා. මට හිතෙන්නෙ නම් මන් ඒ පැත්තෙන් මේ කතාව ඇතුලෙදි එච්චරටම සාර්ථක වුනේ නැතිව ඇති කියලා.

ඒකට සමාවෙන්න..

එහෙනම් මන් ස්තූති කතාව කරලා යන්නම්..

- වෝට්, වීව්, කමෙන්ට් කරපු හැමෝටම ගොඩාරියක් ස්තූතියි.

- ඒ වගේම කවර්ස් හදලා දුන්න අයට ගොඩක්ම ස්තූතියි.

- ලුශි අක්කට ගොඩක් ස්තූතියි මෙඩිකල් කන්ටෙන්ට් වලට. එයා මෙතන හිටියෙ නැතත් මන් අක්කගෙ අනාගතේට ඇත්තටන සුබ පතනවා. ඒ වගේම උමා අක්කටත් Authorce_Han මරන්න කියලා දුන්න උන් ඔය ඉන්නෙ..

- එතකොට මේ කතාව නිසා ඒශී තමයි මගේ ෆේවරිට් ඕතර් කියලා නම දුන්න අයට ගොඩක් ස්තූතියි.

- එතකොට මේ කතාව නිසා මාව ෆලෝ කරපු අයට ස්තූතියි.

- මේ කතාව කියෝලා එකම මොහොතක් හරි ඔයා හිනාවුනා නම් එකම කදුලක් හරි ඔයා හෙලුවා නම් ඒ හැම හැගීමකටම ගොඩක් ස්තූතියි.

- වචනෙකින් හරි මොනවම හරි දේකට උදව් කරපු අයට ස්තූතියි.

- ට්‍රාන්ස්ලේශන් එකට උදව් කරන අක්කට ස්තූතියි. ChristineFdo7

- කතාව ශවුට් අවුට් දීපු හැමෝටමත් ස්තූතියි.

- රෑන්කින් වලටත් ස්තූතියි හනේව් 😭

මගේ ඊලග කතාව මොන වගේ වෙයිද කියන්න දන්නෑ. ඒත් ඇත්තටම මගේ පෞද්ගලික ජීවිතේ නිසා ඩේලි අප්ඩේට්ස් ඊටත් වඩා ඉක්මනින් ලියවිලි වලට ඇත්තටම මට පොරොන්දු වෙන්න බැරිවෙයි. ඒ වුනත් මන් පොරොන්දු වෙනවා පුලුවන් තරම් ඉක්මනින් ආපහු එනවා කියලා.

ඔයාලා වට්පෑඩ් එකෙන් මට ශෙයා කරන්න බැරි විදිහෙ නිර්මානයක් මේ කතාව වෙනුවෙන් හදලා තියනවා නම් මගේ මේල් එකට මේල් කරලා ඉන්බොක්ස් මැසේජ් එකක් දාන්න.. ඒ වගේම ඔයාලගෙ ලිස්ට් වල මගේ කතාව ගැන කියලා ස්ටේටස් වැටිලා තිබුනොත් මට ඒවයෙ ස්ස් ශෙයා කරන්න..

auroraashee@gmail.com

මතක තියා ගන්න මේ සින්දුවේ තේරුම ඇත්තටම මේක නෙවෙයි කියලා.

ජන්කුක් මේක තමන් කිව්වෙ ආමිලට කියලා ෆෙස්ටා වල කියද්දි ජිකුකර්ස්ලා මේක ජිව්වෙ ජිමින්ට කියලා කියද්දි මට ඕනි වුනේ නේ සින්දුව මගේම විදිහකින් දකින්න විතරයි. මන් හිතනවා මගේ වීව් එක නිසා කාටවත්ම කරදරයක් වුනේ නෑ කියලා.

ඒ වගේම මේ කතාවට ආදරේ කරපු එක්කෙනෙක් හරි හිටියා නම් අනිවාරෙන් මේ කතාව අමතක කරලා දාන්න. ඔයා කවදහරි ස්ටිල් විත් යූ සින්දුව අහද්දි මේ කතාව මතක් වෙන්න දෙන්නෙපා. මන් ඉල්ලන්නෙ එච්චරයි ඇත්තෙන්ම..

අන්තිමට ජොන් ජන්කුක්ට ඇතුලු.. හිත් රිදුන හැමෝටම මට පුලුවන් නම් සමාවෙන්න..

ජීවිතේ ගැන මන් ගොඩක් දේවල් කියලා ඇති. මතක තියා ගන්න ඔයා හිතන් ඉන්න දේ නෙවේ ජීවිතේ කියන්නෙ.. අන්න ඒ නිසා මුලින්ම ඔයා හිතන විදිහ වෙනස් කරන්න.

සින්ගියුරිටි අප්ඩේට් කරන්නම්.. ❤️

එහෙනම් මන් නවතින්නම්..

ඔයාලට මගෙන් ඉල්ලන්න තවත් දෙයක් තියෙනවද..?

Switching up to the translation here : A_Shee2

A_Shee1 ~

සමහර විට අමුතු මලක් 💜️

Continue Reading

You'll Also Like

5K 1K 5
අහම්බෙන් මුන ගැහුනු පෙම්වතුන්, නොකියූ ප්‍රේමයක් ❣❣❣❣❣❣❣❣
2K 371 4
මම මගේ ජීවිතේ අකමැතිම වචනේ තමා " ඉක්මනට ගිහින් එන්නම් " කියන එක ..... ?? ඔව් එහෙම කියපු හුඟක් අය තාම මං ළඟට ආවේ නෑ..... ?? කවදා හරි දවසක ඒ ගිහිං එන්න...
28.8K 4.6K 13
Completed " ආයිශ්... මං මොනාද මේ කරගත්තේ... ඒකත් මං අදුරන්නෙත් නැති මනුස්සයෙක් එක්ක.. කමක් නෑ.. ආයෙමත් මට ඒ කෙනාව හම්බෙන්නේ නැති නිසා ප්‍රශ්නයක් නැති...
17.8K 2.9K 22
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...