Panda Express[ Completed]

By __MiN_SugA__004

15.4K 3.5K 4K

Just for fun Started : 2022 : 02: 13 More

CHARACTERS
CHAPTER-1
CHAPTER-2
CHAPTER-3
CHAPTER-4
CHAPTER-5
CHAPTER-6
CHAPTER - 7
CHAPTER-8
CHAPTER-9
CHAPTER-10
CHAPTER-11
CHAPTER-12
CHAPTER-13
CHAPTER-15
CHAPTER-17
CHAPTER-18
CHAPTER-19
CHAPTER-20
CHAPTER-21
CHAPTER-22
CHAPTER-23
Q & A
CHAPTER-24
CHAPTER-25
CHAPTER-26
CHAPTER-27
CHAPTER-28

CHAPTER-16

474 123 101
By __MiN_SugA__004


පටලගන්නෙපා නම්ජුන් කිව්වට අනිත් අයට පේන්නෙ හෝ සොක් කියලා
අනිත් චරිතත් එහෙමයි

_________________

නම්ජුන් ගොඩක් වෙලා බැල්කනි එකේ ඉඳන් බලන් හිටියෙ හුරතල් විදියට සෙල්ලම් කාර් එකක්(ලොකු සයිස් එකක්)  එහෙ මෙහෙ කර කර ඉන්න නම්ජින් දිහා ..ටික වෙලාවකින් කාර් එක පැත්තකින් තියපු නම්ජින් කාර් එකේ රිමෝට් එක ඔළුවෙන් උඩට කරන් මොනවදෝ බලන විදිය දැකලා නම්ජුන්ට හිනා ගියා ..

" අනේ මගෙ දරුවා ..." එහෙම කියපු නම්ජුන් බැල්කනි එකෙන් එහාට ගිහින් පහළ තට්ටුවට අැවිත් නම්ජින් හිටපු තැනට අාවෙ එයත් එක්ක කතා කරන්න කියලා හිතාගෙන යි ..

" පුතේ ..." නම්ජුන් කතා කරාම නම්ජින් තිගැස්සුනා.

" අා හෝසොක් අන්තල් " නම්ජින් හිනාවෙනකොට නම්ජුන් එයාගෙ ඔළුව අතගෑවා

"මෙහ් හෝසොක් අන්තල් ..."

" ඕ පුතේ ..."

" නම්ජින් එත්ත තෙල්ලං කරන්න එනෝද " නම්ජින් අැහුවෙ ලැජ්ජාවෙන් වගේ ..

" අනේ එන්නම්කො මම ..." නම්ජුන් එහෙම කියලා නම්ජින් එක්ක හිනා වුනා ...

" එහෙනම් අන්තල්..."

" ම්ම්..."

" අන්තල් අලකෙන් ඉඳගන්නෝද...." නම්ජින් සෙල්ලම් කාර් එක පෙන්නුවා ..

" හරි..ඔන්න අප්ප---නෑ මම කිව්වෙ අන්කල් ඉඳගත්තා .." නම්ජුන් සෙල්ලම් කාර් එකෙන් ඉඳගත්තා (ඉඳගන්න පුළුවන් අැහ් ටිකක් ලොකු සයිස් එකක් )

" ඔන්න...අන්තල්....හයියෙන් අල්ලගන්න....."

" හරි පුතේ ....---ඒ--ඒහ් ඒයි මේක යනවනෙ ..." නම්ජුන්ට දැනුනා කාර් එක හිමීට ඉස්සරහට යනවා..

" ඉතිම් කාල් පදිල්ල තමා කතා කරේ අන්තල් .."

" පු-පුතේ ඒක හරියන්නෑ වගේ--" නම්ජුන් කාර් එකෙන් නැගිටනවත් එක්කම පිටිපස්සට ගිහින් වැටුනෙ නම්ජින් රිමෝට් එක හයියෙන් පිටිපස්සට අැද්ද නිසා ...

" දෙයියනේඒඒ!!! පොඩි භල්ලෝඕඕ මේක නවත්තපාන්න්න් ...." නම්ජුන් කෑ ගහද්දි නම්ජින් හිනා වෙවී කාර් එකෙ වේගෙ වැඩි කරා....

" හී හී අන්තල් ....සෝයි...ඔන්න අන්තල් අට ගහල්ල යල්ලේඒ ...අල්ගල්ල....."

"ම්--ම්වෝ!!??මො-මන අට--- " නම්ජුන් කෑ ගහනකොටම නම්ජින් එක සැරේට කාර්  එක බ්‍රේක් කරේ නම්ජුන්ගෙ ඔළුව සුක්කානමේ වදින්න තරන් වේගෙන් ..නම්ජුන් ඔළුවත් අල්ලන් සීට් එකේ පස්සට වෙන ගමන් සැනසුම් සුසුමක් හෙළුවෙ ' අැති යන්තන් ඉවරයි කියලා හිතලා ..ඒත් කාර් එක මේ වතාවෙ ඉස්සරහට නැතුව පස්සෙන් පස්සට යන්න ගත්තා

" දෙයියනේඒඒ මේක නවත්තපන් පොඩි භල්ලොඕඕ ...අාඅාඅාාඅා මාව බේරගනිල්ලාඅාඅා ..." නමජුන් ලතෝනි තිබ්බෙ කාර් එක එක තැන වටේට කැරකෙන්න ගත්තම ..

" හී හී .....හි හි ..." නම්ජින්ට නම් නම්ජුන්ව ඒ විදියට කැරකෙනව දැක්කම හිනා ගියා ...
නම්ජින් ඊළඟට කාර් එක උපරිම වේගෙන්‍ වත්ත පුරාම එහෙ මෙහෙ යවවදද්දි නම්ජුන් හිටියෙ කැරකිල්ල හැදිල වමනෙ දාන්න ඔන්න මෙන්න

....

ටේ එක්කම ජින් , ජිමින් ,ජන්කුක්, යුන්ගි, හෝසොක් ඔළුවෙත් අත ගහගෙන ගෙදරින් එළියට දුවන් අාවෙ නම්ජුන් ලතෝනි තියන හඬ අැහිලා

"අනේ මේ දෙයියනේ හෝසොකා..මේ  කාබාසිනියගෙ පුතා නම් අැත්තමයි...!"ජින්  කෑ ගහන් දුවන් අැවිත් නම්ජින්ගෙ අතේ තිබ්බ රිමෝට් එක උදුරන් බැට්‍රි දෙක ගැලෙව්වම කාර් එක නැවතුනු වේගෙට නම්ජුන්ව විසික් වෙලා ගිහින් අැදන් වැටුනා ...

" හෝසොක් හ්යොන්ග් .." ටේ දුවන් ගියේ නම්ජුන් ළඟට..

නම්ජින් ඊළඟට අඬාගෙන ගේ අැතුළට දිව්වෙ ජින් එයාගෙ පිටට පාරවල් දෙකක් ගැහුව නිසා ..

කේන්තියෙන් ගේ අැතුළට යන්න හැරුණ ජින් අායෙමත් නැවතුනෙ වැටුන නම්ජුන් දිහා බලන් ඉන්න හෝසොක්ව දැකලා...

ජින් අඩි දෙක තුනට හෝසොක් ළඟට අැවිදන් යන දිහා හැමෝම තුශ්නිම්භූත වෙලා බලන් හිටියා...

" තමුසෙ !" ජින් එක වරම හෝසොක්ගෙ කම්මුලට පාරක් ගැහුවෙ නිශ්ෂබ්දව තිබුනු වටපිටාව චටාස් සද්දෙන් පුරවලා .." තමුසෙ තමයි ඒ පොඩි භල්ලට ඕන්නැති සෙල්ලම් බඩු ගෙනත් දෙන්නෙ " එහෙම කියපු ජින් ගස්සගෙන ගේ අැතුළට යද්දි

හෝසොක් කම්මුලත් අල්ලන් වටපිට බැලුවෙ අැසුත් ලොකු කරන් තමන් දිහා බලන් ඉන්න ජිමිනුත් ,ටේත්  ....හිනාව තද කරන් බලන් ඉන්න යුන්ගිත් , ජන්කුකුත් දිහ.

_______________________________

MinSuga✨

Continue Reading

You'll Also Like

8.9K 151 79
Author: Mo Xiaodie Type: Fairy Tale Romance Status: Completed Last updated: 2023-04-09 Latest Chapter: Chapter List Chapter 244 Extra Modern Project...
9.2M 217K 41
After having his heart broken by Hailey Tucker, the player, Alex Parker transfers to a new school as far away as possible from her. Two years later...
49.6K 3.3K 33
အမြဲပင်၀တ်တဲ့ ငါဘလူးဂျင်းရယ်... ငါ့အသည်းလောက် အသက်လောက်ချစ်တဲ့ အသည်းလေးချစ်ရေ..... ဘလူးဂျင်းဟောင်းလေး ဟောင်းတဲ့ထိ၀တ်တဲ့သူ......" နှလုံးသွေးများ ရပ်တဲ...
5.5K 282 90
Incorrect quote about seventeen again!