Panda Express[ Completed]

By __MiN_SugA__004

15.2K 3.5K 4K

Just for fun Started : 2022 : 02: 13 More

CHARACTERS
CHAPTER-1
CHAPTER-2
CHAPTER-3
CHAPTER-4
CHAPTER-5
CHAPTER-6
CHAPTER - 7
CHAPTER-8
CHAPTER-9
CHAPTER-10
CHAPTER-12
CHAPTER-13
CHAPTER-15
CHAPTER-16
CHAPTER-17
CHAPTER-18
CHAPTER-19
CHAPTER-20
CHAPTER-21
CHAPTER-22
CHAPTER-23
Q & A
CHAPTER-24
CHAPTER-25
CHAPTER-26
CHAPTER-27
CHAPTER-28

CHAPTER-11

468 128 79
By __MiN_SugA__004


මැන්ශන් එකට අැවිත් ජිමින්ව හොයාගෙන ගිය යුන්ගි දැක්කෙ ජිමින් කායි එක්ක මුකුළු කර කර ඉන්න විදිය ..

කායි ජූස් එකකුත් අතේ තියාගෙන ජිමින් එක්ක කතා කර කර හිටියෙ එයාගෙ ළඟටම වෙලා

කායි

Kim_JongIn_Kai_94

යුන්ගි අෑත තියා සිදුවීම බලන්  ඉන්න අතරෙ එයාගෙ ඉවසීම නැතිවුනේ කායි ජිමින්ගෙ ඔළුව අතගානව දැක්කම
" මොන හු..."යුන්ගි අත් දෙකත් මිට මොලවගෙන කායි , ජිමින් හිටපු පැත්තට යන්න ලෑස්ති වුනත් ..
එතකොටම..

කවුරුහරි කෙනෙක් එයාගෙ අතින් අැදලා ළඟ තිබ්බ කාමරයක් අැතුළට ගත්තා .

" ටේ !? " යුන්ගි පුදුම වෙලා වගේ බලන් හිටියෙ යටි තොලත් හපන් ඉන්න ටේ දිහා

" අැයි " යුන්ගිව තිගැස්සුනෙ එක සැරේට කොලර් එකෙන් අැදලා මූණ ළඟට ලන් කරගත්තු නිසා ..

" ම්-මෙ...මේ මොකද මේ ..." යුන්ගි ටේගෙ අත් දෙක එයාගෙන් අයින් කරන්න හැදුවා .

" අැයි ඉතුරු ටික කන්ටිනිව් කරන්න ඕන් නැද්ද  කුකී .." ටේගෙ අැස් වලයි හඬෙයි තිබුනු මත් බව නිසා යුන්ගිට තේරුනා එයා කියන්නෙ මොකක් ගැනද කියල .

අන්න ඒ මොහොතෙ තමයි යුන්ගිට හරියටම මතක් වුනේ එයාව අනිත් අයට පේන්නෙ ජන්කුක් විදියට කියලා .

" ම්..මේ අහන්නකො ටේ ..ඔයාට මන් කියන දේ තේරෙන්නෑ..."

" මොනවද කුකී .." ටේ යුන්ගිගෙ තොල් වලට බර වෙනකොටම යුන්ගි කලබල වෙලා ටේගෙ ඔළුවට අත තියල නැවැත්තුව ...

" වෝ වෝ...ම--මම ජන්කුක් නෙවෙයි ටේ මම--"

" උප්ස් !! සොරි ඩැඩී~ ..."

" මහ්-ම- මගුලක් කතා කරනවා "

" මොකද්ද කුකී ඔයාට වෙලා තියෙන්නෙ ..මේ ටිකට මාව එපා උනාද .."

" නෑ නෑ ටේ මම--"

" අපේ ඔම්මා කිව්වා ඒ දවස්වල මේක වෙනව කියලා  .."

" මේ මේක අහගනින්කො කටවහගෙන !!" යුන්ගිට ඒ වතාවෙ නම් කේන්ති ගියා..

" අහගනින්? චී ...ඔයා මට කතා කරන කැත ...බොගමි හ්යොන්ග් නම් කවදාවත් මට ඔහොම කරේ නෑ නපුරු මිනිහ ..." ටේ යුන්ගිව තල්ලු කරලා දාලා කාමරෙන් එළියට ගියේ අඬාගෙන

" සිකේ ...මේගොල්ලො නම් ඔක්කොම එක ජාතිය ..මදෑ ඔයින් ගියා ...
මේ පවුකාරයට සමාව දෙන්න ජිමින් .."

යුන්ගි සුසුමක් පිට කරා

_____________________________
👉🏻👈🏻

MiNsuGa✨

Continue Reading

You'll Also Like

21.4K 3.3K 17
โ—‰ ๐˜€๐—ฒ๐—ผ๐—ธ๐—ท๐—ถ๐—ป ๐˜… ๐—ท๐˜‚๐—ป๐—ด๐—ธ๐—ผ๐—ผ๐—ธ ๐—ณ๐—ฎ๐—ป ๐—ณ๐—ถ๐—ฐ๐˜๐—ถ๐—ผ๐—ป โ—๐˜ด๐˜ช๐˜ฅ๐˜ฆ ๐˜ด๐˜ฉ๐˜ช๐˜ฑ - ๐™จ๐™š๐™ค๐™ ๐™Ÿ๐™ž๐™ฃ ๐™ญ ๐™๐™–๐™š๐™๐™ฎ๐™ช๐™ฃ๐™œ เถธเถ‚ เถญเถธเท”เทƒเท™เท€ เถฉเท’เท€เทเถปเทŠเทƒเทŠ เถšเถปเทš เถฑเทเถญเทŠเถญเทš เถธเถ‚ เถญ...
3.6K 49 14
"So you really love me?" "Yk I do ma don't act like det" ยฉ NARDOOWICKK PRODUCTIONS
3.9K 266 10
Stop crying and laugh (I'm also making this because I have too many memes in my gallery so I can just store them here instead of course.) ...
6.6K 257 97
โ˜† - Whatever tf happens in my life. Save so you never miss an update !! โ˜† - None of the art I repost are never mine , lmaoo !!