Panda Express[ Completed]

By __MiN_SugA__004

15.2K 3.5K 4K

Just for fun Started : 2022 : 02: 13 More

CHARACTERS
CHAPTER-2
CHAPTER-3
CHAPTER-4
CHAPTER-5
CHAPTER-6
CHAPTER - 7
CHAPTER-8
CHAPTER-9
CHAPTER-10
CHAPTER-11
CHAPTER-12
CHAPTER-13
CHAPTER-15
CHAPTER-16
CHAPTER-17
CHAPTER-18
CHAPTER-19
CHAPTER-20
CHAPTER-21
CHAPTER-22
CHAPTER-23
Q & A
CHAPTER-24
CHAPTER-25
CHAPTER-26
CHAPTER-27
CHAPTER-28

CHAPTER-1

1K 169 180
By __MiN_SugA__004


" දැම් මචන් ..මේමනෙ.....ලෝකෙ ගෝලාකාරයි...හික්...." නම්ජුන් අත් දෙකෙනුත් රඟපාන ගමන් එහෙම කිව්වම අනිත් හැමෝම හිනාවෙන්න ගත්තා ...

" අැයි ...අැයි ..දැන් තොපි හි..හික් හිනාවෙන්නෙ ..."

" මේ.. මු..මුට පිස්සු .." ජන්කුක් ලඟ තිබ්බ ස්නෑක්ස් අහුරක් නම්ජුන්ගෙ මූණට දමල ගැහුව ..

" ලෝ..හික් ...ලෝකෙ අැවිල්ලා ..රොටි..හික්..යක් වගේ තැටියක් ..බ්..බේසි-- .."යුන්ගිට කතාව සම්පූර්ණ කරන්න හම්බුන්නැත්තෙ හෝසොක් අතින් එයාගෙ කට තද කරපු නිසා

" ප්ශ්ශ්....ශු .......බ්වෑඩ්...වර්ඩ්ස්ව්ස් ...."

" ඩ්වෝන්ට් ට්වච් මී! ..." යුන්ගි හෝසොක්ගෙ අත තල්ලු කරලා දැම්මා ..

ජන්කුක් බොරුවට අඬනව වගේ රඟපාන දිහා අනිත් කට්ටිය වෙරි මතින්ම බලන් හිටියෙ' මුට මොකක් වෙලාද' වගේ බැල්මකින්

" ගෙව්දර යව්න ඕනේහ් ..."
ජන්කුක් කම්මුලට අතත් තියාගෙන බොරුවට අඬනව වගේ රඟපෑව..

" අැය්..හික් ටේව්නු..ට ක්කු..ක්කු දෙන්..නෙ උ- උඹ.. ..ද"
යුන්ගි අැහුව ..

" ටේවේ බබා......ඕනේඒඒඒ....හ්වෑ හික් ...වෑවෑ..."

අනේ..ත්-තොට මම ගහනව...හික්...ම්වැරෙන්න--එහ්කක් .."
යුන්ගි ස්නෑක්ස් අහුරක් ජන්කුක්ගෙ කටේ එබුව...

ඒ අතරෙ නම්ජුන් වටේ පිටේ තියන ඒවත් අල්ලගෙන ඉඳන් හිටපු තැනින් නැගිට්ටා...

" කො..හ්හෙද ...ය-ව්න්..ලේ..." හෝසොක් එහෙම අැහුවෙ මූනෙ සෝජු බේරෙන තරම් මත් වෙලා හිටිය නම්ජුන් දිහා බලල ..

" ග්වෙද.ර .හික් ...ජිනී ...බල-න්න..."
එහෙම කියල නම්ජුන් එතනින් යන්න ගියේ විසික් වෙවී...

"මි-ම්වෝ ...ත්-තොට ....මා...න්දව්--මද...? ඉඳ..හික් ..ඉඳපිය ..." යුන්ගි නම්ජුන්ව නවත්තන්න හැදුවෙ එයාට වාහානයක් එලව ගන්න තියා කෙලින් හිටගන්න වත් පණ නැති නිසා ...

" -ගිහි--න් ඉව්ව්වරනෙ ...දැන්--..ඉතින් යමල් -මල්ල"

කොහොමහරි වටේ පිටේ තියෙන බඩු මුට්ටු වල පිහිටෙන් ඒ තුන්දෙනත් කාර් එකට යා ගත්තා ..

ඒත් වැඩි දුරක් නෙවෙයි ..

වාහනයක් එළවන්න තියා අැස් දෙක අැරන් ඉන්නවත් බැරුව හිටපු නම්ජුන්ට වාහානෙ එළවන අතරේ නින්ද ගියා ....වාහානෙ ඉස්සරහට ලොකු ලොරියක් එනවා යුන්ගි දැක්කෙ නින්දෙන් වගේ ...

ඒ ක්ණනයෙන් සුක්කානමට පැනපු යුන්ගි ඒක පාරෙන් එළියට කැපුවා...
.....

ඊටපස්සෙ

වාහානෙ පෙරළුනේ පල්ලමකට...

______________________________

සිරා කතාවක් නම් නෙවේ අෑ😂

MINSUGA04✨

Continue Reading

You'll Also Like

8.5K 1.6K 12
" තේහුන්..! තේහුන් තමා මදෙ ලම " පොඩි කොල්ලා උජාරුවට එයාගේ නම කිව්වා " තේහුන්.. ශා ඔයා වගේම ලස්සන නමක්නේ " " තේහුන් දෙවෙයි අලේ..තේහ් යු න් . අලේ මත ම...
39 0 3
Just me talk and stuff👍 yuh👍🏳‍🌈
1 0 1
洋菓子から和菓子まで、種類の多さと手頃な価格、美味しさで消費者の心を掴んできた「シャトレーゼ」。現在はホテルや旅館、スキー場なども展開し、コロナ禍においても業績を伸ばしている。さらに、2019年からプレミアムブランド「YATSUDOKI」を都心に出店。成長を続けられる強さの理由はどこにあるのか。
0 0 2
For the most part, Frog Meriter was a guy who sold pizza, but when a circle guy thingy threatened to blow it up, Frog must prevent him from doing so...