You Are My Everything ♡♡♡♡( C...

By Theyu_1

11.1K 1.9K 270

🖤පොඩ්ඩ බැරිවුන ගමන් කේන්ති යන දෙන්නෙක් 😈. 🖤 හිටපු ගමන් ට්‍රැක් අවුට් යන පිස්සු කෙල්ලෙක්. 🖤කොරියාවෙ නම්බර... More

Min Company 🏣
Who is my next private secatry 👩‍💼
Who is next girl taehyung 😡
Does she have a boyfriend?🙄
That is my crazy girl 😌
No i cant eonni 😪
Oh my heart 😥
I want to drive car 🚗
She is my best friend😘.
Happy wedding life ❤️
Oh My God its very lovely 😍
What taehyung 🥺🥺. Are you a play boy?
Don't do it neeha 😢😖
Im very sorry oppaa 😔

Happy Ending 😂😂❤️

806 123 35
By Theyu_1

Author pov 💕

🐱" මැනික මම ඔයාගෙ සුග් මාව මතක නැද්ද ?"

💐" ඒ කවුද  😐"

🌾" ඒ ඔයා ආදරෙ කරන කෙනානේ"

💐" අනේ සෝනා  🙈 මගෙ  යොදොන්සේ   "

නීහා කැගැහුවේ සුගාවයි  සෝනාවයි දෙන්නවම කන්ෆියුස් කරමින්.

🌾" ඔ ඔයාට මාව මතකද??"

💐" ඔයාව අමතක වෙනවද සුදූ ඒම "

🐱" ඔයාට ඇත්තටම මාව මතක නැද්ද ?"

💐" කවුද සෝනා මේ පූස් තඩියා 🙄"

🌾" අයියෝ මේ ඉන්නෙ ඔයාගෙ ආදරවන්තයා"

💐" මට එහෙම කෙනෙක් නැනෙ"

🐱" 😔මාව මතක නැද්ද මැනික"

එහෙම කියලා සුගා දුකින් එලියට යන්න දොර ඇරියත් එක්කම දොරින් ආවෙ එමා, ටේ,සූහී  ,කුකි, ජින්,  චෝහි , නම්ජුන් ,හොබී, ජිමින් ඇතුලු පිරිස  .

🌸" අනෙ ඔයාට මොකද වුනේ  ඔන්නි"

💐" ඔයා කවුද මට කාවවත් මතක නැනෙ"

🌸" හැහ්"

සුගාත් එහෙමම හැරිලා බැලුවා.

🏵️" මොකක්ද අපිව මෙයාගෙ මෙමරි ලොස්ට් ද?"

🌼" වෙන්න බෑ  "

💐" මොකද වෙන්න බැරි  මෙ මට අමතකයිනේ"

🌸" යා ගෑනියෙ  විහිලු කරන්න එපා බල්ලා"

💐"අනෙ මම බොරු නෙමෙයි කරන්නෙ    එමා  සුගා කියන්නකෝ මට අමතකයි කියලා"

🐱" මොකක් ඔයාට මාව මතක ද 😃"

සුගා ආයිත් හැරිලා ඇවිත් නීහාව බදාගත්තා.

💐" ඌයී"

🐱" අනේ මියානෙ මැනික  😐"

💐" කමක් නෑ"ලමයි

05 years later

කාලය ඉක්මනට ගියා.සෝනා  කරපු වැරදි වලට සමාව ගත්තා . ඒ වගේම එයාට ජොබ් එකකුත් හම්බුනා. බිස්නස් ඉහල ම තත්වෙක පැවතුනා.  ජින්ටයි   චෝහිටයි ලමයි දෙන්නෙක් ඉන්නව දැන්. එමායි ටේයිත් ආයිත් යාලුවෙලා මැරි කලා.

ජන්කුකා  යි සූහිත්   මැරි කල.නම්ජුන්  හොබීගේ  නූනාව මැරි කලා.  හොබී නම්  ඉතින්  ටේගේ නංගිව  මැරි කලා 😂😂.

එතකොට අපේ  සුගායි නීහායි උන් දෙන්නා නම්  පුළුවන් ඉක්මනට මැරි කලා දැන් ළමයි දෙන්නෙකුත් ඉන්නවා ඔව් දෙන්නම twins ලා 😂😂.

නිමි..............

කතාව අවුල් වගේ නේද .පොඩිත් එක්ක.

කමෙන්ට් එකක් දාගෙන යන්න.

ඔන්න හැපි එන්ඩින්ග්  දුන්නා.සෑඩ් එන්ඩින්ග් දෙන්න හැදුවට බෑනෙ ඉතින් ඔයාලා එක්ක  😐..

කතාව දාපු දවසෙ ඉදන් වෝට් කමෙන්ට්  කර කර මාත් එක්ක හිටපු  හැම රීඩර්ස් කෙනෙක්ටම ස්තූතියි ❤️😘.

මේක  එච්චර ලස්සන නැති විකාරයක් වගෙ වුනාට  ඒකට  1 K  අරන් දුන්නාට ස්තූතියි.

ඒ වගේම මට කතාව දාන්න බැරිවුනු දවස් වල  කතාව දාපු

Jen__1    ,So_young123      දෙන්නටත් ස්තූතියි.

පරිස්සමෙන් ඉන්න සරංන්ග් හේ 😘 .

ඉක්මනට කතාවක් දෙන්න බලන්නම් ඒත් ඊට කලින්  My cute love  එක   ඉවර කරලා ඉන්න ඕනි 😐



දෙකටම ස්තූතියි 😊❤️

මගෙ හයවෙනි කතාවත් comPLETED 

Continue Reading

You'll Also Like

195K 19.1K 24
"𝙏𝙤𝙪𝙘𝙝 𝙮𝙤𝙪𝙧𝙨𝙚𝙡𝙛, 𝙜𝙞𝙧𝙡. 𝙄 𝙬𝙖𝙣𝙣𝙖 𝙨𝙚𝙚 𝙞𝙩" Mr Jeon's word lingered on my skin and ignited me. The feeling that comes when yo...
620K 18.7K 75
Hiraeth - A homesickness for a home to which you cannot return, a home which maybe never was; the nostalgia, the yearning, the grief for the lost pla...
327K 9.8K 105
Daphne Bridgerton might have been the 1813 debutant diamond, but she wasn't the only miss to stand out that season. Behind her was a close second, he...
469K 31.7K 47
♮Idol au ♮"I don't think I can do it." "Of course you can, I believe in you. Don't worry, okay? I'll be right here backstage fo...