After few months later.
"ඔම්මා...... අප්පා මං ආවෝ......😀"
"ආනේ.... මගෙ පැටියා..😙 දැං ඉතිං ඔම්මලව මතක නෑනේ.😒"
එහෙම කියාගෙන ආපු මිසීස් පාර්ක් ජොන්හිව පොඩි එකෙක්ව බදා ගනනනවා වගේ බදා ගත්තා..
"😪 අයියො වෙන කව්රු අමතක උනත් මට ඔම්මව අමතක වෙනවද?"
"හා මා ඔම්මව විතරක් මතක තියාගත්තම ඇති... අප්ප කැලේනෙ.😒"
මිස්ටර් පාක් එහෙම කියාගෙන ආවා....
"අලේ..... අප්පා 😚 අප්පාට තමා මොනා උනත් මං වැඩියෙන්ම ආදලේ හුම්."
"හා හා ඇති නාකි හුරතල්..."
"ඉහි..... අප්පා බාන්නකො.😪 මං නාකි නෑ..."
"කෝ එතකොට අපේ මිණිබිරි.."
"එයාද එයා උදේ පාන්දර මාත් එක්ක රණ්ඩු උනා එයාගෙ චිම් අංකලුයි ඔන්නියි එක්ක ඉන්න ඕනෙ කියලා... 😒"
"හා හා ඉතිං ළමයගෙ ආසාවනේ... එයාගෙ ඔම්මා වගේම මුරණ්ඩුනෙ.😂"
මිස්ටර් පාක් කීවේ හිනා වෙවී....
"🙄 මං එච්චර දග නෑ හුම්... "
"නැති හැටි අපි දෙන්නනෙ දන්නෙ.."
මිසීස් පාක් කිව්වා...
"අඩේ ඒක නෙමේ ඔම්මා... "
"ඇයි"
"යූහි.... ඒකි ප්‍රෙග්නනට් වෙලා😒 මොකෙක්ද මංදා මට කිව්වෙවත් නෑ... ඩෝග්ස් වැඩ. මට කිව්වෙ ඊයෙ මහ මොක්කුද මංදා.. ජරා වැඩ... "
After few minutes later.
"ඔම්මා..😣"
ජොන්හියා වෙව්ලන කට හඩකින් කතා කරා..
"දුව මොකද මේ සුදුමැලි වෙලා අසනීපයක්ද?😥"
"😣 ඔලුව රිදෙනවා මාර විදියට...."
එහෙම කියාගෙනම ජොන්හිට සිහිය නැති උනා.
At hospital.
"ඩොක්ටර් අපේ දුවට මොකද වෙලා තියෙන්නෙ.?"
මිස්ටර් පාක් ජොන්හිව චෙක් කරපු ඩොක්ටගෙන් ඇහුවා.
"බය වෙන්න එපා... පේෂන්ගෙ බ්ලඩ් ප්ලෙෂර් එකයි ගෑස්ට්‍රයිටිස් වැඩි වෙලා.. ඒකයි සිහි නැති වෙලා තියෙන්නෙ.. එයාට වැඩිය නිදි මරන්න දෙන්න එපා.. මහන්සි වෙන්න, දේවල් ගරන වැඩිය හිතන් දෙන්න එපා.🙂"
"තෑන්ක්ස් ඩොක්ටර්..."
"ම්...."
එහෙම කියලා ඩොක්ටර් රූම් එකෙන් එලියට ගියා....
"ඔම්මා🥺"
දොර ලග හිටගෙන සොපියා කදුලුත් පෙරාගෙන හිටං ඉන්නවා....
"☺️ මගෙ මැණික මෙතන මොකද කරන්නෙ කාත් එක්කද ආවෙ..."
"මං ඇදුවා ඔම්මව බලන්න ඕලෙ කියලා.🥺 චිමී අංකල් මාව එක්කන් ආවා... ඔම්මට සිදෙනවත?"
"අයියො ඔයාගෙ ඔම්මා මේ ඉන්නෙ අනේ හොදට.. ඔම්මට කන්න බැරි උනානෙ ඒකයි.☺️"
"🥺🥱 දොයි මටයිනේ..."
බූසාන් වෙරලේ ඉදං බෙංගාල බොක්ක පේන තරමට ලොකු ඈනුම අරින ගමන් සොපි කිව්වා..
"😄 එන්න ඔම්මත් එක්ක දොයිය ගමු."
"😁හී එල්ලම්..."
සොපි දුවගෙන ගිහිං බෙඩ් එකට පැන්නා...
After few moments later.
සොපීට නින්ද ගියාට බස්සෙ ජොන්හි ඇද වියලට හේත්තුවක් දාගෙන පොටෝ වගයක් බලන්න ගත්තා...
"හෙටට ඔයා ගිහිං අව්රුදු 4ක්.😓"
ඇස අග තිබ්බ කදුලකුත් පිහින ගමන් ජොන්හි හිතුවා...
"ඔම්මා..🥱"
"මැණික නිදි නැද්ද?"
"😁 හී...ඔම්මා මොනාත බලන්නෙ... අප්පගෙ පොතෝද🥺"
"හ්ම්.. ඔව් මැණික.☺️"
"මාත් එල්ලම්.."
"කෝ එන්නකො.☺️"
"අප්පා කියුට් නේත.😊"
"ඔව් එයා ගොඩක් කියුට්.."
"එයා මාව බලන්ක එල්ලෙ නැත්ත.🥺"
"ඉක්මනටම එයි පැටියො.😢 ඒක නෙමේ බබාත් එනෝද හෙට ලමා නිවාසෙට යන්න.."
"😁 සිමී අංකල් කීවා හෙට මායි ඔන්නවයි එක්කන් ඇවිදින් යනෝ කීලා."
"යා....... මේ මනුස්සයා ලමයිව නරක් කරනවා.😒"
ජොන්හියා තමන්ටම කියාගත්තා.
Next day morning.
At afternoon.
"මිසීස් ජොන්හි ඔයා මේ කරන පරිත්‍යාග නම් ඇත්තටම ලොකු දෙයක් අපිට....🙂"
"අයියො ඕක මොකක්ද මැඩම්... මං මේවට කොහොමත් ආසනෙ...."
"🙂 ඇත්තටම මට ඔයාගෙ හස්බන්ඩ් ගැන කණගාටුයි... 😔"
"😓ඒ හැමදේම වෙලා ඉවරයි.. සමහර විය ඒක අපේ ධෛවය වෙන්න ඇති.. "
"හහ්. එක්ස්කියුස් මී මෑම්... මිසීස් ජොන්හිව හම්බෙන්න කව්ද කෙනෙක් ඇවිල්ලා.."
ජොන්හි ළමා නිවාසෙ පාලිකාව එක්ක කතා කර කර ඉද්දි කෙල්ලක් හති දාගෙන ඇවිත් එහෙම කිව්වා..
"මාව හම්බෙන්න? කව්ද?"
"දන්නෙ නෑ. එක්කෙනෙක් ටේහ්‍යොන් සර්.. අනිත් කෙනා අදුරන්නෙ නෑ. දැකලත් නෑ... ඒත් ඔයා එයාව අදුරනවා කිව්වා"
"හැහ් මාව අදුරනවා.🤔 කව්ද බොලේ ඒ."
ජොන්හි තනියම හිතුවා..
"ආ හරි මං එන්නම්.. මැඩම් මං බලලා එන්නම්."
ඔලුව නමලා ජොනියා එලියට පැන්නෙ මා දන්න ඒත් නොදන්න කෙනාව බලන්න..
Children park එක පැත්තෙ ටේහ්‍යොන්කාරයා ඉන්නවා දැකලා ඒ පැත්තට ගිය කෙල්ල දැක්ක කෙනා හංදා තත්පර දශම ගානකට අලුත් මන්දාකිනයට ගියා....
"ජංකුක්...🥺"
ඒ හිටියෙ ජංකුක්...
A/n: ගෑස් එවන්න එපා ඈ මං හොදයිනෙ බලන්න..🙂
ජොන්හියා කෑ ගහගෙන ඒ පැත්තට දුවගා ගිහිං පොඩි එකෙක් වගේ දුවගෙන ගිහිං ජංකුක්ගෙ ඇගට පැන්නා...
"😭කොහෙද මනුස්සයො මෙච්චර කල් හිටියෙ..දන්නවද මට ඔයාව කොච්චර මතක උනාද කියලා පිස්සා"
කුකියව බදාගෙනම අඩ අඩ ජොන්හියා ඇහුවා..
"😓මටත් ඔයාව ගොඩක් මතක් උනා...මගෙ පිස්සු මැණික..."
එහෙම කියද්දි ලොකූ හුලගක් ඇවිත් මේ තුන්දෙනා උඩින් තිබ්බ සකුරා ගහේ මල් කොල පා වෙලා බිමට වැටුනා.... මාර රොමෑන්ටික් විදියට..
"හප්පෙහ්.. මට මේකෙන් ෆිල්ම් එකක් ගහගත්තනම් එක රැයෙන්මං ජනප්‍රියයි.. 🙂 අඩෝ ඕම අඩන්න එපෝ.. මටත් ඇඩෙනවා.🥺"
"😒 ආහ් ඔහෙත් මෙතන මට ප්‍රශ්න තියෙනවා..."
"කියනවා ඉතිං..🙂"
"එක... තමුසෙව මගෙ හාවව අහුලගත්තෙ කොහොමද?"
"හරි ලේසියි...මූ උන්නෙ ජපෑන් වල..ආහ් මං නොහිටින්න ඔයාට හාවෙක් නැති වෙනවා හුම්..🙂 මෙයා එහෙ කෙනෙක්ව මැ.............."
"නෑ නෑ.....මුකුත් නෑ ඔක්කොම මං පස්සෙ හිමීට කියන්නම් හ්‍යොන්ග්ට පිස්සු...😁"
කුකියා ටේගෙ කට අතින් තද කර ගන්න ගමන් කිව්වා...
"🤨 හරි දෙක මේ මගෙ හාවා... හරිද එකෙක්ට දෙන්නෙ නෑ...😒 ඉනනනවා කියලා දන්න තව කීයක් ඉන්නවද?"
"😁 ඔහේ විතරයි බං...."
"යකඩෝ ඒක මං මෙහෙ අඩ....නෑ මං ඇඩුවෙ නෑ..සොපී අප්පා ගැන හිත හිතා අඩද්දි මුං සිග්ත් ආත් අරං.😒මමයි වයිෆ්...... මට කාටත් වඩා අයිතියක් තියෙනවා මේ ගැන දැනගන්න...අන්ිම එක.......කෝමද මගෙ හාවා ජපානේ අව්රුදු හතරක් උන්නෙ..."
"හිකිස් යකඩෝ මගෙ කකුල් දෙක රිදෙනවා...😒 ඒ ටික මෙයාම කියයි..මං යනවා.... අර උබේ බොක්ක යූහි මං ඉපදෙන්න ඉන්න දරුවගෙ අප්පගෙ තාත්තා කියලවත් බලන්නෙ නැතුව මාව මරයි... එයාට මොනාද මොනාද වගයක් ගෙන්න.කිව්වාඒ ටික ගෙනාවෙ නැත්තම්..🙄 එයා වසයි.....මං හෙන බයයි."
___________________🌹
හරි ඈ.... ගෑස්,බෝම්බ,කදුලු ගෑස්,ජල ප්‍රහාර එවන්න එපා...මං ඉල්ලීම ඉස්ට කරා🙂 🙌
යම රජාගෙ වයිපරේට වසියක් කරලා දුන්නා.. වසියට අනුව ඒක කරලා වරු තුනක් යන්න කලින් කුකියව පිටුවහල් කරන්න ඕනෙ.. ඉතිං පුලුවන් ඉක්මනට එයාව මට පාර්සලේක ඔබලා එවලා තිබ්බා.😂
තව එකයි මිත්තරවරුනි...🤓
ඒලම් bye......❤️