~•L0UD HOU$€•~ | SIN/ENG || T...

By Hazoo_Shigeta

4.1K 801 691

TXT and SKZ brotherhood ff... There is an English translation at the bottom of each chapter ... Go to the bot... More

INTRO FROM AUTHOR
🌼NEW YEAR❤️
🦔Odi
🌼chan chon chin❤️
🙄I know..
🌼no much time to think❤️
❤️neighbors🤓
⚠️️New teachers🔢
😒 punishments
😪what happened to us😖
😑PROBLEMS ONLY🤒
🍃Happy sunday🌱
need some help☑️
🙃lucky bin💕
✅ANSWER🌆
🌻Calm down..⚠️
🐰BINIE JI💕
🍽️DINNER💞
🎤C5 with fix music...🎧
🌱with happy😊
The Beginning..
FIX..
A BEAUTIFUL DAY🏩
After the long time...
🔆Happy monday..
💗Happy wife happy life...
🙂BEFORE THE END..
⭐THANK U..
⭐SPECIAL THANK💗

THE END..

101 23 30
By Hazoo_Shigeta

🐥"මින්හෝ !! සනාහ් !! ඉක්මනට එන්න හරිද?"

🐭"හරි හරී..ඉක්මනට එනෝ..ගියේ නැත්තම් මට අද මේ කෙල්ලගෙන් විසුමක් නෑ..මෙහෙම හිටියට කොච්චි කරලක්!"

දහවල ගෙවී යන මේ සුන්දර මොහොතේ මින්හෝ සනාහ් ද සමගින් සූබින් හා සූ ජී සමගද එක්ව උත්සව ශාලාවෙන් පිටත වූ මල් උයන වෙත ගියේ ෆොටෝ ගැනීම සදහා ය...

🐧"මින්සෝ අක්කා ! මොක්ද්ද අපි දැන් මෙයාට කරන්නේ?"

"මොනා කරන්නද දැන්..ඉවසලා ඉන්න වෙනවා ඉතිම්..අර බලන්නකෝ එහා පැත්තෙ නම් මරු....ටේ නම් අපේ නංගිත් එක්ක හිනා වෙවී ඉන්නවා..!"

🐻"ආහ්..දැන් මටත් කියන්නෙ එයා වගේ ඇන්ටි රොමෑන්ටික් අහ අහ නටන්න කියලද?ශැක්..මට ඕක අහලම අප්පිරියයි !"

"මොකද්ද බොම්ග්‍යූ !! ඔයා නම් ....... "

"සියලුම පැමිණ සිටින අමුත්තන්ගෙන් අවසරයී......අපි දැන් මේ ෆීලින්ග් එක සම්පුර්ණයෙන්ම අංශක අනූවක් විරුද්ධ පැත්තට හරවලා ගන්නයි යන්නේ.....මොකද කියන්නේ...කම්මැලිකම යන්නත් එක්ක......අපේ ට්වින්ස්ලා දෙන්නා ගානෙ ලස්සන සින්දුවක් අහමුද????"

එකවරම ඉදිරිපස වේදිකාවේ සිටි සන්ග්මින් මයික්‍රපෝනය ද රැගෙන එසේ දැනුම් දෙන්නට විය..

🐻"හහ් ! මේ මොන පිස්සුවක්ද?"

🐢"මොකක් ! අපි !!"

එය ඇසූ සැනින් ටේ හා බොම්ග්‍යු තරමක් කලබල විය...

"බොම්ග්‍යු ! ටේහ්‍යුන් ! බොම්ග්‍යු ! ටේහ්‍යුන් !"

සියල්ලන් එක්ව ඔවුන්ට වේදිකාවට පැමිණීමට අවශ්‍ය දිරි ගැන්වීම් ලබා දීමට විය...එම නිසාම ඔවුන්හට ඉදිරියට ගොස්  කුමක් හෝ ඉදිරිපත් කරන්නටම සිදු විය...

🐻"හරී...එහෙනම් අපි දෙන්නා අපේ යොන්ජන් අයියයි..ෆිලික්ස් අයියයි වෙනුවෙන්....".

🐢"හරී.....මේක ඔයාලා වෙනුවෙන්....!"

ඉදිරිපස වූ නිවුන් සහෝදරයින් එසේ කියමින් ගීතයක් ආරම්භ කරන්නට වූහ...

කිසිවෙකුගේ අවධානය පෙර දිනවලදි ඔවුනට නොලැබුනද ඔවුන් ඉතාමත් දක්ෂ ගායන හැකියාවකට හිමිකම් කියයි..

වැඩිමල් සහෝදරයින් වෙනුවෙන් ඔවුන් එදින ගායනා කරන්නට වූයේ අවර් සමර්(our summer)ගීතය යි....

ඉන් ඉතාමත් ලෙස ප්‍රීතියට පත් වූ යොන්ජන් හා ෆිලික්ස් ගේ දෙනෙතින් කදුලු පවා පිට වූයේ තම සහෝදර බැදීම නිසාවෙනි....

මේ අතරේ සනාහ්,මින්හෝ,සූබින් හා සූ ජී ද නැවත උත්සව ශාලාවට පැමිණියහ...

ඔවුන් නැවත පැමිණියේ විසිතුරු ඇදුමින් සැරසී ය...

🐿️"ඔන්න එහෙනම්....අද දවසේ හොදම හරිය දැන් තමා..."

🐷"පිළිගන්න මින්හෝ සමග සනාහ්....සූබින් සමග සූ ජී..."

මේ සිව් දෙනා ඉදිරියට පැමිණ සහෝදරයින් උදෙසා අපූර්ව වින්දනයක් ඉදිරිපත් කලහ..
සූබින් හා මින්හෝ එක්ව ගී ගයන විට සූ ජී හා සනාහ් එක්ව ඉතා අලංකාර නර්ථනයක්ද ඉදිරිපත් කලහ...

ඒ සමගම සේහී හා ජේහී වද එතැනට කැදවාගෙන ආ සනාහ් සහ සූ ජී ඔවුන්වද නර්ථනයට එක් කර ගත්හ...

ඒ සමගම අසුන් ගෙන සිටි සියල්ලෝම පාහේ අසුන් වලින් නැගිට නර්ථනයේ  යෙදෙන්නට විය...

එදින පැවති උත්කර්ෂවත්ම අවස්ථාව එය විය...

කෙමෙන් කෙමෙන් එම දිනයේ අවසානය ද ළං විය..

🐯"හැමෝටම සුභ සන්ද්‍යාවක් ප්‍රාර්ථනා කරනවා...අද මගේ ජීවීතේ ලස්සනම දවසක්..ඒ වගේම මගේ සහෝදරයා ෆිලික්ස්ගෙත්...ඉතින් ඒ වගේ ලස්සනම දවසක අපිත් එක්ක සතුට බෙදා ගන්න ආපු හැමෝටම ගොඩාක් ස්තූතියි...අප්පා...ඔම්මා...මෙච්චර කාලයක් මාව රැකබලා ගත්තට ගොඩක් ස්තූතියි...ඒ වගේම මගේ සහෝදරයො ටික...මගේ ජීවිතේ ලස්සන කරගන්න උදව් කරපු හැමෝටම ස්තූතියි...."

🐥"හැමෝටම සුභ සන්ද්‍යාවක් ප්‍රාර්ථනා කරනවා...මගේ වගේම මගේ සහෝදරයා යොන්ජන්ගේ...ජීවිතේ හොදම දවස අද..ඉතින් අද දවස වෙනුවෙන් ඔයාලා හැමෝටම මන් ස්තූති කරන්න කැමතී...මේ හැමදේටම ගොඩක් ස්තූතියි..."

අවසාන වශයෙන් මුදු මාරුවෙන් පසු උත්සවයේ කටයුතු අවසන් විය...

🐯"ෆිලික්ස් ! හරි බං...දැන් හැමදේම හරී...."

අමුත්තන් පිටවීමෙන් පසු ෆිලික්ස් වහාම යොන්ජන් වෙත ගොස් හඩමින් ඔහුව හග් කරන්නට වූයේ මහත් ප්‍රීතියකිනි...

🐥"යොන්ජන් ! උඹ නැත්තම් අද මන් ජිවතුන් අතරෙ නොඉන්නත් තිබුණා..."

🐯"අඩන්න එපා බං..මටත් ඇඩෙනවා! අපි දැන් ඒවා අමතක කරමු..අපි හැමෝටම ජීවිතේ අමාරු කාලයක් එනවනෙ..යාලුවෝ ඉන්නෙ තමන්ගේ යාලුවාගේ දුකේදි සැපේදී එකට ඉන්න...ඒකට තමා හැබෑ යාලුකම කියන්නෙ!"

🐥"උඹ මට යාලුවෙක්ටත් වඩා සහෝදරයෙක් !"

ඔවුන් අතර ඉතා හැගීම්බර වචන හුවමාරුවකින් පසුව සහෝදරයින් සියල්ලන් ඒ වටා එක් රැස් විය..

ඔවුන් සියල්ලන් පැමිණ යොන්ජන්ව හා ෆිලික්ස්ව තදින් හග් කරමින් සුභ පැතුම් එක් කරන්නට විය..

කාන්තා පාර්ශවයද පසෙකට වී ඒ දෙස හැගීම්බරව බලා සිටින්නට විය....

🐶"ගාණ සීයට සීයක් සම්පූර්ණයි ඇල්ෆා !!"

"හරී....අද තමා ඒ දවස.....ඒක සම්පූර්ණ වුනා සන්ග්මින්....."

yeonjun's  pov

මගේ ජීවිතේ ගෙවුනු තවත් එක ලස්සන දවසක් ඒ විදියට ගෙවිලා ගියා..ඇත්තටම මට ෆිලික්ස් ගැන ගොඩාක් සතුටුයි...මොකද කියනවනම් එයා වැරදි තීරණයක් නොගෙන මගේ වචනෙ විශ්වාස කරානෙ..එහෙම වුනේ නැත්තම් අද මේ දේවල් ගොඩක් වෙනස් වෙන්න තිබුණා..මේකට තමා පවුල කියන්නෙ...රණ්ඩු,කරදර,උත්සව,ආදරය නැති තැන පවුලක් නෑ...තව දෙයක්...කරදර බාධක නැති තැන කිසිම පැවැත්මකුත් නෑ....ජීවිතේ කියන්නෙ හරියට බාධක මැද්දෙන් පහළටම ගලාගෙන යන ගංගාවක් වගේ...

felix's pov

යාලුවෙක් කියන්නෙ කව්ද කියලා මට හරියටම දැන ගන්න පුළුවන් වුනේ යොනන්ගෙන්...මගේ ජිවීතේ හැමදේම එක්ක එයා මගේම සහෝදරයෙක් වගේ ලගින්ම හිටියා.....යාලුවෙක් වෙනුවෙන් එයා කරපු දේවල්වලට මට වචනෙන් ස්තූති කරන්න බැරි තරම්....පවුල ගැන,ජීවිතේ ගැන මට කියලා දුන්නෙ එයා...මගේ ජීවිතේට ලැබුණු වටිනම තෑග්ගක් තමා මගේ හොදම යාලුවා යොන්ජන්...

🐧"අයි එන් ! ඔයා අඩනවද?"

🦊"කායියා ! මට සතුට ඉවසගන්න බෑ හලෝ..."

🐧"අපිත් අපේ අයියලා වගේම හොදම යාලුවෝ නේද?"

🦊"ඔව් කායි................ඔයා තමා මගේ එකම හොදම යාලුවා......අපේ අයියලා වගේම අපිත් එකටම ඉමු හැමදාම...."

🐧"මගේ ජීවිතේ පළවෙනි වතාවටද කොහෙද ඔයා මගේ නම හරියට කීවෙ.....සන්ග්මින් අයියගෙ ගාණත් සම්පූර්ණයි...අපිත් දැන් සම්පූර්ණයි වගේ නේද?"

🦊"ඔව්...මගේ ඔලුවෙ තිබ්බ ලොකූ බරක් නිදහස් වුනා කියලා දැනෙනවා මට.....මේක තමා ජීවිතේ කියන්නෙ...ජීවිතේ විදින්න ඕනි..."

Translation ⬇️⬇️

🐥"Minho !! Sanah !! Come right soon?"

🐭 "Okay..come soon..if I didn't go I would not be able to get rid of this girl today..a train wreck like this!"

During this beautiful afternoon, Minho Sanah along with Soobin and Soo Ji went to the flower garden outside the ballroom to take photos ...

🦊"Minso sister!  What are we doing to him now? "

"What can I do now..I have to be patient..look at the other side..they are laughing with my sister ..!"

🐻 "Ah..now you tell me to dance anti-romantic like him? Huh..I hate to hear that!"

"What the heck !! You are ......."

"Permission from all the guests ...... we are now going to turn this feeling completely ninety degrees to the opposite side ..... because that means ... with laziness going on ...... a beautiful song for both of our twins  Are you readyy ???? "

At the same time, Seungmin, who was on the front stage, took the microphone and started announcing the same.

🐻 "Huh! What the hell is this?"

🐢 "What! We !!"

As soon as he heard that, Tae and Bongyu were a little upset ...

"Beomgyu!  Tehyun!  Beomgyu !  Tehyun! "

All together they had to be given the encouragement they needed to get on stage ... so they had to go ahead and present something ...

🐻 "Okay ... then we're both for our brother yeonjun ... brother Felix ...".

🐢 "Okay ..... this is for you ....!"

The twins in front started a song saying ...

Even though they did not get anyone's attention in the past, they still have a very good singing ability.

They sang the song "Our Summer" for the older brothers that day.

Yeonjun and Felix were overjoyed and shed tears over their brotherly bond.

Meanwhile, Sanah, Minho, Soobin and Soo Ji also returned to the party hall ...

They came back dressed in fancy clothes ...

🐿️"Well then .... today's the best day ..."

🐷"Welcome Sanah with Minho .... Soo Ji with Soobin ..."

These four came forward and gave a wonderful treat to the brothers.
When Soobin and Minho sang together, Soo Ji and Sanah performed a beautiful dance together ...

At the same time, Sanah and Soo Ji, who had brought Saehi and Jaehi together, also joined them in the dance ...

At the same time, almost everyone who was seated got up from their seats and began to dance ...

It was the most glorious moment of the day ...

Gradually the end of the day drew near.

🐯 "Wishing you all a very good evening ... today is the most beautiful day of my life..and so is my brother Felix ... so thank you so much to everyone who came to share their happiness with us on such a beautiful day ... Dad ... Omma...  Thank you so much for taking care of me for so long ... and my brothers ... thank you to everyone who helped make my life beautiful .... "

🐥"Wishing you all a very good evening ... My brother Yeonjun's like me ... today is the best day of my life..so I want to thank you all for this day ... thank you so much for all this ..."

Finally, after the ring exchange, the wedding was over ...

🐯 "Felix! It's okay bro.. now everything is ok ...."

As soon as the guests left, Felix went to Yeonjun and hugged him with tears of joy ...

🐥 "Yeonjun! I would not be alive today without you ..."

🐯 "Don't cry..I cry too! Let's forget them now..We all have a hard time in life..Friends are there to be happy when their friend is sad ... That is what true friendship is all about!"

🐥 "You're more of a brother to me than a friend!"

After a very emotional exchange between them, the brothers all gathered around it.

They all came and hugged Yonjan and Felix tightly and began to add their congratulations.

The women's side also stepped aside and looked at it emotionally ....

🐶"One hundred percent complete Alpha !!"

"Okay .... today is that day ..... it's over Seungmin ....."

yeonjun's pov

Another beautiful day in my life passed like that..I're really happy about Felix..because he believed my word without making a wrong decision..otherwise these things would have changed a lot today..this is what the family calls it  ... There is no family without fights, troubles, festivals, love ... One more thing ... There is no existence without troubles .... Life is like a river flowing down through obstacles ...

felix's pov

I was able to know exactly who a friend was from yeonjunah ... he was as close as my own brother to everything in my life ..... I could not thank him enough in words for what he did for a friend ..... about family, about life for me  He told me ... the most precious gift I have ever received in my life is my best friend Yeonjun ...

🐧 "IN! Are you crying?"

🦊 "Kaiaah! I can't stand happiness bro ..."

🐧 "Aren't we best friends like our brothers?"

🦊 "Yes Kai ................ You are my only best friend ...... We will always be together like our brothers ...."

🐧 "For the first time in my life, where did you say my name correctly?

🦊"Yeah ... I feel like a big burden on my head has been released ..... this is what life is all about ... life has to be enjoyed ..."

Continue Reading

You'll Also Like

26.8K 3.5K 26
txt ficေလးေတြသိပ္မရွိလို႔ေရးလိုက္တာပါေနာ္ zawgyi + unicode💜 Written by kun💜
2.8K 635 15
This is my first time in writing a story. So there can be lot of mistakes & the places you disagree. This is a fan fiction based on mission with alia...
61.2K 12.5K 54
• එක් කණ්ඩායමකට එරෙහිව කණ්ඩායම් හතරක් 🥀 • දක්ෂ රණශූරයන් හතක් 🥀 • ඒ අතරේ තමන්වම සොයන කෙනෙක් 🥀 • දරුණු නමුත් අහිං...
86.8K 11.5K 42
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...[ABO/kookjin]