MY PROFESSOR|JJK|✔|

By _jesmine_

15.8K 2.7K 378

යුනි එකේ ලස්සනම ස්ටුඩන්ට්,හැන්සම්ම ප්‍රොෆෙසර් දෙන්නගෙ ආදරේ තනිකරම පිස්සුවක්.... කුකියා කෝම ඉන්නවද මංදා හනිම... More

🌹INTRO🌹
🌹01🌹
🌹02🌹
🌹03🌹
🌹04🌹
🌹05🌹
🌹06🌹
🌹07🌹
🌹08🌹
🌹09🌹
අව්රුදු හෑල්ල 🌝
🌹10🌹
🌹11🌹
🌹12🌹
🌹14🌹
🌹15🌹
🌹16🌹
🌹17🌹
🌹18🌹 (the end)

🌹13🌹

628 113 53
By _jesmine_

After one month.

Jonghi's pov.

සලලලලලලා අද මගෙ වෙඩිම.😒 හුම් හාවෙක් කූඩු කරං හදම්න ඉස්සර ඉදලම ආසාවක් තිබ්බා🌝

"ක්කැහ්කිැහ්කිහ්"

මේකප් ඔන්නෙ ⁣මොනාද මංදා මූණට එබුවා... කැස්සකුත් ආවා...මැරි කරන එකත් බලං ගියාම ලේසි වැඩක් නෙමේ... මේකප් දාන එකෙන්ම ඒක තේරෙනවනෙ...

නෑ මං අහන්නෙ මැරි කරන්නෙ මංනම්.ඇයි මං කැමති විදියට යන්න බැරි.🙄 ඔන්නි කිව්ව හිංදයි මේ කෙහෙල්මල ඇද ගත්තෙ... නැත්තම් ඉතිං ජින්ස් එකයි අලි දහදෙනෙක් විතර බස්සන්න පුලාන් ටී ෂර්ට් එකයි තමා හුම්...🙂

"අයියෝ.......ජොන්හි ටිකක් ඔට්ටු වෙන්නෙ නැතුව ඉන්නකො😂"

මේකප් ඔන්නි කිව්වා.. එයානම් කියයි😒 අර මොනාද මංදාගෙන් මූණට දමලා ගහද්දි මං ඉන්නෙ කොහොමද.??

"😒ඔන්නියෝ........ඕක කීයටද ඉවර??"

"ටිකක් ඉන්න තව පොඩි වැඩයි තියෙන්නෙ.🙂"

"හුම්..."

If few moments later.

Athur pov.

ටික.වෙලාවක්.තිව්වට පැය දෙකකට පස්සෙයි වැඩේ ඉවර උනේ.... පුටුවට වෙලා උන්න ජොන්හි මේක්අප් වැඩේ ඉවර උන ගමන්ම දඩස් ගාලා බිමට පැන්නේ...අතීත පුරුදු අමතක කරගත නොහැකිතාව යන රෝගයෙන් පෙලෙන බව ලොවටම පෙන්වමින්😂

මොනා නැතත් ගොන් පාටනම් ටිකක් අඩු වෙලා තිබ්බා...

ජොන්හි කියන්නෙ අනිත් අය උස නිසා කොට උන කෙනෙක්.😪

"අඩෝ....යූහි.😀"

"අදවත් ටිකක් පිලිවෙලට ඉදාං.🙂"

"😒 ඇයි ඇයි මං පිලිවෙලට ඉන්නෙ ඈ...අදත් අනිත් දවස් වගේම නැගෙනහිරින් ඉර පායපු පැය.24 ක් තියෙන දවසක්.🙂 වෙනසකට තියෙන්නෙ කිලෝ ගානක් බර මේ මුඩුක්කුව."

"තෝව හදන්න බෑ..🙄"

"අනේ උබ හැදිලනෙ..මගෙන් කියෝගන්න එපා.🙂✋"

ටික වෙලාවකට පස්සෙ දිවුරුදීමත් පටන් ගත්තා.. වෙනද⁣ටවඩා කලින් නැගිට්ටෙව්ව හිංදා ජොන්හියා නිදි කිරනවා....

"පාර්ක් ජොන්හි වන ඔබ මොහුව ඔබේ ස්වාමි පුරුසයා ලෙස බාර ගන්නවද?"

"..............."

"අඩෝ....බම්ලො නැගාටපං මාවත් චාටර් කරනවා උබ.."

ජොන්හිට එහා පැත්ත උන්න යූහි ජොන්හිට අනින ගමන් රහසින් කිව්වා.."

"හැහ්.😴....ආ මං බාරගන්න ඔව්..✋🙂"

එකපාරම ජොන්හි කියලා දැම්මා.... මුදු මාරු කරගන්න වෙ⁣ලේනම් ටිකක් විතර දෙකට තඅනට ඇබරුනා.....

A/n:අයි තින්ක් එයැයි ශිතිලකරණ අභ්‍යාස ප්‍රැක්ටිස් වෙනවා..

"එසේනම් මනාලයා විසින් මනාලියව සිප ගන්න."

මුදු මාරු කර ගත්තට පස්සෙ පූජකතුමා ඒම කිව්වා...

මොනා නැතත් කිස් කරද්දිනම් ජොන්හි සෝස පාට උනා...😌 ජොන්කුක් ඩබල ආදරේ කරාට 10 පාරකට වඩා කිස් කරලම නැතුව ඇති..🌝 ජොන්හිට බයයි කුකියා ඒකයි හුම්.😌✋

කෝම කෝම හරි වෙඩිමත් ඉවර වුනා...

යූහියා එදාම US ගියේ..⁣යුනි එකක වැඩ බාරගන්න... ඔය එක්කම ටේත් ගියා හුම්.🌝

ජොන්කුක් ඩබල ඉතිං සොල් වල 7 ස්ටාර්ස් හොටෙල් එකක⁣ට ගියා. මුලින්ම යන්න හිටියෙ ජපං...ඒත් කව්රුත් නොදන්න දෙදයක් තිබ්බා.




ජොන්හි ⁣plane වල යන්න බයයි.😅

ඒක හිංදා සෝල් වලම දාගත්තා.🙂

In the hotel.

"අඩේ...ඈ මේක හොටෙල් එකක්ද වෙන මොකක් හරි එකක්ද?"

ජොන්හිට කියවුනේ ඉබේමයි....🙂 ඒ තරම් luxury hotel room එකක් 🤩

"මේම ඉදලා හරියන්නෙ නෑ...පොටෝ ටිකක් ගහගෙන ඉන්ස්ටා දානවා..උයා වොෂ් එකක් දාං එන්න පැයක් නෙමේ රෑ එලිවෙනකම් ඕකෙ උන්නට අව්ලක් නෑ...මටත් හිමීට ගානට මේ රූම් එකේ අගලක් අගලක් ගානෙ පොටෝ ගන්න පුලාන්.🌝"

ජොන්හි ඒම කියලා පෝන් එක අතට අරගෙන..

මුලින්ම ජනේලෙ උඩ,ඇද උඩ,දොර උඩ,කොට්ට උඩ, ක්‍රමක්‍රමයෙන් ටයිල් එකෙන් ටයිල් එකට පොටෝ ගහන්න ගත්තා. සරලවම කිව්වොත් පොටෝ ගහලා ඉවර වෙද්දි පෝන් එකේ මෙමරි ෆුල්.😅


කුකියා වොෂ් එකක් දාං එද්දි ජොන්හියා ඇද උඩට වෙලා පෝන් එකත් බදං හොදටම අඩනවා....

"මැණික මොකද උනේ..ඇයි මේ අඩන්නෙ 😥"

"ඉහික්...............😫 හෙට තමා මං ⁣කාලයක්.තිස්සෙ බලං උන්න දවස.😫 හෙට..ඉහික්...😫 යුංගි ඔප්පාගෙ කොන්සට් එක..😭කොච්චර සල්ලි තිබ්බත් එකකට යන්න බැරි උනා....හුවෑ.😭 ඇයි දෙයියො මගෙන්ම ආතල් ගන්නෙ...😭 ඉහි ඉහි..😭....."

කෙල්ල හොටු හූර හූර අඩනවා..මේක දැකලා ආපු බක බක හිනාව බෝම අමාරුවෙන් තද කරගෙන කුකියා බොරු සීරියස් මූඩ් එකකට බැස්සා...

"🙂අයියෝ...ඕක අඩන්න දෙයක්ද?"

"😒 ඔය කිව්වෙ.... මට වටිනවා තමා ඉහීිිිිිිි...😭"

"ම්....අපි ඕක ගැන පස්සෙ හිතමු දැං නිදා ගමුකො..ම්..."

"හුම්...😪"

Next day morning.

අමුතු හොල්මන් ෆීල් එකක් වගේ දැනුන හිංදා ජොන්හියා මූණත් දෙක කරං ඇස් ඇරියා...

වෙන මොනාත ඉතිං..... සුවසේ සැතපී ගුලිවී සිටින හාවෙක්....

"මාව බය කරන්න එපා මනුස්සයො.😒 හොල්මන් වලට මං බයයි."

ජොන්හි ඒම හිතලා ආයෙත් ඇස් පියා ගත්තා...

If few moments later.

"බබා....."

"😴ක්ර්....."

"නැගිටින්න සප්‍රයිස් එකක් තියෙනවා."

"ඔයා කන්න මං පස්සෙ කන්නම්..😴"

"යා..😒 කන්න නෙමේ ඇස් අරිනවකො...✋"

"මොකද අෆ්ෆා උදේ පාන්දර වද දෙන්නෙ.. නිදා ගන්න ඕනෙ...නින්ද තරම් වටින් දෙයක් මේ ලෝකෙ වෙන කොහෙවත් නෑ...මොකක්ද දැං ඔය සරපරයිස් එක...ඉක්මනට පෙන්නන්න මට නිදිමතයි..😴"

"වොෂ් එකක් දාං එන්නකො...."

"ඕක පෙන්නන්න වොෂ් හාකෝ ඉතිං වටින දෙයක්ද දන්නෙ නැහ්.🙂 එන්නම්.."








___________

මොකක්ද සරපරයිස් එක දන්නෙ නෑ නේත. 👀

සදුදා තමා හුම්.....✋

මං දැං හෙන බිසී පර්සන් කෙනෙක් වෙලා.😪 හැමදාම ස්කෝලෙ වැඩ කරලා ඉවර වෙලා නිදා ගද්දි පාන්දර 1 ත් පහු වෙනවා.ආයෙ ඊලග දවසෙ පහට ඇ⁣හැරෙනවා.ගෙදර එද්දි 2 පහු වෙනවා.😪 මං පව් නේත. හුම් අයි නෝව් මං පව් යූ නෝව්.😪 ලබන සදුදා ඉදලා අර ⁣⁣හාල්මැස්සො ටිකත් එනවා.😒 උන් ඕනෙ නැ මං කියන්නෙ.😫 උන් එපා........ අපිට සිංදුවක්වත් කියා ගන්න නෑ සෙද්ද.🙂 මං ඉන්නෙ කෙලවරේ... ඊට එහා පැත්තෙ ඉන්න එකා අව්රුද්දකට සැරයක්වත් නාන්නැද්ද මංදා..ඝන්දස්ථාරේ බැහ්.🤮 ඌ යාළු වෙන්නත් ඇහුවා මගෙන්.🤣 මං ඒකට එයැයිට පිනාට කීලා ගුටි පූජාවක් දුම්නා. මං හරි හොතයි..🌝

උයාලට exam ත....අපිට මාර්තු වල 😌

මේවා නෙමේ මොනා උනත් මං අප්ඩේට් කරනවා හුම් 🌝 අපි බය වෙයි ඔව්වට...නේත...

බායි..ඒනම්................... අද නම් ඇත්තමයි කීන්නෙ...තව චැප්ස් 6 කට වඩා අදින්නෙ නෑමයි... ඔව්...හයක් යන්නෙත් නෑ.... ඇත්තමයි

දැක්කත ලංකාව ජාත්‍යන්තරේ ඉහලම වැජබෙනවා 🌝

අපි තමා හොදටම කරේ.😅

Continue Reading

You'll Also Like

619 108 15
mafia Story... wait and watch..😉👍🏻
608 193 10
No matter how hard it is, I can walk with you Along that road Cause, it's easy for me to be with you. Rather than walking an easy path, With someone...
519K 8K 83
A text story set place in the golden trio era! You are the it girl of Slytherin, the glue holding your deranged friend group together, the girl no...
708K 26.1K 101
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! 😂💜 my first fanfic...