~•L0UD HOU$€•~ | SIN/ENG || T...

By Hazoo_Shigeta

4K 800 691

TXT and SKZ brotherhood ff... There is an English translation at the bottom of each chapter ... Go to the bot... More

INTRO FROM AUTHOR
🌼NEW YEAR❤️
🦔Odi
🌼chan chon chin❤️
🙄I know..
🌼no much time to think❤️
❤️neighbors🤓
⚠️️New teachers🔢
😒 punishments
😪what happened to us😖
😑PROBLEMS ONLY🤒
🍃Happy sunday🌱
need some help☑️
🙃lucky bin💕
✅ANSWER🌆
🌻Calm down..⚠️
🐰BINIE JI💕
🍽️DINNER💞
🎤C5 with fix music...🎧
🌱with happy😊
The Beginning..
FIX..
A BEAUTIFUL DAY🏩
After the long time...
💗Happy wife happy life...
🙂BEFORE THE END..
THE END..
⭐THANK U..
⭐SPECIAL THANK💗

🔆Happy monday..

80 21 14
By Hazoo_Shigeta

සුන්දර සූර්‍යා ආලෝකයක් ද සමගින් ඉතාමත් ආලෝකමත් සදුදාවක් සෝල් නගරයට උදා විය...වෙනදාට වඩා අද ලවුඩ් හවුස් කලබලකාරී බවින් වැඩි විය...

🐯"කට්ටියම රෙඩී ද?ගිහින් නගින්න ඉක්මනට !! මට ඔෆිස් යන්න පරක්කු වෙනවා..."

සහෝදරයින් ද රැගෙන යොන්ජන් අද වේලාසනින්ම පිටත් වූයේ සෝල් හයිග් උසස් පාසල වෙත ය..

එමෙන්ම ෆිලික්ස්ද වේලාසනින් සෝල් හයිග් වෙත ගියේ ජොන්ග් ඉන්ව දැමීමට ය..

🐻"ඒ අර බලහංකෝ ටේ ! අද නම් ඉදලා ඉවරයි...බලහංකෝ අර !!! කෙල්ලො දැනටමත් වට වෙලා බං !!"

🐢"දැන් අපි හෙන ෆේමස් බ්‍රෝ..! කමක් නෑ ඉතිම් මේ සේනාව හිටියා කියලා අපිට ඉස්කෝලෙ නොගිහින් ඉන්න බෑ නෙ...යමු ඉතින් වැඩ්ඩො වගේ.."

🐯"බොම්ග්‍යු ! ටේ ! කායි ! ඔන්න අදත් හැමදාම වගේ මට කියන්න තියෙන්නෙ...ප්‍රශ්න දාගන්න බෑ හරිද?හවසට කැබ් එකක් එවන්නම් ඔයාලව ගන්න...බායී!"

පාසල ඉදිරිපිට කැබ් රිය නවත්වා යොන්ජන් තම සහෝදරයින්ව පාසල වෙත යැවීය..

"ආහ් ! අර අර....එයාලා.....!!!"

"අනේ එයා හැන්ඩ්සම් !!!! ඔප්පා !!"

"හනේව්...බලන්න එයාගෙ ලස්සන....!!"

පාසලේ ශිෂ්‍යාවන් යොන්ජන් දැක ඉතාමත් කලබලයෙන් ය..

🐥"හේයි..පීක් ! පීක් ! අපිත් ආවෝ..දෙන්නම එකට යමු නේහ් එහෙනම්.."

ඒ සමගම ෆිලික්ස් ද ජොන්ග් ඉන්ව රැගෙන එතැනට පැමිණියේ ය...

"ආහ්...ඔප්පා !!! එයාලා දෙන්නම හැන්ඩ්සම් !!"

"ඔප්පා...........!!!!!!"

පාසල ඉදිරිපිට රැස්ව සිටි ශිෂ්‍යාවන් ෆිලික්ස්ව ද දැක තව තවත් කලබල වන්නට විය...

පසුව ඔවුන්හට සමු දී යොන්ජන් හා ෆිලික්ස් C5 වෙත පිටව ගියේ ය...

ඒත් සමගම ජොන්ග් ඉන්,කායි,නිවුන් සහෝදරයින් හා one to three හි සාමාජිකයන් වන බැන්ග්චැන්,චැන්ග්බින් හා හන් ද එක පෙලට පාසලට ඇතුළු වන්නට විය...ඔවුන් දැක පාසලේ සියලුම ශිෂ්‍යාවන් අතිමහත් ප්‍රීතියෙන් හා කලබලයෙන් ඔවුන් වටා වට වීය...

"අර බලන්න...ඒ දෙන්නා හරිම කියෝට් !! බොම්ග්‍යු ඔප්පා.....ටේහ්‍යුන් ඔප්පා....!!!"

"one to three !! one to three !! හුරේ......චැනී..."

"හෙලෝව්...ජොන්ග් ඉන්....කායි....අනාව්...එයාලා ගොඩක් කියෝට් !!"

"හේ හේ...අන්න අපේ වැඩ්ඩා...හන් ජීසන්ග් ඔප්පා....!!!!! ආහ්..එයා මගේ දිහා බැලුවා..."

"චැන්ග් බින් ඔප්පා !!! ගුඩ් මෝනින් !! ප්ලීස්...කියන්නකෝ !!!"

පාසල පුරා එකම ඝෝෂාවයි.ටේ,බොම්ග්‍යු,කායි,ජොන්ග් ඉන්,බැන්ග් චැන්,චැන්ග්බින් හා හන් නිසාවෙන් සෝල් හයිග් හි ශිෂ්‍යාවන් මේ වන විට ඉතාමත් කලබලකාරී ලෙස හැසිරෙන්නේ ඔවුන් දැන් රට පුරා ප්‍රසිද්ධ අය නිසාවෙනි..ඉතාමත් ලෙස පැතිරෙන පිළිගැනීම් මත ඔවුන් අලුත්  වෙනසක්ද සමගින් පාසල වෙත ඇතුළු විය...

🐢"දැන් ඉස්සර වගේ නෙවේ සහෝ ! "

🦊"කායි !! හනේ දෙයියනේහ්...මන් එක්කෙනෙක්ට අත වැනුවා කියලා මැරෙන්න හැදුවා හලෝ !"

🐧"අම්මෝ ! අම්මෝ ! මෙයාලව කන්ට්‍රෝල් කරන් ඉන්න වෙයි ඉස්සරහට ! අර....ආන් සෝ ජි අක්කා..!"

සෙනග අතරින් යාන්තමින් වගේ සෝ ජිගේ මුහුණ දුටු කායි ඇයට කතා කරන්නට විය...

🦊"සෝ ජී ඔන්නි...! පොඩ්ඩක් ඉන්නකෝ ! අපිත් එනවෝ.....!"

🐧"කට්ටියටම බායි එහෙනම්....අපි දැන් පංතියට යනෝ..ඔයාලත් යන්නෝ...!"

කායි හා ජොන්ග් ඉන් සෝ ජී සමග පංතියට පිටත් වූයේ එතැන වට වී සිටි පිරිසද විසිරුවා හරිමිනි...

නමුත් බැන්ග්චැන්,චැන්ග්බින් හා හන් නම් තවමත් පිටතට නොගොස් එතැනට වී විනෝද වෙන්නට විය..

🐿️"හෙලෝ ! sixies !!! ගුඩ් මෝනින් හැමෝටම !!"

🐷"ඔයාලා හරිම ලකී ! මොකද නොමිලෙම ඔයාලට අපිව හම්බෙන්නත් පුළුවන්නෙ!"

🐺"කට්ටියම චීස් කියන්නෝ...අපි sixies ලා එක්ක අපේ පළවෙනි සෙල්කා එක ගන්නයි යන්නේ....!"

🐻"මුං නම් හැදෙන්නෙම නෑ!!!! "

🐢"මේ මේ..අපි නම් නෑ ඕං ! අපි ගියා එහෙනම්....!!"

ටේ හා බොම්ග්‍යු ද ඒ අයුරින් එතැනින් පිටව යන්නට විය.....

මේ අතරේ යොන්ජන් බෙග්ඩුම් යුනිවර්සිටි වෙත ගියේ සූබින්ව දැමීමට ය..

එහෙත් එතැනත් සෝල් හයිග් හි ලෙසටම ශිෂ්‍යාවන්ගෙන් පිරී ගොසිනි..

🐯"බායි ! බායි !"

කැබ් රථයෙන් පිටතට අතක් දමා ශිෂ්‍යාවන් හට එලෙස පවසා යොන්ජන් සූබින්වද දමා C5 වෙත පිටව ගියේ ය..

🐰"ඒයි මින්හෝ !! ඔහොම හිටූ...මාත් එනෝ !!"

🐭"අම්මෝහ් අම්මෝහ් ! ආපු එක ලොකූ දෙයක් බං ! මේ කාන්තා සේනාවෙන් බේරිලා යන්නෙ කොහොමද කියලා මට මේ හිතා ගන්න බැරුව හිටියෙ!"

🐰"හූ හූ...මොකෝ අපේ එක්ස්පර්ට් ට වුනේ!?එක්කෙනෙක් මට දවසක් කීවා...ලව් කේස් නම් මේ ලී ක්නෝ තමා කියලා..මං බැලුවෙ කෝ එයා කියලා..ආහ්..ඕන්නම් මගෙ වම් කනෙන් පෙන්නුවහැකී..."

🐭"අඩේ මේ...ඒකෙයි මේකෙයි කිසිම සමානකමක් නෑ...මේක ලව් කේස් එකකටත් වඩා අන්තයි වගේ.."

🐰"මේ කට්ටියට අතක් වනලා මාරු වෙමු මෙතනින් !"

🐭"අනේ මන්දා බං ! එක එක්කෙනාට අත වනලා අහක යන බාල්දි දාගන්න වෙයිද දාන්නෑ මට !? "

🐰"ඔව් හැබැයි ඒකත් කියන්න බෑ..අහම්බෙන්වත් සනාහ් එහෙම දැන ගත්තොත් ඉදලා ඉවර නේද?"

🐭"සැක්...ඔයාගෙ ඔය ඩර්ටි මයින්ඩ් එක අහක් කරගන්න..."

ඔවුන්ටද එකම ප්‍රශ්නයයි..

.........................................................සියල්ල වෙනස් වී ඇති මේ මොහොතේ..............................................

🧭වසර දෙකකට පසු...

kai pov..

ලොකූ දිග....කාලෙකට පස්සෙ අපි හැමෝටම ආයෙත් සතුටින් එකට ඉන්න දවසක් ආවා....ඒ වෙන මොකුත් නෙවේ...අපේ යොන්ජන් අයියගෙයි සේහි අක්කගෙයි.....ෆිලික්ස් අයියගෙයි ජේහි අක්කගෙයි......වෙඩින් දෙක....කාලෙකට පස්සෙ හැමෝම එකට එකතු වෙලා ගොඩක් සතුටින් හිටිය දවසක් වුනා එදා...
ඒත් මෙතන වෙන්න ගියේ මීට වඩා වෙනස් දෙයක්.මොනා කරන්නද ඉතින් අපේ සූබින් අයියට තව අවුරුද්දක් ඉවසන්න වුනා සෝජි අක්කගෙ ස්ටඩීස් ඉවර වෙනකන්..හැබැයි මින්හෝ අයියනම් සනාහ් අක්කව මැරි කරන්න රෙඩී වෙලා හිටියෙ..ඒත් එයා අපේ සූබින් අයියා නිසා එයාගෙ වෙඩින් එක පස්සට දැම්මා..මොකද එයාටත් ඕනිලු සූබින් අයියගෙ දවසෙම වෙඩින් එක ගන්න..
ඒක නෙවේනෙ විශේෂම දේ......
අපේ අයියගෙ ගෲම්ස්මන්ලා විදියට හිටියෙ සූබින් අයියයි, ටේ අයියයි, මායි...
එතකොට ෆිලික්ස් අයියගෙ ගෲම්ස්මන් වුනේ මින්හෝ අයියයි,බොම්ග්‍යු අයියයි,ජොන් ඉනුයි...එදා තමා අපි ගොඩක්ම සතුටු වුන දවස....


------------------------------------------------------------

Translations here⬇️⬇️

A very bright Monday dawned in Seoul with a beautiful sunshine ... Today the Loud House was more tumultuous than ever ...

🐯"Are you all ready? Go upstairs soon !! I'm going to the office late ..."

Yeonjun left for Seoul High School early today with the brothers.

Felix also went to Seoul High early to drop Jong In.

🐻"Look at that Tae! It's over today ... look at that !!! Girls are already surrounded !!"

🐢 "Now we're the famous bro ..! It's okay, we can not stay away from school because this army was there ... Let's go like heroes .."

🐯 "Beomgyu! Tae! Kai! I have to say today as always ... Can't ask questions right? I'll send a cab in the evening to pick you up ... Boy!"

Yeonjun stopped the cab in front of the school and sent his brothers to school.

"Ah! That .... they ..... !!!"

"Oh he's handsome !!!! Oops !!"

"Wow ... look at his beautiful .... !!"

The students at the school were very upset when they saw Yeonjun.

🐥"Hey..Peak! Peak! We're here too..let's go together then.."

At the same time, Felix de Jong In brought him there ...

"Ah ... Oops !!! They're both handsome !!"

"Oops ........... !!!!!!"

The students who had gathered in front of the school saw Felix and became even more upset ...

After saying goodbye to them, yeonjun and Felix left for C5 ...

At the same time, Jong in, Kai, the twin brothers and members of one to three Bang chang, Changbin and Han also entered the school in a row ... When they saw them, all the students of the school surrounded them with great joy and excitement ...

"Look at that ... those two are so cute !! Beomgyu oppa ..... taehyun oppa .... !!!"

"one to three !! one to three !! Hooray ...... Chanie..."

"Hello ... Jong In .... Kai .... wow... They're so cute !!"

"Hey hey ... that's our hero... Han Jising opppa .... !!!!! Ah..he looked at me ..."

"Chang bin Oppa !!! Good morning !! Please ... tell me !!!"

The same noise throughout the school. The students in Seoul Haig are now very upset because of Tae, Beomgyu, Kai, Jong In, Bang Chan, Changbin and Han, they are now celebrities all over the country. Entered the school ...

🐢"Not like before now bro!"

🦊"Kai !! Oh my God ... I tried to die for touching one of them Hello!"

🐧"Omo! Omo! They have to be controlled up front! That .... lee Soo Ji sister ..!"

Kai saw Soo Ji's face almost in the crowd and started talking to her ...

🦊"Soo ji onni ...! Wait a minute! We'll come too .....!"

🐧"Bye everyone then .... we're going to class now..you too ...!"

Kai , Jong In and Soo Ji left for class, dispersing the crowd ...

But Bang Chan, Chang Bin and Han still haven't gone out and started having fun.

🐿️"Hello! Sixies !!! Good morning everyone !!"

🐷"You're so lucky! Because you can see us for free!"

🐺"Everyone says cheese ... we're going to get our first selca with sixies ....!"

🐻"They is not growing !!!!"

🐢"This is it..we are not here! We're gone then .... !!"

Tae and Beomgyu started to leave in the same way .....

Meanwhile, Yeonjun went to Begdum University to drop off Soobin.

But even there, as in Seoul High, it was full of students.

🐯"Bye! Bye!"

He put his hand out of the cab and told the students, leaving Yeonjun Soobin in the C5.

🐰"Hey Minho !! Wait ... I'm coming !!"

🐭"Oh god...it's nice to see you at this situation..I'm thinking about that girls army...how can we passed them?"

🐰 "Hoo hoo ... what happened to our expert!? Someone told me one day ... Love Case that this is Lee Know..I looked where he was..ah..on you can show me with my left ear ..."

🐭"Hey this ... there's no resemblance to this ... it's more extreme than a love case .."

🐰"Let's get these guys out of here!"

🐭"Oh my gosh! Don't you have to reach out to each other and put the buckets away !?"

🐰"Yes but I can not say that..If Sannah finds out by chance, it's over, right?"

🐭"Shooked... Get rid of your Dirty Mind ..."

They have the same problem ..

.................................................. ....... At this moment when everything has changed ..................................... .........

Two years later ...

kai pov ..

Big length .... After a while the day came for all of us to be happily together again .... and nothing else ... our Yeonjun brother and Saehi sister ..... Felix brother and Jaehi sister ...... two shots got thier wedding at same days... after a while everyone got together and it was a very happy day ...
But something different was going to happen here. What can we do? So our brother Soobin had to wait another year until Sooji sister's studies were over.But lee know brother also got ready for his and sannah sister's  wedding..but..he was confirmed it to later..Because he too wants to get married on the same day as soobin hyung ..
That's not the special thing ...
Our brother's groomsmen were brother Soobin, brother Tae and me ...
Then Felix's groomsmen were Minho  brother, Beomgyu brother and jong In ... that was the day we were most happy ....

Continue Reading

You'll Also Like

271K 47.6K 59
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)
80.6K 10.8K 40
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...[ABO/kookjin]
13.1K 2.9K 45
විනාශ කරදැමූ කිරි සිහිනයක් වෙනුවෙන් බැදි වෛරයක් නිසා පරම්පරාවක්ම නසන්නට ශපථ කළ නේත්‍රාවකගේ පළිගැනීමට මැදිවූ සෙනෙහසක අන්දරය....... රුහිරු බැදි බැමි~
568K 35.2K 70
« បងសន្យា បងមិនឲអ្នកណាមកធ្វើអ្វីមកលើអូនបានឡើយ អូនគឺជារបស់បងជាប្រពន្ធរបស់បងម្នាក់គត់ Kim Taehyung » « មិនថាអ្នកណានោះទេឲតែហ៊ានប៉ះពាល់ប្រពន្ធកូនយើងសូម្ប...