🍁Second Marriage 🤵👰🐥🦋✨️✨️

By innocentflowerofsuga

13.1K 1.9K 831

✨️ ආදරය විශ්වාස නොකරන තරුණියක් ✨️ ආහම්ඹෙන් හම්බුනු තරුනයෙක් නිසා ආදරය විශ්වාස කරන ඇය ✨️ එක් වීවාහක තරුණිය... More

:*):*) හැදීන්වීම ✨️🖤:*)❤️❤️
1 ✨️✨️✨️✨️🦋
2✨️✨️✨️✨️🦋
3✨️✨️✨️✨️🦋
4✨️✨️✨️✨️🦋
5✨️✨️✨️✨️🦋
6 ✨️✨️✨️✨️🦋
7✨️✨️✨️✨️🦋
8 ✨️✨️✨️✨️🦋
9✨️✨️✨️✨️🦋
10 ✨️✨️✨️✨️🦋
11✨️✨️✨️✨️🦋
13✨️✨️✨️✨️🦋
14✨️✨️✨️✨️
15 ✨️✨️✨️✨️✨️
16 ✨️✨️✨️✨️✨️
17✨️✨️✨️✨️
18 ✨️✨️✨️✨️
19 ✨️✨️✨️✨️
20 end ✨️✨️✨️

12✨️✨️✨️✨️🦋

513 80 6
By innocentflowerofsuga

🦊 අපි කෙලින්ම කාරණාවට බහිමු මිස්ටර් බෙක්

💚 ජින් මිස්ටර් මිස්ටර් ගාන්න එපා අනේ අප්පා කියන්න

bek=  මොකක්ද අප්පා

🦊 දේ අප්පා මට ඔයාට යොජනාවක් කරන්න තියෙනවා

bek =  මොකක්ද සර්

💚 සර් කියන්න එපා අප්පා.පුතේ කියන්න

🦊 එකනේ

bek =  එත් කොහොමද සර් එහෙම කරන්නේ සර්ලා ගොඩක් ලොකු මිනිස්සුනේ

🦊 අප්පා මම ආවේ අප්පාගෙ දුව බෙක් තේහිට මගේ මල්ලි නම්ජුන්ව තින්දු කරන්න

bek =  මොකක්

🦊 අප්පා අකමැති නම් කමක් නැ

bek =  මට දුව එක්ක කතාකරන්න ඕන.අපිට සල්ලි නැ තමා එත් දුවගෙ අකමැත්තෙන් මට බැ එයාව බන්දන්න . අනික කවුද දන්නේ එයාට දැනටමත් කොල්ලෙක් ඉන්නවා ද කියලා .

💚 මම අප්පාට කැමතියි අනේ ඔයා ගොඩක් හොද අප්පා කෙනෙක්

🦊 හරි එහෙනම් දුව කැමති නම් ඔයා කැමති නේ

bek =  ඔව් සර්

💚🦊 සර් කියන්න එපා

bek =  හරි හරි දරුවෝ

🦊 එහෙනම් අප්පා අපි ගිහින් එන්නම් .

💚 සුභ දවසක් අප්පා

bek = පරෙස්සමින් යන්න දරුවනේ

🦊 හෙට රැට අපෙ ගෙදර ඩිනර් එකට එන්න ඕන අප්පා අනිවාර්යයෙන්ම

💚 ඔව් හෙට අපේ චුටි මල්ලිගෙ උපන්දිනේ

bek =  මම දුවව හරි එවන්නම්කො දරුවො

🦊 බැ බැ අප්පා හෙට හය වෙද්දී ගේ ගාව කා එක තියෙනවා ඔයා එන්න ඕන

💚 ඔව් ඔව් අපි එහෙනම් යනවා..

...............................................................................
at kim office ✨️

rm pov..........

😐 ජින් හයුන් ගියා නුනා එක්ක තාම ආවේ නැ දැන් නම් මට බයත් වගෙ.අකමැති උනාද දන්නේ නැනේ

💛 සර් මේ ෆයිල් එක පොඩ්ඩක් බලලා හරි ද කියනවද

🐨 මට කැමති ද

💛 ආහ් 😳

තවත් නැ බැ තෙහී ඔයා නැතුව ඉන්න මම එන්න එන්න වයසට යනවානේ .ඕන එකක් වෙන්න කියලා අද නම් ආදරෙයි කියනවා .

🐨 මම ඇහුවේ ඔයා මට කැමතියි ද කියලා

💛😐 ඔව් ඉතින් සර් අපේ බොස්නේ

🐨 බොස් විදියට නෙමේ බොයිෆෙන්ඩ් විදියට

💛😳 ආහ්

🐨 ඔයාට බොයිෆෙන්ඩ් කෙනෙක් ඉන්නවා ද

💛 නැ 😐

🐨 ආ එහෙනම් අද ඉදලා ඔයා මගෙ gf

💛 එහෙම බැ

🐨 නැ නැ අද ඉදලා ඔයා මගෙ වෙන්ඩ වයිෆ්

💛 සර්

🐨 ඔයාගේ අප්පාව දැනටමත් මගේ හයුන් දැනුවත් කරලා තියෙන්නේ

💛😳 මොකක්

🐨 ම්ම් කො ඔය ෆයිල් එක දෙන්න

💛 අහ්

🐨 මොකද වෙව්ලන්නේ ලව්

💛 ලව්

🐨 මේ ෆයිල් එක චෙක් කරලා යන්ද පොඩි රවුමක් දාන්න

💛 කො..කොහෙද

🐨 හෙට ටේගෙයි ජිමිනාගෙයි brith day එක මට ඇදුම් ගන්න ඕන එත් තෙරෙන්නේ නැනේ.

💛 මම ඔයා එක්ක ෂොපින් යන්න

🐨 ඇයි බැද අනේ

💛 නැ යමු

🐨 හරි හරි ඔය ෆයිල් එක අර දෙපල බෙදාගන්න එක ගැන නේ

💛 ම්ම් මම ඔක්කොම අයට සම සමව බෙදලා හැදුවේ එත් අව්ලක් ඇත්ද කියලා පොඩ්ඩක් බලන්න සර්

🐨 මේක ජින් හයුන් බලන්න ඕන

💛 ඔකේ

🐨 කො දැන් ගිහින් ඔයාගේ බැග් එක අරන් එන්න අපි දැන්ම යන්

💛 හරි සර්

rm pov end.......................................................

................................................................................

Brith day time 🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️

prak house ✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️

😈 මොකද ඔච්චර ලස්සනට ඇදගෙන ඉන්නේ ආ

🦋 ම..ම ..එහෙනම් වෙන. එකක් ..ඇදගෙන ..එන්නද..බොගම් ...

😈 නැ නැ ඕක හොදයි යන් පරක්කු වෙලා තියෙන්නේ

🦋 යුරා ..

😈 එයා දැනටමත් එහෙට ගිහින් ඇති

🦋 දේ.....

a/n pov.. =  බොගම් එක්ක සූ ගෙදරින් පිටත් උනේ දැනටමත් ටිකක් පරක්කු වෙලා තිබ්බ නිසා . කිම් හව්ස් එක ලගට අපු පාක් යුවල කා එකෙන් බැහැලා කිම් හවුස් එක ඇතුලට ගියේ වටේ පිටේ හිටපු කට්ටිය එක්ක බොරුවට හිනා වේවී .අයිසුට ලොකු අපහසුවක් දැනුනේ බොගම් කෙල්ලට බොගම්ගෙ අතින් අල්ලගන්න කියද්දි .

බොගම් ජින්ලා හිටපු තැනට ගිහින් ඉදගෙන උපන්දින බොයිලා දෙන්නට සුභ පතලා ගෙනාපු තෑගි දුන්නේ ජිමින්ගෙ රැවිලී නොදැක..

su  pov...🦋 

මම බොගම්ගෙ අතින් අල්ලගෙන ඉන්න නිසා ජිමින් මම දිහා එක පාරක් බැලුවේ නැ එත්. එත් හෙට යුනී එකෙදී මම ඉදලා ඉවරයි . එත් මම ආසයි එයා මට සැර කරද්දී .එතකොට මට අප්පා මතක් වෙනවා. ජිමින්ගෙ ආදරේ මට එක දරාගන්න අමාරුයි . හැබැයි මම එ ආදරේට ලොභායි. අම්මො දැන් නම් මාව ජිමින්ට හම්බුනොත් මාව අමුවෙන්  කලා දනවා එයා සැරෙන් සැරෙට මම අල්ලගෙන ඉන්න බොගම්ගෙ අත දිහා බලනවා .

🦋 ගායල් ඔන්නී

💚 කියන්න අයිසු

🦋 මගෙ ඔලුව ටිකක් රිදෙනවා

😈 මොකද උනේ ඩාලිං

🦋 ඔලුව ටිකක් රිදෙනවා බොගම් .

💚 එහෙනම් එන්නකො මම ඔයාව ගෙස්ට් රුම් එකට එක්ක යන්න

😈 මාත් එන්න ද ඩාලිං

🦋 ඕන නැ බොගම් ඔයා එන්ජොයි කරන්න මම ටිකක් රෙස්ට් කරලා එන්නම් .

😈 පරෙස්සමින් ඩාලිං ලව් යූ

මොකක්ද මේ බොගම්ට වෙලා තියෙන්නේ .මූ මාව කිස් කරා නේද . බොගම් මගෙ ලිප්ස් වලට පෙක් එකක් තියලා ආයිත් ජින් ඔප්පා එක්ක කතාකරද්දී මට ඉබේටම බැලුනේ ජිමින් දිහා .හිතුවා හරි ඔය ඉන්නේ මම දිහා බලන් ගිනි මකරෙක් වගේ.

su pov end .................................

Tae pov ..


අද මගෙ කෙල්ල හරියට රොස මලක් වගේ.හරිම ලස්සනයි . දැන් නම් කොහෙට හරි උස්සගෙන යන්න හිතෙනවා .එත් බැනේ හයුන්ලා ඉන්නවානේ .

🐰 happy brith day tae

🐯 tnx kuk

🐰 එක නෙමේ ජිමින් හයුන් දැන් පුපුරලා යයි වගෙනේ

🐯 ඔව් බන් ඌගෙ වැඩේ ගිනි පිට කරන එක

🐰 මම දන්නො හෙතුව හුම්

🐯 ඇත්තටම කුක්කො එක ඇත්තක්ද බන්

🐰 ඔව්

🐯 එහෙනම් දෙමුද වැඩක් කට්ටියට

🐰 මම ජිමින් හයුන්ව ශෙප් කරලා රුම් එකට යවන්නම් එතකොට ප්‍රශ්නේ විසදගනිනේ

🐯 එතකොට අර බබල්ගමා ඌට මොකද කරන්නේ

🐰 එ උබේ මස්සිනා කොටියො

🐯 මං උන්ගේ ගෙදරින් ගෙන්නේ කෙල්ල විතරයි බොල ඊට පස්සේ නෝ කතා

🐰😂 හා

🐯 අන්න අරුට කොල් එකක්

🐰 එකනේ

බොගම් කොල් එක ඉවර කරලා ආවේ මං ලගට

😈 ටේ මට පොඩි හදිස්සියක් වෙලා අයේ එන්න දවස් දෙකක් වගෙ යයි . එක නිසා යුරාව  මෙහෙ තියාගන්න පුළුවන් ද

🐯 ඕක මොකක්ද හයුන් මම එයා ගැන බලාගන්නම්

😈 තැන්ස් එහෙනම් මම යනො

🐯 හරි හයුන් පරෙස්සමින්

🐰 jk mind  ආවේ නැතුවට කමක් නැ අයේ 😐😐

බොගම් ගියාට පස්සේ කුක්කා මට ඇහැක් ගැහුවේ වැඩේ හරි කියන්න වගේ මාත් හිනා වෙලා ඊයේ ගෙනාපු නිදි බෙහෙත් පෙති ටික ජුස් වලට දාලා අපේ ෆැමිලි එකට ගිහින් දුන්නේ අයේ හෙට දවල්ට හමුවෙමු කියලා හිතින් ප්‍රාර්ථනා කරන ගමන් ..

🦊  බාබා මට නිදිමතයි වගෙ මම යනො රුම් එකට

💚 මාත් එනවා

💛 සර් අප්පායි මමයි ගෙදර යන්නම්

🦊 හරි පරෙස්සමින් යන්න

🐱 හෑමොටම ගුඩ් නයිට්

🐨 මම එන්නද තෙහී

💛 ඕන නැ සර් අපි යන්නම්

🐨 හරි 

🐰 එහෙනම් කස්ටිය ගුඩ් නයිට් ඈ 😂😂

🐱 උබේ හිනාව මට අල්ලන්නේ නැ

🐰😐😐 මගෙ

🐱 හෙට බලාගමුකො

🐰 අනේ යන්න හයුන් යන්න මම යනො ශකී නුනා ලගට

🐱 පලයන් ඉතින් මම අල්ලගත්තා ඈ

🐝 පාටි එක ඉවරයි ද

🐯 ඔව් ඔව් ඉවරයි එනවා යන්න

🐱 උබලා දෙන්නා කාමර දෙකක

🐯 හරි අනේ

🐝😐

කට්ටිය හෑමෝම ගියාම මම කුක්ට ජිමින්ව ගෙස්ට් රුම් එකයවන්න කියලා යුරා එක්ක අපේ රුම් එකට ගියෙ කුක්කාට කොහෙ හරි නිදාගන්න කියලා පව් අසරණ කුක්කා ..

tae pov end ............................................................

Jk pov.....

කට්ටිය හෑමෝම නිදාගන්න ගියාම මම ජිමින් හයුන්ට කිව්වා සු නුනා ගෙස්ට් රුම් එකෙ ඉන්නවා කතාකරගන්න දෙයක් ගිහින් කතාකරන්න කියලා .ඊට පස්සේ මම නිදාගන්න රුම් එකට යද්දී තමා මතක් උනේ ටේ මට වෙන රුම් එකකට යන්න කිව්වා කියලා .එත් ඉතින් තනියම නිදාගන්න බැරි නිසා මම යුන්ගි හයුන්ගේ රුම් එකට ගියේ ඔය යකාට නිදිමත වැඩි උනාම දොර ලොක් කරන්න අමතක වෙන නිසා .හිතුවා වගෙම දොර ඇරලා තිබ්බේ .මම ඉතින් එයාගෙ එහා පැත්තකට වෙන්න ඇල වෙලා එයාගෙ ඇගට කකුලක් දාගෙන නිදාගත්තා ...................jk pov end.......................................................................................




🐥 jimin pov ..

කුක් ඇවිල්ලා මට කියලා ගියේ සු ඉන්නේ ගෙස්ට් රුම් එකේ කියලා . කුක්කා එනකොටත් මම බැන්ඩී බොතලයකට වග කියලා හිටියේ .මොකද අද සූ ව අර බබල්ගමා කිස් කරා ඔකා කොහොමද මගෙ දෙවල් වලට අත තියන්නේ .මට එන කෙන්තියක් .

මම තවත් විදුරුවක් හිස් කරලා ඉදගෙන හිටපු තැනින් නැගිටලා ගෙස්ට් රුම් එක පැත්තට ගියේ සූට මතක හිටින පාඩමක් උගන්නන්න අයේ ජිවිතෙට බොගම්ගෙ අතකින්වත් අල්ලන්නේ නැති වෙන්න .

මම ගිහින් දොරට තට්ටු කරද්දී දොර ඉබේටම ඇරුනා . සු හිටියේ අහිංසක මුවෙක් වගෙ නිදාගෙන .එත් සුගේ තොල් දෙක දකිද්දී මට ඇති උනු තරහාව මම පිට කරේ සුගෙන් .එයා නින්දෙන්ම ඉද්දි මම එයාගෙ අතින් ඇදගෙන වොශ් රුම් එකට අරන් ගියේ සූ නැගිටලා බයෙන් බයෙත් මට කතාකරද්දී .එත් මම එ කිසි දෙයක් ඇහුවේ නැ ටැප් එක ඇරලා සුගේ තොල් දෙක හෙදුවා සුගේ තොල් වලින් හම යනකන්ම ..

සු බයටම දගල දගල පස්සට යද්දී මම එයාව බදාගෙන ශවර් එක යටට ගියේ දෙන්නවම නැවීලා යන්න ශවර් එක ඇරලා .........................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................

Next day 

මම නින්දෙන් ඇහැරුනේ කවුරුහරි මගෙ මුනේ ඇගිලි එහෙට මෙහෙට කරනවා කියලා දැනෙද්දී . මම දන්නවා එ කවුද කියලා මගෙ බොනික්කී එත් ඊයේ රැ මම කලේ හරි දෙයක්ද .කෙල්ලෙක්ට වැදගත්ම එ කෙල්ලගෙ පිරිසුදු ක්‍රම මම එක ඊයේ රැ සුගෙන් උදුරගත්තා .එත් මම කවදාවත් සුව අතහරින්නේ නැ මගෙ බොනික්කී මම ආදරෙයි

🐥 මම ලස්සනයි තමා

🦋 ආහ්...........................................................





...............................................................................

දන්නේ නැද්ද ඉතින් නිකන් ඉද්දි ඩාම් වෙනවා ඩුම් වෙනවා චිල් වෙනවා 😂😂

අවුරුද්දේ සෙකන්ඩ් මැරේජ් එකේ අවසාන අප්ඩේට් එක

එහෙනම් මේ අවුරුද්දේ මාත් එක්ක හිටපු ඔය හෑමොටම ආදරෙයි 🦋🦋🦋❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

එහෙනම් ළමයි මම ගියා ❤️❤️❤️

i love you bts ❤️❤️❤️

I miss you yoongi 😂😂❤️ ලබන අවුරුද්දේ තෑග්ග විදියට සුගාව ගෙනත් දෙන්න පුළුවන් ද එයිලා මට 😐❤️❤️

Continue Reading

You'll Also Like

2.8K 853 15
' මගෙ ඒකපාර්ශ්වික ආදරේ තද දම් පාට ලයිලැක් මල් බවට පත්වෙලා.ඔව්....මම දන්නවා...ඒ මගෙ ආදරේ වේදනාව.....! ' ▪ Completed On 2022-01-23 ▪ Best hanahaki fanf...
1.3K 357 24
Love is a sacrifice. A vessel that oscillates between emotions 💋. Enjoy this love .
18.5K 2.3K 57
..........ඒ මුරන්ඩු හිතේ හිමිකාරයා කවුරුන් වේවිද ........ ඔවුන්ගේ කතාවේ අවසානය දුකක්ද 🥺 මේ ඇගේ කතාව. Don't copy my work 😕
16.9K 3K 23
ආදරය........... සහෝදරත්වය........... යාලුකම...... වෛරය ............... මාෆියා........ ආත්ම දෙකක්..... ඔවුන් නැවත හමුවේවි ද #fan fiction only 💕