𝗥𝗲𝘃𝗲𝗻𝗴𝗲||𝗝𝗝𝗞||ᶜᵒᵐᵖˡ...

By Min__Kookie__

93.2K 12.9K 4.7K

" තමුසේ මම කවුරු කියලා හිතාගෙන ජන්කූක් ඉන්නේ තමුසේ හිතාගෙන ඉන්න විදියේ කෙල්ලෙක් නෙවෙයි මම 😠" " Just Shut up... More

Chapter 01 😈
Chapter 02 🙂
Chapter 03 💔
Chapter 05 😉
Chapter 06 😶
Chapter 07 😏
Chapter 08 🙄
Chapter 09 💞
Chapter 10 😋
Chapter 11 😔
Chapter 12 😂
Chapter 13 😠
Chapter 14 ❤️
Chapter 15 🔞
Chapter 16 🙃
Chapter 17 😥
chapter 18 🌝
Chapter 19 🥺
Chapter 20 💓
Chapter 21 😕
Chapter 22 😣
Chapter 23 😓
Chapter 24 😎
ᴛᴀʟᴋ ᴡɪᴛʜ ᴄʜᴀʀᴀᴄᴛᴇʀs 👥
Chapter 25 🎉️
Chapter 26 🥳
Chapter 27 🔞
Chapter 28 🤗
Chapter 29 🤫
Chapter 30 💔
Chapter 31 🥰
Last Chapter 🔞
New Story 🙈
Revenge Season 02

Chapter 04 😌

2.7K 406 127
By Min__Kookie__

Author pov

සූයා ජන්කූක්ගෙන් කෝල් එකක් ආපු ගමන් ජන්කූක්ගේ හත්මුතු පරම්පරාවම ආදරෙන් මතක් කරන ගමන් ජන්කූක්ගේ mansion එකට ආවා ජන්කූක් සූයාට කතා කරන්නේ මොකටද කියලා කෙල්ල හොදටම දැනගෙන හිටියා

" ඕයි රට හාවා තමුසේ මේ සැරේ මොකද්ද කරේ "

සූයා දකුනු කකුල පෙරට තියලා ජන්කූක්ට බනින ගමන් ඇතුලට ආවා සූයාගේ සුමිහිරි වොයිස් එක ඇහිලා නිදාගෙන හිටපු ටේහ්යුන් නැගිටලා ආවේ අහස කඩාගෙන වැටුනා කියලා හිතාගෙන

" සූයා නූනා..... මොකූ උදේ පාන්දර මෙහේ පාර වැරැදුනා ද "

ටේහ්යුන් නිදිමතේ ඈනුමක් යවන ගමන් ඇහුවා

" මට පාර වැරැදුනාත් මෙහේ එන්නේ නැ තොපි තුන එක්ක මම විනාඩි 05 ක් හිටියොත් පිස්සු හැදිලා නවතින්නේ "

" හරි හරි දැන් නූනා මොකූ මෙහේ.. යුන්ගි හියුන්ග් ගෙදරින් එලියට දැම්මා ද "

" ගෙදරින් එලියට දාන්නත් මගේ දිහා බලන්න එපැයි 😔"

සූයාගේ ටේහ්යුන්ගේ දිහා නොබලා කිව්වා ටේහ්යුන්ට හිතුනේ එයා වැරැදි දෙයක් කිව්වා කියලා

" හරි හරි නූනා දුකින් ඉන්න එපා හියුන්ග් ඔයාව තේරුම් ගනියි.. "

ටේහ්යුන් සූයාගේ කරට අත දාගෙන කිව්වා

" හ්ම්ම් මාත් හිතනවා
කෝ ජන්කූක් මේ මෝඩ ගොන් තකතීරූ හාවා මට එන්න කියලා කොහෙද අන්තරස්දාන වුනේ "

සූයා ඇහුවා

" නූනාට මොකටද ජන්කූක් එන්න කියන්නේ "

" ටේ බබා වෙන්න එපා ඒකා මට එන්න කියන්නේ මොකට ද නොදන්නා කෙනා.. "

" හරි මම දන්නවා ඒත් ඊයේ කෙල්ලෙක් එක්කන් ආවේ නැ නේ 🤔
පොඩ්ඩක් ඉන්න ඒ කියන්නේ මූ.. "

ටේහ්යුන් ඇස් දෙකත් ලොකු කරගෙන සූයා දිහා බැලුවා

" ඒ කියන්නේ මොකද්ද "

" සූයා නූනා..... "

ජන්කූක් කෑගහගෙන සූයා ලගට ආවා ජන්කූක් ලෝකේට කොච්චර නපුරු කෙනෙක් වුනත් එයාගේ හියුන්ග්ලා ලගදි සූයා ජියා ලගදී හැසිරුනේ පොඩි ලමයෙක් වගේ හැබැයි වැඩ නම් පොඩි නැ

" ඔය හිනාව මට අල්ලන්නේ නැ "

පොඩි එකෙක් වගේ සූයා දිහා බලාගෙන හිනා වෙවී ඉන්න ජන්කූක්ට සූයා කිව්වේ

" නූනා.... "

" කෝ කෙල්ල "

" යන් "

ජන්කූක් එහෙම කියලා ඉස්සර වෙලා ගියා සූයා ජන්කූක්ට ගගහා බනින ගමන් ජන්කූක්ගේ පස්සෙන් ගියා ජන්කූක් රූම් එකේ දොර ඇරලා සූයාට කෙල්ලව පෙන්නුවා

" සනා..... "

මෙච්චර දවසක් හොයපු කෙල්ල අද ඇදක් උඩ නිසලව ඉන්නවා දකිද්දී සුයාට දැනුනේ ලොකු වේදනාවක් සූයාගේ ඇස් වලට කදුලු පිරෙන්න වැඩි වෙලාවක් ගියේ නැ

" යාහ්හ් සනා ඇස් අරිනවා "

සූයා සනාගේ ලගින් වාඩි වෙලා කම්බුලට තට්ටු කරන ගමන් කතා කරත් සනාගේ ප්‍රතිචාරයක් තිබුනේ නැ වෙන දෙයක් හිතාගන්න බැරුව ජන්කූක් දොර ලගට වෙලා බලාගෙන ඉන්නවා

සූයා නූනා මේ කෙල්ලව දන්නවා ද ඒත් කොහොමද අයිෂ්..... මේකි ඩොක්ටර් කෙනෙක් කියලා කිව්වා නේද සමහරවිට සූයා නූනා එක්ක එක හොස්පිටල් එකේ වැඩ කරනවා ඇත්තේ

ජන්කූක් එහෙම හිතුවා මෙච්චර වෙලා සනාගේ කම්බුලට තට්ටු කර කර හිටපු සූයා මෝහිනි අක්කා වැහුනා වගේ ජන්කූක්ගේ දිහාට බැල්ලමක් දාගෙන හැරුනු නිසා කොල්ලාත් ගැස්සිලා ගියා

" නූනා...... "

සූයා side table එක උඩ තිබුණු vas එක අරගෙන ජන්කූක්ට ගහන්න උස්සනකොටම ජන්කූක් දිව්වා

" යාහ්හ් ඔහොම නවතිනවා තමුසෙට හැමදාම අවවාදයක් විතරක් දීපු නිසා තමයි මෙහෙම දෙයක් වුනේ "

සූයා කෑගහන ගමන් ජන්කූක් පස්සෙන් දුවනවා

" නූනා මියානේ
වරදක් කලත් සිතකින් නොවේ ඇයි රිදවන්නේ පලිගන්නේ මෙලෙසින් "

" තමුසෙට මෙහෙම නෙවෙයි සලකන්න ඕන "

ජන්කූක් living room එක අනිත් පැත්ත ගහලා ඉවරයි මල් vas දෙකක් දැනටත් ස්වර්ගස්ථ වෙලා

" Jeon Jungkook තමුසේ ඇයි මෙහෙම දෙයක් කරේ මොකද්ද ඒ කෙල්ල තමුසෙට කරපු වරද "

සූයා vas එක පැත්තකට දාලා පඩිපෙළෙන් වාඩිවෙලා කිව්වේ ඇස් වල කදුලු පුරවගෙන කලකිරීමක් ජන්කූක් දිහා බලාගෙන

" වේ.. ජන්කුකා එහෙම කරේ වේ.. "

සූයා ඉකියක් පිට වෙද්දී ටේහ්යුන් ඇවිත් සූයා ලගින් වාඩි වුනා ජන්කූක් ඇවිත් සූයාගේ අත් දෙක අල්ලාගත්තා

" නූනා චේබල් අඩන්න එපා "

ටේහ්යුන් සූයාගේ ඔලුව අතගාන ගමන් කිව්වා

" ටේ මම කොහොමද ඒ කෙල්ල අරම ඉන්නවා බලන්නේ එයා සූහෝගේ නංගී වෙන්න පුලුවන් ඒත් ඒ සූහෝ නෙවෙයි ජන්කූක් සොෆි නැති වුනු එකට අපිටත් දුකයි ඒත් මේ අහිංසක කෙල්ලට මෙහෙම කරන එක හරි ද ජන්කූක් "

" නූනා...... "

" ජන්කූක් ඉස්සෙල්ලා මම කියන දේ අහගෙන ඉන්න ඔව් ජන්කූක් මම දන්නවා මේ ඉන්නේ සූහෝ නංගි ජන්ග් හේසනා මාත් එක්ක එකට හොස්පිටල් එකේ වැඩ කරන්නේ දවස් දෙකකට කලින් කෙල්ල ගැන කිසිම තොරතුරක් තිබුනේ නැ මම හැමතැනම හෙව්වා ඒත් කවුද හිතුවේ මේක ඔයාගේ වැඩක් කියලා ජන්කූක් "

" නූනා මට කියන්නේ අරූට නිදහසේ ඉන්න දෙන්න කියලා ද "

" කවුද ජන්කූක් සූහෝ ගැන කිව්වේ මම කතා කරන්නේ මේ කෙල්ල ගැන ඕන ප්‍රශ්නයක් ඒ මිනිහා එකක් විසදගන්න හැබැයි ආපහු ඔය ප්‍රශ්න වලට සනාව ගාවගන්න එපා "

සූයා එහෙම කියලා නැගිටලා ගියා ජන්කූක් සූයා යන දිහා බලාගෙන හිටියා

" නූනා අවුලෙන් බන් නැත්නම් උබට ඔහොම කතා කරන්නේ නැ කවදාවත් "

ටේහ්යුන් ජන්කූක්ගේ පිටට තට්ටුවක් දාලා කිව්වා

" මම දන්නවා හියුන්ග් "

ටේහ්යුන් ජන්කූක්ගේ කොන්ඩේ අවුල් කරලා ගියා සූයා සනාව චෙක් කරලා සනාගේ ලගින් වාඩිවෙලා ඔලුව අතගාන ගමන් හිටියේ

" නූනා..... "

ජන්කූක් කතා කරපු නිසා සූයා බැලුවේ

" වේ.. "

" මෙයාගේ ෆෝන් එක "

ජන්කූක් එහෙම කියලා සූයාගේ අතට සනාගේ ෆෝන් එක දුන්නා

" කුකී.. "

යන්න හදපු ජන්කූක් නැවතුනේ සූයා කතා කරපු නිසා

" වේ.. නූනා "

" කෝ එන්න මෙතනට "

සූයා එහෙම කියලා ජන්කූක්ගේ අතින් අල්ලලා ඇදෙන් වාඩිකලා

" මම දන්නවා කුකී ඔයා දුකින් ඉන්නේ කියලා ඒත් ඔහොම ඉක්මන් තීරණ ගන්න එපා මේ වෙලාවේ හොදට හිතලා වැඩ කරන්න ඕන මේත් ඔයාගේ නංගී වගේම කෙල්ලෙක් කුකී "

" මම දන්නවා නූනා කියන්න යන දේ මියානේ නූනා මට කේන්ති ගියාම ඔයා දන්නවා නේ කරන කියන දේවල් කිසිදෙයක් ගැන දන්නේ නැ "

" දන්න නිසා තමයි මම මේ කියන්නේ "

සූයා ජන්කූක්ගේ ඔලුවට ටොක්කක් ඇනලා කිව්වා

" ම්ම්හ් "

සනා කෙදිරිගාපු නිසා සූයා සනා දිහා බැලුවේ ජන්කූක් නැගිටලා ගියා

" සනා.. "

_________________________________

After 02 weeks

Sana pov

සති දෙකක් ගෙවිලා ගියේ පුදුමාකාර ඉක්මනට එදා සිද්ධියෙන් පස්සේ තමයි මම දැනගත්තේ සූයා ඔන්නි මැරි කරලා ඉන්නේ ජේකේගේ හියුන්ග් කෙනෙක් කියලා කොහොමින් කොහොමහරි දැන් සූයා ඔන්නිත් ඉන්නේ අපිත් එක්ක

සති දෙකකට පස්සේ අද තමයි මම හොස්පිටල් එකට යන්නේ දැන් හිතනවා ඇති නේ සති දෙකක් මම ගෙදර ඉදන් පොල් ගෑවා ද කියලා දවස් තුනකින් විතර මම සාමාන්‍ය තත්ත්වයට පත් වුනා ඒත් ඉතින් මේ නිවසේ වාසය කරන පොඩිම එකා මී හැල්මොනී වෙන්න යනවා ඉතින් 😒

අවදි වන්න අවදි වන්න
දීප්තිමත් දිනක උදා වෙලා තියෙන්නේ

ඕ යේ... ඉස්කි ඩිඩින්..

සුමිහිරි පානේ පදමට ගහලා
අව්ස්....

ඒ ඔබේ සවනට වැටුනේ උදෑසන කාලයේ කලබලෙන් ආහාර ආමාශගත කරගැනීමට ගොස් ග්‍රසනිකාවේ ආහාර හිර වීම නිසා දැඩි වේදනාවෙන් කෑගහන සෝමාලියන් කොස්වටුවෙක්ගේ හඩකි

" ඕයි නවත්තපන් ඔය කෑගැහිල්ල අහල පහල මිනිස්සු හිතනවා ඇති තොගේ බෙල්ල මිරිකලා කියලා "

වෙනදා මෙන් ම සුකීගේ සුමිහිරි ගීත ගායනයට කමෙන්ට් එක සූයා ඔන්නිගෙන්

" සැක්.. ඉරිසියාවට කියන කතා වලට අපි සැලෙනවද නැත මිතුර නැත අප ඊට වඩා ශක්තිමත් වී පහර දිය යුතුය.. "

මේ වේදනා..
පාරවයි චෝදනා .
මා දවයි රෑ දිවා
මා ඇයි ද ආදරේ කලේ ...

සුකීගේ සුමිහිරි ගීත ගායනය තව දුරටත් කරගෙන ගියොත් මාගේ නිවසේ වීදුරු ටික ස්වර්ගස්ථ වී මාගේ සහ සූයාගේ කර්න පටහ පටලය දෙදෙරා පැලි යන බව මාගේ තුන් වැනි සිත පැවසුවා ක්ෂණිකව ක්‍රියාත්මක වූ මා අතට අහුවුනු මල් vas එකෙන් දීලා ඇද්දා මගේ කරුමෙක මහත පවසනවා නම් flower vas එක ගිහින් වැදුනේ බිත්තියේ

Flower vas එකට නිවන් සුව ප්‍රාර්ථනා කරන ගමන් මම බැලුවේ සුකී දිහා හම්මේ දරානිපාත වැස්සක් වැහැලා පෑව්වා වගේ කන් දෙකට දැනෙන සනීපය වචනෙන් කෙසේ නම් විස්තර කරම් ද

" මොකද්ද යකෝ ඒ කරේ මල් වලින් විතරක් ගහපිය මල් දාලා තියෙන vas එක පිටින් ගහන්නේ ඒක සමාජ විරෝධී ක්‍රියාවක් ලෙස සලකා 173 වැනි වගන්තියේ ආ කොටසට අනුව නුබට වසර 02 ක සිර දඩුවමක් ලබා දිය හැකියි..
මම හිතන්නේ මම දඩුවම් කරන්න ඕන නැ වගේ පිටිපස්ස හැරුනා නම් ඇති "

සුකී කියපු නිසා හිමින් පිටිපස්ස හැරිලා බැලුවේ කලු කුමාරයවත් පිටිපස්සේ ඉන්නවා ද කියලා පිටිපස්ස හැරුනාම හිතුනේ කලු කුමාර ඔප්පා හිටියා නම් හොදයි කියලා පුපුරන්න ඔන්න මෙන්න තියෙන කාබනික පොහොර කෑන් එකක් වගේ මගේ දිහා උතුරා යන කුලුදුල් ප්‍රේමයෙන් යුක්තව දෑස් රත් පැහැයට හවාගෙන වතුර උතුරන කේතලයක් මෙන් කන් දෙකෙන් දුම් දමමින් සිටියේ සූයා... ඕකිට ඔන්නි කියන්න ඕන නැ අවුරුදු 02 යි වැඩිමල් 😌

" තෝ තෝ ප"$%# #$&@% %$#&$,
ඒක මගේ  කිරි  හැල්මොනී දුන්නේ යකෝ මට ඒ මනුස්පයා මතක් වෙන්න කියලා මට තිබුනේ ඕක විතරයි තෝ ඒකත් කෑවා ගල් බැම්ලි උබට මේකිට ගහන්න වෙන සෙද්දක් අහුවුනේ නැද්ද #%$ "

කිසිදිනෙක මා සවනට නොවැටුනු අසභ්‍ය වචන කිහිපයකින් මා හට ආමන්ත්‍රණය කරන ලදී

" ඕක ඇන්ටික් බඩු කඩේකින් ගන්න පුලුවන් සූයා බය වෙන්න එපා පංචිකාවත්තේ හරස් වීදියක ඇවිද්දාම හොයාගන්න පුලුවන් "

මම ගානක් නැතුව කිව්වා

" සනියා... උබ නම් ඉල්ලන් කන්න හදන්නේ "

සුකී කිව්වා

" ජන්ග් හේසනා.............. "

අම්බෝ සාන්ත කනේ පොට ගියා ද මන්දා හිමින් කතා කලා නම් මොකද වෙන්නේ

" සූයා ඔන්නි කන කීන් ගානවා ඒයී "

සුකී කනේ ඇගිල්ලක් දාලා හොල්ලන ගමන් කිව්වා

" මේකිට ගොන් කතා නොකිය ඉන්න කියපන් සෙද්ද "

" මොකද්ද මම කියපු ගොන් කතාව "

" මේකි තව වචනයක් හරි කිව්වොත් අගල් හයක් යටට යවනවා "

" යකෝ ඕක නවත්තපන් ගෑනියි මිනිහායි වගේ රන්ඩු වෙන්න පටන් ගත්තා උදේ පාන්දර මම යනවා උබලාට ඕන නම් මරාගනින් "

සුකී එහෙම කියලා පුටුවෙන් බැහැලා අපිටත් ගස්සගෙන ගියා

" යකෝ ඒක ඔච්චර ගස්සන්න එපා තොගේ ඉනේ ජොයින්ට් පනිවී "

මම හිනා වෙවී කිව්වා

" උබට කිව්වා කියලා හිතාගනිම් "

සුකී එහෙම කියලා ගියා මායි සූයාත් රන්ඩු වෙවී හොස්පිටල් එකට ගියා වෙනදා වගේ තමයි ඉතින් බිසී දවසක් දවල් වෙනකොට මම සූයා එක්ක cafeteria එක පැත්තට යන්න ගියත් එහෙම්ම නැවතුනේ හුරුපුරුදු කෙනෙක් දැක්ක නිසා

" මූ මොකද මෙහේ කරන්නේ.. "

To be continue.............🖤

මම කිසිවක් නොකියමි 🙂

Continue Reading

You'll Also Like

131K 17.9K 30
ရိုးရိုးအချစ်ဇာတ်လမ်းလေးတစ်ပုဒ်ပါပဲ
221 101 12
start-2022/02/22 publish-2022/07/23 republish & end- 2022/09/20 ඉදින් ජීවිතයද කතාවක් හිත හිතා සෙල්ලම් කලත් නොසිතුව විදියට අවසන් වන...!!!
5.1K 729 26
Jungkook බිදුනු හදවත් සුවපත් වෙවිද ආරා නිසා නැති උන ජන්කුක්ගෙ ආදරයට හැමදාමත් ආරාට වෛයිර කරයිද නැති නම් යුරාගේ තැන ආරාට දෙවිද මෙ ඔවුගේ කතාවයි බිද...
254K 9.2K 39
ဖီးနစ်ငှက်တစ်ကောင်ရဲ့ ရင်ကွဲမတတ်အော်ဟစ်သံဟာ လောင်ကျွမ်းအံ့ဆဲဆဲ အတောင်ပံတွေနဲ့အတူ ပျောက်ကွယ်ပျက်စီးသွားတော့မယ့်အချိန်မှာ ငါဟာ မင်းနဲ့နောက်တစ်ကြိမ်...