~•L0UD HOU$€•~ | SIN/ENG || T...

By Hazoo_Shigeta

4.1K 801 691

TXT and SKZ brotherhood ff... There is an English translation at the bottom of each chapter ... Go to the bot... More

INTRO FROM AUTHOR
🌼NEW YEAR❤️
🦔Odi
🌼chan chon chin❤️
🙄I know..
🌼no much time to think❤️
❤️neighbors🤓
⚠️️New teachers🔢
😒 punishments
😪what happened to us😖
😑PROBLEMS ONLY🤒
🍃Happy sunday🌱
need some help☑️
🙃lucky bin💕
✅ANSWER🌆
🌻Calm down..⚠️
🐰BINIE JI💕
🍽️DINNER💞
🎤C5 with fix music...🎧
🌱with happy😊
The Beginning..
FIX..
After the long time...
🔆Happy monday..
💗Happy wife happy life...
🙂BEFORE THE END..
THE END..
⭐THANK U..
⭐SPECIAL THANK💗

A BEAUTIFUL DAY🏩

99 23 25
By Hazoo_Shigeta

සියලු දෙනාගේ උණුසුම් පිළිගැනීම මත මුලින්ම වේදිකාවට පිවිසියේ one to three සංගීත කණ්ඩායමයි..පුහුණුව හා සැළසුමට අනුව ඔවුන් අති සාර්ථක ලෙස තම ඉදිරිපත් කිරීම් කළේ ය..ඉන් පැයක්වත් ගත වීමට පෙර ඔවුන්ට මුළු ලෝකය පුරාම ප්‍රේක්ෂක ආදරයක් හිමි විය....

🐻"වැඩේ නම් සුපිරී කොල්ලනේ !"

🐿️"බලහංකෝ අපේ පිස්සු නූනා ඉස්සරහට වෙලා මින්හෝ එක්ක කුටු කුටු ගගා හිටිය හැටි ! මට තමා ඔය ඇද කර කර ඉන්න ඇත්තෙ ඩබලම!"

🐷"one to three අති සාර්ථකයී...එහෙනම් කොල්ලනේ දැන් ඔයාලගෙ වාරේ...හොදට කරලා එන්න..ගුඩ් ලක් !"

වේදිකාවෙන් පැමිණ ඔවුන් මීළගට යෑමට සිටි fix සංගීත කණ්ඩායමට ද ඒ අයුරින් සුභ පතන්නට විය.....

🥟"Renjun ! Kevin ! හොදට වැඩේ කරන්න...බය වෙන්න එපා මං මෙතනම ඉන්නවා..හැමෝටම ගුඩ් ලක් !"

වේදිකාව පසුපස වූ හ්‍යුන්ජින් නැවතත් කෙවින් හා රෙන්ජන් වෙත දිරිමත් කිරීමක් ලබා දුන්නේ පෙර සිදු වූ සිදු වීම් නිසාවෙනි...

fix ද ඉතාමත් විශාල පිළිගැනීමක් මත තම ඉදිරිපත් කිරීම් කරන්නට විය...හ්‍යුන්ජින් පැවසූ පරිදි රෙන්ජන්ට කෙවින්හට සහය වීමට සිදු විය...

🐰"එයාලා හොදට කරනවා ඒක !"

🥟"පව් කෙවින් බය වෙලා ඉන්නෙ හොදටම !"

🐰"අද පළවෙනි දවසනෙ.කොහොමත් බය ඇති ඔක්කොලාටම..ආහ් කෙවින්ටද අර උගුරෙ ප්‍රශ්නෙ කීවෙ?"

🥟"ඔව් ඔව්..රෙන්ජන් කීව විදියටම වැඩේ කරා..එයාලගෙ සහයෝගය තමා හුගක්ම වටින්නෙ"

ඉදිරිපත් කිරීම් දෙස බලමින් වේදිකාව පසුපස වූ සූබින් හා හ්‍යුන්ජින් එසේ කියන්නට විය...

ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන් වේදිකාව පසුපසට පැමිණියේ ඉතාමත් සතුටිනි...නමුත් කෙවින්හට යම් දුකක් ඇති වූයේ අද වැනි විශේෂ දිනයකදී වුවද ඔහුට මුහුණ දීමට සිදු වූ අපහසුතා නිසාවෙනි...

🥟"අනේ අනේ...ඔයාලා හොදට කරා...කෙවින් ! අඩන්න එපා අනේ !ඒක හිතුවටත් වඩා හොදට කරා ඔයා...!"

"හනේ හනේ කෙවියා ! අඩන්න එපා හලෝ...ඔයා ඒක හොදට කරානෙ.."

යෝෂි හා හ්‍යුන්ජින් එක්ව එලෙසින් කෙවින්ගේ සිත සනසන්නට විය..ඒ සමගම මේ විශේෂ දිනයේ අවසානයද ලගා විය......

🐯"(හිස පහත් කරමින්)හැමෝටම සුන්දර සන්ද්‍යාවක් ප්‍රාර්ථනා කරනවා..අද මේ විශේෂ දිනයේ අපිත් එක්ක සතුට බෙදා ගන්න එකතු වුනු හැමෝටම ගොඩක් ස්තූතියි ! අවුරුද්දකටත් වඩා අඩු කාලෙකින් මේ හැමදේම සැළසුම් කරලා අද වෙද්දි අපේ බලාපොරොත්තු ඒ විදියටම ඉෂ්ට වුනා..ආයෙත් කියන්න ඕනි හැමෝටම ස්තූතියි මේ සහයෝගයට ! ඉදිරියටත් C5 එක්කම ඉන්න කියලා හැමෝගෙන්ම ඉල්ලන ගමන් අද දිනයේ අවසාන වතාවට ඔයාලට යමක් කියන්න අපේ 2nd ශෙයා හෝල්ඩ වන felixට ආරාධනා කරනවා..."

🐥"ආහ් ! ස්තූතියි ! (හිස පහත් කරමින්)...අද දවසෙ මං ඉමෝෂනල් වෙන්නෑ කියලා හිතුවට අදනම් මගේ ජීවිතේ අමතක කරන්නම බැරි දවසක්..අද මගේ මේ ඇස් දෙකෙන් වැටෙන කදුලුවලට හේතුව අපේ මේ සාර්ථකත්වය..සහයෝගය...මේ ගැන කියන්න මට වචන නෑ ඇත්තටම..හැමෝටම ගොඩක් ස්තූතියි මේ සුන්දර දවස තවත් සුන්දර කරන්න අපිත් එක්ක එකතු වුනාට..මිස්ට චෝයි මිස්ට ජේවයි...ඒ වගේම මගේ යාලුවා චෝයි යොන්ජන්...ඔයාලට විශේෂයෙන් ස්තූති කරනවා මේ හැමදේටම...ඉදිරියත් තව අලුත් අලුත් වැඩ එක්ක අපිත් එක්කම එකතු වෙලා ඉන්න කියකා හැමෝගෙන්ම ඉල්ලන ගමන් අද දවස අපි මෙතනින් නිමා කරනවා..(හිස නමමින්)ස්තූතියි !"

ඒ අයුරින් මේ උත්සවය නිමා වෙත්ම පැමිණ සිටි අමුත්තන් සියල්ල පිටව ගියේ ය...දැන් ඉතිරිව ඇත්තේ පවුලේ කිහිප දෙනා පමණි..ඒ යොන්ජන්ගේ සහෝදරයින් , යොන්ජන්, සූබින්ගේ පෙම්වතිය වන ලී ක්නෝගේ සහෝදරිය වූ ලී සෝ ජී , මින් හෝ හා ඔහුගේ පෙම්වතිය වූ හන්ගේ සහෝදරිය වන sannah , යොන්ජන්ගේ හා ෆිලික්ස්ගේ පෙම්වතියන් වන සේහි හා ජේහි , ෆිලික්ස් හා ඔහුගේ සහෝදරයා වූ ජොන්ග් ඉන් , one to three හි සමාජිකයන් , fix හි සමාජිකයින් , හ්‍යුන්ජින් , සන්ග්මින් හා පිරිසිදු කිරීමේ සේවකයින් කිහිප දෙනෙකු ලෙසිනි...

සියල්ල නිම වී ඇති මෙම සය මහල් ගොඩනැගිල්ලේ මේ වන විට සිටින්නේ ඔවුන් පමණි....දිගු කාර්‍යයකින් අනතුරුව සියල්ලන් මේ මොහොතේ කාර්‍යබහුල විය...

🐯"කොල්ලො ටික !!! නියමට වැඩේ කරා ආ......සන්ග්මින් ! කොහොමද දැන් ප්‍රතිචාර එහෙම?"

🐶"ප්‍රතිචාර !! අපි මේ පැය විසි හතරට කොච්චර සාර්ථකද කියනවනම් හැම විනාඩියක් විනාඩියක් පාසාම ඒ කීවේ හැම තත්පර හැටකටම පාරක් ලක්ෂ ගානෙ ධනාත්මක ප්‍රතිචාර තමා ලැබෙන්නෙ..මගේ සංසන්දනයට අනුව හෙට වෙද්දි ඇල්බම් ඔක්කොම ඉවර වෙයි වගේ..දැනටමත් සෝෂල් මීඩියා ෆ්‍රීස් වෙලා තියෙන්නෙ...බලන්න ත්‍රෙන්ඩින්ග් ලිස්ට් වල උඩම අපි..."

🐥"වාහ්..........කොච්චර දෙයක්ද !! මට නම් මාරම සතුටුයි..."

මේ වන විට ලැබී ඇති ප්‍රතිචාර ගැන සන්ග් මින් එසේ විස්තර කරන්නට විය....

[yoshi] "කෙවින් ! කෙවින් !"

[renjun]"හේයි ! කෙවින් !"

[hoshi] "වතුර ටිකක් දෙන්න කවුරු හරි ඉක්මනට !"

fix සාමාජිකයින් එකවරම කලබල වූයේ කෙවින්හට ඇති වූ දිගු කැස්සක් නිසාවෙනි...

🐯"හ්‍යුන්ජින් කොහෙද? බොම්ග්‍යු !! ඉක්මනට කෝල් එකක් දෙන්න එයා පල්ලෙහා ඇත්තේ...!"

🐻"හරි ඔහොම ඉන්න !!"

කලබලය දුටු යොන්ජන් වහාම හ්‍යුන්ජින් කැදවීමට විය...

🥟"ඕහ් ! මං ආවා...කෝ එහාට වෙන්න කට්ටියම..කෙවින් ! ඔයා මොකුත් කතා කරන්න එපා ටික වෙලාවක් යනකන්...කෝ නැගිටින්නකෝ අපි රෙස්ට් රූම් එකට යමූ.."

හ්‍යුන්ජින් පැමිණ කෙවින්ද සමග රෙස්ට් රූම් වෙත ගියේ ය...

🐯"මින්හෝ ! සූබින් ! කෝ මේ ඩබල !? සෝ ජි ! සනාහ් ! කෝ කවුරුත් නෑ අහලක!!"

🐥"ඕහ් ! එයාලා බැලකනි එකේ වෙන්නැති !"

🐯"fix ! කට්ටිය බඩු පැක් කර ගත්තා නේද?ගිහින් වාහනවලට නගින්න..ෆිලික්ස් ඔයාලව ඩෝම් එක ළගටම එක්කන් යයි..."

🐥"ඔව්..දැන් වෙලා ගිහින් නේ..පල්ලෙහා ඇති කලු පාට කැබ් දෙකක් ! කට්ටියම යමු මාත් එක්ක.."

"ආහ් ! එතකොට කෙවින් !?"

Fix සමාජික මින්ගි එකවරම එසේ කෙවින් ගැන විමසන්නට විය..

🐯"ආහ් ! එයා හ්‍යුන්ජින් එක්ක නේද?එයාගෙ ට්‍රීට්මන්ට් ඉවර වුනාම මම ම එයාව පරිස්සමට එක්කන් එන්නම්.."

"හරි..අපි යන්නම් එහෙනම්..."

කෙවින්ගේ වගකීමද එසේ යොන්ජන් භාර ගන්නට වූයේ එය ඔහුගේ වගකීම නිසා ය...

TRANSLATIONS HERE ⚠️️⬇️

One to three bands were the first to enter the stage with a warm welcome from everyone.

🐻"Great job guys!"

🐿️"How i got in front of our crazy Onni and got into a fight with Minho!

🐷"One to three very successful ... so guys now it's your turn ... do well..good luck!"

They came from the stage and congratulated the fix band that was going to go next .....

🥟"Renjun! Kevin! Do a good job ... don't be afraid I'm right here..good luck to everyone!"

Hyunjin, who was behind the scenes, encouraged Kevin and Renjun again because of what had happened before ...

fix also started his presentation with great acclaim ... According to Hyunjin, Renjun had to support Kevin ...

🐰"They do it well!"

🥟"How cute...Kevin is so scared!"

🐰 "Today is the first day. Everyone who is scared anyway .. did you tell Kevin that throat problem?"

🥟"Yes yes..I did as Renjun said..I'm very supportive of their support"

Soobin and Hyunjin, who were behind the stage looking at the presentations, said ...

After the presentation, they came back to the stage very happy ... but Kevin had some sadness because of the difficulties he had to face even on a special day like today ...

🥟"Please ... you did well ... Kevin! Don't cry please! You did better than you thought ...!"

"Hey hey kavi ! Don't cry bro ... you did it well .."

Yoshi and Hyungjin together began to comfort Kevin. At the same time, the end of this special day came ...

🐯"(Bowing) Have a nice evening everyone..Thank you so much to everyone who joined us to share the joy of this special day today! In less than a year, all of this has been planned and today our hopes have come true..I have to say it again Thanks for all the support! I invite our 2nd shareholder, felix, to say something for the last time today while asking everyone to stay with C5 ... "

🐥"Ah! Thank you! (Bowing) ... Today is going to be an unforgettable day in my life even though I thought I was not going to be emotional..Today the reason for the tears that fall from my eyes today is our success..support ... tell me about this I have no words really..thank you so much everyone for joining us to make this beautiful day even more..Mr Choi,Mr.JY ... and my friend Choi Yeonjun ... special thanks to you all for this ... We end the day here by asking everyone to stay with us at work .. (bowing) Thank you! "

At the end of the ceremony, all the guests left ... only a few members of the family remained. Sannah, Yonjun and Felix's girlfriends Saehi and Jaehi, Felix and his brother Jong In, members of one to three, members of fix, Hyungjin, Seungmin and several cleaning staff ...

They are the only ones in this six-story building where everything is finished .... After a long task, everyone is busy at the moment ...

🐯"Boys !!! Great job ...... Seungmin! How is the response now?"

🐶 "Responses !! We've been so successful for these 24 hours that every minute we get hundreds of thousands of positive responses every sixty seconds..I think by my comparison, by tomorrow, all albums will be finished..social media is already frozen. ..Look we are at the top of the trending list ... "

🐥"Wow .......... what a thing !! I'm so happy ..."

Seungmin went on to describe the response he has received so far ....

[yoshi] "Kevin! Kevin!"

[renjun] "Hey! Kevin!"

[hoshi] "Give someone some water soon!"

fix members were immediately alarmed by Kevin's prolonged cough ...

🐯"Where's Hyunjin? Beomgyu !! Give he a quick call!"

🐻"Okay wait !!"

Seeing the commotion, Yongjun immediately called Hyungjin ...

🥟 "Oh! I'm here ... where are you guys .. Kevin! Do not talk to me for a while ... Get up. Let's go to the restroom."

Hyunjin came and went to the restroom with Kevin ...

🐯"Minho! Soobin! Where is this strong !? Soo Ji! Sanah! Where is no one nearby !!"

🐥"Oh! They are on the balcony!"

🐯"Fix! The group packed up, right? Get in the car..Felix will take you to the dome ..."

🐥"Yeah..now gone..two black cabs downstairs! Let's all go with me .."

"Ah! Then Kevin !?"

Fix member Mingi immediately started asking about Kevin.

🐯"Ah! He's with Hyunjin, right? I'll take him to safety when his treatment is over."

"Okay..let's go then ..."

Kevin's responsibility was taken over by Yeonjun because it was his responsibility ...

Continue Reading

You'll Also Like

12.5K 1.5K 19
လေညာအရပ်မှာ နားခိုလိုတဲ့ စက္ကူငယ် Unicode/ Zawgyi
2.8K 635 15
This is my first time in writing a story. So there can be lot of mistakes & the places you disagree. This is a fan fiction based on mission with alia...
29.9K 4.7K 34
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...
86.8K 11.5K 42
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...[ABO/kookjin]