MY PROFESSOR|JJK|✔|

By _jesmine_

16.4K 2.7K 378

යුනි එකේ ලස්සනම ස්ටුඩන්ට්,හැන්සම්ම ප්‍රොෆෙසර් දෙන්නගෙ ආදරේ තනිකරම පිස්සුවක්.... කුකියා කෝම ඉන්නවද මංදා හනිම... More

🌹INTRO🌹
🌹01🌹
🌹02🌹
🌹03🌹
🌹04🌹
🌹05🌹
🌹06🌹
🌹07🌹
🌹08🌹
🌹09🌹
අව්රුදු හෑල්ල 🌝
🌹11🌹
🌹12🌹
🌹13🌹
🌹14🌹
🌹15🌹
🌹16🌹
🌹17🌹
🌹18🌹 (the end)

🌹10🌹

756 132 14
By _jesmine_

ගෙදර ගියාම ජොන්හි නිදාගෙන ඉන්න දීලාම ගිහිං ජිමිනට කතා කරා....

"ආහ් හියුන්"

"ජංකුක්...😃"

"ජොන්හි කාර් එකේ ඉන්නවා.. එයා වැටිලා කකුල උලුක්කු කර ගත්තා...🙂"

"පුදුමයක් නෑ... ඔයාට අව්ලක් නෑනෙ.. පුදුමයි ඔයාගෙ අතක් පයක් නොකැඩි බේරුනා..දැංවත් දැගලිල්ල අඩු වෙයිනෙ.😌"

ජිමිනා කිව්වෙ බක බක ගගා හිනා වෙන ගමන්.

දෙන්නා එක්ක අලියෙක්ටත් වඩා බර ජොන්හිව ගෙනල්ලා සෝෆා එකෙන් හාන්සි කෙරෙව්වා. තාම ගොරව ගොරව දොයි.😂

"හියුන් මේන් බේත් ටික...🙂 මං යන්නම්."

"හරි කොල්ලො... 🙂"

Next day morning.

"මේ කොහෙද? පාරෙද? ආ නෑ සෝෆා එක? එතකොට මගෙ ඇද කෝ? ඇයි මගෙ කකුල සිදෙන්නෙ? ඇයි මං මෙතන නිදි? මං මොකද කරේ? රෑට කෑවද?"

නැගිට්ට ගමන්ම ජොන්හි හිතුවෙ ඒක.. ඒ ගමන්ම ඩෝ බෙල් එක වැදුන නිසා ජොන්හියා කොර ගගහ ගිහිං දොර ඇරියා..

"අඩෙහ්....... නැම්ජින්ටේ ඔප්පාහ්........... මයෙ ඔන්නිලා දෙන්නා........... හප්පෙ මේ වසවර්තියත් ඉන්නෝද....හප්පෙ දැක්ක කල්..😃 දැං මාව මතක නෑනෙ බැංදට පස්සෙ..."

ඇවිල්ලා හිටියෙ නැම්ජුනුයි එයැයිගෙ වයිෆුයි, බබයි ජිනුයි එයාගෙ වයිෆුයි තනිකඩ ටේයි.

(A/N:අපි මේ සැට් එක අදුන ගෙන ඉමු තේ.🌝

මේ KIM ලා තුන්දෙනාම ජොන්හිගෙ අම්මාගෙ අක්කයෙ පුත්තර රත්න..

ජිනා බැංදෙ minsu කියලා ගෑල්ලමයෙක්.. එයාලට සූටි බබෙක් ඉන්නො..🙂 වයස අව්රුදු 5යි.🌝 ජිනයියා වගේම කොලු ගැටයෙක්...නම sooho මේ පව්ලට අමුතු ලෙඩක් තීනවා.☹️

මෙයාලටම වෙන් උන වාක්‍ය ඛණ්ඩ තීනවා.🤔

ජින්:අයි ඈම් වෑල්වයිඩ් හැන්සම් ජින් යූ නෝව්😎

මින්සු: මට කියලා ඔය වෑල්වයිඩ් මූණ පොඩි කරගන්න එපා...😑

සූහො: ඔම්මගෙයි අප්පයෙයි වෙදින් පොතෝ එකේ ඔක්කොම ඉන්නවා මං නෑ....හුවෑ..😪

😅 ඔන්න ඔය ටික...

ජූන් බැංදෙ කොලුවාගෙ අව්රුදු 15 ඉදං උන්නු කරස් එකක්.🌝 ගෑල්ලමයයෙ නම yumi. මෙයැයිලටත් සූ⁣ටිත්තං නෑ නෑ එච්චර සූටි නෑ.. අව්රුදු 4 ක විතර තෝත මලක් වයෙ කෙලිපැටික්කියක් ඉන්නවා...😁 මලක් වගේ කිව්වටකෙලී වසවර්තියන්ගෙත් වසවර්තියෙක්.. නම zoo.. නම දාලා තියෙන්නෙ.. යුමීට දොලදුක හැදිල යන්න ඕනෙ වෙලා තීන්නෙ zoo එහෙකට.😅 ඒ හිංදයි.

මෙයාල තුන්දෙනාට සුපර්පවර් එකක් තීනවා.😀  මේ තුන්දෙනාට ඕනෙම තැනක ඕනෙම විදියකට ඕනෙම වෙලාවක ඕනෙම දෙයක් කැඩීමේ හැකියාව තීනවා.🌝 ජූන්ගෙන් පුරුදු උන ඒවා තමා..😅

නෙක්ස්ට් ඉස් අවර්කොටියා... ටේ⁣හ්‍යොන්... කොලුව තනිකඩයා... කොච්චර ප්‍රෆෝසල් ආවත් මේකා මොන නාඩගම හරි නටලා ඒවා කැන්සල් කරනවා.. මෙයානම් කියන්නෙ එයාවම පතාගෙන ආපු කෙනා හම්බෙන්නෙ දඩොං ගාලා ඇගට වැටෙද්දිලු...🙂 ඉතිං කෙල්ලෙක් ඇගට වැටෙනකම් කොල්ලා අව්රුදු ගානක් තිස්සෙ බලං ඉන්නවලු...ජොන්හිගෙ මේල් වර්සන් එක කිව්වොත් නිවැරදියි... සේම් බ්‍රේන් සෙලස්.😂 ඩයපර් දි කාලෙ ඉදං ජිමිනගෙ සෝලෙ කියල තමා දෙන්නා කියගන්නෙ.🌝විතරක් නෙමේ... ටේයිය ජංගි කොටේ අදින කාලෙ ඉදං ඉයුන් මෙයැයිගෙ බෙස්ටි.🌝

මේ සැට් එක එකතු උනාම සෝල් පිස්සන්කොටුව පරාදයි...)

"ඒයි කින්කොන් ඔන්නි... මත හීතලයි ඇතුලත ගන්නො...."

"හානෙ...අමතක උනා එන්න ඇතුලට....🙂"

ජොන්හි කට්ටිගෙම අත් වලින් ගේ ඇතුලට ඇදලා අරගත්තා.

"මොකද කකුලට උනෙ...🙂"

ඒම ඇහුවෙ ජූන්ගෙ වයිෆ් යූරා...

"හානෙ ඔන්නි ලිස්සලා වැටුනා 🙂"

"කෝ ඔම්මලා.."

"ආ ඔම්මලා බිස්නස් ටුවර් එහෙකට ඇමෙරිකා ගියා.. කොටටත් යන්න කිව්වා මගෙ අවාසනාවට ගියෙ නෑ.😒"

"ඔම්මා තාලා ඔප්පා තාම දොයි...."

ජූන්ලෑ බබා සූ ජිමිනගෙ කාමරේ ලගට ගිහිං කිව්වා...

"සූ.... චිමි අංකල්ට නිදා ගන්න දෙන්න."

"ඔන්නිහ්...😌 ඕකා මාව ඊයෙ කන්නවත් ඇහැරෙව්ව නෑ... සු නංගියෙ......

"මං නංගි නෙමේ දූ වෙල්ලේ... කින්කොන් ආන්ති...."

"හරි හරි සූ දුවෙහ්🙄 ඔයාගෙ මහලොකු චිමිව ඇහැරවන්න....."

ජොන්හි කිව්ව ගමන්ම සූ ගිහිං ජිමිනගෙ කනට කරලා හූ කිව්වා.

"අයියො... කව්ද.😳"

"😆 චිමී අංකල් බය උනා චිමී අංකල් බය උනා..."

"ආනෙහ්...... මගෙ සූටි සූ බෝලෙනේ.... චිමී අංකල් ඉක්මනට එන්නම් බබ එලියට යන්නකූ..🙂"

"යේයේ.... චිමී අංකල් නැගිට්ටා"

සූ උඩ පැන පැන ආවා....

ජිමිනත් ඔලුව කහකහ පොඩි එකෙක්ගෙ වගේ පිජාමා එකකුත් ඇදගෙන කොණ්ඩෙ කාක්කූඩේ වගේ කරං පල්ලැහාට ආවා...

"හියුන්...................😀"

පොඩි එකා වගේ දුවං ගිහිං ජූන්වයි ජින්වයි බදාගත්තා....

"ගල් මූසල කොට පාත්තයා තොට මාව මතක නෑ...මහ ලොකුවට කියනවා යූ ආ මයි සෝල්මේය් කියලා.. ඕක අර යොන්ටැන්ට කිව්වනම් ඌ මගෙ මූණ හරි ගෙව කනවා🙄"

ටේ කිව්⁣වා..

"පිටසක්වයා උබව අමතක වෙන්නෙ කෝමද..😆"

ජිමිනා උඩ පැන පැන කිව්වා.....

"නූනලා ඔය දෙන්නව කාටත් වඩා මතකයි හුම්..😁"

ජිමිනා මින්සුයි,යුමියි දෙන්නව පොඩි එකෙක් වගේ බදාගත්තා...

"පොඩි එකා වගේ හිටියට දැං කොල්ලා පොඩි නෑනෙ"

යුමී ජිමිනගෙ කොන්ඩෙ අව්ල් කරන ගමන් කිව්වා.

"ඒකනෙ නූනා කෙනෙක්ලු නේද?"

ඒම ඇහුනෙ මින්සු...

"අනේ නූනා ලැජ්ජයි..."

ජිමිනා ඇබරි ඇබරි කිව්වා....

"මුගෙ ලැජ්ජාව..... චූ ජංගියා....."

ටේ  ආදිකාලෙ කතාවක් ඇදලා අරං විහිලු කරන්න ගත්තා...



"ඩිංග් ඩොන්ග්"

ඩෝ බෙල් එක වැදුනා..

"මං බලන්නම්..... හාවා වෙල්ලෑ..."

ජොන්හි පැනගෙන ගියේ දොර අරින්න..

"හානේ ඉයුන් ඔන්නි..."

හිතූව වගේම ඇවිල්ලා හිටියේ කුකියයි ඉයුනුයි..

රෑ වෙනකම්ම මේ සැට් එක ඕපදූප කතා කර කියන්නෙ මාර කතා කිරිල්ලක්...




"මේ...."

ජොන්හියයි ටේයි කරට අත දාං කට්ටියට කතා කරා.....

"අපේ කොටා ලබන සතියෙ සිරගත වෙනවනෙ..."

ටේ කතාව පටාාන් ගත්තා..

"සෝ...අපි පාටියක් දාමු..."

ජොන්හි ඉතුරු ටික කිව්වා...

"කින්කොන් ගොන් ගහ පොඩි ළමයි ඉන්නව"

"අපි වෙන මොනවත් කරන්නෙ නෑනෙ...🙂 පීසා කාලා........ බීම බීලා..... නටලා..... ගේම් එකක් ප්ලේ කරලා.....ෆිල්ම් එකක් බලමු කියලා කිව්වෙ..."

ජොන්හි කිව්වා....

"අනා....මගෙ ආන්ති තමා ලෝකෙ හොදම ආන්ති.. ලෑව් යූ.😘"

සූහු ඒම කියන ගමන් ජොන්හිව බදාගත්තා..

"හරි ඒනම් කුකි ඔයයි ජොන්හි රෙඩි කරන්නකො... ජිමින් ඔයයි ඉයුනුයි ගිහිං ස්නැක්ස් පීසා ඕන්නම් කඩේම උනත් අරං එන්න... ජිනී ජූනී.. බබාලව බලාගන්න.... ටේ..... ඔයාලත් කුකිලට උදව් දෙන්න..මායි යුමීයි අනිත් වැඩ ටික බලාගන්නම්.."

මින්සු ඒම කිව්වා....

ලිවින් රූම් එක අනිත් පැත්ත ගහලා ලෑස්ති කර කර ඉද්දි ටේ කුකියගෙ පෝන් එක් හොරෙන් බැලුවා.....

"හ්‍යොන්ග්..... "

"ඔ්්්."

"මගෙ පෝන් එක දෙන්න......😶"

"ඉදපං චුට්ටක්...වැඩි හිටියෙක් විදියට උබ මොනාද කරන්නෙ කියලා බලන්න ඕනෙ.🙂"

"අනේ....හ්‍යොන්ග් හොදයිනෙ පීස්....ඕක දෙන්නකොා.."

"ඇයි.ආ.....හංගන්න මොනවත් නෑනෙ... මං මේ ඩයරි කියන රක විතරයි බලන්නෙ.😏"

"හ්‍යොන්ග්.............................😶"

"වෑව් වෑව් කොල්ලො මේ මොකක්ද?
කට්ටිය අහගන්න..😂 

"එයා ගොඩක් ලස්සනයි..මං දැකපු ලස්සනම කෙනා... පෙනුමෙන්නම් අහිංසක පාට දෝරෙ ගලනවා..ඒත් මං දැකපු වැඩියෙන්ම කියෝන කෙනා එයා.. මාර කියවිල්ලක් තියෙන්නෙ.. ඒත් එහෙම කියවද්දි හරිම කියුට්..හිනා වෙද්දි ඇස් චූටි වෙලා.... කම්මුල් වල ගැහෙනවා... ඩිම්පල් ප්‍රින්සස් කෙනෙක් වගේ... එයා ජොන්හි....❤️❤️ "

අඩේ......කුකා තමා හොදටම කරේ......"

ටේ හැක හැක ගගා හිනා වෙනවා... ජොන්හි සෝෆා එක පිටිපස්සෙ ඉදං සවලක් හොයනවා.. ජූන් හිටියෙ...දැ⁣ට් මා සිස් වගේ මූඩ් එකක.. ජිනා හිටියෙත්.ඒ මූඩ් එකේ.. ඇයි ඉතිං ඩිම්පල් කතාව ජූන්ගෙන් ජොන්හිට ආව එකක්... ලෝකෙ ලස්සනම කෙල්ල....ජින්ගෙ වෑල්වයිඩ් කතාව ලගින් යනවනෙ😂😂

"හ්‍යොන්ග්.🙄 මං නෙමේ ඕක ලිව්වෙ ඈ....🙂"

"අනේ පලෑම් බං...."

"බොරු නෙමේ..... මේ මං කෙල්ලො පස්සෙ යන්න🙄 ⁣"

"😒 එතකොට මං වෙන්නෑ ඔය හා කුමාරයගෙ පස්සෙන් ආවෙ...."

ජොන්හි කුෂන් එකක් කුකියගෙ මූණ ඉලක්කගත කරලා එල්ල කරන ගමන් කිව්වා..

"ඒයි.....බොක්කියෙ දොර ඇරාාාම්....."

දොර එහාපැත්තෙන් කටහඩක් ආව හිංදා ජොන්හි ගිහිං බැලුවා.

"මා බොක්ක.......😃"

"මං නැතුව පාටි දාන්න බෑ බං උබටට...."

"ඒකනෙ මං මැසේජ් එකක් දැම්මෙ...🙂"

යූහියා ඇතුලට අඩිය තියද්දිම හල්පාරුවෙක් යූහිගෙ ඇගට දඩෝං ගාලා වැටුනා..

"අඤ්ඤේහ්... මේ කව්රු උනත් ප්‍රස්නයක් නෑ....කොන්ද නොකඩ මගෙ ඇග උඩින් බහින්න පීස්...."

යූහි එහෙම කියන ගමන්ම කව්ද ඇග.උඩට පත බෑවුනෙ කියලා බැලුවා... වෙන කවිද ටේයියා..දෙන්නා බලාගෙන බලාගෙන බලාගෙන හිටියා.....

A/n:උබ ඇසි පියපිය නොහෙලා බැලුවාහ්...මා ඇසි පිය නොහෙලා බැලුවා.. අපි ඇසිපාය නොහෙලා බැනුවා...උබෙ දෑස් දිහාාාාාාා

"අඤ්ඤෙහ්...පීස්.... හිරේ යන්න අකමැතිද?"

"ආ.....මේ...සොරි ඈ...😁"

"කොන්ද කඩාං පුුලුවන්නම්😒"

ඕම ඕම කයිය ගහලා ගහලා ගහලා... කසිටිය truth or dare ප්ලෙ කොරන්න හිතුවා....

පටන් ගත්ත වෙලේ ඉදං යූහියයි ටේ කොලුවයි හොරෙන් බානවා..කෙලින් බලනවා.🙊 මේවා ඉතිං.ජොන්හිගෙ බලල් ඇස් වලට මග ඇරුනෙ නෑ.🙂

"Zoo ඒ සුට්ටක් එනෝකො...."

ටේයියා zoo ට අඩගැහුවා..

"ඇයි තේ අංතල්...."

"මේ ඔයාට ආවොත් ජොන්හි ආන්ටිව තෝරගන්න ඈ..🙂 එා dare තෝරගත්තොත්.............."

මොනාද මොනාද රහසින් කිව්වා...

"හරි තේ අංකල්...🙂 අංතල් බය වෙම්න එපා...මං ගානත වැඩේ දෙල්ලම්...."

Zoo ඒම කිව්වා... zoo බෝතලෙ කැරකුවම ආවෙ ජොන්හිට...

"ජොන්හි ආන්ති ට්රූත් ඕර් ඩෙයාර්..."

"හත්තික්කෙ මං ⁣මක්කා කොරන්නෙ truth ගත්තොත් ඒ කාලෙ ඉදං කරප කුප්ප කුපාඩි වැඩක් කියන්න වෙනවා...😶 බෙල්ලෙ වැල දාගන්න වෙයි වැඩිම උනොත් ඔන්න ඔහෙ ඩෙය දෙනවා..."

ජොන්හි හිතුවා..

"Dare හානෙ.....zoo..ආන්තිත ලේති එකක් දෙල්ල ඈ.🙂"

"ආන්ති ඩයරියෙ අන්තිමට ලීලා තීන එක කියන්න"



හබ්බෙහ්.....🙂 වචන 1234 ක්.😒 මහන්සියි.... ඉතුරු ටික  සදුදා හවස තමා.🙂
ඇසල පෙරහැර වචන 300 ක රචනාවක් ඕව මට  තේරෙන්නෙ නෑ ඕයි....කොහෙන් හරි හොයන් ලියන්න ඕනෙ.😒

Bye...කේක් කාලා ඉම්මුරුත්තාව.😂


Continue Reading

You'll Also Like

33.5K 1.2K 21
"are you thinking of me?" "why would you think that?" "you look annoyed and pissed off." IN WHICH... colby brock and joey lilac leave everyone they...
2M 57.5K 95
On the twelfth hour of October 1st, 1989, 43 women gave birth. It was unusual as none of them had been pregnant since the first day they started. Sir...
16.4K 514 50
"အတိတ်တွေဘာတွေဘဲဖြစ်ခဲ့ဖြစ်ခဲ့ ကိုယ်တို့ အနာဂတ်ကောင်းတွေ တည်ဆောက်နိုင်ပါတယ်" #Milo_Wii
367K 12.5K 74
𝐛𝐨𝐨𝐤 𝐨𝐧𝐞. gilmore girls universe. 𐙚 | B L U E ˖⁺‧₊˚♡˚₊‧⁺˖ ─── blue eyes like the sea on a cold, rainy day ❝ 𝘉𝘓𝘜𝘌 𝘌𝘠𝘌𝘋 𝘉𝘌𝘈𝘜𝘛�...