~•L0UD HOU$€•~ | SIN/ENG || T...

By Hazoo_Shigeta

4.1K 801 691

TXT and SKZ brotherhood ff... There is an English translation at the bottom of each chapter ... Go to the bot... More

INTRO FROM AUTHOR
🌼NEW YEAR❤️
🦔Odi
🌼chan chon chin❤️
🙄I know..
🌼no much time to think❤️
❤️neighbors🤓
⚠️️New teachers🔢
😒 punishments
😪what happened to us😖
😑PROBLEMS ONLY🤒
🍃Happy sunday🌱
need some help☑️
🙃lucky bin💕
✅ANSWER🌆
🌻Calm down..⚠️
🐰BINIE JI💕
🍽️DINNER💞
🎤C5 with fix music...🎧
The Beginning..
FIX..
A BEAUTIFUL DAY🏩
After the long time...
🔆Happy monday..
💗Happy wife happy life...
🙂BEFORE THE END..
THE END..
⭐THANK U..
⭐SPECIAL THANK💗

🌱with happy😊

92 28 15
By Hazoo_Shigeta

මේ වන විට කොරියාවේ තත්වය මෙසේ ය..


පැවසූ පරිදි මේ වන විට සූබින් සෝ ජී සමග රාත්‍රී ආහාරය ගැනීමට පිටත් විය...

🐰"ආහ් ! සෝ ජී..."

"සූබින් ! ඔයා ආවනේ එහෙනම්..."

ඔවුන්ට වෙන් වූ අසුන්වල අසුන් ගනිමින් ඔවුන් කතාබහ අරඹන්නට විය..

🐰"ඇත්තටම මං දැනන් හිටියෙ නෑ ඔයා ලී ක්නෝගෙ නංගි කියලා.."

"මං දැනන් හිටියෙත් නෑ ඔයා අපේ අයියගෙ යාලුවා කියලා..මේක මාර මුණගැසීමක්.."

🐰"ඒකනෙ...මටත් පුදුම හිතුනා.."

"ඉතින්...ඔයා මොනාද කන්නෙ?"

🐰"මං අහන්න ඕනෙ එක ඔයා අහන්නෙ ඇයි මගෙන්?ඉස්සරලා ඔයා කියන්නකෝ මොනාද කන්නෙ කියලා..."

"ආහ්..ඒකත් එහෙමද? මන් නම් ඉතිම්...සීෆුඩ් තමා කන්නෙ ගොඩක්ම"

🐰"හරි එහෙනම්..ඔයගෙ කැමැත්තක්!"

ඔවුන් හොද මිතුරන් ලෙසින් රාත්‍රී අහරය ගැනීමට විය..මේ වන විට ලවුඩ් හවුස්හි සිටියේ මින්හෝ හා නිවුන් සහෝදරයින් පමණි..

🐿️"බොම්ග්‍යු ! ටේහ්‍යුන් !"

අසල්වැසියන් වූ  බැන්ග්චැන්,චැන්ග්බින් හා හන් මේ මොහොතේ ලවුඩ් හවුස් වෙත පැමිණියේ ඔවුන්ගේ සුව දුක් විමසා බැලීමට ය..

🐭"ආහ්! මේ වෙලාවෙ කව්ද?"

ශබ්දය ඇසුණු සැනින් මින්හෝ දොර අසලට පැමිණියේ ය..

🐷"ඒයි චැන් ! අර බලහන්කෝ පුරුදු මූනක් නේ?"

🐿️"අනේ මන්දා බං මේ ගෙදර හොලමන්ද කොහෙද!?බලපං අර ලී මින්හෝ"

🐺"මූ කොහෙන්ද මෙහෙට කඩා පාත් වුනේ?කමන්නෑ යමංකො අපි ආවෙ බොම්ග්‍යුලා හම්බෙන්න නේ"

ලී ක්නෝ හා සූබින් ගැන නොදත් ඔවුන් ලී ක්නෝ දැක විමතියට පත් විය..

🐭"ආයිශ්!මුන් ටික මොක්ද මෙහේ ?"

🐢"මින්හෝ හ්‍යෝන් !! කව්ද ඇවිත් තියෙන්නෙ?"

කියමින් ටේද නිවසින් පිටතට පැමිණියේ ය..

🐢"ආහ්..මෙයාලනෙ මේ..එන්න ඇතුළට!"

🐭"හෝව් හෝව්...පොඩ්ඩක් ඉන්න.. පොඩ්ඩක් ඉන්න..මට කියනවද මෙතන මොකද වෙන්නෙ කියලා?මෙයාලා ඔයාලගෙ යාලුවෝද?"

🐢"ආහ් ! ඇයි එහෙම ඇහුවෙ?මෙයාලා අපේ යාලුවෝ තමා..අනික මේ අපේ එහා ගෙදර අය"

🐭"ආයිශ්..මුන් ටික.....දන්නවද මුං ටික මොන වගේද කියලා?"

පෙර සිදුවූ දෙය නිසා කෝපයට පත් ලී ක්නෝ එසේ විමසුයේ මද චකිතයකිනි..

🐻"ආ..මොකෝ මේ එලියට වෙලා?එන්න  ඇතුලට "

ඒ සමගම බොම්ග්‍යුද පහලට පැමිණියේ ය...

🐭"ඔව් ඔව් යංකෝ කට්ටියම ඇතුළට!"

සියල්ලන් නිවසට ගොස් මෙම ප්‍රශ්නය නිරාකරණය කර ගන්නට විය..

🐿️"අනේ බං මට නම් පිස්සු වගේ.ප්ලීස් මේ මොකද්ද වෙන්නෙ කියහන්!"

🐺"බොම්ග්‍යු! මින්හෝ මොකද මෙහේ කරන්නෙ?"

🐻"මේ අපේ අයියගෙ යාලුවා.එයා මෙහේ නැවතිලා ඉන්නෙ.ඇයි උඹ එහෙම ඇහුවෙ?"

🐺"මේ යොන්ජන් අයියෙද?"

🐻"නෑ.. අනික් එක්කෙනාගෙ"

🐷" ඒ කව්ද? තව එක්කෙනෙක් ඉන්නවද?දෙයියනේහ් ! මොකද්ද මේ අපිට වෙන්නෙ?"

🐿️"මචං බින් ! මාව කොනිත්තපන් බලන්න මේක හීනයක්ද දන්නෑ"

ඔවුන් තවමත් මෙම ප්‍රශ්නයේ පැටලී ඇති හැඩ ය..

🐢"ඔව් මේ සූබින් අයියගෙ යාලුවා"

🐷"මොකා සූබින් !?"

🐿️"මං කීවෙ මේක නම් පිස්සුවක්.පිස්සු හැදිලා තවත් පිස්සු හැදෙනවා.."

🐭"මතක් වුනාද කට්ටියම සූබින්ව?"

🐻"ඇයි මේ ? මෙතන මොකක් හරි වෙලා තියෙන පාටයි..."

🐭"මුං ටික !!! දන්නවද මුං මොන වගේද කියලා? මුං තමා අද සූබින්ට ඉස්කෝලෙදි ගහන්න ගියේ..මං ගියේ නැත්තම් බලා ගන්න තිබ්බා හොදට"

🐢"ආහ් ! මෙයාලා මුලින් හම්බුන දවසෙත් අපිත් එක්ක රණ්ඩු වුනා.ඒත් එදා බොම්ග්‍යු බැන්ග්චැන්ව බේර ගත්තු නිසා අපි යාලුවෝ වුනා.."

🐿️"මේ බං...මේ ගෙදරින් තව මොක මොකා එලියට එයිද දන්නෑ.."

🐷"අනේ මංදා බං ! මේකට කියන්නෙ කර්මෙ පල දෙනවා කියලා"

🐺"මින්හෝ...අපිට සමා වෙන්න.."

🐭"උඹලා මගෙන් සමාව අරන් හරියනවද?ඉස්සරලා මගෙ නංගිගෙන්.ඊට පස්සෙ සූබින්ගෙන්!"

🐺"හරි අපි එයාලව ආයෙ හම්බුනාම සමාව ගන්නම්."

ඔවුන්ට එසේ උපදෙස් දී මින්හෝද තමන්ගේ කාමරය වෙත ගියේ ය..පසුව බොම්ග්‍යු හා ටේද ඔවුන් සමග දිගු කතා බහක නිරත විය...

මේ අතර ජොන්ග් ඉන්ගේ තත්වය මෙසේ විය..

🥟"මං ආවෝ !! ආහ් ළමයි දෙන්නා....ඔන්න අපි අද ඉදන් මෙහේ.."

🐶"එක පැයකින් එනවා කියලා පැය පැය එකතු කරලා දැන් පැය පහක් විතර වෙලා.කමක් නෑ දැන් ගාණ සම්පූර්ණයි නේ"

🥟"අනේ නවත්තපන් උඹේ විකාර!"

මොවුන් දැක කායි හා ජොන්ග් ඉන් තවමත් විමතියෙනි....

🥟"ජොන්ග් ඉන්....දැන් සනීපයි නේද?ආයෙ මේ වගේ ප්‍රශ්න ගැන හිතන්නැතුව රිලැක්ස් එකේ ඉන්න.."

🦊"හරි ඩොක්ටර්!"

🐶"ඩොක්ටර්,සර් කියන්න ඕන්නෑ අනේ..නිකං ඉද්දි අපිට නම් වලින් කතා කරාට ප්‍රශ්නයක් නෑ පොඩි කොල්ලො දෙන්නා!"

🐧"හ..හරි..සන්ග්මින් අයියේ..."

🥟"මේ දවස් ටිකේම එක දිගට වැඩ.අද නම් ගොඩක් මහන්සී....මෙන්න කට්ටියම අද මං ගානෙ pizza ගෙනාවෝ...ඔයාලා කන්න මන් වොෂ් එකක් දාන් එන්නම්..."

🐶"හරි හරි..අපි ඒක ගාණට බලා ගන්නම්...උඹ පලයන්"

මේ වන විට සූබින්ද තවමත් සූ ජී සමග ය...

"අද අපි ගොඩක් දේ කතා කරා.මට නම් ගොඩක් සතුටුයි.මං ඔයාගෙන් දෙයක් අහන්නද?"

🐰"අහන්න..."

"මං මෙහෙම ඇහුවට ඔයා මොකුත් හිතන්න එපා..ඔයාට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද?"

🐰"(සිනහවෙමින්)ම..මටද?අපෝ නෑ"

"මේකයි...මං මේක ඔයාව දැකපු දවසෙම කියන්න හිටියෙ.මන් අනික් ගෑනු ලමයින්ට වඩා වෙනස්..මට දෙයක් ඕනි උනොත් කොහොමහරි ඒක මගේ කරගන්නවා...ඉතිම්....මන් කැමතී ඔයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් වෙන්න...ඔයා මොකද කියන්නෙ?"

🐰"ඕහ්! ඔයා හැම වෙලේම මං කියන්න ඕනි ටිකමයි කියන්නෙ.මේ වගේ කෙනෙක් මට ජීවිතේටම හම්බෙලා තියෙන්නෙ එක පාරයි"

"ආහ්..ඒ කව්ද මං වගේ..අනේ මං ඒක කීවා වැරදිද?"

🐰"වෙන කවුරුත් නෙවේ ඒ ඔයාගෙ අයියා🤣ඔයත් එයා වගේමයි අනේ.."

"එයාගෙන්ම තමා මන් මේවා ඉගෙන ගත්තෙත්"

🐰"හරි හරි...මාත් මේක ඔයාට කියන්නමයි කියලා හිටියෙ...මාත් දැක්ක දවසෙ ඉදන්ම ඔයාට කැමැත්තෙන් හිටියෙ...ඉතින්...ඔයත් කැමති එකේ ඔයාට පුලුවන් මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් වෙන්න...."

අද දිනයේ ඒ අයුරින් සියල්ලන් ඉතාමත් සතුටින් කාලය ගත කරන්නට විය....

Translations here⬇️⬇️

This is the current situation in Korea.

It is said that Soobin left for dinner with Soo Ji ...

🐰"Ah! So ji ..."

"Soobin! You came then ..."

They sat down in their separate seats and began to talk.

🐰"I really did not know you were Lee Know's sister."

"I did not even know you were our brother's friend. This is a great meeting."

🐰"That's ... I was surprised too ..."

"So ... what are you eating?"

🐰"What I want to ask is why are you asking me? Tell me first what you eat ..."

"Ah..is that so too? I'm so ... seafood he eats a lot"

🐰"Okay then..your wish!"

They had dinner as good friends. By this time only Minho and the twin brothers were at the Loud House.

🐺"Beomgyu! Taehyun!"

Neighbors Bangchan, Changbin and Han came to the Loud House to inquire about their well-being.

🐭"Ah! Who is this time?"

As soon as he heard the sound, Minho came to the door.

🐿️"Hey Chan! Is that a familiar face?"

🐷"Where the hell is this house !? Look at that Lee Minho"

🐺"Where did he crash into? Come on.. we're here to meet beomgyu and tae."

Although they did not know about Lee Kno and Soobin, they were surprised to see Lee Know.

🐭"Aish! What are these guys here for?"

🐢"Minho Hyun !! Who's here?"

Tae also came out of the house saying that ..

🐢"Ah..this is them.come in!"

🐭"Woah woah.. wait a minute .. wait a minute .. can you tell me what's going on here? Are these your friends?"

🐢"Ah! Why did you ask that? These are our friends..and these are our neighbors"

🐭"Aish..these ..... do you know what they look like?"

Angered by what had happened before, Lee Kno asked with some trepidation.

🐻"Why is out? Come in"

At the same time the beomgyu came down ...

🐭"Yeah yeah guys...come in!"

Everyone went home to solve this problem.

🐿️"I'm crazy. Please tell me what's going on!"

🐷"Beomgyu! What is Minho doing here?"

🐻"This is our brother's friend. He's staying here. Why did you ask?"

🐺"Is this Yeonjun's friend?"

🐻"No .. the other one"

🐷"Who is that? Is there another one? God! What is happening to us?"

🐿️"Yo Bin! Look at me, I do not know if this is a dream"

They are still embroiled in this problem.

🐻"Yes, this is Soobin's friend"

🐺"What Soobin !?"

🐿️"I said this is crazy. Going crazy and getting more crazy .."

🐭"Did you guys remember Soobin?"

🐻"Why is this? Something seems to have happened here ..."

🐭"this bitch !!! Do you know what they're like?"

🐢"Ah! These guys fought with us the day we first met. But then we became friends because Beomgyu saved Bangchan."

🐿️"I don't know what else is coming out of this house ..."

🐷"Oh my gosh! This is called punishments or *karma in sinhala*"

🐺"Minho ... we'll be sorry .."

🐭"Are you going to apologize to me? First to my sister. Then to Soobin!"

🐺 "Okay we'll apologize when we find them again."

After instructing them, Minho went to his room.

Meanwhile, Jong Ing's house situation was as follows.

🥟"I'm here !! Ah two kids .... here we are from today .."

🐶"It's been about five hours since I added one hour. It's okay, now the numbers are complete"

🥟"Please stop your nonsense!"

Kai and Jong In are still amazed to see them ....

🥟"Jong in .... are you okay now? Relax without thinking about issues like this again .."

🦊"Okay Doctor!"

🐶"Doctor, sir, I do not want to say, please..It's okay to talk to each other by name, little boy!"

🦊"Okay..Seungmin brother ..."

🥟 "Continued work these days. Today is very hard .... Here are the people who brought me my pizza today ... I will give you a wash to eat ..."

🐶"Okay..we'll take care of it ... you go"

Soobin is still with Soo Ji ...

"We talked a lot today. I'm very happy. Can I ask you something?"

🐰"why not?..."

"Don't think anything of me when I ask .. Do you have a girlfriend?"

🐰"(Laughs) Me..me? Oh no"

"This is ... I was going to say this the day I saw you. I'm different from other girls..if I want something I will make it mine somehow ... so .... I want to be your girlfriend ... what do you say?" "

🐰"Oh! You always say what I have to say. I'll never met someone like this in my life."

"Ah..who is that like me..please did I say that wrong?"

🐰"No one else is your brother 🤣 You are just like him please .."

"I learned this from him."

🐰"Okay ... I just wanted to tell you this ... I wanted you from the day I saw you ... so ... you can be my girlfriend if you want to ..."

Today everyone was having a great time ....

Continue Reading

You'll Also Like

87.2K 11.5K 42
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...[ABO/kookjin]
12.5K 1.5K 19
လေညာအရပ်မှာ နားခိုလိုတဲ့ စက္ကူငယ် Unicode/ Zawgyi
77.9K 4.3K 61
ထုံးစံတိုင်းပါဘဲ 18+ပါ ကြိုက်မှလာဖတ်ကြပါရှင်။
16.8K 954 16
Two different personalities come together both have different conditions but the Same reason that they will make their loved ones happy