~•L0UD HOU$€•~ | SIN/ENG || T...

By Hazoo_Shigeta

4.1K 801 691

TXT and SKZ brotherhood ff... There is an English translation at the bottom of each chapter ... Go to the bot... More

INTRO FROM AUTHOR
🌼NEW YEAR❤️
🦔Odi
🌼chan chon chin❤️
🙄I know..
🌼no much time to think❤️
❤️neighbors🤓
⚠️️New teachers🔢
😒 punishments
😪what happened to us😖
😑PROBLEMS ONLY🤒
🍃Happy sunday🌱
need some help☑️
🙃lucky bin💕
✅ANSWER🌆
🌻Calm down..⚠️
🐰BINIE JI💕
🍽️DINNER💞
🌱with happy😊
The Beginning..
FIX..
A BEAUTIFUL DAY🏩
After the long time...
🔆Happy monday..
💗Happy wife happy life...
🙂BEFORE THE END..
THE END..
⭐THANK U..
⭐SPECIAL THANK💗

🎤C5 with fix music...🎧

102 24 19
By Hazoo_Shigeta

🐧"ආහ් ! සර්...එන්න ඇතුළට"

🦊"සර් !? ඔයා අදුනන කෙනෙක්ද මේ කායි?"

🐧"ඔව්..ඇයි මං ඔයාට කීවෙ අපේ මැත්ස් ටීච ගැන.මේ එයා..ඒත් අද ක්ලාස් දවස නෙවේ නෙ."

සන්ග්මින් දැක ඔවුන් තරමක් විමතියට පත් විය..

🐶"කායි ! මොකද අසම්භාවී ක්‍රියාවක් වගේ මගේ දිහා බලන් ඉන්නෙ?අයියා කීවෙ නැද්ද අමුත්තෝ දෙන්නෙක් ඒවි කියලා?"

🐧"ආහ් ! ඒ ඔයාලද?එතකොට ඔයාලද මෙහෙට බෝඩ් වෙන්න එනවා කීවෙ?"

🐶"ඕහ්! ඔය ගත්තෙ පිළිතුර අගේට.ඒත් මේ ගාණ තාම සම්පූර්ණ නෑ..තාම එක්කෙනයිනෙ ආවේ..ගාණෙ ඉතුරු කොටස අපි හ්‍යුන්ජින් ආවාම විසද ගමූ...."

🦊"(රහසින්)ඒයි කායියා ! මේ මොන ගාණක් ගැනද කියවන්නෙ ඒ පාර?මට පිස්සු වගේ අලෝ!"

🐧"(රහසින්) මටත් තාම නම් තේරුන්නෑ....කමන්නෑ..ඔන්න ඔහෙ ඔක්කොටම ඔළුව හොල්ලලා නිකා ඉමු."

සන්ග්මින්ගේ ඒ ගණිතමය කතා විලාසය නිසා ඔවුන් තරමක් පැටලිලි සහගත ලෙස බලා සිටින්නට විය..

🐶"ළමයි දෙන්නා...මේ දෙක වෙන්නෝනි අපිට දෙන්නම් කීව රූම් දෙක..?"

🦊"ඔව් ඔව්...අපි උදව් කරන්නද ඔය බඩු ටික ගන්න ඇතුලට?"

🐶"ආන්න ඒක හොද අදහසක් ! මේ මනුස්සයා තවම නෑ නෙ.ඔක්කොම කිලෝග්‍රෑම් ටික කාර් එකට දාන් මං තනියම පැයට කිලෝමීටර හෙන ගානක වේගෙන් ආවෙ.ඒත් මූ තාම නෑනෙ."

අලුත් අමුත්තන්ද එසේ සුහදව පිළිගන්නට වූ ජොන්ග් ඉන් හා කායි ඔහුට තම කාමරය අස් පස් කර ගැනීමටද නොපැකිලිව උදව් කරන්නට වූයේ ඒ ඔවුන්ගේ ගණිත ගුරුවරයා නිසාවෙනි...

කෙමෙන් කෙමෙන් කාලය ගත්වෙත්ම සියල්ලන් තම තමන්ට නියම වැඩ කොටස් කිරීමට සූදානම් විය...

මේ වන විට ඇමෙරිකාවේ තත්වය මෙසේ විය..

"සුබ දවසක් මිස්ටර් ජේ වයි ! ආහ්...මේ ඔයාගෙ පුතා වෙන්නෝනි...කොහොමද පුතා..සුබ දවසක්!"

පැවසූ පරිදි මිස්ටර් චෝයිද යොන්ජන් සමග ජේ වයි ආයතනය වෙත ගියේ ය...

🐯"සුබ දවසක් අංකල් ! සුබ දවසක් ඩිලික්ස් !"

සැලැස්මට අනුව යොන්ජන් හා ෆිලික්ස් තම රගපෑම් අරඹන්නට විය...

"සුබ දවසක් මිස්ටර් චෝයි ! මේ...සූබින්ද?"

"නෑ නෑ...මේ ලොක්කා.."

"ආහ්...යොන්ජන් ! අදුරගන්නත් බැරි වුනානෙ.ගොඩක් වෙනස් වෙලා...මේ අපේ ෆිලික්ස්ගෙ යාලුවා නේද?"

🐯"ඔව් අංකල්....ගොඩ කාලෙකින් නේ.."

මද කතාබහකින් පසුව ඔවුන් පැමිණි කාරණය ගැන සාකච්ඡා කරන්නට විය...

"අපි අපේ අලුත් වැඩේට ජේ වයි එක සම්බන්ධ කරගන්න එක හොදයි කියලා හිතුනා...ඔයාලා මොක්ද කියන්නෙ ? මේ ප්‍රොජෙක්ට් එක සම්පූර්ණයෙන්ම අපේ යොන්ජන්ට තමා භාර දීලා තියෙන්නෙ.මට පස්සෙ වැඩිම කොටස් ගානක් තියෙන්නෙ මෙයාට.ඉතින් ඔයාලගෙනුත් කෙනෙක් මේකට සම්බන්ධ කරගමු කියලා මෙයාමයි කීවෙ.ඔයාලගෙ තීරණය කොහොමද මේ ගැන?"

"අහන්නත් සතුටක් ! C5 අපිත් එක්ක ප්‍රොජෙක්ට් එකක් කරනවා කියන්නෙ කොච්චර හොද දෙයක්ද?ඉතින් මං අකමැති වෙන්නෙ මොකටද?"

"හරි.මේකයි අපේ ප්‍රොජෙක්ට් එක...මං හිතන්නෙ ඒක යොන්ජන්ම ඔයාලට පැහැදිලි කරලා දෙයි හොදට..."

JY හා Choi එක්ව ව්‍යාපෘතිය ගැන කතා කරන්නට විය.එසේම නව ව්‍යාපෘතියේ අධ්‍යක්ෂක විදියට මේ ගැන පැහැදිලි කිරීමට යොනන්ට භාර විය..

🐯"හරි....මෙහෙමයි...මගේ සැලැස්මට අනුව අපි සෝල්, සවුත් කොරියාවල අලුත් එන්ටර්ටේයින්ට්මන්ට් එකක් පටන් ගන්න යන්නෙ..හැමෝම දන්නවනෙ මේ වෙනකොට කොරියන් මියුසික්,ඒ කීවෙ කේපොප්..ලෝකෙ පුරාම ප්‍රසිද්ධයි කියලා.ඒක නිසා අපි අපේ අලුත් ශාඛාවක් විදියට අලුත්ම සැලැස්මකට අනුව මේ වැඩේ කරන්න යන්නෙ.මේ වෙන කොට අපේ අලුත් එන්ටර්ටේයින්ට්මන්ට් එකේ කොටස් වලින් 55% මගේ නමට තමයි තියෙන්නෙ.ඉතුරු 45%න් ඔයාලට කොටස් මිලදී ගන්න පුළුවන්.ඉතින්...අපි හිතනවා ඔයාලගෙන් හොද තීරණයක් ලැබේවි කියලා..."

"හොද ප්‍රොජෙක්ට් එකක්....ඒත්..."

යොන්ජන්ගේ ඒ පැහැදිළි කිරීමත් සමග ජේ වයි ගෙන් පිළිතුරක් ලැබීම මදක් ප්‍රමාද විය...

"මේකයි....අපිට ගිය් සතියෙ sobos එකෙනුත් අලුත් ඇග්‍රීමන්ට් එකක් ආවා.අපිට මේ දෙකෙන් කොයි එකට සයින් කරන්නද කියලා පොඩි ප්‍රශ්නයක් තියෙනවා."

"ඔයාලා මේකට යවන්න ඉන්නෙ කාවද?"

"දැනට නම් අපි ෆිලික්ස්ව යවන්න තමා තීරණය කරලා තියෙන්නෙ.මං හිතන් ඉන්නෙ කම්පැනි එක මෙයාට භාර දීලා නිදහසේ ඉන්න කියලා."

"හරි එහෙනම්.ෆිලික්ස්ම කියයි එයා මේ දෙකෙන් කෝකටද කැමති කියලා.එහෙම නේද?"

ඉතා සූක්ෂම අයුරින් මිස්ටර් චෝයි ජේවයිව තම ව්‍යාපෘතිය සදහා කැමති කරවා ගත්තේ ය...

🐥"මං හිතනවා sobos වගේ බාල කම්පැනි එකකට වඩා C5 එකේ ප්‍රොජෙක්ට් එක හොදයි කියලා.කොහොමත් යොන්ජන් මගේ යාලුවනෙ..මට මේකට අකමැති වෙන්න හේතුවක් නෑ ඒක නිසා..."

"හරි එහෙනම්...එයා කීව විදියට මමත් එකගයි...එහෙනම් අපි sobos එක කැන්සල් කරමු.කොහොමත් ඒක මේක තරම් හොද ප්‍රොජෙක්ට් එකක් නෙවේ..දැන්ම මේක සයින් කරන්න තිබ්බා නම් ගොඩක් ලේසී.."

සැළසුම පරිදි සියල්ල සාර්ථකව සිදු විය...JY ද ෆිලික්ස්ගේ කැමැත්තට ඉඩ උන්න්‍රෙ C5 වැනි ආයතනයක ඉල්ලීම අහක නොදැමිය හැකි නිසාවෙනි...

🐯"හරි එහෙනම්...ෆිල්ක්ස් මේක කියවලා  සයින් කරන්න.මං හිතනවා අපිට එකතු වෙලා හොද වැඩක් කරන්න පුලුවන් වේවි කියලා..."

🐥"මේකෙ තියෙන විදියට මට යොන්ජන් එන්න කොරියාවෙ පදිංචි වෙන්න වෙනවා.මම JY CEO වුනොත් මේ දෙකම කන්ට්‍රෝල් කරගන්න අමාරු වෙයි.ඒක නිසා මට තාත්තගෙ කැමැත්ත ඕනි"

කැමති පත්‍රයද කියවමින් ෆිලික්ස් තම පියාට එසේ කියන්නට විය...

"හරි එහෙනම්...ජොන්ග් ඉන්ගෙ ස්ටඩීස් ඉවර වෙනකන් මමම සීඊඕ විදියට ඉන්නම්.ඔයා මේ වැඩේ භාර කරන්න.."

🐥"හරි එහෙනම්...ඔන්න සයින් කරා.."

ඒ සතුටද සමගින් ෆිලික්ස් ද වහාම කැමති පත්‍රයට අත්සන් තැබී ය...

ඉන් පසුව ඔවුන් රාත්‍රී භෝජනය සදහා සූදානම් විට...ඔවුන් තම තමන්ගේ සුව දුක් විමසීමටද මෙය අවස්ථාවක් කර ගත්හ.ජේ වයි හා මිස්ටර් චෝයි මේ අවස්ථාවේ දිගු කතාවක සිටි අතර ෆිලික්ස් යොන්ජ්න් සමග ඉහල මාලයේ වූ බැල්කනිය වෙත ගියේ ඔවුන්ගේ සාර්ථකත්වයේ සතුට විද ගැනීමට ය...

🐥"යොන්ජුනා......තැන්කූඉ මචං ! තැන්ක් යූ ! තැන්ක් යූ ! තෑන්ක් යූ...."

යොන්ජන්ව තදින් බදා ගනිමින් ෆිලික්ස් තම සතුට එසේ ප්‍රකාශ කරන්නට විය..

🐯"ආයිශ් මූ නම් !!! ඇති බං ඔය ස්තූති කරා.මට පුළුවන් උපරිමේ තමා මේ..."

🐥"උඹ මං නිසා උඹේ හීනත් නැති කර ගත්තා.අනේ බං මට තේරෙන්නෑ කොහොම ස්තූති කරන්නද කියලා මේ දේවල් වලට."

🐯"අපිට අපේ හීන නැති වුනා තමා.ඒත් අපිට මේකෙන් සිය දහස් ගානකගෙ හීන හැබෑ කරන්න පුළුවන්.අපි එකතු වෙලා හොද වැඩක් කරමු...."

🐥"C5 entertainment, FIX music යටතේ හොද වැඩක් කරමු......."

🐯"choi five entertainment , felix music...මං හරි නේහ්...."

🐥"හරේ...අපි යමු පහළට...නැත්තම් අපි පරක්කු ඇයි බලයි අප්පලා"

🐯"යමු යමූ....."

Translations here⬇️⬇️

🐧"Ah! Sir ... come on in"

🦊"Sir !? Do you know Kai?"

🐧"Yes..why did I tell you about our Maths Teacher. This is him..but today is not class day."

They were a little surprised to see Seungmin.

🐶 "Kai! Why are you looking at me like a random act? Didn't my brother say two guests would come?"

🐧"Ah! Is that you? Then you said you're coming here to board?"

🐶 "Oh! You got the answer for her. But these numbers are not complete yet".

🦊"(Secretly) Hey Kai aa! How many are you talking about this time? I'm gonna crazy !"

🐧"(Secretly) I still do not understand the name .... I will not eat .. Here we  shake our head to all of question what he ask"

Because of Seungmin's mathematical style of talking, they looked a bit confused.

🐶"Two kids ... these two are the two rooms that told us to give ...?"

🐧"Yeah yeah ... can we help you get that stuff in?"

🐶 "That's a good idea! This man is not there yet. I put all the kilograms in the car and came alone at a speed of several kilometers per hour.

Welcoming the newcomers, Jong In and Kai began to help him clean up his room because of their math teacher.

Gradually, as time went on, everyone was ready to do their part ...

This is the situation in the United States at the moment.

"Good day Mr. JY! Ah ... is this your son?... how are you son?..good day!"

It is said that Mr. Choi went to JY with Yeonjun ...

🐯"Good day Uncle! Good day Felix!"

According to the plan, Yeonjun and Felix started acting ...

"Good day Mr. Choi! Is this ... soobin?"

"No no ... this is big boss ..."

"Ah ... Yeonjun! Couldn't even recognize. A lot has changed ... This is our Felix friend, right?"

🐯"Yes Uncle .... It's been a long time .."

After a while they started discussing why they came ...

"We thought it would be a good idea to involve JY in our new project ... What do you say? This project is entirely in our hands to Yeonjun. He has the largest number of shares after me. How do you decide? "

"Nice to hear that! How nice is it that C5 is doing a project with us? So why should I dislike it?"

"Okay. This is our project ... I think Yeonjun will explain it to you ..."

JY and Choi talk about the project together, and as the director of the new project, yeonjun is tasked with explaining it.

🐯 "Okay ... this is it ... I'm planning to start a new entertainment company in Seoul, South Korea. This work is going to be done according to the latest plan. At the moment 55% of the shares in our new entertainment are in my name. You can buy the remaining 45% of the shares. So ... we hope you will make a good decision ... "

"A good project ... but ..."

With Yeonjun's explanation, it was a little late to get a reply from JY ...

"This is ... we got a new agreement from sobos last week. We have a little question as to which of the two to sign."

"Who are you going to send this to?"

"For now, we've decided to send Felix. I think the company should be handed over to him and he should be free."

"Okay then. Felix himself says he likes either of these, right?"

Subtly, Mr. Choi persuaded jy to join his project ...

🐥"I think the project in C5 is better than a substandard company like sobos. Anyway Yeonjum my friends..I have no reason to dislike this so ..."

"Okay then ... I agree with what he said ... then we will cancel sobos. Anyway it is not a good project like this .. It would be very easy if I could sign this now .."

Everything went according to plan ... because JY de Felix's request could not be turned down by a company like C5 ...

🐯"Okay then ... Plz read this and sign. I hope we can do a good job together ..."

🐥"I'll have to settle in Korea for Yeonjun to come. It's hard to control both of these if I become JY CEO. So I need Dad's consent."

After reading the will, Felix told his father ...

"Okay then ... I'll be the CEO until Jong Ing's studies are over. You're in charge of this job."

🐥"Okay then ... here's the sign .."

With that happiness, Felix immediately signed the will ...

Then, as they prepared for dinner, they took the opportunity to inquire about their own well-being. .

🐥"Yeonjun..... Thank you bro! Thank you! Thank you! Thank you ...."

Hugging Yeonjun tightly, Felix began to express his happiness.


🐯"Aish  !!! Thank you enough. This is the maximum I can ..."

🐥"You lost your dreams because of me. I do not know how to thank you for these things."

🐯"We lost our dreams. But we can make hundreds of thousands of dreams come true with this. Let's do a good job together ...."

🐥"Let's do a good job under C5 entertainment, FIX music ......."

🐯"Choi five entertainment, felix music ... I'm right heh ...."

🐥"Hey ... let's go down ... or why are we late Daddy"

🐯"Let's go ....."

Continue Reading

You'll Also Like

81.4K 20.2K 62
💚❤ පෙරවදන් කුමකටද...... පසු වදනින් මුණගැසෙන තුරු.......❤💚 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️‍🔥❤️‍🔥
62.2K 8.4K 33
Após a morte de seu pai Edward Teach, um dos maiores e mais respeitados piratas da região do Caribe, Mon assume como capitã do navio Concorde. Bem qu...
31.1K 3.3K 34
သူငယ်ချင်း ငါးယောက်တို့ရဲ့ အချစ်ဦးနှင့်တွေ့ဆုံခဲ့ပုံကို ကြည်နူးဆွတ်ပျံ့ဖွယ် ဖန်တီးထားသော ဇာတ်လမ်းလေးတစ်ပုဒ်။ # Fanart from Picart Application was be...
39.9K 2.8K 72
ဖတ်ကြည့်နော်😉😉