~•L0UD HOU$€•~ | SIN/ENG || T...

By Hazoo_Shigeta

4K 800 691

TXT and SKZ brotherhood ff... There is an English translation at the bottom of each chapter ... Go to the bot... More

INTRO FROM AUTHOR
🌼NEW YEAR❤️
🦔Odi
🌼chan chon chin❤️
🙄I know..
🌼no much time to think❤️
❤️neighbors🤓
⚠️️New teachers🔢
😒 punishments
😪what happened to us😖
😑PROBLEMS ONLY🤒
🍃Happy sunday🌱
need some help☑️
🙃lucky bin💕
✅ANSWER🌆
🐰BINIE JI💕
🍽️DINNER💞
🎤C5 with fix music...🎧
🌱with happy😊
The Beginning..
FIX..
A BEAUTIFUL DAY🏩
After the long time...
🔆Happy monday..
💗Happy wife happy life...
🙂BEFORE THE END..
THE END..
⭐THANK U..
⭐SPECIAL THANK💗

🌻Calm down..⚠️

101 25 18
By Hazoo_Shigeta

පැවසූ පරිදි යොන්ජන් හා ෆිලික්ස් නැවත නිවස බලා පිටත් වූයේ යම්තාක් දුරට හිත සැහැල්ලුවෙනි...

මේ අතරේ හ්‍යුන්ජින්ද සිටියේ ජොන්ග් ඉන් අසල ය..

🥟"කායි!ඔයාටවත් මෙයා කීවෙ නැද්ද ඒ ගැන?"

🐧"නෑ ඩොක්ටර්!එයා මේ දවස් ටිකේ කෑම කන්නෙත් නෑ හරියකට.ඔහේ කල්පනා කර කර ඉන්නවා."

🥟"මටත් හිතා ගන්න බෑ මෙච්චර ප්‍රෙශර් එකක් මෙයා තනියම කොහොම හිර කරන් හිටියද කියලා.මං පොඩි තෙරපි එකක් දෙන්නම්.ඒකෙන් එයාට ටිකක් හරි සහනයක් වෙවි.."

හ්‍යුන්ජින්ද මොවුන්ගේ ශරීර හා මානසික සෞඛ්‍ය ගැන බෙහෙවින් වද වන්නට විය..

"ඩිං ඩොං!"

එකවරම නිවසේ සීනුව නාද විය..ඒ පැමිණ සිටියේ වෙන කවුරුත් නොව යොන්ජන් හා ෆිලික්ස් ය..
පැමිණි වහාම ඔවුන් පැමිණියේ ජොන්ග් ඉන්ගේ කාමරය වෙත ය..

🐯"ඔයා ආවද ඩොක්ටර්!?"

🐥"ඇයි ඩොක්ටර් ජොන්ග් ඉන්ට මොකක් හරි ප්‍රශ්නයක්ද?"

🥟"නෑ නෑ..ඔයාලා කලබල වෙන්න එපා.මං මේ පොඩි තෙරපි එකක් දෙන ගමන් ඉන්නෙ එයාට..ෆිලික්ස්!ඔයා මේ දවස් ටිකේම එයාව මග ඇරලා ගිහින් තියෙනවා.ප්‍රශ්න මැද්දෙ එහෙම කරන එක හොද නෑ.අයියා කෙනෙක් විදියට ඔයාඔයාගෙ ප්‍රශ්නත් මල්ලි එක්ක කියලා විසදගන්න ඕනි.ඒක ඔයාලට ලොකු සහනයක් වේවි.මං දන්නවා මේක ඔයටත් ලොකු ප්‍රෙශර් එකක් වෙන්න ඇති.මේ වගේ වෙලාවට ප්‍රශ්න හිතේ හිර කරන් ඉදලා හරියන්නෑ.අඩුම තරමෙ මේ යාලුවෝ එක්ක හරි බෙදා ගන්න.එතකොට ප්‍රශ්න විසදගන්න එක අමාරු වෙන්නෑ.මේ වයසට ඔයාලා මීට වඩා ශක්තිමත් වෙන්න ඕනි."

🐥"ඔව් ඩොක්ටර්!මට සමා වෙන්න.මං දැන් පසුතැවෙනවා ඒ දේවලට.ආයෙ එහෙම වෙන්නෑ මගෙන්..ඩොක්ටර් කියපු හැමදේම මන් හොදින් හිතට ගත්තා.."

හ්‍යුන්ජින්ගේ ඒ උපදෙස් ෆිලික්ස්ගේ සිතට යම් සහනයක් එක් කලේ ය..

🐯"ඩොකටර්ට අපි නිසා මේ දවස් ටිකේම වදේ නේද?"

🥟"මේක මට කොහෙත්ම වදයක් වෙන්නෑ.මේක මගේ වගකීම.තෙරපි එක නම් දැන් ඇති වගේ.මං මේ කියන දේවල් හොදට හිතට ගන්න.අපි හැමෝටම ජීවිතේ ප්‍රශ්න එනවා තමයි.ඒත් ඒවටමුහුණ නොදී පැනලා යන එක නෙවේ හරිදේ.ප්‍රශ්නයක් ආවාම අපි මුලින්ම කරන්න ඕනි හෙමීට හිතලා ඒකට විසදුමක් හොයා ගන්න එක.කෑම මගෑරියා,ගෙදර මගෑරියා,පවුල මගෑරියා කියලා ප්‍රශ්න විසදෙන්නෙ නෑ.ඒකෙන් වෙන්නෙ ප්‍රශ්න තවත් වැඩි වෙන එක.මේ වෙලාවෙ ඔයාලගෙ මානසික සෞඛ්‍ය ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනි.මං හිතනවා මේ දේවල් හොද විදියට වෙනස් වෙයි කියලා."

🐥"ඔයාට කොහොම ස්තූති කරන්න්ද මන්දා ඩොක්ටර්..ගොඩක් ස්තූතියි මේ හැමදේටම..."

🐯"ඔව් ඩොක්ටර්!අපි මේකට විසදුමක් හොයා ගත්තා..අපි අනිද්දා යනවා ඇමෙරිකාවට..ආයෙ අපි මේක විසදගෙන මිසක් මෙහෙට එන්නෑ.."

🥟"ඒකනෙ..හැමෝම හොදට මේක විසගනිවී කියලා මං හිතනවා..ගුඩ් ලක් දෙන්නටම.."

🐥"අපි නැති ටිකේ මෙයාලව බලා ගන්න ඩොක්ටර් !"

🥟"හරි..මට පුලුවන් හැම වෙලාවකම මං එන්නම්..කොහොමත් ක්ලාස් කරන්න මං එනවනේ..හරි එහෙනම්..තෙරපි එක ඉවරයි...මෙයා ටික්කින් නැගිටීවී..දැන් මං යන්නම්..."

🐯"හරි ගොඩක් ස්තූතියි ඩොක්ටර්!"

වටිනා උපදෙස් පෙළක්ද සමගින් හ්‍යුන්ජින්ද පිටව ගියේ ය...

ඉන් පසුව යොන්ජන් හා ෆිලික්ස්ද ඉදිරි ගමන ගැන සාකච්ඡා කරන්නට විය...

🐯"කායි ! අපි ගියාම ඔයා මෙහෙ ඉන්න ඕනි ජොන්ග් ඉන් එක්ක.හෙට ඩ්‍රයිවර්ස් ලා දෙන්නෙක් එයි.එක්කෙනෙක් අපේ කාර් එකට අනික් කෙනා ෆිලික්ස්ගෙ එකට.ඔයා ජොන්ග් ඉන් එක්ක ඒකෙ ඉස්කෝලෙ යන්න ඕනි හැමදාම අයියලා ටික මගේ එකේ යයි..අපි එනකන් පරිස්සමින් ඉන්න ඔනි හැමෝම...!"

🐧"හරි අයියේ...!"

🐥"දැන් අපි නිදා ගමු නේද?වෙලා ගිහින් නෙ."

වෙහෙසකර දිනයක් එසේ නිම වෙත්ම බලාපොරොත්තු රැගත් අගහරුවාදාවක් ලවුඩ් හවුස් වෙත උදා විය...

සුපුරුදු පරිදි අද දිනයේත් සූබින්,නිවුන් සහෝදරයින් හා ලී ක්නෝ අද පාසල් ගිය නමුත් කායි ජොන්ග් ඉන් වෙනුවෙන් නිවසේ නතර විය...මේ වන විට ෆිලික්ස් හා යොන්ජන්ගේ ගමන ගැන ඔවුන් සියලු දෙනා දැනුවත් ය..

මේ වන විට පාසලේ තත්වය මෙසේ විය...

🐿️"හේ හේ....බලහන්කෝ අර කෙල්ල අදත් !"

🐷"යමං ටිකක් අවුස්සලා එමු..!"

🐺"මේක නම් අතාරින්න හොද නෑ.අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ඕනි.."

පෙර දිනයේ පරිදි අදත් ඔවුන් ලී සෝ ජී සමග වාද කිරීමට ගියහ.නමුත් ඇගේ වාසනාවකට මෙන් සූබින් එතනට පැමිණියේ ය...
නමුත් මින් ඔහුද නොසිතූ ලෙස කරදරයක පැටලුණි..

"තමුන්ලා අදත්!!!ඒන්න එපා මගේ ලගට!!!"

🐰"ලී සෝ ජී...ඔයා හොදින් නේද?"

සූබින් වහාම පැමිණ ඇය ඉදිරියේ සිට ගත්තේ ඇගේ ආරක්ෂාව උදෙසා ය..

🐺"තමුන් කව්ද?ආයිශ්..උඹ පැටලෙන්න එන්නෙ වැරදි කෙනා එක්ක..!!.."

🐷"ඉදපන් මං මුට කියලා දෙන්න එකම මලට පැණි හලව්වම වෙන දේ !"

කරදර ඇති කිරීමේ හපනෙකු වූ චැන්ග්බින් එසේ කියමින් සූබින්ගේ මුහුණට පහරක් එල්ල කලේ ය..තිදෙනෙකු සමග තනිව සටන් කිරීම සූබින්ට එතරම් පහසු කාර්‍යක් නොවීය..

මේ අතර සූබින්ගේ මිතුරා වූ ලී ක්නෝද පසෙක සිට එතනට පැමිණියේ සූබින්ට සහය වීමටය..

🐭"සූබින්!උඹ හොදින්ද?සෝ ජිනා තමුන් ද මේ?"

කිසිවෙක් නොදන්නවා වුවද ලී ක්නෝ ලී සෝ ජීව හොදින් හදුනන සුලු ය..

🐺"ආහ්.ඒ පාර තව එකෙක් ආවද?"

🐷"මුං ඉල්ලන් කන්න හදන්නෙ මචෝ"

🐿️"අද මං දෙන්නෙ මුගෙ හොම්බට දෙකක්!"

සූබින්ගේ ඉදිරියේ සිටගත් මින්හෝට හන් විසින් ප්‍රහාරයක් එල්ල කිරීමට තම අත එසවූ නමුත් ඔහුට එය කිරීමට නොහැකි විය..

හන්ගේ අත තදින් අල්ලා ගැනීමට තරම් ලී ක්නෝ එවෙලේහි ශක්තිමත් විය..

🐿️"ආ...ආ....අතෑරපන් මගේ අත....!!!"

🐷"උඹ දන්නවද මේ කාත් එක්කද හැප්පෙන්න හදන්නෙ කියලා!?අපේ අම්මලා තාත්තලා දැන ගත්තොත් උඹලට මේ ඉස්කෝලෙ පස් පාගන්න වෙන්නෑ ආයෙ!"

🐺"මුං කියන දේ අහන්නෑ වගේ!"

මොවුන් තවමත් සූබින් යනු බොම්ග්‍යුගේ හා ටේගේ සහෝදරයා බව නොදන්නා අතර ඔවුන් ලී මින් හෝ ගැනද සත්‍ය නොදනී...

🐭"ඇති ! දැන් හොදටම ඇති ! මේ ඉස්කෝලේ මේ විදියට ඉදලා හරියන්නෑ වගේ.තමුන්ලා කව්ද කියලා මන් හොදට දන්නවා.ඒත් තමුන්ලා දන්නවද මං කව්ද කියලා!?"

🐿️"චැන්!මූ එන පොට නම් අල්ලන්නෑ...!"

ඉවසීමේ සීමාව ඉක්මවා කෝප වූ මින්හෝ තම අනන්‍යතාව සියල්ලන්ට හෙලි කරන්නට වූයේ මේ සමාජයේ නිශ්ශබ්දව දිවි ගෙවීමට අපහසු බැවිනි...


According to reports, Yeonjun and Felix returned home with some relief ...

Meanwhile, Hyunjin was also near Jong In.

🥟"Kai! Didn't he tell you about that too?"

🐧"No Doctor! He's not even been eating these days. You'll be wondering."

🥟"I can not imagine how he could have kept so much pressure on himself. I'll give him a little therapy. It's a little relief for him."

Hyunjin was also very worried about their physical and mental health.

"Ding dong!"

Suddenly the doorbell rang. It was none other than Yeonjun and Felix.
As soon as they arrived, they came to Jong Ing's room.

🐯"Are you here Doctor !?"

🐥"Why is Dr. Jong in question?"

🥟 "No no..don't worry. I'm going to give him this little therapy..Felix! You've been missing him for a while now .It's not good to do that in the middle of problems. It will be a great relief for you. I know this must have been a big pressure for you too. Problems do not stop at this time. At least share it with these friends. Then it will not be difficult to solve problems. We need to be strong. "

🐥"Yes Doctor! I'm sorry. I regret those things now. It will never happen to me again .. I took to heart everything the doctor said .."

Hyunjin's advice gave Felix some relief.

🐥"Doctor, are you worried about us these days?"

🥟"This does not bother me at all. This is my responsibility. The therapy is like it is now. Understand what I am saying. We all have problems in life. But it is not right to run away without facing them. Thinking and finding a solution to it. Problems like food waste, home waste, family waste will not be solved. It will only increase the problems. You need to be more concerned about your mental health at this time. I think these things will change for the better. "

🐯"How can I thank you Doctor..thank you so much for all this ..."

🐥"Yes Doctor! We've found a solution to this..We'll be going to America tomorrow..We will not come here again unless we solve this .."

🥟"That's it..I think everyone is well intoxicated..Good luck to both .."

🐯"Doctor, take care of these boys while we'm gone!"

🥟🥟"Okay..I'm coming whenever I can..I'm coming to class anyway..Okay then..the therapy is over..he's got up a bit..now I'm going ..."

🐯"Okay thank you so much Doctor!"

Hyunjin also left with some valuable advice ...

After that, Yeonjun and Felix also started discussing the way forward ...

🐯 "Kai! You need to be here with Jong In when we leave. Two drivers are coming tomorrow. One is in our car and the other is with Felix. Everyone be careful ...! "

🐧"Okay brother ...!"

🐥"Shall we go to sleep now? It's too late."

As the weary day came to an end, a hopeful Tuesday dawned on the Loud House ...

As usual, Soobin, the twin brothers, and Lee Know went to school today, but Kai Jong stayed at home for now ... by now they were all aware of Felix and Yongjan's journey.

The situation at the school at this time was as follows ...

🐷"Hey hey .... look at that girl today too!"

🐿️"Let's get a little excited ..!"

🐺"It's not a good idea to give up. Take advantage of the opportunity."

As before, they went to argue with Lee Soo Ji today, but luckily for her, Soobin got there ...
But he also got into trouble unexpectedly.

"You guys today too !!! Don't come to me !!!"

🐰"Lee Soo Ji ... are you alright?"

Soobin immediately came and stood in front of her for her safety.

🐺"Who are you? Aish .. you're getting into trouble with the wrong person .. !! .."

🐷"Wait, let me tell you what happens when you put honey on the same flower!"

Changbin, a troublemaker, slapped Soobin in the face, saying, "Fighting alone with three people was not an easy task for Subin."

Meanwhile, Soobin's friend Lee Know came from the sidelines to help Soobin.

🐭"Soobin! Are you okay? Soo ji.., is this you?"

Although no one knows, Lee Know Lee Sooji's life is well known.

🐷"Ah. Is there another one this time?"

"I'm going to beg you, man"

🐿️"Today I'm giving you two mouthfuls!"


Leeknow, standing in front of Soobin,han raises his hand to attack, but he is unable to do so.

Lee Know was strong enough to hold Han's hand.

🐿️"Ah ... ah .... leave my hand .... !!!"

🐷"Do you know who this guy is trying to collide with !? If our parents found out, you're not going to step foot in this school again!"

🐿️"I'm not listening to you!"

They still do not know that Soobin is the brother of Beomgyu and Tae and they do not even know the truth about Lee Min Ho ...

🐭"Enough! Enough now! It's not going to be like this at school. I know who you are. But do you know who I am !?"

🐿️"Chan! I do not know what to do ...!"

Minho was outraged and began to reveal his identity to everyone because it was difficult to live in silence in this society ...

Continue Reading

You'll Also Like

2.9K 655 17
අති බයන්කර , අති නිර්භීත , සියල්ල දත් , දේහදාරී මොලේ ඇලෙන් හෝදපු හා කොල්ලෙක්.🚶‍♂️ බනිස් ගෙඩියක් කකා කැලේ ඇවිදින ඔහු නොදැනීම ඇවිත් තිබුනේ ......... ...
668 232 8
මම කතරේ පිපාසිතව දිය පොදක් සොයමින් හුන් මුවැත්තියක්මි.. නුඹ.. දුර ඈතක සිට ඔච්චම් කරන මිරිඟු දියකි..
568K 35.2K 70
« បងសន្យា បងមិនឲអ្នកណាមកធ្វើអ្វីមកលើអូនបានឡើយ អូនគឺជារបស់បងជាប្រពន្ធរបស់បងម្នាក់គត់ Kim Taehyung » « មិនថាអ្នកណានោះទេឲតែហ៊ានប៉ះពាល់ប្រពន្ធកូនយើងសូម្ប...
271K 47.6K 59
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)