MY PROFESSOR|JJK|✔|

By _jesmine_

15.8K 2.7K 378

යුනි එකේ ලස්සනම ස්ටුඩන්ට්,හැන්සම්ම ප්‍රොෆෙසර් දෙන්නගෙ ආදරේ තනිකරම පිස්සුවක්.... කුකියා කෝම ඉන්නවද මංදා හනිම... More

🌹INTRO🌹
🌹01🌹
🌹02🌹
🌹03🌹
🌹04🌹
🌹06🌹
🌹07🌹
🌹08🌹
🌹09🌹
අව්රුදු හෑල්ල 🌝
🌹10🌹
🌹11🌹
🌹12🌹
🌹13🌹
🌹14🌹
🌹15🌹
🌹16🌹
🌹17🌹
🌹18🌹 (the end)

🌹05🌹

808 152 27
By _jesmine_

දේජු වලින් ආපු දවසෙ ඉදම්ම ජොන්හියා යුනි එකේ කුකිගෙ ලෙක්චස් වලදි උඩ බලාගෙන ඉන්නෙ... වැරදිලාවත් මූණ පෙන්නන්නෙ නැති තරම්...

"OK ළමයි ඔයාලගෙ එසයිමන්ට් ටික එකතු කරලා දෙන්න"

කුකියා එහෙම කිව්වෙ කුප්ප හිනාවක් ජොන්හි දිහාට දාන ගමන්මයි.

"මූ එන්නෙ හොදකට නෙමේ...😑"

ජොන්හි හිතින් කියා ගත්තා.

FEW MOMENTS LATER.

"ම්......😏මිස් ජොන්හිට අද එලියෙ ඉදං ලෙක්ච එකට ඉන්න ⁣පුලුවන්."

සුපුරුදු කුප්ප බැල්ම දාගෙනම කුකියා කිව්වා.

"කුප්ප වැඩ කරන්න එපා සර් ඈ.....😤"

ජොන්හි කෑ ගහගෙනම ඇගිල්ලක් දික් තරං පුටුවෙන් නැගිටිද්දි.....කුකියත් ගැස්සුනෙ නෑ කිව්වොත් බොරුවක්.මොකද මේ අවස්ථාවෙ කුකි බලාපොරොත්තු උනේ..ජොන්හිගෙන් අඩන්න ඔන්න මෙන්න මූණක්.

"සර්......😤 මොන එහෙකටද? මාව පංතියෙන් එලියට දාන්නෙ...ආ...මං දන්නවා මගේ වැඩේට 100% ⁣දෙන්න පුලුවන්....කිව්වට වඩා සියගුණයක් හොදට මං කරලා තියෙනවා.😤"

ජොන්හි කුකියා ලගට ගිහිං කිව්වා.

"😏මං දුන්න ටොපික් එකට නෙමේ ලියලා තියෙන්නෙ...."

කුකියා ජොන්හිගෙ කන ලගට පාත් වෙන ගමන් කිව්වා..... ජොන්හිටනම් කරන්ට් එක එක්ක වතුර පාරක් වැදුනා වගේ ෆීල් එකක් ආවා.

"ෆු........පුහ් අපි බලාගමු ඈ....😤මෙහෙම යන අන්තිම පාර."

ජොන්හි ඇස් දෙකටත් ඇනලා මොකවත් නොවුන ගානට ක්ලාස් එකෙන් එලියට ගියා.

එලියට ගිහිං වැලපුනා කියලද හිතන්නෙ.😂

"හත්තික්කෙ....කුක්කා සර්ට මල් තියලා වදින්න ඕනෙ......ඊලග සැරේ ගෙදරට එහා පැත්තෙ ජිම් එකක් හදලා දෙනවා....මයෙ වස්තුවෙ......................වෙලාවට මාව එලියට එව්වෙ...යුංගි ඔප්පා........අයි ඈම් කමින්"

ගහක් යට බෙන්ච් එකකින් ඉදගෙන පෝන් එක ඔන්කරපු ගමන් දැක්කෙ යුංගි ලයිව් ඇවිල්ලා කියලා නොටිපිකේෂන් එක.කෙල්ල ඉතිං උඩ පැන පැන කුකියටත් පින් දිදී ලයිව් එක බැලුවා.😂

ලෙක්ච එක ඉවර වෙලා කුකියා එලියට එද්දි ජොන්හියා කකුල් දෙකත් පද්ද පද්ද ඉන්නවා. කුකියා ලගට ගිහිං හිට ගත්තා.

"දැං පංතියට යන්න...🙂"

"😒 පුහ්........... කියන්න ඕනෙ නෑ....මන් යනවා තමා.......මේ ඕනනම් හෙටත් එලියට දාන්න... ඔයැයිගෙ හා මූණ බලනවට වඩා මේක මාර ආතල්.🙂"

"😂 ඔයා හරිම කියුට් කෙල්ලක්..."

"කියුට්...😤 මගෙ කියුට් කම පෙන්නන්නම්. ආවා කියුට් ගාන්න...... මතකනේ හා දත් දෙක ගලෝලා අතට දෙනවා බල බල ඉන්න.😏 ලස්සනට තියෙයි."

ජොන්හි ගස්සගෙන යන හැටි කුකියත් බනී ස්මයිල් එක දාං බලාන් හිටියා.



Time passed.

At jonghi's room.

"යා.........මෝඩ හාවා තවුසෙට හොද වැඩක් කරනවා......පිම්සා.........😤 ⁣මං කව්රු කියලා හිතන්ද මාව බයිට් කරන්නෙ..... ප්‍රො⁣ෆෙසර් කමින් අයුතු ප්‍රයෝජන ගන්නවා වැඩියි තවුසෙ....😤 හිතුනොත් මරලා හංගනවා...."

ජොන්හි කාමරේ දොරත් වහං හාවෙත්ගෙ පො⁣ටෝ එකක් කුරුටු ගානවා... කාමරේ sound proof හිංදා සද්දෙ ඇහෙන්නෙ නෑ.

"😏game is on කුක්කා සර්....... මාවනෙ බයිට් කරන්නෙ බයිට් එකක් වගේ චව් චව් ගාලා කාලා දානවා ඔහෙව බලාගමුකො.🙂 හා මස් රසද දන්නෙ නෑ"

කුප්ප ප්ලෑනක් ජොන්හිට ආවා.

Next day morning.

.

යුනි එකට ගිය ජොන්හියා තමන්ගෙ ප්ලෑන් එක යූහිට කිව්වා..... යූහියත් කිව්ව ගමන්ම වැඩේට කැමති උනෙ.... මේ වගේ චාන්ස් ආ⁣යෙ නොලැබෙන නිසා....

"සර්ව ⁣මුලින් ටිකක් අවුස්සමු.....පංතියෙ හොදම ස්ටුඩන්ට්ලා දෙන්නා මොකක් හරි නාඩගමක් නටමුතේ...🌝"

"අහන්නත් දෙයක්ද.?නටමු...🙂 මේ අද යුංගි ඔප්පයෙ අලුත් එකක් රිලීස් වෙනවා.. ඒත් කුක්කා සර්ගෙ වෙලාවෙ රිලීස් වෙන්නෙ.😒"

"මරුනෙ........ අපි බලමු 🙂 එවෙලෙම.. කෙල්ලෙ............. සර්ව අවුස්සන්නත් ලේසිනෙ... මතකද එක සැරයක් ලමයෙක් පෝන් අරන් එක ඔබලා කුක්කා සර් පෝන් එක අරං ඒක තාම දුන්නෙ නෑ.🌝"

"හහ්......දෙමුකො...වැඩේ🙂"

දෙන්නා කතා උන විදියටම වැඩේ කරා. දෙන්නම දැං පිටිපස්සට වෙලා අලුත් මියුසික් වීඩියො එක බලනවා. ඒක තනිකර යුංගියගෙ හොට් වර්සන් එකක්.

"මගේ යුංගි ඔප්පෙ.........🤤"

යූහියා කෙලත් පෙර පෙර කිව්වා.

"නෑ.....මගෙ යුංගි තවුසෙගෙ හොසොක් ඔප්පා නේද.....ආ...😤"

ජොන්හියා කෑ ගහපු පාර ක්ලාස් එකම ජොන්හියා දිහා බැලුවා. ඒත් ජොන්හිට ගානක් නෑ....

"තව කරපන්.....කට්ටිය බලං ඉන්නෙ වැඩේ එලිකිරි එකට යනවා....😏"

"අඩූ....... මරුනෙ🙂"

දෙන්නම රහසින් කියවලා ආයෙත් රන්ඩුව පටන් ගත්තා.

"මගේ ඔප්පා......මං ඔහෙගෙ හොබීව අරගන්න අවෙ නෑනේ......එයාව තියං පාඩුවෙ ඉන්නවා...😤"

"පුහ්............ආවෙම නෑ මං කියන්නෙ නෑ......."

"බෑ...මගෙ යුංගි ඔප්පා දෙන්................"

ජොන්හිට කියලා ඉවර කරන්න හම්බුනෙ නෑ.ජංකුක් ඇවිල්ලා උගුරු පෑදුව පාර ජොන්හියයි,පෝන් එකයි දෙකම බිම... ජිමින්ගෙ පුරුද්දමයි.🌝

"අලේ.....මගෙ රත්තරනේ....... යුංගි ඔප්පෙ............😭 අනේ රත්තරනෙ ඔන් වෙයන් මැනිකේ............"

කුකියා ඉන්නවද කියලා ගානක්වත් නෑ. ජොන්හි පෝන් එකත් බදං අඩනවා. දැං පංතිය නිකං මාළු මාකට් එක වගේ ජොන්හිගෙ ඇක්ටින් එකට.

"පෝන් එක දෙනවා.......ඊලග ටෙස්⁣ට් එකේදි දෙන්නටම ලකුණු 10 ගානෙ අඩු කරනවා.. ක්ලාස් එකේදි ඒ විදියට හැසිරෙන්න ඉගෙනගන්න."

"පුහ්......තියාගන්නවා කොහොමත් ඔය කෙහෙල්මල ආයෙ පාවිච්චියට ගන්න බෑ.."

ජොන්හි පෝන් එක කුකියට දෙන ගමන් කිව්වා.

"😂 mission 1 complete "

ජොන්හියයි,යූහියයි කුකියා යනකම් ඉදලා හිනාවෙවී කිව්වා.

"ඒත් බං ලකුනු 10😒"

යූහි කිව්වෙ මූණත් ටිකක් බෙරි කරන ගමන්.

"ඕක මොකක්ද බං......😂 මේ වගේ ආතල් ආයෙ ලැබෙන්නෙ නෑනෙ."

"😂 ඒකනම් ඇත්ත...."

කුකියා ගියාට පස්සෙ වෙන ස්ටුඩන්ට් කෙනෙක්  කලින් එසයිමන්ට් වල ලකුනු අරං ආවා..

"ඒ මල්ලි කෝ ඕවා දුන්න ප්‍රොෆෙසර් 😂"

ජොන්හි අර කොල්ලගෙ පිටට තට්ටුවක් දාන ගමන් කිව්වා.

"ජංකුක් සර්ට හදිසි වැඩක් ෂෝට් ලීව් දාලා ගියා...🙂 මේ ටික දෙන්න කියලා.....ආ මෙන්න ඔයාගෙ එක ඔයාගෙ අතටම දෙන්න කිව්වා."

කොල්ලා එහෙම කියලා යන්න ගියා....

"හදිසි....මට නඩු දාන්න වෙන්නෑ.😂............. මොකාාාාාාාාක් මං වැරදි ටොපියකටනෙ ලිව්වෙ.... කෝමද 100% ලකුනු අරං තියෙන්නෙ...."

"තවුසෙට අමුකැවිලද යකූ....ඕක තමා හරි ටොපික් එක..😒"

"හැහ්...... එතකොට සර් කාරයා මාව එලියට දැම්මෙ අහවල් කෙහෙල්මලකටද?"

"ඒවා මං දන්නෙ කොහොමද? උබලෑ අතරේ මරියානා අගාදෙත් නැති රහස් තියෙනවද කියලා කව්ද දන්නෙ😒"

"එහෙම රෙද්දක් නෑ...😒 එක්කො සර්ට සයිකො නැත්තම් මට සයිකො ඒ දෙකම නෙවේනම් මට සයිකො.🙄"












හම්මෙ ඔන්න දැව්වා...... කුප්ප කම් වැඩියි නේත.අපි කරන එව්වා එක්ක ඕවා මොනාද.🌝😂 ආන් ඊලග එකේ ජොන්හියා සුපිරි නාඩගමක් නටනවලු😂🔫.දෙන්නෙක්ගෙසයෙම එක විනාඩියෙන් සුන්බුන්.කටන්ට් එකත නෑ.කට්ට කරුවලෙ ටයිප් කරන්න බෑ බං😒 හොලමන් පීලින් එනවා.😅

Bye 🌝

නෙස් වීකු අප්ඩේට් නොලැබේවි..😅 (ඔහොම කිව්වට මාව විස්වාස නොකරනු මැන සොදුර)the 100 එකේ ඉන්ට්‍රො පාට් 2 ක් තීනෝ.... එක දැම්මට පස්සෙයි තව මේන් කැරැක්ටු ඉන්නවා කියලා මතක් උනේ...අනික ඒක මැක්නී ලයින් වර්සන් නෙමේනෙ. Bts වර්සන්නෙ.😅🔫මා සිස්ටර් ටයිප් කරන්න හදලත් වචන තුනක් ටයිප් කරලා නිකා හිටියා.🌝 මේකම දෙල්ලම් කීලා....

Continue Reading

You'll Also Like

798K 29.8K 105
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! 😂💜 my first fanfic...
29.7K 4.7K 31
The boy is a vampire. The girl is a doctor. Let's see how the vampire boy wins the girl's heart ?? (36k reads & 5k votes... All are deleted.🙂 I'm...
649K 32.6K 60
A Story of a cute naughty prince who called himself Mr Taetae got Married to a Handsome yet Cold King Jeon Jungkook. The Union of Two totally differe...
9.6K 1.3K 13
"B.......bunny මං ගියොත් දුක් වෙන්න එපා....එවෙලෙම මාව අමතක කරලා හැමදේම අලුතින් පටන් ගන්න" එක දවසක් වෙච්ච අහබු සිදුවීමක, නැති වීම් කිහිපයක් සමග සුන්දර...