~•L0UD HOU$€•~ | SIN/ENG || T...

By Hazoo_Shigeta

4.1K 801 691

TXT and SKZ brotherhood ff... There is an English translation at the bottom of each chapter ... Go to the bot... More

INTRO FROM AUTHOR
🌼NEW YEAR❤️
🦔Odi
🌼chan chon chin❤️
🙄I know..
🌼no much time to think❤️
❤️neighbors🤓
⚠️️New teachers🔢
😒 punishments
😪what happened to us😖
😑PROBLEMS ONLY🤒
🍃Happy sunday🌱
need some help☑️
✅ANSWER🌆
🌻Calm down..⚠️
🐰BINIE JI💕
🍽️DINNER💞
🎤C5 with fix music...🎧
🌱with happy😊
The Beginning..
FIX..
A BEAUTIFUL DAY🏩
After the long time...
🔆Happy monday..
💗Happy wife happy life...
🙂BEFORE THE END..
THE END..
⭐THANK U..
⭐SPECIAL THANK💗

🙃lucky bin💕

93 23 8
By Hazoo_Shigeta

🦊"අයියේ...අයියේ...!"

🐧"ආහ් ! ඔයා නැගිට්ටද අයි එන්?බය වෙන්න එපා මං ඔයා ගාව ඉන්නවනේ!"

🦊"කායි! අයියා කෝ?එයාට ප්‍රශ්නයක් නෑ නේද?"

🐧"ඔව්..එයා ලග අපේ අයියා ඉන්නවා බය වෙන්න එපා...ඔයා දැන් එතනට ගියොත් මේ ප්‍රශ්නෙ තවත් වැඩි වෙන්න පුළුවන්!"

🦊"අනේ..එයා පව් හලෝ...එයා මෙහෙම හැසිරිලා නෑ කවදාවත්"

පාන්දර වන විට ජොන්ග් ඉන් අවදි වන්නට විය..අවදි වූ සැනින් ඔහුට අවශ්‍ය වූයේ තම සහෝදරයා හමු වීමට ය.නමුත් මෙය එයට සුදුසු නොවන බැවින් ඔහු නැවතත් කායි සමගින් නින්දට ගියේ ය...

කරදර රැසක් සමගින් එම දිනයත් ගෙවී යත්ම සුන්දර සදුදාවක් සෝල් නගරයට උදා වන්නට විය..

අද දිනද යොන්ජන් සහෝදරයන් රැගෙන පාසල වෙත ගියේ ය..නමුදු අද දින ජොන්ග් ඉන් නොපැමිණීම හේතුවෙන් කායි සිටියේ තරමන් දුක් මුසුවෙනි..

ජොන්ග් ඉන්ටඅද දිනයේත් විවේක ගැනීමට සලසා ඔවුන් පිටව ගියේ පෙර දින වූ කරදර නිසාවෙනි..

අද දිනයේත් පාන්දරින් කොහේ හෝ පිටත්ව යාමට සූදනම්ව ෆිලික්ස් ජොන්ග් ඉන්ගේ කාමරය වෙත පැමිණියේ ඔහු නිදි අතරේ තම දුක් සියල්ල පවසා නිදහස් කර ගැනීමට ය..

🐥"මට සමාවෙන්න ජොන්ග් ඉන්! මං මේ දේවල් මොකුත් හිතලා කරන්නෑ.මං මේ වෙලාවෙ ලොකු ප්‍රශ්නෙක හිර වෙලා ඉන්නෙ.මට ඒක විසදගන්න ගොඩක් අමාරුයි.මං කැමති නෑ ඔයාටත් මේ බර දෙන්න..මං කොහොමහරි ඒක විසදගන්නවමයි.ඔයා සතුටින් ඉන්නෝනි හැමදාම.ප්ලීස් මට සමා වෙන්න! සමා වෙන්න!"

තද නින්දක සිටි ජොන්ග් ඉන්ගේ හිසාතගාමින් ෆිලික්ස් එසේ කියමින් හඩන්නට වූයේ ඔහුගේ සිතේ තිබූ පීඩාව නිසාවෙනි.නමුදු ජොන්ග් ඉන් සැබැවින්ම සිටියේ අවදියෙනි.ඔහු තද නින්දක මෙන් රගපාන්නට වූයේ ෆිලික්ස්ගේ හිත රිදවිය නොහැකි නිසාවෙනි.ෆිලික්ස්ගේ ඒ වදන් මත තම කදුලු සගවා ගැනීමට ජොන්ග් ඉන් මහත් උත්සහයක නිරත විය..

තම වදන් එසේ නිම කර ෆිලික්ස්ද පිටව යන්නට වූයේ ය.ඔහු පිටත් වූ සැනින් ජොන්ග් ඉන් දෑස් විවර කර තම කදුලු පිට කිරීමට ක්‍රියා කලේ ය..

🦊"අනේ අයියේ!ඇයි ඔයා මගෙන් මේව හංගන්නෙ.මං දන්නවා ඔයා මං ගැන වද වෙනවා කියලා..මං දන්නවා ඔයා මාව රිද්දන්නත් කැමති නෑ කියල.ඒත් මේ දේවල්වලින් වෙන්නෙ මාව රිද්දන එක කියලා ඔයා දන්නෑ.ඔයා දන්නැති වුනාට මම ඔයාගෙ ප්‍රශ්නෙ ගැන දන්නවා.මං එදා හැම දෙයක්ම අහන් හිටියෙ.මාත් මේ දවස් ටිකේම මේකට විසදුමක් තමයි හොයන්නෙ."

ෆිලික්ස්ගේ ගැටලුව ගැන ජොන්ග් ඉන්ද පෙර සිට දැනුවත් ව සිටියේ ය.නමුත් ඔහුද එය කිසිවෙකුට නොපැවසී ය..

මේ අතරේ යොන්ජන් තම සහෝදරයන් පාසලට දමා නර්තන පංති උදෙසා පිටත්ව ගියේ ය..

🐺"ආ...හා...බලහංකෝ අර..."

🐿️"ආව් ආව්...දිලෙන ඉග සුග...සුරංගනාවියක් වගේ බං!මේක නම් රෝන්ග් නම්බරයක් නෙවේ"

🐷"චැන්! මොකෝ කියන්නෙ...අවුස්සලා ගමුද ටිකක්?"

🐿️"ඔන්න එනවා...එනවා...හරියට බලලා කකුල් මාට්ටුවක් දාපන් චැන්!"

'ආහ්....'

🐺"ආ..නංගී..මොකෝ සිදුනද?මං උදව් කරන්නද නැගිටින්න?"

🐷"හපොයි..බලහංකෝ මේකි ඇඩිල්ල"

බැන්ග් චැන්,චන්ග් බින් හා හන් එක්ව ශිෂ්‍යාවකට කකුල් මාට්ටුවක් දමා කරදර කරන්නට වූයේ තම සුපුරුදු ක්‍රියාවක් ලෙස ය...

🐺"ලී සෝ ජී! හමුවීම සතුටක්!අපි ගියා එහෙනම්...ආයෙ හම්බුනාම අපි අනිවාරෙන් ලන්ච් එකක් ගමූ..."

🐿️"ඕ...ඊලග පාර මීට වඩා ලස්සනට වැඩේ වෙයි නංගියා.."

🐷"ටටා බායි.."

ඇයව එතනම දමා ඔවුන් පිටව යන්නට වූයේ දැඩි ප්‍රීතියකිනි..ඒ මොහොතේක්‍රීඩා පිටිය අසලින් ඇවිද ගිය සූබින් ඇයව දැක වහාම එතැනට පැමිණියේ ය..

🐰"ලී සෝ ජී! ඔයා හොදින් නේද?කෝ නැගිටින්න දැන් ඔතනින්!"

"ඕ..සූබින්..තැන්ක් යූ.."

🐰"අරුන් ටික නේද මේක කරේ!?"

"ඒකට කමක් නෑ..දැන් එයාලා ගියානෙ"

🐰"ආයිශ්!මුන් ටික නම්...."

"ඔයා නේද එදා...."

🐰"ඕ..මන් තමා...මතකයි නේද මාව?"

"අනේ කොහොම අමතක වෙන්නද?ඒක නෙවේ..මට දැනගන්න ලැබුනා ඔයාට අපේ පුහුණුව භාර දුන්නා කියලා"

🐰"ඕ..මන් තමා..."

"මට ඔයාගෙ නම්බර් එක ඕනි..එතකොට ගොඩක් ලේසි මේ වැඩේ"

🐰"ආ..හරි..මං සේව් කරා ඔන්න..."

"ආහ්..තැන්ක් යූ සූබින්...දන්නෙම නැතුව පංතිය ලගටම ඇවිත්!මං එහෙනම් දැන් යන්නම්..සී යූ!!"

🐰"හරි..පරිස්සමින්.."

ලී සෝ ජීද සමග පංතිය වෙත කතාබහ කරමින් යෑමට සූබින්ට එදින හැකි විය..

ලී සෝ ජී යනු පලමු වසරට අලුතින් ආ ශිෂ්‍යාවකි.පලමු වසර A-1 පංතියේ පංති නායකයා වන ඇය ද තම අනන්‍යතාව සගවාගෙන සිටී..ඇත්ත වශයෙන්ම ඇය සෝල් හයිග්හි විදුහල්පති වූ මැඩම් ලීගෙ බාල දරුවා ය..පවුලේ එකම දියණිය වූ ඇය ඉතාමත් හුරුබුහුටි සුන්දර තරුණියක විය..පාසලේ ප්‍රසිද්ධ වීමට ප්‍රිය නොකරන ඇය තම අනන්‍යතාවය කිසිවෙකුට හෙලි කර නැත..

🐰"හේ...මං ආවෝ!!"

🐭"මොකද්ද  බං උඹට මෙච්චර වෙලා ගියාද මිස් කිම්ව හම්බෙලා එන්න?"

🐰"ඔව්ව්..මගදි පොඩි අකරතැබ්බයක් වුනානෙ"

🐭"ආව් ආව්...කොල්ලගෙ මූණ සතු වෙලා මොකෝ?අදත් කෙල්ල සෙට් වෙලා වගේ...ශික් උඹට ඒකිව හම්බෙන්නෙ මං නැති වෙලාවටමනෙ!"

🐰"ඔව් බං..ඒකි මගේ නම්බරේ ඉල්ලුවා කියහන්කෝ"

🐭"මොකා?නෑ....ඒ කියන්නෙ වැඩේ සෙට්ද?"

🐰"අනේ මංදා බං!"

සිදු වූ සියල්ල නොසගවා තම මිතුරා වූ මින්හෝ සමග කීමට සූබින් ක්‍රියා කලේ ය..

ඒ අයුරින් පාසලද නිම වන්නට විය.යොන්ජන් සහෝදරයන්ද රැගෙන නැවත නිවස වෙත පිටත් වන්නට වූයේ ෆිලික්ස් ගැන සිතමිනි..මේ වන විට ජොන්ග් ඉන්ද ෆිලික්ස් එනතුරු නිවසට වී මග බලා සිටී....

🦊"Brother ... brother ...!"

🐧"Ah! Did you get up IN? Don't be afraid I'm with you!"

🦊"Kai! Where's brother? He has no problem, right?"

🐧"Yeah..don't be afraid our brother is with him ... if you go there now this problem could get worse!"

🦊"Hello ... he's a sinner ... he has never behaved like this"

In the morning, Jong In woke up. As soon as he woke up, he wanted to meet his brother, but this did not suit him, so he went back to sleep with Kai.

As the day wore on, a beautiful Monday dawned in Seoul.

Yeonjun went to school with his siblings today, but Kai was saddened by Jong In's absence today.

Jong In was allowed to rest today and they left due to the troubles of the previous day.

This morning, ready to leave, Felix came to Jong Ing's room to tell him all his sorrows while he was asleep.

🐥"I'm sorry Jong In! I'm not thinking about these things. I'm stuck in a big problem right now. It's very difficult for me to solve. I do not want to put this burden on you either. Sorry! Sorry! "

Felix cries as he sleeps because of the distress in his heart, but Jong In is actually awake. ..

As soon as he left, Jong In opened his eyes and began to shed tears.

🦊 "Oh brother! Why are you hiding this from me. I know you care about me .. I know you do not want to hurt me. But you do not know that these things are hurting me. I know about your problem even though you do not know." I was listening to everything back then. I'm looking for a solution to this these days. "

Jong Ind was already aware of Felix's problem, but he did not tell anyone.

Meanwhile, Yeonjun dropped his brothers off at school and left for dancing classes.

🐷"Ah ... look at this girl who walking there....."

🐿️"Aw aw ... she is shining like an angel! This is not a wrong number"

🐷"Chan! What do you mean ... let's go get some?"

🐿️"Here it comes ... coming ... just look and put on a leg brace Chan!"

'Ah ....'

🐺"Sister..what's going on? Can I help you get up?"

🐷"Omo..did you see that her sad mood"

Bang Chan, Chung Bin and Han put a leg on a student and started harassing him as usual.

🐺"Lee Soo Ji! Nice to meet you!

🐷"Oh ... next time it's going to be more beautiful sister .."

🐿️"Bye bye."

They left her there and left with great joy. At that moment, Subin, who was walking near the stadium, saw her and immediately came there.

🐰"Lee Soo Ji! Are you alright? Where to get up now!"

"Oh..soobin..thank you."

🐰" who did this !?"

"It's okay..now they're gone"

🐰"Aish! If these are ...."

"It's oky soobin..."

🐰"Oh..Do you Remember me?"

"How can I forget? It's not .. I found out you handed over our training."

🐰"Oh..I'm ..."

"I need your number..then it will be very easy"

🐰"Okay..I saved it ..."

"Ah..thank you Soobin ... unknowingly came close to class! I'm going now..see you !!"

🐰"Okay..be careful .."

Soobin was able to talk to lee soo ji where they gone to the class

Lee Soo-ji is a first-year freshman. She is also a first-year A-1 class leader. She also conceals her identity. She did not want to be known at school and did not reveal her identity to anyone.



🐰"Hey ... I'm here !!"

🐭"Why are you so late to meet Mr.Kim?"

🐰"Yes..there was a small problem on the way"

🐭"Aw aw ... why does the boy have a face? It looks like the girl is set today too ... Aish you will meet her when I'm gone!"

🐰"Yes lee know.she asked for my number"

🐭"What? No ... does that mean work set?"

🐰"idk...Oh my gosh!"

Soobin did not hide everything that happened and went to tell his friend Minho.

The school was about to end. Yeonjun took the brothers and left for home, thinking of Felix.

Continue Reading

You'll Also Like

2.8K 635 15
This is my first time in writing a story. So there can be lot of mistakes & the places you disagree. This is a fan fiction based on mission with alia...
16.8K 954 16
Two different personalities come together both have different conditions but the Same reason that they will make their loved ones happy
26.8K 3.5K 26
txt ficေလးေတြသိပ္မရွိလို႔ေရးလိုက္တာပါေနာ္ zawgyi + unicode💜 Written by kun💜