MY PROFESSOR|JJK|✔|

By _jesmine_

15.8K 2.7K 378

යුනි එකේ ලස්සනම ස්ටුඩන්ට්,හැන්සම්ම ප්‍රොෆෙසර් දෙන්නගෙ ආදරේ තනිකරම පිස්සුවක්.... කුකියා කෝම ඉන්නවද මංදා හනිම... More

🌹INTRO🌹
🌹01🌹
🌹03🌹
🌹04🌹
🌹05🌹
🌹06🌹
🌹07🌹
🌹08🌹
🌹09🌹
අව්රුදු හෑල්ල 🌝
🌹10🌹
🌹11🌹
🌹12🌹
🌹13🌹
🌹14🌹
🌹15🌹
🌹16🌹
🌹17🌹
🌹18🌹 (the end)

🌹02🌹

989 166 27
By _jesmine_

At park's house

Breakfast time.

Athur pov.

"ජොන්හි......ළමයො ඉක්මනට එන්න.....කෑම ලෑස්තියි..."

ජොන්හිගෙ අම්මා පහල ඉදං දැං පැය බාගෙක විතර ඉදං කෑ ගහනවා.

"🥱 මේ එනවා 🥱"

ඔම්මගෙ සද්දෙට බැරිම තැන ජොන්හි නැගිටලා ආවා......

Few moment later

"ඔම්මා හැල්මොනි  ගිය සතියෙත් කෝල් කරලා ඇහවා ජොන්හිට දැම්ම බදින්න අදහසක් නැද්ද කියලා.😏"

ජිමිනා කුප්ප හිනාවක් දාගෙන කියද්දි ජොන්හි ජිමින් දිහා බැලුවෙ තව අඩි දෙක තුනක් බස්සන්න බලනවා වගේ.

"🙄මේකනෙ.....මේ ලෝකෙ ජීවය පැවැත්මට ඉතිම් දෙන්නෙක් එකතු වෙලා කසාද බැදලා බබෙක් දෙන්නෙක් එහෙම හදන්න ඕනෙ....ඒත් දැං හැටියට ජනග්‍රහනය වැඩි වෙමින් යන හිංදා කසාද බැදලා බබාල හදන එක ටික කාලෙකට නැවැත්තුවනම් හරි....කොහොමත් ඉප⁣දනොත් මැරෙනවා වගේ.ඉපදුනොත් බදින්න කියලා නියමයක් නෑනේ......ඔන්න බැන්දොත්.මේ තෑග්ග දෙනවා.....මෙච්චර ළමයි ගානක් හැදුවොත් මෙච්චරක් දෙනවා වගේ නීතියක් තිබ්බනම්.... ඔන්න බදින්න තිබ්බා.........හැල්මොනිට ඕනමනම් එයාට බැදගන්න කියන්න..... මන් තාම ඉගෙනගන්නවා කියලා හැල්මොනි⁣ට අමතක වෙලා මයෙ හිතෙ....මේ ඉතිං නහින දෙහින කාලෙනෙ😒අනික ඉතිම් මේ ⁣පෑණි පෙරන ජි..........නෑ.මං කිව්වෙ පෑණි කාලා ලස්සන ⁣වෙලා  වගෙ ඉන්න මගෙ රත්තරන් කොට ඔප්පා ඉන්නෙ....මට කලින් මෙහ්.....අපි හැලිමොනීට ඔන්න ඔහෙ කොට ඔප්පව බන්දලා දෙමු😂 😏"

⁣ජොන්හියා කියන දේවල් වලට අනිත් 3 දෙනා  හිනා නොවී හිටියෙ බොහොම අමාරුවෙන්.... පව්ලෙ ගොන් ආතල් දෙන්න දන්නවනම් ඉතිං ජොන්හිම තමා....😂

"හාහා......පරක්කු වෙනවා ඉක්මන් කරලා කාලා යන්න ලෑස්ති වෙන්න"

ජොන්හිගෙ අප්පා හිනාව බොහොම අමාරුවෙන් තද කරං කිව්වා.

Few hours later.

At university

දැං පැය 2ක විතර විතර ජොන්හිලාගෙ ක්ලාස් එකට science ලෙක්චස් එකක්..Science නම් ඉතිං ජංකුක් තමා..... කෙල්ලො ටික ⁣(ජොන්හි ඇරෙන්න) ජංකුක්ගෙන් පිටවෙන වචනයක් ගානෙ කොල්ලගෙ ලිප්ස් දාහා බලාගෙන පැණි පෙරනවා..යූහියා මේසෙම බදාගෙන නිදි...

"අපෝ....මේක තාම ඉවර නැද්ද...කුක්කා සර් උගන්නද්දි වෙලාව හිමින්නෙ යන්නෙ බං ඇයි ඒ.🥱"

යූහියා ඇගමැලි කඩ කඩ කිව්වා....

"අහපං ගිහිං කුක්කා සර්ගෙන්...මාත් ඉවර.වෙන වෙලාව බලාගෙන ඉන්නෙ.....බඩේ මාළුවො කෑගහනවා......බඩගිනියි බං.😒"

ජොන්හි බඩට ගහන ගමන් පුටුවෙ තව ටිකක් ලිස්සලා පාත් වෙන ගමන් කිව්වා....

"බොට විතරක් නෙමේ මටත් ⁣එහෙම තමා....😒 ඒ සැන්විච් තියෙනවා කමුතේ...🙂"

"වල් ඊරි දැන්ද කියන්නෙ...පේන්නෙ නෑ බං ගනින් ගනින් එලියට ගනින්...😌"

යූහියා ඉක්මනට බෑග් එකෙන් බොක්ස් එකක් ගත්තා.....හොරාට හොරාට ⁣බොක්ස් එකේම තිබ්බ සැන්විච් ටික කෙල්ලො දෙන්නා ආමාශගත කර ගත්තා...පිටිමපස්සෙ හිටිය හිංදා කුකියා දැක්කෙ නෑ කියලා ⁣කෙල්ලො දෙන්නා හිතුවට,කුකියා දැකලත් කට පියාගෙන හිටියා...

"Ok students විනාඩි 30ක බ්‍රේක් එකක් දෙනවා..... හරියටම 12.30ට එන්න....ok🙂"

කුකියා එහෙම කියලා එලියට ගියෙ ජොන්හිට ඇහැකුත් ගහගෙන...

"ක්කැහ්ක්කැහ්කැ...😳ඒ මට නෙමේ නේද බං"

ජොන්හිට බිබී හිටපු වතුර එකත් ඉස්⁣මොල්ලෙ ගියා.

"නැත්තම මටද😒.....පිටිපස්සෙ කව්රුත් නෑ ඊරියෙ උබට තමා......🙄මං හිතන්නෙ කුක්කා සර් උබට මෙව්වා මෙව්වා වගේ...දන්නෙ නැද්ද ඉතිම්....මේ හිරිමල් වයසනෙ සෑර් කුක්ගෙත්.😌"

"මං තවුසෙට කිව්වා කියලා හිතාගනින් යං බං තව මොනා හරි කමු...🙂"













________________________🌹

ඔය අතරේ ජිමිනා කාටත් හොරා රහස් ගමනක් යනවා.... මල්බුකයකුත් අරං ගෙදර තිබ්බ ⁣පර්ෆියුම් ඔක්කොම ටික ගාගෙන....

කොල්ලා ගියෙ ජිමිනටම අයිති හොටෙල් එකකට කෙල්ලෙක් හම්බෙන්න...😂

⁣වෙන කව්රුත් නෙමේ.....මේච්චර කල් පැණි පෙර පෙර හිටපු නූනාට අද කොලුව ප්‍රපෝස් කරනවා ඒ තමා.


























































Ji eun.

"ජිමින්..........🙂 මට එන්න කිව්වෙ"

ඉයුන් ඉදගන්න ගමන් කිව්වා.....දිග සුදු පාට ගවුම හිංදා ඉයුන් වෙනදටත් අද ලස්සනට පේනවා ජිමිනා වශීකෘත වෙලා.

"ම්.....මේකයි....නූනා..............මං කාලයක් තිස්සෙ කියන්න..........හිටියෙ ඒත්..............මේ☺️"

"😂 ඔයා ඔහොම කතා කරද්දි හරි කියුට්😂"

ඉයුන් හිනා වෙවී කිව්වා...

"☺️ මේ නූනා.............................................එක සැරේම කියන්නම් ඔන්න ඔහෙ...................i love you noona🙂"

ජිමින් දියමන්ති අල්ලපු මුද්දක් ඉයුන් ට දික් කරන ගමන් කිව්වා.

"😳 ජිමින්.............................මේ...."

"ඔයා අකමැතිද?😞"

⁣මුද්ද තිබ්බ බොක්ස් එක පැත්තකට ගන්න ගමන් ජිමින් ඇහුවා.........එතකොටම වගේ...................................................

"I love you too.......☺️"

ඉයුන් එකපාරම කිව්වා......ජිමින්ටනම් උඩ පැන පැන නටන්න තරම් සතුට.....ඇස් දෙකත් චූටි කරගෙන හිනා වෙනවා.......තව මිනිස්සු වටේ ඉන්න හිංදා.........කෑ ගහලා නටන්න ගියෙ නෑ...

ජිමිනගෙ චූටි අතින් ඉයුන්ගෙ අතට ලස්සන රෝස පාට දියමන්ති මුද්දක් දැම්මා....








ජිමින්,ඉයුන් සැට් කොරා😂 කොටා විත් උස ගර්ල් 😂 🔫  මං හරි හොදයි නේත😂.......................... නෙස්ට් කපල්........................................ ඔයාලා හිතන විදියටම වේවිද ඇහ්........ඔය ජොන්හි කියන කෙල්ලට තියෙන්න කුප්ප කුපාඩි මොලයක්.............කුකි පුතාව බෙිරගම්න ඇයගෙන.😂

මී ඇත්තටම කොට ජිමින්ද සුගාද මට හරි පුරස්නයක්......පොටෝ වලදි සුගාට වඩා චූට්ටක් ජිමින් උසයිනෙ😂🔫



Continue Reading

You'll Also Like

783K 29.2K 104
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! 😂💜 my first fanfic...
9.6K 1.3K 13
"B.......bunny මං ගියොත් දුක් වෙන්න එපා....එවෙලෙම මාව අමතක කරලා හැමදේම අලුතින් පටන් ගන්න" එක දවසක් වෙච්ච අහබු සිදුවීමක, නැති වීම් කිහිපයක් සමග සුන්දර...
1.3M 58K 104
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
4.2K 597 10
⭕Do Not Copy⭕ "මට එයාව දැක්කම ආත්ම ගානක හැගීමක් දැනෙනවා.." සංගීතය ජීවිතය කරගත් ගායකයෙක්..... ඔහුගේ රසිකාවියක් වූ ඇය...... ඇය ඔහු හමුවන තුරු බලාසිටී...