kpop star fell in love with n...

By SoHaYoon4

1K 137 59

මං දන්නැැ මාව අල්ල ගන්න එපා හිතුන දේ ලිව්වා නොසිතූ අයුරින් y/n හමුවූ ආදයක් වැරදී වැටහීමක් වෛරයක් බවට පෙරලෙයි... More

part 01
part 02
part 03
part 04
part 05
part 06
part 07
part 08
part 09
part 11
part 12
part 13
part 14
part 15

part 10

39 8 0
By SoHaYoon4

ඇත්තටම yoon මොකක්ද දැක්කේ yoon දැ්කක yoonටවත් හිතාගන්නබැරි වුනා concert එකක් තියන නිසා tea and jk හැමදාම වගේ ඒයාගේ පුංචි කුමාරියෝ දෙන්නට stage එක ලගම අසුන් දෙකක් වෙන් කරලා ත්බ්බා ඒත් නොසිතූ අයුරින් yoon and jk anniversary එක yoon jk එක්ක රෑ කෑම එකකට යන්න කියන්නද 💐 අරන් චේන්ජින් room එකට ගියා විතරයි ඒතන kookie ඒමත් නැත්නම් jk කාත් එක්කද ඉදපු විදිය හිතාග්නන බැැ බැරි වුනා

Kookie එයාගේ makeup ආටිස්ගේ බෙල්ල වටේ අතත් දාගෙන ඒත් මදිවට ඒ ගෑණු ළලයා kookie අග ඉතිලා හරියට ගොදුරක් ඩැහැ ගන්න ඉන්න පිඹුරෙක් වගේ

Yoon දැකපු දේ නිසා හදවත කඩන් යන හැගිමත් එක්ක yoon කෙලින්ම දුවන් ගියේ මේන් ගේට් එක ලගට කොන්සට් එක බලන්න ආව කියන එකත් අමතක කරලා yoon ගියේ කෙලින්ම ගෙදරට. Yoon දැනන් හිටියා කොන්සට් එක අස්සේ කුකි කොහොමත් yoonගේ පස්සෙන් එන්නේ නැ කියලා. හිතට දැනන ආවේගෙට yoon දෙතුන් පාරක් දොරට යතුර දාලා අරින්න හැදුවත් ඒක yoonට කරන්න බැරි වුනේ හිතේ වේදනාව ඒ තරම් දරුනු නිසා. ඒත් එක්කම කුකි ලග හිටපු කෙල්ලව මතක් වුනාම yoonට ආවේ තරහක්. යතුරත් බිම වැටුන නිසාඅන්තිම yoonට තිබුන කේන්ද්‍ර පිට කරේ බිම වැටුන යතුර අරන් ඈතට විසි කරන ගමන්.

💜️"මොන මගුලක් ද මේ"

ඒත් එක දිගට ගලා ගෙන යන yoonගේ කදුළු yoonටවත් පාලනය කර ගන්න බැරි වුනේ. ඒවා yoonටත් හොරෙන් ගලන් යන නිසා. දුර දිගෙ රූටලා ගිහින් ඔළුව දනහිස් අස්සේ ගහන් අඩන්න ගත්තේ yoonගේ දුක කේන්තිය දෙකම නිවෙනකම්. ඒත් yoonගේ හදවත දැන් කෑලි කෑලි වලට කැඩිලා ගියා වගේම කුකි ගැන තිබුන විශ්වාසෙත් කැලි කැලි වලට කැඩිලා ගියා. ඔළුව ඉස්සුව yoon ආයේ ගිහින් විසි කරපු යතුර හොයන්න ගත්තා. බෙන්ච් එක ලග වැටිලා තිබුන යතුරත් අහුලන් දෙතුන් පාරක උත්සහයෙන් පස්සේ අන්තිමට yoon දොර ඇර ගත්තා. ගේ ඇතුලට ගිහින් කන් දෙදරලා යන සද්දේ දොර වහපු yoon දොර ලග ඉදන් අඩන් ගත්තේ තවත් දුක හිර කරන් ඉවසන් ඉන්න බැරි නිසාමයි. ඒත් එක්කම sonhiiගෙන් ආපු කෝල් එකෙන් තමා මතක් වුනේ sinhiiව එතන තනියම දාලා ආවා කියලා. දෙපාරක් නොහිත පොන් එක answer කරපු yoon කදුළු හංගන් කතා කරේ කිසිම දෙයක් නොවුන ගානට.

මොකද ඒ වෙනකොටත් දෙන්නම හිටියේ ඒයාගේ කුමාරවරුගේ concert එක බලන්න ගිහින්

💚 කොහෙද බන් ඉන්නේ මම කොච්චර වෙලා ඉදන්නද බලන් ඉන්නේ. උඹ ගියේ කුකි හම්බෙන්න නේද? කුකිත් ඇහුවා උඹ කෝ කියලා. මොකක් හරි ප්‍රශ්නයක් ද බන්. කතා කරපන් මට බය හිතෙනවා සෙද්ද

තමන්ව අම්මෙක් වගේ බලා ගන්න එකම කුස නූපං සහෝදරිට කරදරයක් කියලද කියලා බය වැඩි කමටයි sonhii එක දිගිටම කතා කරගෙන ගියේ

💜️ මියානේ.... ඉකි ගැසුම් අතරින් yoon කිව්වාත් ඊට වඩා yoonගේ ඉකි ගැසුම් ඉස්සර වුනා.

💚 මොකද වුනේ බන් උඹ අඩනවාද? මට කියපන් මැනිකේ උඹ කොහෙද ඉන්නේ මාව බය නොකර කියපන් යකෝ මගේ මාරයා අවුස්සන්න එපා. යකෝ කොහේද ඉන්නේ.

දිගින් දිගටම නේලා yoonගෙන් ප්‍රශ්න කරත් yoonගේ කටින් පිට වුනේ ඉකි ගැසුමක් විතරයි. අමාරුවෙන් කදුළු හංග ගත්ත yoon කතා කරන්න පටන් ගත්තා.

💜️මියානේ.... රතත්රං ඔයා කොන්සට් එක ඉවර වෙලා එන්න මම ගෙදර ඉන්නේ මගේ ඔළුව රිදෙනවා ඒකයි මේ අද සීතලයි එක්කනේ තවත් ඔතන හිටියොත් ම ට අමාරුවෙයි. ඒ නිසා මම ගෙදර ආවා. ඔයා ඕක ඉවර වෙලා එන්න.

💚are you sure? හැමදේම හොදින් නේද? මට මහ බයක් දැනෙනවා උඹ අවුලෙන්ද ? බන් මට කියපන්.

ඒම කියන්නේ yoonගේ කතාව ලොඩාක් නිසා හැමදාම තමන්ගේ දුකට සැමටහදපු කාලුවගේ පොඩි හරි වෙන්ස් වීමක් එයාට දැනෙන නිසා

තවත් ඉවසන් ඉන්න බැරිම තැන yoonගේ කටින් ඉකිගැසුම් පිට වෙද්දි අතින් කට වහ ගත්තේ sonhiiට ඒක ඇහෙන්නේ නැති වෙන්න.

💜️මම හොදින් රත්තරං උඹ ඕය මගුල ඉවර වෙලා වරේන්.

හිතට දැනුන ආවේගෙට පොන් එක තියලා. ඒක ඈතට විසි කරලා දැම්මේ එකෙන් හරි තරහ නිවෙයි කියලා. ඒ වුනත් එන්න එන්නම වේදනාව වැඩි වෙද්දි yoon ගියේ කාමරේට ගෙදර ලයිට් එකක් වත් දැම්මේ නැති නිසා මුළුගේම තිබුනේ අදුරේ. ඇද ගත්ත ඇදුම් සිසිකඩ ගලවලා දාලා yoon ගියේ බාත් රූම් එකට. ශවර් එක යටට වෙලා පැය ගානක් වතුර එක්කම yoonගේ කලුදු දිය කරා ..

ඇත්තටම එතන මොකක්ද වුනේ කියලා yoon දැනන් හිටියේ නැැ එත් ඒයාට ලොකු වෛරයක බැදුනා jk සහ jk ඇගේ එතිලා හිටිය ගෑණු ළමයා නිසා ..ඒ වෛරයට පෙරලෙන්න තත්ත්පර ගානක්වත් ගියේ මේකද yoon අසීමිතිව jk ආදරේ කරපු නිසා සහ ඒයාට මේ දුක දරාගන්න බැරි වුන නිසා.

පැය ගානකට පස්සේ yoon බාත් රූම් එකෙන් එලියට ආවාත් yoon කරේ ඔළුව දනහිස් අස්සේ ගහන් දොරට හේත්තු වෙලා හිටපු එක විතරයි. ඇස් රතු පාට ගැහිලා ඉදිමෙනකම් ඇඩුවත් මට ඒක ගානක් නොගෙන yoon තවත් ඇඩුවා. පැය ගානක් yoon එතන අඩ අඩ හිටියත් yoonට නින්ද ගියේ කොයි වෙලාවෙද කියලා මමවත් දන්නේ නැ. Yoon ගැස්සිලා ඇහැරුනේ sonhiiiගේ කටහඬට

💚 yoon මේ දොර අරින්න මේ කෑම එක කාලා ඉන්න ඔළුව රිදෙනවා කිව්වා නේද?
මං උයන්න දන්නැති නිසා එනගමං මං කඩෙන් කැම එකක් ගේනාවා..

⁣තමන්ගේ පණ වගේ ආරක්ෂා කරන යාලුවට කරදරයක් sonhiiට ඒක දරාගන්න බැරි වුනා

💜️ අනි මැණික මම ආපු ගමන් රාමේන් එකක් කාලා බෙහෙත් බිව්වා. මට නිදිමතයි. Yoon මම උදේට කතා කරන්නම්.

Yoon කිසිම දෙයක් කාලා නැති වුනත් yoon බොරුවක් කිව්වේ sonhiiට yoonගේ රතු වුන ඇස් පෙන්නන ඕන නැති නිසා.

Yoon ටික වේලාවක් නිශ්ශබ්ද වෙලා හිටියේ sonhii එතනින් යනකම් yoonට ඇහුණා sonhii එතනින් යන අඩි සද්දේ ආයෙත් දොර ලග ඉදන් දනිහිස් අතර ඔළුව ගහ ගත්තේ yoonට නොදැනිම yoon ගේ කදුළු ඉස්සර වුන නිසා.

ඇතත්තටම yoon jk සමාව දෙයිද ඇත්තටම jk අතර සහ ඒ ගෑණු ළමයා අතර සම්බන්ධයක් තියද මොකකද් මේ පටලැවිල්ල...

Continue Reading

You'll Also Like

5.1K 83 10
"𝐲𝐨𝐮'𝐫𝐞 𝐭𝐡𝐞 𝐠𝐢𝐫𝐥, 𝐲𝐨𝐮'𝐫𝐞 𝐭𝐡𝐞 𝐨𝐧𝐞" Fermin told
2M 111K 96
Daksh singh chauhan - the crowned prince and future king of Jodhpur is a multi billionaire and the CEO of Ratore group. He is highly honored and resp...
1.5M 132K 45
✫ 𝐁𝐨𝐨𝐤 𝐎𝐧𝐞 𝐈𝐧 𝐑𝐚𝐭𝐡𝐨𝐫𝐞 𝐆𝐞𝐧'𝐬 𝐋𝐨𝐯𝐞 𝐒𝐚𝐠𝐚 𝐒𝐞𝐫𝐢𝐞𝐬 ⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎ She is shy He is outspoken She is clumsy He is graceful...
561 143 9
This is a story of three friends meeting their true lovers...