kpop star fell in love with n...

By SoHaYoon4

991 137 59

මං දන්නැැ මාව අල්ල ගන්න එපා හිතුන දේ ලිව්වා නොසිතූ අයුරින් y/n හමුවූ ආදයක් වැරදී වැටහීමක් වෛරයක් බවට පෙරලෙයි... More

part 01
part 02
part 03
part 04
part 05
part 07
part 08
part 09
part 10
part 11
part 12
part 13
part 14
part 15

part 06

59 9 1
By SoHaYoon4

දෙන්නම ලස්සනට ඇදගෙන දැන් වේලාව 6යි දෙන්නා පැයක් තිස්සේ ඇදලා එකපාරටම v call කරා

💚 කියන්න v
Sonhii ආදරයෙන් ඇහුවා දැන් එයාට v සාමාන්‍ය යාලුවෙක වගේ ගොඩාක් හුරුපුරුදුය

🐯 මම hyung එක්ක කෑම ලැස්ති කරනවා jk ඒවි ගෙදර ලගට මං කිව්වා පාර ඒයාට කමක් නැැ මැණික

මැ...මෑ...මෑ...නි..ක මො..ක..ක්..ද ඒ වුනේ sonhii හිතින් හිතන්න වුනේ

sonhii ගානක් නැැ වගේ

💚 කමක් නැැ vපැටියෝ කියලා ඒ වේලේම තිබබා

💜️ v පැටියා එච්චර ලං වුණාද
පුදුමයෙන් වගේ yoon ඇහුවා

💚 ඔව් ඒයා මට මෑණික කිව්වා මං ඒයාට පැටියෝ කිව්වා
ආඩම්බරෙන් ගස්සගෙන දොර ලගට ඇවිත් හිනා⁣වක් දාලා එනවා යන්න jkලු එන්නේ එක්කං යන්න

💜️ මැණික පැටියෝ ප්‍රශ්නේ අමතක වේලාම ගිහින් yoon ඇහුවා

💜️ ක....ක...ක..වුද j.j...j...k jk අනේ දෙයියයනේ මං මොකක්ද මේ ඇදන් ඉන්නේ අනේ මං ලස්සනද ලස්සන තිබ්බ කොණ්ඩෙත් අවුල් කරගෙන පිස්සෙක් නගේ phone එකෙන් එයාගේ මූන බලන්න වුනා 😂😂😂

💚 අනේ පිස්සු කෙල්ලේ ඔය ඉන්නේ korean girl කෙනෙක් වගේ රතු තොල්, ලස්සන ගවුම කොණ්ඩේ කඩා දාපු ලස්සන ඔය ඉන්නේ jk වශි වෙනවා ඇත්තමයි

ඒක කිව්වනම් කෙල්ලට ටිකක් නෙවේ ගොඩාක් ලැච්චයි

🤭🤭🤭🤭🤭

Jk ඉස්සර yoon කොහෙම හැසිරෙයිද

ටික වේලාවකින් කලු car එකක් ගෙදර ඉස්සර නවත්තලා හෝන් එක ගැහුවා

💚 ආා යන්න jk ඇවිල්ලා

Sonhiiට ඒක එච්චර ගානක් මොකද v එක්ක ඒයා පැය ගානක් එකට හිටියනේ එක නිසා මේක ඒයාට හුරුයි ඒත් yoon

💜️ අනේ මට බැැ sonhiii මගේ පපුවත ගැහෙනවා මේ බලන්න මාව සීතල වේලා 👀 අනේ ඇයි මට මේම වෙන්නේ

Sonhiiටත් වඩා ඒකා ගොඩාක් jk and bts members ලට පණටත් වඩා ආදරේ කරනවා ඒක නිසා මේක එයාට ලොකු නුපුරුදු හැඟීමක්

💚 අයියෝ මෙන්න මේහාට වරෙං බම් කියලා yoonව අැදගෙන ආවේ gate එක ලගට

💚 දැන් ඉතින් jkට පොඩ්ඩක් පෙන්න තනියම යනවා මාගේ අස්සේ එන්නැතුව ඒක කියලා ක්ෂණිකව sonhii car එකට නැග්ගා

💜️ ඒ මං දැන් මොකද කරන්නේ මට මේ වගේ අවස්ථාවක් එන්නැැ නැැ මං යනවා කියලා කකුල ගතතා විතරයි කකුල පැටලිලා yoonව වැටෙන්න ගියා

ඒක දැක්ක jk ඊයක් වගේ වේගෙන් ඇවිත් yoon ව අල්ලා ගත්තා

Yoonට දාඩියත් දාලා heartbeat එක ගැහෙන සද්දේ jk ඇහෙනවා jk yoonව කෙලින් කරලා එයාගේ කකුලේ වලලුකර බැලුවා

🐰 හොද⁣ වේලාවට මුකුත් වේලා නැැ , yoon ඔයා හොදින්ද

💜️ yoon එකපාරටම මාව පිස්සෙක් කරලා දැන් මෙතන අහනවා හොදින්ද කියලා

ඇත්තටම ඒක yoon කිව්වද නොකිව්වද කියලා yoonටවත් හිතාගන්න බැැ එයාගේ කටින්ද ඒ වචන ටික ආවේ කියලා හිතාගන්න බැැ yoon එකපාරටම

💜️ අනේ jk sorry මං දන්නැැ මමද ඒක කිව්වේ කියලා අනේ sorry

Yoonට හිතාගන්න බැැ yoon jk එක්ක කතා කරාද කියලාවත්

🐰 ඕක මොකක්ද ඕම තමා පිස්සු කෙල්ලේ තැන් නගින්න car එකට කියලා driving seat එක ළඟ තියන seat එකේ දොර ඇරියා jk

Sonhii ඔක්කොම බලාගෙන හිටියේ වෙන දේවලා sonhiiට ගොඩාක් සතුටුයි yoonට jk හමුබුන එකට

Yoonනුත් ඉතින් තියන මනමාල කමට jk ඇරන දුන්නා seat එකේ වාඩී වුනා

Jk දිහා හොරින් yoon ගෙදරටම යනකම් 10පාරක් විතර බැලුවා

Yoonට දැන් ටිකක් හුරුපුරුදු ගතියක් තියනවා jkව

Jk ගෙදර ගේට් එක ළඟින් නවත්තලා sonhiiට කිව්වා

🐰ඒනම් teahyung මැණික් කැඩේ බහින්න මං yoon එක්ක car එක packing කරලා එනන්ම්

ඒකටනම් yoon and sonhiiගේ මූනවත් දෙකම රතුවේලා කටකොනෙන් ආඩම්බර හිනාවක් දැම්මා

🤭🤭🤭

Jk sonhiiව බස්සලා packing එකට ගිහින් car pack කරලා yoon එක්ක ටිකක් කතා කරා ...

🐰 දැන් මාව කෙ⁣ේමද ඔයාට ⁣දැනේනනේ

Yoon අහපු ප්‍රශ්නේ තේරුනේ නැැ yoon jkදිහාඇස් පිල්ලමක්වත් ගහන්නේ නැතුව බලන් ඉන්නවා

Jk හිනා වේලා

🐰 නැ නැ 😂😂 දැන් මාත් එක්ක මේ විදියට ඉන්න අපහසු නැනේ
කියමින් yoonගේ අත අල්ලා ගත්තා

Yoonට ඒ වේලාවෙ මුලු ලොකේම ලාබුනා වගේ

💜️ hhh oww දැන් අවුලක් ඉස්සේල්ලා ගොඩාක් අමාරු වුනා oppa දිහා බලන්න දැන් ගානක් නැැ අමුත් ගැහීමක් එනවා

ඒක කිව්වා විතරයි වෙච්ච දේ

Jk yoon ගේ මූන ලගට ඇවිත් ⁣ඇස් දිහා බලන්න හිටියා 😮‍💨😮‍💨😮‍💨😮‍💨

ඒ වෙන මොහොකටවත් නෙවේ 🙊🙊🙊🙊 seat belt එක ගලවන්න 😂😂😂

ඔයාලා මොකද හිතුවේ

ඒ වේලාවේනම් yoonගේ හදවත ගොඩාක් හයියෙන් ගැහෙන්න පටන් ගත්තා

Jk yoon ගේ කෝණ්ඩේ අවුල් කරන ගමනි ඇහුවා

🐰 ඒ පිස්සු කෙල්ලේ මොකෝ බය වේලා මොකේ මගේ ඇස් ලස්සනද 😂😂 කියලා එහා පැත්තෙන් ඇවිල්ලා yoonට බහින්න දොර ඇරියා

Yoon car එක park කරන්න ආපු පැත්තෙන් ඒ කියන්නේ packing era එකෙන්ම යන්න හැදුවත් jk ඇදලා අරං කිව්වා

🐰 කොහෙද පිස්සු කෙල්ල යන්නේ මේහෙන් යන්නේ කියලා

ආපු පැත්තට විරුද්ද පැත්ත පෙන්නුවා ඒ කියන්නේ දකණු පැත්තෙන් ආවනම් උතුරු පැත්ත පෙන්නලා කිව්වා

ඇත්තටම මේ ඩබල කොහෙද යන්න ඇත්තේ ගෙදරද ඒම නැත්නම් වෙන කොහෙ හරිද 🤔🤔🤔😐🤨🤨🤨

Continue Reading

You'll Also Like

3.9M 162K 62
The story of Abeer Singh Rathore and Chandni Sharma continue.............. when Destiny bond two strangers in holy bond accidentally ❣️ Cover credit...
4.1M 261K 100
What will happen when an innocent girl gets trapped in the clutches of a devil mafia? This is the story of Rishabh and Anokhi. Anokhi's life is as...
52.8K 8.1K 52
ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ එකමත් එක අඳුරු රාත්‍රියක, පාලු පාරකදී අහම්බෙන් වගේ කිම් යේරින්ට මුණගැහෙනවා ජොන් ජොන්ග්කුක්ව. ඉතින් මේ අහම්බය කිම් යේරින්ගෙයි, ජොන්...
2.9M 54.6K 17
"Stop trying to act like my fiancée because I don't give a damn about you!" His words echoed through the room breaking my remaining hopes - Alizeh (...