~•L0UD HOU$€•~ | SIN/ENG || T...

De Hazoo_Shigeta

4K 800 691

TXT and SKZ brotherhood ff... There is an English translation at the bottom of each chapter ... Go to the bot... Mais

INTRO FROM AUTHOR
🌼NEW YEAR❤️
🦔Odi
🌼chan chon chin❤️
🙄I know..
🌼no much time to think❤️
❤️neighbors🤓
⚠️️New teachers🔢
😒 punishments
😪what happened to us😖
🍃Happy sunday🌱
need some help☑️
🙃lucky bin💕
✅ANSWER🌆
🌻Calm down..⚠️
🐰BINIE JI💕
🍽️DINNER💞
🎤C5 with fix music...🎧
🌱with happy😊
The Beginning..
FIX..
A BEAUTIFUL DAY🏩
After the long time...
🔆Happy monday..
💗Happy wife happy life...
🙂BEFORE THE END..
THE END..
⭐THANK U..
⭐SPECIAL THANK💗

😑PROBLEMS ONLY🤒

92 23 10
De Hazoo_Shigeta

🦊"හා~හ් ! කායියා...ඔයා මොකද මෙතන කරන්නේ?පට්ට දාඩියයි..ඇයි හීටර්ස් ඔන් කරලා?"

🐧"ඇත්තටම මොකුත් මතක නැද්ද ඔයාට?"

🦊"ඊයෙ රෑ ඉදලා ගත්තොත්....මන් රෑ...වෙලා හොදට වොශ් එකක් දාගත්තා ඊට පස්සෙ අයියාකාරයා එක්ක වලියක් දාගත්‍තා,එහෙම්ම නිදා ගත්තා..තව උදේ කවුරු හරි ඇවිත් මාත් එක්ක කතා කර කර හිටියා..තව ඩොක්ටර් කෙනෙක් වගේ එකකුත් මතකයි..මන් ඇඩුවා වගෙත් මතකයි.."

🐧"ඒක තමා එහෙනම් මේ!"

🦊"අනේ කායියා...මට මොකුත් තේරෙන්නෑ..ඔලුවත් රිදෙනවා අප්පා..."

🐧"මේකයි මං උදේ මෙහෙට එද්දි ඔයා ගෙදර තනියම අසනීපෙන් හිටියෙ..මෙහෙට ආපු ඩොක්ටර් කෙනෙක් නෑ..මන් ටික වෙලාවකට ඩොක්ටර් කායි වුනා..දැන් මගේ පේෂන්ට් හොදින් වගේ..යන්න ගිහින් වොශ් එකක් දාන් චේන්ජ් කරන් එන්න..අපි යමු අපේ ගෙදෙර.."

🦊"හනේ ඔයා කොච්චර හොදද අලෝ..අර ෆිලික්ස්ට වඩා ඔයා කොච්චර හොදද..."

කායි එලෙසින් තම මිතුරාට සත්කාර කරන්නට විය..
පසුව ඔවුන් දෙදෙනාම ලවුඩ් හවුස් වෙත පිටව ගියේ ජොන්ග් ඉන් දැන් මදක් සුව අතට හැරී ඇති නිසාවෙනි..

ඒ වන විට බොම්ග්‍යු හා ටේද නිවසට පැමිණියහ..

🐢"අපි ආවෝ..ආ මේ ඉන්නෙ දෙන්නම..මෙන්න සිවීට් ඇන්ඩ් ස්පයිසි ගොඩාක් අරන් ආවා..දෙන්නත් එක්ක කන්න.."

🐧"වාහ් තැන්ක් යූ...චොං චිනා..ස්වීට් ඕ සපයිසි?"

🦊"අනේ තැන්කූ කායියා..ඒත් මට කන්න බෑ.."

🐻"ඇයි මොකෝ අවුල?"

🐧"මෙයාට සනීප නෑ..උදේ ඉදලා හොදටම උණ..ඒකයි මේ"

🐻"ඩොක්ටර්ට කතා කරේ නැද්ද?"

🐧"කොහෙද මේ ලොක්කො දෙන්නා ෆෝන් ආන්ස්වර් කරන්නෑ..නම්බර් එක එයා ලග නෙ"

🐻"ආහ්..තාම නෑ නෙ"

නැවත යොන්ජන්ට ඇමතුමක් ගනිමින් බොම්ග්‍යු එසේ කීය..

🦊"කමක් නෑ අනේ..මං දැන් හොදින්..ඩොක්ටර් කායි නිසා මට දැන් සනීපයි..."

🐢"එයාලා තව ටික්කින් එයි නේ..එතකන් ඉන්න පුලුවන් නේ?අමාරුවක් නෑ නෙ?"

🦊"නෑ නෑ..."

🐢"හරි එහෙනම් දෙන්නම රූම් එකෙන් ඉන්න.බොම්ග්‍යු ආ ! යමු අපි රූම් එකට දැන්"

සුව දුක් විමසා ගෙන ආ කෑමද ලබා දී ඔවුන්ට විවේක ගැනීමට සලස්වා ඔවුන් ද ටේගේ කාමරය වෙත ගියේ ය..

🐢"කෝ මෙහෙට දෙනවා අත බලන්න"

🐻"ආ....ව්....අදින්න එපා මැට්ටෝ ! රිදෙනවා !!!"

🐢"ආහ් දැන් මන් රිදෙන්න ඇද්දයෙ.පේන විදියට ඒක බරපතලයි වගේ..මේ ලොක්කා ෆෝන් එක ගන්නෑ නෙ."

🐻"එක සැරයක් කීවාම අහනවකෝ වදේ..මගේ අයියා ස්වරූපය එලියට එන්න කලින් අතාරිනවා අත..."

🐢"කෝ ඉන්න දැනට මං බාම් ටිකක්වත් ගාන්නම්.."

🐻"බාම් ගානවා කියලා පරණ තරහවල් යන්නත් එක්ක රිද්දනවකෝ බලන්න ඈ"

🐢"අනේ මංදා ඔයත් කර ගන්න වැඩ නම්.."

ටේ ද බොම්ග්‍යු හා එක්ව කලින් සිදු සිදුවීම ගැන සාකච්ඡා කරන්නට විය..

🐧"අපි මොකද කරන්නෙ දැන්....වීඩියෝ ගේම් එකක්වත් ප්ලේ කරමුද?"

🦊"වාහ්..මරු නේ!"

🐧"ඒක නෙවේ ඔයා ඊයෙ රෑ ඉදන් තාම මොකුත් කාලා නෑ නේහ්!?ඔයා මොනා හරි කෑවනම් ඔය පණ නැති ගතිය අඩු වෙයි"

🦊"මට කන්න බෑ අලෝ..කෑවොත් ඔක්කොම ඔයාගෙ ඇගටම දානවා ආ!"

🐧"අපෝ අපෝ අප්පිරියයි නම් කන්න එපා.."

🦊"ආහ් !"

ජොන්ග් ඉන් නැවතත් කදුලු සලන්නට විය..

🐧"බලන්න ඔයා සුදු මැලි වෙලත් එක්ක.ආයෙ කදුලු එනවද?ආයෙත් ඇග රස්නෙ ඇති එහෙනම්!"

🦊"කායියා ! මං මැරෙන්නද දන්නෑ යන්නෙ..මට දැනටමත් ඔයාව පේන්නෙ හොල්මනක් වගේ"

කායිගේ උරහිස මත අත තබමින් ජොන්ග් ඉන් එසේ කීය..

🐧"විකාරද !? බය වෙන්න එපා මං ඉන්නවනේ..කට වහන් දැන් මෙතන හාන්සි වෙන්න..අනේ මන්දා මෙයා මොනා කරනවද මන්දා ෆෝන් ආන්ස්වර් කරන්නැතුව"

🦊"හනේ කායියා..."

කායි ජොන්ග් ඉන්ව තම ඇදෙහි හාන්සි කරවා ඔහුගේ හිස අත ගාමින් එසේ කියන්නට විය..

ඉන් පැය දෙකකට පමණ පසුව යොන්ජන් හා ෆිලික්ස් නැවත පැමිණියේ ය..ජොන්ග් ඉන් නිවසේ නැති බව දුටු ෆිලික්ස් වහා ලවුඩ් හවුස් වෙත පැමිණියේ ඔහු එහි ඇතැයි විශ්වාසයෙනි..

🐥"යොන්ජන් ! අයි එන් ඉන්නවද මෙහෙ?"

🐯"ආහ් බලමු කායි එක්කවත් ඇති"

ජොන්ග් ඉන් සිටීද බැලීමට ඔවුන් කායිගේ කාමරය වෙත ගියේ ය..

🐯"ආහ් මේ ඉන්නෙ දෙන්නම "

🐥"අයි එන් !! මොකද මෙයාට වුනේ?ඇයි නිදි?"

🐧"ශ්.....කෑ ගහන්න එපා.ඇයි ඔයාලා ෆෝන් ආන්ස්වර් කරේ නැත්තෙ?එයාට උදේ ඉදන් හොදටම උණ..දවල් වෙලා ටිකක් නැගිටලා හිටියා ඊට පස්සෙ මන් මෙහෙ එක්කන් ආවෙ..ඒත් දැන් ටික්කට කලින් ඔලුව රිදෙනවා කියලා ආයෙ නින්ද ගියා.."

🐯"ආහ් ! මං සයිලන්ට් දාලා නෙ තිබ්බෙ.පවු බ‍ං !! උඹ උදේ දැක්කෙ නැද්ද එයාව?"

🐥"කලබලේට මට යන්න බැරි වුනා තමා ඒ පැත්තෙ.කොහෙද ඊයෙ රෑ වෙලා නෑවනේ මං කියන දේ අහන්නැතුව පණ්ඩිතයා වගේ !"

🐯"දැන් ඩොක්ටර් එයි ! මන් කෝල් කරා..ඒක නෙවේ කායි‍! කෝ අර ඩබල?"

🐧"රූම් එකේ ඇති!"

වෙනදාට වඩා අද ලවුඩ් හවුස් නිශ්ශබ්ද බැවින් යොන්ජන් නිවුන් සහෝදරයන් වෙත ගියේ මෙයට හේතුව සොයා බැලීමටයි..

🐯"බොම්ග්‍යු ! ටේ හ්‍යුන් ! ඇයි මේ?"

🐢"ආහ් ඔයා ආවද?ෆෝන් ආන්ස්වර් කරේ නැත්තෙ ඇයි?ඩොක්ටර්ට කෝල් එකක් දෙන්න වෙයි මේ බොම්ග්‍යුගේ අතත් ඉදිමිලා ඒ වගේම ජොන්ග් ඉනුත් අසනීපෙන් නේද?"

🐯"මන් ඩොක්ටර්ට කතා කරා..ඒත් මොකෝ බොම්ග්‍යුට වුනේ?"

🐢"අපි කෑම ගන්න ටවුන් එකට ගිය වෙලේ.................................කියව කියව ඉදලා දැන් ඔය නින්ද ගියේ"

සිදු සියලු දේ ටේහ්‍යුන් යොන්ජන්ට පැවසී ය..

🐯"අනේ මංදා ඔයාලත් කරගන්න වැඩ..දැන් අනික් බඩල මොනා කරන් එයිද දන්නෑ තව.."

"ඩිං ඩොං !! "

එකවරම නිවසේ සීනුව නාද විය...

Translation here⬇️⬇️

🦊"Huh! Kai aa ... what are you doing here? It's very hot here.why turn on the heaters?"

🐧"Don't you really remember anything?"

🦊 "If it's been last night .... I'm ... put on a good wash and then put on a belt with my brother, slept like that ..... another morning someone came and talked to me..and another like a doctor I remember .. I remember crying .. "

🐧"That's it!"

🦊"Oh Kai a ... I do not understand anything .. my head hurts godd..."

🐧"This is why when I came here in the morning you were sick alone at home..there was no doctor who came here..I'm been a doctor for a while..now my patient is fine..go and change a wash..let's go home .. "

🦊"Hey how good you are Alo..how much better you are than that Felix ..."

That's how Kai started caring for her friend.
The two then left for the Loud House as Jong In was now somewhat healed.

By then, Beomgyu and Tae had returned home.

🐢"We're here .. come on both of you .. here's a lot of sweet and spicy .. eat with both .."

🐧"Wow thank you ... Chong China..sweet o spice?"

🦊"Oh my gosh..but I can not eat .."

🐻"Why the fuss?"

🐧"He's not feeling well .. He's had a fever since morning..that's why"

🐢"Didn't you talk to the doctor?"

🐧"Where are these two bosses not answering the phone..he does not have the number"

🐻"Ah..not yet"

Calling Yeongjun back, Beomgyu said.

🦊"I'm fine..I'm fine now..I'm fine now because of Dr. Kai ..."

🐢"They're coming soon..can we wait? No problem?"

🦊"No no ..."

🐢"Okay then both of you stay in the room. Beomgyu ah! Let's go to the room now"

They also went to Tae's room, where they were given a meal and rested.

🐢"Give me a hand"

🐻"Ah .... w .... don't pull it! It hurts !!!"

🐢"Ah now you are in pain. Looks like it's serious..this big boss does not take the phone."

🐻"Don't bother to ask me once..my brother leaves the form before it comes out ..."

🐢"I'm going to get some balm for now."

🐻"Look at the old grievances that hurt when the balm goes off "

🐢"Idk, if you have work to do .."

Tae de Beomgyu began to discuss what had happened earlier.

🐧"What do we do now .... Shall we play a video game?"

🦊"Wow ..!"

🐧"It's not that you have not eaten anything since last night, eh !?

🦊"I can not eat kai .. If you eat everything will be put in your body ah!"

🐧"If it's ugly, do not eat it."

🦊"Ah!"

Jong In started to cry again.

🐧"Look at you with the pale white. Tears coming again? Then the body is hot again!"

🦊"Kai a! I do not know if I'll die..I already see you like a ghost"

Jong In said, placing his hand on Kai's shoulder.

🦊"Nonsense!

🐧"hey Kai...just sleep on my bed..and take the rest"

Kai Jong In lay on his bed and shook his head.

About two hours later, Yeonjun and Felix returned.

🐥"Yeonjun! Is I.N here?"

🐯"Ah, let's see, even with Kai"

They went to Kai's room to see if Jong In was there.

🐯"Ah, both of you"

🐥"IN !! What happened to him? Why sleep?"

🐧 "Sh ..... do not shout. Why did you not answer the phone? He has had a high fever since morning ..... I woke up a little after noon and then I brought him here..but now he has a headache and went back to sleep. . "

🐯"Ah! I did not leave Silent. Poor bang !! Didn't you see him in the morning?"

🐥"I could not go that way because of the commotion.

🐯"Doctor is coming now! I called..it's not Kai‍! Where is that double?"

🐧"Enough in the room!"

As the Loud House is quieter today than usual, Yeonjun went to the Twin Brothers to find out why.

🐯"Beomgyu! Tae Hyun! Why is this?"

🐢"Ah you came? Why didn't you answer the phone? I have to give the doctor a call.

🐯"I talked to the doctor..but what happened to Bomgyu?"

🐢"When we went to town to buy some snakes ................................. he's been talking a lot and now he's asleep"

Taehyun told Yeonjun everything that happened.

🐯"Please, take care of you too have work to do .. I do not know what to do with the other bowels now .."

"Ding dong !!"

Suddenly the house bell rang ...

Continue lendo

Você também vai gostar

70.9K 18.1K 62
💚❤ පෙරවදන් කුමකටද...... පසු වදනින් මුණගැසෙන තුරු.......❤💚 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️‍🔥❤️‍🔥
653 165 17
මන් ඔයාගෙ හඳ වෙලා හිටියා. ඒත් ඒ ඉස්සර... දැන් ඒක වෙනස් වෙලා.ගොඩක් කල්.. හරියටම අපේ දූගෙ.. නෑ මගෙ දූගෙ වයස... මාව වත් දූවත් ඔයාට අයිති නෑ සෝ යේජින්...
30.6K 3.2K 7
°° ආදරේ කියන හැගීම අපි තුල ඇති වෙද්දි.. අපි ආදරෙ කරන කෙනා ගැන ඇතිවන ආසාව තමයි රාගය කියන්නේ.. රාගය වැරැද්දක් වෙන්නෙ ඒක හැමෝම ගැන ඇති උනොත්.. හැබැය...
70.4K 3.9K 60
ထုံးစံတိုင်းပါဘဲ 18+ပါ ကြိုက်မှလာဖတ်ကြပါရှင်။