~โ€ขL0UD HOU$โ‚ฌโ€ข~ | SIN/ENG || T...

By Hazoo_Shigeta

4K 800 691

TXT and SKZ brotherhood ff... There is an English translation at the bottom of each chapter ... Go to the bot... More

INTRO FROM AUTHOR
๐ŸŒผNEW YEARโค๏ธ
๐Ÿฆ”Odi
๐ŸŒผchan chon chinโค๏ธ
๐Ÿ™„I know..
๐ŸŒผno much time to thinkโค๏ธ
โค๏ธneighbors๐Ÿค“
โš ๏ธ๏ธNew teachers๐Ÿ”ข
๐Ÿ˜ชwhat happened to us๐Ÿ˜–
๐Ÿ˜‘PROBLEMS ONLY๐Ÿค’
๐ŸƒHappy sunday๐ŸŒฑ
need some helpโ˜‘๏ธ
๐Ÿ™ƒlucky bin๐Ÿ’•
โœ…ANSWER๐ŸŒ†
๐ŸŒปCalm down..โš ๏ธ
๐ŸฐBINIE JI๐Ÿ’•
๐Ÿฝ๏ธDINNER๐Ÿ’ž
๐ŸŽคC5 with fix music...๐ŸŽง
๐ŸŒฑwith happy๐Ÿ˜Š
The Beginning..
FIX..
A BEAUTIFUL DAY๐Ÿฉ
After the long time...
๐Ÿ”†Happy monday..
๐Ÿ’—Happy wife happy life...
๐Ÿ™‚BEFORE THE END..
THE END..
โญTHANK U..
โญSPECIAL THANK๐Ÿ’—

๐Ÿ˜’ punishments

99 27 2
By Hazoo_Shigeta


පැවසූ පරිදි සූබින්ද ලී ක්නෝ සමගින් නිවසට පැමිණියේ ඔහුගේ බඩු මුට්ටු ද රැගෙන ය...

🐰"ඔන්න ඔයාට මගේ රූම් එක ලගම එක...."

🐭"වාහ් ! තැන්කූ බින්...."

සියල්ලන් කාර්‍යබහුල මේ මොහොතේ බොම්ග්‍යු සහ ටේහ්‍යුන් තවමත් අසල්වැසි ප්‍රශ්නයේ පැටලී සිටියි..

🐻"ඒයි පර්වත රාජ් !! බලහංකෝ එහා ගෙදෙට්ට කැබ් එකක් ආවා"

ටේට වැලමිටෙන් පහරක් එක්ක කරමින් බොම්ග්‍යු එසේ කියන්නට විය..

🐢"ඒ ඒ අර අරුන් ටික තමා ඕයි"

🐻"අනෙ අම්මපා මට ගිහින් හොම්බට දෙකක් ඇනලා එන්න හිතෙනවා දැන්😤"

🐢"පිස්සෙක් වෙන්නැතුව ඉන්නවද මෙතන!"

බොම්ග්‍යුගේ හිසට තට්ටුවක් දමමින් ටේ එසේ කීය්..

🐻"ඌ............උඹ නම් කියයි!"

ටේ සහ බොම්ග්‍යු අසල්වැසියන් පිළිබද ඔත්තු බලමින් උඩු මහලේ වූ බොම්ග්‍යුගේ කාමරයේ වූ අතර කායි ජොන්ග් ඉන් සමග නව නිවසේ සිරි නරඹයි..එමෙන්ම සූබින්ද ලී ක්නෝ සමග ඔහුගේ කාමරය අස් කිරීමට උදව් වෙමින් සිටින අතර යොන්ජන්ද ෆිලික්ස් සමග නව නිවසේ ය..

🐺"මරු ප්ලේස් එක නේද බං !?"

🐷"වාහ් මරු බං..ඒක නෙවේ උඹලට හිතෙන්නැද්ද මේක අපිට ලොකු වැඩී කියලා !?"

🐺"හපෝ උඹේ සිගිති මොලේ හොදයි ඇලේ දාලා පා කරන්න..මේක හරි නම් අපිට පොඩි වැඩී බං"

🐿️"ඒක නෙවේ බං ! කව්ද අපේ අසල්වැසියෝ?"

🐺"කවුරු වුනත් අපිට මොක්ද දැන්!?"

🐿️"නෑ මේ මගේ තියුණු ඇස් දෙකට පේනවා..එහා ගෙදර උඩ තට්ටුවේ කාමරේක ඉදන් කවුරු හරි මේ පැත්ත බලන් ඉන්නවා වගේ"

🐷"ඔල්මාදෙද බං එතන කවුරුත් නෑ😅 "

🐻"ඉවරයි පර්වතේ....මං හිතන්නෙ උන් මාව දැකලා වගේ😐"

ජනේලයෙන් හිස පහතට ගනිමින් බොම්ග්‍යු ටේට එසේ කියන්නට විය..

🐢"සොරි අයිම් ඇන් ඇන්ටි රොමෑන්ටික්🎶"

🐻"ආයිශ් !! රොමෑන්ටික් ! පෙන්නනවා මන් උඹට😤 මාර සගයෙක්නෙ මං ඔත්තු බලන්න දාගත්තෙ.මීට වඩා හොදයි අර සූබිනාගෙ ඕඩි සහයක කර ගත්තා නම්.."

ටේගේ හිසෙහි වූ හෙඩ්සෙට් එකද ගලවා බොම්ග්‍යු කෝපයෙන් එසේ කියන්නට විය..

🐢"රා රෙ රෙ රා...ර රෙ රෙ රා...🎶හයියෝ...හොදටම ටික යද්දි කෑවා ශික්😤"

🐻"අනේ දෙයියනේ..මූ මගේ සහෝදරයා කරේ ඇයි😑"

🐢"ඇයි ඒ පාර මොකද !?"

🐻"ලංකාවට හොදටම වහිනවලු😑"

බොම්ග්‍යුගේ වදන් ගණනකටවත් නොගෙන ටේ නැවතත් බොම්ග්‍යුගේ ඇදට වී සින්දු අහන්නට විය..

කෙමෙන් කෙමෙන් හවස් වෙත්ම කාර්‍යබහුල සියල්ලන් සිටියේ නිදහසේ ය..මේ වන විට ලවුඩ් හවුස් හි සහෝදරයන් ද ඉස්තෝප්පුවෙහි තැන තැන වාඩි වී තම තමන්ගේ වැඩවල නිරතව සිටින්නට වූයේ ය..

"ඩිං ඩොං ! ඩිං ඩොං !"

එකවරම නිවසේ සීනුව නාද විය..

"පොඩි මහත්තයා !! කව්දෝ මහත්තුරු දෙන්නෙක් ඇවිත් ඉන්නවා ඔයාලව හම්බෙන්න ඕනි කියලා"

සේවිකා මින්හුආ පැමිණ වහාම ඒ ගැන යොන්ජන්ව දැනුවත් කරන්නට විය..

🐯"ආහ් එන්න කියන්න ඇතුලට"

"හරි මං කියන්නම් පොඩි මහත්තයා"

🐯"ආහ් ! මේ ඩොක්ටර් හ්‍යුන්ජින් වෙන්න ඕනි..එතකොට මේ සන්ග්මින්? මං හරිද..."

🥟"ඔව් ඒ අපි තමයි.."

🐯"එන්න ඇතුලට...අපි වාඩි වෙලා කතා කරමු"

කිසිවක් නොදත් බාල සහෝදරයන් මුහුණෙන් මුහුණ බලාගෙන කුටු කුටු ගාන්නට විය..

🐢"ඩොක්ටර් !..මැත්ස්!"

🐻"මං හිතන්නෙ මේ අපේ වකුගඩු දන් දෙන්න ද කොහෙද යන්නෙ😅"

🐢"ඔල්මාදෙද!?"

🐰"මේ කව්ද?"

🐭" අයියගෙ යාලුවෝ වෙන්නැති"

🐧"එනපොට නම් හොද නෑ...."

🐯"සන්ග්මින්! මේ මෙතන ඉන්න ට්වින්ස්ලා දෙන්නා තමයි ෆස්ට් ඉයර්..එතකොට මේ දෙන්නා තර්ඩ් ඉයර්"

🐶"හරි අපි ෆස්ට් ඉයර් දෙන්නගෙ ක්ලාස් එක බදාදා රෑ හය නවය දාගමු..එතෝට අනික් දෙන්නගෙ එක සිකුරාදා හත දහය වගේ තමයි"

🐯"හරී...එතකොට ඩොක්ටර් හ්‍යුන්ජින්..මේ ඉන්නෙ පොඩිම එක්කෙනා..මෙයාගෙ යාලුවා ඉන්නෙ එහා ගෙදර.."

🥟"හරී...කායි නේද ඔයා?"

🐧"ඔව් මම කායි තමයි..."

🥟"මට කියන්න කායි...ඔයාලට සෙනසුරාදා උදේ වරුව ෆ්‍රී ද?"

🐧"ඔව් ඩොක්ටර් ! ආහ් නෑ නෑ වැරදුනා🙄 සර් !"

🥟"එහෙනම් ඒ වෙලාව කන්ෆම් කරනවා හරිද?"

🐧"හරී...ඒත් මගේ ක්ලාස් එක අවුට් ඩෝ කරනවා නම් මං ගොඩක් ආසයි.."

🥟"කිසි ප්‍රශ්නයක් නෑ..ඔයාලට පහසු තැනක් ලෑස්ති කරන්න...අපි ලබන සතියෙ ඉදන් පටන් ගමූ.."

🐧"හරී.."

🐶"කායිගෙ මැත්ස් එකත් එහෙනම් සිකුරාදා හතර හත වගේ දාගමූ.."

🐯"හරී.."

හ්‍යුන්ජින් හා සන්ග්මින් එක්ව ටියුෂන් සදහා දින කාල වකවානු තීරණය කරගන්නට විය..මින්හුආ ගේ තේ පැන් සංග්‍රහයද සමග ඔවුන් එක්ව මේ ගැන සාකච්ඡා කරන්නට වූයේ ඉතාම සහයෝගිතාවෙනි..


🥟"මට ඔයාලගෙ ඩොක්ටර් විදියට පොඩ්ඩක් කතා කරන්න ඕනි...හැමෝම පොඩ්ඩක් අහන්න..මේ මගේ නම්බර් එක..ඔයාලා දැනට නම් හොද සෞඛ්‍ය තත්වයෙන් ඉන්නවා කියලා පේනවා..හදිස්සියක් වුනොත් අනිවාරෙන් මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න.මන් පුලුවන් ඉක්මනට ඔයාලට උදව් කරන්න ගෙදරටම එනවා...හැමෝම පරිස්සම් වෙලා ඉන්න.."

🐯"හරි ඩොක්ටර්!"

🥟"හරි එහෙනම් අපි දැන් ගිහින් එන්නම්...සුබ දවසක් !"

"සුබ දවසක්"

ඔවුන් පිටත් වෙත්ම ලවුඩ් හවුස් නැවතත් ඝෝෂාකාරී විය..

🐻"ආයිශ්...මේ මොන මරාලයක්ද පාත් වුනේ !?"

🐢"කර්මයේ ස්වභාවය පල දීමයි කිව්වලුනේ"

🐭"සූබින් ! ඒ කියන්නෙ මාත් උඹත් එක්ක ක්ලාස් එකේ ඉන්නෝනිද!?"

🐰"කුම්බලා මාලු කෑවනම් විදෝපම් බළලෝ කීවලු.."

🐭"කමක් නෑ බොක්ක...ඔයා ඉන්නවා නම් ඕනි දෙයක්!"

එම කලබලකාරී දිනයද එසේ අවසන්ව ගියේ ය..

ඒ සමගම උදා වූ සුන්දර  සෙනසුරාදා දින සියල්ලන් නිවාඩු පාඩුවේ කාලය ගත කරන්නට විය..
අද දිනයේ සූබින් මින්හෝද සමගින් උදෑසනින් සාප්පු සවාරියක පිටත් වූ අතර මේ වන විට නිවසේ සිටින්නේ කායි හා නිවුන් සහෝදරයන් පමණි..

TRANSLATION ⬇️⬇️

It is said that Soobin came home with Lee Kno with his belongings ...

🐰 "Here's my room closest to you ..."

🐭"Wow! Thank you Bin ..."

At a time when everyone is busy, Bomgyu and Tae-jun are still in trouble with their neighbors.

🐻"Hey Rock king !! A cab came to the house beyond....look at this..."

Beomgyu said as he struck Tae with his elbow.

🐢"Those are the them who attacked us at school"

🐻"I'm going to go and punch you twice in the face right now"

🐢"Don't be crazy here!"

Tae said, patting Beomgyu on the head.

🐻"Aaah............ You say the name!"

Tae and Beomgyu are in Bomgyu's upstairs room spying on their neighbors.

🐿️Superb Place, isn't it !?"

🐷"Wow nice choice..isn't it you think this is too big for us !?"

🐺"What!? your little brain is good but this is too small to us"

🐿️"That's not it! Who are our neighbors?"

🐺"Who cares what we do now !?"

🐿️"No, I'm looking into my eyes..I'm looking up from the upstairs room"

🐷"Are u crazy ?? there's nobody"

🐻"It's over the rock ... I think they saw me"

Beomgyu looked down from the window and said,

🐢"Sorry I'm anti-romantic🎶"

🐻 "Aish !! Romantic! Show me I're a great friend of mine. I'm spying on you."

Beomgyu took off the headset on Tae's head and said so angrily.

🐢"Ra Re Re Ra ... Re Re Re Ra ... Hi ... I ate while I was well"

🐻"Oh my God..why did you like this my brother ?😑"

🐢"Why that time !?"

🐻"Heavy rains in Sri Lanka"

Ignoring Beomgyu's words, Tae went back to Beomgyu's bed and listened to the songs.

Gradually, as the evening wore on, all the busy people were at ease.

"Ding dong! Ding dong!"

Suddenly the house bell rang.

"Lil sir!! Some gentlemen are coming to see you"

Maid Minhua came and immediately informed Yonjan about it.

🐯"Ah ! come in."

"Okay I'll tell it to him"

🐯 "Ah! This must be Dr. Hyungjin..then this Seungmin? Am I right ..."

🥟"Yes, we are ..."

🐯"Come on in ... let's sit down and talk"

Unaware of this, the younger brothers looked at each other face to face.

🐢"Doctor! .. Maths!"

🐻"I think this is where our kidneys go to donate 😅"

🐢"Are you crazy !?"

🐧"Who is this?"

🐭" Are they yeonjun hying's friends?"

🐰"It's not good to come ..."

🐯"Seungmin! These two twins here are first year..then these two are third year"

🐶"Okay, we'll be in first year class on Wednesdays at six or nine o'clock at night."

🐯"Okay ... then Dr. Hyungjin..this is the youngest one..his friend is over there .."

🥟"Okay ... Kai aren't you?"

🐧"Yes I am Kai ..."

🥟"Tell me Kai ... are you free on Saturday mornings?"

🐧"Yes Doctor! Ah No No Wrong: Sir!"

🥟"Then confirm that time, right?"

🐧"Okay ... but I'd love to do my class out."

🥟"No problem..prepare a convenient place for you ... we will start from next week .."

🐧"Okay."

🐶"On saturday Kai's mats class confirmed  too."

🐧"Okay."

Hyunjin and Sungmin set the dates for the tuition together.

🥟"I need to talk to your doctor for a while ... Everybody just listen..this is my number..you seem to be in good health now..in case of emergency be sure to call this number.I will help you as soon as possible Coming home to do ... everyone be careful .. "

🐯"Okay Doctor!"

🥟"Okay then we'll go now ... Have a nice day!"

🐶"good day"

As they left, the Loud House became noisy again.

🐻"Aish ... what the hell happened !?"

🐢"The nature of punishments happening to us"

🐭"Soobin! Does that mean I'm in class with you too!?"

🐰"If he said that,it is good for us ..i'm happy to  join for class with you."

🐭"Never mind the bin... anything you want if you exist!"

That was the end of that tumultuous day.

At the same time, on that beautiful Saturday, everyone started spending their vacation time.
Today I went shopping with Soobin and  Minho in the morning and now only Kai and the twin brothers are at home.

Continue Reading

You'll Also Like

564K 49.2K 29
Taekook Fanfiction Jeon Kim Own creation
23.8K 3.8K 28
"แž แž„แŸ’แžŸแž˜แŸ‚แž“แž‘แŸ?โ€‹แžแŸ’แžšแžนแž˜แžแŸ‚แž˜แžฝแž™แž”แŸ‰แž”แŸ’แžšแžทแž…แž—แŸ’แž“แŸ‚แž€แž™แžพแž„แž“แžนแž„แž’แŸ’แžœแžพแžขแŸ„แž™แž แž„แŸ’แžŸแž˜แžฝแž™แž“แŸ„แŸ‡แž”แžถแž€แŸ‹แžŸแŸ’แž›แžถแž” แž แžพแž™แž แž„แŸ’แžŸแžŠแŸแžŸแŸ’แžšแžŸแŸ‹แžŸแŸ’แžขแžถแžแž“แŸ„แŸ‡แžแŸ’แžšแžผแžœแžŸแŸ’แžแžทแžแž€แŸ’แž“แžปแž„แž€แž˜แŸ’แž˜แžŸแžทแž‘แŸ’แž’แž™แžพแž„แž˜แŸ’แž“แžถแž€แŸ‹แž‚แžแŸ‹"แž‡แžปแž„แž แŸ’แž‚แžปแž€ "แž™แžพแž„แžŠแžนแž„แž–แžธแžขแŸ’แžœแžธแž‘...
1.2K 303 37
เถšเท€เทŠเถปเท” เท„เถปเท’ เถ”เถบเทเถœเท™ เถœเท™เถฏเถป เถ‰เทƒเทŠเทƒเถปเท„เท เถ เท–เถงเท’ เถถเถถเท™เถšเทŠเท€ เถฏเทเถฝเท เถœเท’เถบเทœเถญเทŠ? SKZ FF STORY BY : CHAVIOT7 COVER BY: Bin_Sherrysoo
571K 35.3K 70
ยซ แž”แž„แžŸแž“แŸ’แž™แžถ แž”แž„แž˜แžทแž“แžฒแžขแŸ’แž“แž€แžŽแžถแž˜แž€แž’แŸ’แžœแžพแžขแŸ’แžœแžธแž˜แž€แž›แžพแžขแžผแž“แž”แžถแž“แžกแžพแž™ แžขแžผแž“แž‚แžบแž‡แžถแžšแž”แžŸแŸ‹แž”แž„แž‡แžถแž”แŸ’แžšแž–แž“แŸ’แž’แžšแž”แžŸแŸ‹แž”แž„แž˜แŸ’แž“แžถแž€แŸ‹แž‚แžแŸ‹ Kim Taehyung ยป ยซ แž˜แžทแž“แžแžถแžขแŸ’แž“แž€แžŽแžถแž“แŸ„แŸ‡แž‘แŸแžฒแžแŸ‚แž แŸŠแžถแž“แž”แŸ‰แŸ‡แž–แžถแž›แŸ‹แž”แŸ’แžšแž–แž“แŸ’แž’แž€แžผแž“แž™แžพแž„แžŸแžผแž˜แŸ’แž”...