LOVE & MAFIA 1|| Sinhala ✅

By BTS_taesite_

37.9K 4.8K 540

Stop..... don't shoot...🚫 Game is over..... Don't play with us 😏 🚫Don't copy my works... 🚫 (මගෙ වට්පෑඩ් අ... More

LOVE & MAFIA
INTRO
🔴PART = 01🔴
🔴PART - 02🔴
🔴PART - 03🔴
🔴NEW🔴
🔴PART - 04🔴
🔴PART - 05🔴
🔴PART - 06🔴
🔴PART - 07🔴
🔴PART - 08🔴
🔴PART - 09🔴
🔴PART - 10🔴
💔
🔴PART - 11🔴
🔴PART - 12🔴
🔴PART - 13🔴
🔴PART - 14🔴
🔴PART - 15🔴
🔴PART - 16🔴
🔴PART - 17🔴
🔴PART -18🔴
🔴PART - 19🔴
🔴PART - 20🔴
🔴PART - 21🔴
🔴PART - 22🔴
🔴PART - 23🔴
🔴PART - 24🔴
🔴PART - 25🔴
🔴PART - 26 🔴
🔴PART - 27 🔴
🔴PART - 28 🔴

🔴PART - 29🔴

1.6K 132 30
By BTS_taesite_

පසුවදා-----------------------

Nisu : ඔප්පා ... මං අද ඉන්නම්ද... අනික අජුම්මත් ඉන්නවනෙ... බය වෙන්න දෙයක් නෑ...

Joon : හරි... අසනීප නිසා අද එන්න ඕන නෑ. මොනා හරි උනොත් අපි හතර දෙනාගෙන් එක්කෙනෙක් ට කතා කරන්න ඉක්මනින්.

Niau : හරි ඔප්පා...

මම බ්‍රෙක්ෆස්ට් ගන්න අතර තුර හිමින් සැරේ අදත් ගෙදර නවතින්න ගැටේ ගහ ගත්තා. හී...😁

Laki : ඔප්පා... අපිත් ඔන්න ඔහේ ඉන්නම්ද ඈ...

Minhoo : ඇයි දැන් ඔයාටත් අසනීපද ආ...

Eha : නෑ ඔප්පා. මේ නිසුත් තනියෙන් නිසයි මං කිව්වෙ..

Hobi : ඇයි අජුම්මා ඉන්නෙ...

Laki : ආහ්.. මේකනෙ ඔප්පා අද මගෙ ඔළුව ටිකක් රිදෙනවා අනේ ඒකයි...

Eha : ඔව් මටත් කලන්තෙට වගේ... ඔන්න ඔහෙ අපි දෙන්නත් අද ඉමු නේද? අදට විතරනෙ.....

Minhoo : අනේ මේ විකාර නැතුව ලෑස්ති වෙනවා. එකෙක්ට කලන්තෙලු අනිකට ඔලුව රිදෙනවලු ...😂😂😂

Hobi : තමුසෙලා ඔෆිස් යන්න ඔච්චර අකමැතිද ආ... පිස්සු නැතුව එනවා යන්න.

ඒහායි ලකියී මොන ගැටේ ගහලා ගෙදර නවතින්න හැදුවත් ඔප්පලා ඒකට කැමති උණේ නෑ. බ්‍රෙක්ෆස්ට් එක අරගෙන ඉවර වෙලා එයාලා ඔෆිස් එකට පිටත් උණා.

මමයි අජුම්මයි විතරයි දැන් ගෙදර . ඒ නිසා මමත් අජුම්මා ඉන්න පැත්තට ගියේ මට කම්මැලි නිසා.

👵 : ආහ්... දූ...

Nisu : කම්මැලී අජුම්මා . ඒකයි මේ පැත්තට ආවෙ...

👵 : දූට මං මොනාහරි බොන්න හදලා දෙන්නද...?

Nisu : හරි අජුම්මා. මට එහෙනම් හොද කෝපි එකක් හදලා රූම් එකට ගෙනත් දෙනවද ...

👵 : හරි දූ... දූ යන්න මං ගේන්නම්...

Nisu : හරි අජුම්මා...

මං ෆෝන් එකත් අරගෙන පඩිපෙළ නගින්න යනකොටම දොරේ බෙල් එක වැදුණ නිසා මං ආපහු හැරිලා ආවෙ දොර අරින්න හිතාගෙන. මං දොර ඇරලා බලද්දි එතන හිටියෙ ටේහ්‍යුන් .

Nisu : ආහ්... ටේහ්‍යුන්. ඊයෙ මාව බලන්න ඇවිල්ලා කලින්ම ගියා නේහ් . එන්න එන්න.

Tae : නිසූ උබට උණ හැදුනා මිසක් වෙන ලෙඩක් නෙවේනෙ හැදුණෙ. ඕක සුළු ලෙඩක්නෙ . කෝ තාම අරුන් දෙන්නා ආවෙ නැද්ද ?

Nisu : අපෝ මහ බහුබූතයෙක් ඔහේ නම් ටේහ්‍යුන් 🤕... ජිමිනුයි ජන්කුකුයි ද... තාම නම් ආවෙ නෑ..

Tae : අපි ඉද්දි ජන්ග්කුක් . නැත්නම් කුකී...😂

Nisu : එහෙම තමා... අපි ලැජ්ජ බයට හැදිච්ච කෙල්ලො නෙහ්...

Tae : අම්මෝ ඔව්... රට්ටු හිනස්සවන්න එපා.

මං එහෙම්ම කිචන් එකට ගිහින් අජුම්මට තව කෝපි එකක් හදන්න කියලා ඇවිල්ලා සෝෆ එකෙන් ඉද ගෙන ටේහ්‍යුන් එක්ක පචයක් ගගහා හිටියා අර දෙන්නා එනකන්. ටිකකින් අජුම්මා කොෆි එක ගෙනල්ලා දුන්නහම දෙන්නත් එක්ක ඒකත් බීලා කතා වුණේ අපේ ඉස්සරහට ප්ලෑන් කරපු වැඩ ගැන. ටික වෙලාවකින් අජුම්මත් මාකට් එකට ගිය නිසා අපිට අපේ වැඩ ගැන බයක් නැතුව කතා කර ගන්න පුළුවන් උණා. ටික වෙලාවකින් ජන්ග්කුක් එක්ක ජිමිනුත් ඇවිල්ලා වැඩේට හව්ල් උණා....

Jimin : කෝ එහා.....

All : aaaaaaaaaaaaaaaw

Jimin : 🙂🤕

Tae : උන් දෙන්නව හ්‍යුන්ලා ඔෆිස් ඇදගෙන ගිහිල්ලා.

Jk : ආහ් ඒක මිසක්... කවුරුත් නෑ නේද මෙහෙ...

Nisu : නෑ ජන්ග්කුක් . අජුම්ම ඉදලා දැන් ටිකකට කලින් මාකට් එකට ගියා...






























































Time skip ⌛️

Tae : හරි එහෙනම්... කතා කර ගත්ත විදිහට වැඩේ කරමු .

Jimin : හරි එහෙනම් හෙට සෙට් වෙමු නේද... මේ නිසූ උබලා තුන් දෙනා ශේප් එකේ වරෙම්.

Nisu : හරි පාත්ත ජිමින් . අපි එන්නම්... 😁

Jimin : යා....... නිසූ තමුසෙත් දැන් මගේ අඩු සෙන්ටිමීටර දෙක අල්ලං විහිලු කරනවද ...?

Jk : කොටාහ්...

Jimin : යා..... හා පස්සා තමුසෙ නිසා තමා මේ පිස්සිත් මට විහිලු කරන්නෙ .

Tae : මොකද අඩෝ... යමල්ලකො. පොඩි උන් වගේනෙහ්...

ටේ එහෙම කිව්වහම ජිමිනුයි ජන්කුකුයිත් ඒ ඒක්කම මට සමු දීලා යන්න ගියා.

මං ගේ ඇතුළෙත් රව්මක් දාලා මගේ රූම් එකට යන්න උඩට නැග්ගා. මං රූම් එකට ඇවිදන් යන ගමන් එක පාරට නතර උණේ මගේ රූම් එකට කලින් තියෙන වහලා දාපු අනූගෙ රූම් එක ඉස්සරහා. මං එවෙලෙම ආපහු දුවගෙන ගියේ අනූගෙ රූම් එකේ යතුර අරං එන්න. මං අනූගෙ රූම් එකේ දොරට යතුර දාලා ආපහු අත ගත්තෙ

'මං මේ කරන්නෙ හරි දෙයක්ද ?."

කියලා ආපහු කල්පනා කරන ගමන්. හොද හුස්මක් අරගෙන අනූගෙ රූම් එකේ දොර ඇරියා. කිසිම සද්දයක් නැතුව හිමීට දොර ඇරෙණකොට මාත් ඒ එක්කම හිමීට ඇතුළට ඇවිදගෙන ගියා .

"හ්ම්... අනූ....."

ඔව් . එයාගෙ සුවද තාම මේ රූම් එකේ තියෙනවා . ඔව්..... අනූ... කිසිම දෙයක් වෙනස් වෙලා නෑ. ඔයා නැති අඩුව ඇරෙන්න. මං අනූගෙ ඇද එහා පැත්ත තිබ්බ අපි කට්ටිය හිටපු ෆොටෝ එක දිහා බැලුනා. ඒ සතුට අදත් තිබ්බනම් කියලා මට හිතුණා. එළියෙ ගොඩක් සීතලයි. ඇදෙන් නැගිටලා මං වහලා තිබ්බ ජනේලේ ගාවට ගිහින් බලාගෙන හිටියෙ ඔහේ නිමක් නැතුව එක එක විදියට වැටෙන හිම පියලි දිහා....

මගෙ ඇස් වලින් වැටුණු කදුළු වල උණුසුම ඇරෙන්න කිසිම උණුසුමක් මට ඒ වෙලාවෙ ලැබුණෙ නෑ.

අපි හතර දෙනාගෙ ඉස්සර මතකයන් අස්සෙ හිරවෙලා ඈත් අහස දිහා බලන් හිටියේ ඒ කාලේ ගෙව්න හැම තප්පරයක්ම කොච්චර ශෝක්ද කියල හිතන ගමන්. අනූ නැතුව දැන් මාස කීයක් ගියාද ගොඩක් පාලුයි අනූ ඔයා නැතුව..., දන්නවද , ඉස්සර අපි කොච්චර සතුටින්ද හිටියේ... එක එක විකාර කර කර ඔප්පලව අවුස්සන්න මොන හරි කරල ලකීට හැම තිස්සෙම කන බනේමයි කියල විහිලු කර කර මිශන් එහෙක හිටියත් අපි විහිලු කර කර හිටියේ. දැන් ගොඩක් වෙනස් අනූ දැන් අපි හිනා වෙන්නෙත් ගොඩක් කලාතුරකින්. ලෝකෙට පේන්න බොරුවට හිනා වෙලා ඇති වෙලා අනූ . ටේහියුන් දැන් ගොඩක් බොනවා . ඔව් ඔයාගෙ කොටි පැටියා. එයාගෙ ලිමිට් එක දැන් එයාට අමතකම වෙලා ගිහින්. ආයිමත් එන්නකො අනූ... මගෙ පිස්සීනේ උඹ. මන් ඔයත් එක්කනේ ඉස්සර හැම දේම කරන්නේ . මතකද ඒ දේවල් ඔයාට . ලකී එහා හිටියත් උබත් එක්කයි මන් වැඩිපුර හිටියේ . 😪

අනූගේ මතක අස්ස හිටිය මන් ගැස්සුනේ මගේ ඉන දෙපැත්තෙන් එතුන අත් දෙක නිසා. හ්ම්.... මේ උණුහුම මේ සුවද මට හොදට හුරුයි . අහ් මේ මගේ හාවනේ. එහෙම්මම මාත් එයාගේ උනුහුමට තවත් ගුලි උනේ මේ වෙලාවේ මගේ හිතට ඒක මහමෙරක් වගේ දැණුණු නිසා. කුකී එයාගේ නිකට මගේ උරහිස් උඩ තියා ගත්තාම මන් ඇස් පියා ගෙන ටික වෙලාවක් හිටියා. මොකද මට මගේ දුක කුකීට පෙන්නලා එයාට දුකක් දෙන්න ඕන නැති නිසා . ඒ එක්කම සීතල තොල් දෙකක් මගේ බෙල්ලෙ වදිනවත් එක්කම මගේ කුකී එයාගේ තොල් වලින් මගේ බෙල්ලෙ රටා මැව්වෙ මාව ගල් වෙලා යනකොට ටිකකින් මාව එයාගේ පැත්තට හරවන් මගේ ඇස් දෙක උඩින් උනුසුම් හාදු තවරපු එයා කිව්වෙ තවත් කදුලු වලට මේ ඇස් දෙක තෙමන්න දෙන්නෙ නැ කියල . එහෙම්මම මගේ තොල් පෙති එයාගේ තොල් වලින් අල්ලගෙන නිදහසේ ඒවා උඩ සෙල්ලම් කරේ මාත් මගේ ඇස් දෙක පියන් ඒ හැගීම් නිදහසේ විදින කොටයි. විනාඩි කීපයක් ඒම්මම ඉදලා එයා මගෙ තොල් වලින් ඈත් වෙලා මාවත් එක්කම එතන තිබ්බ සෝෆා එකෙන් ඉද ගත්තා.

( අනුග්‍රහය : ජියොන් ගා එවුල් මයින් බෙස්ටි හා අතරිම් පතර ඕතර් 😂 )

Jk : නිසූ.....

.......

Jk : නිසූ..... මේ අහන්නකො පැටියො...

"ම්ම්ම්ම්"

Jk : ඇයි ඇඩුවෙ ... අනූව මතක් උණාද...

......

මට කතා කරන්නවත් බැරි උණේ මොකක්ද මංදා ලොකු දුකකින් මාව හිර කරං හිටපු නිසා. ජන්කුක් මගෙඌණ එයාගෙ අත් දෙකට අරගෙන මං දිහා බලං හිටියෙ පොඩි එකෙක් දිහා බලං ඉන්නවා වගෙ.

Jk : නිසූ..... ආපහු අඩන්න එපා. මොකද අපි අනූට සාදාරණයක් ඉශ්ට කරන්නම ඕන...

ජන්කුක් එහෙම කිව්වහම මං එයගෙ උණුහුමට තුරුලු වෙලා ගොඩක් වෙලා ඇඩුවා. එයාත් මාව තුරුලු කරන් මට අඩන්න ඉඩ දුන්නෙ මට මේ වෙලේ ඒක කරන්න ඕනම දෙයක් උණ නිසා...

පසුවදා-----------------------

වෙනදා වගේම කට්ටිය ලෑස්ති උණේ ඔෆිස් යන්න බ්‍රෙක්ෆස්ට් එක අරගෙන ඉවර වෙන කොට අජුම්මා අඩාගෙන අපි ඉන්න තැනට ආවා.

Yoongi : අනේ අජුම්මා ඇයි අඩන්නෙ... මොනා හරි උණාද...

👵 අනේ බලන්නකො පුතේ , අපේ ගෙදර අයිතිකාරයා හෙට වෙද්දි ඒ ගෙදරින් යන්න කිව්වා.

Nisu : අජුම්මට රෙන්ට් එක ගෙවන්න බැරි උණාද ?

👵 : අනී දූ... මං හරියට රෙන්ට් එක ගෙවනවා. මං හිතන්නෙ එයාලා ඒ ගෙදර සේල් කරන්න හදන්නෙ .

Eha : ඔහ්... එක පාරටම.

Joon : හරි අජුම්මා , ඔයා එහෙනම් මෙහෙ සර්වන්ට් රූම් එකේ නවතින්න. ඒක මීට කලින් කවුරුත් යූස් කරලාම නෑ. මොකද ඔයා තමා මෙහෙ පළවෙනිම අජුම්මා...

👵 : ඒත් පුතා මගේ දුවත් ඉන්නවනෙ... එයා ආවට කම්ම්ක් නැද්ද...

Minhoo : අයියෝ අජුම්මා. ඒ ඔයාගෙ දුවනෙ එක්කන් එන්න කමක් නෑ. දෙන්නටම ඉන්න පුළුවන් .ඒක ලොකු රූම් එකක්...☺️

👵 : අනේ ගුමාවෝ පුතා. මේ වෙලාවෙ ඔයාලා මට කළේ ලොකු උදව්වක්... 👵

Hobi : ඕක මොකක්ද අජුම්මා. අනික ඒක අජුම්මටත් ලේසි අපිටත් ලේසී. 😁

End pov.....

🤯Sooya's pov 🤕

අපි හෙට වෙද්දි මේ ගෙදරින් යන්නත් ඕන. මොන රෙද්දටද යන්නෙ. යන්න තැනක්වත් නෑ. අනේ මංදා දෙයියනේ.

හෙට ගෙදරින් යන්න ඕන නිසා මං අද දවසම කළේ රෙන්ට් එකට ගෙයක් හොයපු එක. අම්මෝ යකෝ ඒවගෙ ගනන්. මේවගෙ ඉන්නවට වඩා හොදයි පාර අයිනෙ මඩුවක් ගහ ගන්නවා. ආශ් මොනා හිතනවද මංදා...

ඒ එක්කම මට කෝල් එකක් ආවෙ අපේ ඔම්මගෙන්...

Sooya : යොබොසේයෝ ඔම්මා...

Omma : දූ අපිට ඉන්න තැනක් හම්බුණා .

Sooya : වාහ්... කොහෙද ඔම්මා

Omma : මං වැඩ කරන තැනම තමා. ඔයා දැන් ගිහිල්ලා අපේ බඩු ටික පෙට්ටි වලට පැක් කරන්නකො. මං තව පැය දෙකකින් තුනකින් ටැක්සි එකක් අරංම එන්නම්...

Sooya : මේ ඔම්මා. ඒක හොදයිද...

Omma : ඔව් දූ... ලොකු රූම් එකක්. ඒක අපිදෙන්නට හොදටම ඇති.... ඔයා මං කියපු දේ කරන්නකො...

ඔම්මා එහෙම කියලා ෆෝන් එක තිබ්බහම මාත් පට ගාලා ගෙදරට ගිහින් බඩු ටික පැක් කළා. අපේ ගෙදර එච්චර බඩු තොගයක් තිබ්බෙ නැති නිසා පෙට්ටි පහක් හයක් විතරයි බඩු මුට්ටු තිබ්බෙ.

ටික වෙලාවක් යද්දි ඔම්මා ආපු නිසා අපි දෙන්නම බඩු ටිකත් අරගෙන ගියේ ඔම්මා වැඩ කරන ඩ්‍රොම් එකට.

" ඔම්මා.... මේක නම් මාළිගාවක් අප්පාහ්. එතකොට ඔම්මා වැඩ කරන්නෙ මේ ධවල මන්දිරේද ඈ. මේකේ ඇවිදින්න නම් සිතියමක් ඕන වෙයි. ඔම්මා ඔයා ළග සිතියමක් තියෙනවද ඈ......."

මං ටැක්සි එකෙන් බැහැළා ලොකු ගාඩ්න් එකක් එක්ක ඈහ තියෙන තඩි ඩ්‍රොම් එක දිහාබලාගෙන කටත් ඇරගෙන කියවගෙන කියවගෙන ගියා.

Omma : සූයා... විකාර කියවන්නෙ නැතුව මේව ගන්න.

ඔම්මා එහෙම කිව්වහම මං බඩු ටිකත් අරගෙන ඔම්මා එක්ක ඩ්‍රොම් එක පැත්තට ඇවිදගෙන ගියා...

" අපෝ ඔම්මා... මේ හිම වැටෙන අස්සෙ ගේට් එක ළග ඉදන් ඩ්‍රොම් එකට යද්දිම හොද පණ යනවනෙ. ටැක්සි එකක් දා ගත්තනම් එල එතන ඉදන් මෙතනට නේද ඔම්මා... ඔම්මා මෙහෙ මාර සස්සනයිනෙ . මේ මේක ජනාධිපති මන්දිරේ එහෙම නෙවේ නේද ඔම්මා..."

Omma : පිස්සුද සූයා... මෙන්න මේ කී එකෙන් ඔය දොර අරින්න ළමයො...😑

ඔම්මා එහෙම කිව්වහම මං කී එක අරගෙන දොර ඇරියා.

"වාආආආඅහ්.... දැන් නම් ශුවර් .මේක නම් ධවල මංදිරේ ප්ලෑනටම ගහපු ඩ්‍රොම් එකක් දෙයියෝ...."

ආපහු ඔම්මා බනින්න කලින් බඩු ටිකත් අරගෙන ඔම්මගෙ පස්සෙන් ගියේ අපිට හම්බුණ රූම් එකට. ඒක අපි දෙන්නටම ඇති ලොකු රූම් එකක්.

ඔම්මට බඩු ටිකත් අස් කරන්න උදව් කරලා ඉවර වෙලා මං ඇදට වෙලා මනෝ පාරක් ගහගෙන හිටියා. ගේ වටේ රව්මක් ගහන්න හිතුනත් දැන් මේ ගෙදර අය වැඩ ඇරිලා එන නිසා ඒ වැඩේ මං හෙට දවසට කල් දැම්මා.
වොශ් එකක් දාගෙන එළියට එනකොටම මට ඇහුණෙ කාර් එකක් එනවා. මං ජනේලෙ ගාවට දුවගෙන ගිහින් කර්ට්න් එක අස්සෙන් බැලුවෙ මේ මංදිරේ අයිතිකාර ශැට් එක බලා ගන්න.

ඒ කාර් එකෙන් බැස්සෙ මගේ වයසෙ වගේම ලස්සන ගෑණු ළමයෙකුයි සස්සන හිණාවක් දාගත්ත කොල්ලෙකුයි. අම්මෝ බං හිනාවෙ සයිස් බලපම්කො. නිකන් ඉර පෑව්වා වගේ....

ඒ දෙන්නා කාර් එකත් පාක් කරලා ඩ්‍රොම් එකට එනකන්ම බලාං ඉදලා ෆෝන් එකත් චාර්ජ් එකෙන් ගලවගෙම මං ආපහු ඇදට පැන්නා....

"හෑ..... යකෝ මං ස්විච් එක ඔන් කරලා නැද්ද ... 😪 මොන බනානා ෆ්ලවර් එකක්ද මංදා ..."

මං ආපහු ෆෝන් එක චාර්ජ් එකට ගහලා ස්විච් එකත් ඔන් කරලා අනිත් පැත්ත හැරෙනකොටම ආපහු කාර් එකක සද්දයක් ආවා. මං ආපහු ජනේලෙ ගාවට දිව්වෙ ඒ පාර එන්නෙ කව්ද බලන්න.

ඒ පාර නම් ආවෙ සස්සන ඩිම්පල් හිනාවක් තියෙන කෙනෙකුයි සස්සන කෙල්ලෙකුයි. ඒ දෙන්නත් කාර් එක පාක් කරලා ඩ්‍රොම් එකට ගියා.

මං ජනෙලෙන් වට පිට බලද්දි ආපහු බෙන්ස් එකක් ආවා කියාම්කො. ඒකෙන් බැස්සෙ නම් සස්සන උස කොල්ලෙකුයි සස්සන කෙල්ලෙකුයි. ඒ කෙල්ලනම් මොනාද කනවා.

" යකෝ ධවල මංදිරේ කෙසේවෙතත් , කපල් මන්දිරේ කියලනම් මේකට ගැළපෙනවා. ඔක්කොම කපල්නෙ යකූ එන්නෙ... අම්මෝ මේ සෙද්ද ඇතුළෙ මොන මොන ජාවාරම් වෙනවද දම්නෑ.😲🤯 "

ආපහු මං කල්පනා කර කර ඉද්දි තව බෙන්ස් එකක් එනවා දැක්කා...

"කව්ද මේ ඊළග කප්ල් එක. මේක නිකන් කපල් ලන්තෙ වගේනෙ... "

ඒත් ඒ බෙන්ස් එකෙන් නම් බැස්සෙ එක කොල්ලෙක් විතරයි. මෙයා සින්ගල් පසිංග ද එතකොට . මොනා වුනත් පූසෙක් වගේ. හිණාවක් නම් නෑ . මූණ නම් දරුණු පාටයි.....

" එතකොට මෙයාද දම්නෑ මෙතන මහ මොළකරු.... "

අම්මෝ මං නම් මේ රූම් එකෙන් එළියට යම්නෑ... හුම් ....

Omma : සූයා දුවේ... මට පොඩි උදව්වක් දෙන්නකො ඇවිල්ලා අද බඩු අස් කරපු නිසා මට වැඩ ගොඩ ගැහිලා....

"අනේ ඔම්මා.... "

Omma : සූයා... පිස්සු නැතුව එන්න මට උදව් කරන්න . ඉක්මනින්...

ආශ් .... ඒ පාර ඔම්මා මාව ඇදගෙන ගියා කියපන්කො . මාත් ඉතිම් පුළුවන් තරම් ඔළුව නමාගෙන කිචන් එකට ගියා අම්මා එක්කම. හොද වෙලාවට කවුරුත් හිටියෙ නෑ. සමහර විට වොශ් දානවා ඇති.

මමත් පට ගාලා අම්මට උදව් කරන්න ගත්තා. මොකද කස්ටිය එම්න කලින් මට රූම් එකට පැන ගන්න ඕන වෙලයි තිබුණෙ .

මං එතනට වෙලා එළවලු ටික සුද්ද කර කර හිටියෙ...

"අජුම්මා. අද මොනාද ඔයා හදන්නේ...."

අර මං දැන් ටිකකට කලින් දැකපු කෙල්ලෙක් කිචන් එකට ඇවිල්ලා අපේ ඔම්මා ළගින් හිටගෙන ඇහුවා. හොද වෙලාවට මං අනිත් පැත්ත හැරිලා ඉම්නේ. ඒ එක්කම මට තව ගර්ල් ලා දෙන්නෙක් ගෙ කට හඩ වල් ඇහුණා .

මං ඉන්න එක වැඩි ගාණක් නෑ වගේ. අම්මො හොද වෙලාවට...

Omma : අහ්.... දූ . මේ ඉන්නෙ මගෙ දුව සූයා... මං කිව්වෙ ඔයාලට මෙයා ගැන තමයි...

ඔම්මත් හිටපු ගමන් ආතල් දෙනවා කියන්නෙ , මං වැටිලා දණගාන සයිස් එකටම. 🤕

මං ඉතිම් හිමින් සැරේ කස්ටිට හිටපු දිහාට හැරුණා .

Sooya : හ්...හායි මං සූ...සූයා... 😁

මං දත් තිස් දෙකම දාළා හිණා වුණා . ඒත් එයාලා මං දිහා බලං හිටියෙ නිකන් පිටසක්වල ජීවියෙක් දිහා බලන් ගාණට.

Girls : අ....අනූ.

"ඈහ්..."

කව්ද යකෝ අනූ... සුද්ද කොරියන් වලින්ම කිව්වනෙ මං සූයා කියලා. මං එහෙම්මම පිටිපස්ස බැලුවෙ මගෙ පිටි පස්සෙන්වත් ඒ කිව්ව අනූ කියන කෙනා ඉන්නවද බලන්න....

ඒ අස්සෙ ඔම්මා ගියා ටේබල් එක රෙඩි කරන්න. මං දැන් තනියෙන් මෙතන . අම්බේ....

"ක...කව්ද අනූ..."

"අහ්... නෑ නෑ... මං ලකී. නයිස් ටු මීට් යූ සූයා..."

එතන හිටපු එක්කෙනෙක් හිනා වීගෙන ඇවිල්ලා මට අතට අත දුන්නා. මාත් හිනාවෙලා එයාව අදුන ගත්තා.

"මං ඒහා... හමුවීම සතුටක් සූයා..☺️"

තව කෙනෙක් ඇවිල්ලා මාව අදුන ගද්දි අනිත් ගෑණු ළමයා කළේ හිටපු විදිහටම බලාගෙන හිටපු එක...

"එතකොට ඔයා....."

"අහ්... හ්... ම්..මං නිසූ... නයිස් ටු මීට් යූ සූයා..."

"හරි ඔයාලා යන්නකො. මං ඉක්මනින් ඔම්මා එක්ක මේ ටික හදල ගේන්නම්. අද අපි බඩු අස් කරපු නිසා උයන්න පරක්කු උණා... මියානෙ.. "

Eha : කමක් නෑ බං කෙල්ලෙ. අපිට තාම බඩගිනි නෑ. කෝ ඔය තියෙන වැඩක් දෙන්න මටත්...

ඒකට නම්.මට පුදුමත් හිතුනා. මෙයා නිකන් කතා කරන්නෙ මගෙ යාළුවෝ වගේනෙ. අනේ මංදා...

මාත් ඉතිම් එතන තිබ්බ වැඩක් ඒහා කියන කෙනාට දුන්නා.

Nisu : මං පට ගාලා එන්නම්...

එහෙම කියලා නිසූ ලිවින්ග් රූම් එක පැත්තට ගියා.

Laki : සූයා.... ඔයාගෙ විස්තර ටිකක් කියන්නකො...

"මං ගැන... කියනවනම් ..."

මං පටන් ගද්දිම එතනට නිසූ එක්ක අර ඩිම්පල් හිණාව තිබ්බ කොල්ලා ආවා කියපම්කො.
මං ආපහු කතාව නවත්තලා දාලා බලං හිටියෙ එයා දිහා.

එයත් මං දිහා බලං හිටියෙ කන්න වගේනෙ යකෝ. මගෙ මොනාහරි අඩුද දෙයියනෙ. හුටා...... කලිසම.......

ආ කලිසම තියෙන්නෙ ඔය. මං හිතුවා කාමරේ ඉදන් එද්දි මග හැළුනවත් ද කියලා.😌

ඒ එක්කම නිසූ මාව ඒ ඩිම්පල් කොල්ලට අදුන්වලා දුන්නා...

Nisu : ඔප්පා... මේ සූයා.

"නයිස් ටු මීට් යූ... ඔය දෙන්නනම් නියම මැචින් කපල් එක. නිසූගෙ හස්බන්ඩ් නේද ඔයා...."

All : 😂😂😂

"ඇත්තටම මං එයාගෙ හස්බන්ඩ් නෙවේ.. මං එයාගෙ ඔප්පා... කිම් නම්ජුන්.."

යකෝ ඒකට නම් මට වලක් කපාගෙන වැළලිලා අපායට උමගකින් යන්න හිතුණා. සැක් ලැජ්ජාවෙ බෑ යකෝ. අන්තිමට අයියවයි නන්ගිවයිත් කසාද බැන්දුවනෙ මං .

ඒ එක්කම මේ ඩ්‍රොම් එකේ අනිත් කොල්ලො තුන් දෙනත් කිචන් එකට ආවා. මාව බලම්න තමා එම්නෙ. මං දන්නෝනෙ... හී හී... මං ශශ්ශනයි නේත...

දැන්නම් කටත් රිදෙනවා .

"හායි මං සූයා... හායි මං සූයා.."

මං එන එක්කෙනා එක්කෙනාට ගානෙ එහෙම කියලා මාව අදුනවලා දුන්නා.

"හායි සූයා ... මං ලී මින් හූ. ලකීගෙ ඔප්පා..."

"හායි සූයා... මං ඒහාගෙ ඔප්පා... ජන්ග් හෝසොක්..."

"හායි සූයා එතකොට මං මින් යුන්ගි... "

එයාලා මට එයාලවත් අදුන්වලා දුන්න ගමන් මං පැනපු ගමන් මගේ හිතේ තිබ්බ ලොකු ප්‍රශ්නයක් ඉදිරිපත් කළා...

"එතකොට කෝ ඔයාට නංගි කෙනෙක් නැද්ද...? "

ඒක අහපු ගොන් කමද මංදා කට්ටියගෙම මූණට ආවෙ දුකක් .

Nisu : එයා අපි ළග දැන් නෑ සූයා....

ඔහ්.... අනේ සොරි සොරි... අයිම් රියලි සොරි ගයිස්. මං ඒක දැනන් හිටියෙ නෑ...

Yoongi : කමක් නෑ සූයා... ඔයා ඒකට මොනා කරන්නද....

මං හතරට පහට නැවිලා සමාව ඉල්ලුවෙ මං කළෙ ලොකු වැරැද්දක් කියලා මටම දැණුනු නිසා. පව් මං නිසා එයාල ඔක්කොම දුක් උණා....

අනේ මංද රෑට කාළා නිදා ගන්න ගියත් මට මතක් උණේම මගෙ හැකර කට නිසා එයාලාට ගොඩක් දුක හිතුණා කියන එකමයි...

Yoongi's pov 😺

අද ඔෆිස් ගිහින් ආවට පස්සෙ මං හිටියෙ වොශ් එකක් දාලා ඇදුම් මාරු කරන ගමන්. ඒ එක්කම නිසූ මගෙ දොරට තඩි බාපු නිසා මං ඉක්මනින් ලෑස්ති වෙලා දොර ඇරියා. ඒ එක්කම නිසුයි , නම්ජුනුයි , හෝසොකුයි , මින්හුයි මාවත් පෙරළගෙන මගෙ රූම් එක ඇතුළට කඩාගෙන ආවා.

"මොකද බං මේ..."

Nisu : ඔප්පා.... අපේ අජුම්මගෙ දුව ඇවිල්ලා....

"ඈහ්.... ඒක ඉතිම් ඔච්චරටම පුදුම වෙලා දගලන්න දෙයක්ද ආහ්... "

Hobi : ආ..... යුන්ගි අහලා ඉදපම්කො මුලින්ම .

Nisu : යුන්ගි ඔප්පා... එයා අපේ අනූ වගේ ඔප්පා.......... ඒකනෙ මේ දගලන්නෙ අපිත්...

නිසූ කියපු කතාවට නම් මට ඉන්න තැනත් අමතක උණා . මං පහළට දුවගෙන එන්න හදද්දි මාව ජූන් අල්ල ගත්ත නිසා මං ආපහු නැවතුණා.

Nisu : ඔප්පා... එයාව දන්නවා කියලා අගවන්න එපා. අපි මේ ගැන හොයලා බලනකන් එයා අජුම්මගෙ දුව විදිහටම ඉදීවි. මොකද මෙ අනු වගේ වෙන කෙනෙක් වෙන්නත් පුළුවන් ඔප්පා............

නිසූ කිව්ව නිසා අපි කට්ටියම ඒ විදිහට ඉන්න හිතා ගත්තා. අපි පහළට ගිහින් එයාව අදුන ගත්තා. ඇත්තම තමා . ඒ නම් අනූමයි . මේ එයා වෙන්නම ඕන. ඒ කට හඩමයි. ඒ රූපෙමයි.

End Yoongi's pov 😸

පසුවදා-----------------------

Sooya's pov ☺️

ඊයෙ මං මේ දවල මංදිරේ කට්ටියව අදුන ගත්ත එකට මගේ හිතේ ලොකු සතුටක් තිබ්බා. මොකද එයාල හරිම හොද පාටයි. ඒකට සමහරු. සර්වන්ට්ස්ලව මරාගෙන කන්න හදනවනෙ.
වොශ් එකක් දාගෙන ඔම්මට උදව් කරන්න යන්න ඕන නිසා මාත් දඩ බඩ ගාලා ඇදෙන් බැස්සා. බැස්සා නෙවේ ඇත්තටම ඇදෙන් බිමට බඩ ගෑවා කිව්වොත් තමා හරි. පොරවන් හිටපු ශීට් එක කකුල් දෙකේ පැටලිලා ගෙම්බා පොළේ ගැහුවා වගෙ දබාරියං ගාලා බිමට පත බෑවුණා කියාම්කො.
බෙඩ් ශීට් එකේ අම්මා මුත්තා එක්ක හත්මුතු පරම්පරාවටම පින් දෙන ගමන් ටවල් එකත් අරගෙන බාත් රූම් එකට රිංග ගත්තා.
වොශ් එකක් දාලා මං කෙලින්ම ගියේ කිචන් එක පැත්තට . මං කිචං එකට ගිහින් ඔම්මාත් එක්ක කයියක් ගහගෙන ඉද්දි , එක එක්කෙනා පහළට ආවා.

Nisu : ආ..... අනූ ගුම්මෝර්නින් ඩාර්ලින් .

"ඈහ්..... අනූ ? මං සූයා නිසූ. ගුඩ්මෝර්නින්.."

Eha : ඒකිට පිස්සු බං... මේ සූයා උබ මොකද බං මේ පාන්දර නැගිටගෙන ...

"නෑ ඒහා... මාත් මේ දැන් තමා නැගිට්ටෙ..."

Laki : අජුම්මා.... මට කන්න මොනා හරි දෙන්නකෝ...

"ඒක නෙවේ ලකී... ඔයා කන්න හොයනවා නේද හැම වෙලේම... 😂"

Nisu : සූයා..... උබත් මහ චැට බොක්ස් එකක් වගේ නේද... පැය ගාණයි අදුන ගෙනත්.... බලපම්කො... 😂

" එහෙම තමා ඩාර්ලින් . මයි නේම් ඊස් සූයා... සූයා යූ ක්නෝ..."

All : යා ..... යා වී ක්නෝව් ඉට්...😂

"ඕකෙ ළමයි දුප් යන්න . ඔෆිස්. ඔයාලා එහෙ වැඩ කරද්දි මං මෙහෙ ආතල් එකේ ඉන්නවා... ඉරිසියයිද ඈ...😂

Eha : අපෝ ඔව් බං මං නම් ආස නෑ ඔෆිස් යන්න... කොහෙද ඔප්පලා එක්ක බෑනෙ...

" හරි අපි ප්ලෑනක් ගහමුද එහෙනම්... "

මගේ ඔළුවෙනම් තිබ්බා හොද කුරිරු ප්ලැන් එකක්. එක්කො ඒවා ඕන නෑ....

Laki : ඒ කොහොමද ?

"නෑ එක්කො එහෙම ඕන නෑ. මං ඔයාලගෙ ඔප්පලගෙන් අහන්නද... අපි කොහෙ හරි යනවා කියමු . ඉවරයිනෙ..."

Nisu : හරියයිද ඒත් ...

බ්‍රෙක්ෆස්ට් එක ගත්තට පස්සෙ ඒහයි ලකියි නිසුයි මාවත් තල්ලු කර ගෙන ඔප්පලගෙ ඉස්සරහට ගියා...

Hobi : අහ්... මොකද ආ... සූයාව ඉස්සරහට දාගෙන එන්නෙ මොකටද...

Joon : ඔෆිස් යන්න බෑ කියන්න වෙන්න ඇති...

"ඈ.... මේ නිසූ උබේ ඔප්පා පේන කියනවද යකෝ..."

Joon : මට ඇහුනා සූයා...

" අහ් සොරි... කිම්ජුන් ඔප්පා."

All : 😂😂😂

ඒ පාර එක පාරට හිණා වෙනවා.

" ඇයි අනේ... මං හිණා වෙන්න තරම් දෙයක් කිව්වද ?"

Minhoo : කිම්ජුන් නෙවේ සූයා..... නම් ජූන්... අම්මෝ බං උදේ පාන්දර ආතල් දෙනවා..

"අප්පටසිරි. සොරි නම්ජුන් ඔප්පා.... 😁"

Yoongi : ඒක හරි... මොකද දැන් මේ

"මේකනෙහැමදාමඔෆිස්යන්නත්බෑනෙ.ඒනිසාඅදමෙයාලවතියලායන්නබැරිද?අපිශොපින්යන්නකියලබැලුවෙ.... හී ඉවරයි 😁"

Hobi : හිමින් කිව්වනම් අපිට තේරුම් ගන්න මීට වඩා ලේසි වෙන්න තිබ්බා සූයා...

හොබී ඔප්පා ඔළුවත් කස කස කියනකොට අපි කට්ටිය නියපොතුත් හප හප බලං හිටියෙ ඔප්පලා මොනා කියයිද කියලා. මේක නිකන් ලක්ශපති ගිහින් ෆයිනල් question එකට ආන්සර් එක දීලා අර කොළපාට හරි තැඹිලි පාට හරි ලයිට් එක පත්තු වෙනලන් බලං ඉන්නවා වගේ එකක්නෙ බං...🤕

Yoongi : හා හා ඉන්නවා....

Girls : යෑ................................ස්... හු හු..එල

Joon : යා........ඔය බෙලෙක්ක ටික වහ ගන්නවකො...

Hobi : මට තව ටිකකින් මීටින්ග් එකා තියෙනවා බං . මං යනවා . මේ කෝලං බල බල ඉන්න බෑ...

Eha : යා..... තමුසෙට පාඩු වෙයි අපේ කෝලං බැලුවා කියලා. හහ්....

එහෙම කියලා හොබී ඔප්පා ෆෝන් එකත් අරගෙන කෝට් එකත් දාන ගමන් . ටික වෙලාවකින් අනිත් තුන් දෙනත් ඔෆිස් වලට ගෑටුවා.

අපි කට්ටියත් ඉතිම් පට ගාලා ලෑස්ති වෙලා ඩ්‍රොම් එකෙන් එළියට බැස්සෙ පොඩි ජොලියක් ගන්න ඕන නිසා.

" මේ ... කොහෙද දැන් මුලින්ම යන්නෙ අපි "

Eha: අපායට හරි කමක් නෑ... 😂

අපාය කිව්වමයි මතක් උණේ. කොහොමත් මට නම් එතනට යන්න වෙනවා . කමක් නෑ. හී....😁

කොහොම කොහොම හරි අපි මුලින්ම ගියේ හොද මෝල් එකකට. පස්සෙරෙස්ටුරන්ට් එකකට . පස්සෙ ආපහු පාක් එකකට. කෑවා කෑවා කෑවා කියන්නෙ.... මගෙ බඩ පිරුනු තරම කියන්නෙ ශෝට් එකත් හිර වෙලා තියෙන්නෙ... 😂

අපි කට්ටිය පාක් එකේ අයිනක ඉදගෙනයි හිටියෙ . නිසූ ඒහා එක්ක අයිස් ක්‍රීම් ගෙන්න ගියා....

Laki : අර........ අර බලන්නකො ෆිශ් කේක්...

"වාහ්... කමුද කියන්නෙ. බඩේ ඉඩ නම් නෑ. කොහොම හරි ඔබා ගමු..."

Laki : හරි . මං අරං එන්නම්. සූයා උබ ඉදපන්. නැත්නම් අරුන් දෙන්නා අපිව හොයයි...

ලකී මට එතන ඉන්න කියලා ෆිශ් කේක් ශොප් එක පැත්තට ගියා. මං ටික වෙලාවක් බලං හිටියෙ මට එහා පැත්තෙ සෙල්ලම් කර කර හිටපු ළමයි දෙන්නා දිහා . එක පාරටම මගෙ මතකෙ දුවගෙන ගියේ....

? : හලෝ...... මං හිතන්නෙ ඔයා වෙන්න ඕන සූයා කියන්නෙ.

මං ගැස්සිලා ගියේ මගෙ ඉස්සරහ හිටං හිටපු කෙනා දැක්කහම.

Sooya : ඔහ්.... හලෝ.... මං සූයා තමා... ඔයා කව්ද කියන්න පුළුවන්ද... මට මීටර් නෑ ඇත්තටම...

? : ඔහ්.. මං ජිමින්...

Sooya : ආඅ........ ඒහාගෙ බෝයි ෆ්‍රෙන්ඩ් නේද...?

එහෙම කිව්වහම එයා හිනාවෙලාමට අතට අත දුන්නා...

Jimin : කෝ අනිත් අය...

Sooya : එහා නම් නිසූ එක්ක අයිස්ක්‍රීම් ගෙන්න ගියා. ලකී ෆිශ් කේක් ගේන්න කියලා ගියා.. 😌

Jimin : හ්ම්.... ඔයා කවද්ද හ්‍යුන්ග් ලගෙ ඩ්‍රොම් එකට ආවෙ...

Sooya : ඊයෙ....

Jimin : වාහ්.... මෙච්චර ඉක්මනින් සෙට් එකට වැටිලා නේද...

Sooya : 😁

" බව්...... බව්...."

ඒ එක්කම මම ජිමින් එක්ක කතා කර කර ඉන්න පැත්තට තඩි බල්ලෙක් දුවන් ආවා කියාම්කො. දන්න කරාටි ගුජරාටි සේරම දාලා මං එතන තිබ්බ තඩි ගහක පහළම අත්තට නැග ගත්තෙ ඔක්කොම දෙවනත් වෙන්න කෑ ගහන ගමන්.

Sooya :ආආආආආආආආආ.............
.........................................

? : ඔහ්...... bam . මෙහෙ එනවා... ආශ් මේ බලු තඩියව මොකට උස්සන් ආවද දන්නෑ..

Jimin : යා..... bam අයිනට වෙනවා . ලෙවකන්න එපා ... ජන්කුක් මූව ගනින්කො බං 😂

ඈහ් . අම්මටසිරි මෙයාද එතකොට ජන්කුක් . නිසූගෙ බෝයි ෆ්‍රෙන්ඩ් ...

Jk : යා.... සොරි කොටෝ...

ජන්කුක් එහෙම කියන ගමන් ඇවිල්ලා bam ගෙ බෙල්ට් එකෙන් අල්ල ගත්තා.

Jimin : සුයා.... කෝ ඒ පාර මෙයා...

Sooya : ඒයි ජිමිනා ... මං මෙහේ ... මේ උඩ උඩ .

මං ගහ උඩ ඉදන් එහෙම කෑ ගහද්දි ජිමිනුයි ජන්කුකුයි දෙන්නම ගහ උඩ බැලුවා.

Jk : එ.... එයා...

Jimin : සූයා දැන් හරි . බය වෙන්න දෙයක් නෑ. එන්න පහළට .

Sooya : කොහොමද බහින්නෙ.... මට බයයි.

ඒ එක්කම එතනට දුවගෙන ආවෙ ඒහයි නිසුයි...

Eha : අහ්... ඔයාලා ආවද... කෝ අර දෙන්නා...

Jimin : ලකී නම් ෆිශ් කේක් ගේන්න ගියාළු... අනිත් එක්කෙනා නම් දැනින්නෙ ගහක් උඩ...

ජිමින් එහෙම කිව්වහම ඒහයි නිසුයිත් ඇවිල්ලා ගහ උඩ බැලුවා...

Nisu : යා......සූයා. කකුල් දෙකත් වන වන ඔතන ඉදන් ඉන්නෙ. බහිනවා බිමට.... 😂

Sooya : ඒක තමා නේද... මාත් මේ මතක් කරන්නෙ මං නැග්ගෙ කොහොමද කියලා... මතක නෑ . නැත්නම් බහින්න තිබ්බා.

All : 😂

හිනා වෙලා හිනා වෙලා ඉවරවෙලා ජිමින්ගෙයි ජන්කුක්ගෙයි උදව්වෙන් ගහෙන් බිමට බැහැ ගත්තහම ජන්කුක් මට හෑන්ඩ් ශේක් කරලා මාව අදුන ගත්තා.

Jk : යා.... තව ටිකෙන් ගහේ පදිංචි වෙන්න තමා වෙන්නෙ.

Sooya : යා...... අනික කංකුං මේ ඔහෙගේ bam නිසා තමා මං උඩට ගියේ...

Jk : යා.... මං කංකුං නෙවේ ජන්කුක් ජන්කුක්.... ඕකේ...

Sooya : ජන්කුක්ද කුංකුංද කංකුංද කියන්න මං දන්නෙ නෑ... කොහොම හරි මේ බලු තඩියා තමා ඒකට මුළ...

"බහ්ව්...."

ඒ පාර බලු තඩියත් මට පාට් එක දානවා. දුප් යන්න.

All : 😂

Sooya : කෝ අනේ ෆිශ් කේක් ගේන්න ගිය කෙනා.

මගේ අයිස් ක්‍රීම් එක කන ගමන් මං ඇහුවෙ ලකී පරක්කු නිසා... 🤕 මං කිව්වහම අපි කට්ටියම ඇවිදගෙන ගියේ ලකී ෆිශ් කේක් ගන්න ගියපු කඩේ ළගට.
ඒත් එතන ලකී හිටියෙ නෑ. අපි බෙදිලා ගිහින් හැම තැනම හෙව්වා.

Jk : කොහෙවත්ම නෑනෙ...

හොයලා හොයලා බැරිම තැන අපි කට්ටිය හති දදාම ආපහු හිටපු තැනට එකතු උණා.

Nisu : ෆෝන් එකත් වැඩ නෑ...

Jimin : මං හිතන්නෙ ආපහු වැඩ පටං අරං...

එහෙම කිව්වහම කට්ටියම ඔළුව වැනුවා. දැන්නම් මට බයත් හිතෙනවා. අනේ අප්පා. එයා හරිම හොද කෙනෙක්. මොකද වෙලා තියෙන්නෙ. මාව වෙව්ලනවත් එක්ක.

Eha : සූයා...... ඔයාට දාඩිය දාලානෙ...

Sooya : අනේ මට බයයි ඒහා... එයා කොහෙද යන්න ඇත්තෙ...

Jimin : සූයා.... ඔයා බය වෙන්න එපා. අපි බලමු තව...

Nisu : මං ජින් ඔප්පටයි ටේහ්‍යුන් ටයි කෝල් කරලා කිව්වා. එයාලාත් දැන් ළගම එයි. එයාලා මීටින්ග් එක කැන්සල් කරන කතාවකුත් කිව්වා මට...

අපි ආපහු අපේ වටපිටාව හොයලා බැලුවා. ඒත් ඒකත් වැඩක් නැතුව ගියේ ලකී ඒ කොහෙවත් පේන්න හිටපු නැති නිසා...

ටික වෙලාවක් යද්දි එතනට තවත් දෙන්නෙක් ආවා. ටිකක් වෙලා යද්දි ඒ දෙන්නත් ඇවිල්ලා මාව අදුන ගත්තා...

Nisu : ඔප්පා මේ තමා සූයා...

? : හලෝ මං කිම් සොක් ජින්... ටේහ්‍යුන් ගෙ හ්‍යුන්. නයිස් ටු මීට් යූ සූයා...

මාත් ඉතිම් එයාට අතට අත දීලා අදුන ගත්තා. එයාට පස්සෙ එයාගෙ මල්ලිත් මගෙ ළගට ඇවිල්ලා කන්න වගේ බලාගෙන හිටියා . මේ ඇයි අනේ මේ... හැමෝම මාව මුළින්ම දකිද්දි කන්න වගේ බලාආආආආආඅං ඉන්නෙ.

Sooya : හ...හලො මං සූයා... එතකොට ඔයා.... 🙃

? : අහ්... සූයා. මං ...කි..කිම් ටේහ්‍යුන් .

එහෙම කියලා එයා මට අතට අත දුන්නා. මාත් ඉතිම් එයාව අදුන ගෙන ආපහු කට්ටිට හිටපු තැනට ගියේ මොකද්ද කරන්නෙ කියලා බලන්න.

End sooya's pov 🤕







After a 5 min....

Tae's pov...

අපි කට්ටිය කරන්නෙ මොකක්ද කියලා කතා කරන අතර තුර ජිමින් මාව එක්කගෙන අනිත් කට්ටියගෙන් පොඩ්ඩක් ඈතට ආවා...

Tae : ජිමිනා... ඇයි බං...

Jimin : මං හිතන්නෙ ආපහු අරුන් අපිට ඇටෑක් කරන්න පටං අරං....

Tae : අපි ඉතිම් ගේමට බහිමු. අනික දැන් අනුත් අපි ළගනෙහ්...

Jimin : බෑ ටේහ්‍යුන් . ඒක කොහොමත් කරන්න බෑ. ඊයෙ රෑ නිසූ කිව්වහම අපි සූයයි අනුයි ගැන තොරතුරු හෙව්වා...

Tae : යා උබලා මට කිව්වෙ නෑ... බලපන්. මාත් එනවනෙ කිව්වනම්...

Jimin : යා.... අනේ ටේහ්‍යුන් . උබ මගෙන් අහ ගන්න එපා. කනමතයා වගේ බීගෙන ඉද්දි තමුසෙව ගෙන්නගෙන අපිටත් පිස්සු නටන්නද කියන්නෙ...😤

Tae : අපෝ... හරි හරි කියනවකො...

Jimin : මං හිතන්නෙ මේ අනූ වෙන්න ඕන...

Tae : මං හිතන්නෙ කිව්වෙ... ඒ කියන්නෙ ස්තිරවම කියන්න බැරිද ජිමිනා...

Jimin : ඔව්... ඒකට තව සාක්ශි ඕන. ඔයා දැන් සූයාව ඩ්‍රොප් කරන්න. අපි ඩ්‍රොම් එකට යනවා. පුලුවන් නම් එයාව කතාවට අල්ලගෙන විස්තර ටිකක් දැන ගන්න බලන්න. හරිද.....

Tae : හ්ම්... මං ට්‍රයි කරන්නම්...

එහෙම කියලා අපි කට්ටිය හිටපු තැනට ගියා.

Jimin : සූයා... ඔයාව ටේහ්‍යුන් ඩ්‍රොප් කරයි. අපි කට්ටිය පොඩි වැඩකට යනවා. මේක ඔප්පලට දැන ගන්න තියන්න එපා හරිද...

Sooya : අහ් හරි . මං කියන්නෙ නෑ...

Nisu : සූයා... බය වෙන්න එපා අපි ඉක්මනින් ඩ්‍රොම් එකට එන්නම්.

Eha : පරිස්සමෙන් .

Sooya : හරි ළමයි... දැන් ඔයාලා යන්න. පරක්කු වෙන්න එපා.

එහෙම කිව්වහම ජිමින් අනිත් අයත් එක්ක එතනින් ගියා.

Sooya : ප්ලීස් ගෝඩ් . ලකීට කරදරයක් නම් වෙන්න එපා...

Tae : ම්හ්..ම්හ් (උගුර පාදන සද්දෙ ඈ)

Sooya : ඔයාට කැස්ස වගේද 🤕

Tae : මොන කැස්සක්ද... මට ඇති කැස්සක් නෑ..

Sooya : එහෙනම් කමක් නෑ...

Tae : හ්ම්...එන්න යමු...

එහෙම කියලා මං සූයව පාස් කරගෙන එතනින් ආවා. මට ඇහුණා එයත් මගෙ පස්සෙන් එනවා කියලා. මං එහෙම්මම පාකින් එකට ගිහින් සූයවත් කාර් එකට දාගෙන කෙල්ලව ඩ්‍රොප් කරන්න යන්නයි හැදුවෙ. ඒ එක්කම මට කෝල් එකක් ආවෙ ජිමින්ගෙන්.

Tae : කියපන් ජිමින්...

Jimin : උබ සූයව ඩ්‍රොප් කළේ නෑ නේද...

Tae : නෑ... එයා ඉන්නවා

Jimin : එයාව ඩ්‍රොප් කරන්න එපා .

Tae : ඈහ්....

Jimin : උබ උබලගෙ ඩ්‍රොම් එකට එක්කන් පලයන්කො සූයව. මං කිව්වහම මෙහෙට එක්කන් වරෙම්. ඊට කලින් කරන්න මෙහෙ වැඩ ටිකක් ඉවර කරන්න තියෙනවා .

Tae : හා හා ඉක්මනින් ...

එහෙම කියලා ජිමින් ෆෝන් එක තිබ්බහම මං සූයට විස්තරේ එහෙන් මෙහෙන් කියලා දැම්මා. කියලා මං කෙළින්ම කාර් එක ඩ්‍රයිව් කරං ආවෙ අපේ ගෙදරට.

Sooya : ඔයා ඉන්නෙ මෙහෙද .... 🙄?

Tae : ඔව්... එන්න යමු...

එයවත් එක්කගෙන මං ගෙට එන්න දොර ඇරියා විතරයි....

" බැහ්ව් ... බැව් බැව් බැව් ''

Sooya : ආආආආආආආආආඅ....

මං දොර අරිනවත් එක්කම දුවගෙන ආවෙ යොන්ටෑන්. සූයව පුරුදු නැති නිසා ටෑන් බුරාගෙන ආවෙ. ඒ තප්පරේට සූයා මගෙ කරට පැනලත් ඉවරයි. කකුල් දෙකත් මගෙ කරේ . අම්මෝ බං ඉදි කට්ට වගේ හිටියට හෙණ බරයි...

Tae : සූයා ඔයා බරයි අනේ... මට පේන්නෙ නෑ . ඇස් දෙකෙන් අත ගන්නහ්. යා බලාගෙන බලාගෙන පොට්ට වෙයි. යා... මගෙ කොණ්ඩෙ . කට කට..... ආඅ..... කන සූයා.... කන අතාරිනවා....

Sooya : යා.... මේ බලු කුක්කව අයින් කරනවා... මාව හපයි.. ජලභීතිකාවට විදලත් නෑ...

Tae : එයා හපන්නෙ නෑ... ඔයා බහින්නකො හිමිට...

ඒ පාරනම් සූයා හිමීට බිමට බැස්සා.

Sooya : අහ්... හැපුවෙ නෑ නේ

Tae : ඒකනෙ මං කිව්වෙ... මෙයා මිනිස්සුන්ට හරි එකතුයි...

Sooya : මට මතකයි ඔයාව... මං...

එයාට මොනාද මතක. සමහර විට එයාගෙ මතකෙ වත් එනවා ඇතිද...

Tae : හරි සූයා... ඔයා මෙතනින් ඉද ගන්නකො . මං වොශ් එකක් දාගෙන එන්නම්...

මං උඩට ගිහින් වොශ් දාගෙන එනකොට සූයා හිටියෙ කෝල් එකක.

Sooya : හරි පැටියො මං මේ යාළුවෙක්ගෙ දිහා ඉන්නෙ . මං ගිහින් ගන්නම්.බායි...

යා..... කව්ද ඒ... පැටියා...

Tae : හරි සූයා... ඔයාට මොනා හරි බොන්න හදලා දෙන්නද...

Sooya : ඕන නෑ මිස්ට ටේහ්‍යුන් . මට තිබහ නෑ...

Tae : ඒක නෙවේ සූයා ඔයාට ඉස්සෙල්ලා මාව මතකයි කිව්වා නේද...

Sooya : ම්ම්... ඔව්....

එහෙම කියලා එයා නිකටටත් අත ගහගෙන කල්පනා කරන්න ගත්තා. ඒත් එකපාරටම....

" මතක් උණා............."

Tae : මතක් උණාද...

Sooya : ඔව්... එදා හිම වැටෙන්න ගත්ත දවසෙ මං ඔයාගෙ ඇගෙ තමා හැප්පුණේ. සොරි කියන්නත් කලින් ගියානෙ ඉතිම්...

Tae : අහ් ඒකද... ඔයා මොන යුනි එකේද..?

Sooya : දන්නෑ... මං හිටියෙ ඇමෙරිකා වලලු...

Tae : ඇයි... ඔයා දන්නෙ නැද්ද ? මොන පිස්සු කතාවක්ද ඒ...

Sooya : මං කොරියා වලට ඇවිල්ලා තාම පොඩි කාලයයි මිස්ට. ටේහ්‍යුන් .

Tae : මට ටේහ්‍යුන් කිව්වහම ඇති සුයා... හරි එතකොට ඔයා කවද්ද කොරියා වලට ආවෙ...

Sooya : මං දන්නෙ නෑ... මං හිතන්නෙ මාස දෙකකට විතර කලින් වෙන්න ඕන...

Tae : ඇයි මං දානෙ නෑ කියන්නෙ...

Sooya : මේකනෙ ටේහ්‍යුන් . මං කොරියා වලට ආපු ගමන් මට ලොකු ඇක්සිඩන්ට් එකක් උණාලු .

Tae : ඇයි සූයා උණලු කියන්නෙ. ඔයාට ඒකවත් මතක නැද්ද...

Sooya : නෑ ටේහ්‍යුන් . ඔම්මා තමා කිව්වෙ. මං එයාපෝට් එකේ ඉදං එද්දි තමා ඇක්සිඩන්ට් වෙලා තියෙන්නෙ... මට සිහිය ආවෙ දවස් දෙකකට පස්සෙ කියලා තමා ඔම්මා කිව්වෙ. ඒත් මට ඒ ඇක්සිඩන්ට් එක නිසා mind lost එකක් ඇති වෙලා කියලා ඩොක්ටර්ස්ලා කියලා තියෙනවා...

Tae : ඔහ්.... ඒ කියන්නෙ ඔයාට ඊට කලින් මොනවත් මතක නැද්ද... ?

Sooya : අනී... 😔

Tae : සූයා.... ඔයාට සිහිය ආව දවස මතකද ?

Sooya : ඔයා නිකන් ප්‍රශ්න අහන්නෙ පොලිසියෙන් වගේ නෙහ් අප්පහ්...

Tae : අහ්.... මං . හරි කමක් නෑ ඔයා අකමැති නම් ඕන නෑ ... මං නිකං ඇහුවෙ..

Sooya : එහෙම නෑ... මං කියන්නම්. මං හිතන්නෙ මට සිහිය ආවෙ ඔක්තෝබර් 7 වගේ.... ඒක නෙවේ ටේහ්‍යුන් . මටත් දෙයක් දැන ගන්න පුළුවන්ද ඔයාගෙන්...

Tae : අහන්න සූයා..

Sooya : ඔයාලගෙ යාළුවට මොකද උණේ... අනූ... කියන එක්කෙනා... මං නිකං ඇහුවෙ...

Tae : එයාව කට්ටියක් .....

Sooya : ඔව්..... කට්ටියක්...

Tae : ඒක මං ඔයාට වෙලාව ආවහම කියන්නම් සූයා...

මං සූයට එහෙම කියනවත් එක්කම.මට මැසේජ් එකක් ආවෙ ජන්කුක්ගෙන්...
එයා,

Jungkook

"ටේහ්‍යුන් දැන් වරෙන්... මෙහෙ වැඩ හරි"

එහෙම කියලා මට මැසේජ් එකක් දාලා තිබ්බා.

Tae : සූයා... එන්න යමු...

Sooya : හෑ.....

යොන්ටෑන් උඩ ඉදන් දුවන් එනව දැකලා කෙල්ල කෑ ගහගෙන එළියට දිව්වා. පිස්සුම තමා...

මාත් ටෑනිට බායි පාරක් දාලා එළියට ඇවිල්ලා සූයා එක්කම පිටත් උණේ අපේ ඩ්‍රොම් එකට යන්න.

Sooya : මේ ටේහ්‍යුන් . ලකී ගැන තොරතුරක් හම්බෙලාද...

Tae : දන්නෑ සූයා... අපි ගිහින්ම බලමු...

End Tae's pov

At the drom...

ලකීට මොනා වෙලාද දන්නෙ නෑ. සූයා ටේහ්‍යුන් එක්ක එයාලගෙ ඩ්‍රොම් එකකට ආවා. මේකත් මාර ඩ්‍රොම් එක ඈ... ලස්සනයි...

Nisu : අහ්... ආවද දෙන්නා...

Sooya : මොකද උණේ නිසූ... ලකී ගැන මොනා හරි හම්බුණාද...?

සූයා දුවගෙන ගියේ නිසූ හිටපු තැනට.

Eha : තාම නෑ සූයා... අපි තාම ට්‍රයි කරන ගමන් ඉන්නෙ...

Sooya : එහා... මට මූණ පොඩ්ඩක් හෝද ගන්න ඕන... මං ගියාට කමක් නැද්ද...

Eha : හරි සූයා ඔයා ගිහින් එන්නකො...

එහා එහෙම කිව්වහම සූයා නැගිටලා බාත් රූම් එක තියෙන පැත්තට ගියා...

Jimin : මේ ළමයි .... සූයා මීට කලින් ඔයාලා එක්ක මේ ඩ්‍රොම් එකට ඇවිල්ලා තියෙනවද ...?

All : නෑ... ඇයි...

Eha : යා....... එයා කොහොමද එහෙනම් හරියටම බාත් රූම් එක තියෙන තැන දන්නෙ...

Jimin : ඒක තමා.... හ්‍යුන් කියපු කතාව ඇත්ත... හ්‍යුන් හ්‍යුන්...

ජිමින් කතා කළේ ජින් හ්‍යුන්ට උණත් ජින් හිටියෙවෙනම කල්පනාවක. එයා හිටියෙ හොද තත්වෙන් නම් නෙවේ. ජින් හ්‍යුන් ලකීට උන දේ ඉවසගෙන ඉන්නෙ අපි කළබල වෙන නිසා.

Jin : අ...ආඅ... කියපන් ජිමිනා...

Jk : ඒ කියන්නෙ අපිට හම්බුණ තිරතුරු ඇත්තද...?

Tae : යා...... මොනවද හම්බුණේ ...

Jimin : නෑ ටේහ්‍යුන් අපි හිතන විදියට මේ අනූ වෙන්න ඕන... මොකද මෙයා...

Tae : ඇත්තමද ජිමිනා...

Jimin : ඔව්... මෙයාට මෙමරි ලොස්ට් එකක් වෙලාලු ...

Tae : ඔව් ජිමින් මං ඒ දේවල් ටිකක් හොයා ගත්තා... එහෙම බැලුවහම මටත් ඔහොම හිතුණා...

Nisu : ටේහ්‍යුන් , ඔයාට තමා පුළුවන් එයාව සනීප කරන්න.

Tae : ම..මං...

Jk : ඔව් බං.. උබ තමා ඒක කරන්න ඕන...

ඒ එක්කම සූයා බාත් රූම් එකේ ඉදලා එළියට ආවා. කට්ටියත් ඒ කතාවෙන් ඈත් වෙලා ආපහු වැඩේට බැස්සා....

Sooya : හරි ළමයි... මොකද්ද දැන් අපි කරන්නෙ... අනේ ඉක්මනින්...

Nisu : සූයා... අපිට ඔයාට දෙයක් කියන්න තියෙනවා...

නිසූ එහෙම කිව්වහම ඔක්කොමලම බැලුවෙ නිසූ දිහා. නිසූ එයාලට සන් කළේ අපි මේක එයාට කියමු කියලා. කට්ටියගෙම හැසිරීමෙන් පෙනුනෙ ඒකට කමක් නෑ ඒක කියන්න කියලා. ඒ නිසා නිසූ ආපහු කතාව පටංගත්තා...

Sooya : 🤕 ඕ.... මං

Jimin : ඔව්... සූයා ඉදගන්නකො මුලින්ම .

ජිමින් එහෙම කිව්වහම සූයත් හිමින් හිමින් ගිහින් ඉද ගත්තා....

Jin : මේකයි සූයා.... ඔයා දන්නවද සව්ත් කොරියා වල ඉන්න BB ගැන්ග් එක ගැන...

Sooya : ඈ..... මාෆියා... ඒවා නිකං කට කතානෙ ජින් ඔප්පා...

Jk : වැඩේ ගොඩක් අමාරුයි වගේ...

Nisu : මේකයි නිසූ... ඇත්තටම එහෙම ගැන්ග් එකක් තියෙනවා...

Sooya : මොකක්... ඒත් මං කවදාවත් ඒක විශ්වාස කළේ නෑනෙ... ඔයාලා මට විහිලු කරනවා එහෙම නෙවේ නේද...?

Eha : නෑ සූයා... ඇත්තටම ඒ ....

Sooya : එයාලද එතකොට ලකීව උස්සල තියෙන්නෙ... ආ... මට අහු උණොත් ඔකුන් ඔක්කොගෙම හොම්බට දෙකක් ඇනලා බෙල්ල ගලෝලා අතට දෙනවා බල බල ඉන්න... තව තට්ට පලලා ලුණු දානවා... යා... දම්නෑ මේ සූයගෙ හැටි...

සූයා එතනින් නැගිටලා මේසෙ උඩ තිබ්බ වාස් එකත් උස්සං කෑ ගැහුවා...

All : 🤕🤯

Jin : සූයා... ඔයා අපිටම එහෙම කරනවද ?

Sooya : නෑ...ජින් ඔප්පා මං කිව්වෙ BB ගැන්ග් එකේ උන්ට... ඔයාලට නෙ... එ...ඒ කියන්නෙ... ඔ... ඔයාලද ඒ BB ගැන්ග් එක කියන්නෙ....🤯

Eha : ඔව් සූයා...

Sooya : ම්.... මොකා.....🤯 එතකොට ඔයාලා ඇත්තටම ඉන්නවද....? මට මේ හීනවත් පේනවද ...

Tae : නෑ සූයා... මේ ජින් අපේ ලීඩර්... එතකොට මේ ජිමින් එයා තමා අපේ ප්ලෑන්ස් ඔක්කොම ගහන්නෙ. මේ ජන්කුක් . අපේ බෙස්ට්ම ශූටර්... මං බෙස්ට්ම ෆයිටර්... මේ නිසූ බෙස්ට්ම ශූටර්. ඒහා මෙයා තමා ඔක්කොම ප්ලෑන්ස් වෙන විදිහ බලන්නෙ... එතකොට ලකී අපේ බෙස්ට්ම හැකර්... එතකොට අනූ ,

Sooya : ඔව්......ඒ මමනෙ...

Tae : ඔ...ඔයා ඒක දන්නෙ...

Sooya : මං බාත් රූම් එකට ගිහින් එද්ශි ඔයාලා කතා වෙනවා ඇහුණා . ඇයි ඔයාලා මාව මේවට ඇදලා ගන්නෙ....

Nisu : ඔයා...... ඇයි සූයා එහෙම කරන්නෙ...

Sooya : නෑ නිසූ... මං නෙවේ අනූ කියන්නෙ... මං නිකං ගෑණු ළමයෙක් විතරයි.... අනික මං එයා වගේ කියලා මං අනූම වෙන්න ඕනද නිසූ...

Jk : ඒත් අපිට ඔයා අනූ කියලා ඔප්පු කරන්න ඕන තරම් ඩීටේල්ස් තියෙනවා අනූ....

Sooya : අනූ...... කොහෙ ඉන්න අනුවෙක් ගැනද ඔයාලා හැම වෙලේම කියවන්නෙ....

සූය තරහින් කෑ ගගහා කියද්දි අනිත් අයත් දැගලුවේ එයාට කොහොම හරි කලින් මතකෙ ආපහු ගෙන්න ගන්න.

Nisu : සූයා... ඔයාට ඇත්ත වෙනස් කරන්න බෑ... ඔයා ඒකට ෆේස් කරන්නම ඕන...

Sooya : ඔව්... මට ඇත්ත වෙනස් කරන්න ඕන නෑ... ඒත් මට මුලින්ම හිතන්න තිබ්බා , ඇත්ත වෙනස් කරන්න හදන ඔයාලා වගේ අය එක්ක යාළුකමක් ඇති කර ගන්න...

Tae : ඇයි සූයා තේරුම් නොගන්නෙ...

Sooya : ඔව්... මං හොදට තේරුම් ගත්තා. කොහෙවත් යන මාෆියා ගැන්ග් එකක් එක්ක බැහැලා ඉදලා නිකරුනේ වෙඩි කන්න ඕන නෑ මට. මගෙ ඔම්මව මං බලා ගන්න ඕන.... මං යනවා. අපිට දවස් දෙකක් දෙන්න . මං ඔම්මව එක්කන් දීගු යනවා...

සූයා අඩ අඩම බෑග් එකත් අරගෙන ඩ්‍රොම් එකෙන් එළියට දිව්වා.

Nisu : ආශ්........... ශිට්.....

Jimin : වැඩේ බරපතලයි.....

Tae : මං දා හ්‍යුන්. මොනවා වෙනවද කියලා... ලකීට මොනා වෙලාද දන්නෙත් නෑ ඒ අස්සෙ...

Jimin : එයාව කිඩ්නැප් කළානම් අපිට තොරතුරක් උන් අනිවාර්යයෙන්ම දෙනවා... ලකීට කරදරයක් කරන්නෙ නෑ මේ වෙලාවෙදි උන්.....

Jk : හ්‍යුන්...... ඔයා බය නොවී ඉන්න. අපි එයාව කොහොම හරි හොයා ගමු....

ඒ අතරෙ තමා නිසූගෙ ෆෝන් එක රින්ග් උණේ....

Nisu : යොබොසේයෝ ....

....................

Nisu : මොහ්. එයාට අමාරුද...😰😭 ?

...................

Nisu : හරි අපි ඉක්මනින් එන්නම්...😭 තැන්ක් යූ...

All : 😨

Nisu : ගයිස්...___________________

_______________________________

🚫 ANNOUNCEMENT 🚫

ඔන්න ළමයි ඔයාලා මෙච්චර කල් කියවපු LOVE vs MAFIA ෆෑන් ෆික්ශන් එකේ පළවෙනි සීසන් එක මෙතනින් ඉවරයි. මතක ඇතුව මේකේ SEASONE 2 කියවන්න මගේ රීඩර් පැටව් ටික හොදද ?

මට වට්පෑඩ් වල ප්‍රශ්නයක් නිසා තමා මෙහෙමක්තාව කොටස් දෙකකින් දෙන්න උණේ..

Continue Reading

You'll Also Like

4.1K 607 20
තමුසේ වගේ කෙනෙක් කොහොමද මට ආදරේ කලේ. JM ආදරේ හිත හිත කරන්නේ නෑ ඉබේ ඇති වෙනවා. චේ Sometimes we are too late to recognize our feelings .......
3.4K 528 20
ආදරේ... කෙනෙකුට පුලුවන් ද ආදරේට හරි අර්තකතනයක් දෙන්න ආදරේ විදින තාක් කල් මේ ලොකේ තියෙන ලස්සනම හැඟීම ආදරේ එතකොට ආදරේ නිසා විදවන තාක් කල් මේ ලෝකෙ තියෙ...
3.1K 201 8
❝ you'll always be my center. ❞ ── park jisung's small crush towards the center of the ice hockey team only blooms the moment he was ...
44.4K 802 30
When people are desperate, it seems as if they rely on a guardian angel. But the same is not true for Y/N. After Y/N loses their home to man's-best-d...