🍁Second Marriage 🤵👰🐥🦋✨️✨️

By innocentflowerofsuga

13.1K 1.9K 831

✨️ ආදරය විශ්වාස නොකරන තරුණියක් ✨️ ආහම්ඹෙන් හම්බුනු තරුනයෙක් නිසා ආදරය විශ්වාස කරන ඇය ✨️ එක් වීවාහක තරුණිය... More

:*):*) හැදීන්වීම ✨️🖤:*)❤️❤️
1 ✨️✨️✨️✨️🦋
2✨️✨️✨️✨️🦋
3✨️✨️✨️✨️🦋
4✨️✨️✨️✨️🦋
5✨️✨️✨️✨️🦋
6 ✨️✨️✨️✨️🦋
7✨️✨️✨️✨️🦋
8 ✨️✨️✨️✨️🦋
9✨️✨️✨️✨️🦋
11✨️✨️✨️✨️🦋
12✨️✨️✨️✨️🦋
13✨️✨️✨️✨️🦋
14✨️✨️✨️✨️
15 ✨️✨️✨️✨️✨️
16 ✨️✨️✨️✨️✨️
17✨️✨️✨️✨️
18 ✨️✨️✨️✨️
19 ✨️✨️✨️✨️
20 end ✨️✨️✨️

10 ✨️✨️✨️✨️🦋

715 89 100
By innocentflowerofsuga

🦋 ඊයේ ජිමි නිසා මම බොගම් ගැන තව දෙයක් දැනගත්තා එත් ජිමි ඊයේ කරපු දෙවල් නිසා මට එයා තිබ්බ පැහැදිම එක තප්පරෙකින් නැති වෙලා ගියා එත් මට ඕන උනා මම එයාට බැනපු එකට සොරි කියන්න එකායි මම උදෙන්ම නැගිටලා එයාගෙ ගෙදර කිචන් එකට ගිහින් කෑම හදන්න හැදුවෙ














වාව් එයාගෙ කිචන් එක නම් නියමයි මට ඊයේ එක හරියට බලන්න බැරි උනානේ .
මම කෑමත් හදලා ජිමින් මට දුන්නු දිග කමිසෙත් ඇදගෙන හිටියේ ජිමි පහලට එනකන් එත් එයා තාමත් පහලට ආවේ නැ ඇයි කියන්න මම තාමත් දන්නෙ නැ එක හින්දාමයි මම එයාගෙ රුම් එකට ගියේ මම රුම් එකට යද්දී එයා රුම් එකේ හිටියේ නැ එත් වොශ් රුම් එකේන් සද්දයක් ආපු නිසා එයා එකේ කියලා මට හිතුනා .මම ආපහු යන්න හැරෙද්දී තමා මම දැක්කේ එයාගෙ මේසේ උඩ තිබුනු ටිකක් දැකලා ටොෆි ටිකක් දැක්කේ .මම ලගට ගිහින් එක ටොෆියක් අතට අරගෙන බැලුවා  👀what the hell මේ බොගම්ගෙ  drugs නේද එවා කොහෙන්ද ජිමිනා ලගට ආවේ එතකොට බැරි වේලාවත් ජිමිනා මේවා පාවිච්චි කරනවද . මට එහෙම්මම ජිමිනාගෙ බෙඩ් එක උඩින් ඉන්දුනා මම හිටියේ ජිමින් එක්ක මේක ගැන කතාකරන්න එයා ආවා ටිකකින් වොශ් රුම් එකේ ඉදලා මම ඉන්නවා දැකලාද කොහෙද එ මනුස්සයා බය උනා පව් කියලත් හිතෙනවා මුණ දැක්කම

🐥 මොකද අයිසු

🦋 අහ්
අහන ලස්සන මොකද කියලා දෙන්න හිතෙනවා හොම්බ රිවෙට් වෙන්න

🐥 ඔයාට මොනාහරි ඕන ද අනික මොකද මේ කොල්ලෙක් ඉන්න රුම් එකකට ආවේ අ

🦋 අනේ මෙ මිස්ටර් කිම් මට ඔයා එක්ක පොඩි කතාවක් තියෙනවා

🐥 මොනා ගැනද

🦋 මෙන්න මේ ටොෆි ගැන 









.

🐥 අහ් ඔය ඉතින් ටොෆියක්නේ සූ

🦋 මටත් එක පෙනවා මිස්ටර් කිම්

🐥👀 ඇයි මිස්ටර් ගාන්නේ

🦋 එක වැඩක් නැ තමුන් දන්නවා ද මේක ඇයි ගන්නේ කියලා ආ

🐥 ටොෆි කන්නෙ රස හින්දානේ

🦋 එත් ආයේ කන්න බැ

🐥 ආහ් එත් මට අපේ හයුන් හැමදාම එද්දි ටොෆි අරන් එනවානේ සූ

🦋 මේවා 🤨

🐥👀 නැ නැ ඔවා නෙමෙ මම ඕක ගත්තේ සුබින්ගේ සාක්කුවෙන් සූ

🦋 යා දැන් එතකොට ඊයේ තමුසේ මගෙ රුම් එකට එන්න කලින් මේ ටොෆියක් කෑවද

🐥 එකක් නෙමෙ තුනක් කෑවා

🦋 මට හිතාගන්න පුළුවන් තමුසේ ඊයේ හැසිරිච්ච විදිය ගැන 

🐥 ආහ් ඇයි මම මොනාද කරේ

🦋 තමුන්ට ආයේ මම කියන්නෙ නැ මේ ටොෆි කවදාවත් කන්න බැ තෙරුනානෙ

🐥 එත් ඇයි

🦋 මම එක පාරක් කිව්වා මට අයේ කියන්න තියන්න එපා

🐥 හරි අයේ ටොෆියක් තියා සිනී බොලයක්වත් කන්නෙ නැ එත් ඔයා දැන් ගියොත් හොදයි

🦋 ඇයි

🐥 නැ මට මාව සුවර් නැ

🦋 අහ්හ් හරි

.................................................................................

🐱 ජුන් ඔක්කොම ලැස්ති නෙද

🐨 දේ හයුන්

🐱 කො බන් අර කෙල්ල

🐨 මොකද ඔයාට එයා නැතුව බෑ වගෙද

🐱 අනේ මෙ තොට ආසද දත් සෙට් එක යටට බස්සගන්න

🐨 එක්කො ඕන නැ වගෙ හයුන්

🐱 ඉක්මනට එකීත් එක්ක වාහානෙට වරෙන් හොදද

Suga pov  .

මම ජුන්ට එන්න කියලා කා එක ලගට යද්දී අර මගෙ ස්‍රෙකටි කියන කෙල්ල කා එක ලගට වෙලා ඉන්නවා අම්මටසිරි මේකී ඇවිත් තියෙන විදිහට මට අද මේකිව ආරක්ෂා කරන්න වෙයිද දන්නෙ නැ





































Ooo no my good . මේකිට ඔල්මදෙද සෙද්ද අපි යන්නේ වෙඩින් එකේ මනමාලී උස්සන්න මිසක් මේකිව මනමාලි වෙනුවට තියලා එන්න කියලා ද දන්නෙ නැ හිතන් ඉන්නෙ. මම ජුනාට මැසෙජ් එකක් දාලා එයා ලගට ගිහින් පොඩි ජොක් එකක් කරා

🐱 හායි මේ මැඩම් කාව හම්බෙන්නද

Shaki mind 👀
මේ යකාට මොකද වෙලා තියෙන්නේ

💜️ සර් මේ මම  ශකී

🐱 කවුද ඒ මම අදුරන කෙනෙක් ද

💜️ ඕ ගොඩ් සර් ඔයා මාව විහිලුවට අරන් ද ඉන්නෙ

🐱 අපො මට වැඩේමයි ඔහේ එක්ක විහිලු කරන්න

🐨 හයුන් අපි යන්ද

🐱 මෙච්චර වෙලා ගියාද එන්න ආ

💜️ දැන් ආවේ සර්

🐱 ඔහේ කට පියන් ඉන්නවා දෙන්නම නගිනවා කා එකට දැන් 

💜️ 🐨 හරි

..............................................................................

Liya pov .............................





















මම හිටියේ මට අර නාකියා ලැස්ති කරලා දුන්න මේකප් රුම් එකේ . මොකද අද මට අර නාකියාව බදින්න වෙනවා අපේ අප්පාගෙ බේබදු කම නිසා . ශික් මට මගේ ක්‍රශ් එක අන්තිම පාරට බලන්නවත් බැරි උනා ඔක්කොම මේ ගොන් නාකි මිනිහා නිසා එකා මාව මාසයක් විතර රුම් එක අස්සේ හිර කරලා තිබ්බා . එත් මම කල්පනා කරෙ මම විනාඩි 10  කලින් හිටිය රුම් එක වෙනුවට මම දැන් ඉන්නෙ කාර් එකක් ඇතුලේ එකේ ඉන්න ගෑනු ළමයා අර පිරිමි ළමයි දෙන්නට හෝ ගලා බනිනවා

💜️ මොනාද ගොන් පුස් මැටි මොලෝ තමුසේ එ කරේ

🐱 ඇයි මම තමුසෙට කිව්වෙ ප

💜️ යා මම හිතුවේ තමුසේ බොරුවට එක කිව්වා කියලා

🐱 මේ කිම් යුන්ගි බොරු කියන්නෙ නැ 

💜️ අනේ යනවා යන්න මැටි පුසා

🐱 තමන්ගේ කට පරෙස්සමින් 

💜️ අනේ මෙ නිකන් ඉන්නවා මේක ඔෆිස් එක නෙමෙ එකෙදී විතරයි තමුසේ මගෙ බොස් වෙන්නෙ

🐱 එ උනාට මේක මගේ කා එක 

💜️  හැක හැක තමා . බලනවා තමුසේ අර මනමාලයාගෙ හීන ඔක්කොම විනාස කරානේ දැන් එ මිනිහා මේ කෙල්ලව හැමතැනම හොයනවා ඇති

🐱 තමුසේ කියන්නෙ අර දැන් වලකච්ච ගහාන්න ඉන්න මිනිහටද මනමාලයා කියලා  ආ

💜️ ඈ

🐱 හැක හැක තමා 

💜️ එන්න එපා මට විහිලු කරන්න 

🐱 එහෙනම් කට පියන් ඉන්නවා 

💜️ මට  බැ  මේ.................................

💜️🐱💙 ආව්

🐱 බුරුවා 

💜️ බලාගෙන යනවා මනුස්සයො

💙 දැන්ම මැරෙන්න බැ

🐨 ස් කට වහාගෙන ඉන්නවා හලො මොන කරදයක්ද සෙද්ද 😑😑😑  මට පාඩුවෙ කා එක එළවගෙන යන්න ඕන දෙයියනේ නැත්තම් මම මෙතන ඉදලා පයින් යනවා

A/ n pov...

මෙච්චර වෙලා යුන්ගිගේයි ශකිගෙයි කියවිල්ල ආහන් හිටිය නම්ජූන්ගේ ඉවසීමේ සීමාව පැන්නේ එන්න එන්නම කියවිල්ල වැඩි උනු නිසා  . එ හින්දාම කොල්ලා වේගෙන් ඩයිව් කරපු කා එකේ බේක් ගැහුවේ පිටි පස්සේ හිටපු තුන්දෙනාට උන් හැටි තැන් නැති වෙන්න 

🐨 ඇයි යකොඔය දෙන්නා හරියට කියවන්නේ ගෑනියි මිනිහායි  වගෙනේ

🐱 අනේ මේ ජුනා මට ඕන නැ උරුලෑවියක්ව මගෙ වයිෆ් කරගන්න

💜️😠 කවුද පුසො උරැලැවා

🐱 තමුසේ තමා

💜️😠 අනේ යනවා යන්න හිපාටු පුසා

🐱 හිපාටු මම කියන්නෙ කොතනද කියලා

💙 පිලිස් ඕක නවත්තන්න අපි යන තැනකට ඉක්මනට යමුද

🐱💜️🐨 ඈ

💙 පිලිස් 

🐨 ඕ හරි 

💜️ මම දැක්කාමයි කැමැත්තෙන්ම කිඩ්නැප් වෙන කෙනෙක්ව

🐱 මම වගේ හැන්ඩ්සම් පොරක් කිඩ්නැප් කරාම එහෙම තමා නැද්ද ජුනා

💜️ ෆුහ්

Shaki mind 💜️

ඇත්තටම යුන්ගි සර් එයාට කැමති ද එක නිසාද  එයා මේ ගෑනු ළමයාව කිඩ්නැප් කරේ. එහෙම උනත් මට මොකද ඉතින්

..................................................................................

Kim house .............

🦋 මොකද මෙහේ ආවේ

🐥 යුරා එක්කගෙන එන්න කිව්වෙ

🦋 අහ්

🐥 ඔයා ගිහින් ගායල් නුනාගෙන් ඇදුමක් ඉල්ලගෙන වොශ් එකක් දාන් එන්න

🦋 එකට කමක් නැද්ද 

🐥 ආ අර එන්නේ යුරා එයා එක්ක taraha නැතුව කතා කරන්න මම උඩට ගිහින් එන්නම් 

🦋 ම්ම් ඔකේ

A/n pov  .........

ජිමින් ගියාම යුරා අයිසු ලගට ඇවිත් බෑග් එකක් දිලා පහල රුම් එකක් පෙන්නලා වොශ් එකක් දාන් එන්න කිව්වා .කෙල්ල වොශ් කරන් එද්දි යුරා කෙල්ල දිහා බලන් හිටියේ කදුලු පිරුනු ඇස් වලින් යුරාව එ විදිහට දැක්කම අයුසුගේ ඇස් වලටත් කදුලු ආවේ තමන්ගේ එකම පව්ල තමන්ගේ එකම යාලුවා තමන්ට මේ ලොකේ ඉන්න එකම හිතවතා යුරා නිසා 

🦋 අඩන්න එපා යුරා

🐝 මට සමාවෙන්න සූ එත් මට ඕන ඔයා සතුටින් ඉන්න

🦋 එක මම දන්නවා යුරා

🐝 එහෙනම් ජිමින් ගැන පොඩ්ඩක් හිතන්න

🦋 මොකක්ද 

🐝 ඔයාට මම දෙයක් කියන්න ද

🦋 ම්ම්

🐝 ඔයා දැකලා තියෙද ටේ මම දිහා බලන් ඉන්න විදිය

🦋 ඔව්

🐝 ඔයාට එක දකිද්දී මොනාද හිතෙන්නේ ආ

🦋 එයාගෙ ඇස් ආදරෙන් දිලිසෙනවා . එයාගෙ ඇස්  වලින් එයා ඔයාට කොච්චර කැමති ද කියලා පෙනවා

🐝 එකනේ

🦋 එත් ඇයි ඕක මට කියන්නෙ

🐝 මොකද ජිමිනුත් ඔයා දිහා බලන් ඉන්නෙ එ විදිහට එකායි

🦋 යුරා මම ඔයාගෙ අයියාගේ වයිෆ්

🐝 අයියා කවුද අයියා තමුසෙට පිස්සු ද සූ එ මිනිහා ගැන කියන්නෙ ආ එකාට ජේජු වල පව්ලක් තියෙනවා මට එක අද ජිමින් කිව්වෙ එ විතරක් ද උන් හෙන සතුටින් ඉන්නවා ඕන නම් මගෙ පොන් එකේ පොටොස් ඇති බලනවා . අනික මේ ලොකේ ඕන තරම් මිනිස්සු ඉන්නවා second  marriage එකෙන් පස්සෙ සතුටින් ජිවත් වෙන

🦋 යුරා

🐝 මම ඔයාට බල කරන්නේ නැ සූ එත් ඔයා දැනවත් ඔයාගෙ ලයිෆ් එක එන්ජොයි කරන්න පිලිස් 🥺 

🦋 මම හිතලා බලන්නම් හොදද

🐝 ඕ ගොඩ් ඇත්තටම 

🦋 ඔව්

🐝අන්න එහෙම ඉන්නවා කො මැනික 

🦋 කො යමු කට්ටිය අපි එනකන් බලන් ඇති 

🐝 කට්ටිය කියන්නෙ ජිමින්ද

🦋 යා යුරා විකාර කියවන්න එපා

🐝😙 යා හරි පබෝ

................................................................................

A/n pov..........................

යුරායි සුයි ලිවින් රුම් එකට යද්දී ගෙදර හෑමොම වට වෙලා කවුද කෙනෙක් දිහා බලන් ඉන්නවා කෙල්ලො දෙන්නත් ගිහින් මොකක් දිහාද බලන් ඉන්නෙ කියලා බැලුවම තමා දෙන්නා දැක්කේ වෙඩින් dress එකක් ඇදගෙන ගෑනු ළමයෙක් ඉන්නවා එත් එක පාරටම එ ගෑනු ළමයා 

💙 යා මොචී බාබා 


🐱 ජුනා අපි හරි කෙල්ලව නෙද ඉස්සුවේ

🐨 මට හිතෙන දේමද හයුන්ටත් හිතෙන්නේ 

🐱 ඔව් බන් අරුට ගානක්වත් නැනේ බන් 

🐨 එකනේ

🦊පොඩ්ඩක් මට මෙතන වෙන දෙවල් පැහැදිලි කරන්න පුළුවන් ද 

💚 කුල් වෙන්න බාබා 

🐰 කුල් වෙන්න පුළුවන් ද නුනා මේ වගේ වේලාවක

🐯 එකනේ බන් කුකී

Jimin pov...

මම වොශ් එකක් දාන් පහලට ආවේ ඊයේ රැ මම අයිසුට කරපු දේ මතක් වෙලා .මට ඕන උනා එයාගෙන් සමාවගන්න එත් පහලට ආවාම මම දැක්කේ මගේ ලීලීව . එයාත් මාව දැක්ක ගමන් බදාගත්තේ මෙතන ඉන්නෙ අපි දෙන්නා විතරක් කියලා හිතලා. මටත් හිනාවක් ගියේ මට රවන් ඉන්න සුව දැක්කම යුරා මට රවපු විදියටනම් මගෙ හිනාව අතුරුදන් වෙලා ගියා .මට ලීලීව හම්බුනෙ හොබි  හයුන්ගේ ඩාන්ස් ඇකඩමියට ගිය දවස්වල අනිත් අය විහිලු කර කර හිනා වෙද්දී එයා පැත්තකට වෙලා වාඩි වෙලා හිටපු විදිහට මට එයා එක්ක කතාකරන්නම හිතුනා ඉතින් මම එයා එක්ක කතාකරා පස්සෙ පස්සෙ එයා තමා මගේ




හොදම යාලුවා උනේ එයාගෙ නම ලීයා චොයි ලීයා එත් මට විතරක් එයා ලිලී උනා මොකද එයා හරියට ලීලී මලක් වගේ ලස්සනයි එයාගෙ එකම ක්‍රශ් එක මම විතරයි දැනගෙන හිටියෙ එයා මට කිව්වා එයාට තවත් එක හිතේ තියන් ඉන්න බැ කියලා මම කිව්වා ඔයා එයාට කියන්න කියලා.එයාත් මට හා කියලා ගෙදර ගියා එදා එත් එදා රැ එයා මට කොල් කරලා කිව්වා එයා මැරි කරන්න යන්නේ කියලා මට හිතාගන්න බැරුව ගියා මාත් ඉතින් එයා ගැන හිතින් බලාපොරොත්තු අතහැරියේ එකෙන් එයාගෙ වගේම අපේ ජිවිත වලටත් දුක විතරක් අන්තිමට ඉතිරි වෙන නිසා 

🐯 ආහ් මේ

🐰 ඔය වේලිලා හිටියා ඇතිනේ

🐥🤨 ඇයි තොට ඊරියයිද

මම එහෙම කිව්වා විතරයි මෙන්න මේ කුක්කා මගෙ කන ලගට ඇවිත්

🐰 මට නම් ඊරිසියා නැ හයුන් එත් එක්කෙනෙක්ව පිපිරිලා යන සයිස්

🐥 මම දැක්කා බන් 

🐰 එහෙනම් තව ටිකක් බදාගනින්

🐱😠 යා මේ විකාරේ නවත්තපියව් ඔක්කොම

🦊මොකද ගිරිය කඩන් කෑගාහාන්නේ සුගා

🐱😠 මම හිතන් හිටියේ මේ කෙල්ල හොබ්බාගේ ගැනු ලමයා කියලා එත් ජිමිනා මොකද එයාව බදාගෙන ඉන්නෙ ආ

🦄 ඈ

🐱😠 ඈ තමා වෙඩින් එකක් අස්සට ‍රිංගලා බොහොම අමාරුවෙන් මනමාලීව උස්සලා ගෙනාවේ එකෙක්ට එත් දැන් බදාගෙන ඉන්නෙ වෙන එකෙක්ව

🐨 එකනේ හයුන්

🦄 හයුන් ඔයා කොහොමද ලීයා ගැන දන්නෙ

🐱 මම තමුසෙගෙ හයුන් ඔයි

🦄 එත් ලීයා කියන්නෙ ජිමිනාගෙ හොදම යාලුවා නේ උන් දෙන්නා කොහොමත් ඔහොම තමා ඉන්නෙ

🐱🐨💜️💚🦋🐰🐯  ඈ

🦄 ඔව් මගේ ඇකඩමි එකේ බෙස්ට්ම ස්ටුඩන්ට්ලා දෙන්නා ඔය

🐱 එතකොට තමුසේ ලියාට කැමති නැද්ද

🦄 එත් හයුන් මම දැන් කැමති උනාට වැඩක් නැ එයාව ආයෙ ගිහින් දාන්න

💙 යා හොබී සර් තමුසෙට පිස්සු මට ඕන නැ එ ගල් ඉබ්බා බදින්න අනික එකා මාර කැතයි බඩ හරියට බුල්ඩෝසරයක් වගේ ඇවිදින්නේ ගල් රොලක් වගේ

🐰 නුනා ඔයා මාර්ග සංවර්ධන වැඩ මුලුවේ කෙනෙක්ද

💙 අනේ සොස මල මම ඔයාට පස්සෙ එක කියලා දෙන්නම්කො හොදේ

🐰 අනේ නුනා මට සිදෙනවා අනී මේ කම්මුල් නැතුව වෙන මොකුත් නෙමෙ

💙 හී සොරි

🐰 එකට කමක් නැ නුනා අරහෙම මට කතාකරන්න සොස මල කියලා

💙 අනා මම එහෙම කියන්නම්කො සොස මල

🐥🤨 යා කුක්කා එයා මගේ

🐰 එත් දැන් එයා මගේ

🦊 හොබි

🦄 හයුන්

🦊 උබ මේ කෙල්ලට කැමති නැද්ද

🦄 මගෙ පන හයුන් ඒ

🦊 එහෙනම් බැදපන් මනුස්සයො ඉක්මනට

🦄 හයුන්

🦊🤨 මොකද

🦄 ඇත්තටම

🦊🤨 නැත්තම්

🦄 තැන්ස් හයුන් මම ඔයලාට ගොඩක් ආදරෙයි

🐱 හයුන් මට ඕන කොටී 10 

🦊 උබ ගාව නැද්ද

🐱 තියෙනවා එත්  ඔයාගෙන් අහන්න එපැයි ඔක්කොටම කලින්

🦄 එත් ඇයි හයුන් සල්ලි 

🐱 ලීයාගේ අප්පාගේ ණය ටික බේරන්න

🦄💙 ආ

💙 අනේ ඔප්පා

🐱 අඩන්න එපා දරුවෝ ඔයා දැන් මගෙම නංගී තෙරුනානෙ

💙 තැන්ස් ඔප්පා

🐱 නො තැන්ස් මැනික මේ ඔප්පාගෙන් ඕන දෙයක් ඉල්ලන්න

🐰 හයුන් මටත් ඕන

🐱 මොනාද 

🐰 බනානා මිල්ක්ෂෙක්

🐱 ඉතින් මට කියන්නෙ ගිහින් ගනකො

🐰 කො සල්ලි නැනේ 😒😒

🐱 ජින් හයුන් මුට වොන් 10  දෙන්න

🦊 මෙන්න කුක්කෝ

🐯 යා හයුන් මටත් ඕන ස්ටොබෙරී

🐱 තොපිට මාව සුපර්මාර්කට් එකක් වගෙද පෙන්නේ

🐥 ඔව් ඉතින් දැන් නංගිලා ඉන්න නිසා මේ මල් වගේ මල්ලීලා තුන්දෙනා මතක නැනේ 😒😒

🐱 මල් කොහෙද උබේ මල්

🐥 මෙතන කෙල්ලො ඉන්න නිසා මම කියන්නෙ නැ හයුන් කොහෙද මල් කියලා

💜️ මේ එක නෙමෙ ඔයලාට ප්‍රශ්නයක් නැත්තම් මම පොඩි දෙයක් ආහාන්න ද

🐥🐱🐯🦊🐰💚🐨🦄 මොකක්ද

💜️ අව්ලක් නැත්තම් මම අතනින් වාඩි වෙන්න ද ඔයලාගෙ වැඩේ දිගටම කරගෙන යන්න

💚 කවුද මේ ලස්සන කෙල්ල

🐰 අනේ නුනා ඔයා ගොඩක් ලස්සනයිනෙ හරියට පියංකා චොප්රා වගෙනේ

💜️ හී තැන්ස්

🐱 පියංකා චොප්රා නෙමෙ පියංකා චොප්ප වෙලා වගේ

💜️😠 අනේ යනවා යන්න මැටි මොල් පුසා

💚🦄🐨🐰🦊🐯🐥 ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්

🐱 ඇයි තොපි නයිද

...................................ටයිම් පාස් ..........................

ලන්ච් ටේබල් ..........................

🦋 su pov....

මම ඇත්තටම හිතුවේ එ කෙල්ල ජිමිනාගෙ ග්‍රල් කියලා බලන් යද්දී හොබි ඔප්පාගෙ ග්‍ර්ල් සික් ලැජ්ජාවේ බැ මම ජිමින්ට රැව්වත් එක්ක
ජිමින් ඉන්නෙ මගෙ කෙලින්ම ඉදගෙන ටේබල් එකේ මට දැනුනා මගේ කකුලේ දිගේ කාගෙ හරි කකුලක් යනවා වගේ මම ජිමින් දිහා බලද්දී එයා හොදට කෑම කනවා මම මගේ ගෑරප්පුව වට්ටලා එක ගන්න බිමට නැමෙද්දී ජිමින් මගේ කකුලෙන් එයාගෙ කකුල ඉක්මනට ගත්තා 

🐯 යා හෙන කම්මැලි ලන්ච් එකක් 

🐰 එකනේ පොඩ්ඩක් නග්ගලා ගමුද

🐝 කොහොමද 

🐰 සින්දුවක් කියලා 

🦄 හරි එහෙනම් ගිතෙන් ගිතේ කියමු

🐨 හරි පටන් ගමු

🐥 ඉංග්‍රීසි සින්දු කියන්න එපා හයුන්

🐱 එක ඇත්ත ඉංග්‍රීසි එපා 

🐨😠 හාකො

🦊 මම පටන් ගන්නම්

All =  ok

🦊 ඔය දෑසින් කියන කතා
රහසින් මා දිහා බලා
හිත පතුලට දැනෙන නිසා මට ආදරේ හිතෙනව

ඔබ නොයෙනා  හැමදාම මට පාලුයි රෑ හීන
ඔබේ ආදරෙ මට නේද කියන්නකො ළංව

කිම් ගායල් 😙😙

💚 යා බාබා

All 🤣🤣🤣🤣🤣🤣🤣🤣

🦄 දැන් මම 

කළුවරයි අහසම මගේ සද නෑ මං ලඟ
අලුයමයි වැඩිපුර  දැනෙන්නේ මයෙ පපුවට
ආදරේ පිටුපස තිබුනේ වැඩිපුරම කඳුළු ද
පාවෙලා යන මේ සුසුමේ තිබුණා මගේ විලාපය

💙 දැන් එක ඉවරයි  😠😠

🦄 මම ඉතින් සින්දුවක් කිව්වෙ

💙😠 ම්ම්

🐱 දැන් මම 

මාගේ පැලේ අඳුර නසන්න කපන්න කොටන්න
හිතෙනවා වන මනාලියක් ගෙනෙන්න  හිතන්න පතන්න
නිවසේ පුර එලිය කරන්න   මට විනෝදයෙන් කාලෙ ගෙවන්නේ

🐥🐰🐯 පාන් පාන්  නිකන් නිකං පාන්   චූන් පාන් ගල් බනිස්

🐨 මිනිසෙකු පිට නැගි අසරුවෙකි
ඒ බර දී වහලට බරකි
පාන්දරින් පැරදුණු ඒ මිනිහා
හැන්දෑවෙත් අසු පිට පිටට නගී

🦄 කොහෙද බන් අස්සයො ඉන්නෙ

🐨 ඇයි උබ ඉන්නෙ

🦄 මම කිව්වා කියලා හිතාගනින්කො

🐰 පූර පොය හදට පෙමින් බැදෙන තාරකා
ලදුන්
එ ඇසින් කියන පෙම් කතාව අසාගෙන වරෙව්
නීල වලාවේ මගෙ පෙම් කතාව අසාගෙන වරෙව්

🐱 ඔහොම යන්කො කොල්ලො

🐰 අහ්

🐯 නිල් නෙතු ඔබේ
හදවත මගේ
ගැළපුණු යුගෙ නැත නිම වුනේ
විල් තෙර නොවේ මගෙ හදවතේ ඔය රන් පියුම පිපුනේ
විල් තෙර නොවේ මාගේ හදවතේ ඔය රන්  පියුම පිපුනේ
නිල් නෙතු ඔබේ ඔබෙ හදවත ඔබේ හදවත මගේ

🐰🐥 අඩො පැණී මුගේ

💚 අම්මො කෙල්ලගේ මුණ ජම්බු ටයිෆ්

🐝 යන්න අනේ ඔන්නී

🐥 මම දැන්

කාවවත් ඕනෙ නෑ  ආයේ ඔය හිතින් වෙන් වෙන්වනම්
නොගෙන තීරණ හොරෙන් මා ලග ඉන්න තෙරුම් අරන්
ආදරෙයි  ඔබට මං ටිකකට එන්න තුරුලට ඉතින්
ජිව්තෙ  පැතුමනම් ඉන්නට ඔබගේ ඔය අත අරන්

හිතට එකගව ඔයා හිනහුනු වාරයක් ගානෙ මා
පැතුවේ සතුටම තමා දුක එන මග  අපට වැඩි නිසා
ආදරෙයි ඔබට මං ටිකකට එන්න තුරුලට ඉතින්

🦄 අයියො අඩන්න එපා යකො

🦊 හිටපන්කො මම නැගලා යන සින්දුවක් කියන්න 

පුන් සඳ පායා kim හවුස් එක දිලෙන්නා දිලෙන්නා
සොල් තමා උපන් ගම අපේ
මිස්ටර් කිම්ලා කියලා අපිට කියන්නා කියන්නා කොරියාව එය අදුනන්නා
අහල නැද්ද කිම් හවුස් එක බයිල කියනවා අහල පහල පාලු ගෙවල් ඉබේ ඇරෙනවා
ආහල පහල පාලු  ගෙවල් ආහල පහල පාලු ගෙවල්  ඉබේ ඇරෙනවා

🐰🐯🐱🦄 චව් චව් ගොයියො
චිංන් චිංන් මැනිකේ කිරි වරකා මදුල අපේ සුපෙයියෝ

🐱 රං කුඩුවේ දමලා ඇති කරන්න ගත්ත මාල ගිරවි ඇයි කියන්නෙ ඔයලා අතහරින්න කියලා හිතුවද ඈ දාලා යයි කියලා 

🐯🐰🦄🦊  හූඋ

🐥 දුරින් හිද මා බලා ඉන්නම්
ඔබේ මතකෙන් මැකී යන්නම් අරූව හොයලා
මාව හැරදා ඈත ගිය පාර බලා ඉන්නම්
ඈත ගිය පාර බලා ඉන්නම්

🦋 su mind

මේ ජිමින් අඩන්නෙ ඇයි එයාට මොකක්ද උනේ එක පාරටම ඇයි එයා අඩන්නේ ඕ ශිට් කවුරුහරි දැක්කොත් එහෙම ඉවරයි  මොකද කරන්නේ සූ කල්පනා කරනවා

හා හරි එයාගෙ කකුල පැගුවානම් හරි 

A/ n pov

හෑමොම කෑම කකා විනොද වෙද්දී ජිමින් හිටියේ වෙනම ලොකේක එයාට කියාගන්න බැරි දුකක් දැනුනා එක නිසා කොල්ලාටත් නොදෙන විදිහට කොල්ලාගෙ ඇස්  වලින් කදුලු වැටුනේ එක දැකපු එකම කෙනා සූ විතරක් උනේ අනිත් අය මේ වෙලාවේ හිටියේ සින්දු කියන සිහියෙන් නිසා 

කෙල්ල කෙල්ලගෙ කකුල  ජිමින්ගේ කකුල පාමුල තියලා ටික ටික උඩට ගෙනාවේ ජිමින්ගේ ඇස් එලියට පනින්න තරම් ලොකු වෙලා කෙල්ල දිහා බලද්දී . ජිමින් ඇදගෙන හිටියේ කොට සොට් එකක් නිසා කෙල්ලගේ කකුල ඇවිත් නතර උනේ කොල්ලගෙ දනිය ලග .කොල්ලා කෙල්ල දිහා බලන් ඉන්නෙ කියලා තෙරුනු නිසා කෙල්ල ඉක්මනට ඇස් වලින් කිව්වෙ කදුලු පිහිදගන්න කියලා . කෙල්ල

...............................................................................

ටයිම් පාස් 🌺🌺🌺🌺🌺🌺 ...

At jimin room ...

🐥 සු මොකක්ද ඔයා එ කරේ

🦋 මොනාද 

🐥 ඇයි මගේ කකුලට අරහෙම කරේ

🦋 ඔයා කරපු දේ තමා 

🐥 සූ ඔයා කරන දෙවල් වලින් මගේ හිත රිදෙනවා ගොඩක් 

🦋 ජිමින් මම කියන එක පොඩ්ඩක් අහන්න 

🐥 මොනාද තවත් අහන්න කියන්නෙ ආ

🦋  කටවහාගෙන ඉන්නවා හලො මම කියනකන්

🐥 හා ඉක්මනට කියනවකො

🦋 මට ඕන උත්සාහ කරලා බලන්න

🐥 මොනාද 

🦋 ඔයාට ආදරෙ කරන්න

🐥 ආහ්

...........................................................................

Hi

Bye

New momda ona

Sg da

👀

Meka kataine

Ain karanna da

Continue Reading

You'll Also Like

248K 12.6K 92
Being flat broke is hard. To overcome these hardships sometimes take extreme measures, such as choosing to become a manager for the worst team in Blu...
653 104 11
"ලෙඩෙක්..." පලවෙනි වතාවට ඒ වචන මාව නොමරා මැරුවා...
539 60 5
" කවදාවත් අපි මිනිස්සුන්ට ඇබ්බැහි වෙන්න හොද නැ අපි ඇබ්බැහි වුනාට පස්සේ එයාලා වෙනස් වෙනකොට දැනෙන වේදනාව දරාගන්න අමාරුයි ක්‍රිෂ්..! මට පුදුම අසරණකමක් ද...
1.9K 356 11
ඉතා අෑත අතීතයේ බෙක්දු කන්දේ වාසය කලා දරැණු යක්ෂයෙක්....එ් මුහුණ දුටු කිසි කෙනෙක් නැවත හුස්ම ගත්තෙ නෑ. එහෙනං එ්ක නිකංම හීනයක් නෙවෙයි.... කලින් මා පැ...