LOVE & MAFIA 1|| Sinhala ✅

By BTS_taesite_

37.9K 4.8K 540

Stop..... don't shoot...🚫 Game is over..... Don't play with us 😏 🚫Don't copy my works... 🚫 (මගෙ වට්පෑඩ් අ... More

LOVE & MAFIA
INTRO
🔴PART = 01🔴
🔴PART - 02🔴
🔴PART - 03🔴
🔴NEW🔴
🔴PART - 04🔴
🔴PART - 05🔴
🔴PART - 06🔴
🔴PART - 07🔴
🔴PART - 08🔴
🔴PART - 09🔴
🔴PART - 10🔴
💔
🔴PART - 11🔴
🔴PART - 12🔴
🔴PART - 13🔴
🔴PART - 14🔴
🔴PART - 15🔴
🔴PART - 16🔴
🔴PART - 17🔴
🔴PART -18🔴
🔴PART - 19🔴
🔴PART - 20🔴
🔴PART - 21🔴
🔴PART - 22🔴
🔴PART - 23🔴
🔴PART - 25🔴
🔴PART - 26 🔴
🔴PART - 27 🔴
🔴PART - 28 🔴
🔴PART - 29🔴

🔴PART - 24🔴

650 120 14
By BTS_taesite_

Tae : එතකොට හ්‍යුන්....😣

මම එහෙම ඇහුවෙ පිස්සෙක් වගේ.

Yoongi : ඔව්... ටේහ්‍යුන් . අපි අනිත් වාහන දෙක බලමුකො..

යුන්ගි හ්‍යුන් එහෙම කිව්වහම මම වීඩියෝ ක්ලිප් එක ප්ලේ කළා.

ඒ කේ දෙවනියට ගිය කාර් එක ඇතුළු වෙලා ගොඩක් වෙලා යනකන් එතනින් පිට වුණේ නැති නිසා මමයි හ්‍යුන්ලා දෙන්නයි එක්ක කීප සැරයක්ම ඒක චෙක් කළා....
එතකොටම තමා එහාගෙන් කෝල් එකක් ආවෙ...

Tae : ඔව් එහා... මොකෝ උණේ...

Eha : ටේහ්‍යුන් අපි හොයා ගත්තා , ඔතන තියෙන සුදු පාට කාර් එක . ඒකේ අංකෙ Js 234578 ... එහෙම එකක් තියෙනවද...?

Tae : ඉන්න ටිකක්... ඔව් තියෙනවා ඒහා... ඒත් ඒක කළු පාට එකක්...

Eha : වෙන්න පුළුවන් ටේහ්‍යුන් . අපි දැන්ම එනවා . එතකන් ඔයාට වැඩක් තියෙනවා ...

Tae : කියන්න ඒහා...

Eha : ලකීට කියන්න ආපහු අනූගෙ ෆෝන් එක තියෙන තැන බලන්න කියලා... තව එයාට බලන්න කියන්න ඒ හරියෙ හැම ශොප් එකකම cctv ඔක්කොම . එතකොට ඒවා දිගේ ගිහින් අපිට තැන හොයා ගන්න පුළුවන් ...

Tae : ඕකේ එහා... බායි...

Eha : බායි ටේහ්‍යුන් ...

එහා එහෙම කිව්වහම මම ඒ පණිවිඩේ එහෙම්මම ලකීට කිව්වා . ලකී සෝල් වල සිතියමක් අරගෙන එකින් එක cctv රෙකෝඩ්ස් චෙක් කරන්න ගත්තා . එයා වැඩේ කරගෙන යන අතර මගදි මං සැරෙන් සැරේ අනූගෙ ෆෝන් එකට ට්‍රයි කළත් ඒක තිබ්බෙ ඕෆ් කරලා...

Laki : ටේහ්‍යුන් ... අනූගෙ ෆෝන් එක ඕෆ්ද...

Tae : ඔව් ලකී...

Jk : ඒක විසිකරලා ඇති... ඒත් එහෙම උණා නම් ඒක කවුරු හරි අරගනී...

Tae : ඔව්... ඒ කියන්නෙ ඒක ගන්න කෙනා ඒක අනිවාර්යයෙන් ඔන් කරනවා කියන එක. ඒ නිසා...

Laki : ඔව් ටේහ්‍යුන් . ඒ නිසා ෆෝන් එකෙන් හම්බෙන සිග්නල් එක පස්සෙ දුවලා වැඩක් නෑ...







































































































































































































































































































At Soo Ho's Drom 🏤

( Soo ho කියන එකට මං SH කියලා යූස් කරනවා මෙතන ඉදන්)

සූහෝ උදේම නැගිටලා එයාගෙ ෆෝන් එක අතට අරගෙන සූයා ගෙ ෆෝන් එකට මැසේජ් එකක් දාලා මං ගියේ වොශ් එකක් දාගෙන ඉක්මනට ලෑස්ති වෙලා එළියට යන්න.

Sh : ගුඩ් මෝර්නින් සූයා... නැගිටලද ඉන්නෙ මැණික...

Sooya's pov...

මං අද ටිකක් කළින්ම නැගිටලා වොශ් එකක් දාගෙන ඉක්මනින් ලෑස්ති වෙන්න ගත්තෙ මට අද සූහොව මීට් වෙන්න තිබ්බ නිසා . මං බාත් රූම් එකේ ඉදල එළියට එනකොටම මට සූහොගෙන් මැසේජ් එකක් ආව නිසා මං අරගෙන ඒක සීන් කළා...

Sh : ගුඩ් මෝර්නින් සූයා... නැගිටලාද ඉන්නෙ මැණික...

දේ සූහො.... ☺️ : Sooya

මමත් එහෙම රිප්ලයි දාලා ලස්සන ගව්මක් ඇදගෙන කොණ්ඩෙත් කඩලා දාලා පොඩි හීල් එකක් තියෙන සෙරෙප්පු දෙකකුත් දාගත්තා .☺️

හී ඔය ඉන්නෙ සස්සනට . සූහෝ එන්න කලින් එතනට ගියා නම් හරි..

එහෙම හිතලම මං ටිකක් කළින් අපි දෙන්නා මීට් වෙන්න දා ගත්ත කැෆේ එකට ගියා . මං ගිහින් ටික වෙලාවක් ඉදගෙන ඉන්න කොට කව්ද කෙනෙක් මං ඉදගෙන හිටපු තැනට පිටිපස්සෙන් ඇවිල්ලා එයාගෙ අත් වලින් මගේ ඇස් දෙක වැහුවා .

Sooya : සූහෝ.... මං දන්නවා ඔයා කියලා..☺️

Sh : දේ... දේ ඔයා හරි මං තමා...

Sooya : ඒකනෙහ් මං කිව්වෙ ...

Sh : කොහොමද මැණික මාව හැම වෙලේම අදුන ගන්නෙහ්..😄

Sooya : ඔයාගෙ පර්ෆියුම් එකෙන්... ඒක රෝස මල් සුවදයි...

Sh : වාආහ්.. හරි මගේ උත්තමාවියනි . අපි දැන් කොහෙද යන්නෙ...

Sooya : කුමරුනි අප ප්ලෑන් කළ විදිහට මෝල් එකට පිය නගමු නේද...

එයා හිනා යන විදිහට අහපු විදිහෙන්ම මාත් උත්තර දුන්න නිසා අපි දෙන්නටම හිණා ගියා...
අපි දෙන්නම කැෆේ එකේ ඉදලා මෝල් එකට යන්න පිටත් උණා . සූහොගෙ අතින් අල්ලගෙන වටේම බල බල අපි දෙන්නා පයින්ම මෝල් එකට ගියේ , කැෆේ එක ළග ඉදලා එතනට මහ දුරක් තිබ්බෙ නැති නිසා .




At the moment.....

Tae's pov

අදට අනූව අපිට නැති වෙලා මාසයක් . මං හිතුවෙ නෑ මෙහෙම දෙයක් වෙයි කියලා . මං එයා නැති උණහමයි දැන ගත්තෙ මං එයාට කොච්චර කැමතිද කියලා . ඒත් එයා මං ඒක කියන්න කළින් යන්න ගියා .
අනූ...... මට ටික වෙලාවක් දෙන්න. මං ඔයා ඉන්න තැනට එනවා.

මං පාර අයිනෙ තිබ්බ ෆ්ලවර් ශොප් එකකින් සුදුපාට ලිලී මල් පොකුරකුත් ගත්තෙ අනූ ඒවට කැමතී කියලා මට යුන්ගි හ්‍යුන් කියපු නිසා . 💐
ඇත්තටම මං අනු ගැන මොනවත් දැන ගෙන හිටියෙ නෑ. එක දෙයක් ඇර. ඒ....

"අනුත් මට කැමතී. මොකද මට ඒක දැනිලා තියෙනවා..."

මං මල් බොකී එකත් අරගෙන කෙළින්ම ගියේ අපිට අනූව මතක් වෙන්න හදපු tomb එක ළගට....

මං එතනින් දණ ගහ ගෙන ගෙනාපු මල් බොකී එක එතනින් තියලා ඇස් වහ ගත්තා. මටත් නොදැනී මං ගියේ මීට මාසෙකට කලින් උණ ඒ අදුරු මතකෙට....

⭕Before a month...⭕

Tae : ඔව්... ඒ කියන්නෙ ඒක ගන්න කෙනා ඒක අනිවාර්යයෙන් ඔන් කරනවා කියන එක. ඒ නිසා...

Laki : ඔව් ටේහ්‍යුන් . ඒ නිසා ෆෝන් එකෙන් හම්බෙන සිග්නල් එක පස්සෙ දුවලා වැඩක් නෑ...

Yoongi : ආශ්...... මට මේක තවත් කරන්න බෑ...

Jk : කාම් ඩව්න් යුන්ගියා... මේ වෙලාවෙ අපි මොළේ පාවිච්චි කරලා වැඩ කරන්න ඕන...

Laki : ටේහ්‍යුන් .... ඒ කාර් එක යන්නෙ ලොකු හොටෙල් එකකට නෙහ්...

Tae : හරි මට ලොකේෂන් ශෙයා කරන්න.. මං දැන්ම යනවා. ජන්ග්කුක් වරෙන්....

එහෙම කියලා මං ගන් එකත් අරගෙන ජන්කුක් එක්ක ලකී කියපු හොටෙල් එකට යන්න පිටත් වෙන්න ඉදගෙන හිටපු තැනින් නැගිට්ටා . ඒත් එක පාරටම නිසුයි ඒහයි හොබී හ්‍යුනුයි ජූන් හ්‍යුනුයි ඇතුළට දුවගෙන ආවා . කෙල්ලො දෙන්නා ආපු ගමන් කළේ ලකීව බදාගෙන අඩන්න ගත්ත එක . ලකී බය වෙලා අපි දිහා බලං හිටියෙ මොකද වෙන්නෙ කියලා අහනවා වගේ ....

Laki : මොකද අඩන්නෙ ...

ලකී බිදුණු කට හඩකින් එහෙම ඇහුවත් කවුරුත් උත්තරයක් දුන්නෙ නෑ. ඒහාත් අඩ අඩම ජිමින්ට එයාගෙ ෆෝන් එක දුන්නා...

Tae : මොකද උණේ... කියනවාහ්...

Jimin : අනූ...

ජිමින්ගෙ ඇස් වලිනුත් කදුළු බිංදු වැටෙනකොට මගෙ ඔළුවෙ පිස්සු නැටුවෙ මොකක් හරි කරදරයක්වත්...

Jk : මොකද උණේ....

Yoongi : මොකද උණේ කියනවාහ්...

යුන්ගි හ්‍යුන් හොදටම බය වෙලා එහෙම අහද්දි ජිමින් එයාට ෆෝන් ර්ක දුනනා. යුන්ගි හ්‍යුන් එහෙම්මම බිම ඉද ගත්තෙ අඩන ගමන්...

තඑඅත් ඉවසග්‍ර්න ඉන්න බැරි නිසා මමත් බිම තිබ්බ ෆෝන් එක මගෙ අතට ගත්තෙ මොකද වෙලා තියෙන්නෙ බලන්න...

ඒත් ඒකෙ.... ඒකෙ තිබ්බ දෙයින් මට ... ඒකේ තිබ්බේ...😭😭😭

________________________________

ඉවරායි....💜️

කුමාවෝ..💐

Continue Reading

You'll Also Like

46.9K 7.1K 35
[WATTYS 2021 SHORTLIST] With only one month left to live, an eighteen-year-old is forced to attend high school and enjoy new experiences: parties, fu...
1M 54.7K 35
It's the 2nd season of " My Heaven's Flower " The most thrilling love triangle story in which Mohammad Abdullah ( Jeon Junghoon's ) daughter Mishel...
4.1K 607 20
තමුසේ වගේ කෙනෙක් කොහොමද මට ආදරේ කලේ. JM ආදරේ හිත හිත කරන්නේ නෑ ඉබේ ඇති වෙනවා. චේ Sometimes we are too late to recognize our feelings .......
1.1M 44.5K 51
Being a single dad is difficult. Being a Formula 1 driver is also tricky. Charles Leclerc is living both situations and it's hard, especially since h...