LOVE & MAFIA 1|| Sinhala ✅

By BTS_taesite_

37.9K 4.8K 540

Stop..... don't shoot...🚫 Game is over..... Don't play with us 😏 🚫Don't copy my works... 🚫 (මගෙ වට්පෑඩ් අ... More

LOVE & MAFIA
INTRO
🔴PART = 01🔴
🔴PART - 02🔴
🔴PART - 03🔴
🔴NEW🔴
🔴PART - 04🔴
🔴PART - 05🔴
🔴PART - 06🔴
🔴PART - 07🔴
🔴PART - 08🔴
🔴PART - 09🔴
🔴PART - 10🔴
💔
🔴PART - 11🔴
🔴PART - 12🔴
🔴PART - 13🔴
🔴PART - 14🔴
🔴PART - 15🔴
🔴PART - 16🔴
🔴PART - 17🔴
🔴PART -18🔴
🔴PART - 19🔴
🔴PART - 20🔴
🔴PART - 21🔴
🔴PART - 22🔴
🔴PART - 24🔴
🔴PART - 25🔴
🔴PART - 26 🔴
🔴PART - 27 🔴
🔴PART - 28 🔴
🔴PART - 29🔴

🔴PART - 23🔴

727 153 1
By BTS_taesite_


රෑට කාලා කොල්ලො හතර දෙනත් එයාලගෙ ඩ්‍රොම් එකට ගියා .

පසුවදා-------------

වෙනදා වගේම කට්ටිය නැගිට්ටෙ නම්ජූන් ඔප්පගෙ ඝාන්ඨාරෙ සද්දෙට . කට්ටියම නැගිටලා වොශ් දාගෙන පහළට ආවෙ බ්‍රෙක්ෆස්ට් එක ගන්න . බ්‍රෙක්ෆස්ට් එක ගත්තට පස්සෙ ඔප්පලා හතර දෙනා හැමදාම වගේ ඔෆිස් එකට ගියා . කෙල්ලො හතර දෙනත් එහෙට මෙහෙට කැරකි කැරකි හිටියෙ හැමදාම වගේ කම්මැලි කමෙන් . ඒ අතරෙ තමා ආපහු එයාලා ඩැනී ගැන කතාවට බැස්සෙ...

Laki : එහා... උබයි ජිමිනුයි ඊයෙ ඩැනීගෙන් ඇහුවහම එයා තව කෙනෙක් ගැන කියෙව්වා කිව්වා නේද....

Eha : හ්ම්..... ඔව්

Nisu : එයා ගැන වෙන මොනවත් හම්බුණේ නැද්ද එහා...

නිසූ එහෙම ඇහුවෙ ෆ්‍රිජ් එකේ තිබ්බ වතුර බෝතලයක් ගන්න ගමන්.

Anu : මේක මහ පටලැවිලි ගොඩක් කියලයි මට නම් හිතෙන්නෙ .

Laki : ඒ ඇයි...

Anu : නෑ නිකමට බලපන්කො... මුළින්ම අර ඩේවොන් . ඊට පස්සෙ මේ ඩැනීව අල්ල ගන්න කොච්චර ලොකු රගපෑමක් කරන්න උණාද ? එහෙම කරලා කරලා ඩැනියල් ව අල්ල ගත්තහම ඌ කියනවා තව එකෙක් ගැන. මට බය ඩැනී ඔය කියන එකා හොයා ගත්තහම ඒකා තව එකෙක් ගැන කියයිද කියලා....

Nisu : ඒක නම් ඇත්ත... අනික අපි දැන් මේ සීන් එක මාස ගාණක් ඇදගෙන යන එකක්...

Eha : හරියටම අවුරුද්දකට ළගයි...

Nisu : ආහ්... ඒකනෙහ්... මං කියන්නෙ.

Laki : ඒත් ළමයි අපි මාෆියා වලට සම්බන්ධ උණේ මේ සීන් එක නිසා මිසක් අනිත් ඒවට නෙවේ . අපි අනිත් ඒවත් කළා තමා ඒත් මේක තමා අපේ එකම කේස් එක..

Eha : ඔව් ඒක ඇත්ත .

Nisu : ඒක නෙවේ අපි මේකෙන් පස්සෙ අපේ මාෆියා වැඩ අත අරිනවද...

All : 😳😳😳

Nisu : නෑ ඉතිම් මං ඇහුවෙ...

Eha : ඒක බලමු...

Anu : ඔව් . ඒක එතකොට නෙ...🙁

Laki : අද අපිට වැඩ මොනවත් තියෙනවද...?

Nisu : විශේෂයක් නැහැනෙ... දැන් තියෙන්නෙ අපිට අර ඩැනී කියපු මෑන් හෝ වුමන් අල්ල ගන්න එක...

Laki : හ්ම්...

Eha : අප්පාහ්...😰

All : මොකෝ...

Eha : අද අර ඩොකියුමන්ට්ස් ටිකත් අරගෙන ජිමින්ලගෙ ඩ්‍රොම් එකට යන්න ඕන... මොනවද හොයන්න තියෙනවා කිව්ව නිසා . තව ටිකෙන් අමතක වෙනවා .

Anu : අහ්... පලයන් එහෙනම්...😌

Eha : උබලත් වරෙම් එනෝනම්... ජිමින් විතරයි දැන් ඩ්‍රොම් එකේ ඉන්නවා ඇත්තෙ .

Anu : ඇයි අනිත් උන් දියවෙලාද ..😂

Jk : නෑ කිම් කම්පැනි එකේ මීටින්ග් එකක් ලු . ජිනුයි ටේයි දෙන්නම ඒකට යනවා කිව්වා අද . ජන්කුකුත් ගේම් ක්ලබ් එකට යන කතාවක් කිව්වා...

Laki : එහෙනම් ඉතිම් යමු. අපිත් මෙහෙ නිකන් ඉන්න එකනෙහ්...

Eha : හරි අනූ උබ කාර් එක ගනින්කො . මං පටස් ගාලා ඩොකියුමන්ට්ස් ටික අරගෙන එන්නම් .

Nisu : ඉදපන් මාත් එන්නම්.

එහෙම කියලා නිසුයි ඒහායි ඔෆිස් එකට දිව්වෙ ඩොකියුමන්ට්ස් ටික ගන්න . අනුයි ලකීයි ගිහින් කාර් එක අරගෙන ආවහම කෙල්ලො දෙන්නා ඇවිල්ලා නැග්ගා .
එයාලා කෙළින්ම ගියේ ඩ්‍රොම් එකට.

Jimin's pov 🤨

ආශ්... එහා තාම නෑනෙහ්. බලමු කෝල් එකක් වත් දීලා.

එහෙම හිතලා මම මගේ ෆෝන් එක අතට අරගත්තා . එක පාරටම දොරේ බෙල් එක වැදුන නිසා මං දුවගෙන ගියේ පහළට . මං ගිහින් දොර අරින කොට කෙල්ලො හතර දෙනා ඇවිල්ලා ගිටියා.

Anu : ආහ්.... චිමී 😂

Jimin : 😒🙁

Eha : ඔන්න ජිමින් මෙතන තියෙනවා ඔයා කිව්ව ඔක්කොම ඩොකියුමන්ට්ස් ටික . ඔයාම බලන්නකො.

එහා එහෙම කියලා එයාගෙ අතේ තිබුණු පොඩ්ඩක් ලොකු ඩොකියුමන්ට්ස් සෙට් එකක් ජිමින්ගෙ අතට දුන්නා.

Jimin : ඉදගන්න ... මං ෆෝන් එක අරං එන්නම්...

එහෙම කියලා මං රූම් එකට ආවෙ ෆෝන් එක අරගෙන යන්න .මං ෆෝන් එකත් අරගෙන පහළට ආවෙ ඉක්මනින් වැඩේ බලන්න ඕන නිසා...

ඒත් එක පාරටම පඩි පෙළේ පඩි ඉවරයි කියල හිතාගෙන අන්තිම පඩිය අමතක වෙලා දඩ බඩාස් ගාලා එතනම බිම ඉන්ද උණා . සැක් මේ වගේ වෙලාවකත් භූමි වන්දනා කෙරෙනවනෙ. පස්සත් ඇණුනා .

හොද වෙලාවට කෙල්ලො හතර දෙනා දැක්කෙ නැත්තෙ .

"අනේ අදවත් මගෙන් භූමි වන්දනාව බලාපොරොත්තු නොවී ඉන්න පෘථිවි දෙවියනේ"

මං එහෙම හිත හිතම වැටුණ තැනෙන් නැගිටලා පස්සත් අත ගගා ඉස්සරහට ගියා .

Eha : මොකක්ද ඒ සද්දෙ ජිමින්...

Anu : ඔයා භූමි වන්දනාවවත් කළාද අපහු...

Jimin : පිස්සුද... මං දැන් ඒක නතර කරලා ඉන්නෙ...

Nisu : පුහ්... හා හා මේක බලමු...😎

එහෙම කිව්වහම මාත් ගිහින් ඉදගෙන එතන තොබ්බ ඩොකියුමන්ට්ස් ටික චෙක් කළා.

Jimin : එහා... අර වොයිස් ක්ලිප් එක ගෙනාවද...

Eha : ඔව්... ඉන්න.

එහෙම කියල එහා එයාගෙ සාක්කුවට අත දාලා වොයිස් ක්ලිප් එක මට දුන්නා . මං ඒක ලැප් එකට සෙට් කරලා දෙතුන් පාරක්ම ඇහුවා . ඒත් ඒකේ අපිට හෝඩුවාවක් කියල හිතෙන කිසිම දෙයක් හම්බුණේ නෑ. තවත් එක බලල වැඩක් නැති නිසා මං කෙළින්ම කතාවට බැස්සා...

Jimin : මේකෙ නම්.මොනවත් හොයා ගන්න බෑ... කිසිම වැදගත් දෙයක් මේකේ කිය වෙන්නෙ නෑ

Anu : ජිමින්.....

Jimin : ඕ අනූ ..

Anu : ජිමින් , ඔයාට හිතෙන්නෙ නැද්ද මේ ප්‍රශ්නෙ දුර දිග යනවා වැඩී කියලා .

Jimin : ඔව් අනූ... ඒත් මේක ඒ තරම්ම අමාරු කේස් එකක් . එකෙක් යන්නෙ තව එකෙක් අපිට ගේමට දාලා...

Eha : ඔව් .... අපෙ මේක ඉක්මනින් ඉවර කරලා දාන්න ඕන ..

Nisu : අපේ දෙමව්පියන් ව මරාගෙන දැන් උන් අවුරුදු පහක් නිදහසේ හුස්ම ගන්නවා . අපි දැනටමත් උන්ට නිදහසේ ඉන්න දුන්න කාලෙ වැඩී....

Laki : ඔව්.... හුගක් කල් එයාල නිදැල්ලෙ දැන්. ඒත් මට මෙතන නොතේරෙන එක දෙයක් තියෙනවා... ලොකු දේකුත් නෙවේ...

Jimin : කියන්න ලකී...

Laki : මේකයි ජිමින් . අර ඩැනී කිව්ව කෙනා මොකට මෙහෙම කරනවා කියලද හිතන්නෙ ?

Jimin : ඒක තමා ලකී අපිටත් දැන ගන්න ඕන . මොකද මෙතනදී ඩැනියල් එයාට එකතු වෙන්න හේතුව තමා අපෙන් පළි ගන්න එක . ඒ කියන්නෙ ඒ හැංගිලා ඉන්න එකත් ඔයාලගෙ දෙමව්පියෝ එක්ක ලොකු වෛරයක් තියෙනවා .

Anu : එතකොට ඩැනියල්ගෙ පුතා ගැන මොනවද ඔයාලට හිතෙන්නෙ . එයාත් අහිංසකයි කියලා හිතෙනවද...?

Nisu : එහෙම වෙන්නත් බැරි නෑනෙ...

Anu : නෑ ... එයත් මේවට අනිවාර්යයෙන් සම්බන්ධ වෙලා ඉන්නවා වෙන්න ඕන. මොකද එයාත් දැන් අපේ වයස් වලමයි. එහෙම බලන කොට එයත් අනිවාර්යයෙන් අපි වගේ මෙහෙම ගේම් එකට බැහැලා ඇති කියලයි මට හිතෙන්නෙ...

Eha : අපි එයාව හොයා ගන්න ඕන. ඒත් මෑන් කොතන කොහොම ඉන්නවද කියලා අපි දන්නෙ නෑනේ...

Nisu : මං හිතන්නෙ ඒක දැන ගනන ක්‍රමයක් අපි ළග දැනටමත් තියෙනවා ගයිස්...

Jk : ඔව් තියෙනවාහ්.... ඩැනීගෙ ගෑනීයී එයාගෙ ළමයයි....

මෙච්චර වෙලා ගේම් කල්බ් එකට ගියා කියලා හිතාගෙන හිටපු එකා කතා කළාම කට්ටියම උඩ ගියා...😂

All : ජන්ග්කුක් ....

Jk : ඔව්... මං ආවා අද ගේම් ක්ලබ් එකේ මට ඉන්න හිතුනෙ නෑ... ඒ නිසා කෙළින්ම මෙහෙ .... ඩ්‍රොම් එකට ආවා ඉතිම්

Anu : ඇයි ආවෙ.... යනවහ්... ඔයාට මෙහෙ එන්න බෑ JK..

Jk : හොදමයි උත්තමාවියනි... මා ආපසු යන්නම්.... 😌

All : 😂

Jk : මොකෝ වැඩේ ඉතිම්...

Nisu : රට අල්ලන්න තව චුට්ටයි...

Jk : ආහ් එහෙමද ඊට කලින් කොච්චර වැඩ තියෙනවද පැටියො...

ජන්ග්කුක් එහෙම කියලා නිසූ ළගින් ඉද ගද්දි නිසූගෙ මූණම රතු උණා...

Nisu : පිස්සුද ජන්කුක් . මෙතන කට්ටියත් ඉන්නවා...

නිසූ රහසින් ජන්කුක් ට එහෙම කිව්වහමයි කොල්ලාටත් මීටර් උණේ...

Anu : අඩෝ කොහොමද ඒක... ආහ් . මාත් ඉක්මනින් කොල්ලෙක් හොයා ගන්න ඕනි...

Eha : 😂😂😂

Laki : උබට දැන්ම කොල්ලෙක් හොයා ගන්න වෙන්නෙ නෑ අනූ...

Anu : ඒ ඇයි අනේ...

Jimin : ඇයි නෙවේ ඊට කලින් ඔයා භාවනානුයෝගී වෙලා හරි ඔය තරහා නුවා ගන්න විදිහක් බලන්න වෙයි...

Anu : 😑😒

Nisu : ජිමින් , අපි ළග මේ කේස් එකට සම්බන්ධව තියෙන්නෙ ඔය වොයිස් ක්ලිප් එක විතරමද...

Jimin : ඔව් නිසූ...

Anu : එතකොට ජිමින් අර ඒ මනුස්සයෝ ගහලා තිබ්බ සළකුණ ගැන මොකක්ද හිතන්නෙ...

Jk : ගයිස්... එයාලට සම්බන්ධ හැම කෙනෙක් ළගම ඔය සළකුණ තියෙනවනම්... අපි හොයන අය ළගත් ඔය සළකුණ ගහලා ඇති කියලා මට හිතෙනවා ... හැබැයි එයාලා මේකට සම්බන්ධ නෑ කියලා පෙන්නන්න ඕන නිසා එහෙම නොවෙන්නත් පුළුවන් .

Anu : ඒක ඇත්ත... ඒත් මට සැක අර ඩැනීගෙ අනිත් ළමයා ගැන...

Eha : එයා අනිවාර්යයෙන් මේවට සම්බන්ධ ඇති කියලා මටත් නම් හිතෙනවා .

Jimin : ඔව්... එයා සාමාන්‍ය කෙනෙක් නම් දැනටමත් එයාගෙ පව්ලෙ අය අතුරු දහන් වෙලා කියලා හරි එයා පොලිසියට කම්ප්ලේන් කරලා තියෙන්නෙ ඕන...

Anu : ඒත් ජිමින් එයා තාම දන්නෙ නැත්නම් එයාගෙ පව්ලෙ අය පැහැර ගෙන කියලා...

Jimin : ඔව්... එහෙම වෙන්නත් පුළුවන් . හැබැයි අනූ එයා මේ ගැන දැනගෙනත් තාම පොලිස් ස්ටේශන් එකට ගිහින් කම්ප්ලේන් එකක් නොකළෙ එයා ඩැනියල් ගෙ වැඩ නිසා දන්න නිසා වෙන්න ඕන...

Anu : ඒකත් ඇත්ත... මේක මහ පටලැවිල්ලක් නෙහ්...

Nisu : ඒක නම් ඇත්ත කවදා ඉවර වෙයිද මේක...

ඒ අතරෙ තමා අනූට හදිස්සියේ කෝල් එකක් ආවෙ...

📲📲📲📲📲📲

Anu : යොබොසේයෝ ....

😈 : යොබොසේයෝ .... මං හිතන්නෙ මේ අනූ වෙන්න ඕන...

Anu : ඔව් මං තමා... කව්ද ඔහේ...

All 😳😳😳😳

😈 : තමුසෙ නේද යුන්ගිගෙ ආදරණීය නංගි...

Anu : කියපන් කව්ද තමුසෙහ්...

Jimin : අනූ මට දියන්..

Anu : නෑ පොඩ්ඩක් ඉන්න ජිමින්...

😈 : තමුසෙගෙ ඔප්පව ආපහු දකින්න ඕන නම් මං කියන තැනට එනවා...

Anu : ආශ්...... තමුසෙ කව්ද කියනව.

😈 : පරණ මෝල් එකට එනවා... තනියෙන්

Anu : ඔප්පා.... තමුසෙ...

Call ended 🔴

Anu : ආ.......ශ්.

Jk : මොකද අනූ.....

Anu : ළමයි... මං ගමනක් ගිහින් එන්නම්...

Eha : මොකද වෙලා තියෙන්නෙහ්... කියපන් අනූ...

Anu : මං එන්නම් බය නොවී ඉන්න පොඩ්ඩක්

Jimin : අනූ තමුසෙ කියනවද නැද්ද ... මාව යකා අව්ස්ස ගන්න එපා...

Anu : මං යන්නෙ පොඩි වැඩකට ජිමින්... මං යන්නෙ මේ මනුස්සයා මට එන්න කිව්ව නිසා...

Nisu : යමන්... අපිත් එනවා...

Laki : ඔව්...යමන්...

Anu : එපා... මං යන්නම් තනියෙන්..

Jk : හරි ඔයා එතනට යනකොට අපිට කෝල් එකක් අරගෙන ලයින් එකේ තියාගෙන යන්න එහෙනම්...

Anu : හරි .... හැබැයි මාව යවලා ෆලෝ කරන්න හිතන්නවත් එපා ඔයාලා හරිද...

අනූ ජන්කුක්ගෙන් ගන් එකකුත් අරගෙන කාර් එක ස්ටාට් කරගෙන ඉක්මනින්ම ගියේ මෝල් එකට . වෙන්න යන්නෙ හොද දෙයක් නෙවෙයි කියලා දන්න නිසාම අනිත් කට්ටියත් එයාට යන්න ඇරලා එයාව ෆලෝ කරන්න ගත්තා .

Nisu : කුකී... ටේහ්‍යුන් ටයි ජින්ටයි කියන්න වෙයි නේද...?

Jk : ඔව් නිසූ මං මේ ටේගෙ ෆෝන් එකට ගන්න ට්‍රයි කරන ගමන් ඉන්නෙ...

Call answered..📲

Tae : යොබොසේයෝ ජන්කුකා...

Jk : උබලගෙ මීටින්ග් එක ඉවරද...

Tae : ඔව් දැන් මේ මං හ්‍යුන් එක්ක එන්න හදන්නෙ...

Jk : හරි ඔහොම්මම පරණ මෝල් එකට මීටර් පනහක් විතර ඈතින් තියෙන ලේන් එක ළගට වරෙම්...

Tae : ඇයි... මොකද උණෙහ්..

Jk : නෑ නෑ මේ අනූට කෝල් එකක් ආවා... එයා එක පාරටම ගියා . අපිත් මේ එතනට යන ගමන් ඉන්නෙ උබලත් වරෙම් ඉක්මනින් ...

Tae : ආශ්..... උබලා එයාව තනියෙන්ද යැව්වෙහ්.....

Jk : එයා අපි කියන දේ ඇහුවෙ නෑ...

Tae : හරි අපි එන්නම්..

එහෙම කියලා කෝල් එක කට් කරලා ටේ ජින් එක්ක ඉක්මනින් ජන්කුක් කියපු තැනට එන්න පිටත් උණා...

Anu's pov...

මං ඉක්මනින් ඩ්‍රොම් එකෙන් ඇවිල්ලා පුළුවන් තරම් වේගයෙන් කාර් එක ඩ්‍රයිව් කළේ පරණ මෝල් එකට. එතන හරිම කළුවර තැනක්. මං කෙළින්ම මෝල් එක යට කාර් පාක් එකට ගියේ මොනවත් හිතා ගන්න බැරුව . මං එතනට ගිහින් කාර් එකේ හෙඩ් ලයිට්ස් ගහලාම දොරත් ඇරලා එළියට බැස්සා . ජන්කුක් කිව්වට කෝල් එකක් අරං ලයින් එකෙ ඉන්න කියලා එවෙලෙ මගෙ ඔළුවෙ තිබ්බෙ මගෙ තඩි පූස් ගැන බයක් විතරයි . මං එහෙම්මම ගන් එකත් අරගෙන ඒක ලෝඩ් කරලා උරහිස ගානෙන් තියාගෙන මගෙ ඇස් කැරකුවේ කවුරුත් ඉන්නවද බලන්න . ඒත් එතන කවුරුත් හිටියෙ නැති නිසා මං ආපහු ෆෝන් එක ගන්න ආවෙ අර මනුස්සයට කෝල් එකක් ගන්න හිතාගෙන . ඒ වෙද්දිත් ජන්කුක්ගෙන් කෝල්ස් පනහක් විතර ඇවිල්ලා තිබ්බා . මං ඒ මනුස්සයට කෝල් එක ගත්ත ගමන්...

😈 : උබ හරි වේගවත් නේහ්... 4 වෙනි තට්ටුවට වරෙන්...

Anu : කෝ කියපන් ඔප්..

Call ended 🔴

මං අහන්න යද්දිම ඒ බල්ලා ෆෝන් එක කට් කළා . මං ආපහු වට පිටාව බැලුවෙ පඩිපෙළ හොයා ගන්න... එතකොට මං දැක්කා කාර් පාක් එක කොනේ තිබ්බ පඩිපෙළක්. මං ඉක්මනින් ඒක නැගගෙන නැගගෙන ගියේ ඔප්පගෙ ජීවිතේ මගේ අතේ තිබ්බ නිසා . මං හතර වෙනි තට්ටුවට ආවහම එතන මිනිස්සු දෙන්නෙක් හිටියා . මං කෙළින්ම බැලුවෙ උන්ගෙ අත් දිහා . මං හිතුවෙ අර සළකුණ හොයාගන්න පුළුවන් වෙයි කියලා ඒත් ඒ මිනිස්සුන්ගෙ අත් වල එහෙම කිසිම සළකුණක් තියා කිසිම දෙයක් තිබ්බෙ නෑ . පෙනුමෙන් නම් එයාලා ගාඩ්ලා දෙන්නෙක් කියලා කියන්න පුළුවන් හොද උස මහත මිනිස්සු දෙන්නෙක් . එතනින් කෙනෙක් මට එයාලගෙ පස්සෙන් එන්න කියලා ඔළුවෙන් සන් කළාම මමත් ගන් එක සූදානමේ තියාගෙනම ඒ මිනිස්සු පිටිපස්සෙන් ගියා . මං තැනට ආවට පස්සෙ ඒ මිනිස්සු දෙන්නා එතනින් ගියා . තවත් විනාඩි දහයක් විතර යද්දි මට කාගෙ හරි අඩි සද්දයක් ඇහුණා . මං පිටිපස්ස හැරෙනවත් එක්කම මට දැණුනෙ කව්ද මනුස්සයෙක් මගෙ ඔළුවට ලොකු පොල්ලකින් දමලා ගහනවා වගේ . මගෙ ඇස් පියවෙනවත් එක්කම කව්ද මනුස්සයෙක් ඇවිල්ලා මගෙ ගන් එක එයාගෙ ළගට ගත්තා . මං එහෙම්මම සිහිනැති වෙලා ගියේ අර මනුස්සයගෙ චායාව පෙනි පෙනී......

End Anu's pov 😔

Tae's pov 😨

අද මීටින්ග් එක ඉවර උණා විතරයි මං ජින් හ්‍යුන්ග් එක්ක ඉක්මනින් ආවෙ ජන්කුක් කියපු දේ නිසා . ඒත් ඇයි අනූ තනියම ගියේ. ආශ්.... මේ මෝඩ කෙල්ල. අපි ටික වෙලාවක් යද්දි එතනට ආවා . ජන්කුකුත් අනිත් කට්ටිය එක්ක එතනට ඇවිල්ලා හිටියා . මං කෝට් එක ගලවලා දලා ගන් එකත් අරගෙන කට්ටිය හිටපු තැනට දිව්වෙ මොනාද වෙන්නෙ කියලා හිතා ගන්න බැරුව .

Tae : යමු... ඇයි ඔයාලා බලං ඉන්නෙහ්...

මං එහෙම කිව්වහම කට්ටියම මාත් එක්ක ඇතුළට ගියා . අපි මෝල් එකට යනවත් එක්කම ඇතුළට යනකොට ලොකු කලු පාට කාර් එකක් අපි ළගින් ගියේ හරිම කලබලෙන්...
මං ඒ සැනින්ම දිව්වෙ මෝල් එක ඇතුළට . අනූගෙ කාර් එකේ හෙඩ් ලයිට්ස් ගහලම එතන තිබ්බා . මං කාර් පාක් එකේම පීරලා හොයන කොට පඩිපෙළ දැක්ක නිසා මං ඒ හැම ෆ්ලෝ එකක මං අනූව හෙව්වෙ පිස්සුවෙන් වගේහ්... ඒත් එතන අනූ හිටියෙ නෑ . එතන තිබ්බෙ එයාගෙ බ්‍රේස්ලන්ට් එක විතරයි.

එයා මෙතන ඉදල තියෙනවා... ඔව්

Tae : ගයිස්.... මේක අනූගෙ... ඒ කියන්නෙ එයා...

Nisu : එයාට කරදරයක් වෙලා කියලද...

නිසූ එතනට දුවගෙන ඇවිල්ලා එහෙම අහනකොට අනිත් අයත් එතනට දුවගෙන ආවා..

Jimin : අනූ කෝ එතකොට... ඒ කියන්නෙ එයා ...

All : අර කාර් එකේ....

එහෙම කියලා අපි කට්ටියම පහළට දුවගෙන ඇවිල්ලා අර අපි එද්දි අපිව පාස් කරගෙන ගියපු කාර් එක හොයන්න ගත්තා . අනිත් අය එයාලගෙ කාර්ස් වලින් යද්දි මම අනූගෙ කාර් එක අරගෙන ඉක්මනින් ඩ්‍රයිව් කළේ ඒ කාර් එක හොයන්න...

මං ඉක්මනින් ජන්කුක් ට කෝල් එකක් ගත්තෙ ලකීව කන්ටෑක් කර ගන්න...

Jk : ආ... කියපන් ටේහ්‍යුන්

Tae : අනූගෙ ෆෝන් එක තියෙන තැනින් සිග්නල් එකක් ගන්න බලන්න කියපන් ලකීට...

Jk : ඒක තමා මේ කරන්නෙහ්... ඒක යන්නෙ බීච් සයිඩ් එක පැත්තට... ආශ්...

Tae : ඇයි ජන්ග්කුක් ...

Jk : ඒ සිග්නල් එකත් නැතුව ගියා...

Tae : හරි මං බීච් සයිඩ් එකට එන්නම් දැන්ම උබල පොඩ්ඩක් සෝල් වලින් පිටවෙන්න තියෙන තැන් වල බලපන්... සෝල් වලින් යන්න දෙන්න එපා....

Jk : උබට තනියෙන් බීච් සයිඩ් එකේ හොයන්න පුළුවන්ද...

Tae : මං බලන්නම්... උබලා ඔහෙ බලපන්... මට කෝල් කරපන් සැරෙන් සැරේ...

Jk : හරි ...

එහෙම කිව්වහම මං ෆෝන් එක තියලා කෙළින්ම කාර් එක ඩ්‍රයිව් කළේ බීච් සයිඩ් එක පැත්තට . මං මුළු බීච් සයිඩ් එකේම පීරලා හෙව්වත් ඒ කාර් එක හොයා ගන්න බැරි උණා. ඒ හරියෙ එච්චර ශොප්ස් නෑ . ලොකු ගෙවලුත් නෑ. ඒ නිසා cctv රෙකෝඩ්ස් කියන එකත් නිකංම දෙයක් උණා . මං බීච් සයිඩ් එකේ බලලා ඒ පාර දිගේම ගියේ පොඩ්ඩක් ලොකු ශොප්ස් තියෙන තැනකට . ඒක බීච් සයිඩ් එකක් නිසා අතුරු පාරවල් තිබ්බෙ නෑ . මං ගිහින් නැවැත්තුවේ ටිකක් හොද , cctv තියෙයි කියලා හිතන්න පුළුවන් හොද ලොකු ශොප් එකක් ළග...

මං කෙළින්ම දුවගෙන ඇතුළට ගිහින් ඒකේ මැනේජර් එක්ක කතා කරලා cctv බලන්න අවසර ඉල්ල ගත්තා . ඒත් මට එකපාරටම කෝල් එකක් ආවෙ ජන්කුක්ගෙන්...

Jk : ටේ ඒ කාර් එක හම්බුණා ...

Tae : උබට හොදටම ශුවර්ද...?

Jk : ඔව්... ඒකම තමා... ඉක්මනින් වරෙන් සෝල් බුසාන් හයිවේ එන්ටරින්ග් එක ළගට...

ජන්කුක් එහෙම කිව්වහම මං ඔක්කොම පැත්තක දාලා ආපහු ඇවිල්ලා කාර් එකට නැග්ගෙ එතනට යන්න කියලා හිතාගෙන . ඒ වෙද්දිත් වෙලාව දවල් 1 ට විතර . මට විනාඩි දහයක් විතර යද්දි එතනට යා ගන්න පුළුවන් උණා . මං එතනට යද්දිත් ජන්කුකුයි ජිමිනුයි එහායි නිසුයි ඒ කාර් එක ට ගන්ස් ලෝඩ් කරගෙන හිටියා . මාත් මගේ ඉනේ රදවගෙන තිබ්බ ගන් එක ඇදලා ගන්න ගමන් එතනට දිව්වෙ මගෙ මුළු ඇගම තරහ නිසා රත් වෙලා යද්දි.

Jk : අනූ නෑ බං...

Tae : ඒ කිව්වෙහ්... එහෙනම් ජන්ග්කුක් තමුසෙ කිව්වෙ මේක තමා කාර් එක කියලා..

Nisu : මේක තමා ටේහ්‍යුන කාර් එක... මට හොදටම ශුවර්... අතර මගදි තමා මොනා හරි වෙලා තියෙන්නෙ...

Tae : කොහෙද කියපන් කෙල්ල..

මං කාර් එකේ හිටපු ඩ්‍රයිවර් ව කොලර් එකෙන් අල්ලලා එළියට ඇදලා ගන්න ගමන් එහෙම ඇහුවා .

Driver : ම්..මං මොකුත් දන්නෙ නෑ සර්... ම... මං අහිංසකයි

Eha : උබ කියපන් විස්තරේ අකුරක් නෑර... එතකොට මේ කාර් එක කාගෙද....

Driver : ම...මං ඊයෙ ජොබ් එක කරලා ගෙදර එනකොට කව්ද මං දන්නෙ නෑ මිනිස්සු කට්ටියක් මාව පැහැර ගත්තා .

Jk : කව්ද ඒහ් .... උබ දන්නවනම් කියපන් නැත්නම් පරලොව යන්න ලෑස්ති වෙයන්...

Driver : අනී.... අනී... මං ඒ කව්ද දන්නෙ නෑ... ඒත් මං එක දෙයක් දැක්කා .... ඒ මිනිස්සුන්ගෙ අතේ සළකුණක් තිබ්බාහ්...

Nisu : සළකුණක් .... ඔව්.. ඔව් ඒක තමා අනූ කියපු අර උන් ඔක්කොම ගහන් ඉන්න සළකුණ...

Tae : කියපන්...

Driver : ඊයෙ උන් මාව කිඩ්නැප් කළාට පස්සෙ අද මට බීච් සයිඩ් එකේදි උන් මගෙ වාහනේ දීලා මට යන්න කිව්වහ්...

Tae : ඒ කියන්නෙ උන්... උන්

Eha : අනූව වෙන වෙහිකල් එකකට මාරු කරලා....

Jk : ටේහ්‍යුන් ... ඕකව යවපන්... ඕකා බොරු කියනවා කියලා පේන්නෙ නෑ...

ජන්කුක් කිව්වහම මං ඌව ඇතෑරියේ මටත් ඌ අහිංසකයි කියලා පෙනුන නිසා . ජන්කුක්ට ඒ පැත්තෙ හොයන්න කියලා මං ආපහු කාර් එක අරගෙන හොයන්න තියෙන හැම තැනකම හෙව්වා.















දැන් වෙලාව රෑ 10 ත් ළගයි... මං මේ වෙනකන් කිසිම නිවනක් නැතුව අනූව හෙව්වා . පිස්සෙක් වගේ . මං කවුරුත් නැති තැනක් බලලා කාර් එක නතර කළේ මට ලොකු මහන්සියක් දැනුන නිසා. මං කාර් එක අයිනෙන් නතර කරලා ශීට් එකට හේත්තු වෙලා ඇස් දෙක යන්තන් පියාගෙන හොද හුස්මක් ගත්තෙ මට අනූව හොයන්න මග ඇරුණු තැනක් තිබ්බද කියලා මතක් කරන ගමන්.

මගේ හාට් එක ගොඩක් වේගෙන් ගැහෙනවා . කවදාවත් වෙලා නැති තරම් වේගෙන් .

එහෙම හිත හිතම මං මගේ පපුවට උඩින් අතක් තිබ්බා. එතකොට මට දැණුනෙ මගේ ශර්ට් එකේ පොකට් එකේ තිබ්බ අනූගෙ බ්‍රේස්ලන්ට් එක . මං පොකට් එකෙන් ඒක අතට අරගෙන ටික වෙලාවක් ඒක දිහා බලාගෙන හිටියා .

" අනූ කොහෙද ඔයා ඉන්නෙ..."

මං බ්‍රේස්ලන්ට් එක දිහා බලාගෙන එහෙම කියනකොට මගෙ ඇස් වල පිරිලා තිබ්බ කදුළු වල බර වැඩි වෙලාද කොහෙද ඒවා මගේ කම්මුල් දිගේ ඔහේ ගලා ගෙන යනවා කියලා මට දැණුනෙ කදුළු වල රස්නෙ නිසා...

මං එක පාරට ගැස්සිලා ගියේ ජන්කුක්ගෙන් ආපු කෝල් එක නිසා.

Tae : කියන්න.. ජන්කුක්

Jk : යාහ්.... කොහෙද මෝඩයෝ ඉන්නෙ . අනූව හොයන්න දගලන අස්සෙ උබත් අපිව බය කරනවා...

Tae : හරි බං. මාත් මේ හොයන ගමන්..

Jk : දැන් පාරෙ හොයලා වැඩක් නෑ... ඉක්මනින් වරෙන් යුන්ගි හ්‍යුන්ලගෙ ඩ්‍රොම් එකට....

Tae : හරි මං එන්නම්...

මං කෝල් එක කට් කරලා අනූගෙ බ්‍රේස්ලන්ට් එකත් ආපහු සාක්කුවටම දාගෙන කදුළු පිහිද ගත්තෙ ඩ්‍රොම් එකට යන්න ඕන නිසා . මං පාකින් එකෙන් කාර් එක පාක් කරලම ඩ්‍රොම් එක ඇතුළට ගියා . මං යද්දි කෙල්ලො තුන් දෙනා හොදටම අඩනවා . කට්ටියම එහෙට දුවනවා මෙහෙට දුවනවා . එතන තිබ්බෙ මාරම නොසන්සුන් කමක්. ඒ නිසාම මං ආව එක කාටවත් ගාණක් ගියේ නෑ....
මං ගිහින් කාර් එකේ යතුරත් තියන තැනින් එල්ලලා ජිමින් ළගින් ඉද ගත්තා.

Tae : උබ මොනා හරි හොයා ගත්තද...

Jimin : අහ්... උබ ආවද . මං මේ විස්තර වගයක් හොයනවා බීච් සයිඩ් එකේ ශොප්ස් ගැන...

ජිමින් එහෙම කියලා කට ගන්නවත් එක්කම ලකී අඩ අඩ අපි දෙන්නා ළගට දුවගෙන ආවෙ එයාගෙ ලැප් එකත් උස්සගෙන .

Laki : ම්...මට හ...හම්බුණා ජිමින්... අනේ බලන්නකෝ...

ලකී කදුළු කොච්චර පිහ දැම්මත් ඒ ඇස් වල කදුළු වලින් පොහොසත් වෙලා තිබ්බ නිසා ඒවා නතර උණේ නම් නෑ...

ලකී කියපු විදිහට නම් එයා බීච් සයිඩ් එකේ ඒ ලේන් එක පටන් ගන්න තැනයි ඉවර වෙන තැනයි තියෙන ශොප්ස් වල cctv රෙකෝඩ්ස් එයා හැක් කරළා තිබ්බා .

අපි ලේන් එක පටන් ගන්න තැන cctv වීඩියෝ ක්ලිප් එක ප්ලේ කළහම අපි දැක්කෙ අපි හොයන වාහනේ එතනින්‍ යනවා.

Jimin : මේක... මේක තමා ඒ කාර් එක. මේ ඒකමයි . අපි හවස අල්ල ගත්ත කාර් එකමයි මේහ්...

Jin : ජිමින් ඕක සූම් කරපන්...

එහෙම කිව්වහම ජිමින් ඒක ඉක්මනින් සූම් කළා . පැහැදිලිව නොපෙනුනත් ඒකෙ ගෑණු ළමයෙක්ගෙ චායාව යන්තන් කාර් එක ඇතුළෙන් පෙනුනා...

Yoongi : ඒ ... අනූද...

මෙච්චර වෙලා බය වෙලා බලාගෙන හිටිය යුන්ගි එහෙම ඇහුවහම ජින් ඔව් කියන්න ඔළුව වැනුවා .

පස්සෙ ජිමින් ප්ලේ කළේ ඒ ලේන් එක ඉවර වෙද්දි තියෙන ශොප් එකෙන් ගත්ත cctv රෙකෝඩ්ස් .

ඒකේ තිබ්බ විදිහට නම් ඒකේ හිටියෙ වෙන ඩ්‍රයිවර් කෙනෙක් . අපි අල්ල ගත්ත මනුස්සයා තමා ඒ . අපි ඒක දැකපු ගමන් අදුන ගත්තා . ඒ වගේම ඒකේ අනූ ඉන්නවා කියලා පේන්න තිබ්බෙත් නෑ...

Eha : ජිමින්... ඒ කියන්නෙ මේ ශොප්ස් දෙක අතරදි තමා මොනා හරි උණා නම් වෙලා තියෙන්නෙ...

එහා අඩ අඩම එහෙම කියද්දි අපි ආපහු කළේ ඒ පළවෙනි රෙකෝඩ් එක ප්ලේ කරපු එක. අපි ඒක තවත් දෙතුන් සැරයක් හොදට චෙක් කරලා බැලුවෙ ඒ අනූමද කියලා. ඒ අනූම තමා . හොදටම ශුවර්...

Tae : ජිමින්... මට කියපන් ඔය කාර් එක ඔතනින් යන වෙලාවයි අන්තිමට පිටවෙන වෙලාවයි....

Jimin : ඉදපන් ටිකක් බලන්න..... ආහ් ඒ කාර් එක ගිහින් තියෙන්නෙ 12. 30 ට ... එතකොට ඒක පිට වෙලා තියෙන්නෙ 12. 45 ට විතර ටේහ්‍යුන් ...

Tae : ඕකේ ජිමින් . එතකොට ඒ වෙලාව අතරෙ ඔය ශොප්ස් දෙක අතර ගියපු වාහන වල නම්බර්ස් ගන්න...

Jin : ඔව්... අනූ අනිවාර්යයෙන් ඒ වාහනයක ඉන්නම ඕන.

Laki : කෝ දෙන්න මං බලන්නම්...

ලකී එහෙම කියලා ආපහු ලැප් එක අරං සොෆා එකෙන් ඉදගෙන විනාඩි පහක් විතර හොදට චෙක් කළා...

Laki : ගයිස්...ඒ ලේන් එකේ මේ කළු පාට කාර් එක , ඒ කියන්නෙ අනූව උස්සපු වෙහිකල් එක ඇරෙන්න ඒ පැත්තට ගිහින් තියෙන්නෙ තව වෙහිකල්ස් දෙකක් විතරයි . එකක් බස් එකක් . අනිත් එක බයික් එකක්... ඒ කියන්නෙ ඒ දෙකේම හොයලා වැඩක් නෑ.

Joon : එතකොට ,

Jk : ඒ කියන්නෙ උන් අනූව ආපහු වෙන වෙහිකල් එකෙන් හරවලා එක්කන් ඇවිල්ලා කියන එකද...

Laki : ඔව් ජන්කුක්... අනිත් පැත්තට යන වාහන හතරක් තියෙනවා . එකක් බයික් එකක් . අනිත් තුනම කාර්ස්. ඒ එකක අනූ ඉන්නම ඕන...

Eha : උබ ඒ ටිකේ නම්බර්ස් ටික මට අරගෙන දියන්කො ලකී...

Laki : හරි එහා ඔහොම ඉන්න...

එහෙම කියලා ලකී විනාඩියක් යන්නත් කලින් ඒ කාර්ස් වල නම්බර්ස් අරගෙන දුන්නා .

Tae : ලකී මට තව දෙයක් හොයලා ඕන. ඒ වෙහිකල්ස් ටික ශොප්ස් දෙක පහු කරපු ටයිම්ස් මට වෙන වෙනම ඕන...

Laki : හරි මං ගන්නම්...

Eha : හරි ළමයි... මං මේ වෙහිකල්ස් ටික රෙජිස්ටර් කරපු කම්පැනි එක හොයා ගත්තා . ඒක මගෙ යාළුවෙක්ගෙ ඔම්මා කෙනෙක්ටයි අයිති . මං පොඩ්ඩක් ගිහින් එන්නම්.

Nisu : මං එන්නම් යමන්..

Jk : මේ රෑ තනියම පුළුවන් ද...

Joon : හරි මමයි හොබියී යන්නම් . අපිට කොහොමත් මෙතන වැඩ හරියට තේරෙන්නෙ නෑනෙ...

එහෙම කියලා කෙල්ලො දෙන්නයි එයාලගෙ ඔප්පලා දෙන්නයි රෑම පිටත් උණා .

එයාලා යනවත් එක්කම ටේහ්‍යුන් කිව්වා වගේ ටයිමස් ටික හැක් කරලා ලකී ඒ ඩීටේල්ස් ටික ටේහ්‍යුන් ට ගෙනත් දුන්නා .

Tae : යුන්ගි හ්‍යුන්... සාමාන්‍යෙන් ඒ ශොප්ස් දෙක අතර දුර පහු කරන්න සාමාන්‍ය වේගෙන් යන වෙහිකල් එකකට කොච්චර වෙලාවක් යනවද...?

මං නම් හිතන්නෙ විනාඩි 10 ක් විතර. ඒත් මං යුන්ගි හ්‍යුන්ගෙන් ඒ ගැන ඇහුවෙ එයා මට වඩා ඒ වගේ දේවල් දන්න නිසා .

Yoongi : විනාඩි 10 ක් විතර යනවා ටේහ්‍යුන් ....

Tae : හරි...

මං ලකී දීපු ටයිම්ස් දිහා හොදින් බලාගෙන හිටියෙ ඒවා එක එකට ගලපන්න උත්සහ කරන ගමන්...

Minhoo : ටේහ්‍යුන් , ඕකෙ තියෙන පළවෙනි වෙහිකල් එක ඇතුළු වෙලා තියෙන වෙලාවයි පිටවෙලා තියෙන වෙලාවයි අතරෙ තියෙන්නෙ අපි අනුමාන කරනවා වගේ කාල පරතරයක්... ඒ නිසා ඒක වෙන්න බෑ...

Tae : එතකොට හ්‍යුන්....😣

_______________________________

votes 350 පැන්නෙම නෑ . කමක් නෑ ඔයාලම තියාගන්න ඒ වෝට්ස්...

😭

මං නම් ඊයෙ කොන්සට් එක ඔක්කොම බැලුවා දෙයියන්ගෙ පිහිටෙන්...

Get well soon Tae....😭💜️

Continue Reading

You'll Also Like

30.9K 4.8K 32
සෙනහසේ පිණි ඉසින තරුණියකට වෛරයෙන් ගිනි ගන්නා හදවතක් නිවාලිය හැකිද ? ❤ ආදරය යනු අනුකම්පාව යන වචනයේ අර්ථය නොදන්නා තරුණයෙකුගේ හැරවුම් ලක්ෂ්‍ය වේද ? 🍃🌼...
17.3K 687 6
Yuu was allowed to attend classes because they were considered a beast Tamer. however what if this was actually true. yuu from a young age was always...
115K 5.4K 39
Many thanks to llamairiss for the AMAZING cover! The mighty wolf has always hated humans just like his father taught him but that was before he met t...
3.2K 739 17
ඔහු කඩවසම් නේද , දෙවියනේ මරියා , ඔයා මාව බය කලා . ඒ ජන්කුක්ගේ අලුත් සාහිත්‍ය ගුරුවරයා එයාද එත්කොට ජන්කුක්ගේ ගුරුවරයා