LOVE & MAFIA 1|| Sinhala ✅

بواسطة BTS_taesite_

37.9K 4.8K 540

Stop..... don't shoot...🚫 Game is over..... Don't play with us 😏 🚫Don't copy my works... 🚫 (මගෙ වට්පෑඩ් අ... المزيد

LOVE & MAFIA
INTRO
🔴PART = 01🔴
🔴PART - 02🔴
🔴PART - 03🔴
🔴NEW🔴
🔴PART - 04🔴
🔴PART - 05🔴
🔴PART - 06🔴
🔴PART - 07🔴
🔴PART - 08🔴
🔴PART - 09🔴
🔴PART - 10🔴
💔
🔴PART - 11🔴
🔴PART - 12🔴
🔴PART - 13🔴
🔴PART - 14🔴
🔴PART - 15🔴
🔴PART - 16🔴
🔴PART - 17🔴
🔴PART -18🔴
🔴PART - 19🔴
🔴PART - 20🔴
🔴PART - 21🔴
🔴PART - 23🔴
🔴PART - 24🔴
🔴PART - 25🔴
🔴PART - 26 🔴
🔴PART - 27 🔴
🔴PART - 28 🔴
🔴PART - 29🔴

🔴PART - 22🔴

694 157 10
بواسطة BTS_taesite_

ආශ්... එයා උත්තර දෙන්නෙ නැහ් . පිස්සු විකාරයක් . මොනා උනත් එයා බය වෙලා කියලා මට තේරුණා .

End Tae's pov 🐯

Jin's pov 🕊️

ලකීගෙ ලොකට් එක. මොකද කරන්නෙ ඒක මගෙ කාර් එකේ තියෙන්නෙ...

"අරගෙනම එනවා...."

එහෙම හිතලා ෆිල්ම එක අතර තුරම මං නැගිටලා ආවෙ කාර් එකේතිබ්බ ලකීගෙ ලොකට් එක අරගෙන එන්න .

End Jin's pov ...

Laki's pov...☺️

"මෙයා කොහෙද මේ යන්නෙ... "

ජින් ඉදගෙන හිටපු තැනින් එක පාරට නැගිටලා එළියට ගියා . මාත් ඉතිම් නැගිටලා එයාගෙ පස්සෙන් ගියේ , ඇයි මං ගියේ . හේතුවක් නෑ මං ගියා ඉතිම්. හී..

Laki : ජ්...ජින්

Jin : ආ....හ් ලකී...

Laki : ඔයා කොහෙද යන්නෙ...?

Jin : මං මේ කාරෙක ළගට යන්න කියල ආවෙ...

Laki : අහ්... හරි මං යනවා ඇතුළට .

එහෙම කියලා මං අනිත් පැත්ත හැරෙනවත් එක්කම ජින් ආපහු මට කතා කළා .

Jin : ආ.... මේ ලකී යන්න එපා ... ඉන්නකො ටිකක්.

Laki : ඇයි ජින්...

Jin : ඔයාත් එන්නකො යන්න...

Laki : ඇහ් ඒ ඇයි අනේ ඒ...

Jin : එන්නකෝ කිව්වහම.

Laki : හ්ම්...

මෙයාට මේ මොනවා වෙලාද ? ඔන්න ඔහේ ගියා කියලා මගේ අතෙන් පයෙන් යනවා ඈ . මාත් ගියා ඉතිම් .

Jin : මං ළග ඔයාට අයිති දෙයක් තියෙනවා...

Laki : මට..?

මගෙ ඔක්කොම මං ළග තියෙනවනෙ යකෝ . එතකොට මෙයා ළග මොනාද තියෙන්නෙ මගෙ...

Jin : ඔහොම ඉන්නකෝ...

එහෙම කියලා ජින් කා එක ඇරලා ඒකේ තිබ්බ මොකක්ද එකක් එයාගෙ අතට අර ගත්තා .

Laki : ඔය්ය මොකක්ද...

Jin : මං කියපු දේ...

එහෙම කියලා ජින් එයාගෙ අතේ තිබ්බ දේ මට පෙන්නුවා .

Laki : මගෙ ලොකට් එක ... කෝ දෙන්න...

එහෙම කියලා මං ඒක ගන්න හැදුවහම ජින් ආපහු ඒක එයාගෙ අතේ හංග ගත්තා .

Laki : ඕක මගේ ඔම්මා දුන්නෙ මට... දෙන්නකො ...

Jin : ඒත් ඉතිම් මට අයිති දෙයකුත් ඔයා ළග තියෙනවනෙ...

Laki : මොනාද...

Jin : ඔයා ඒක ගෙනත් දුන්නොත් මං මේක දෙන්නම්...

Laki : මොනාද මං ළග තියෙන්නෙ කියන්නකෝ...

Jin : තියෙනවා.....

Laki : මං දන්නෙ නෑ... ඔයා කියන්නකො මුළින් මොකක්ද කියලා...

Jin : හරි එහෙනම් මං ඒක ගන්නද...

Laki : මං ළග දැන් මුකුත් නෑනෙ. එතකොට...

එක පාරට ජින් මගෙ තොල් වලට චූටි පැක් එකක් තිබ්බා .

"ඇහ්... මෙයාට මක් වෙලාද..."

Jin : හරි . මං ගත්තා ...😌

Laki : අහ්... ම...මං මේ...

Jin : ඇයි හිතා ගන්න බැරිද...

Laki : එ...එක්..නෙ..

Jin : මං දන්නවා ලකී , ඔයා මට කැමතී කියලා . ඒත් ඔයා කිව්වෙ නෑනෙ . මාත් බලං ඉදල ඉදලා තමා අද කිව්වෙ.

Laki : 😯😯

මෙයා කොහොමද යකෝ මං එහෙම කැමැත්තෙන් හිටියා කියලා . අරුන් තු දෙනා තමා ශුවර් එකට කියලා ඇත්තෙ . යා..... ලැජ්ජාවෙ බෑ .

Laki : අහ්... එහේ...මද... ම්..මං ගියා නම් හරි දැන්...

එහෙම කියලා මං පට ගාලා ඇවිදගෙන ආවා . ටිකක් ආවහමයි මීටර් උණේ ලොකට් එක ගත්තෙ නෑ කියලා . මං ආපහු අහක බලාගෙනම ගිහින් ජින්ගෙ අතේ තිබ්බ ලොකට් එක උදුරන් ඩ්‍රොම් එකට දිව්වා .

End Laki's pov 😳

එනකොටත් කට්ටියම ෆිල්ම් එක බල බල හිටපු නිසා ඒ දෙන්නත් ආපහු ගිහින් ෆිල්ම් එක බලන්න ගත්තා . පැයක් විතර යද්දි ෆිල්ම් එක බලලා ඉවර උණා .
ජින් ලයිට්ස් ටික දාලා ආපහු කර්ට්න්ස් ටික ඇරියා .

Jk : ඒක නම් මරු නේද...

Jimin : අඩෝ.... අපි තව එකක් බලමු...

Anu : අනේ මේ... මේක ෆිල්ම් හෝල් එකක්ද ආහ්...

Tae : ඇයි තමුසෙ බයයි කියලා නොකියා බයිලා ගහන්නෙ...

Anu : කන්න එපා මගෙන් හරිද ...

Tae : මං බය....... උණා...😂

All : 😂😂😂

Anu : 😑😁

Eha : ඔප්ප්ලත් එයි නේද දැන්.....

Nisu : තාම වෙලාව බලපන්කො . ඔප්පලා එන්න තව පැය දෙක තුනක් වත් යයි . 🙁

Laki : අපි දවල්ට කාලාද මේ ඉන්නෙහ්...

Jk : ඔව්.... ඇයි මතක නැද්ද....

Anu : පිස්සුද බං ඔන්න බලපන් දැන් රෑට කන එක කියවයි...

අනූ ජන්ග්කුක් ගෙ කනට කරලා රහසින් කියල කට ගන්නවත් එක්කම ලකී ආපහු..

Laki : අපි එතකොට දැන් අද රෑට මොනවද කන්නෙ...

Anu , Jk : 😂😂😂😂😂😂😂😂😂😂

අනුයි ජන්කුකුයි බඩවල් අල්ලගෙන කකුල් උඩ දාගෙන හිණා වෙනවාහ් . කට්ටියම බලාගෙන හිටියෙ ඇසුත් ලොකු කරගෙන....

Jimin : යා...... ඇයි උබලා හිණා වෙන්නෙ ඔච්චර ....

Anu : අම්බෝ බං.... නෑ මං කිව්වෙ ජිමින්..

ආපහු අනූ බඩ අල්ලගෙන හිනා වෙන්න ගත්තා . වටේ උන්ටත් හිනා යනවා මේ දෙන්නගෙ විකාරෙ දැකලා...

Nisu : මොකද උණේහ්...

Jk : අනූ කිව්වා විතරයි ලකී රෑට කන කෑම ගැන දැම් අහයි කියලා . කියල කට ගත්තෙ නෑ ඇහුවාහ්... 😂😂😂

All : 😂😂😂

Laki : හෑ හෑ හෑ හරි හිනා... 😑

Ding Dong....

Eha : ඒ පාර කව්ද.... ?

එහා කදුළු ත් පිහ දන ගමන් එහෙම ඇහුවෙ හිනාව තද කර ගෙන...

Anu : මං බලන්නම්...

අනූ ඉදගෙන හිටපු තැනින් නැගිටලා බඩයි කොන්දයි අල්ලගෙනම හිනා වෙවී දොර අරින්න ගියා .

ටික වෙලාවක් යද්දි අනූ ගෙට ආවෙ බිල්ස් වගයක් අරගෙන .

Nisu : කව්ද බං ඇවිල්ලා හිටියෙ ...

Anu : අඩෝ කව්ද දන්නෝද මගෙ මිනිහා ඇවිල්ලා මේක දීලා ගියා ....

ඒ පාර නම් කට්ටියම තප්පර පහක් විතර එක එල්ලේ අනූ දිහා බලා ගෙන හිටියා...

Anu : 😂😂😂

All : 😂😂😂😂😂😂😂😂😂

Jin : දැන් ඇති අනේ ඕක නවත්තනවලකො.... ඇගම රිදෙනවාහ්...

ජින් එහෙම කිව්වහම කට්ටියම බලෙන් බලෙන් හිනාව නවත්තලා දැම්මෙ පුදුම අමාරුවෙන් .

Eha : අම්මෝ කට්ටියගෙම ලේ පිරිසිදු වෙන්න ඇති හොදට....

Anu : කට්ටියගෙම කෙසේ වෙතත් අන්න අර කොටි හපුවගෙනම් එහෙම වෙන්න ඇති.... බැලුවොත් ඇත්නම් ඉන්නෙ ගිනි අරගෙන නෙහ්...😁

Tae : ආහ්.... මං විතරද... ඔහෙත් එහෙමනෙ...

Eha : අන්න ඒකයි....

Anu : මං එහෙම නැහ්... අනික මට තරහ යන්නෙ නෑ ඔහෙට තරම්...

Laki : අනූ සමාජෙ ඉස්සරහ බොරු කරලා විහිලුවක් වෙන්න එපා ඩාර්ලින් ...

Tae : 😂😂😂

Anu : ආශ්..... යනවලා යන්න ...

Jk : ඔය පේන්නෙ.... ඔව් අනූ ඔයා හරි නිවුණ කෙල්ලෙක්...😂

Anu : 😑

Jin : අපිත් දැන් ගියානම් හරි නේද ළමයි...

Eha : ඉතින් ඔප්පලා එනෙකන් ඉදලා යන්නකො...

Anu : ඔව්... ඔයාලා ගියත් කමක් නෑ ජිමින් ව තියලා යන්න . ඒකයි ඔය එහා නොකියා කියන්නෙ...

Jimin : අනූ... 😑

Jk : අම්මෝ අම්මෝ .. ඇයි දැන් නැතුවම බැරිද.... එහා..?

Eha : ඇයි ජන්කුක් මට විතරද ? මේ ඔයාගෙ නිසූගෙනුත් අහනවකො එපා කියයිද බලන්න...

Anu : ඒක නෙහ්... මමයි ලකීයි විතරයි තාම එක හබලෙන් ඔරු පදින්නෙහ්...

Jin : ඒ මොන උදාහරණයක් ද බං ඒ. අනික මට දෙයක් කියන්න තියෙනවහ්......😂

Anu : ඒක නම් මටත් දැනුනා ජින්... ගැළපෙන්නෙ නැහ් නෙහ්...

Tae : එතකොට අර කියන්න තියෙනව කිව්වෙ මොකක්ද හ්‍යුන්...

Anu : ඒක නෙවේ ඒකට නිකං ගැළපෙන්නෙ මොන වගේ උදාහරණයක් ...

Tae : කට වහනවකො ටිකක්...

Anu : 😳

Jin : මේකනෙහ්.... මං කියන්න ගියේ මමයි ලකී ඩේටින්ග් කියලා...

All : 😯😯😯

කට්ටියම ඒකට පුදුම වෙද්දි අනු කළේ කියවන ඒක . ඒක එයාට වැඩි මීටර් උණේ නෑ..

Anu : උදාහරණයක් ගත්තොත්...

Eha : අනූ ආ යූ ක්‍රේසි...

Anu : ඇයි මට පිස්සු නෑ... ඒක නෙවේ මොකක්ද ජින් ඔයා කිව්වෙ... මං මේ උදාහරණයක් බල බල හිටියෙ..

Jk : අඩේ මෝඩි.. ඒ දෙන්නා ඩේටින් කියලා කිව්වේ....

Anu : ඈහ්.............. යකෝ මට කිව්වෙ නෑ නේද ජින් ඔයා . අනිත් ඔක්කොටම කියලා...

All : අනූ ආ යූ ක්‍රේසි......

Anu : 😒

Jin : මං මේ දැන් නෙ අනූ කිව්වෙහ්...

Anu : ඇයි බොරු කියන්නෙ... මට අඩු සැළකිලි තමා කොහොමත් ...

Laki : ආශ් අනූ පිස්සුද බං...

Nisu : ඒකනෙ ... ජින් මේ දැන් තමා අපිටත් කිව්වෙහ්...

Anu : හා හා.... පාටි දියම්... ඒක නෙවේ අපි අද සෝජු බෝතල් ටිකක්

All : අනූ........................😖

Anu : මොකද අනේ ඔයාලා ඔක්කොමලම හැම වෙලේම මගෙ නම කට පාඩම් කරන්නෙ.... කොයි වෙලෙත් අනු....... අනු...... අනු..... ආශ්... සෝජු නැත්නම් ක්ලව්ඩ් උණත්

All : අනූ.......................😖

Anu : ඔය බලන්නකො... මං කිව්වෙ බොරුද... අහන අහන එකටයි , කියන කියන එකටයි මගෙ නම කියල කෑ ගහනවා ... 🙁🙁🙁

Jimin : අපි මේ ටිකේ පාටි දදා උඩ පැනලා හරි යන්නෙ නෑ අනූ....

Anu : හරි එහෙනම් . අපි බියර් එකක්...

All : අ......

Anu : අනු..............................

Tae : ඒයි තමුසෙ මොකද කෑ ගහන්නෙ...

Jimin : ඔව් ඒක අපේ දෙබස..

Anu : නෑ ඉතිම් හැම වෙලේම ඔයාලනෙ කියන්නෙ . මේ පාර මං කියලා බැලුවා . ඒක කියද්දි ෆීලින්ග් අවේසම් නේද....😁

Jk : තමුසෙනම් හැදෙන්නෙ නෑ...

Eha : කියලා වැඩක් නෑ බං මේකිට පිස්සු...😂

Anu : මට පිස්සු නැහ්...😑

Tae : ඔව් තමුසෙට හොදටම පිස්සු 😌

ටික වෙලාවක් යද්දි ඔප්පලා හතර දෙනත් ඩ්‍රොම් එකට ආවා . ඔප්පලා එනකන් ඉදලා යන්න කිව්වට රෑට කනකන්ම කොල්ලො හතර දෙනා පිස්සු කෙළ කෙළ හිටියා . රෑට කාලා කොල්ලො හතර දෙනත් එයාලගෙ ඩ්‍රොම් එකට ගියා.

________________________________

ආපහු දෙන්නෙ වෝට්ස් 350 පැන්නහම . 😔😑

ළමයි අද පොඩි එකක් දුන්නෙ අපිට කරන්ට් තිබුණෙ නෑ. සොරි අනේ...

ගුමාවෝ...💜️

මට ඔයාලගෙ කමෙන්ට්ස් ඕන අනිවාර්යයෙන් .


واصل القراءة

ستعجبك أيضاً

44K 1.6K 38
The Emperor has a plan to make Thrawn's loyalties permanent, and to ensure that his service stays on the side of the Empire. Unfortunatly for you, or...
3.2K 739 17
ඔහු කඩවසම් නේද , දෙවියනේ මරියා , ඔයා මාව බය කලා . ඒ ජන්කුක්ගේ අලුත් සාහිත්‍ය ගුරුවරයා එයාද එත්කොට ජන්කුක්ගේ ගුරුවරයා
191K 6.4K 26
Dino is a foster kid who never likes to stick around, he likes to be independent. But what happnens when he is sent to the Choi foster home.
44.3K 802 30
When people are desperate, it seems as if they rely on a guardian angel. But the same is not true for Y/N. After Y/N loses their home to man's-best-d...