Tʜᴇʏ Cʜᴀɴɢᴇᴅ Mᴇ 💕🌻 ✓

By mochidulma

216 41 8

ආදරෙන් පැරදුනු කෙල්ලෙක්ගේ ජීවිතේ වෙනස් වුන හැටි. . . . . කියවලම බලන්න. @mochidulma More

පොඩි හැදින්වීමක්.
chapter 2 ❤️
chapter 3 ❤️

Chapter 1 ❤️

55 10 4
By mochidulma

"මහී කියන්නෙ හරිම අහින්සක, කරුණාවන්, ඕන කෙනෙක්ට උදවු කරන, පාඩුවේ ඉන්න චරිතයක්" කියලා මගෙ අම්මගේ, තාත්තාගේ යාලුවෝ, අපි අදුරන කට්ටිය ගොඩාක් කියලා තියෙනවා. ඇත්තද දන්නෙ නැහැ?🙁

"මහී.... උඹ කොහෙද?......."
අපෝ ඔන්න එනවා. දැන් නම් මං ඉදලා ඉවරයි.
"ආ.. උඹ මෙතනද හිටියේ. දන්නවද මන් උඹව කොච්චර හැම තැනම හෙව්වද කියලා.☹️ මේ චූටි හිතට ඩුකත් හිතුනා.😣 ඉහි ඉහි.."
"හරි හරි පැට්ටෝ.... මේ මං ඉන්නේ. කෝ දැන් අඩන එක නවත්තන්නකෝ මගෙ පැට්ටා..." මෙ දැන් මං පොඩි එකෙක් නලෝනවා වගේ නලවන්නේ කාවද කියල නම් ඔයාලා බලන්නේ ඒ වෙන කවුරුත් නෙමෙයි මගේ අතිජාත මිත්‍රයා චතූ.

(මන් emoji පාවිච්චි කරනවා මෙතන ඉදන් එතකොට ලේසී ලමයි.
🌼- මහී.
🌸- චතූ.
ඉස්සරහට එන චරිත අනුව දාන emoji ඒ වෙලවට කියන්නම්)

🌸 "ඊයා මට එපා ඔය බටර්🙅"

🌼"හරි හරි දැන් මොකටද මෙච්චර මාව හොය හොය හිටියේ"

🌸"අහ්.. එකත් අමතක උනා කියන්නකෝ.
මේකයි මචෝ කාරණේ"

🌼"හරි ඉතින් කියහන්කෝ.. ඔච්චර අදින්නේ නැතුව"

🌸"උඹ් මැදින් ad නොදා හිටපන්කෝ"

🌼"හරි හරි කියපන්කෝ ඉක්මනට මට පන්තියට යන්න තියෙනවා. දැන් ගණිතය period එක."

🌸"අඩෝ උඹ නම් මරු ආ.."

🌼"ඇයි දැන් මං මොනාද කරේ"

🌸"නැහ් දැන් මාත් මේ කියන්න ආවේ දැන් ගණිතය period එක නේද කියලා"

🌼"එතකොට දැන් ඒකටද මාව හොයාගෙන ඇවිත් මෙතන short and sweet drama එකක් පෙන්නුවේ"

🌸"හ්ම්ම්ම්"

🌼"උඹට මම..."ඔන්න මේ මොහොතේ මමයි මගේ මිත්‍රයා වන චතූයි මැරතන් දූනෝ...... ඒකත් පන්ති ඉස්සරහින්ම




Few ours later..

🌸"මහී..උඹ් හොඳින් ද බන්..
මාත් මේ බලාගෙන හිටියේ උඹ් දැන් ටිකකට කලින් ඉදන් upset ගහලා ඉන්නෙ ඇයි"

🌼"උඹ් දන්නේ නැත්ද බන් මට හැමදාම මතක් වෙන ඒ අතීතේ තමයි දැන් මෙහෙම ඉන්න හේතුව"

🌸"අයියෝ බන් මං උඹට කීපාරක් නම් කියලා තියෙනවද ඔය අතීතේ මතක් කර කර අඩන්න එපා කියල"

🌼"උඹ එහෙම කිව්වට කොහොමද බන් මං ඒක අමතක කරන්නේ"

🌸 "හරි මං දන්නවා බන්. අමාරුයි තමයි ඒ වුනාට ඒක ගැනම මතක් කර කර ඉන්න එපා බන්. අඩන්නත් එපා මේ මටත් ඇඩෙනවා.ඉහි ඉහි.....😫"

🌼" 😆😆 "

🌸"අම්බෝ මෙන්න එක්කෙනෙක් හිනා වෙනෝ....."

🌼" ඇයි මට හිනා වෙන්නෙ බැරිද"

🌸"අනා..... නැහැ මැණික උඹ් ඇති තරම් හිනා වෙන්න. අඩන්න එපා.."

🌼"හරි හරි මන් අඩන්නේ නැහැ."

🌸"හොද ළමයි අන්න එහෙමයි ඉන්න ඔනි"

📢📢📢📢📢📢📢📢📢📢📢📢📢📢📢📢📢📢📢📢

🌸"අම්බෝ ඇති යන්තන් අද කරදරේ ඉවරයි.
මෙහ් උඹට අද පන්තිද?"

🌼"නැහැ බන්"

🌸 "එල මං අද ඔයාලගේ ගෙදර එන්නද?"

🌼"හා එන්න මං අම්මට කියලා තියන්නම්"

🌸"හා ඔන්න එහෙනම් මන් 4ට විතර එන්නම්"

🌼" හා.. Byee👋👋👋"

🌸"Byeeeeee👋👋👋👋"

Therr hours later..

🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔

(🌷-මහීගේ අම්මා)

🌷"දුව....... පොඩ්ඩක් බලන්න කවුද කියලා"

🌼"හරි අම්මේ මං බලන්නම්"

🚪🚪🚪🚪🚪🚪🚪

🌸"හම්බෝ උඹව දැක්ක කල්... උම්ම්ම්ම්මා😘😘"

🌼"ඊයා..... මාව අතාරිනවා...."

🌷" ආ චතූ ලමයෝ ඉතින් කොහොමද. මාව බලන්න එන්න මතක් උනේ දැන්ද."

🌸"අනේ soo sorry මගේ ඇන්ටියෝ. මට වෙලාවක් තිබ්බේ නැහැ නෙහ්. ක්ලාස් තිබ්බ. අද තමා ක්ලාස් නැත්තේ"

🌷" හරි ලමයෝ මන් විහිලුවක් කලේ. ඔය ලමයා කාලද ආවේ"

🌸" අහ් ඔව් aunty පස්සේ අපි aunty ගේ කෑම ටිකකුත් කමුකෝ"

🌼"මාව මතක ඇතිනෙහ් ඔය දෙන්නට"

🌸" aunty ඔන්න එක්කෙනෙක් පුපුරනවා"

🌷"😆 ඒකනම් මටත් පේනවා දුවේ දැන්, පිච්චෙන ගදකුත් එනවා වගේ😂😂"

🌷🌸 😂😂😂😂

🌼"ඈ.....😫😫😫😫 මං තරහයි. ඔය දෙන්නත් එක්කම.😭😭😭"

🌷"හරි හරි දැන් දෙන්නම ගිහින් වැඩක් කර ගන්නකෝ. මන් කන්නයි, බොන්නයි මොනාහරි ලෑස්ති කරලා කතා කරන්නම්කෝ"

🌼"හරි අම්මියෝ.....😘😘😘"

🌸"එහෙනම් aunty අපි ගියා...."

අපි අම්මට කියලා මගේ කාමරේට ගියා. මගේ කාමරේ නම් ඉතින් හරීම ලස්සනට පිලිවෙලට තිබ්බා. මොකද මන් චතූ එන්න කලින් අස් කරානෙහ්. 🤭🤭 නැත්නම් ඉතින් පිස්සන් කොටුවටත් වඩා හපන් මගේ කාමරේ.😂

(A/N- මගේ කාමරෙත් එහෙමයි මගේ රීඩර්ස්. පිස්සන් කොටුවට හපන්)

අපි මගේ කාමරේට ගිහින් මුලින්ම ඉස්කෝලේ වැඩ වගයක් තිබිලා කලා.අපි ඉතින් හොඳට හැදිච්ච, වැදගත් ලමයි නෙහ්.
හුම්ම්...

One hour later..

🌸" එහ් දැන් නම් හොඳටම බඩගිනි බන්. කන්න මොනාහරි අරන් එනවකො ඒයි..🥺"

🌼"අපෝ හිටපන් පොඩ්ඩක් මං ගේන්නම්"

මං පහලට ගියා අර එළදෙනට කන්න මොනාහරි ගෙනියන්න.
මන් යනකොට අම්මා අපි දෙන්නට කන්න පළතුරු කපලා, තව shorteats වගයකුයි, බීමයි ලෑස්ති කරල තිබ්බා. මං අම්මට කියලා ඒ ටිකත් අරගෙන කාමරේට ගියා.

අපි කෑම කකා ඉන්නකොට චතූ කතා කරන්න ගත්තා.

🌸" එහ් මෙහ් උඹ අද උදේ අතීතේ මතක් කරලා ඇඩුවනේද"

ඒක අහපු ගමන් මට කකා හිටපු පළතුරු කෑල්ලත් හිර වෙන්න ගියා.

🌸"ඔය ඔය පරිස්සමෙන්..... නැහැ මන් මේ ඇහුවේ මාත් උඹව උදේ අඩන වෙලේ අතීතේ මතක් කර කර අඩන්න එපා කියල නැලෙව්වට දැනුයි මතක් උනේ ඒ උඹේ අතීතේ මන් දන්නෙත් නැහැනෙහ් කියලා"

🌼"උඹට දැන් මගේ ඒ අතීතේ ගැන දැන ගන්න ඕනිද"

🌸"නැහ් මං මේ කිව්වේ...... උඹට කැමති නම් කියන්න. මං අහං ඉන්නම්"

🌼"මටත් මේක දැන් හිතේ තියාගෙන ඉදලා එපා වෙලා තියෙන්නේ බන්. මට මේ කරදරේ කාට හරි කියලා නිදහස් කරන්න ඔනි"

🌸"කියපන් මචෝ මං අහන් ඉන්නම්. මේ චතූ උඹට ඕනම දේකට ඉන්නවා කියලා මතක තියා ගන්න. හරි දැන් කියන්න."



















































ඉතුරු ටික ඊලග update එකෙන් දාන්නම් එහෙනම්.


හැමෝම පරිස්සමෙන් ඉන්න.
Byeee 👋👋👋👋

🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

mochidulma

Continue Reading

You'll Also Like

1.1K 241 15
[brotherhood] ඔයාගේ ජීවිතයේ හැම පුන්චි මොහොතක් ගැනම මතක තියාගන්න පොඩ්ඩෝ. එතකොට ඒ ජීවිතය , ලස්සන එකක් වේවි. ...
27.1K 365 58
A WOSO Oneshot book Oneshots of favourite Women's footballers Mainly the Lionesses, Arsenal Women's team,Chelsea Women's team, Man City Women's team...
164K 6.6K 73
➽Just short love stories...❤ ⇝❤️. ⇝🖤. ⇝♥️. ⇝💙. ⇝🩷. ⇝🤍. ➽💛Going on. ➽🩶Coming up [Ignore grammatical mistakes. I will improve my writing gradual...
4.7K 841 5
Guess the bond between us... Not a ship story & fictional only! Published date - 26/12/2021