LOVE & MAFIA 1|| Sinhala ✅

By BTS_taesite_

37.9K 4.8K 540

Stop..... don't shoot...🚫 Game is over..... Don't play with us 😏 🚫Don't copy my works... 🚫 (මගෙ වට්පෑඩ් අ... More

LOVE & MAFIA
INTRO
🔴PART = 01🔴
🔴PART - 02🔴
🔴PART - 03🔴
🔴NEW🔴
🔴PART - 04🔴
🔴PART - 05🔴
🔴PART - 06🔴
🔴PART - 07🔴
🔴PART - 08🔴
🔴PART - 09🔴
🔴PART - 10🔴
💔
🔴PART - 11🔴
🔴PART - 12🔴
🔴PART - 13🔴
🔴PART - 14🔴
🔴PART - 15🔴
🔴PART - 16🔴
🔴PART - 17🔴
🔴PART -18🔴
🔴PART - 19🔴
🔴PART - 20🔴
🔴PART - 22🔴
🔴PART - 23🔴
🔴PART - 24🔴
🔴PART - 25🔴
🔴PART - 26 🔴
🔴PART - 27 🔴
🔴PART - 28 🔴
🔴PART - 29🔴

🔴PART - 21🔴

800 127 61
By BTS_taesite_

වල් හාවා...

End Nisu's pov 😁

Anu : එහා මට ඔයාගෙ ෆෝන් එක පොඩ්ඩක් ඕන.... මගෙ එක උඩ රූම් එකේ...

Eha : ඔය තියෙන්නෙ ගනින් බං...

Anu : කෝ....

එහෙම කිව්වහම එහා ෆෝන් එක අනූට උඩින් එව්වා .

Anu : ජිමින් .... ජිමින්... ජිමින්... කෝ ඕයි මේකේ ජිමින් ගෙ නම්බර් එක නැද්ද ?

Eha : අහ්... තියෙනවාහ්.

Nisu : කෝ ... නෑනෙ බං....

Eha : ඒක මං දාලා ඇත්තෙ චිමී කියලා . එහෙම බලපන්...

Girls : ආ.......................................ව්ස්....

Eha : මොකද .... 🙁

Anu : කෝ චිමි....චිමි...

එහෙම කියන ගමන් අනූ ජිමී කියලා සර්ච් කරලා එයාට කෝල් එකක් ගත්තා .

Jimin : හායි....බේබ් කියන්න.

Anu : අනේ චිමී ඔයාට කොහොමද ඩාර්ලින් ... මං මේ අනූ....😂😂😂

Jimin : අප්පහ්... සොරි සොරි...

Anu : ඔයාගෙ බේබ් නම් මෙතන ඉන්නවා මට ඔරව ඔරවහ්....

Jimin : ආශ් අනූ ඔහේනම් මහ පිස්සියක්...

Anu : ඇයි... අනේ කොටා ඉන්නවා හලෝ...

Jimin : ගත්තෙ ඇයි....

Anu : මූ බලපන්කො... දෙන්නෙ තව අගලක් කොට වෙලා යන්න...

Jimin : අයියෝ කියනවා හලෝ... 😂

Anu : හරි හරි.... ජිමින් අර ඩැනීට මොකද කරන්නෙ... අපි වැඩේ බලා ගන්නද... ඔයාලත් එනවද නැත්නම්....

Jimin : මට ඒක මේ දැනුත් මතක් උනා අනූ... අපි හෙට එන්නම් . එතකොට බලමු....

Anu : අහ්...හරි හරි... ආහ් මේ ජිමින් එන ගමන් මේ ඔයාගෙ බේබ්ට මොනා හරි අරගෙන එනවා . නැත්නම් ඔයාව මරං කන සයිස් එකේ දැන් ඉන්නෙ..

Eha : අනූ ... පිස්සුද උබට....

Jimin : අම්මෝ මං තියනව... මං ඔයා ගැන බලාගන්නම්කො අනූ ආ.....

Anu : ඕකේ.... මිස්ට පාක් ජිමින් . තිබ්බා එහෙනම්... බායි

Jimin : බායි....

Call ended

Anu : ආ එහා බේබ් ඔයාගෙ ෆෝනේ.....

Eha : ආශ්.... අනූ මං තමුසෙව ඉතුරු කරන්නෙ නෑ... ඉන්නවකො...

Anu : හා හා ඉන්නවා නිකං උඩ පනින්නෙ නැතුව...

Laki : අනේද හා.... මාත් මේ කොල්ලෙක් හොයා ගන්න ඉන්නෙ ඉක්මනට...

Anu : පුහ්... ඒ මටත් හොයලා දියන් ඈහ්... මොකද උබලා ඔක්කොම උන් එක්ක උඩ පැන පැන ඉදී... මං මොකද්ද කරන්නෙ ඒ වෙලාවට .

Nisu : ඔන්න ඔහේ ජින්ට කියලා දාමු ලකී...

Laki : මොකක්ද කියන්නෙහ්...

Eha : උඹ එයාට කැමතිනෙහ් කොහොමත්...

Laki : මොංගල්ද ඩාර්ලින් ඔහෙලට...

Anu : අනේ මේ ඕයි... උබ අපිටම බොරු කරනවනෙහ්... මට නම් දැනිලා තියෙනවා උබලගෙ හැසිරීමෙන්ම...

Laki : කාගෙද.... අනේ මේ...

Eha : එහෙ නම් ඇයි උබ ජින් එක්ක ඉද්දි රතු වෙන්නෙ. ඒ මදිවට මං දවසක් දැක්කා මේකි ජින්ගෙ මූණ දිහා කන්න වගේ බලං ඉන්නවහ්....

Nisu : ආව්ස්..... ලකී උබ තමා කෙල්ල දවසකටවත්.....

Anu : මේකි හැමදාම කෙල්ලෙක් තමා. මොකද මේකිගෙ අවයව පරිවර්තනය වෙන්නෙ නෑනෙ සැරෙන් සැරේ...

Laki : අපෝ...... අනූ තොගෙ වල් හිත බලපන්...

Eha : උබට ඒක තේරුණේ උබත් වල් විදිහට හිතපු නිසානේ.....

Nisu : අනේද හා... කොහෙද එව්වට මොළේ තියනව යෑ. මොනාහරි කන්න කියපන්කො කරන්නෙ නැද්ද බලන්න. පුස් ඌරා වගේ...

Laki : මං කොච්චර කෑවත් මහත නෑ හරි. අනික මං එහාගෙ බරමයි...😌

Anu : බු කැස්.....

Eha : මොකද....

Nisu : අමුතු කැස්සක්...😂

Eha : ඔප්පලා තාම නෑනෙ හලෝ... අපි නිදා ගන්න යමු නේහ්... කොහොමත් හෙට ඩැනීව බැහැ දකින්නත් තියෙනවනේ...

Nisu : අපි ගමේ යනවද.....

Laki : ඒ ඩැනී නෙවේ යකෝ... මාෆියා ඩැනියල්.... ගොනා..

Nisu : අහ්...එක මිසක්..

Anu : යමල්ල යමල්ලා...

කට්ටියම ඔප්පලා පරක්කු වෙන නිසා නිදා ගන්න ගියා . පහුවෙනිදා උදේ කෙල්ලො හතර දෙනා ඇහැරුණේ ජූන් ඔප්පාගෙ ඝණ්ඪාර පූජාව නිසා...

Joon : නැගිටිනවලා.....................
..............................................................................................................................................................

Nisu : මොකද ඕයි තමුසෙ.... අදත් ඔය මළ බෙරේ ගහන්න ගත්තද...

නිසූ ඔළුවත් කස කස පහළට ආවෙ ජූන් ඔප්පාගෙ ගණ්ඪාරෙ අද වෙනදට වඩා සද්ද නිසා...

Eha : යනවලකො ඕයි තමුසෙලා වැඩට වද නොදී... තවම පාන්දර නේ....

Laki : ශික්.... ඇත්තමයි...

Anu : අඩේ බලපන් ඔප්පා වෙලාව . තාම හයයි අනේ . ඔයාලා නිකන් අපිව ඇහැරවන්නෙ අපි ඔෆිස් යනෝ වගේනේ...

Hobi : යකෝ මුන් බලපන්කෝ...

Anu : හෑඈඈඈ......

All : මොකද....?

Anu : තාම වෙලාව 5 . 57 යි . ඇයි ඔයාලා අපිව වෙනදට වඩා විනාඩි තුනක් කළින් නැගිට්ටෙව්වෙ..........

Yoongi : අනේ මේ අනූ.... කට්ටියම ගිහින් වොශ් එකක් දාගෙන එනවලා... බ්‍රෙක්ෆස්ට් ගන්න...

Minhoo : යකෝ අපි කොල්ලො වෙලත් මෙහෙම නෑ... දුප් යන්න හතර දෙනාම...

Girls : 😒😒😒😒

කෙල්ලො හතර දෙනාම ගිහින් වොශ් එකක් දාගෙන එහෙම පල්ලෙහාට ආවෙ බ්‍රෙක්ෆස්ට් එක ගන්න . කොහොමත් ඔප්පලා ඔෆිස් යන්න ඕන නිසා අපි 7 විතර වෙද්දි බ්‍රෙක්ෆස්ට් එක ගන්නවා .

Anu : ජූන් ඔප්පා....

Joon : මොකද ඒපාර...

Anu : මොකද අනේ විනාඩි තුනකට කලින් නැගිය්ටෙව්වෙ...

Hobi : මේ බලපන්කො බං .. පැය තුනකට කලින් න්නගිට්ටෙව්වා වගේනේ මේකි...

Eha : ඒත් ඒ අපේ ස්ලීපින්ග් ටයිම් එක...

Nisu : අපි දවසට ගානට පැය අටක් නිදා ගන්නවාහ්...ඒත් අද නිදාගත්තෙ පැය 7 යි විනාඩි 57 යි.

Boys : 😑😑😑😑

Laki : හරි කාලා ඉමු නේද... නැත්නම් පරක්කු වෙනවනෙ...

Minhoo : යා.... තමුසෙට කෑමමයි...

Laki : මොකද.... මං කිව්වෙ තමුසෙලට ඔෆිස් යන්න පරක්කු වෙන නිසා මිසක් මට කන්න ඕනවට නෙවේ...

All : 😂😂😂

Laki : 😑😒

ඔප්පලා බ්‍රෙක්ෆස්ට් අරගෙන ඔෆිස් ගියා . අද අර හතර දෙනත් මෙහෙ එනවා කිව්වනෙහ් කොහොමත් අර ඩැනියගෙ සීන් එකට .

Laki : නිසූ..... උබ තේවොන් ගෙන් යතුර ඉල්ල ගත්තද...

Nisu : නෑ... එයා තව ටිකකින් ගෙනත් දෙයි...

Anu : ඕන එකක්...

Eha : අරයලා එන්නෙ කීයටද...

Anu : කව්ද ඔයාගෙ බේබ්ද , ඔහ් නෑ ඔයානෙ බේබ්... එයා චිමී නේද...?

Eha : 😑😑😑

Nisu : බලප්න්කො ඒ මූණ යකෝ... ආව්ස්..

Anu : එයාලා එද්දි ටිකක් දවල් වෙයි . අපි ෆිල්ම් එකක් වත් බලමුද...

Nisu : හා එල නෙහ් බං...

Laki : මොකක්ද බලන්නේ...හොරර් ෆිල්ම් එකක් බලමුද...?

Anu : ඈ......

Eha : ඇයි උබ බයද...

Laki : ඒකනෙ මාෆියා queen බය වෙලාහ්...

Nisu : අම්මෝ අනූ...

Anu : ආහ්... මං බය නෑ. මං තනියෙන් හරි බලලා පෙන්නනවාහ්...😌

Girls : 😌

Anu's pov...

යකෝ මට බෑ horar film එකක් බලන්න. මට මාෆියා වලදි බයක් දැනෙන්නෙ නෑ . ඒත් මෙව්වා රෑට හීනෙන් පේද්දි ඉන්නෙ කොහොමද ඩාර්ලින් . ශික් මුන්ට බයයි කියන්නත් බෑ .

Ding....dong....

Anu : අන්න කව්ද ආවා.....

අම්මෝ හොද වෙලාවට කවුරු හරි ඇවිල්ලහ්. ඇති යන්තන්...

මං දුවගෙන ගිහින් දොර ඇරියා .

Anu : ආහ්... ඔයාලද...

Jimin : ඔව්...

Anu : එනවා එනවා...

එහෙම කියලා මාං ඔක්කොටම කලින් ගෙට ගියා . එයාලත් මගෙ පස්සෙන්ම ඈතුළට ආවා .

Eha : අහ්... ඔයාලා

Laki : ඒත් අනු කිව්වෙ දවල් වෙයි කියලා...

Jimin : ඔව්... ඒත් ජින්ට තිබ්බ මීටින්ග් එක කැන්සල් කරපු නිසා අපි කළින්ම ආවා .

Anu : ඒ ජිමින් ඔයා මොනා හරි ගෙනාවද... ඔයාගෙ බෙ...

Eha : අ....අනූ... මේකනෙ ඒ තේ එකට සීනි වැඩී..

ඒ මොකද යකෝ ඒ වුණේ . ඒකට නම් මං එහාට දැම්මෙ වට් ද ෆ* වගේ බැල්මක්.

Jk : මොනාද මේ මුන් කියවන්නෙහ්...

Tae : කව්ද බං දන්නෙහ්...

Jimin : අහ්... ඒක මේ නිකං...

Jin : නිකං.... හා හා.

Laki : ඔයාලා කාලාද ආවෙ...

Nisu : ආපහු කෑම...😑

Jin : ඔව්... කාලා ආවෙ ..

Laki : අහ්..හම්..☺️

Anu : මේ හලෝ දැන්වත් යමල්ලකො...

මං එයාලව ඉක්මන් කෙරෙව්වෙ මට අර මගුල් ෆිල්ම් එක බලන්න බැරි නිසා. ඒ පාර කට්ටියම හරි බරි ගැහිලා නැගිටලා ගියේ අපේ ඩ්‍රොම් එක යට රහස් කාමරේට .

Nisu : ළමයි යතුර...

Anu : උබ ඒක තාම ඉල්ල ගත්තෙ නැද්ද..

Nisu : ඒකනෙ... මට විනාඩියක් දියම් මං උඩහට ගිහින් අරං එන්නම්. තේවොන් ඇත්තෙ හෝල් එකේ...

Jk : ඉන්න මාත් එන්නම්...

Anu : ඉක්මනින්...😁

Jk : හරි හරි.. අපි ඉබ්බො නෙවේනෙහ්..

Anu : අනේ..යනවහ්...

මං කියන්න යද්දිම නිසුයි ජන්කුකුයි උඩට ගියේ තේවොන් ගෙන් යතුර ඉල්ල ගන්න.

End Anu's pov 😁

Nisu : ඇයි ඔයා ආවෙ...

Jk : ඇයි ආ... මගෙ කෙල්ලව තනියෙන් යවන්න බෑනෙහ්...

Nisu : 🙁🙁🙁

Jk : ඇයි මොකද ... රතුය්හ් වෙලා... මොකෝ කලින් රෑ මං දීපු කිස් එකවත් මතක් උණාද ?

Nisu : නැහ් නැහ්...

නිසුයි ජන්ග්කුකුයි ගිහින් යතුර අරගෙන ආවහම ජින් දොර ඇරලා මුළින්ම ඇතුළට යනකොට අපිත් ඒ එක්කම ඇතුළට ගියා . තේවොන් ඩැනීව පුටුවක බැදලා අර කූඩුවට දාලා තිබ්බෙ .

මෑන් අපි ඇතුළට යනකොටම අපිට කට කොනෙන් මහ නෝන්ඩි හිනාවක් දැම්මා. අපිත් කළෙ ඒකමයි . ඒ මනුස්සයාට පේන්න අපි හැමෝගෙමත් කට කොණේ හිණාවක් ඇදුනෙ ඉබේමයි . ඩැනීට වෙන්න යන දේ මතක් උණ නිසා එහෙම වුනා කිව්වොත් වැරදි නෑ.

Jin : ඇයි උබ හිණා වෙන්නෙ...

Danny : 😂

Eha : ඕහ්..එයාට මැරෙන්න කලින් හිනා වෙන්න ඕන වෙලා වගේ...

කට්ටිය එක එක වැඩ කර කර ඩැනී එක්ක නෝන්ඩියෙන් කතා කරන කොට ඩැනී කළෙත් නිශ්ශබ්දව හිටපු එක .

Nisu : ඇයි උබට කියන්න බැරිද...

නිසූ ඇහුවෙ ඒ මනුස්සයගෙ බෙල්ලුන් අල්ලලා මූණ උඩට උස්සන ගමන්.

Danny : හහ්... උබලා මාව කොහොමත් මරන එකේ මං මොනවත් කියයි කියලද උබලා හිතන්නෙ...

Tae : අනේ..... ඩැනියල්. තමුසෙ හරිම මෝඩයි... දැන් තමුසෙ හිතන්නෙ අපි තමුසෙ කිව්ව පළියට මේක අත ඇරලා දායි කියලද...

Anu : අනේද කියන්නෙ මූ මහා මෝඩයෙක්...

අනුත් ටේහ්‍යුන් ට හිණාවෙන ගමන් නෝන්ඩි විදිහට එහෙම කිව්වා .

Eha : තමුසෙ දරු පව්ල් කාරයෙක්ලු නෙහ්...

Jimin : මං දන්න විදිහට එයාලා ඉන්නෙ බුසාන් වල ...

Anu : හැබැයි දැන් නම් එහෙ නෙවේ . දැන් සෝල් වල . මාක් එයාලව ගේනවා...

එතකොටම මාක් ගෑණු කෙනෙකුයි ළමයෙක්වයි එක්කගෙන එතනට ආවා .

Danny : 😳😳😳

Nisu : එක්කන් යනවා...

ඒ තප්පරෙන්ම ආපහු මාක් ඒ දෙන්නව එක්කගෙන එළියට ගියා .

Danny : ඇයි එයාලව මේක මැද්දට ගන්නෙ උබලා...

Anu : මොකද මගෙ සීයගෙ අතින් ලොකු වරදක් උණා... හිගන්නෙක්ව දරු කමට හදා ගන්න ගත්ත එක නිසා.

Jk : මූ මුගෙ තත්වෙ කොහොම හංගන් හිටියද දන්නෙ නෑ... බල්ලා...

Anu : උබ කියනවද .... නැත්නම් අර උබේ ගෑණිගෙයි ළමයගෙයි ඔළුවට මේකෙන් එකක් බස්සන්නම්...

Tae : අනූ කැච් ඉට්...

එහෙම කියලා ටේ ගන් එකක් අනූට පාස් කළා . අනූ ඒකත් අරගෙන උඩට ගියේ ඩැනියල්ට පේන්න...

Anu : උබ කියනවනම් ඉක්මන් කරන්න. මොකද තව තප්පර විස්සකින් මේකෙන් එක බුලට් එකක් උබේ ගෑණිගෙ හරි ළමයගෙ හරි ඔළුවෙ නතර වෙයි . ලකී කව්න්ට් නව්...

Laki : ඕකේ....අනූ.. හරි ඩැනියල් දැන් ඉදන් තමුසෙගෙ කාලෙ පටන් ගන්නවහ්..

one....

Two...


Seventeen

Eighteen

Nineteen ....

Twe...

Danny : හරි හරි ඉන්න ....

Nisu : අනූ........ස්ටොප්...

එහෙම කිව්වහම අනූ ටික වෙලාවකින් පහළට ආවා...

Tae : කියපන් දැන් ඉතිම්.... නැත්නම් අරුන් දෙන්නව මං මේ දැන්ම යවනවා පහළට...

Jin : ටේහ්‍යුන් කාම් ඩව්න්...

Tae : ඒත් හ්‍යුන් මු....

Jimin : කාම් ඩව්න් ටේහ්‍යුන් ...

Eha : මොන විකාරයක්ද මේ... ඉක්මනින් කියපන්...

Danny : හරි... මං කිව්වොත් මගෙ දරුවවයි ගෑණිවයි නිදහස් කරන්න ඕන උබලා මේ දැන්ම...

Anu : එතකොට හරිද.... තෝ අපෙ අම්මලාව නිදහස් කළාද එතකොට . උබ එදා එයාලව මරද්දි තොට හිතුනෙ නැද්ද එයාලාව අත අරින්න..... බල්ලා... තෝ මහ .... ආශ්.... කියපන් බල්ලො..

Nisu : අනූ පොඩ්ඩක් ඉදපන්... මූ මෙහෙම ඕක කියන්නෙ නෑ...

Tae : හරි මං අද උබේ උන් එක්ක උබත් ඉවරයි...

එහෙම කියලා ටේ ගන් එකත් අරගෙන උඩට යන්නයි ගියේ . ඒත් ජිමින්ට පිං සිද්ද වෙන්න ඒයා නැවතුණේ .

Jimin : ඕකේ ගයිස්... ඔයාලාඔක්කොම යන්න මෙතනින් . මං වැඩේ බලා ගන්නම් .

Eha : හරි මං මෙතන ඉන්නවා එහෙනම්...

Anu : ඇයි ජිමින් ඔයා අපිට යන්න කියන්නෙහ්..

Jimin : අනූ කියන දේ අහලා යනවා... මං තොරතුරක් දැනගෙන මිසක් ආපහු එනේ නෑ. ප්‍රොමිස්...

Anu : ඒත් ජිමින්...

Jimin : අනූ ගෝ නව්....

එහෙම කිව්වහම අනූ අනිත් කට්ටියත් එක්ක උඩට යන පඩිපෙළ ළගට ගියේ එතනින් එළියට යන්න.

Anu : ඒත් ජිමින් ඔය දෙන්නට ශුවර් ..... ද...

Eha , Jimin : ගෝ අනූ...

Anu : හරි හරි .... යනවා මේ...

එහෙම කියලා එයාලා කට්ටියම ඩ්‍රොම් එකට ආවා .

Anu : ආශ්..... මගෙ දෙමව්පියෝ මරපු එකා ළග ඉදලත් මට මොකුත්ම කර ගන්න බෑනෙ.... ශිට් ...

Nisu : ඒක උඹේ වැරැද්දක් නෙවේනෙ ... පොඩ්ඩක් සන්සුන් වෙයන්...

Jin : අනු මෙහෙන් ඉද ගනින් කලබල නොවී....

ජින් එහෙම කිව්වෙ ආපු වෙලේ ඉදන් අනූ එකතැන කැරකි කැරකි කියවන නිසා...

Anu : මට ඉද ගන්න බෑ... මට පිස්සු වගේ. මම උගෙ මූණ බල බල කතාත් කළා... මං නම් මහා දුර්වලයෙක්... එක පාර ඉවරයක් කරලා දාන්න තිබ්බනම් ඉවරයි... අද මං ඕකව...........

අනූ ගන් එකත් අරගෙන ආපහු යන්න හැරුණා . කට්ටියම කලබල උණා ඒ පාර නම්..

Jk : අනූ... කොහෙද යන්නෙ...

Nisu : අනූ නැවතියන්... ඕයි...

Laki : ඉවසනව හලෝ පොඩ්ඩක්....

Anu : මට ඉවසන්නද කියන්නෙහ්.... ආහ්... මට බෑ. මට ඉවසන්න බෑ...

Jin : මොකද අනූ මෝඩයෙක් වගේ හැසිරෙන්නෙ .

Anu : මං මෝඩ නෑ ජින්... මට දරා ගන්න බෑහ්.... මං... මාව නවත්තන්න එපා ප්ලීස් .. මං ඕකව අද...

අනූ කට්ටියටම බැනලා ආපහු යන්න හැදුවහම ටේහ්‍යුන් පැනලා එයාගෙ ගන් එක උදුරලා ගත්තා .

Anu : ඕක දෙනවා.... මට.... මාව යකා අව්ස්සන්නෙ නැතුව ඕක දෙනවා ටේහ්‍යුන් .

Tae : හරි.... පොඩ්ඩක් සන්සුන් වෙනවා . නැත්නම් තමුසෙට වඩා මට තරහ යයි...

Anu : ඔයා.... ඔයාලට තේරෙන්නෙ නෑහ් ... මගෙ දෙමව්පියෝනෙ මැරුණෙ... ඉතිම් ඔහෙලා කොහොමද ඒ දුක දන්නෙ.. ඔයාලට ඒක හිතා ගන්නවත් බෑ... මට ඕක දෙන්න ටේහ්‍යුන් . මට එයාව මරන්න ඕන... දෙන්න මට ගන් එක... ප්ලීස් දෙන්නකෝ...

අනූ අඩ අඩම එහෙම කියන ගමන් එතන තිබ්බ බිත්තියට හේත්තු වෙලා එහෙම්මම බිම ඉද ගත්තා . දණිස් දෙක අස්සෙ ඔළුව ගහගෙන එයා හොදටම අඩන්න ගත්තා.

Nisu : අනේ.... අනූ අඩන්න එපා මැණික . ඔයාගෙ වගේම එයා අපෙ දෙමව්පියන්වත් එයාලා ඉවරයක් කළානෙ.. අපිටත් දුකයි .

Laki : අනේ අනූ අඩන්නෙ නැතුව ඉන්නකො. අනික අපි දැන් අඩලා බෑනෙ කෙල්ලෙ. අනික ඔයා දුර්වලත් නෑ මෝඩි...

අනූ ලකීවයි අනූවයි බදාගෙන විනාඩියක් විතර ඉදලා එයාලගෙන් ඈත් උණා.

Anu : ඔව් ලකී..... අඩලා බෑ...

Nisu : ඒත් කලබල වෙලත් බෑ.. ඔන්න කිව්වා කලින්ම..

Anu : හරි හරි...☺️

එහෙම කියලා අනූ කදුළු පිහදදාම එතනින් නැගිට්ටා .

Jin : අම්මෝ මං හිතුවෙ අපිටත් වෙඩි තියයි කියලා..

Anu : ඒබා කියබ්න බෑ ඉතිබ්...

Jk : ඒ ටිකට තමුසෙගෙ නහය අව්ල් ගිහින්... සී විටමින් එකක් ගිලලා එනවාහ්..

All : 😂😂😂

Anu : 😒

කට්ටියම ආපහු ගිහින් සෝෆා එකෙන් ඉද ගන්න කොට අනූ රූම් එකට ගිහින් සී විටමින් එකක් බීලා ආවා . ඒ එක්කම ජිමින් ඩ්‍රොම් එකට ආවෙ එහත් එක්කම...

Nisu : මොකෝ උණේ... ඒහා... කියනවකො ජිමින් ....

Eha : ඉද ගන්නවකො... කියනකන්..

Laki : අහ්... හරි කියන්න..

Jimin : මං හිතන්නෙ මෙතන තව එකෙක් ඉන්නවා මනුස්සයට අණ දෙන ...

Anu : මෑන් ඉවරද... එතකොට උන්ගෙ අර ගෑණී , ළමයයි...

Nisu : ඒ දෙන්නව මරන්න එපා... ඒ දෙන්නා මේවට පළි නෑ අනූ...

Anu : ඕන දෙයක්...

Eha : ඒත් එයාලව අපිට ඕන මේ වැඩේ කෙරෙන කන්...

Laki : හරි එහෙනම්... අනූ ඒ දෙන්නව අපි අර ගත්ත ගෙදර නවත්තන්න . අපේ කොල්ලො දෙන්නෙක් තුන්දෙනෙක් දාමු...

Jk : කොහෙද දැන් ඕක තියෙන්නෙ...

Nisu : සෝල් ටව්න් එකේම...

Jin : හරි එහෙනම් ඒක හොදයි... එයාලව අපිට ඕන...

Eha : හ්ම්...

Tae : හරි ... ඒත් ඌ මොකෝ කිව්වෙ ජිමින්..

Jimin : උගෙ ගැන අපි හොයා ගත්ත දේවල් වලට අනුව මුට තව ළමයෙක් ඉන්නවා .

Laki : ඒත් දැන් අපි ගාව ඉන්නෙ කව්ද එතකොට...

Eha : ඒ එයාගෙ බාල පුතා . එයාගෙ වැඩිමල් පුතා මේ ළමයට වඩා අවුරුදු අටක් වැඩිමල්...

Jin : එතකොට මෙයාට කීයද...?

Jimin : එයාට දැන් 17 ක්... ඒ කියන්නෙ වැඩිමල් කෙනාට 25 ක්...

Anu : හ්ම්... අරූ ඉවරද...

Jimin : නෑ අනූ ඒකට තව කල් තියෙනවා... අපි බලමුකො ...

Eha : අපි හිමීට ගේම ගහමු...

Laki : දැන්නම් දවල්ට කන වෙලාවත් හරි නේද...

All : 😑😑😑

Jk : ඇනබෙලා.....

Anu : කොහෙද......?😨

Jk : මේ සීඩී එක මොකක්ද...

ජන්කුක් එහෙම ඇහුවෙ කෙල්ලො හතර දෙනා උදේ බලන්න ගත්ත ෆිල්ම් එකේ සීඩී එක අතට ගන්න ගමන්...

Nisu : ආහ්... ඕක අපි බලන්න කියල ගත්තෙ උදේ....

Tae : හරි දැන් බලමු ... අපිත් ඉන්නවනෙහ්...

All : ඕකේ... එළ

Anu : මේ ඔයිට වඩා හොද නැද්ද.....

Jin : ඇයි බයද අනූ...

Anu : නෑ අනේ... මං අහන්න හැදුවෙ ඕකට වඩා බය හිතෙන එකක් නැද්ද කියලා.... 😒

Anu's pov😑

ආශ්.... මුං ආපහු මේක පටන් ගත්තා . දැන් ඉතිම් බලන්නයි තියෙන්නෙහ් . සැක් මටත් පිස්සු නෙහ් . බයෙත් බෑ යකෝ .

(A/n : අනූ එහෙම හිතන කොට ජන්කුක් ඒක ඩීවීඩි එකට දාලාත් ඉවරයි. කට්ටියම වාඩි වෙලත් ඉවරයි . )

එහා ජිමින් ළග . නිසූ ජන්ග්කුක් ළග . ලකිත් ජිනුයි එහායි මැද වාඩි වෙලා . මං කොහෙද යකෝ වාඩි වෙන්නෙ . මේ පැත්තෙ කොනේ ටේහ්‍යුන් . උගෙ එහා පැත්තෙ ජන්කුක් . ටේහ්‍යුන් ට එහා පැත්තෙන් ඉද ගත්තොත් මගෙ එහා පැත්ත හිස් . හොල්මන මට එහා පැත්තෙන් වාඩි උණොත්.............. 😨

අම්මෝ එතකොට මුළින්ම මාව මරයි . මුන් දෙන්නගෙ මැදට යනවද.... නැද්ද...

කමක් නෑ යනවා...

Anu : ඒ ගොන් ඩබල මට ඉඩ දෙනවාහ්.. ඔතන...

Jk : මෙතන...

මං වැඩි කතා නැතුව ගිහින් උන් දෙන්නව වැල මිටෙන් තල්ලු කරලා ඉඩ ටිකක් හදා ගත්තා .

Tae : මොකද වැලමිටෙන් ගහන්නෙ...

Jk : අනේද හා...

Anu : අනේ මේ.. මං ආවෙ තමුසෙලා බය නිසා...😌

Nisu : ප්ලේ කරන්න...

Jin : ඉන්න ඊට කළින් වැඩක් තියෙනවා...

එහෙම කියලා ජින් ගිහින් ඔක්කොම කර්ට්න්ස් වැහලා ඔක්කොම ලයිට්සුත් ඕෆ් කළා. යකෝ තියටර් එකක් වගේ . මගෙ දෙලොව රත් උණා . අද නම් මගෙ නම්බුව බල්ලට යයි වගේහ්... ශිට් මේ සද්දෙ එක්ක නින්ද යන්නෙවත් නෑනෙ...

එකපාරටම හොල්මන ටීවි එකේ ඉදලා එළියට පනින්න වගේ ආවහම මට තරු විසිවෙයි . මොකට මේ වගෙ තඩි ටීවි එකක් ගත්තද මංදා....

අනේ මේක මිකී මව්ස් වගේ උණා නම්. එහෙනම් සස්සනට බලන්න තිබ්බා .

Film is starting ....

(ළමයි ඕක විනාඩි 15 ක ට්‍රේල එකක් . කතාවම තේරුම් ගන්න පුළුවන් වෙයි . ඕක බලන්න)

අම්මෝ තාම නම් අව්ලක් නෑ... ළමයි ටිකක් ටිප් එකක් ගිහින්ද කොහෙද... හී ඔය යන්නෙ ආතල් එකේ . බලන්නකො සස්සන පොඩි උන් ටිකක් . ඒත් ඇයි යකෝ මේ පාළු රෙද්දවල් අස්සෙ යන්නෙ...

After a few minutes

ඒ ළමයි අලුත් ළමා නිවාසෙකට ගිහින් . ඒ ගෙදර ළමයා හැප්පිලා මැරිලා . මේ යන ළමයි අතරෙ ඉන්න එක.....

දැන්නම් හොල්මන් එයි වගේ . ආශ් අනූ බය වෙන්න එපා .

මං හිත හයිය කරගෙන ජන්කුක් ඉන්න පැත්තෙ ඉස්සරහට නැවිලා බැලුවා. කට්ටියම කන්න වගේ ටීවී එක දිහා බලාගෙන ඉන්නවා . මං ආපහු බැළුවෙ ටේහ්‍යුන් දිහා . එයත් ටීවි එක දිහා කන්න වගේ බලං ඉන්නවා .

අපෝ මුන් ඔක්කොම ඇස් ඇරගෙන නිදි වත්ද...

ආශ්... මං පව් කියලා දෙය්යොන්ටවත් පේන්නෙ නැතුව ඇති... නැත්නම් එයා මට උදව් නොකර ඉන්නෙ නෑ... 😒

මං ආපහු ටීවී එකට ඇස් ගෙනියන කොට එක පාරට හොල්මන ඇගට පැන්නා කියාම්කො . මං කෑ ගහගෙන පැන්නෙ ටේහියුන්ගෙ ඇගට . මං කෑ ගහපු පාර අරුන් හතර දෙනත් මහ හයියෙන් කෑ ගහන්න ගත්තා .

ටේහ්‍යුන් යට තොල හපාගෙන හිනාව කාගෙන ඉන්නවාහ්..

Anu : කොහොමද මගෙ රගපෑම... උබලා බය උණා නෙහ්...

මං නම් මගෙ නම්බුව රැක ගෙන ගොඩින් ශේප් උණා. කට්ටියම බඩ පැලෙනකන් හිණාවෙලා ආපහු ෆිල්ම් එක කන්ටිනිව් කරා...

Tae : ඒ අනූ... තමුසෙ බයයි නේහ්...

ටේහ්‍යුන් මගේ කනට කරලා රහසින් ඇහුවහම නම් මට රත් උණා...

Anu : අනේ ඉන්නවහ්... මං බය නෑහ්... ගොන් කොටියහ්...

Tae : එහෙනම් ඇයි මාව බෆ්හාගෙන කෑ ගැහුවෙ...

Anu : අහ්... ඒ නේද... ඒ අනිත් අයව බය කරන්නනෙහ් ..

Tae : ඉතිම් ඇයි මාව බදා ගත්තෙ ...

Anu : මට ඇහෙන්නෙ නෑ...

Tae : මේ හලෝ...

Anu : මට ඇහෙන්නෙ නෑ....

එහෙම කියලා මං රිමෝට් එක අරගෙන සද්දෙ ටිකක් වැඩි කළා.

End Anu's pov 😨

Tae's pov.... 🐯

අපි ෆිල්ම් එක බල බල ඉද්දි ඒකෙ හොදම ටික යද්දි අනූ කෑ ගහගෙන මගෙ ඇගට පැන්න නිසා මං උඩ ගියා . ඒ කෑ ගැහිල්ල ඇහුණ පාර අනිත් තුන් දෙනත් බෙරිහන් දුන්නා...😂😂😂

අනූ නම් කිව්වෙ අනිත් අයවබය කරන්න ඕන නිසා එහෙම කළා කියලා . මොන පිස්සුද එයා බය වෙලා කියලා හැසිරීමෙන් පෙවනුන නිසා මං ඇහුවා...😂

ආශ්... එයා උත්තර දෙන්නෙ නැහ් . පිස්සු විකාරයක් . මොනා උනත් එයා බය වෙලා කියලා මට තේරුණා .

End Tae's pov 🐯

_______________________________

ළමායි ඊළග එකේ දෙන්නෙක්ව සෙට් කොරන්න බැලුවෙ...

කවුරු කවුරු ද ඕන... කියන්න

ගුමාවෝ💜️

Continue Reading

You'll Also Like

10.4K 126 15
Mario knew Princess Peach for a long time. In fact, it felt like an eternity since he first met her. He wanted to propose to her so they could have a...
4.1K 607 20
තමුසේ වගේ කෙනෙක් කොහොමද මට ආදරේ කලේ. JM ආදරේ හිත හිත කරන්නේ නෑ ඉබේ ඇති වෙනවා. චේ Sometimes we are too late to recognize our feelings .......
2.2M 116K 64
↳ ❝ [ INSANITY ] ❞ ━ yandere alastor x fem! reader ┕ 𝐈𝐧 𝐰𝐡𝐢𝐜𝐡, (y/n) dies and for some strange reason, reincarnates as a ...
2.4K 65 14
You meet the Straw Hat pirate and always feel different towards your captain, it's weird but you don't know what to do!