𝐝𝐫𝐞𝐚𝐦 𝐠𝐢𝐫𝐥💖🍁[ ℙ𝕁�...

By Kim_onara

4.2K 981 344

අනේ මේ.. කරන්ට් එනකන් තමුසෙ පැත්තකට වෙලා ඉන්නවා මෝඩ කෝච්චිය" ජිමිනටනම් හෙන හැපී හැබැයි. ඒත් හශී ටිකක් බයෙන් හ... More

chapter 01
chapter 02
chapter 03
chapter 04
chapter 05
chapter 06
chapter 07
chapter 08
chapter 09
chapter 10
chapter 11
chapter 12
chapter 13
chapter 14
chapter 15
chapter 16
chapter 17
chapter 18
chapter 19
chapter 20
chapter 21
chapter 22
chapter 23

chapter 24

217 44 27
By Kim_onara

Dream girl ❤️
24 කොටස

  නොදැනිම සතියක් ගෙවිලා ගියා. දැන් ඉතින් අසනීප වෙලා උන්නු කට්ටියත් සනීප වෙලා. කොල්ලො ටිකයි කෙල්ලො ටිකයි නිදහසෙ hybe එකෙන් organize කරපු පාටි එකට යන්න ලෑස්ති උනා. කෙල්ලො ටික කලින්ම නෝමල් ඇදුම්වලින් හොටෙල් එකට ගිහින් එහේ ඉදන්ම ලෑස්ති උනා. පීඩී නිම්ව මීට් වෙන්නත් එක්කම. මේ අතරෙ ඔන්න කොල්ලො ටිකත් ලෑස්ති වෙලා හොටෙල් එකට ආවා. කට්ටියම හතරවටෙ  ඇදි ඇදි හෙව්වෙ හශීයි එයාගෙ සේනවයි කොහෙද කියලා.
සදී : " හෝ..ව් බලාගෙන නම්ජූන් ඔප්පා...😯"
        නම්ජූන් හොටෙල් එකෙ තිබ්බ මල් වාස් එකක තිබ්බ රෝස මලක් අතට ගත්තා. තව ටිකෙන් වාස් එක කුඩු🥴. වෙලාවට සදී ඇවිත් වාස් එක අල්ල ගත්තෙ. ඒත් එක්කම වාස් එක පැතකින් තියලා නම්ජූන් සදීගෙ ඉනවටේ අතදාලා තුරුල් කර ගත්තා.

සදී : "ඔප්පා..මේ..මේ මොකද😶"

ඒත් එක්කම නම්ජූන් එක දනහිසක් බිම ගහලා වාස් එකෙන් ගත්ත රෝස මල සදීට දුන්නා.

නම්ජූන් : " i love you සදී😍🙃.. please මාව reject කරන්න එපා.💔 මට තේරෙන්නෑ කවද ඉදන්ද කියලා ඒත් මං දන්නෙ මෙච්චරයි මම   ඔයාට   ආදරෙයි ❤️.

ඒත් එක්කම සදී රෝස මල අතට අරගෙන බිම දන ගහගෙන නම්ජූන්ව බදාගත්තා.❤️🌝

සදී : "මට මේක අදහ ගන්නවත් බෑ.🥺🥰love you too ඔප්පා.

ඔන්න ඉතින් නම්ජූන් නම් මුලු ලෝකෙටම පේන්න සදීට ප්‍රපෝස් කලා.

හොටෙල් එකෙ හිටිය හැමෝම clap කරන්න පටන් ගත්තා. කට්ටියත් එක්කම clap කර කර ඉන්න වෙලෙ හැමෝම එක්පාරම නිශ්ශබ්ද උනා. ඊලගට හැමෝගෙම ඇස් ගියෙ පඩිපෙල ගියෙ පල්ලෙහාට ආව කෙනෙක් දිහාවට.

Flash back :

ඒ අතරෙ කුකියා හිමීට හොටෙල් එකෙ කිචන් එක පැත්තෙ රිංගුවා. කෝමත් බඩජාරිකමනෙ. එතන හිටපු කුක් කෙනෙක්ගෙන් කුකියා  රාමේන් එකක් ඉල්ලන් ආවා. එන අතර මගදි කෝල් එකක් ආව නිසා රාමේන් ඩිශ් එක මේසෙ උඩින් තියලා කුකී ටිකක් එහාට ගියා.

සෙනූ : "🌝😏අද දෙන්නම් කුක්කො ඔයාට මං රසම රස රාමේන් එකක්."  කියලා තනියම කියාගන්න ගමන් සෙනූ හිමීට මේසේ ලගට ගිහින් රාමේන් එකට මිරිස් බාජනේම අතෑරියා.
.
.
.
A few moment later.😅🙏

කුකී ඇවිත් බඩජාරිකමට ගිලගෙන ගිලගෙන ගියා. පත්තු උනා කොල්ලව🥴.කුකී මූනත් එක්කම රතු කරගෙන වතුර බීගෙන බීගෙන ගියා.
ඒත් එක්කම කුකී දැක්කා ෆිජ් එක පිටිපස්සෙ හැංගිලා හිටපු සෙනූව. ඔන්න ඉතින් කොල්ලත් කෙල්ලට දෙවෙනි නෑනෙ. දුන්නා සුපිරි ඇක්ටින් පාරක්.

කුකී : "🥵ඔම්මා.. ඔයාගෙ සුදු පුතා මැරෙයි වගෙ අදනම්.🥵🥵🥵 ඔත්තොක්කෙ.. මට මේ ලෝකෙන් යන්න කාලෙ හරි වගෙ😪🥵."

මේ විදියට විකාර කියව කියව කුකී හුස්ම ගන්න අමාරුවෙන් වගෙ බිම ඇදගෙන වැටුනා.

සෙනූ : "අනේ කුකී.. ඔයාට අමාරු ද 🥺🥺 අනී.. කෝ නැගිටින්න."

සෙනූ කුකී ගාවට දුවගෙන ගිහින් එයාව නැගිට්ටවන්න හැදුවෙ. ඒත් කුකි සෙනූවත් ඇදලා බිමට ගත්තා.

කුකී : "අනෙ අනේ... මගෙ හොර කෙල්ල😏 මට වඩානම් ඔයාට නසරානි වැඩ බෑ හරිද😌.. "

සෙනූ : "ඒයි හා හා මට යන්න දෙනවා පිස්සු හාවා😑"

ඔන්න ඉතින් කුකී බලෙන්ම වගේ සෙනූව ඇදලා අරන් කිස් කලා.

සෙනූ : "😑🌝නෑ මට වැරදුනා. ඔයා පිස්සු හාවා නෙමෙ."

කුකී : "😏ඒනම් ?"

සෙනූ : "ඔයා...ඔයා..වල් හාවෙක්🤭😅🌝."

කියලා සෙනූ කුකීවත් තල්ලු කරලා දිව්වා.

කුකී : "😑😌අහුවෙයිනෙ මට. බලාගන්නම් ඈහ්.🌝"

Flash back end.

හැමෝගෙම ඇස් ගියේ පඩිපෙල ගියෙ ආපු හශී දිහාවට. හශී මයික් එකත් අතින් අරන් සින්දුවක් කියන ගමන් ආවෙ හරියට ෆේරි ටේල් එකක ඉන්න ඒන්ජල් කෙනෙක් වගෙ. ජිමින්ටනම් ඇස් අදහ ගන්නවත් බෑ. මොකද හශී නිතරම වගෙ ඇන්දෙ කොල්ලෙක් වගෙ. ඉතින් මෙහෙම සුරංගනාවියක් වගෙ ඉන්නවා දැක්කම ජිමින්ට හිතා ගන්න බැරි උනා මේ ඉන්නෙ හශීමද කියලා. 
හශීගෙ සින්දුව ඉවර වෙලා හශී අනිත් ගෙස්ට්ලත් එක්ක කතා කර කර හිටියා. නිකමටවත් ජිමින්ගෙ දිහා බැලුවෙ නෑ.🤭 ජිමින්නම් සෙනග අස්සෙ ඇදි ඇදි හශී පස්සෙන්ම යනවා. ටික වෙලාවකට පස්සෙ හශී වොශ් රූම් එක පැත්තට ගියා.

හශී : "ආහ්...කව්ද තමුසෙ..😨 මාව අතාරිනවා."

කවුරු හරි හශීගෙ පස්සෙන් ඇවිත් හශීගෙ කට වැහුවා. හශීට කරගන්න දෙයක් නෑ.

ජිමින් : "🌝ඒ කැස්බෑවි.. මොකො මාව ගනන් ගන්නෙ නැත්තෙ.??"

😌ඒ ඇවිත් තීන්නෙ ජිමිනා. ජිමින්  හශීව mirror එකට හේත්තු කරා.

හශී : "😌who r u? මං ඔයාව අදුරන්නෑ."

ජිමින් : "😏ආහ් එහෙමද?"

Five years later:

හශී : "දොන්ජෝ....ඔහොම නවතිනවා...ඔය බලාගෙන...😑 ඒයී... බලාගෙන ලමයෝ..."

පෙක්වෝන් : "එයා මගෙ ටෙඩිවත් අලන් ගියෙ😭😭 ඔම්මා... 😫අනී මට එලාව ඕනි..."

හශී : "☺️අනේ චූටි පුතා අඩන්නෙපා. අපි අලුත් එකක් ගමු හොදේ...🥺... නවතිනවා park donjooooo...."

Song එකෙ වැඩෙ ඉවරවෙලා මාසෙකින් ජිමින් හශී දෙන්නා මැරි කලා. අවුරුද්දකට පස්සෙ  තමා දෙන්නට දොන්ජො පැටියාව හම්බවුනෙ. ඊට අවුරුද්දකට විතර පස්සෙ හශී ජිමින් දෙන්නාගෙ දෙවෙනි බබා පෙක්වෝන් ලැබුනෙ.

ජිමින් : "අර කොහෙද ලොක්කා දිව්වෙ.. අන්න වොශ් රූම් එක ලග වැට්ටා."

හශී : "😨මොකක්??"

ජිමින් : "ආය්ශ් අව්ලක් නෑ. කොල්ලලට ඔව්වා පුරුදුයි ආයෙ නැගිටලා දිව්වෙ අර.😏"

හශී : "🌝😒ඔව් ඉතින් අප්පා වගෙ නැතෙයි දරුවා."

ජිමින් : "😏ඒකනෙ මැණික.. මගෙ කොල්ලො ඒම තමයි."

හශී : " මේ... පොඩ්ඩට ටෙඩියෙක් අරන් ඕනිලු😒 ලොක්කා ටෙඩියව උස්සලා."

ඒත් එක්කම ජිමින් හශී ගාවට ගිහින් කරට අත් දෙක දාගත්තා.

ජිමින් : "🙃ම්ම් අපි ඒනම් පොඩ්ඩට පන තීන ටෙඩියෙක් දෙමු. "

හශී : "🤭😏ආහ් ඒමද? යනවා යන්න මට වැඩ තීනවා.."

හශීට කියලා කට ගන්න උනේ නෑ ජිමින් හශීව බෙඩ් රූම් එකට උස්සන් ගියා.

හශී : " මාව බිමින් තියනව මනුස්සයෝ..🤭😒"  ජිමින් කිසිම ගානක් නැතුව හශීව බෙඩ් එකටම උස්සන් ගියා. (ඊට පස්සෙ වෙච්ච එව්වා තනියම හිතා ගනිම්. මට බෑ ඔව්වා කොටන්න.🥲)

ජිමින් : "😍ඔයාව මට ලැබුනු හැටි  ඔයා මාව වෙනස් කරපු හැටි හැම දෙයක්ම මට හීනයක් වගෙ මගෙ පිස්සි.."

හශී : "😋🥰මටත් ඒමයි ඔප්පා.. හැම දෙයක්ම හීනයක් වගෙ. කාලෙ ගෙව්නා තේරුනේවත් නෑ. ඔයා මාව එක මොහොතක්වත් තනි කලෙ නෑ."

හශී ජිමින්ට තුරුල් වෙලා ලොකු හුස්මක් ගත්තා.

අවුරුදු 5ක් ගියත් තාමත් අලුත බැදපු ජෝඩුව වගෙ ජිමින් හශී දෙන්නා. ඊට හපන් පොඩි දෙන්නා. පිස්සු පොඩ්ඩො දෙන්නෙක්.

සදී නම්ජූන් දෙන්නාත් මැරි කලා. එතකොට අපෙ සෙහා ජින්  දෙන්නාත් එහෙමයි. දේදුනු නම් බදින්න කලින්ම ප්‍රෙග්නට් උනා.🤭 පූස් තඩියා දස්සයා. කුකී සෙනූ දෙන්නත් මැරි කලා. ඒත් තාම පොඩි උන් වගෙ කොයි වෙලෙත් මරා ගන්නවා.
.
.
.
.
        හශී ජිමින් කියන්නෙ එක ආදර කතාවක් උනාට ඒ ආදර කතාවට මුලු ලෝකෙම ආදරෙ කරන්න ගත්තා. මුල් කාලෙදි ආමිලා ටිකක් ජෙලස් උනත් කාලයක් යද්දි එයාලා හැමෝම මේ කපල්ස් ටිකට ආදරෙ කරන්න පටන් ගත්තා. 🥰 2027දී bts ලා disband උනා. ඒත් ඊට අවුරුදු තුනකට පස්සෙ එයාලාගෙ පොඩ්ඩොන්ගෙ සූටි මියුසික් බෑන්ඩ් එකක් හැදුනා. ඒක තමයි මේ වෙනකන් තිබුන ලාබාලම සාමාජිකයො හිටපු මියුසික් බෑන්ඩ් එක. 😍මේක එක කතාවක අවසානය වුනාට පොඩ්ඩොන්ගෙ ජීවිතවල ආරම්භය වුනා.
.
.
.
මෙන්න මෙ විදියට ශ්‍රී ලංකන් කෙල්ලො ටිකගෙ බැන්ටෑන් සිහිනය සැබැ උනා.

හෝ... එකත් අමතක උනා. ශයිනි ඉන්නවා නේද හැමෝම හිතුවෙ ශයිනි ටේ දෙන්නා අතරෙ සම්බන්ධයක් ඇති කියලා ඒත් ශයිනි කොරියන් ඇක්ට කෙනෙක්ව මැරි කලා. ටේ ශයිනි දෙන්නා හැමදාටම හොදම යාලුවො උනා. ටේ මැරි කලෙ ගවීශාව. එතකොට අපේ හොබී ඔප්පා තමා අන්තිමට මැරි කලෙ. එයාට හම්බ උනා එයා වගේම ටියුබ් ලයිට් කෑල්ලක්. එයානම් චයිනිස් girl කෙනෙක්. එයත් මාර ෆනී.

🥰🥰 ඔන්න ඉතිම් dream girl ස්ටෝරි එක අදින් ඉවර වෙනවා. මෙච්චර කාලයක් මාත් එක්ක ඉදපු රීඩස්ලට තෑන්ක්ස්. බායි. වෙන කතාවකින් ආයෙ හම්බවෙමු.


    

Continue Reading

You'll Also Like

37.2K 4.6K 17
ජීවිතේ කියන්නෙ පුදුමාකාර දෙයක්. එක තප්පරයෙන් ලොකු වෙනසක් කරන්න පුලුවන් .
149K 16.8K 23
"𝙏𝙤𝙪𝙘𝙝 𝙮𝙤𝙪𝙧𝙨𝙚𝙡𝙛, 𝙜𝙞𝙧𝙡. 𝙄 𝙬𝙖𝙣𝙣𝙖 𝙨𝙚𝙚 𝙞𝙩" Mr Jeon's word lingered on my skin and ignited me. The feeling that comes when yo...
9.8K 1.3K 18
Just Only FF completed✔️ (2021/10/15) NamTea & girl
384K 10K 30
Skyler Johnson moved from New York to Austin Texas with her mom and dad. At her old school Skyler was a bad ass everyone was afraid of her. Jake whi...