LOVE & MAFIA 1|| Sinhala ✅

By BTS_taesite_

37.9K 4.8K 540

Stop..... don't shoot...🚫 Game is over..... Don't play with us 😏 🚫Don't copy my works... 🚫 (මගෙ වට්පෑඩ් අ... More

LOVE & MAFIA
INTRO
🔴PART = 01🔴
🔴PART - 02🔴
🔴PART - 03🔴
🔴NEW🔴
🔴PART - 04🔴
🔴PART - 05🔴
🔴PART - 06🔴
🔴PART - 07🔴
🔴PART - 08🔴
🔴PART - 09🔴
🔴PART - 10🔴
💔
🔴PART - 11🔴
🔴PART - 12🔴
🔴PART - 13🔴
🔴PART - 14🔴
🔴PART - 15🔴
🔴PART - 16🔴
🔴PART - 17🔴
🔴PART - 19🔴
🔴PART - 20🔴
🔴PART - 21🔴
🔴PART - 22🔴
🔴PART - 23🔴
🔴PART - 24🔴
🔴PART - 25🔴
🔴PART - 26 🔴
🔴PART - 27 🔴
🔴PART - 28 🔴
🔴PART - 29🔴

🔴PART -18🔴

694 129 27
By BTS_taesite_

කෙල්ලො හතර දෙනා ඩැනීව හම්බෙලා යනකොට එයා එයාගෙ දෙන්නෙක් කෙල්ලො හතර දෙනාගෙ පාස්සෙන යැව්වා.

Anu : මං හිතන්නෙ අර ඩැනී කාරයා අපේ පස්සෙන් කට්ටිය එවලා...

Eha : මාත් දැක්කා බං ... ඔය ආපු දෙන් . අපි වටයක් ගහමු ... උන්ට එපාවෙලාම පස්සෙන එන එක නවත්තලා දායි.

Laki : අඩෝ මේ නිසූ උබ තේවොන්ට කිව්වා නේද.... ඩැනී කාරයාගෙන් අපිට මොනා හරි කරගන්න දෙයක් එහෙම තියෙනවද...

Nisu : මං තේවොන්ට කිව්වා. අපිට ඩැනීගෙන් ගන්න පුළුවන් එකම දේ තමා ගන්ස්.... මං ඊයෙ අපේ බඩු චෙක් කරද්දි අපේ ගන්ස් දාපු බොක්ස් එක තිබ්බෙ නෑ එතන.....

Girls : මොකා............ක්

Nisu : හී.... මට අමතක වෙලා ඉතිම් අනේ..

Anu : ඒක විතරද අඩු .... මගෙ බ්ලේඩ්ස් එතකොට අනිත් ඒවා ඔක්කොම තියෙනව නේද..

Nisu : ඔව් ඔව්.... අනිත් ඒවා මං දහ පාරක් විතර චෙක් කළා බං...

Eha : හරී එහෙනම්.... ඒත් මට උබව... අපි කෝකටත් ගිහින් චෙක් කරමු ආපහු. ලකී ඔයා ඩැනීට කියලා ගන්ස් ටික ගැන බලා ගන්න...

Laki : හරි.... මං බලන්නම්.ඒක...

Anu : අඩෝ දැන් මාකට් යන්නත් ඕනද...

Eha : අම්මට සිරි ඔව්නෙහ් යකෝ... දැන් බඩු තෝරපන්කො ඉතිම්...

Nisu : රාමේන්ම තමා කකා ඉන්න වෙන්නෙ... අපේ විටමින්ස් ටික බොන්න ඕන...

Anu : ඔව් ඒ ටික මං ගත්තා ඩ්‍රොම් එකෙන් එනකොට....

කෙල්ලො හතර දෙනා මාකට් එකෙන් බඩුත් අරගෙන එයාලගෙ ගෙදරට ගියා . අර මිනිස්සු ගේ ළගටම ෆලෝ කරලා . කෙල්ලො හතර දෙනා ඒක දැක්කත් නොදන්නවා වගේ ආවෙ ඩැනීගෙන් එයාලට ප්‍රයෝජන ගන්න තිබ්බ නිසා.

After a dinner at girls home...

Laki : ළමයි.... මං ඩැනීට කිව්වා . මෑන් හෙට වෙද්දි ඒ ටික ලැබෙන්න සලස්වයි.

Anu : හරි... ඔයා BB ලට ගේම ඉල්ලුවද ඩලෝ...

Laki : නෑ අපි එකපාරටම කිව්වොත් එයාලාට වෙලාව මදි වෙනවා....ඒක හොදා...

Nisu : උබලනෙ ඉතිම් ඔව්වා දන්නෙ . උබයි ඒහායිම ඕක බලලා කරන්න...

Anu : ඒකනේ නේද ඩාර්ලින් ....

Eha : ඒයි ... මෙහෙ එනවා තුන් දෙනාම...

එහා තරහෙන් වගේ අඩ ගැහුවහම කෙල්ලො තුන් දෙනා මූණට මූණ බලාගෙන එයාගෙ රූම් එකට ගියේ බැනුම් අහන්න වෙන හේතුව දන්න නිසා. එයාලා විටමින්ස් ටික ගත්තෙ නෑ...

Anu : ආහ්.... ඒහා...

Nisu : සිංදුවනම් අව්ල්.... ලබන අවුරුද්දෙ ට්‍රයි කරමු...

Eha : මගෙන් මැරුම් නොකා මේ විටමින්ස් ටික ගන්නවාහ්....

ඒහා විටමින්ස් දිහාට ඇගිල්ලක් දික් කරන ගමන් අපිට එහෙම කිව්වහම අපිත් ඉතිම් කටත් ඇඹුල් කර කර ඒ ටික එක හුස්මට බීලා දැම්මා.








































අද තමා දවස.... දැන් වෙලාව හවස 4.25 යි . ලකී BB ලට පණිවිඩේ හරියටම 5 වෙද්දි ලැබෙන්න සලස්වලා තියෙන්නෙ..

Anu : ගර්ල්ස්.... ආ යූ රෙඩී...

Nisu : ඔව්.... ඔක්කොම හරි... තේවොන් එතනට ඇවිල්ලා ඉදී. හදිස්සියක් උණොත් එයාලා එතනට එයි.

Eha : ඩැනී එනවා කිව්වද..... ?

Laki : ඔව් .... එයා එතනට එයි...

Anu : අද තමා BB ලා අපෙන් මැරුම් කන දවස... එක්කො එයාලා නැත්නම් අපි..

කට්ටියම හොද සූදානමකින් තැනට පිටත් උණා . ඒක අත ඇරලා දාපු ලොකු factory එකක්... කෙල්ලො හතර දෙනා යද්දි එතනට ඩැනී එයාලගෙ මිනිස්සුත් එක්ක ඇවිල්ලා හිටියා .

Danny : ආහ්..... ආවද.... කෝ ඔයාලගෙ මාස්ක්....

Anu : අහ්.... අද ඒවා ඕන නෑහ්... මොකද අපි මේකෙන් පස්සෙ අපේ මාෆියා වැඩ අත අරිනවා...

Danny's pov

ඒ උබලා මේකෙන් පස්සෙ ජීවත් උණොත් නෙහ්. උබලා මං ගැන දන්නෙ වත් නෑ. උබලත් උබලගෙ අම්මලා තාත්තලා ළගට යයි. BB එකෙ උන් ඉවර උමා විතරයි , උබලගෙත් ලේ මේ බිම පුරා ගලන්න ගනී... හහ්...

End Danny's pov

Danny : එහෙනම් ඕල් ද බෙස්ට් ...

Girls : 😌😑

ටික වෙලාවක් යද්දි එතනට BB ලා ආවෙ එයාලගෙ ලොකු ගැන්ග් එකත් එක්කම .
එයාලා ඇවිල්ලා කෙල්ලො හතර දෙනා ඉස්සරහ හිට ගත්තා .

කෙල්ලො හතර දෙනත් එයාලාගෙ ඉස්සරහට ගිහින් හිට ගත්තා . එයාලාත් ගිහින් හිටගෙන ඔළුව ඉස්සුවා .

එතකොට නම් කොල්ලො කට්ටිය කන්ෆිව්ස් වෙලා ගියා කියලා එයාල එකිනෙකාගෙ මූණ දිහා බලා ගත්ත විදිහෙන් තේරුණා .

Jk : තමුසෙලාම නෙහ්....

Nisu : ඇයි පුදුමද....

Jimin : මොකට පුදුම වෙන්නද....

එතකොටම Danny කෙල්ලො හතර දෙනා ගෙ පිටිපස්සෙ ඉදලා ඉස්සරහට ඇවිදගෙන ආවා...

Danny : දැම්ම පුදුම වෙන්න එපා.... තව ටිකකින් පුදුම වෙන්න වෙයි කොහොමත්....

Jin : හහ්..... ඩැනී . තමුසෙ නෙහ්... ආපහු.

Danny : අද උබලා මැරුම් කන්නෙ මේ කෙල්ලො හතර දෙනාගෙන්....

Tae : කව්ද මේ .... මේ BG ලගෙන්ද අපි මැරුම් කන්න යන්නෙ.... ආහ්.. මේ වගේ වෙලාවක වත් විහිළු නොකර ඉන්න බැරිද ඔහෙට...

Danny : ඔව්... හරි එහෙනම් ගර්ල්ස් . කිල් දෙම්....

එහෙම කියලා ඩැනී පිටිපස්ස හැරුණෙ යන්න කියලා හිතාගෙන....

Anu : හහ්.... කොහෙද යන්නේ.... මිස්ට ඩැනී... ඔහ් සොරි.... මං ඩැනියල් කිව්වනම් හරි නේද....

එතකොට නම් ඩැනී තියන්න ගියපු කකුළවත් නොතියා ශොක් වෙලා වගේ ආපහු අනූ ඉන්න පැත්තට හැරුණා .

Danny : අහ්... කව්ද ඩැනීයල්.... මං ඩැනී..

Nisu : හහ්... ඉන්නකො කියනකන් පොඩ්ඩක් . ඔයා හරි හදිස්සී නෙහ්...

Laki : ඒකනෙ ඔච්චර හදිස්සි වෙන්න එපා...

Eha : තමුන්... ඉපදුනේ 1977 පස්වෙනි මාසෙ විසි දෙක. තමුන්ගෙ අම්මා තමුන් ඉපදෙදිම මැරිලා ගියා . තමුන්ගෙ තාත්තත් තමුසෙට අවුරුදු දහයක් විතර වෙද්දි මැරිලා ගියාලු නේද... ඒකට නම් මට කණගාටුයි . ඊට පස්සෙ තමුන් පාරෙ හිගා කකා ඉද්දි එක මනුස්සයෙක් තමුන්ව එයාලගෙ ගෙදර එක්කන් ගියා . ඒ කව්ද කියල උබ දන්නවනෙ ... ඒ තමා අනූගෙ සීයා . උබ හැදිලා වැඩුනෙ අපේ අනූගෙ තාත්තා එක්ක . ඒ ගෙදර තමුන්ට කිසිම වෙනස් කමක් කළේ නෑ. ඒ මනුස්සයගෙ නම පවා ඔහෙට දුන්නා. නේද.....
දේපළ වලින් කොටසකුත් දුන්නට පස්සෙ තමුන් පිස්සු වැටුණෙ සල්ලි නිසා . ඒ නිසා එදා අපෙ දෙමව්පියොන්ව මරලා උබ හැදුවේ අපේ දේපළ ගන්න නේ. ඒත් ඒවා අපේ ඔප්පලට පවරලා තිබ්බ නිසා තමුන්ගෙ ආශාවල් ඔක්කොම නැති උණා නේද....

Danny : ඒවා වෙලා ඉවරනෙ . ඒත් මං දැන්.....

Anu : කට... කට වහපන්.... උබ දැන් හරි සුද්ද වන්තයා කියලද කියන්න යන්නෙ. එතකොට අපි හතර දෙනාවත් මෙතනම වලලන්න නෙවේද උබ හිතන් හිටියෙ.... ආ... කියපන්..... තිරිසනා...

Danny : හහ්... 😂😂😂😂 උබලා හරි මෝඩ රැළක්. බලනවා දැන් තමුසෙලා හතර දෙනා වටේම ඉන්නෙ හතුරො. මං කිව්වෙ මමයි මේ BB ලයි.... උබලා කොහොමත් අද මැරුම් කාලා තමා නවතින්නෙ.... අනික ඔය ගන්ස් වල තියෙන්නෙ බොරු උණ්ඩ. උබලා මං එක්ක එදා කතා කරපු විදිහෙන්ම තේරුණා උබලා මෙහෙම කරයි කියලා . මං එච්චර මෝඩ නෑ මගෙ මරණෙට අත වනන්න......😂

Laki : ආශ්.... ඔය විකාරෙ නවත්තනව ඩැනියල්...

Nisu : ඔහ්..... උබට පේන්නෙ මෙතන අපිට විරුද්ධව කී දෙනෙක් ඉන්නවා කියලද...?

Eha : මං හිතන්නෙ එයාට දෙගොල්ලක්ව පෙනිළා...

Anu : omg ..... i'm really sorry Danny... මං හිතන්නෙ අපිට ඔයාට එදා මොනාහරි කියන්න අමතක වෙලා.....

එහෙම කියාගෙනම කෙල්ලො හතර දෙනා ගිහින් කොල්ලො හතර දෙනාගෙ අතරින් හිට ගත්තා .

Danny : හහ්.....😳

Jk : මූ හිතන් ඉදලා තියෙන්නෙ BG කියන්නෙ මාෆියා ගර්ල් ගැන්ග් එකක් කියලා . ඇත්තටම හැමෝම හිතන්නෙ එහෙම තමා . ඒ වගේම හැමෝම හිතන්නෙත් BG කියන්නෙ මේ හතර දෙනා කියලනෙහ්...

Jimin : නැහ්.... BG කියන එකේ උන් වල පල්ලට ගියේ මීට ගොඩක් කාළෙකට කලින්. ඒකත් මේ අපේ අතෙන්ම... හරියටම මීට අවුරුදු එක හමාරකට විතර කලින් .

Jin : මෙයාට ගොඩක් දේවල් පැටලිලානෙහ්.... අයියෝ ඩැනී ඔහොම මාෆියා කරන්නෙ කොහොමද...😂

Tae : ඔහ්.... දැන් තේරුණාද.... මෙච්චර කල් උබ හිතන් හිටියෙ BB කියන්නෙ අපි හතර දෙනා විතරයි කියලනෙහ්... ඒත් නෑ අපි අට දෙනෙක් ඉන්නවා.... 😂

Eha : දැන්නම් තේරිලා වගේ .... නේද ඩැනියල්...

Danny : උබලා මාව රැවැට්ටුවාහ්.... මං උබලව.... එහෙම කියලා ඩැනී එක පාරට ගන් එක අරගෙන අනුයි ඒහයි හිටගෙන හිටපු පැත්තට ශූට් කළා... ඒත් කෙල්ලො දෙන්නා ඒකෙන් ඈත් උණේ මැස්සෙක්ට යන්න දීලා ඉන්නවා වගේ....

Anu : හරිම දුර්වලයි... ඔයාගෙ ශූටින් .😂

Danny : හහ්.... මගෙන් උබලා ගැලවුනත් උබලට එයාගෙන් නම් ගැලවෙන්න බැරි වෙයි....

ඒ වෙලාවෙ ඉදන් එතන තිබ්බෙ මහා ගැටුමක්. යුද්ධයක් වගේ. ඩැනීගෙ කට්ටියත් BB ලට දෙවෙනි නෑ. ඩැනී කොච්චර පැනලා යන්න හැදුවත් ඒක ලේසි උණේ නෑ. අන්තිමට ඩැනීගෙ සත්තු ඔක්කොම පැනලා දිව්වෙ BB ගැන්ග් එකේ උන් එක්ක හැප්පෙන්න ගිහින් මැරුම් කන්න වෙනවා කියල දන්න නිසා...

Tae : ඔහ්... ඔයා තනි උණාද...

Eha : ඒකනේහ්... කෝ ඔයාගෙ අර බලු පැටව් ටික අනේ.....

Jimin : ඔය ඉන්නෙ එක්කෙනෙක්....

ජිමින් එහෙම කිව්වෙ ඩැනී එක්ක ළගින්ම හිටපු මිනිහව පෙන්නලා.

🧔 : ම....මාව මරන්න එපා... ප්ලීස්... මං ඔයාලට උදව් කරන්නම්.... මාව අත අ.

Dhoom.....

ඒ මනුස්සයට කියන්න පුළුවන් උණේ එච්චරයි . අනූ ජන්කුක් ගෙ අතේ තිබ්බ ගන් එක අරගෙන ඒ මනුස්සයව ඉවරයක් කළා....

Anu : හතුරෙකුට උණත් විශ්වාස ද්‍රෝහීන් ඉන්න හොද නෑ....😌

All : 😂😂😂

Nisu : තේවොන් මූව ගෙනියලා කූඩුවට දානවා... 😂

එහෙම කිව්වහම තේවොන් ඩැනීවත් ඇදගෙන ඩ්‍රොම් එකට යන්න පිටත් උණා.

Anu : අම්මෝ.... ඒකත් හරි.

එහෙම කියන ගමන් අනූ එතන බිමින් ඉද ගත්තෙ හති අරින ගමන්...

Nisu : ඇති යන්තම්....

එහෙම කියාගෙනම නිසුත් ගිහින් එතනින් ඉද ගත්තා.

Jk : මේ බලපන්කො... මේ දෙන්නා. අපිටත් මහන්සී තමා....

Laki : හරි හාවොහ් ඔහේට මහන්සි නෑ කියලා අපි කිව්වෙ නෑනෙ...

Jin : යමු යමු.... අරෙහෙ ඔයාලගෙ ඔප්පලා කන්න බලන් ඉන්නෙ...

Girls : ඒ මොකටද යකෝ ඒ....

Tae : තමුසෙලා එදා නොකියා ගෙදරින් ආවෙ ඇයි ආහ්....

Eha : ඒක.... ඒක මේ අනූගෙ අදහසක් නෙහ්. ඒකයි...

All : අනූ.......😠

Anu : ඇ.....ඇයි ඔහොම බලන්නෙ. මං එහෙම කළේ පොඩි හේතුවක් ඇතුව... 😎

Jin : හහ්... මේකි බලපන්කො....

Anu : යමු නේද..... බැනුම් අහන්න උනත් මගෙ තඩි පූස් ව බලන්න ඕන මට...

අනූ නැගිටලා පස්සෙ තිබ්බ දූවිලි පිහ දාන ගමන් එහෙම කිව්වහම හැමෝම හිණාවෙලා ඩ්‍රොම් එකට යන්න පිටත් උණා.

________________________________

At the drom....

කට්ටිය ගෙදරට යනකොට ඔප්පලා කන්න වගේ බලාගෙන හිටියා.

Anu : අම්මටසිරි යකෝ අද නම් මාව හම ගහලා ඔප්පා ඒකෙන් ඇදුමක් මහ ගනීද දන්නෙ නෑ...

අනූ නිසූගෙ කනට එහෙම කොදුර කොදුර කට්ටිය එක්කම ඩ්‍රොම් එක ඇතුළට ගියා.

Joon : අහ්.... ආවද

Nisu : මෙ...මේකනෙ..ඔප්පා උණේ...

Yoongi : දැන් මුකුත් කියන්න එපා . හෙට කතා කරමු. දැන් ගිහින් නිදා ගන්නවලා.

Anu : අම්මෝ බේරුණා...

Yoongi : නෑ නෑ බේරෙන එක බලන්නෙ හෙට..

Laki : ආශ් අනූ උබේ කට තමා....

Anu : ඇයි... මගෙ සස්සන කට....

කෙල්ලො හතර දෙනා කියව කියවම රූම් වලට ගියා .

Jin : හරි... අපිත් යනවා යුන්ගියා...

Hobi : ආහ්... කාටවත් අව්ලක් නෑනෙ නෙහ්....

Jimin : නෑ හොබියා... ඒක හරි පොඩි වැඩක්...😂😂😂

එහෙම කියලා කොල්ලො හතර දෙනත් එයාලගෙ ඩ්‍රොම් එකට යන්න පිටත් උණා.
පහුවෙනිද දවල් වෙද්දි කොල්ලො හතර දෙනාම කෙල්ලො හතර දෙනාගෙ ඩ්‍රොම් එකට ආවෙ යුන්ගි කියපු නිසා .

Jin : ඔන්න අපි ආවා...

Hobi : ආහ්.... ඉදගන්න ළමයි ....

Jimin : කෝ ඒහා...

Hobi : උඩ ඇති....😂

එහෙම කිව්වහම ජිමින් උඩට දුවලා ගියා...

Eha's pov ☺️

මට ඊයෙ රෑ නින්ද ගියෙත් නෑ කොටින්ම කිව්වොත් .

" අද නම් ඔප්පලගෙන් කන්න වෙනවා පුතෝ . කමක් නෑ ස්මයිල් ඉන් පේන් තමා ."

මට උදේම ඇහැරුණත් මං ඇදෙන් බහින්නෙ නැතුවම කල්පනාවක් දාගෙන හිටියෙ අද මොනවා වෙයිද කියලා හිත හිත . ඒත් කව්ද මං දන්නෙ නෑ ඇවිල්ලා දොරට ගහපු පාර මං ඩිම් වෙලා ගියා .

" ඔප්පා මට ගහයි වගේ දැන්ම..."

අතේ තිබ්බ නියපොතුත් හප හපම මං ගිහින් දොර ඇරියේ මගෙ ලේ රත් වෙලා යද්දි. ඒත් එතන හිටියෙ අර ජිමින් භූතයා....

"ඔහොමත් බය කරනවද භූතයෝ"

Jimin : මං නැතුව වෙන කව්ද ඔයාව බය කරන්න ඉන්නෙ ඉතිම්....

එහෙම කියාගෙනම ජිමින් ඇතුළට ආවා.

" ආශ් ..... ජිමින් අද නම් අපි හතර දෙනාව හම ගහයි නේද?"

Jimin : ඒකද ඔය බය වෙලා ඉන්නෙහ් .😂

"මං මේ හීං දාඩිය දාලා ඉන්නවා . ඔහේ හිණා වෙනවා"

Jimin : හරි පැටියො.... කෝ එන්න මෙතනට...

මාත් ඉතිම් ගිහින් වාඩි උණා .

"ඇයි....??"

Jimin : ඇත්තටම ඇයි ඔයාලා මේ ඩ්‍රොම් එක අත ඇරලා ගියේ... ???

" හී ඒක නම් මං දා.... අනූ තමා දන්නෙහ්"

Jimin : හා හා එන්න යමු පහළට

එහෙම කියලා එයා මගෙ අතෙන් අල්ලගෙන නැගිට්ටා .

" පිස්සුද මෝඩයෝ.... මං මේ නයිට් සූට් එකෙන් ඉන්නෙ තාම . වොශ් දාලත් නෑ..."

Jimin : ආහ්..... අමතක උණානෙ....

" යනෝනම් යන්... "

Jimin : ඒයි.... පිස්සුද... මං ඉස්සරහ ඔහොම හිටියට... ඔයාගෙ යාලුවෝ ඉස්සරවත් ඔහොම ඉන්න බෑ....

" යකෝ මේ කොටා ගිහින් ඉන්න උඩ "

Jimin : මට ඇහුණා හොදේ....

" මං වොශ් එකක් දාගෙන එන්නම් ඔයා යන්න "

Jimin : හරි... ඉතිම් මං ඉන්නම් ඔයා රෙඩි වෙලා එනකන්....

" හා හා හැබැයි.... මේ රූම් එකේ මොකුත් අල්ලන්න එපා..."

Jimin : මට වැඩේමනෙහ්....

"හී....."

මං එහෙම කියලා බාත් රූම් එකට ගිහින් වොශ් එකක් දාගෙන ඇදුමකුත් දාගෙන එළියට ආවා . ඒත් කෝ මේ ජිමිනා... මෙතනනෙ යකෝ හිටියෙ...

මං ටවල් එකත් උස්සන් බාත් රූම් එකෙන් එළියට ආව ගමන් මං ගැස්සිලා ගියේ මගේ පිටිපස්සෙන් කෙනෙක් ඇවිල්ලා මාව බැක් හග් කරපු නිසා . අම්මෝ ඒ චූටි ඇගිළි. ජිමින්ගෙම තමා.... මට හිනා ගියා බකස් ගාලා ඒ ඇගිලි දැක්කහම . හරිම කියුට් අනේ.... සෝයි ☺️

"ජිමින් ... ඔයා මාව හැම වෙලේම බය කරනවා...."

Jimin : හරි ඉතිම්.... ආදරේටනෙ... අනේ...

එයා එහෙම කියලා මගෙන් ඈත් උණා . අව්ල් ගත්තද කොහෙද . මාත් ආපහු එයා පැත්තට හැරිලා මගේ ඇස් චූටි කරලා බලං හිටියා ගොබ්බ හිනාවත් දාගෙන .

Jimin : ඇයි මොකද....

එහෙම කියනවත් එක්කම එයා මාව එයා ළගට ඇදලා ගත්තා .
හී මාත් ඉතිම් බලාගෙන හිටියා....

Tae : "ජිමිනා........... "

එහෙම කියාගෙන ටේ එක පාරටම රූම එකට ආවා කියාම්කෝ...

අපි ඉන්න විදිහ දැක්කා විතරයි ටේ ආපහු හැරිලා කෑ ගහගෙනම එළියට ගියා...

Tae : ජිමිනා.......... ආ මේ එනෝ....

මං පටස් ගාලා ජිමින්ගෙන් ඈත් වුණා. දැන් ඉතිම් දැකලා ඉවරනෙහ්...🙁

Jimin : යමු....

ජිමින් ඔළුවත් කස කස එහෙම කියද්දි මාත් හා කිව්වා . අපි දෙන්නත් එක්කම පල්ලෙහාට යද්දි මගෙ ඇගේ වැදීගෙන ජන්කුක් එතනින් දිව්වා. ආපහු මං අතත් අත ගගා යන්න හැරෙද්දි අනූත් පන කඩාගෙන ජන්කුකා ගෙ පස්සෙන් දිව්වා....

End Eha's pov 😁

Anu : මං තමුසෙව මරනවා ....

Jk : මරයි.... මෝඩ එළ දෙන...

Anu : දැන්නම් ඇත්තටම මරනවා....

එහෙම කියලා අනූ අතට ගත්තෙ පෑන් එක .

Joon : අනේ මගේ පෑන් එක..... ඕක තියනවා....

Anu : හා හා මං අර යකාට එකක් දීලා ගෙනත් දෙන්නම්...

එහෙම කියලා අනූ පෑන් එකත් උස්සන් ආපහු දුවන්න යනකොට යුන්ගි ඔප්පා පැනලා අල්ල ගත්ත නිසා ජන්ග්කුක් බේරුණා .

Jk : හූ.......

Anu : කිව්වා කියලා හිතා ගන්නවා මෝඩ හරකා.....

Joon : අම්මෝ ඕක දෙන්න මට...

එහෙම කියලා නම් ජූන් ඔප්පා පට ගාලා පෑන් එක අරගෙන ගියා.

Nisu : අනේ ඔප්පා ඔයා මාසෙකට පාරක් හරි බඩුවක් කුඩු පට්ටම් කරන එකේ ඔය පෑන් එකත් කැඩිලා ගියාම මොකෝ...

Joon : අනේ මේ තමුසේ ඉන්නවාහ්...

Yoongi : හා හා එනවා ඔක්කොමලම...

අම්මෝ දැන් නම් ඉවරයි.

(A/N 😁)









__________________________________

ඔයාලට අව්ල් වගේ තැන් තියෙනවනම් අහන්න ළමයි . මේක බෝරින් වගේද ?

ගුමාවෝ....💜️

Continue Reading

You'll Also Like

6.5K 816 10
සීතල කුමාරයෙක්ගේ හිත හොරකම් කරපු දගකාර කෙල්ලෙක් වටා ගෙතුනු පුංචි කතාවක්..🌿 𝚈𝙾𝙾𝙽𝙶𝙸 𝙵𝙵
10.3K 126 15
Mario knew Princess Peach for a long time. In fact, it felt like an eternity since he first met her. He wanted to propose to her so they could have a...
15.1K 442 28
This is a Ponyboy Curtis Love Story! What happens when Emma Valance starts going to Will Rodgers High School with her sister. Her sister is Cherry Va...
3.3K 516 20
ආදරේ... කෙනෙකුට පුලුවන් ද ආදරේට හරි අර්තකතනයක් දෙන්න ආදරේ විදින තාක් කල් මේ ලොකේ තියෙන ලස්සනම හැඟීම ආදරේ එතකොට ආදරේ නිසා විදවන තාක් කල් මේ ලෝකෙ තියෙ...