LOVE & MAFIA 1|| Sinhala ✅

Af BTS_taesite_

37.9K 4.8K 540

Stop..... don't shoot...🚫 Game is over..... Don't play with us 😏 🚫Don't copy my works... 🚫 (මගෙ වට්පෑඩ් අ... Mere

LOVE & MAFIA
INTRO
🔴PART = 01🔴
🔴PART - 02🔴
🔴PART - 03🔴
🔴NEW🔴
🔴PART - 04🔴
🔴PART - 05🔴
🔴PART - 06🔴
🔴PART - 07🔴
🔴PART - 08🔴
🔴PART - 09🔴
🔴PART - 10🔴
💔
🔴PART - 11🔴
🔴PART - 12🔴
🔴PART - 13🔴
🔴PART - 14🔴
🔴PART - 15🔴
🔴PART - 16🔴
🔴PART -18🔴
🔴PART - 19🔴
🔴PART - 20🔴
🔴PART - 21🔴
🔴PART - 22🔴
🔴PART - 23🔴
🔴PART - 24🔴
🔴PART - 25🔴
🔴PART - 26 🔴
🔴PART - 27 🔴
🔴PART - 28 🔴
🔴PART - 29🔴

🔴PART - 17🔴

664 131 53
Af BTS_taesite_

එයා එදා ඒක දැක්කෙ එයාගෙ බෙල්ලෙ තියෙනවා .
ඒත්....... ඒක කොහොමද .....?

මං එහෙම්මම ආපහු ඒක අරගෙන ගියේ ලිවින්ග් රූම් එකට...

Jin : ළමයි.... මේක මතකද ඔයාලට...

Jk : ඕක කාගෙද.... මීටර් නෑනෙහ් බං...

Jin : මේක ලකීගෙ.... නේද....

Tae : ඔව්මයි... මං දැක්කා එදා එයා ඕක බෙල්ලෙ දාගෙන ඉන්නවා...

Jimin : කොහෙද ඕක තිබුණෙ ....

Jin : මං උඩදි අහුල ගත්තෙ...

Jimin : ඒත් ඕක උඩ වැටිලා තියෙනව මං දැක්කෙ නෑනෙ....

Jin : දන්නෙ නෑ.... මගෙ කකුළෙ පැටලුන නිසයි මාත් දැක්කෙ...

Jk : පස්සෙ දීලා දාමු...


















At girls house 😔

Laki : මගෙ ලොකට් එක කෝ.............

Eha : මොකද මැට්ටියේ බෙරිහන් දෙන්නෙ .

Laki : අනේ ඒක මගෙ ඔම්මා දුන්න අන්තිම ගිෆ්ට් එක.....

Anu : හරි හරි... අපි හොයාගමු . දැන් අව්ල් ගන්නෙ නැතුව ඉන්න.....

Nisu : අනූ අර ෆයිල් එක ගෙනෙන් බලන්න.....

Anu : ඉදාම් .....

අනූ එහෙම කියලා කාමරේට දිව්වෙ එයාල උස්සන් ආපු ෆයිල් එක ගේන්න . ඒක අරන් එනකොට කෙල්ලො තුන්දෙනාම කිචන් එකේ මේසෙන් ඉදගෙන හිටියා . අනුත් ගිහින් ෆයිල් එක මේසෙ උඩින් තියලා එතන තිබ්බ පුටුවෙන් වාඩි උණා...

එයාලා ෆයිල් එක දිග ඇරලා බැලුවහම ,

ඒකේ තිබ්බෙ එයාලගෙ දෙමව්පියන් ගැන තොරතුරුයි. එයාලගෙ කම්පැනිස් ගැන තොරතුරුයි . එතන ඒ කම්පැනි වල නොතිබුණු ඩීටේල්ස් එක නෑ ඇත්තටම .

Anu : ඇයි එයාලා මෙච්චර ඩීටේල්ස් එකතු කරලා තියෙන්නෙ අපේ කම්පැනිස් ගැන....

Laki : එයාලා අපේ ඔක්කොම නැති කරලා දැම්මා.... මට නම් තේරෙන්නෙ නෑ මොන තරහකටද කියලා ....

Nisu : අපි මේක කොහොම හරි ඉවරයක් කරලා දාන්න ඕන....

Laki : අපි හරිම වීක් මේ වැඩේදි... ගොඩක්. අපි හැප්පෙන්නෙ BB ලා එක්ක ළමයි. අපිට මීට වඩා තොරතුරු ඕන....

Eha : අනේ මංදා අපි කොහොමද මේක කරන්නෙ..... ආශ්....

Anu : මැරෙන්න හරි අපි එයාලට ඇටෑක් කරමුද.... 😠

Girls : ඔව්... ඉක්මනින් ඒක කරමු. මං මරාගෙන හරි මැරෙනවා....

Anu : ලකී උබ එයාලට ගේම ඉල්ලපන්. උන් කොහොමත් ඒක බලාපොරොත්තුවෙන් ඉන්නෙ. ඒත් උබ උන්ට හිතා ගන්න බැරි වෙලාවක ඒක කරපන්. එතකොට අපිට පොඩි හරි වාසියක් තියෙනවහ්....

Eha : උන් අපි ඉන්න තැන හොයා ගනීද බං.... මට තියෙන ලොකුම බය ඒක....

Nisu : ඒකනෙහ්.... උන් මෙහෙත් ලගින්න ආවොත් අපේ වැඩ ආපහු අව්ල් යනවා...

Anu : ඊට කලින් ඇටෑක් කරන්න ඕන. අපි ඉක්මන් වෙමු.

Laki : උන් අනිද්දාට වැඩක් භාරගෙන තියනවා මං හිතන්නෙ. අපි එදාට පස්සෙ දවසෙ ඇටෑක් කරමු. උන් කොහොමත් ඒ වෙලාවට දුර්වල වෙලා ඉදී...

Anu : හරි බලපන්කො... ආහ් එහා උබ අර "MD" ද මොකක්ද .... අන්න ඒ සීන් එක පොඩ්ඩක් හොයලා බලපන්... මගෙ මොළේ කියන්නෙම ඒක අපිට වැදගත් වෙයි කියලා.

Eha : හරි මං බලන්නම්..... නිසූ උබ තේවොන් ට කියපන් කට්ටියව රෙඩි එකේ තියා ගන්න කියලා.

Nisu : හරි....

Laki : කන්න බඩු නෑනෙ ඕයි...

Anu : ජූනි ඔප්පා නැති පාඩුව තමා...

Eha : රාමෙන් දෙකක් තිබ්බා. දැනට ඒක කාලා හෙට යමු මාකට් එක පැත්තෙ .

Anu : මාකට් යන්නත් උණා නේද බං...

Nisu : ඒකනේහ් දුක තමා...

All : 😂😁😂















At the girls drom....

Ding dong....

දොරේ බෙල් එක වැදුන නිසා හොබී ගිහින් දොර ඇරියා . ඒත් එයා ගල් වෙලා බලන් හිටියෙ දොර ළග හිටපු අය දිහා ඒ හිටියෙ BB ගැන්ග් එක.

Hobi : හලෝ ළමයි...

Jin : හායි හොබියා... අම්මෝ බං දැක්ක කල්...

හොබී ජින්ගෙ කරට අතකුත් දාගෙන ඇතුළට යන ගමන් අනිත් තුන්දෙනාටත් කතා කලා. ටේයි ජිමිනුයි ජන්කුකුයි ත් ගිහින් සෝෆා එකෙන් ඉද ගත්තා .

ඒ එක්කම යුන්ගීත් එයාගෙ රූම් එකේ ඉදන් එළියට ආවෙ ෆෝන් එකත් ඔබ ඔබ.

Tae : යුන්ගියා..... අම්මෝ කාලෙකින් නෙහ්. උබලා එක්ක කතාකරන්න හම්බුණේ ...

Yoongi : කොහෙද මේ රගපෑම නිසා තමා ඔක්කොම...

Jk : ඇයි දැන් අර හතර දෙනා මෙහෙන් ගියේ....

Minhoo : ඔය ගියේ....😎

Jk : මින්හූ කෝමැයි උබේ වැඩ එහෙම...

Minhoo : මොනා වෙන්නද ජන්කුකා... ඉන්නවා...

Jimin : BG ලා මොකට ලෑස්ති වෙයිද දන්නෙ නැහ් නේද ඊළගට.... අඩෝ කෝල් කරලවත් අහපන්... 😂😂😂

Hobi : එහාගෙන් කන්න තමා වෙන්නෙ උබට...

Boys : ඕඕඕඕඕඕඕඕඕඕඕඕඔ.....

Jimin : මාත් උබට ඉල්ලලා දෙන්නම් නිසූගෙන්....

Jk : අනේ යනවා යන්න කොටා...

Tae : ඕක නවත්තහල්ලා බන් .

Jin : ඔන්න අද පොඩි පාටි එකක් දාමුද සෙට් උණ එකේ....

All : එළ.....

Tae : දැන් අරුන්ගෙ වැඩ කොහොමද දන්නෙ නෑහ් නේ....

Joon : කාගෙද BG ලගෙද....

Jk : ඔව්....

Yoongi : උන් ඉතිම්.ප්ලෑන ගහන් ඉන්නෙ උබලව ඉවරයක් කරන්න නෙහ්...

All : 😂😂😂😂

Jin : උනුත් ඉන්න තිබ්බෙ....

Jk : කොහෙ ගිහින්ද දන්නෙ නෑහ්.... සෝල් වලම නේද් ඇත්තෙ...

Hobi : ඔව් ඔව්.... ටව්න් එකේම ගෙදරක ඉන්නෙ...

Minhoo : මොනා වුනත් ගේම පාළුයි උන් නැතුව...

Tae : මේ ඇත්තටම අපිව මරයිද දන්නෙ නෑ නෙහ්....

Yoongi : ඔව් ආ..... බිත්තර කට්ටක් හොයාගෙන තියා ගනින්...

Jimin : අනේ මේ ගයිස්.... අපි තමා BB ගැන්ග් එක හරිද.....

Jk : ඔව්..... ආයුධ නැතුව උණත් අපිට ඕන දෙයක් කරන්න පුළුවන් .

Joon : කිව්වා කියලා හිතා ගෙන ඔන්න ඔය සෝජු එක මෙහෙට දියම්...

Jk : ඇයි අනේහ්.... ඇත්තනෙ කිව්වෙ....

Jin : අනේ පොඩි එකා කට වහපන්...

Jk : මං පොඩි නෑ හරිය....

Tae : ඔව්... උබ ඔය ඉන්නෙ පුස් ඌරෙක් වගේ....

__________________________________

Danny : අපි හිතපු විදිහටම ප්ලෑන් එක වැඩ කරනවා.

🧔 : ඔව් සර්...

Danny : මගේ වැඩේ කෙරුණහම මං අර BG ලවත් වල පල්ලටම යවනවා . එතකොට තමා මට සැනසිල්ලක් ලැබෙන්නෙ...

🧔 : සර්.... අද BG ලා එනවා කිව්වා නේද...

Danny : ඔව්.... උන් අද මෙහෙ එයි. මං එතකොට තව ටිකක් උන්ව උසි ගන්නනවා මගේ වැෆේ කර ගන්න....
හා ... හා....හා.....

එහෙම කියන ගමන් ඒ මනුස්සයා මහ නෝන්ඩි හිණාවක් දාලා මහ හයියෙන් හිනාවුණා .




At the moment....

එදා ඒහා අර ෆොටෝ එකේ හිටපු කෙනා ගැන හැම විස්තරයක්ම හොයලා දුන්නා . ඒ මනුස්සයාටත් ඕන කරලා තිබ්බෙ අපිට ඕන කරන දේමයි . ඒ BB ලව විනාස කරන එක . ඒ නිසා අපි ඒ මනුස්සයව අපේ වැඩේට සම්බන්ධ කර ගත්තෙ ඒකෙන් අපිට පොඩි හරි වාසියක් තියෙයි කියලා හිතාගෙන.

අපි අද ඒ මනුස්සයාව හම්බෙන්න යනවා .

Danny : ආහ්... ඔයාලා ආවද.... ඉද ගන්න ඉද ගන්න....

එහෙම කිව්වහම කෙල්ලො හතර දෙනාම ගිහින් එතන තිබ්බ පුටු වලින් ඉද ගත්තා .

Danny : ඔයාලා තාම පොඩි කෙල්ලො හතර දෙනෙක් නෙහ්. ඒත් මං අහලා තියෙන විදියට ඔයාලා තමා මාෆියා සයිඩ් එකේ සුපර්බ්ම . ඒත් BB ලට පස්සෙහ්...

Eha : අපි වැඩේ ගැම කතා කරමු නේද...

Danny : ඔව් ... අනිවාර්යයෙන් .

Laki : අපිට ඕන අර BB ලව විනාස කරලා දාන්න විතරයි .

Danny : මගෙ අරමුණම තමා... ඊට පස්සෙ මං ඔයාලාවත්....

Eha : මොනා හරි කිව්වද....

Danny : ඔව්.... අපි වැඩේ කරමු . මං ඔයාලට ඕන දේවල් ඔක්කොම දෙන්නම්...

Anu : අපිට ඔයාගෙන් මොනවත් ඕන නෑ... අපිට ඕන උණොත් කියන්නම්. අපි කියන අනිත් වැඩ ඔයා බලාගන්න. එච්චරයි .

Danny : ඕහ්.... ඔයාලට ඉක්මනින් තරහ යනවා නේද....?

Nisu : හරි අපි යනවා... ඕන උණොත් කතා කරන්නම්...

එහෙම කියලා කෙල්ලො හතර දෙනා එතනින් එළියට ගියා....

Danny : ශා.... මුනුත් අර BB ලා වගේම තමා. කමක් නෑ මං මගේ වැඩේ කර ගන්න ඕන නෙහ්.... පස්සෙ මට මෙයාලා ගැනත් සළකලා බලන්න පුළුවන් .

🧔 : ඔව් සර්...

Danny : ෆලෝ කරන්න කියපන් එව්න් හතර දෙනාව. දැන් උන් නිකන් සරුංගල් වගේ.... එයාලගෙ නූල තියෙන්නෙ මගේ අතේ.... 😂😂😂😎

🧔 : හරි සර් මං ෆලෝ කරන්න කියන්නම්....




_________________________________

ඔප්පලා කෙල්ලො හතර දෙනාගෙ විශ්වාසෙ බින්දද.... නැත්නම් කෙල්ලො හට්ජර දෙනා කොටු වෙලා ද ? සමහර විට එයාලගෙම අය එයාලාව රවට්ටනවද ?

එයාලා ඇත්තටම අර ඩැනීගෙ කීමට නටනවද...

ගොඩක් අපහැදිලි තැන් ඇති ළමයි නේද ?
එහෙම තිබුණොත් අහන්න .

ගුමාවෝ 💜️

Fortsæt med at læse

You'll Also Like

17.3K 687 6
Yuu was allowed to attend classes because they were considered a beast Tamer. however what if this was actually true. yuu from a young age was always...
8.9K 1.5K 31
නුඹ සඳක්....🌙 අඳුරු ලොවකට එළිය දී....💫⭐ අමාවකටත් සෙනෙහසේ මතක ඉතිරි කළ ...❤ The story of Yeshi's heart 💜 Start : 2022 July 24 End : 2022 Sep :18...
1.1M 44.5K 51
Being a single dad is difficult. Being a Formula 1 driver is also tricky. Charles Leclerc is living both situations and it's hard, especially since h...
10.6K 131 10
Alice and borderland(1&2)x reader one shots <3 ------------- these story's may touch on some sensitive subjects so trigger warnings will be present🤍...