LOVE & MAFIA 1|| Sinhala ✅

By BTS_taesite_

37.9K 4.8K 540

Stop..... don't shoot...🚫 Game is over..... Don't play with us 😏 🚫Don't copy my works... 🚫 (මගෙ වට්පෑඩ් අ... More

LOVE & MAFIA
INTRO
🔴PART = 01🔴
🔴PART - 02🔴
🔴PART - 03🔴
🔴NEW🔴
🔴PART - 04🔴
🔴PART - 05🔴
🔴PART - 06🔴
🔴PART - 07🔴
🔴PART - 08🔴
🔴PART - 09🔴
🔴PART - 10🔴
💔
🔴PART - 11🔴
🔴PART - 12🔴
🔴PART - 13🔴
🔴PART - 14🔴
🔴PART - 15🔴
🔴PART - 17🔴
🔴PART -18🔴
🔴PART - 19🔴
🔴PART - 20🔴
🔴PART - 21🔴
🔴PART - 22🔴
🔴PART - 23🔴
🔴PART - 24🔴
🔴PART - 25🔴
🔴PART - 26 🔴
🔴PART - 27 🔴
🔴PART - 28 🔴
🔴PART - 29🔴

🔴PART - 16🔴

688 137 16
By BTS_taesite_

Eha : ඔව් අනූ අපිට ඔප්පලව මේක මැද්දට ගන්න බෑ.

Laki : ඔව්.. දැන් ඇති එයාලට වද දුන්නා.

Eha : අනේ මට මේක දරා ගන්න බෑහ්...

එහා එහෙම කිව්වෙ එයාගෙන් ඇස් වලින් කදුළු බේරෙන්න පටන් ගන්නවත් එක්කමයි.

Anu : අඩන්න එපා එහා... කෝ එන්න මං ළගට...

අනූ එහෙම කියනවත් එක්කම එයා ගිහින් එහාව බදා ගත්තා . අනිත් කෙල්ලො දෙන්නත් ඇවිල්ලා අනූව බදා ගත්තෙ එයාලගෙ ඇස් වල කදුළු පුරවගෙන . අනූගෙ ඇස් වලත් කදුළු . විනාඩි ගානකට පස්සෙ එයා එහාව ඈත් කරලා ,

Anu : ඔයාලා මේකට ඇත්තටම කැමතී නේද...?

Eha : ඔව් අනූ අපි කැමතී . ඔප්පලා අපි නිසා මැරුම් කන්න ඕන නෑ. අපි යමු...

එහා කදුළු පිහදාලා හොද ධෛර්යක් අරගෙන එහෙම කිව්වහම කට්ටියම ඒකට එකග උණා.

Laki : මං තැනක් බලන්නම්... අපි පොඩි තැනක් බල්මු නේද...

Nisu : අපි පොඩ්ඩක් පහු බහින්න ඕන ළමයි.... ඒත් ඔප්පලා අපිව නොහොයා ඉදී කියලද හිතන්නෙ....

Anu : අපි එයාලා වෙනුවෙන් යනවා කිව්වොත් එයාලා අනිවාර්යයෙන් අපිව හොයාගෙන එනවා. ඒ නිසා අපි එයාලට නොකියා යන්න ඕන .

Eha : එයාලට ලෙටර් එකක් තියල යමු...

Nisu : ඔව් .... වෙන කරන්න දෙයක් නෑ... පොඩි තැනක් බලපන්...

Eha : ඉන්න එදා මට තනූ කිව්වා එයාලගෙ ආන්ටිගෙ ගේ සේල් කරනවා කියලා . අපි ඒක ගමු.... රෙන්ට් ගෙව ගෙව ඉන්න ඕන ඕන නෑනෙ එතකොට .

Anu : තැන හොදද ඒහා...

Eha : ඔව්... ඒක මරු ප්ලේස් එක. මං දැන්ම කෝල් එකක් දාලා බලන්නද...

Nisu : හරි... ඔව් දාපන් බලන්න..

එහා එහෙම කිව්වහම ටිකක් එහාට ගිහින් තනූට කෝල් එකක් ගත්තා . විනාඩි දහයකින් විතර එයා ආපහු ඇද ළගට ආවා .

Eha : ඒක ගන්න පුළුවන් ... අපි දැන් ගිහින් බලලා එමුද... තාම 7.47 යි නෙ . ගොඩක් රෑ වෙලා නෑ...

Anu : හරි යමු... ඔව් තාම රෑ වෙලා නෑ...

Nisu : අපිට ඒක දැන්ම සල්ලි දීලා අර ගන්න බැරි වෙයිද...

Eha : අපි හෙට ඩොකියුමන්ට්ස් සයින් කරමු . අපි දැන්ම එහෙ නවතිමු . දැන් ඔප්පලාත් ආපහු පහළට එන්නෙ නෑ .

Nisu : හරි එහෙනම් පටස් ගාලා අපේ මාෆියා බඩු ටික රෙඩි කරන්න ඔක්කොටම කලින්. මං තේවොන්ට පැයකින් මෙතනට එන්න කියන්නම්.

කෙල්ලො හතර දෙනා පැයට ඔක්කොම දේවල් ලෑස්ති කරගෙන හිමීට ගෙදරින් එළියට ආවා . එහා ලෙටර් එකකුත් තියලා ආවෙ .

කෙල්ලො හතර දෙනා එදා රෑම එයාලගෙ බඩුත් අරගෙන අලුත් ගෙදරට ගියා . හෙට එයාලා ඩොකියුමන්ට්ස් සයින් කරනකන් ඉන්න තැනක් නැති නිසා තනූගෙ ආන්ටි අද එයාලාට එහෙ ඉන්න දුන්නෙ කොහොමත් එයාලා ඒ ගේ ගන්න නිසා .

ගේ නම් කියන්න තරම් අව්ලක් නෑ . ලස්සන පොඩි ගෙයක්. 😁
කාමර දෙකයි තිබුණෙ . ඒ නිසා අනුයි නිසුයි එකක ඉන්න තීරණය කළා . එතකොට ලකීයි එහායි අනිත් එකේ ඉන්නෙ අනිත් එකෙ.

Living rom☝️

Kitchen ☝️

Anu and Nisu's room☝️

Laki and Eha's room☝️

Bathroom ☝️

At the morning .... 😎

Yoongi : කෝ උබලා අද ඔෆිස් යන්නෙ නැද්ද .....?

Hobi : යනවා ... මේ එනෝ....

එහෙම කියන ගමන් මින්හු යි හොබී පහළට ආවා . නම්ජුනුත් ඒ එක්කම එයාගෙ ටයි එක හද හද පහළට ආවා .

Joon : ඒක නෙවේ ඇයි අරුන්ගෙ සද්දයක් නැත්තෙහ්....

Yoongi : කව්ද දන්නෙ.... නිදි ඇති.

Hobi : යන් යන්... ඇහැරවන්න ඕන නෑ .

Minhoo : එයාලා මේ ප්‍රශ්නෙ දුර ශිග අරන් යනවා වැඩී.

හතර දෙනා ඔෆිස් වලට යන්න පිටත් උණා. ඒත් එයාලා තාම දන්නෙ නෑ එයාලගෙ නංගිලා ගෙදරින් ගියා කියලා .

At new house .....

එයාලා උදේම ඩොකියුමන්ට්ස් සයින් කරලා ගේ අර ගත්තා . ඒ ගෙදර තිබ්බෙ සෝල් වල ටව්න් එකේමයි .

Anu : ඔන්න ඒකත් හරි ළමයි... දැන් මේක අපේ....

Nisu : ඔක්කොම දේවල් තියෙනවා . ඒත් අපේ ඔප්පලා නැතුව..😔😓

Anu : අනේ මගේ තඩි පූස්..

Laki : දුකයි තමා... ඒත් අපි මේක කළේ එයාල වෙනුවෙන්නෙ.... අඩන්න එපා දැන්...

Eha : ළමයි අපේ කට්ටිය දැන් හොදට සූදානම්... ඒත් අපේ වැඩ ඔක්කොම අව්ල් ගිහින් තියෙන්නෙ...

Anu : අර ෆොටෝ එකේ හිටියෙ කව්ද ළමයි... මට ඒක ඇල්ලුවෙ නම් නෑ...

Laki : ඒක පිටිපස්සෙ "MD" කියලා ලියලා තිබ්බා...

Nisu : ඒක තමා පොයින්ට් එක... මං හිතන්නෙ ඒක තමා අපි හොයා ගන්න ඕන...

Anu : ඔව් ... මේක මහ විකාරයක් වෙලා තියෙන්නෙ...

Eha : අපි ආපහු එයාලගෙ ඩ්‍රොම් එකට යන්න ඕන...

Anu : ඒත් පිස්සුද ...

Nisu : මරු කටට යන්න කියලද උබ කියන්නෙ...

Laki : අපි මොකටද එහෙට යන්නෙ....

Eha : අනු උබේ ටී ශර්ට් එක . නෑ නැ මං කිව්වෙ උබ ඇදන් ආව ටේහ්‍යුන් ගෙ ටී ශර්ට් එක . ඒක දෙන්න යනවා වගේ යමු .

Anu : අම්මෝ... උබ ගිහින් දීලා වරෙම්. ඔය ගොම් බස්සා ගාවට් ගිහින් මට මේක දික් කරන්න බෑ ආපහු.

Nisu : අනූ.......

Anu : ඇයි.... ආශ් හරි හරි මං යන්නම්... හැබැයි උබලත් එන්න ඕන....

Eha : අපි.... හා හා එන්නම්....

Anu : බෑ බෑ බං.... මේක හරි යන්නෙ නෑ... අපි උන් නැති වෙලාවක් බලලා BG ලා විදිහට යමු...

Nisu : ඒකත් හොදයි තමා... මට උන් ඉස්සරහ රගපාන එක එපා වෙලා .

Laki : හරි උන් අද රෑ ඩ්‍රොම් එකේ නෑ...

Girls : 😳😳😳

Laki : මං හැක් කරලා බැලුවා ... හී.

අද එයාලට බිස්නස් පාටි එකක් . කිම් කම්පැනි එකේ . ඒ කියන්නෙ අනුවාර්යෙන් ඒ හතර දෙනාම යනවා කියන එක . අපි අද වැඩේට බහිමු . හරිනෙ එහෙනම්...

Eha : හරි..... ඔන්න එහෙනම් වැඩේ ස්තීරයි.....

At drom ...

ඔප්පලා හවස ඔෆිස් ඉවර වෙලා ආවත් කෙල්ලො හතර දෙනා පේන්න හිටියෙ නැති නිසා එයාලා කලබල උණා.

Yoongi : රූම්ස් වල නෑ මං බැලුවා..

Hobi : ළගකටවත් යන්න ඇති...

Minhoo : ඒත් උන් ජීවිතේට එළියට බහින්නෙ නෑනෙ ඔහොම...

ඒ එක්කම නම්ජූන් ලෙටර් එකක් උස්සගෙන දුවගෙන ආවෙ හොදටම කළබල වෙලා.

Joon : එයාලා ගිහිල්ලා...🤐

Boys : ආහ්...

එහෙම කිව්වහම නම්ජූන් ඒ ලෙටර් එක කොල්ලො තුන් දෙනාට දික් කළා.

_________________________________

Oppa ,

කලින් දවසෙ උණ දේට ඔයාලා තාම අපි එක්ක තරහ ඇති නේද....
අනේ සොරි ඔප්පා අපි එහෙම කළාට . අපි නිසා ඔයාලට මැරෙන්න දෙන්න බෑ ඔප්පා . නිසා අපි මෙහෙන් යනවා . අපේ ෆෝන්ස් වලට ගන්න එපා ඔප්පා . මොකද අපි මේ අත ගහලා තියෙන වැඩේ ඉවරයක් කරලා මිසක් අපි ආපහු එන්නෙ නෑ . අපි ජීවතුන් අතර හිටියොත් අනිවාර්යයෙන් එනවා . ඔයාලා අපි වෙනුවෙන් කරපු හැමදේටම ගොඩක් තෑන්ක්ස්. ඇත්තටම ඔයාලා අපි එක්ක තරහ නෑ කියලා අපි දන්නවා . ඒත් මේකට ඔයාලගෙන් සමාවක් නෑ කියලත් දන්නවා . අපි ඉක්මනින් එන්නම් . එතකන් අපිව හොයන්න මහන්සි වෙන්න එපා .

එහා,අනූ,නිසූ,ලකී

__________________________________

Yoongi : මොන් පිස්සුවක්ද මේ....

Minhoo : යා......... මුන් හිතන් ඉන්නෙ හරි ලොකුයි කියලද.....

Hobi : 😠 මට එන තරහා......


















At the 8.00 pm .....🌙

කෙල්ලො හතර දෙනාම ලෑස්ති වෙලා එයාලගෙ ගෙදරින් ඵිටත් උණේ කොල්ලො හතර දෙනාගෙ ඩ්‍රොම් එකට . හිතුවා වගෙව්ම කවුරුත් හිටියෙ නෑ. එයාලා පාස්වර්ඩ් එක දන්න නිසා ( අර එදා එයාලා ඉද්දි ලකී කෑම ගේන්න ගියා මතකනෙ) දොර ඇර ගන්න අමාරු උණේ නෑ . ඒ වෙද්දිත් එයාලා ඕෆ් කරපු cctv තාම ඔන් කරලා නෑ . එයාලා කෙලින්ම ගියේ අර ලොක් කරලා තිබ්බ රූම් එක ළගට .

Anu : මේක ලොක් නෙහ්....

Eha : අනූ උබ කඩපන්....

Anu : හරි මට ඉඩ දෙන්න බලන්න...

අනූ එහෙම කියලා හරි බරි ගැහිලා දොරේ ලොක් එකටම ගානට පයින් පාරක් දුන්නා . ලොක් එක ගැලවිලා විසි වෙනකොට දොර හිමීට ඇරුණා . අනූ ඒකත් තල්ලු කරගෙන ඇතුළ්ට යනකොට අනිත් අයත් ඒ පස්සෙන්ම රූම් එක ඇතුළට ගියා . එයාලා ඒක ඇතුළෙ පීර පිර හෙව්වත් ඒ ෆොටෝ එක හම්බුණේ නෑ .

Anu : මෙතන මුකුත්

එහෙම කියනකොටම අනූගෙ ඇස් නතර උණේ ෆයිල් එකක් ළග . ඒක දූවිලි වලින් පිරිලා තිබ්බා . අනූ ඒක අරගෙන ඒක උඩ එක අතකින් පිහදැම්මා.....

ඒකෙ ලොකුවට ගහලා තිබ්බෙ ,

🔴2016🔴

කියලා....

Nisu : ඔය මොකක්ද.... පෙරලලා බලපන් ඉක්මනට....

එහෙම කිව්වහම අනූ ඒ ෆයිල් එක පෙරළුවා . ලකිත් එහා එක්ක එතනට ඇවිල්ලා බැලුවෙ ඒ ෆයිල් එක දිහා . ඒකේ තිබ්බෙ එහාගෙ අප්පාගෙ කම්පැනි එක.

Eha : මේ....අ..අපේ කම්පැනෙ එකේ ෆොටෝ එකක් ඇයි....

Nisu : පෙරළන්න ඉක්මනට අනිත් එක...

ඒ එක්කම එයාලාට ඇහුනා ගේට් එක අරින සද්දෙ . ඒ නිසා එයාල පට ගාලා ඩ්‍රොම් එකෙන් එළියට පැන ගත්තා . කොල්ලො හතර දෙනා ගෙට යන්කන් බලං ඉදලා තාප්පෙන් පැනලා කෙළින්ම එයාලා ගියේ එයාලගෙ ගෙදරට .

Tae : ආශ්..... කව්රු හරි මෙහෙට රිංගලා තියෙනවා...

Jimin : ගයිස්......

එකපාරටම ජිමින් උඩ ඉදන් කෑ ගහපු මිසා තුන්දෙනාම උඩට දුවගෙන ගියා .

Jin : මොකද බං...

Jimin : මේක කවෘ හරි අව්ස්සලා. මං එනකොට මේ දොරේ ලොක් එක කඩලා දාලා තිබ්බා. මේ ඔක්කොම අව්ල් කරලා.

Jk : ආශ්.... අපේ මොනව හරි නැති වෙලාද...

Jimin : ඔව්... Mission 2016 එකේ ඩීටේල්ස් තිබ්බ ෆයිල් එක නෑ...

Tae : cctv චෙක් කරමු....

එහෙම කියලා එයාලා cctv චෙක් කරන්න ගත්තා . ඒත් ඒව ඕෆ් කරලා තිබ්බ නිසා ඒවගෙ රෙකෝඩ්ස් ථිබ්බෙ නෑ.

Jimin : මොකාද මේක ඕෆ් කරපු එකා...

Jk : අර.... ජිමින් බලපන් හයවෙනි කැමෙරා එක ඕෆ් කරලා තිබිලා නෑ... ඒක වැඩ .... ඉක්මනින් සූම් කරන්න...

එහෙම කිව්වා විතරයි ජිමින් පට ගාලා ඒ කැමෙරා එක සූම් කළා...

ඒකෙ එච්චර පැහැදිලිව නොපෙනුනත් ශුවර් එකටම ඒ හිටියෙ ගෑණු ළමයි ටිකක් කියලා කියන්න පුළුවන් උණේ එයාලගෙ බාහිර පෙනුම අනුව.

Tae : කව්ද මේහ්.... මාෆියා කිට් ගහගත්ත කෙල්ලො ටිකක්...

Jimin : BG ලා.... ඔව් එදා මං කිව්වහම උබලා ශුවර් කලේ නෑ.... දැන් වත් බලපන් මේ BG ලම තමා . උන් කෙල්ලො ටිකක් ම තමා. මට හොදටම ශුවර්....

Jk : ආශ්...... උන් මොකාටද එන්න හදන්නෙ......

Tae : එයාලා අපේ ඩ්‍රොම් එකේ පාර්ස්වර්ඩ් එක දැනගෙන ඉදලා.... නැත්නම් කොහොමද ඇතුළට ආවෙ . ශුවර් එකටම පාස්වර්ඩ් එක දන්න කට්ටියක් වෙන්න ඕන . මොකද එයාලා ඔෆිස් එකේ දොර කැඩුවෙ පාස්වර්ඩ් එක නොදන්න නිසා . ඒ වගේම එයාලා මේන් ඩෝ එකේ දොර නොකඩා ඉන්න හේතුව ඒකෙ පාස්වර්ඩ් එක දන්නවා නිසා....

Jin : ඔව්..... ඒක හරි....ඒත් කව්ද අපි ඇර මේ ඩ්‍රොම් එකේ පාස්වර්ඩ් එක දන්නෙ....

Jimin : මට වැඩක් තියෙනවා ගයිස් මෙතන . පොඩ්ඩක් හොයලා බලන්න ඕන සාක්ෂි මොනා හරි තියෙනවද කියලා.

Tae : උබ බලපන් ... අපි පල්ලෙහට ගිහින් එන්නම්.

එහෙම කියලා ටේයි ජන්ග්කුකුයි පහළට ගියා . ජිනුත් පහළට එන්න හදන කොට එයාගෙ කකුළට පෑගුන මොකක්දෝ එකක් නිසා එයා නතර උණා . ඒක අතට අරගෙන එයා කෙළින්ම එයාගෙ රූම් එකට ගියා .

ඒක නෙක්ලස් එකක් .

Jin's pov....🙂

මේ නෙක්ලස් එක මං දැකලා තියෙනවනෙ. ඒත් කවද්ද දැක්කෙ . මේක....................

එයා ටික වෙලාවක් ඒක දිහා එක දිගට බලාගෙන ඉද්දි තමා මතක් උණේ ඒක ලකීගෙ කියලා . එයා එදා ඒක දැක්කෙ එයාගෙ බෙල්ලෙ තියෙනවා .
ඒත්....... ඒක කොහොමද .....?

__________________________________

ඔන්න දුන්නා .

පැටලවිලා වගේ නම් අහන්න ළමායි.

ගුමාවෝ 💜️

Continue Reading

You'll Also Like

44.4K 802 30
When people are desperate, it seems as if they rely on a guardian angel. But the same is not true for Y/N. After Y/N loses their home to man's-best-d...
1.1M 44.5K 51
Being a single dad is difficult. Being a Formula 1 driver is also tricky. Charles Leclerc is living both situations and it's hard, especially since h...
15.1K 442 28
This is a Ponyboy Curtis Love Story! What happens when Emma Valance starts going to Will Rodgers High School with her sister. Her sister is Cherry Va...
10.6K 131 10
Alice and borderland(1&2)x reader one shots <3 ------------- these story's may touch on some sensitive subjects so trigger warnings will be present🤍...