𝐝𝐫𝐞𝐚𝐦 𝐠𝐢𝐫𝐥💖🍁[ ℙ𝕁�...

Von Kim_onara

4.2K 981 344

අනේ මේ.. කරන්ට් එනකන් තමුසෙ පැත්තකට වෙලා ඉන්නවා මෝඩ කෝච්චිය" ජිමිනටනම් හෙන හැපී හැබැයි. ඒත් හශී ටිකක් බයෙන් හ... Mehr

chapter 01
chapter 02
chapter 03
chapter 04
chapter 05
chapter 06
chapter 07
chapter 08
chapter 09
chapter 10
chapter 11
chapter 12
chapter 13
chapter 14
chapter 15
chapter 16
chapter 17
chapter 18
chapter 19
chapter 20
chapter 21
chapter 23
chapter 24

chapter 22

127 35 11
Von Kim_onara

Dream girl 💜️
22 කොටස

Flash back :

ශයිනි, ටේ දෙන්නා හශී මීට කලින් රෙඩෝඩ් කරපු  ඔලීගෙ වීඩියො ක්ලිප් එකත් අරන් පොලීසියට ගිහිපු ගමන් තාමත් ආවෙ නෑ. ඉතින් සදී, නම්ජූන් දෙන්නා ඔලීගෙ ගොඩනැගිල්ල ගාව තිබ්බ ගලක් පිටිපස්සෙ හැංගිලා හිටියෙ.

නම්ජූන් : " කෝ ඔයාගෙ මයික් එක😐?"

සදී : "මොන?"

නම්ජූන් : "ඇයි මං හැමෝටම දුන්නෙ කෝ ඔයාගෙ එක?"

සදී : "🙃ආ..හ් ඒක නෑනෙ"

නම්ජුනා : "🙄🙁නෑ කිව්වෙ?"

සදී : "හී😁🙃🙃 ඒක කැඩුන..ද..කොහෙද 🙃"

නම්ජූන් : "😄අඩෝහ් මරු ඈහ් . දාන්න පහක්."

සදී : "🙁ඒ මක්කටෙයි?"

නම්ජූන් : "😎නෑ මගෙ එකත් කැඩුනා. බය වෙන්න එපා නංගි ඒක කැඩුනට මොකො තව බඩු තියේ මා ගාව. මෙන්න උයාට අලුත් එකක්.😎"

සදී : "😄අඩේහ් නම්ජුන් ඔයානම්..."

නම්ජූන් : "ඒම තමා මම වගකීම් සහගත මනුස්සයෙක්😎.

සදී : "😄🙏අම්මො ඔව් අපි ඒ ගැන කතා නොකර ඉමු.

දෙන්නාත් එක්ක හිනා වෙවී ඉන්න අතරෙ එකපාරටම ඔලීගෙ මිනිහෙක් ඇවිත් attack කලා.

   "සදී...😨ඔන්න බලාගෙන..."

සදීගෙ දිහාවට ගිය වෙඩි පාරට නම්ජූන් එකපාරටම පැන්නා. නම්ජූන්ගෙ දකුනු උරහිසට වෙඩි වැදුනෙ.

   "නම්ජුනා...හ්😨😨"

වෙඩි වැදිලත් නම්ජූන් ඔලීගෙ මැරයත් එක්ක දිගටම ෆය්ට් කලා. කොහොම හරි නම්ජූන් ඌගෙ අතෙ තිබ්බ gun එක අරන් ඌටම වෙඩි තිබ්බා. රහස් පොලීසියේ අය දැනටමත් ප්ලේස් එක වට කරලා හිටිය නිසා සදී, නම්ජූන් වත් අරන් වාහනේට ගිහින් නම්ජූන්ගෙ උරහිසට වැදුන උන්ඩෙ අයින් කරලා සදීට පුලුවන් විදියට බෙහෙත් කලා.(මතකයි නෙ සදී කියන්නෙත් මෙඩිකල් ස්ටුඩෙන්ට් කෙනෙක්😏)

නම්ජූන් : "😨ආ...හ් ආ..හ් සදී... රිදෙනවා..😐😐"

සදී : "ශූ... දගලන්නෙපා නම්ජූන් ඔප්පෙ.. මේ අහන්න ඔයාට මාව විස්වාසයි නේද? බලන්න මං ඔයාට රිද්දන්නෑ. මේක අයින් කරන්න බැරි උනොත් ඔයාගෙ ජීවිතෙ අවදානමෙ ප්ලීස්ස්.. දගලන්නෙපා.😢"

සදීගෙ ඒ වචන ටිකටනම් නම්ජූන්ගෙ හිතම සනීප උනා වගෙ. එපාර ඉතින් කොල්ලා බෙහෙත් ටික කරලා ඉවර වෙනකන් සද්ද නොකර සදීගෙ ඇස් දිහාම බලන් හිටියා.

Namjoon' s pov:

සදී බෙහෙත් කරන අතරෙ නම්ජුනා බර කල්පනාවක.

   සදී...ඔයා නම් මහ අමුතුම කෙල්ලෙක්🙃. මගේම  female version එකක් වගෙ😄. ටිකක් විතර පිස්සු හැබැයි මාරම පන්ඩිතයි. ඒ වගේම මාර අත් ගුනයක් අප්පා තීන්නෙ😁. වෙලාවකට කාටුන් එකක් වගෙ කොච්චර අව්ලෙන් හිටියත් එයා කරන පිස්සු වැඩ බලන් ඉන්නකොට ඒ දුක නිකන්ම නැති වෙනො. ඔයානම් සුරංගනාවියක් වගෙ මට 🙃 ඔව් මගෙ mood fixer angle තමා ඔයා🙃. අයියෝ...  ඔම්මා... ඔයාගෙ සූටි පුතා එක  කෙල්ලෙක්ට හදවතින්ම ආදරෙ කරන්න පටන් අරන්🤭... ඕහ් ගෝඩ්.. ඔව් ඇත්තමයි මං ආදරෙයි මගෙ පනටත් වඩා🙃😍. 

Namjoon's pov end.

Flash back end.
.
.
.
.

ඔලී : "ආ..හ් එහෙමද ඔප්පා😌 ඔප්පත් ඉතින් world wide handsome නෙ😍

ජින් : "යා...හ් i'm world wide handsome u know😏😍

ඔලී : " එතකොට මොකද මේ ජින් ඔප්පා මෙතනට ආවෙ...??

ජින් : " ආවෙ නම් ජිමින් ව එක්ක යන්න 🙃🙃 ඒත් දැන් යන්න හිතක් නෑ වගේ😍"

Flash back :

යුන්ගියාට දේදුනු එක්ක song එකෙ වැඩවලට bighit එකට යන්න වුනා.හශී තනියම නිසා හොබී, ගවීශා දෙන්නා හොස්පිටල් එකෙ නැවතුනා. ඔන්න ඉතින් කුකී, සෙනූ දෙන්නා විතරයි ගෙදර තනියම. දැන් සෙනූට හිමීට ඇවිදගන්න පුලුවන් ටිකක්. සෙනූ සාලෙ සෝෆා එකෙ හාන්සි වෙලා හිටියෙ. කුකී tea දෙකක් හදන් ඇවිත් ස්ටූල් එක උඩින් තියලා සෙනූ ගාවින් වාඩි උනා.

කුකී : "ඒයි මෝඩි ඔය ඇඩිල්ල නවත්තනවකො😕 ඔහොම අඩන්නෙපා මැණික."

සෙනූ : "අනේ කුකි.. හැමෝටම මේ ප්‍රශ්න මං නිසානෙ😭 එහෙන් ජිමින් ඔප්පා කිඩ් නැප් කරලා.    එතකොට හශී අක්කා...අනී..මගෙ අක්කා🥺 මට එයාව බලන්නවත් යන්න විදියක් නෑ."

කුකී : "අනේ ලමයො🥺😕 ඔයාගෙ ඇති වැරැද්දක් නෑ. ජිමින්සිව ජින් හියුන්ලා බේරගනීවි. හශී නූනාටත් ඉක්මනටම සනීප වෙයි. ප්ලීස් අඩන එක නවත්තන්නකො😕"

සෙනූ : "වැඩක් නෑ 😭 මට ඔක්කොම එපා වෙලා තීන්නේ.මට කවුරුත් එපා.😭💔"

කුකී : "😐අ..හ්.. ඒ කියන්නෙ ඔයාට මේ මාවත් එපාද😕? ආ..හ් එහෙමද කියන්නෙ ඔයා?"

සෙනූ : "ඔව් මාත් එක්ක ඉන්න හැමෝටම නරකක්මයි වුනෙ. ඔයාටත් ඒම වෙනවා බලන්න මට බෑ.😥 ප්ලීස් ඔයත් මගෙන් ඈත් වෙලා ඉන්න. මං සනීප වුනු ගමන් ලංකාවට යනවා."

කුකී : " මේ ටික අහගන්නද මං මෙච්චර කල් පිස්සෙක් වගෙ ආදරෙ කලෙ මෝඩියෙ😠💔. ඔයා..ඔයා..කොහොමද මට මෙහෙම කියන්නෙ ආ..හ්😕. හරි හරි ඔයා ලංකාවට යනවනම් යන්න... හැබැයි ඒක තමා මේ ජියෝන් ජන්කුක් ජීවත් වෙන අන්තිම දවස💔.

සෙනූ : "😂හූ හූ....හම්මො මගෙ බඩ... i can't stop my laugh 😂😂

කුකී : "😕මේ මොකද මොලෙ හොද නැද්ද? හිටපු ගමන් අඩනවා ආයෙ හිනාවෙනවා"

සෙනූ : "ඇඩුනානම් තමා ඒත් ඔයාව බය කරන එක මාර fun හලො😅😁"

කුකී : " ආ..හ් 😏ඒමද ? ඔයා එහෙමයිනෙ....

කුකී පැත්තට හිනා වීගෙන සෙනූට ලං උනා. එනපොට හොද නෑ කියලා තේරුනු සෙනූ කකුල කරෙ තියන් සෝෆා එකෙන් බිමට පැනලා දුවන්න ලෑස්ති උනා. ඒත් එක්කම සෙනූගෙ කකුල පැටලිලා  ආපස්සට කුකීගෙ ඇගටම වැටුනා.

කුකී : "ඒයි හෙර😏 මාව දාලා යන්න නේ ලෑස්ති වුනෙ...ඒත් ඉතින්...මගෙ ලගටම වැටුනා.ඒක තමා දෛවය සුදූ😄"

සෙනූ : "😕අම්මො ඔව් දෛවය තමා. මොකද පිස්සු හාවො ඕම බලන්නෙ👀"

කුකී : "😏ආ..හ් මං පිස්සු හාවා තමා ඔයානෙ මගෙ කැරට් අලේ😄.... කෝ බලන්න මගෙ කැරට් කෑල්ල රසද කියලා. "

ඒම කියාගෙන ඉතින් ඔන්න කුකී සෙනූට ලං වුනා. සෙනූට කරගන්න දෙයක් නෑ. වෙනද වගේම මේ පිස්සු හාවා සෙනූගෙ නොන්ඩි කකුලට පින් සිද්ද වෙන්න සෙනූව කිස් කලා😐 (සෙනූ ඉතිම් බබානෙ දාන සේරම සුකුරුත්තන් ටික දාලා අර අහිම්සකයව පිස්සු වට්ට ගත්තා. දැන් ඉතින් බැදගත්තනම් බෙරෙ ගහගන්න එකයි ඇත්තෙ මීට ඕතරී😌)

මොහොතකට ඕතරීගෙ acc එක hack කල සෙනූ : බොරු කියන්නෙපා ගෑනියෙ මේ මනුස්සයාගෙ හැටි දන්නෙ මං නෙ 🔪😠😏මැරුම් නොකා ඇත්ත ලියහම්

ඕතරී : හී 😁 හා..👀 හොදමයි 🙏ඔයා කියන එකක් තමා

Flash back end.

අමුතු හිනාවකුත් දාගෙන  ජින්, ඔලී ලගට ගිහින් ඔලීගෙ මූන පුරා ජින්ගෙ අත යැව්වා.😐 ඔලීයත් ඉතිම් හීන ලෝකෙක ඉම්නෙ මේ වෙලාවෙ.
ඒත් එක්කම වැඩි වෙලා නොගිහින් හංගගෙන හිටපු පිහි කෑල්ලක් අතට ගත්ත ජින්, ඔලීගෙ බෙල්ලට ඒක තියලා ඔලීවයි ඔලීගෙ අනිත් මැරයො ටිකවයි බය කර ගත්තා.

ජින් : "ඒ..ඒයි...එකෙක්වත් හෙල්ලෙන්නෑ😠🔪 තව අඩියක් හරි ඉස්සරහට තිබ්බොත් මරනවා තොපෙ බොසාව..නෑ නෑ බොස් ලේඩිව..නෑ නෑ මොකා හරි😕😠.

ඔලී : "ඕ...හ්..හ්..පැත්තකට පලයල්ලා... මුකුත් කරන්න එපා😐. ජින් ඔප්පා...අනේ...මාව අතාරින්නකෝ🥺"

     ජිමිනායි සෙහායි දෙන්නා මූනට මූන බලාගත්තා.

ජින් : "හෙලො නම්ජුනා... ඇහෙනවද? මං ඔලීව අල්ලගත්තා. ටීම් එක එවන්න. මුන් එකෙක්වවත් අතාරින්න එපා😏."

නම්ජූන් : "ඕකේ.. ලොකු අයියෙ😏 අදින් ඉවරයි මුන්ගෙ සෙල්ලම්."

මෙච්චර වෙලා ඔලීගෙ ගොඩනැගිල්ල වට කරලා හිටපු රහස් පොලීසියේ කට්ටිය ගොඩ නැගිල්ල සීල් තියලා ඔලීවයි එයාගෙ කට්ටියවයි ඇරෙස්ට් කලා.

සෙහා : "😐ඔයා මාරයිනෙ ඔප්පෙ.  මං බයත් උනා.

ජින් : "😄 පිස්සුද පන.. මේ හිත ඔයාට විතරමයි😌 මං මේ ලෝකෙ වැඩියෙන්ම ආදරේ......හී..මගෙ මූනට😄 නෑ නෑ ඔයාව දැක්ක දවසෙ ඉදන් ඔයාට තමා. මං ඔයාව දාලා යන්නෙත් නෑ. ඔයාට මාව දාලා යන්න දෙන්නෙත් නෑ😌🙏.

සෙහා හිනා වෙලා ජින්ට තුරුල් උනා.

ජිමින් : "හා..හා... දැන් යමන්ද මගෙ මැණිකෙ බලන් ඇති😄 සැක් මුන්ගෙ නාකි හුරතල් "

කට්ටියත් එක්කම ඔලීව පොලීසියට බාර දීලා කෙලින්ම ගියේ ගෙදර.

මේ අතරෙ හශීගෙ හොබී ගවීශා දෙන්නා එක්ක ඩොකාව සේප් කරගෙන හශීගෙ සේරම පරීක්ෂණ ටික එක දවසින් කර ගත්තා.



කෝමද ලමයි එපිය. අදහස් එන්නෙත් නෑ අප්පා මේ දවස්වල. කතාව කොමඩි පැත්තට යනවා වැඩිද මන්දා.comment එකක් දාන්නකො අප්පා. මං ඔහේ ලියනවා. Comment නැති උනාම ඉතුරු ටික ලියන්න ගැම්මක් එන්නෑ අනී. ඔයාලගෙ අදහස් කියන්නකො.

Weiterlesen

Das wird dir gefallen

1.1M 37.3K 63
𝐒𝐓𝐀𝐑𝐆𝐈𝐑𝐋 ──── ❝i just wanna see you shine, 'cause i know you are a stargirl!❞ 𝐈𝐍 𝐖𝐇𝐈𝐂𝐇 jude bellingham finally manages to shoot...
6.1K 915 20
අපේ වෙඩින්ග් එක මහා විහිලුවක් ජිමින් hyung මං බැන්ද කෙල්ලගේ නම දැන ගත්තෙත් pastor ඒ වේලාවේ එයාගේ නම කියද්දි.
282K 8.4K 93
Daphne Bridgerton might have been the 1813 debutant diamond, but she wasn't the only miss to stand out that season. Behind her was a close second, he...
460K 31.4K 47
♮Idol au ♮"I don't think I can do it." "Of course you can, I believe in you. Don't worry, okay? I'll be right here backstage fo...