LOVE & MAFIA 1|| Sinhala ✅

By BTS_taesite_

37.9K 4.8K 540

Stop..... don't shoot...🚫 Game is over..... Don't play with us 😏 🚫Don't copy my works... 🚫 (මගෙ වට්පෑඩ් අ... More

LOVE & MAFIA
INTRO
🔴PART = 01🔴
🔴PART - 02🔴
🔴PART - 03🔴
🔴NEW🔴
🔴PART - 04🔴
🔴PART - 05🔴
🔴PART - 06🔴
🔴PART - 07🔴
🔴PART - 08🔴
🔴PART - 09🔴
🔴PART - 10🔴
💔
🔴PART - 11🔴
🔴PART - 12🔴
🔴PART - 14🔴
🔴PART - 15🔴
🔴PART - 16🔴
🔴PART - 17🔴
🔴PART -18🔴
🔴PART - 19🔴
🔴PART - 20🔴
🔴PART - 21🔴
🔴PART - 22🔴
🔴PART - 23🔴
🔴PART - 24🔴
🔴PART - 25🔴
🔴PART - 26 🔴
🔴PART - 27 🔴
🔴PART - 28 🔴
🔴PART - 29🔴

🔴PART - 13🔴

695 135 16
By BTS_taesite_

එයාලා කෙල්ලො හතර දෙනාව ගෙනාවෙ එයාලා මාෆියා වැඩ කරන ඩ්‍රොම් එකට . එයාලව එක්කගෙන ගිහින් එයාලගෙ රූම්ස් වලින් තිබ්බා . එයාලගෙ ඔෆිස් එක ලොක් කරලා දැම්මෙ කෙල්ලො හතර දෙනා ඒ වැඩ ගැන දැන ගන්න ඕන නැති නිසා. ඒත් ඒ වෙනකොටත් හතර දෙනාගෙන් එක්කෙනෙක්ට වත් සිහිය තිබ්බෙ නැ. සිහිය තියෙයිද අර වගේ පවර් ෆුල් ඩ්‍රග් එකක් එයාලගෙ ඇගට වැක්සින් කළහම.
මොනා වුණත් ජිමින් ඇඩුවා කියන එක අනිත් තුන් දෙනාටම විශ්වාස කරන්න බැරුව හිටියෙ . සාමාන්‍යයෙන් ඒ හතර දෙනාගෙන් එක්කෙනෙක් ළගවත් පොඩි හරි මනුස්ස කමක් ගෑවිලාවත් නෑ. ඒත් ජිමින් ඇත්තටම ඒහාට ආදරේ ඇති. ඒකනෙ එයා ඇඩුවෙ.

Jimin : අනේ මංදා බං . අපිට බෙහෙත් කරන්නත් බෑ මේ ඩ්‍රග්ස් වල පවර් එක යනකන්. මොකද කරන්නෙ...

Jin : බය වෙන්න එපා . හෙට වෙද්දි ඔය ඩ්‍රග්ස් වල බලේ අඩු වෙලා යයි.

ජින් එහෙම කිව්වෙ ලකීව එයාගෙ රූම් එකෙන් තියලා එළියට එන ගමන්.

Jimin : මං ඒහා ළගට යනවා ජින්...

Jin : ඔව් මාත් දැන් ලකී ළගට යන්න ඕන. මොනාහරිඕන උනොත් වත්....

Tae : හරි හ්‍යුන්ග් ....

ටේ එහෙම කියලා සෝෆා එකට හේත්තු වෙලා ඇස් දෙක වහ ගත්තා.

Tae's pov 🤨

අපි අද ක්ලබ් එකට ගියේ ටික කාලෙකින් . කාලෙකින් කිව්වට අපි නොයා හිටියෙ දවස් හතරක් විතර. අපි කොහොමත් සතියට දවස් හතරක් පහක්ම ක්ලබ් එකට ගිහින් එන්ජෝයි කරල එනවා. ඒත් අපිට මේ ටිකේ වැඩ වැඩි නිසා ඒ පැත්තෙ යැව්නෙ නෑ. අද වෙලා තිබ්බ නිසයි ළගදි ගියෙත් නැති නිසයි හතර දෙනාම ක්ලබ් එකට ගියා. අපි එතනින් එළියට එනකොට 11 ට විතර ඇති. ඒ වෙලාවට සෝල් වල ට්‍රැෆික් වැඩි නිසා අපි ආවෙ ටිකක් පාළු මිනිස්සු නැති පාරකින්. ඒත් අපි දැක්ක දේ නිසා ජින් අතින් වාහනේ බ්‍රේක් එක පෑගුනේ හිතන්නවත් වෙලා නොදී.

Jin : ඒයි... ගයිස් අර.... අර ඉන්නෙ එදා අපි ගියපු ගෙදර හිටපු කෙල්ලො ටික නේද..... මට ශුවර් නම් නෑ ඒත් අරයා ලකී වගේ නිසයි ඇහුවෙ....

Jk : ඔහ්.. ඔව්...එයාලා තමා. අර නිසුත් ඉන්නෙ. ඇයි එයාලාට හිටගෙනවත් ඉන්න පණ නැත්තෙ.

Jimin : කව්ද අර පිටිපස්සෙන් එන ගෝතයො ටික....

Jin : පොඩ්ඩක් ඉන්න වෙන්නෙ මොකද්ද බලනකන් මුලින්ම .

මං වචනෙකින්වත් මොනවත් කතා නොකර බලාගෙන හිටියෙ ඒ කෙල්ලො හතර දෙනා දිහා. මගෙ ඇස් එක පාරටම ගියේ අනූට. අර මනුස්සයා කෙල්ලො හතර දෙනාට ලං වෙනකොට අනූ එකපාරට මැද්දට පැනලාමොනවද කිව්වා. ඒත් එක්කම අර මනුස්සයා අනූගෙ බෙල්ලෙන් අල්ලලා එතන තිබ්බ බිත්තියට හේත්තු කළා.
මගේ අත් දෙක මිට මෙළවිලා ගියේ මටත් නොදැනී. ඒ පාර අනිත් කෙල්ලො තුන් දෙනා කෑ ගහන්න ගත්තා. එතකොටයි මං දැක්කෙ අර මනුස්සයා අනූව කිස් කරන්න යන්නෙ කියලා. මං තප්පරේට ගන් එක ලෝඩ් කරලා ඒ මනුස්සයගෙ ඔළුවටම ශූට් කළේ ඒ මනුස්සයගෙ ඔළුව පුපුරලා යන්න. ඒ එක්කම ඒ මනුස්සයා බිමට වැටුණා. ඒ එක්කම අනුත් බිමට වැටුණා . ජන්කුකුයි ජිමිනුයි ජිනුයි අනිත් අයවත් එක තප්පරේට ඉවරයක් කරලා දැම්මා. එහෙම්මම මං දුවලා ගියේ අනූ ගාවට . අනේ මංදා ඇයි කියලා. මං කවදාවත් කිසිම කෙල්ලෙක් ගැන මෙහෙම වද වෙලා නෑ. මෙච්චර බය වෙලාත් නෑ.

ජන්කුක් නිසූගෙ උරහිසේ තිබ්බ තුවාලෙ ඉක්මනින් ගැට ගැහුවා. මිනිහත් හොදටම බය වෙලා කියලා ඒ මූණෙන් පෙණුනා. ඔව් ඉතිම් එයාගෙ ක්‍රශ් එක නේ.

ජිමින් නම් අඩනවා දැක්ක පළවෙනි පාර . එයා එහාව බදාගෙන ඇඩුවා. ඒත් කෙල්ලට මෙලෝ දෙයක් දැනුනා කියලා මං හිතන්නෙ නෑ. මොකද එයාත් ඩ්‍රග්ස් නිසා සිහි නැති වෙන්න ඔන්න මෙන්න හිටියෙ.

ජිනුත් ඉක්මනින් ලකී ගැන බැලුවා . එයා ලකිව උස්සගෙන අපිට කෑ ගැහුවෙ ඉක්මනින් එතනින් යමු කියලා. මොකද ඒ වෙන කොටත් අපි අතින් එතන මිනී මැරුම් පහ හයක් සිද්ද වෙලා තිබ්බෙ . අපි ඉක්මනින් එතනින් ආවෙ මොකද , අපි ඒ වෙලාවෙ එතනට ගියේ BB ලා විදිහට නෙවේ. සාමාන්‍ය කොල්ලො හතර දෙනෙක් විදිහට. අඩු ගානෙ මාස්ක් එකක් වත් අපි දාන් හිටියෙ නෑ.

මොනා වුනත් මං හිතන්නෙ කොල්ලා ලකීට.............

ආහ්... මං ඔව්වා දන්නෙ නෑ.

ජින් ලකීව කාර් එකට දැම්මා. ජිමිනුත් ඒහාව එක්කන් ගිහින් කාර් එකට නැග්ගා. එයාලා ගියාට පස්සෙ . මාත් ජන්කුක් එක්ක නිසුයි අනූවයි එක්කගෙන ඩ්‍රොම් එකට යන්න පිටත් උණා. ටික දුරක් යනකොට අනූට තිබ්බ සිහියත් නැතුව ගියා කියලා මට දැනුනෙ එයා අල්ලගෙන හිටපු මගෙ අත බුරුල් උණ නිසා.

End Tae's pov😔

ටේ ටික වෙලාවක් සෝෆා එකේ හාන්සි වෙලා ඉදලා උඩ එයාගෙ රූම් එකට ගියේ අනූව බලලා එන්න. මොනා බලන්නද , එයා තාම ඇදේ. කොහොමත් ඩ්‍රග්ස් වල පවර් එක අඩු වෙද්දි උදේ වෙයි.

(එහෙම හිත හිතම ටේ ගිහින් අනූ ළගින් වාඩි උණා. එයාගෙ ඇස් නතර උණේ අනූගෙ තොල් ළග.)

හොදවෙලාවට අපි එතනින් ගියේ නැත්නම් අරූ මෙයාව අද කිස් කරලා. ආ.....ශ්..... බූරුවා. එහෙම කොහොමද කිස් කරන්නෙහ්. කමක් නෑ එක අතකට . ඌ දැන් සුර ලොව නෙහ්. ඇත්තටම මොකද උණේ දන්නෙ නෑ. සිහිය ආවහම උදේටම අහලා බලමුකො...
එහෙම කියලා ටේත් එතන සෝෆා එකෙන් හාන්සි උණා.

End Tae's pov

Jimin : එහා..... අනේ ඇස් අරින්නකො පැටියෝ. අනේ.... ඔයා ඔහොම ඉද්දි මං කොහොමද නිකං ඉන්නෙ ...

ජිමින් එහා දිහා බලගෙන බිදුණු කට හඩකින් එහෙම කිව්වා. ඒත් ඒහා තාම නිසොල්මන්ව නිදාගෙන හිටියෙ. ජිමින් ඒහාගෙ අතක් එයාගෙ අත උඩට අරගෙන තනියෙන් කියව කියව හිටියෙ කදුළු පුරව ගත්ත ඇස් දෙකෙන්...

_________________________________

ජන්කුක් නිසූව ගෙනල්ලා ජන්කුක්ගෙ රූම් එකෙන් තිබ්බට පස්සෙ කුකී එයාගෙ තුවාලෙට බෙහෙත් දැම්මා. ගෑණු ළමයෙක් උනත් ඉතිම් කරන්න දෙයක් නෑ. මේ ඩ්‍රොම් එකේ ගෑණු කෙනෙක්ගෙ හුස්මක්වත් හොයා ගන්න නැති එකේ මේකට කොහෙන්ද අජුම්මා කෙනෙක්වත් .

ජන්කුක් එයාගෙ තුවාලෙ පිරිසිදු කරලා ආපහු ඒකට මැහුම් දාලා නිසූට සිහිය එනකන් එතන තිබ්බ සෝෆා එකට වෙලා ඉදගෙන බලාගෙන හිටියා.

Jk's pov 😖

කව්ද හිතුවෙ මෙහෙම දෙයක් වෙයි කියලා. හොද වෙලාවට අපි එතනින් ගියේ . අනේ මංදා....
මොනා වුණත් මගේ තේරීම හොදයි . ඔව් ඒක සුපර්බ්. ඔයාව නම් ගැළපෙන්නෙ මටම තමා නිසූ. ඔයා මට කැමතිද ? දැන් සිහිය නෑ නෙහ් ඉතිම් . මං ඔයාගෙන් ඇහුවහම නම් ඔයා මොනා කියයිද දන්නෙ නෑහ් හැබැයි. ඔන්න ඔහේ කමක් නෑ. මං ජියොන් ජන්ග්කුක් . ඔයා කවද හරි ජියොන් නිසූ වෙයි. අනිවාර්යයෙන් .

( ජන්කුක් නිසූ දිහා බලාගෙන කල්පනා කළේ පොඩි හිනාවකුත් එක්කමයි)

_______________________________

Jin's pov 😎

මේ කෙල්ලට කීයට සිහිය එයිද දන්නෙ නෑ. අඩු ගානෙ මොනා උණාද කියලවත් දැන ගන්න විදිහක් නෑනෙ. කොහොම හරි මේ උණ දේ ගැන හොයලා බලන්න ඕන . මං ඕකුන්ව ඉතුරු කරන්නෙ නෑහ්...

ඈහ්. ඒ මොකක්ද ඒ හිතුවෙ. මට පාං ඈ... අනේ මංදා ජින් උබේ මෝළේ හොදටම අව්ල් වෙලාද කොහෙද තියෙන්නෙ. 😖

( ජින් එහෙම කිව්වෙ එයාට ටොක්කක් ඇණ ගන්න ගමන්.)

End Jin's pov 😎

_________________________________

සුට්ටක් කොටයි නේහ් .

මෙහෙම හරි දෙන්නම් ඈ.

ගුමාවෝ . 💜️

Continue Reading

You'll Also Like

2.2M 115K 64
↳ ❝ [ INSANITY ] ❞ ━ yandere alastor x fem! reader ┕ 𝐈𝐧 𝐰𝐡𝐢𝐜𝐡, (y/n) dies and for some strange reason, reincarnates as a ...
3.2K 739 17
ඔහු කඩවසම් නේද , දෙවියනේ මරියා , ඔයා මාව බය කලා . ඒ ජන්කුක්ගේ අලුත් සාහිත්‍ය ගුරුවරයා එයාද එත්කොට ජන්කුක්ගේ ගුරුවරයා
6.5K 816 10
සීතල කුමාරයෙක්ගේ හිත හොරකම් කරපු දගකාර කෙල්ලෙක් වටා ගෙතුනු පුංචි කතාවක්..🌿 𝚈𝙾𝙾𝙽𝙶𝙸 𝙵𝙵
115K 5.4K 39
Many thanks to llamairiss for the AMAZING cover! The mighty wolf has always hated humans just like his father taught him but that was before he met t...