LOVE & MAFIA 1|| Sinhala ✅

By BTS_taesite_

37.9K 4.8K 540

Stop..... don't shoot...🚫 Game is over..... Don't play with us 😏 🚫Don't copy my works... 🚫 (මගෙ වට්පෑඩ් අ... More

LOVE & MAFIA
INTRO
🔴PART = 01🔴
🔴PART - 02🔴
🔴PART - 03🔴
🔴NEW🔴
🔴PART - 04🔴
🔴PART - 05🔴
🔴PART - 06🔴
🔴PART - 07🔴
🔴PART - 08🔴
🔴PART - 10🔴
💔
🔴PART - 11🔴
🔴PART - 12🔴
🔴PART - 13🔴
🔴PART - 14🔴
🔴PART - 15🔴
🔴PART - 16🔴
🔴PART - 17🔴
🔴PART -18🔴
🔴PART - 19🔴
🔴PART - 20🔴
🔴PART - 21🔴
🔴PART - 22🔴
🔴PART - 23🔴
🔴PART - 24🔴
🔴PART - 25🔴
🔴PART - 26 🔴
🔴PART - 27 🔴
🔴PART - 28 🔴
🔴PART - 29🔴

🔴PART - 09🔴

740 138 2
By BTS_taesite_

A/N එහෙම හිත හිතම ටේත් පොඩි නින්දකට වැටුණා.

At Girls drom in dinner time....🥢🍜

Anu : ළමයි... මං මේ කියන්න ගියේ ...

Eha : ඇයි නැවතුණේ.... කියාගෙන පල .... ඔය කට ඕන නැති වෙලාවට බ්‍රේක් නෑ වගේ කියවන්නෙ.

Anu : මං බැලුවා මට එහා දුන්න ෆයිල්ස් ටික. ලකීටයි මටයි අද රෑ වැඩක් තියෙනවා. මං එක්කො ඒ වැඩේ ඉවර වෙලාම කියන්නම්.

Hobi : තමුසෙලා පරිස්සම් වෙනවා හරිද හ්ලෝ.....

Minhoo : ඔව් ... දන්නවනෙ නැත්නම්.

Joon : මේක දෙන වැඩ වගේ නෙවේ ළමයි . ඒකයි උබලට මේ අපි කියන්නෙ.

Yoongi : මං අන්තිම warn එක දීලා තියෙන්නෙ හරිද...?

Nisu : ඇහ්....

Yoongi : තමුසෙලා පරිස්සම් නොවුනොත් අපි හතර දෙනාට තීරණයක් ගන්න වෙයි.

Anu : ඇයි ඔප්පා ඔයා ඔහොම කරන්නෙ අපිට ආ.

අනූ කෑමත් පැත්තක දාලා වතුර වීදුරුවත් පොළේ ගහගෙන නැගිට්ට පාර හැමෝම ඩිම් වෙලා ගියා.

Yoongi : මට තමුසෙලාවත් නැති කර ගන්න බැරි නිසා.

Anu : එතකොට ඔප්පා ඔයා කියන්නෙ අපේ අම්මලාව මරා ගත්ත උන්ට පාඩුවෙ ඉන්න දෙන්න කියලද...?? ආහ් කියනවා මට....

Yoongi : දැන් තමමුසෙ හදන්නෙ තමුසෙ ජීවිතේ නැති කර ගෙන හරි උන් ව මරන්නද....?

Anu : ඔ....ව් ඔව් ඇයි ඔයාට බැරි උණාට මං උන්ව මරාගෙන හරි මැරෙනවා තමා. මට සැක තමුසෙ මගෙ ඔප්පමද කියලා..

ඒ පාර නම් යුන්ගිගෙ අත නැවතුණේ අනූගෙ කම්මුලේ....

Yoongi : කට..... කට වහ ගන්නවා. යනවා රූම් එකට මගෙන් මැරුම් නොකා....

අනූ කම්මුලත් අල්ලගෙන කදුළු පුරෝගෙන යුන්ගි ඔප්පා දිහාට හැරුණෙ ඇස් දෙක ගිණි බෝල වගේ රතු වෙලා තියෙද්දි . පස්සෙ කෙල්ල අඩාගෙන ම එයාගෙ රූම් එකට දිව්වා .මේ තමා ඔප්පා එයාට ඇත්තටම ගහපු පළවෙනි පාර. ඉදලා හිටලා නිකන් වලි වලදි එකක් දෙකක් ඇන්නට මෙතන තත්වෙ ඊට වඩා වෙනස්.

Nisu : යුන්ගි ඔප්පා....

Yoongi : ඇයි... මොකද .

Eha : ඇයි ....

Yoongi : ඇයි කන්න ඕනද... යනවලා තම තමන් ගෙ රූම්ස් වලට මාව යකා අව්ස්සන්නෙ නැතුව.

ඒ පාර නම් නිසුයි , එහායි ,ලකියිත් එයාලගෙ කාමර වලට දිව්වා.

කෙල්ලො ගියපු ගමන් යුන්ගිත් ඔළුව අල්ලගෙනම එතන වාඩි උණා.

Minhoo : යුන්ගියා... සන්සුන් වෙයම්..

Yoongi : මං ඒකිට කවදාවත් ගහලා නෑ මින්හු. ඒත් අද ඒකිම මාව ඒ තැනට ගෙනාවා.

Hobi : හිතන්න එපා. මට උණත් ඔහොම වෙනවා .

Joon : උබ පලයන් දැන් නිදා ගනින්.

එහෙම කිව්වහම යුන්ගි එයාගෙ රූම් එකට ගියා.














At the Midnight ...

Anu : ලකී .... ලකී නැගිටපන්... ශ් ශ් සද්ද කරන්න එපා.

Laki : යකූ මේ යක්කු ගස් නගින වෙලාවෙ තෝ හොල්මන් කරනවද ?

Anu : වරෙන් යන්න වැඩක් තියෙනවා.

Laki : උබ ඔය ඇදුම ඇදගෙන මොකද කරන්නෙ...?

Anu : මං BB ගැන්ග් එක අද බඩු පෙට්ටියක් පන්නනවා . ඒක නතර කරන්න තියෙනවා....

Laki : තොට අමු කැවිලද....

Anu : මං විනාඩි පහක් දෙන්නම් ලෑස්ති වෙලා වරෙම් මං එක්ක එනවනම්. මං අනිත් දෙන්නටත් කියලා අවෙ. උනුත් එයි දැන්. උබලා නාවත් මං තනියෙන් හරි යනවා.

Anu දුන්න විනාඩි පහට ලෑස්ති වෙලා තුන්දෙනාම ගාර්ඩ්න් එකට ආවෙ එක එක ආයුධ පුරවගෙන .

Anu : ගයිස් ... ඔක්කොම රෙඩිද.

Nisu : ඉන්න තේවොන් නෑනෙ ඒත්...

Anu : මේක අපි දෙගොල්ලො අතර වෙන සටනක් මිසක් වෙන උන් එක්ක එකක් නෙවේ. අපි එන එක දන්නෙ නැති නිසා ඒ හතර දෙනා ගොඩක් වෙලාවට එතන ඉන්න එකක් නෑ.

Nisu : හරි යමන්....

කෙල්ලො හතර දෙනා වරාය ළගට යද්දිත් එයාලා වැඩ පටන් අරන් . තාම නැවට බඩු පටවලා නැ.

Anu : හරි මං හිතුවා වගේම මෙතන වැඩි කට්ටිය නෑ.

Laki : මේ පේන උන් ටික විතරක් හිටියනම් හොදයි...

Eha : කෝමත් මෙතන මිනිස්සු 20 ක් විතර ඉන්නවනෙ.

Anu : එකා පහ ගානෙ බලාගමු.

Nisu : හරි එළ....

එහෙම කියලා කෙල්ලො හතරෙ දෙනා එක පාරටම එතනට කඩාගෙන පැන්නා. විනාඩි විස්සක් විතර යනකොට ඔක්කොම කට්ටිය බිම දාන්න පුළුවන් උණා.
ඒ අතරෙ නිසූගෙ උරහිසට බුලට් එකක් වැදිලා තිබ්බා. අනූගෙ කකුලක පිහියක් ඇනිලා. එහා ඔළුව පළාගෙන. ලකීත් වැළමිට අල්ලගෙන එතනට ආවා. හැබැයි එයාලට වැඩි ගානක් තිබ්බෙ නෑ. එයාලට වෙලා තියෙන දේවල් එක්ක ඕවා හරි සුළු දේවල්.

Laki : හරි... වැඩේ ඉවරයි.

Anu : නෑ .... තාම නෑ. එහා අර ඩෝසර් එක ස්ටාට් කරලා මේ කන්ටේනර් එක මුහුදට දාන්න. මං ඒකේ ලොක්ස් ටික අරින්නම්.

Nisu : ඉදාම් මං එන්නම්.

Laki : නෑ උබේ අත පරිස්සමෙන්. මං එන්නම් අනූ යමන්.

Anu යි Laki යි ගිහින් කන්ටේනර් එකේ ලොක්ස් ටික ඇරියා. එහා එක පාරෙන් ඒක මුහුදට තල්ලු කරලා දැම්මා.

Laki : හරි දැන් යමන් ඉක්මනින්....

Anu : යමු...

එහෙම කියලා කෙල්ලො හතර දෙනා දුවගෙන ගියේ කාර් එක ළගට .

Anu : ආශ් ශිට්.... මේ රෙද්ද..

අනු කකුල අල්ලගෙන එහෙම කෑ ගැහුවෙ පිහිය තාම කකුලෙ ඇණිලා තිබ්බ නිසා

Nisu : ඔහ්.... මං දැන්නෙ දැක්කෙ....

Laki : ඇවිදින්න අමාරුද....

Anu : නෑ පොඩ්ඩක් ඉන්න..... ඔන්න ....

එහෙම කියලා අනු එක පාරට පිහිය ඇදලා දැම්මා. නිසුගෙ අතිනුත් නොනවත්වා ලේ එනවා .

Anu : හරි යමන්.... අව්ලක්ම නෑ වගේ...

කෙල්ලො හතර දෙනා ගෙදර යනකොට ඔප්පලා බලාගෙන හිටියෙ කන්න වගේ. දැන් වෙලාව පාන්දර 3 ටත් ළගයි

Joon : ආහ් ආවද..... ඇයි තමුසෙලා අපිට නොකියා ගියේ....

Hobi : කවදා ඉදන්ද දැන් අපිට හොරෙන් වැඩ කරන්නෙ ආහ්....

Eha : ම්....මේකයි... ඒක

Anu : ඒකමේහරිමපොඩිවැඩක්න
ඒකයිනොකියාගියේ.

Minhoo : හා හා එනවලා බෙහෙත් දාන්න.

Nisu : ඒ ඔප්පා එනෝකො ඕයි මාත් එක්ක රුම් එකට යන්න. මේ බුලට් එක අයින් කර ගන්න ඕන.

Joon : යමන්.... උබලාට බෙහෙත් කරද්දි විතරයි අපිව ඕන...

නම්ජූන් නිසූවත් එක්කන් එයාගෙ රූම් එකට ගියා.

Laki : එයාට ඉක්මනින් බෙහෙත් දැම්මනම් හරි . ලේ ගිහින් ඇති ගොඩක්. ඔප්පා මට අර බැන්ඩේජ් එක දානවකො. උළුක් වෙලාද කොහෙද මගෙ වැලමිට....

එහෙම කියලා ලකිත් මින්හූ ඔප්පගෙ පස්සෙන් ගියේ බැන්ඩේජ් එක දා ගන්න.

Eha : මාත් යනවා . මේකට බෙහෙත් දාගන්න.

එහා එහෙම කිව්වෙ එයාගෙ ලේ වලින් තෙත් වෙලා තිබ්බ නළල ගැටගහපු ලේන්සුව ගලවන ගමන්. එහත් එයාගෙ රූම් එකට ගියේ බෙහෙත් දාගන්න.

Hobi : මං බලලා එන්නම්...

එහෙම කියලා හොබී ඔප්පත් උඩට ගියා.

Anu's pov 😖

යකූ මුන් ඔක්කොම ගියා. මං මේ ඇවිද ගන්න බැරුව ඉන්නවා. ඔප්පගෙන් උදව් ගන්නත් බෑ. ඔව් එහෙම කලොත් සෙකන්ඩ් උණා වෙනවනෙ. ඔන්න ඔහේ මැහුමක් දාගන්න එකනෙ තියෙන්නෙ. මං යනවා යන්න.

එහෙම හිතලා මං ඉස්සරහට අඩියක් තිබ්බා. අප්පා මුළු ඇගම හිරිවැටිලා ගියා නෙ යකූ. මූ ඉදගෙන ඉන්නෙ . අඩුගානෙ අහන්නෙවත් නෑ .

මං යනවා යන්න. එහෙම හිතලා මං නොන්ඩි ගගහම පඩි පෙළ නැග ගෙන ඇතුළට ගියා.

මං ගිහින් වොශ් එකක් දාගෙන ආවෙ තුවාලෙ තත්වෙ බලන්න. අම්මෝ යකූ මෙච්චර කැපිලද. මං හිතුවෙ යම්තන් කැපිලා ඇති කියලා. මං කොහොමද මැහුම් දාගන්නෙ . මට හරියට එක වැඩක්වත් බෑනෙ... ශිට්.

"ඔන්න ඔහෙ හොද වෙලා යයි"

එහෙම හිතලා මං එතන බැන්ඩේජ් එකකින් බැන්දෙ ලේ ගලන ර්ල නවත්තන්න . පේන් කිලර් එකකුත් බීල මං නිදා ගත්තෙ තුවාලෙ රිදෙන්න ගනී කියලා හිතුණ නිසා.

End Anu's pov....

Yoongi's pov 🤨

මේකිගෙ ලොකු කමේ තරම කියන්නෙ මට අඩ ගැහුවෙවත් නෑ. එයා කාමරේට ගියාට පස්සෙ පැයකට විතර පස්සෙ මං හිමීට එයාගෙ රූම් එකට ගියේ මොකද බලන්න.

මට ඕන වුන විදිහටම එයා හිටියෙ නිදාගෙන. මං එයාගෙ කකුළ බැලුවහම බැන්ඩේජ් එක රතුම රතු වෙලා තිබ්බා. මං හිමීට ඒක ගලවලා තුවාලෙ තත්වෙ බැලුවා.
ඒක ගොඩක් ගැබුරට කැපිලනෙ. මං හිමීට එයාට මැහුම් දැම්මා. මැහුම් දාන එකවත් තේරුණේ නෑ. ඒ තරම් බර නින්දක. මොනා උනත් මං රෑ මෙයාට ගහපු එකට මං හිටියෙත් ගොඩක් දුකින්. මං එයාගෙ කම්මුල තාම රතු පාටයි. ගහපු එක සැරට වැදුනා කියලා මටත් තේරුණෙ එවෙලෙ මගෙ අත පුපුරු ගහපු නිසා. මං හිමීට කෙල්ලගෙ නළලට කිස් එකක් දීලා මගෙ රූම් එකට ගියා.

End Yoongi's pov 🤨

_________________________________

ඉවරයි ළමයි.

බෝරින්ද ළමයි.

කුමාවෝ...💜️💜️


Continue Reading

You'll Also Like

2.2M 115K 64
↳ ❝ [ INSANITY ] ❞ ━ yandere alastor x fem! reader ┕ 𝐈𝐧 𝐰𝐡𝐢𝐜𝐡, (y/n) dies and for some strange reason, reincarnates as a ...
1.1M 44.2K 51
Being a single dad is difficult. Being a Formula 1 driver is also tricky. Charles Leclerc is living both situations and it's hard, especially since h...
17.3K 687 6
Yuu was allowed to attend classes because they were considered a beast Tamer. however what if this was actually true. yuu from a young age was always...
3.3K 516 20
ආදරේ... කෙනෙකුට පුලුවන් ද ආදරේට හරි අර්තකතනයක් දෙන්න ආදරේ විදින තාක් කල් මේ ලොකේ තියෙන ලස්සනම හැඟීම ආදරේ එතකොට ආදරේ නිසා විදවන තාක් කල් මේ ලෝකෙ තියෙ...