🍁Second Marriage 🤵👰🐥🦋✨️✨️

By innocentflowerofsuga

13.1K 1.9K 831

✨️ ආදරය විශ්වාස නොකරන තරුණියක් ✨️ ආහම්ඹෙන් හම්බුනු තරුනයෙක් නිසා ආදරය විශ්වාස කරන ඇය ✨️ එක් වීවාහක තරුණිය... More

:*):*) හැදීන්වීම ✨️🖤:*)❤️❤️
1 ✨️✨️✨️✨️🦋
2✨️✨️✨️✨️🦋
3✨️✨️✨️✨️🦋
4✨️✨️✨️✨️🦋
5✨️✨️✨️✨️🦋
7✨️✨️✨️✨️🦋
8 ✨️✨️✨️✨️🦋
9✨️✨️✨️✨️🦋
10 ✨️✨️✨️✨️🦋
11✨️✨️✨️✨️🦋
12✨️✨️✨️✨️🦋
13✨️✨️✨️✨️🦋
14✨️✨️✨️✨️
15 ✨️✨️✨️✨️✨️
16 ✨️✨️✨️✨️✨️
17✨️✨️✨️✨️
18 ✨️✨️✨️✨️
19 ✨️✨️✨️✨️
20 end ✨️✨️✨️

6 ✨️✨️✨️✨️🦋

569 102 51
By innocentflowerofsuga

🐥  මගෙ ඇග උඩට ටේ වැටුනු නිසා නැගිටින්න ටිකක් වෙලා ගියා එත් නැගිටලා ඉස්සරහා බැලුවම ටේගෙ කෙල්ල අපෙ ගෙදර ඇවිත් මම හිතුවේ ඉතින් මැරේජ් එක ගැන කතාකරගන්න වෙන්න ඇති කියලා හුටා බලන් යද්දී එකට නෙමෙ ඇවිත් තියෙන්නේ බිස්නස් වැඩකට එත් ඉතින් මගෙ කටේ පවර් නිසා මැරේජ් එකත් තීන්දු උනා ගැම්මක් තමා ඉතින්  😎✋ එත් ටිකකින් තමා සු බරක් හැදුනේ යුරාට එහා පැත්තෙ ඉන්න මගෙ බොනික්කිව දැකලා .නැ නැ බොනික්කිව දැකලා නෙමෙ බොනීක්කීගෙ කරේ තියෙන මගෙ මාලේ දැකලා මට සු බරක් ආවේ දැන් ඕක මගෙ සහොදරයො ටික දැක්කොත් බත් කන්න දත් කෙසේ වෙතත් වැළලෙන්න සවලක්වත් නැති වෙන තත්වයක් උදවෙන්නේ කොහොම හරි මගෙ ඇස් එයාගෙ පැත්තට තිබුනු හින්දා වෙන්න ඇති එයා හිමිට බෙල්ල පාත් කරේ එත් ටිකකින් මට ඝණ්ටාර වොයිස් එකක් ඇහිච්ච නිසා මම එ පැත්තට හැරුනා හුටා මගෙ යුන්ගි හයුන් ඉන්නවා මාව බැදලා නෙමෙ තම්බලා කන මුඩ් එකක මේ වේලාවට තමා මට සින්දුවක් මතක් වෙන්නෙ එත් දැන් ඕක කියලා ගුටි කන්න බැරි නිසා කටවහාගෙන මම කෑම මේසෙන් ගිහින් ඉදගත්තා .  දෙන දෙයියො ගෙට ගෙනවිත් දෙනවා අපිටත් දවස හද පායනවා 😅 

🐯🙂 ජිමිනා උබ ඉවරයි

🐥 ඇයි ටේ

🐯 පොඩ්ඩක් හිමිට යුන්ගි හයුන්ගේ මුණ බලපන්කො  🙂

🐥 ඈ  ටේ කියපු නිසා මම යුන්ගි හයුන්ගේ මුණ දිහා බැලුවා ඉතින් බැලුවේ අපරාදේ කියලා හිතුනේ හයුන් මට දැම්ම බැල්මට් එකට දෙවෙනි පාරටත් මට සු බර හැදුනා

කට්ටිය හෑමොම කතාකර කර කෑම කෑවා ජිමිනාගෙ ඇස් නම් තිබ්බෙම බොගම්ගෙ ලග ඉදගෙන මුණ බිමට හරවගෙන ඉදගෙන කෑම කන අයිසු ලග

🐥🙂 මේ වැඩේ වැරදී ජිමිනා එයා දැනටමත් මැරීඩ් මම කොහොමද අනුන්ගේ වයිෆ් කෙනෙක් දිහා බලන්නෙ .....

🦋  ඇත්තටම මිස්ටර් කිම්ගේ පව්ල ගොඩක් සතුටින් ඉන්න පව්ලක් එයලා ගොඩක් සතුටින් ඉන්නවා මාත් මෙහෙම කාලයක් හිටියා නෙද කියලා මතක් වෙද්දිත් හිනා යනවා එත් මෙතන ඉන්න ජිමින් කියන කොල්ලාගෙ නම මම කොහෙද හරි අහලා පුරුදුයි වගෙ අනික එයා මම දිහා බලන් ඉන්නෙ ගිලින්න වගේ එක ඇත්තටම හරි අපහසුවක් එක නිසාමයි මට කෑම මේසේ ඉන්න වේලේ ඔලුව බිමට පාත් කරන් ඉන්න උනේ එ විතරක් ඈ මේ බොගම් මගෙ කකුල් පාගනවා අත කොනිත්තනවා එක පුදුම වේදනාවක් මම කොහොම ඉවසනවද කියලා මට හිතාගන්න බැ කට්ටිය කලා ඉවර උනාම බොගම් මටයි යුරාටයි ගායල් නුනා ලගට වෙලා ඉන්න කියලා මිස්ටර් කිම් සෙක්ජින් යුන්ගි නම්ජුන් එක්ක ඔෆිස් රුම් එකට ගියා එත් එතනදී නම් මට අර ජිමිනාගෙ ඔලුව පලන්න හිතුනේ ඌ බලන් ඉන්නෙ මගෙ පපුව දිහා ශීකෙයියා ලැජ්ජාවක් නැති මිනිහෙක්ද  කොහෙද

💚  ඉතින් යුරා කොහොමද අපේ ටේ

🐝  ටේ කොහොමද කියලා දැනගන්න මම එයා එක්ක හරියට කතාකරන්න එපැයි දෙයියනේ  💔🙂  හොදයි ඔන්නී

💚 ඉතින් මේ ඔයාගෙ නෑනාද යුරා

🐝 ඔව් මේ මගෙ නෑනා වගේම හොදම යාලුවා අයිසු

💚 ඔයා මොකද කරන්නේ අයිසු

🦋 ඔන්නී මේ මම ද

💚 ඔව් ඔයා තමා 

🐥  මට දැන් පුළුවන් එයා ගැන ටිකක් දැනගන්න ඉක්මනට කියන්න අයිසු

🦋  මම පාක් අයිසු වයසනම් 23

💚 ඕ ඉතින් කොලේජ් යනවද ඔයා

🦋🐝 නැ

🐥💚 ඇයි 

🦋 නිකන් ඔන්නී

💚 එහෙම බැ ළමයො මම ඔයාගෙ හස්බන්ඩ් එක්ක කතාකරලා මගෙ යුනී එකට එවන්න කියන්නම් හරිද

🦋 එත් එපා ඔන්නී මම මේ..

🐝 පිස්සු ද බන් උබට උබ අනීවා යුනී යන්න ඕන ඔයා කියන්න ඔන්නී අපේ ඔප්පාට

🐥  වාව් යුනී එකෙදී අපිට හම්බෙන්න පුළුවන් එ කියන්නෙ

💚  ඔව් මම බොගම් එක්ක කතාකරන්නම්

🦋 ම්ම්

🐥  අයිසො දෙයියනේ මේ කෙල්ලට තෙරෙන්නෙ නැද්ද මාලේ තියෙන්නේ එලියට වෙන්න කියලා ඕක දැන් මේ ටේකුක් දැක්කොත් මම ඉවරයි දෙයියනේ මොකද කරන්නේ
හා හරි 

මා පැලදුව ඔය මතක සටහන
කවුරුහරි දුටුවොත් මම ඉවරයි යා යා හේ හේ...
කරුනාකර එය සගවාගන්න ...ලලා ලලා

🦋  මොනාද මේ කියන්නෙ මගෙ බෙල්ල දිහා බලන් ආ එතකොට මොකක්ද මතක සටහන

🐯  ජිමිනා මොකක්ද එ සින්දුව

🐰 අලුත් එකක් ද

🐥 ඕඔ මම සුගා හයුන් එ වගෙ එකක් ලියනවා දැක්කා

💚🐯🐰🤣🤣🤣

🐝 මරු සින්දුව

🦋 එහෙම සින්දු තියෙනවා ද

🐥 ඔබට මතක නැති උනාට
අද වගේ මතක් මට .....................

එදා දවසෙ ඔබ විදපු ගින්දර .....
ලොකයට හිනා මුණ පෙන්නුවාට ...

කාමරෙට වෙලා අඩපු විදිය අමතක නැ මට ..

පිලිස් බොනීක්කී මම දුන්නු තිළිණය
කරුනාකර සගවාගන්න ....

🐯 ජිමිනා අසනීපයක්ද බං

💚 ජිමින් ඔයා කියන්නෙ සින්දුද බාබා 

🐝🤣🤣 අම්මො මේයා මරු අප්පා

🐰 හයුන් 

🦋  😳 පොඩ්ඩක් ඉන්න එයා කිව්වෙ බොනීක්කී කියලා එතකොට එයා කියන්නෙ මේ මාලෙ ගැනද අයිසො එක හින්දාද එයා මගෙ දිහා කන්න වගෙ බලන් හිටියේ

කෙල්ල ඉක්මනට මාලේ කෙල්ල ඇදගෙන හිටපු ගවුම අස්සට දාගෙන ජිමින් දිහා බැලුවා ජිමින් කාටවත් පෙන්නෙ නැති විදිහට කෙල්ලට ඇහැක් ගහාලා

🐥  තෙරුම් ගත්තාට ස්තුතියි යාආආආආ.
දැන් ඔක්කොම හරි ..

🐯 මේ උබට අයිසැක් ඩාවින්චී වැහුනාද බන් 

🐥 මොකා

💚 අයිසැක් ඩාවින්චී කියන්නෙ කවුද ටේ

🐝 මම අහලා තියෙන්නේ අයිසෙක් නිව්ටන් ගැන එත් ඔහොම කෙනෙක් ගැන අදමයි ඇහුවේ

🐰 ජිමින් හයුන් මට ඔයා එක්ක කතාකරන්න ඕන

🐥 ඉතින් කියන්න කුක්

🐰 මෙතන බැ උඩට එන්න

🐥 හරි යමු ......................................................................................................................................

🐥 කියන්න කුක්

🐰 ඔයා එයාට කැමති ද හයුන්

🐥 කාටද බං

🐰 අර නුනාට

🐥👀 මොන

🐰 අර බොගම් කාරයාගෙ වයිෆ් අන්න එයාට

🐥 කුක් ඔයා

🐰 කැමති ද නැද්ද කියලා විතරක් කියන්න හයුන්

🐥 අනේ මන්දා කුක් මට හිතාගන්න බැ

🐰 ඔයා එයාට කැමති නම් බය නැතුව මට කියන්න හොදද හයුන් මොකද මාත් කැමති මගෙ කොටාගෙ වයිෆ් එයා වෙනවානම්

🐥 ජන්කොක්

🐰 එයා පව් හයුන්

🐥😳 ඈ

🐰😒  මම දැක්කා අර බබල්ගම් කාරයා නුනාගෙ කකුල පාගනවා එ මදිවට කෑම කන වේලාවේදී නුනාගෙ අත කොනිත්තනවා

🐥 මාත් දැක්කා කුක් .....................................................................................................................................................................................මම තමා එයාට බෙහෙත් කරේ කුක්

🐰 අනේ හයුන් අපි එයාව බේරගමුකො

🐥 එයා කැමති වෙයිද කුක් මට

🐰 අකමැති වෙන්න බැ හයුන්

🐥 කැමති උනේ නැත්තම්

🐰 මේ ජන්කුකා එක බලාගන්නම්

🐥 තැන්ස් ජන්කුකො

......................................................................

👿 අපි එහෙනම් යන්නම් මිස්ටර් කිම්

💚 බොගම් පොඩි දෙයක් කියන්නම්

👿 මොකක්ද මිසිස් කිම්

💚 මේ අයිසු ගැන

👿 එයා ගැන මොනාද

🦋 ගායල් ඔන්නී මම කැමති නැ එකට

👿😏 මොකටද කැමති නැත්තේ

🐱 මොකද නුනා මේ

💚 නැ යුන්ගි ගායල්ට තාම වයස 23 නේ ඉතින් එයාට යුනී එවන්න කියලා මම කියන්න ගියේ

🦄 එයා මොකට අකමැති වෙන්න ද නුනා

🦊 එකනේ බාබා බොගම් අයිසුව යුනී යවයි නැද්ද බොගම්

👿 ආනිවාර්‍යෙන්ම මිස්ටර් කිම් එයා යුනීවසීටි යනවා

🦋😳 ඔප්පා

👿 ඇයි කැමති නැද්ද අයිසු ආ 😏 කැමති නැති උනත් දැන් කරන්න දෙයක් නැ බාබා ඔයාට යන්න වෙනවා යුනීවසීටි

🦋 ම්ම්

🐝 එහෙනම් අපි යමුනේ ඔප්පා

👿 යමු අපි ගිහින් එන්නම් එහෙනම්

🐨 හෙට මම මගෙ ලොයර් එක්ක එන්නම් ඔෆිස් එකට

👿 හරි

..........................................................................

k4 grup msg .

Khj =  ko giyada

KB =  dan giye boss eliyata

KA =  apit dan ennamne office ekata

Kjh =  ok kollane

..........................................................................

next day යුනී...

Jk pov ..

කො තාම නැනේ මගෙ සුදු අද මොකද මෙච්චර පරක්කු

සන්ජේ =   කො තාම නැද්ද උබේ ශීදේවී

ලීශින් =  බලපන්කො බන් මූ ආපු දවසේ ඉදලා එකීට ලයින් දාන්නේ තාම බැරි උනා දාගන්න එකීව

සන්ජේ =  ලැජ්ජායි බන් උබ මගෙ යාලුවෙක් කියන්න

🐰 උබ හිතපන්කො කටවහාගෙන බල්ලො මම එකීව වේලාවට දාගන්නම්කො අනික එකී මට එක දවසකට විතරක් නෙමෙ ඕන ජිවිත කාලෙටම

සන්ජේ =  අන්න එනවා උබේ මල් කුමාරී

ලීශින් =  අඩෝ ඇත්තටම එකීගෙ නම මොකක්ද කිව්වෙ උබ

🐰 මම නමක් කිව්වෙ නැ බන් අද අහන්න ඉන්නෙ නම

ලීශින් =  මචං උබ කියන්න එපා බන් දැන් අවුරුද්දක් තිස්සෙ පස්සෙන් ගිය කෙල්ලගෙ නම දන්නෙ නැ කියලා 

🐰 නැ තමා

සන්ජේ =  ගහාපිය මට පොල්ලකින් නැත්තම් අර ඇතීන් ට්‍රක් එකට මාව තල්ලු කරපිය

🐰 කො වරෙන් යන්න

සන්ජේ =  අනේ පලැයන්න කුකියා තො එක්ක මොනඩසොරි කාලෙ ඉන්න අපි දෙන්නට ඔහොම කරලා මදී උබ

🐰 හී 😁

කුකි උදේම යුනී ආවේ වීමින් ඩබලම දාලා. මොකද එයා අවුරුද්දක් තිස්සෙ පස්සෙන් යන එයාගෙ ක්ලාස් එකෙ ඉන්න ගෑනු ළමයෙක් නිසා එත් කොච්චර පස්සෙන් ගියත් කෙල්ලගෙ නමවත් කොල්ලට දැනගන්න බැරි උනේ කෙල්ලට නම කියලා කතාකරන්නවත් යාලුවෙක් නැති නිසා. අදනම් කුක් හිතාගත්තා කොහොම හරි කෙල්ල එක්ක කතාකරනවා කියලා.කොල්ලො තුන්දෙනා කෙල්ල පස්සෙන් යද්දී කෙල්ල ඇවිත් ඉදගත්තෙ යුනී එකේ කව්රුත් නැති තැනක බංකුවකින්

🐰 මොකද මේයා මෙතනට ආවේ දැන් කොහොමද එයා එක්ක කතාකරන්නෙ කුක්කො මොනාහරි හිතපන්කො ඉක්මනට

සන්ජේ =  අඩෝ කතාකරපිය ගිහින්

ලීශින් =  අපි මෙතන ඉන්නම්

🐰 අඩෝ මට කිසි අදහසක් නැ බන්

ලීශින් =  කුක්කො සංගීතෙන් වැඩක් දෙමුද

සන්ජේ =  අම්මො එක මරු ආ

🐰 එහෙනම් මම පටන් ගන්නම්

  ✨️ සුදු පාට ගවුමේ ආදරය බැදුනේ ..
    ඔබ ලස්සනයි නංගියේ ......
     ඔය නීල දෑසේ මා දෑස බැදුනේ හුරතල් නිසයි පැංචියේ ...........

ලීශින් =  ටන නාන නනන නා
               ටන නාන නනන නා

සන්ජේ =  ජය හේ ජය හේ ජය හේ

🐰✋  නවත්තපිය මනුස්සයො ඕක

සන්ජේ =  ඇයි ඒ

🐰 තො හිතන්නේ මේ ඉන්දියාවයි පකිස්තානෙයි අතර තියෙන මැච් එකක් කියලා ද

ලීශින් =  එකනේ කුකියා

සන්ජේ = පොඩ්ඩක් වැරදුනා ඉතින් 

🐰 ආය පටන් ගම්නේ

✨️ කවුද ඔබ කවුරුන්දො .
මලක පිණි බිදුවක්දො .
නිහඩ වීලා මන්දො
පවසන්නේ මොනවාදො .

සන්ජේ =  නමයි ගමයි පොන් නම්බරෙයි කිව්වානම් සෙව් පාරක් දාන්න

🐰😒 බල්ලො ටො ඇයි එක ඉල්ලන්නේ පලකො යන්න වල් නරියා

සන්ජේ =  හාකො එහෙනම්

ලීශින් =  මේ සීරාවටව කියන්නෙ කුක්කො උබ ගිහින් එයා ලගින් ඉදගනින් බන්

🐰 ගුටි කන්න වෙයිද බන්

ලීශින් =  නැ එහෙම වෙන එකක් නැ ගිහින් ඉදගනින්කො

🐰 හරි උබලා පලකො එහෙනම්

සන්ජේ =  හරි 

කුකිගේ යාලුවෝ දෙන්නා ගිහින් විනාඩි 20 විතර උනත් ජන්කුක් තාම කෙල්ල ලගට ගියේ නැ දැන් ලෙක්ච පටන් අරන් තිබ්බාත් කෙල්ල බංකුවෙන් නැගිට්ටේ නැ 

🐰  මොකද මේයා යන්නේ නැත්තේ මෙතනින් එක්කො ගිහින් ඉදගන්නවා

❤️   ඔයා අද දවසම ඔතන ඉන්න ද කල්පනාව ආ

🐰😳 ඈ  මේ කෙල්ලට පිටිපස්සටත් ඇස් තියෙනවා ද ඇයි ඉතින් එයා ඉදගෙන ඉන්න විදිහට මම කියලා සතෙක් මෙතන ඉන්නවා කියන්න බැනේ

❤️  ඇයි ඔයත් කැමති නැද්ද මම එක්ක කතාකරන්න

🐰 නැ ..නැ මම් මේ මම්

❤️ ජන්කුක් නෙද නම

🐰😳 ඔයා කොහොමද දන්නෙ

❤️ කොහොමද දන්නෙ කියලා අහන්න එපා ජන්කොක් ඔයා තමා අපේ වයස කෙල්ලන්ගේ ක්‍රශ් එක

🐰😏 එතකොට ඔයාගෙත් එහෙමද

❤️😅😅 අපො නැ ජන්කුකී එත් ඉතින් මට පෙන විදිහට ඔයාගෙ ක්‍රශ් එක මේ මම වගෙ

🐰😒 පුහ් වැඩේමයි

❤️ හරි හරි කො ඉතින් එන්න මෙතනින් ඉදගන්න

🐰😁 ඕ හරි

ජන්කුක් කෙල්ල ලගින් ඉදගත්තම කෙල්ල ජන්කුක් එක්ක ලස්සනට හිනවෙලා කතාකරන්න ගත්තා

❤️  ඉතින් මොනාද මම එක්ක කතාකරන්න තියෙන්නේ

🐰 එකක් නැ ගොඩක් දෙවල්

❤️ මේ මම එක්ක එච්චරටම මොනාද කතාකරන්න තියෙන්නේ

🐰 නම මොකක්ද ඔයාගෙ මගෙ දන්නවා උනාට මම ඔයාගෙ නම දන්නෙ නැනේ 😒😒

❤️ ජොන් ෂැනන්

🐰 එක කොරියන් නෙම් එකක් නෙමෙනෙ 🙄

❤️ ම්ම් මම හාෆ් කොරියන් කෙනෙක් ජන්කුක් මගේ ඩෑඩී ඉන්ග්ලන් කෙනෙක් මාම් කොරියන්

🐰 එක මට ප්‍රශ්නයක් නැ

❤️ මොකටද ප්‍රශ්නයක් නැත්තේ

🐰 හී මොකුත් නැ රොස්

❤️ මොකක් කවුද රොස්

🐰 ඔයා තමා රොස්

❤️ එත් මම ෂැනන්

🐰 එක මට කියන්න අමාරුයි ඉතින් මේ නම හොදයි

❤️ ඕන එකක්

📲  පොන් කොල් ..... ඩෑඩී

❤️ මම මේක ගත්තට කමක් නැනෙ

🐰 ඕ සුවර්

❤️ තැන්ස්

❤️📲 කියන්න

📲 හොදින් ඉන්නවා ද

❤️ තාම ඉන්නවා හොදින්

📲 ඔම්මට කොහොමද

❤️ එයා එයාගෙ අලුත් හස්බන්ඩ් එක්ක සනීපෙන් ඉන්නවා

📲 අහන්නත් සතුටුයි

❤️ ඩෑඩී

📲 කියන්න

❤️ මට එ ගෙදර අපායක් ඩෑඩ්

📲 මට මොකද කරන්න කියන්නෙ

❤️ මට ආදරෙ කරන්නේ නැද්ද ඩෑඩ්

📲 මම මේ වේලාවේ අසරණයි ෂැනන්

❤️ මම මැරුනට පස්සෙත් තමුන් ඕකම කියනවා ගුඩ් බායි අයේ මට කතාකරන්න එපා පිලිස් 

📲 ෂැනන් ම්ම්...

පොන් කොල් කට් .....

❤️ ඉතින් ජන්කුක් මොකද උනේ තාමත් ඔයාට මම එක්ක යාලුකමක් තියාගන්න ඕන ද

🐰 ඔයා ලෙක්ච කට් කරලා තියෙනවා ද

❤️ නැ ඇයි

🐰 එහෙනම් අද කරමු

❤️ ඔයා කරලා තියෙනවා ද ජන්කුක්

🐰 තාම නම් නැ අද කරමු

❤️ හරි එහෙනම්

🐰 එහෙනම් යන්
ඇත්තටම ෂැනන් ගොඩක් දුක් විදින පාටයි එයාගෙ දෙමාපියො හින්දා පොඩ්ඩක් ඉවසන්න මයි රොස් ඔයාට තව චුට්ට කාලයයි අඩන්න වෙන්නෙ .

...............................................................................

🐥 අද ඉතින් මට කන්න ඕනත් නැ මගේ බොනික්කී මගෙ ඉස්සරහා පේළියේ ඉදගෙන ඉන්නවා හිනාවේවී මට මතක එයා මගෙ ඉස්සරින් ඇවිත් ඉදගත්ත වේලේ ඉදන් මම එයා දිහා බලන් හිටපු විදිය විතරයි එත් එයා ටිකකින් එයාගෙ කඩාගෙන හිටපු කොන්ඩේට කොන්ඩ බුලාක් දාගත්තා එවලේ මට ඉදගෙන හිටපු තැනින් නැගිටුනේ ක්ලාස් එකෙ සර් ඉන්න පවා අමතක උනා එයාගෙ බෙල්ල ලග දම් පාටට තැලුම් පරක් තියෙනවා මට මොහොතකට හිතුනා එයාගෙ එ දම් පාට කැලල් ලව් බයිට්ස් වෙන්න ඇති කියලා එත් එවානම් ආදරෙන් තියපු එවාට වඩා ගොඩක් වෙනස් මම ආයෙ හරි සිහියට ආවේ සර්ගේ කටහඩට

සර්=   මොකද ජිමින් තමුන් කරන්නේ ආ

🐥 මම්

සර් =  ඇයි තමුන් ක්ලාස් එක ඇතුලේ සොලො නටන්නද යන්නේ ආ

🐥 නැ සර් මම

සර් =  යනවා ක්ලාස් එකෙන් එලියට දැන්ම

🐥 එත් සර් මාව කඩියෙක් කෑවා එකායි මම නැගිට්ටේ

All =  🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

🐯  මොනාද මේයකා කියන්නෙ දෙයියනේ ශික් ලැජ්ජාවේ බැ මම මොකට මුගේ නිවුන් සහොදරයා උනාද මන්දා අප්පා දැන් කොහොමද යුනී එකේ කොල්ලොන්ට ගනන් උස්සන්නේ මු මෙහෙම විලි ලැජ්ජා නැති වැඩ කරද්දී

🐥 සැක් මොනාද මම කිව්වෙ දෙයියනේ

සර් =  මගෙ යකා අව්ස්සන්නේ නැතුව යනවා ක්ලාස් එකෙන් එලියට දැන්ම පාක් ජිමින්

🐥 හරි සර්

.......................................................................ටයිම් පාස්

🐥  මේක ඔයාගෙ යාලුවාට දෙන්න යුරා

🐝 බාම් එකක්

.......................................................................


Hi 👀✋

Bye 👀✋


❤️ ජොන් ෂැනන් ❤️
අම්මා කොරියන්
තාත්තා එන්ග්ලන්ඩ්
අම්මා දැන් දෙවෙනි මැරේජ් එක
තාත්තා එයාගෙ බිස්නස් නිසා බිසී
අම්මාගෙ දෙවෙනි කසාදෙන් එයාට දුවෙක් ඉන්නවා නපුරු දුවෙක්



කුක්ගේ රොස් එයා කියන්නෙ  👀✋🤣🤣🤣

Continue Reading

You'll Also Like

12.1K 1.6K 32
📍Four girls who came uplift life. 📍Seven boys enjoying life while facing problems. 📍Friends like their own sisters who hinder their journey. 💕💕...
16.9K 3K 23
ආදරය........... සහෝදරත්වය........... යාලුකම...... වෛරය ............... මාෆියා........ ආත්ම දෙකක්..... ඔවුන් නැවත හමුවේවි ද #fan fiction only 💕
4.8K 818 12
රෑට රෑට හොරෙන් ඇවිත් තනි මකන ආදරවන්තයා😚❤️night prince ❤️
618 115 5
𝐃𝐄𝐀𝐑 𝐄𝐯𝐞𝐧𝐢𝐧𝐠 ʲᵃⁿᵘᵃʳʸ ˢᵖᵉᶜⁱᵃˡ ²⁰²² ආදරණීය හැන්දෑව, ඔයාගේ රන්පාටින් නෑවුණු, මගේ ජින්ගේ ඒ රන්පාටවුණු, තද දුඹුරුපාට ඝනකම් කොන්ඩය, හුලගට හෙලවෙද...