𝐝𝐫𝐞𝐚𝐦 𝐠𝐢𝐫𝐥💖🍁[ ℙ𝕁�...

By Kim_onara

4.2K 969 344

අනේ මේ.. කරන්ට් එනකන් තමුසෙ පැත්තකට වෙලා ඉන්නවා මෝඩ කෝච්චිය" ජිමිනටනම් හෙන හැපී හැබැයි. ඒත් හශී ටිකක් බයෙන් හ... More

chapter 01
chapter 02
chapter 03
chapter 04
chapter 05
chapter 06
chapter 07
chapter 08
chapter 09
chapter 10
chapter 11
chapter 12
chapter 13
chapter 14
chapter 15
chapter 16
chapter 17
chapter 18
chapter 20
chapter 21
chapter 22
chapter 23
chapter 24

chapter 19

125 29 7
By Kim_onara

Dream girl
19 කොටස

හශී, සදී, ශයිනි, නම්ජූන්, ටේ, යොන්ගි, හොබී කට්ටියත්  එක්ක living room එකට වෙලා  bed tea එක බොන ගමන් හිටියෙ.
ඒ අතරෙ ජිමින් ඇස් දෙකත් පොඩි කර කර පඩි පෙල දිගෙ ලාවට නොන්ඩි ගහ ගහ සාලෙට ආවා. ජිමින්ව දැක්ක ගමන් හශිගෙ මූන රෝස පාට උනා. මනමාල හිනාවක් දාලා අහක බලාගත්තා🤭. ජිමිනාත් ඉතින් ඒ වගෙ තමා. කට කොනින් හිනා වීගෙන තොලත් හපාගෙන ඇවිත්    හශීගෙ ඉස්සරහ තිබුන පුටුවකින් වාඩි උනා😏. හැබැයි දෙන්නාට දෙන්නා වචනයක්වත් කතා කලේ නෑ.
ඒ අතරෙ සෙනූගෙ අතක් කරට දාගෙන කුකී සෙනූව ගාඩ්න් එකෙ ඇවිද්දන්න එක්ක යන ගමන්.

හොබී : " ආ..හ් ජන්කුකාහ් කොහෙද මේ දෙන්නත් එක්ක ඩබල් දාලා යන්නෙ?"

ටේ  :  '' ඔව් ඔව් හොබී දන්නැද්ද අපෙ ජින්කුකාහ් ගෙ හිත උනු වෙනවනෙ ඉක්මනට 😏"

සෙනු : " මං තරහයි ඔයාලා එක්ක හුම්ම්😒 අපි යමු කුකියො "
ජන්කුක් : " ඒනම් හියුන්ග්ලා අපි ගියා."

ජිමින්  :  "ඒක ටිකක් අමුතුයි වගෙ නැද්ද බම්🤔🤭."

නම්ජූන් : " හා..හා.. උබට වැඩක් නෑ ඒ පැහිච්චකම්. උබ ගැනත් ආරන්චි ආවා අපට😏."

ජිමින් : " හෑ..හ් ඒ මොකක්ද?😐"

නම්ජූන් : " අර අක්කා කෙනෙක් ලයින් කලාලු නේහ්😅🔫"

      වැඩි වෙලාවක් යන්න උනේ නෑ. බී බී හිටිය tea කෝප්පෙ පැත්තකින් තියලා හශී බැල්කනියට ගිහින් දොර වහගත්තා.😐

Flash back :

   එ අතරෙ සෙනුයි කුකියි ගාඩ්න් එක දිගෙ ඇවිදගෙන යනවා.

සෙනූ : "මේ කුකියො.. මං ඔයාලට වදෙ නේද🥺😒?"

ජන්කුක්  : "ඔව් ඉතින් ඔයා කොහොමත් පරාල ඇනයක්නෙ"

සෙනූ  : "හහ්.. ඒනම් යනවා යන්න මං තනියම යන්නම්😑"

කියලා සෙනූ නොන්ඩි ගහන ගමන් ජන්කුක්ව තල්ලු කරලා තනියම ඇවිදින්න ට්‍රයි කලා. ඒත් එක අඩියකට වඩා යා ගන්න උනේ නෑ. තව ටිකෙන් සෙනූ වැටෙනවා. ඒත් ඊට කලින් ජන්කුක් සෙනූගෙ ඉන වටෙ අත දාලා අල්ල ගත්තා. සෙනූ සද්ද නෑ.  ඊට පස්සෙ ජන්කුක් එහෙම්මම සෙනූව අත් දෙකට වඩා ගත්තා.

සෙනූ : "ඒ...යි.. මේ..හ් .. මාව බිමින් තියනවා හලෝ😕 මට ඇවින්න පුලුවන්. ඕ...ඕ.. බලාගෙන😧... මං වැටෙයි මෝඩයෝ..."

ඒත් එක්කම කුකි ගාඩ්න් එකෙ තිබ්බ බංකුවකින් සෙනූව වාඩි කරලා එයත් ලගින් වාඩි උනා.

ජන්කුක් : "දෙයක් කියන්නද🙂"

සෙනූ  :"කියන්න😒"

   කුකි සෙනූගෙ දිහාවට හැරිලා සෙනූගෙ  කරට අත් දෙක දාගෙන ,

ජන්කුක් : " මේ අහන්න.. මම වැටුනත්.. කවදාවත් මං ඔයාට වැටෙන්න දෙන්නෑ.🙃 "

සෙනූ : "🤭ඇයි ඒ..?"

ජන්කුක් : "ම්ම්ම්..... මං දන්නෑ."

සෙනූ : "හාකො🙃. ඒක නෙමෙ කුකි. අපි මේ වැඩ ඉවර උනාම ආයෙ ලංකාවට යනවනෙ. ඉතීන්..."

ජන්කුක් : " 🥺 යන්නෙපා."

සෙනූ  : "හෑහ් 😕 ඒම බෑනෙ ඉතිම් යන්න වෙනවනෙ." (On senu's mind-🤭)

ජන්කුක් : " බෑ....😑 මං ඔයාට යන්න දෙන්නෙ නෑ."

සෙනූ : " 😕ඇයි ඒ" (on senu's mind-🤭)

    ජන්කුක් මුකුත්ම නොකියා පැනපු ගමන් සෙනූව තදින් තුරුල් කර ගත්තා.

සෙනූ  : "කුකී.. මේ..මේ..මොකද😕?" (On senu's mind-🤭)

ජන්කුක් : " සෙනූ...මාව දාලා යන්නෙපා🥺... මට ඔයාව ඕනි... හැම්දාම මාත් එක්ක ඉන්න🥺. ඔයා නැති උනාම මට හුගක් පාලුයි.. plzzzz මාව දාලා යන්නෙපා....😒"

සෙනූ : "ඇයි ඔයාට මං නැති උනාම පාලු😕" (on senu's mind -🤭🙃)

ජන්කුක් : "මොකද...මොකද කිව්වොත් මං...මං....😐 මං ඔයාට ආදරෙයි😍... ගොඩාක්..මං දන්නෑ ඒ කවදා ඉදන්ද කියලා. ඒත් මං දන්නෙ මෙච්චරයි    මං   ඔයාට   ආදරෙයි❤️.  So plz මාව තනි කරන්න එපා🥺."

සෙනූ :"ඔය බොරු😒"

ඒත් එක්කම කුකි සෙනූගෙ දිහාවට ලංවෙලා සෙනූගෙ මූනට වැටිලා තිබුනු කොන්ඩ කෑලි කන පිටිපස්සට කරලා සෙනූගෙ කම්මුල් දෙක කුකීගෙ අත් දෙකෙන් අල්ල ගත්තා. සෙනූගෙ ඇස් නිකන්ම පිය උනා. වැඩි වෙලා නොගෙන සෙනූගෙ තොල් දිහාවට ලං වුනු කුකි එයාගෙ තොල් වලින් සෙනූව අල්ල ගත්තා. (ඔයාලගෙ ඕතරී තාම මනසින් ලාමකයි😐 මට ලැජ්ජයි යකූ🤭🔫💔)
කුකීගෙ තොල්වලින් ගැලවෙන එක සෙනූට ලේසි වුනේ නෑ. සෙනූගෙන් පොඩි කෙදිරියක් ඇහෙනවත් එක්කම තමා කුකි වැඩෙ නැවැත්තුවෙ🤭. (පොඩි උන් දස්සයි බම්)

ජන්කුක් : "🙃අනේ... සොරි මැණික.. 🤭ඔයාට රිදුනද?"

සෙනූ : "😶රිදුනෙ නෑ.. තව ටිකෙන්..මගෙ හුස්ම හිර වෙනො🤭"

ජන්කුක් : "🤭 ආ..හ් 🙃
                  කියන්නකො.. ඉතින්..ඔයා මට ආදරෙයිද?🥺"

සෙනූ : "ඒක කියන්නත් කලින් කිස් කරලා දැන්ද අහන්නෙ😕🤭?
දන්නවද මං ඔයාට ආදරෙ කරන්නෙ මට අවුරුදු 16 ඉදන්🥺.  "

ජන්කුක් : "ඒත් ඔයා කිව්වනෙ bias කෙනෙක් නෑ කියලා."

සෙනූ : "දන්නැද්ද ඉතින් මගෙ ලොකු සීන් නෙ ඉතිම්🤭😁."

ජන්කුක් සෙනූගෙ කොන්ඩෙ අව්ල් කරන ගමන් සෙනූව එයාගෙ පපුවට තුරුල් කරගත්තා. සෙනූත් හුරතල් හිනාව දාගෙන කුකීට තුරුලු උනා.🙃

Flash back end.

ජිමින් : "මොන අක්කෙක්ද බන්?😠 උබ දන්නවනෙ මට දැන් කෙල්ලෙක් නෑ කියලා."

නම්ජූන් : "😂ආතල් එකට කිව්වෙ යකු"

  කට්ටියටම ඔරවලා ජිමින් නොන්ඩි ගහ ගහා බැල්කනිය දිහාවට ගියා.

ජිමින් : "හශී...හශී... මේ දොර අරින්න.😕හශී...."

හශී : "බෑ..හ් මට මෙහෙම ඉන්න දෙන්න. මට දැන් කාත් එක්කවත් කතා කරන්න උවමනාවක් නෑ.😥"

හශී's pov :

     නම්ජුන් ඔප්පා ඒ කිව්වෙ ඇත්තක්ද🥺? ජිමින් ඇයි ඔයා මෙහෙම? ඇයි දෙයියනෙ මං ඒ වගෙ කෙනෙක්ට ආදරෙ කරන්නෙ?😥 මං මහ මෝඩියක්. ඒත් මට ජිමින් කලින් හිටිය විදිය වැඩක් නෑ. මං හිතුවෙ එයා මට ආදරෙ කරන්නෙ ඇත්තටම කියලා🥺. අනේ..හ් ඇයි මෙහෙම?😥 ඒත් නම්ජුන් ඔප්පා කිව්වෙ බොරු වෙන්න බැරිද? නෑ වෙන්න බෑ නම්ජුන් ඔප්පා එහෙම බොරු කියන්නෙ නෑනෙ. ජිමින් ඔයා මට ආදරෙයි කිව්වෙ මං නැතුව ජීවත් වෙන්න බෑ කිව්වෙ බොරුවටද😥 අනේ මං මොකක්ද දැන් කරන්නෙ?🥺😭.

හශී's pov end.

බැල්කනියට වෙලා ටික වෙලාවක් අඩ අඩ ඉදලා හශී එයාගෙ රූම් එකට ගියා. ජිමින්ටත් තේරුම් ගියා හශීට මේ වෙලාවෙ මුකුත් පැහැදිලි කරලා වැඩක් නෑ කියලා. හශී උදේට කාලත් නෑ දවල්ටත් නෑ. කාමරෙන් එලියට ආවෙම නෑ.

සෙහා : " හශී...හශී... දොර ඇරපන්කො බන් උබ උදේට කාලත් නෑ. මං කෑම එක කාමරේට ගේන්නද ?"

හශී : "අ..හ්.. එපා. බඩගිනි උනොත් මං එන්නම්. මට ටිකක් ඉන්න දෙන්න."

සෙහා : "පිස්සු නැතුව වරෙන් යකො. ඔහොම ඉදලා ලෙඩ උනොත් ආපු වැඩේ කරගන්න වෙන්නෙත් නෑ."

හශී : "මං කිව්වනෙ උබට මං එන්නම්."

සෙහා : '' එහෙනම් වරෙන් හොදෙ"

       සෙහා උපරිම ට්‍රයි එක දුන්නා හශීට කෑම ටික කවන්න. ඒත් හරි ගියෙ නෑ. හශී හැර අනිත් කට්ටියම කෑම මේසෙට වාඩි උනා.

ජින් : "සෙහා.. කෝ හශී ආවෙ නැද්ද?"

සෙහා : " නෑ ඔප්පෙ. එයා මොනවා නැතත් ඔහොම නොකා නොබි ඉන්නෑ සාමාන්‍යයෙන්.😔මොකක් වෙලාද මන්දා."

හොබී : " මට නම් තේරුනා හැබැයි වෙච්ච දේ.

ජින් : " ඒ කිව්වෙ හරියට කියපන්කො😕"

ටේ : " ඒක නෙමෙ බන් ජිමිනා කෝ?"

කුකි : "ජිමින්සි මූඩ් ගහගෙන රූම් එකට වෙලා හිටියා බන්😒. මේ ඒක නෙමෙ උබලටත් හිතෙන්නෙ මට හිතෙන දේමද?🤨😏"

හොබී : " ඔව් ඔව් උබලා හිතුවා හරි. ජිමින් හශීට ලව් බන්🤭. හශීත් ඒ වගේ තමා. ඒත් උදේ නම්ජුන්, ජිමින්ට ආතල් දුන්නනෙ අක්කා කෙනෙක් ගැන කියලා."😂

නම්ජූන් : "අපොයි යකො😦 කලින් කියන්න එපැයි මිනිහො. දැන් එතකොට ඒ කුරුලු කූඩුව කැඩුවෙ මන්ද?😕"

යොන්ගී : "උබ ඉතින් හැම එකම කඩන එකෙ ඕක මහලොකු දෙයක් නෙමෙ බන්😂. හැබැයි වැඩේ කැතයි ඈහ්😆."

   පව් දෙයියනෙ අර අහිංසකයො දෙන්නා හදාගෙන ආපු කුරුලු කූඩුව කැඩෙන්න යනො මුන් ඒ අස්සෙත් ආතල් ගන්නො. මෙන්න මේ වගෙ උන්ට තමා හොදම යාලුවො කියන්නෙ🙂🔥

හොබී  : "ඔන්න දැම්ම කිව්වා මෙතන තව ජෝඩු ඉන්නවනම් දැන්ම කියාපිය😂 "

යොන්ගි : "ඇයි මේ අපි ඉන්නෙ😍"

එහෙම කියලා යොන්ගියා දේදුනුව ඇදලා අරන් කිස් කරා.🤭

ජින් : "යා...හ් යොන්ගියා.. වැඩිහිටියො උනාම ආදර්ශමත්ව හැසිරෙන්න ඕනි මේ මං වගෙ😏."

කුකි : "ඒක තමා ජින් හියුන්ග්🤭 බලන්නකො අපි තාම සූටි ලමයිනෙ. මේව්වා නරක ආදර්ශ නැද්ද සෙනූ😍"

සෙනූ : "හී...ඒක තමා කුකියෝ😘"

ටේ : " ඔව් ඔව් කව්ද දන්නෑ එතකොට අර ගාඩ්න් එකෙ හිටපු කුරුලු ජෝඩුව😁😅.  මං විතරද කොහෙ මෙතන ඉන්න තනිකඩයා😒."

සදී  : "අනේ ඒක නෙමෙ දැන් අපි කොහොමද අර දෙන්නව ආයෙ එකතු කරන්නෙ😔. පව් අප්පා."

ශයිනි : " මං කියන්නද වැඩක් 😏







Continue Reading

You'll Also Like

2.6K 298 14
Jong Jungkook - කෙටි කාලයකින් ජීවිතය ජයගත් තරුණයෙක්. y/n - තම ජීවිතය ගැට ගසා ගැනීමට වෙර දරන තරුණියක්. බොහෝ දෙනාගේ ජීවිත වෙනස් කරන ගිවිසුමක්. Sri Lank...
9.7K 1.3K 18
Just Only FF completed✔️ (2021/10/15) NamTea & girl
14.5K 391 20
Isabelle and Clary met when they were little girls, but there was a huge difference between them. Isabelle is a princess, and Clary is a servant. I...
298K 13.5K 125
Take my hand, come with me, I have something interesting for you to see. Poems here and poems there, Poems and books everywhere. Filled with dreams...