LOVE & MAFIA 1|| Sinhala ✅

By BTS_taesite_

37.9K 4.8K 540

Stop..... don't shoot...🚫 Game is over..... Don't play with us 😏 🚫Don't copy my works... 🚫 (මගෙ වට්පෑඩ් අ... More

LOVE & MAFIA
INTRO
🔴PART = 01🔴
🔴PART - 02🔴
🔴PART - 03🔴
🔴NEW🔴
🔴PART - 04🔴
🔴PART - 05🔴
🔴PART - 06🔴
🔴PART - 08🔴
🔴PART - 09🔴
🔴PART - 10🔴
💔
🔴PART - 11🔴
🔴PART - 12🔴
🔴PART - 13🔴
🔴PART - 14🔴
🔴PART - 15🔴
🔴PART - 16🔴
🔴PART - 17🔴
🔴PART -18🔴
🔴PART - 19🔴
🔴PART - 20🔴
🔴PART - 21🔴
🔴PART - 22🔴
🔴PART - 23🔴
🔴PART - 24🔴
🔴PART - 25🔴
🔴PART - 26 🔴
🔴PART - 27 🔴
🔴PART - 28 🔴
🔴PART - 29🔴

🔴PART - 07🔴

860 140 0
By BTS_taesite_

Jimin : ඕහ්.. වට් ද ෆ#. ඇස් ඇරපන් මිනිහො...

ජිමින් කොච්ංහර කෑ ගැහුවත් වැඩක් උණේ නැ.

Jimin's Pov 🚫

දැන් මොකද කරන්නෙ මේ BG එකේ උන් එක්ක මොනවත් කර ගන්න බෑනෙ...

බලමු ටේටවත් කෝල් කරලා...

V : යොබොසේයෝ ... කියප්න් ජිමිනාහ්...

Jimin : ඩෙවොන් ඉවරයි. මේකත් අර BG ගැන්ග් එකෙ වැඩක් වගේ පේන්නෙ.

V : wtf උන් ..... උන් අපි එක්ක නටනවා වැඩී දැන් ... ඇත්තටම ඕකුන්ව මට හම්බුනොත් ...

Jimin : උබ දැන් කොහෙද ඉන්නෙ...

V : මං දැන් මේ ජන්කුකා එක්ක ක්ලබ් එක ඉස්සරහා ඉන්නෙ.

Jimin : හරි ඔහොම්ම්ම හැරිලා වරෙම් අපේ දිහා... පොඩි වැඩක් තියෙනවා...

End Jimin's pov 😎

V : ශිට්.... යකූ

Jk : ඇයි ඒ පාර මොකද...???

V : ඩේවොන් ඉවරලු.

Jk : ජිමිනහ් අපිට තියලා නැද්ද...?

V : ජිමින් යනකොටත් ඌ බාගෙට මැරිලලු. මේ වැඩෙත් අර BG එකේ උන්මයි කරලා තියෙන්නෙ.

JK : ඕහ්....ශිට්... ආපහු.. ආපහු උන් අපිට ගේම ඉල්ලනවද...

V : යමන්... ජිමිනා එහෙ එන්න කිව්වා.

JK : හරි යමන්කො බලන්න.

එහෙම කියලා කොල්ලො දෙන්නා ජිමින්ගෙ ඩ්‍රොම් එකට ගියා . එයාලා කෙළින්ම ගියේ ජිමින්ගෙ ඔෆිස් රූම් එකට . කොල්ලා කොළ ගොඩක් මැද්දෙ පණ දාගෙන වැඩ.

V : මොකෝ තත්වෙ..

Jimin : ආහ් ආවද උබලා. වරෙල්ලා...

එහෙම කිව්වහම ටේයි ජන්කුකුයි ගිහින් එතනින් ඉද ගත්තා.

Jk : උබ කොහොමද ඒ BG ගැන්ග් එකමයි කියලා කියන්නෙ...

Jimin : ඩේවොන් පෙන්නුවා...

V : පෙන්නුවා කිව්වෙ...

Jimin : උට කතා කරන්න බැරි වෙන්න දිව කපලා දාලා තිබ්බෙ. තව අතේ එක ඇගිල්ලක්වත් නැහ්... මොනා උණත් ඒක එයාලගෙ ඇත්ත හංගන්න එයාලා කරපු දෙයක්. මං කොහොම හරි දැන ගත්තෙ ඒ BG ගැන්ග් එක කියලා විතරයි.

V : ජිමින් මේක හරි යන්නෙ නෑ. අපි මේක දැන්ම ඉවරයක් කරල දාන්න ඕන .

Jk : උබ උන් ගැන විස්තරේ බලපන්. මං ජින් ට කෝල් එකක් දාලා එන්නම්...

එහෙම කියලා ජන්කුක් එතනින් නැගිටලා පිඩ්ඩක් එහාට ගියා. ජිමින්ට හැක් කරන එක එච්චර ලොකුවට බෑ. ඒත් කොල්ලා හැක් කිරිල්ල නැතුව හරි තොරතුරු හොයා ගන්න දක්ශයි. එයාගෙ මොළේට ගහන්න මොළයක් නෑ.

V : ජිමිනහ්...

Jimin : මොකද බං ...

V : උබට අර කෙල්ලව සෙට් වෙන්නෙ නැත්නම් මටවත් සෙට් කරපන්කො...

Jimin : යකූ මේකා.. පල යන්න ගුටි නොකා මගෙන්.... ඒකි අයිතිමේ ජිමින්ට. පාක් ජිමින් ට.😏

V : ජන්කුකා උබ ට්‍රයි කරන එකී උබට අකමැති නම් මාව අදුන්වලා දියම්කො...

Jk : මාත් ජිමින් කියපු දේම තමා කියන්නෙ. උබට ෆන් ගන්න අපේ සිරා ලව් ම ඕනද. ඔය ඉන්නෙ මහ පාරෙ තව ලස්සන කෑලි .

Jimin : 😂😂😂

V : මේ උන් දෙන්නගෙ සහෝදරියක් එහෙම නැද්ද දන්නෙ නෑ නේද...???

Jk : ආ..... උන්ට සහෝදරයො විතරයි ඉන්නෙ....😂

Jimin : ඕන නම් සෙට් කොරලා දෙන්නම්. හැබැයි පුතෝ ළමයෙක් හදා ගන්න තමා ගන්න වෙන්නෙ.

V : ෆක්..... අනේ පළ වනචරයො දෙන්නා.

Jk : අප්පේ..... උබ හරි සීලවන්ත එකා.😂

Jimin : මං හිතන විදිහට නම් අපේ වෙන්ඩ වයිෆ් ලට ලස්සන යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒ වගේම.

V : අනේ පෙන්නනවකෝ ඒයි....

Jk : අපෝ බෑහ්... උබට ෆන් ගන්න උන්ගෙ යාළුවෝ සෙට් කළොත් අපිට පව්ල් පස්න එනවා 😂😂😂

V : 😑😒

Jimin : ඔව් ඔව් ඒ අහිංසක කෙල්ලො හතර දෙනා අත ඇරලා වෙන කෑල්ලක් සෙට් කර ගනින් උබට සෙල්ලම් කරන්න.

V : කෙල්ලො එකෙක් නෙවේ රැළක් එයි මං අඩ ගැහුවොත් ..😏😎

Jk : හා හා.... ඔය වැඩේ බලපන්. 😂







4 hours Time skiped⏲️

Jimin : අඩේ මං මේ දකින්නෙ ඇත්තක්ද යකූ.......

කොල්ලො දෙන්නගෙ සද්දයක් නැති නිසා ජිමින් ඒ පැත්ත බැලුවා. ගොර ඇද ඇද නිදි.

Jimin : නැගිටපා..................න්

V,Jk : ආ ජිමිනහ්.. පිස්සුද.....

Jimin : පිස්සු හැදෙයි යකූ මෙහෙම ගියොත්.... බලපන්....

එහෙම කියලා ජිමින් ලැප් එකේ ස්ක්‍රීන් එක පෙන්නුවා....

V : යකූ මේකෙ මොකද්ද ඔය තරම් තියෙන විශේශත්වෙ.

Jk : ඒකනෙ ඔය නිකන් මාෆියා ඇදුම් ඇදගත්ත කෙල්ලො හතර දෙනෙක් නෙහ්.... ඔය වගේ ෆොටෝස් ගූගල් එකේ කොච්චර තියෙනවද....😂

Jimin : නෑ මිනිහො.... මේ බලපන්... මං තොපි දෙන්නට ගූගල් එකේ එව්වා පෙන්නන්න මෙච්චර වෙලා හැක් කර කර දගලන්න ඕනිද...

V : හා හා කියපන්කො..... උබෙ හැක් කිරිල්ලෙ ප්‍රතිඵලේ ඕකද...

Jimin : ඔව් යකුනේ... මේ ඉන්නෙ BG ගැන්ග් එක....

Jk : හා....හා හා... ආතල් දෙන්න එපා යකූ . උබ කියන්නෙ මේ කෙල්ලො හතර දෙනා BG ගැන්ගෙක කියලද...

Jimin : මුං මාස්ක් දාලනෙ ... ශිට්.

V : මේ කෙල්ලො හතර දෙනෙක්ද යකූ අපි ත් එක්ක ගේමට බැහැලා ඉන්නෙ. මොන මළ විකාර කතාවක් ද ඒ...?

Jk : ජිමිනා උබට හොදටම ශුවර්ද... මං අහන්නෙ උබට හරියට හැක් කරන්නත් බැරි නිසා...

Jimin : ඒකනම් ඇත්ත තමා . තව ටිකක් හොයලා බලමු.

V : හරි හරි . දැන් උබ ඕඅට මහන්සි වෙන්න ඕනෙ නෑ. උන් කොල්ලොද කෙල්ලොද කියන එකෙන් අපිට වැඩක් නෑ. උන්ගෙ මාෆියා වටපිටාව හොයලා බලපන් හොදට.

Jimin : හරි ... උබල දැන් පලයල්ලා . රෑ වෙලා. ගොඩක්....

Jk : අඩේ ..... ශිට් අද හොරර් ෆිල්ම් එකක් යනවා ඕයි. බලන්නමයි හිටියෙ.

V : මෙහෙ වරෙන් යන්න. හොරර් ෆිල්ම් මගුලක් කියවන්නෙ...

එහෙම කියලා කොල්ලො දෙන්නා එයාලගෙ ඩ්‍රොම්ස් වලට ගියා.




















අද ඉදන් තේවොන් බුසාන් වල කට්ටියට පුරුදු කරනවා. උදේ 5 ට පටන් ගත්තහම ඉවර වෙන්නෙ රෑ 10 ට විතර . ඒ නිසා තේදොන් හරිම බිසී බුසාන් වල.

ලකී එහායි ඔක්කොම තොරතුරු හොයනවා. ඩ්‍රොම්ස් ගැන . අනාගත් වැඩ ගැන.

ඒ අතරෙ අනුයි නිසුයි දැනට සෝල් වල ඉන්න එයාලගෙ අයට පුරුදු කරවනවා.

එයාලාගෙ ගාර්ඩ්න් එක පිටිපස්සෙ තියෙන ලොකු හෝල් එකේ තමා එයාලව පුරුදු කරවන්නෙ. එතනට එන්න කාටවත් බෑ. අනුයි නිසුයි උදේම එතනට ගියේ කට්ටියව හොදට ශාප් කරලා ගන්න.

Anu : ඕකේ ගායිස්.... මං හිතන්නෙ ඔයාලා දන්නවා අපිට දැන් ලොකු මිශන් එකක් තියෙනවා කියලා එහෙම නේද...?

Gang : ඔව් මෑම්...

Nisu : ඇයි මොකෝ පණ නැද්ද...?

Gang : ඔව් මෑම්....

මේ පාර නම් කිව්වෙ කලින්ට වඩා හයියෙන් .

Nisu : හොදයි... අපි ඔයාලව තෝර ගත්තෙ හොදට ඔයාලා වැඩ කරන නිසා. ඒත් ඔයාලව තව ටිකක් අපි ශාප් කරලා ගන්න ඕන . මේක ලොකු වැඩක්.

Anu : ඔයාලා දන්නවා ඇතිනෙහ් BB ගැන්ග් එක.

Gang : ඔව් මෑම්...

Nisu : ම්..එයාලා එක්ක හැප්පෙන්න ඔයාලා රෙඩි වෙන්න ඕන. දන්නවනෙ.

Anu : හරි වැඩ පටන්ගමු....

එතන වැඩත් ඔහොම පටන් ගත්තා. ටික ටික දවස් යද්දි කට්ටිය පිහි තුඩක් වගේ තියුණු උණා. අදින් සෝල් වල අයව ලෑස්ති කරලා ඉවරයි. හෙට බුසාන් වල කට්ටියත් තේවොන් එක්ක මෙහෙට එනවා. තව දවස් දෙක තුනක් කෙල්ලො හතර දෙනා යටතෙත් පුරුදු උණහම වැඩේට අත තියන්නයි ඉන්නෙ.


at Drom 😎

Anu : අම්මෝ ඔප්පා අද නම් හරි මහන්සී හලෝ....

Yoongi : අදින් ඉවරද දැන් ඔය පුහුණු කිරිල්ල..

Nisu : අදින් ඉවරයි. හෙට බුසාන් වල ඉදලා තේවොන් එක්ක කොල්ලො ටික එයි.

Joon : තේවොන් වැඩේ නියමෙට කරලා ඇති. කොල්ලා වැඩ්ඩානෙහ්...

Eha : අම්මෝ ඔව් ඔප්පා එයා නිසා අපිට මේ වැඩේ ටිකක් ලේසි...

Laki : ඔව් අනේ.... අනික දැන් තියෙන්නෙ අපිට දිනේ වෙලාව තීරණය කර ගන්න. ඔක්කොම ඩීටේල්ස් මමයි එහයි රෙඩි කළා.

Minhoo : ඕන මගුලක් .... තමුසෙලා හතර දෙනා පරිස්සම් වෙනවාලා...

Yoongi : ඔව්... එකෙක්ට හරි මොකක් හරි උණොත් තමුසෙලාගෙ ඔප්පලාව හරි මාෆියා හරි දෙකෙන් එකක් තෝර ගන්න ලෑස්ති වෙලා ඉන්නවා හරි...

Anu : එ... ඒත් ඔප්පා...

Yoongi : අනූ කට වහනවා....

Anu : එ....

යුන්ගි ඔප්පට නම් තරහා ගිහින් හිටියෙ . අනූත් ඊට දෙවෙනි නෑනෙ. එකෙක්වත් එකෙක්ට සෙකන්ඩ් වෙන්නෙ නෑ . අනූ ආපහු කට ගහන්න ගියපු නිසා නිසූ අනූගෙ උරහිසක් අත ගාන ගමන් ඇස් දෙකෙන් සන් කළේ "දැන් ඇති ඕක නවත්තන්න" කියලා ඇස් වලින් කියන ගමන්.

අනුත් කට ගහගෙන යන එක නවත්තලා ඩිනර් අරගෙන කාමරේට ගියා.

පස්සෙ දවසෙත් එයා කිසිම වෙනසක් නැතුව නිසුයි ලකියි ඒහයි එක්ක ගාර්ඩ්න් එක පිටි පස්සෙ හෝල් එකට ගියේ තේවොන් ළග ළගම එනවා කිව්ව නිසා. කලින් දවසෙ රෑම එයාලා බුසාන් ඉදන් පිටත් උණ නිසා දැන් සෝල් වලට ළගයි කියලා තේවෝන් කෝල් කරලා කිව්ව හින්දා.

ටික වෙලාවක් යද්දි තේවොන් එක්ක හොද හැඩි දැඩි කොල්ලො 100 ක් විතර .

තේවොන් එයාලට පෙළ ගැහෙන්න කියලා කෙල්ලො හතර දෙනා ගාවට ගියා.

Thewon : Good morning මෑම්..

Eha : කොල්ලො ටික වගේම වැඩත් නියමෙත් තිබ්බොත් හොදයි...

Anu : හරි හරි වෙලා නෑ. බලමු දැන්...

අනූ ඊයෙ ඔප්පා එක්ක රණ්ඩු උන වෙලේ ඉදන් හරි කතා බහක් නෑ. තර ගිහින් ඉන්න නිසා අනිත් අයත් වැඩි දේවල් නොකර අනූගෙ වචනෙ ඇහුවෙ එයාට තරහ ගිහින් ඉද්දි එයාගෙ හැටි දන්න නිසා...


_______________________________

වෝට් කරලා කමෙන්ට් කරන්න.

ගුමාවෝ...

💜️💜️💜️

Continue Reading

You'll Also Like

3.3K 516 20
ආදරේ... කෙනෙකුට පුලුවන් ද ආදරේට හරි අර්තකතනයක් දෙන්න ආදරේ විදින තාක් කල් මේ ලොකේ තියෙන ලස්සනම හැඟීම ආදරේ එතකොට ආදරේ නිසා විදවන තාක් කල් මේ ලෝකෙ තියෙ...
4.1K 607 20
තමුසේ වගේ කෙනෙක් කොහොමද මට ආදරේ කලේ. JM ආදරේ හිත හිත කරන්නේ නෑ ඉබේ ඇති වෙනවා. චේ Sometimes we are too late to recognize our feelings .......
44K 1.6K 38
The Emperor has a plan to make Thrawn's loyalties permanent, and to ensure that his service stays on the side of the Empire. Unfortunatly for you, or...
10.4K 126 15
Mario knew Princess Peach for a long time. In fact, it felt like an eternity since he first met her. He wanted to propose to her so they could have a...