LOVE & MAFIA 1|| Sinhala ✅

بواسطة BTS_taesite_

37.9K 4.8K 540

Stop..... don't shoot...🚫 Game is over..... Don't play with us 😏 🚫Don't copy my works... 🚫 (මගෙ වට්පෑඩ් අ... المزيد

LOVE & MAFIA
INTRO
🔴PART = 01🔴
🔴PART - 02🔴
🔴PART - 03🔴
🔴NEW🔴
🔴PART - 04🔴
🔴PART - 06🔴
🔴PART - 07🔴
🔴PART - 08🔴
🔴PART - 09🔴
🔴PART - 10🔴
💔
🔴PART - 11🔴
🔴PART - 12🔴
🔴PART - 13🔴
🔴PART - 14🔴
🔴PART - 15🔴
🔴PART - 16🔴
🔴PART - 17🔴
🔴PART -18🔴
🔴PART - 19🔴
🔴PART - 20🔴
🔴PART - 21🔴
🔴PART - 22🔴
🔴PART - 23🔴
🔴PART - 24🔴
🔴PART - 25🔴
🔴PART - 26 🔴
🔴PART - 27 🔴
🔴PART - 28 🔴
🔴PART - 29🔴

🔴PART - 05🔴

935 147 12
بواسطة BTS_taesite_


Anu : යකූ මේකි... අපි මෙතන වල් පල් කියෙව්වා වගේනෙ....

Nisu : යනවා යනවා. ගිහින් හොදට කියවලා ප්ලෑනක් ගහනවා
😂

All : 😒😑😂

Laki : මේ අපි රෑට කන්නෙ මොනවද ඇත්තට...???

ඒ පාර කට්ටියම ලකී දිහා බැලුවෙ " ගුටි නොකා ඉදපන් " කියලා කියනවා වගේ..

Laki : හරි හරි.... පෙර සූදානම ඇහුවෙ. ඒකයි...

Minhoo : තමුසෙව හදන්න බෑ....

Laki : අනේ මේ ඕයි.. තමුසෙ තමුසෙගෙ පාඩුවේ ඉන්නවකො...

Anu : ළමයි..... මං කිව්වෙ ඔප්පා ඔය හතර දෙනා ගෙන් මට අහන්න ලොකු ප්‍රශ්නයක් තියෙනවා....

Yoongi : අපිට කෙල්ලො ඉන්නවද කියලා අහන්නෙ නැතුව ඕන මගුළක් අහනවා...

Anu : ඒ ඔප්පා... තමුසෙ කොහොමද දන්නෙ මං අහන්න යන්නෙ ඒක කියලා.

Yoongi : මං තමුසෙගෙ ඔප්පනෙ. තමුසෙ හැරෙද්දි මට අදුර ගන්න පුළුවන් .😎

Anu එහෙම්ම කට වහගෙන ගිහින් ඉද ගත්තා.

Nisu : ගායිස්.... මට තේවොන් ගෙන් කෝල් එකක් ආවා. මට හිතෙන්නෙ අපි අර කූඩුවේ දාගෙන ඉන්න Dewon කාරයව නිදහස් කළානම් හොදයි කියලා. අපි තේවොන් ව යි තව දෙන්නෙක් වයි පස්සෙන් යවලා තොරතුරක් හොයා ගමු.

Laki : බෑ බං . ඌ ගියපු ගමන් අපේ ඔක්කොම තොරතුරු දෙයි උන්ට පත්තරේ දැම්මා වගේ . අපිට උන් කව්ද කියලා නොදැන එක පාරට උන් එක්ක හැප්පෙන්න බෑ...

Anu : මටත් හිතෙනවා හැබැයි අපි ඌව නිදහස් කරන එක තමා හොද. තේවොන්ව උගෙ පස්සෙන් යවලා මොනා හරි හොයා ගන්න පුළුවන් .

Nisu : ඒත් අපිට කොහොමවත් ලකී කිව්වා වගේ අවදානමක් ගන්න බෑ....

Anu : ඔයාලා කියන්නෙ එයා අපි ගැන තොරතුරු කියයි කියලද....?

Nisu : ඔව්.... අපිට ඒක ලොකු අවදානමක්...

Anu : හරි...... Dewon කාරයගෙ දිව කපළා මුළු අත් දෙකේම ඇගිළි කපලා දාන්න කියනවා තේවොන්ට... එතකොට කටින් කියන්නත් බෑ. අතින් ලියල පෙන්නන්නත් බෑ.

Laki : Great ...වැඩේ සිම්පල්නෙ බ්‍රො..💖

All : 🤨👀👀👀👀

Hobi : තමුසෙට පිස්සුද අනූ.....👀

Joon : මොනා වුණත් ඒ මනුස්සයෙක් අනූ...🤨

Anu : හරි එයාට රිදෙන කොට ඔයාලාට ඔච්චර දුකනම් , මුළින්ම හිරි වැටෙන්න බෙහෙත් විදින්න කියන්න. එතකොට වේදනාවක් නැතුව එකපාර කපළා දාත හැකි....😏

Nisu : මං එකගා.........යි. මං තේවොන්ට කියලා එන්නම්....

Nisu ෆෝන් එකත් අරගෙන එළියට දිව්වෙ තේවොන්ට කියන්න කියලා.

Yoongi : අනූ පොඩ්ඩක් මානුෂික වෙනවා. අපි කියන්නෙ තමුසෙලාගෙ මාෆියා වැඩ තමුසෙලා කොහොම කළත් අපිට වැඩක් නෑ. මිනිස්සුන්ට වද දුන්නත් කමක් නෑ. ඔහොම කරන්න.... අනේ මංදා තමුසෙලා හතර දෙනට කියලා වැඩක් නෑ... 😑😒

Anu : ඔප්පා.... අපිට වෙන කරන්න දෙයක් නෑ...

Laki : මාත් යනෝ එහෙනම්...

අනූ එහෙම කියන ගමන් නැගිටලා නිසූ ඉන්න පැත්තට ගියා. ලකිත් නැගිටළා උඩට ගියේ එහාට උදව්වක් දෙන්න.

අන්තිමට සාලෙ ඉතුරු වුණේ ඔප්පලා හතර දෙනා විතරයි...

Yoongi : මේ අහපන්.... උබලට කියන්න වැදගත් දෙයක් තියෙනවා. අර මං කිව්වෙ එදා Hobi උබේ නංගිට ප්‍රපෝසල් එකක් ආවා කියලා. අනූට දැන ගන්න තියන්න එපා උබලා මේක දන්නවා කියලා...

Minhoo : යුන්ගි අපි මේක කොහොම හරි ඉවර කරලා දාන්න ඕනි. දන්නවනෙ උන් ගැන. BB ගැන්ග් එකේ උන් ජරා සත්තු ටිකක්. උන්ගෙන් එකෙක්ට අපේ Eha ව දෙන්න බෑ...

Hobi : මං ගිහින් ඕකෙන් දෙකෙන් එකක් බේරගෙන එන්න ද ....

Joon : හදිස්සි වෙන්න එපා හෝසොක් . අපි හිමීට වැඩේ දෙමු.... අනික අපේ කෙල්ලො හතර දෙනාට දැන ගන්න තියන්න එපා අපි BB ගැන්ග් එක කලින් ඉදන්ම දන්නවා කියලා.

Yoongi : අර ජන්කුක් කියන එකත් නිසූට ඇහැ ගහගෙන ඉන්නෙ . මට ඌ ගැන තියෙන්නෙ නම් ලොකු සැකයක්...

Hobi : ශ්.... අන්න අනුයි නිසුයි එනවා...







Anu : හරි ඔප්පා මෑන්ගෙ වැඩේ තේවොන් බලාගනී...

Yoongi : හ්ම්...

Nisu : ඒක නෙවේ අර දෙන්නා කෝ..දැන් පැයක් විතරනෙ උන් දෙන්නා උඩට ගිහින්...

Anu : උන් ඒක බලලා එයි . වර යන්න මාත් එක්ක මොනා හරි හදන්න රෑට කන්න....

Joon : අම්මෝ ඒක නම් ලොකු දෙයක්. තමුසෙලාට තම්බ තම්බ දීලා අපිට එපා වෙලා තියෙන්නෙ. තමුසෙලායි හරිනම් අපිට කන්න හදන්න ඕනෙ . කෙල්ලො නේද...??

Nisu : හලි මගෙ ඔප්පා මැණික... ඔයාට මොනාද ඕනි.... අපි හදලා දෙන්නම්... 😏

Anu : උබ හදපන්... මං ඕනි නම් ඉන්ස්ටන් රාමේන් ටිකක් හදලා ගම්නම්... මට ඔය අනිත් මගුල් හදන්න බෑ...

Hobi : මෙන්න මෙහෙට වෙලා ඉදපල්ලා. මොනා හරි ඕඩර් කරමු. නැත්නම් කුස්සිය රෙපෙයාර් කරන්න වෙයි...

Minhoo : ඔව් .... වතුර ටිකක් බීලා නිදාගන්නවා ඊට වඩා හොදයි....

Anu : ඔහෙලට අපි වැඩක් කළත් වැරදී නොකරත් වැරදී...

Anu එහෙම කියන ගමන් ගිහින් යුන්ගි ළගින් ඉද ගත්තා.

Nisu : ඔප්පා රෑට ස්පෙශල් මොනාහරි ඕඩර් කරනවකො ඒයි....

Yoongi : එක එකාට වෙන වෙනම බලන්න බෑ. කට්ටියම එකක් බලලා ඕඩර් කරපල්ලා...😑

Anu : යකූ මේකා.... තඩි පූස්....

Yoongi : කන්න එපා මගෙන් හරි....

Anu : ☹️😧

ටික වෙලාවක් යනකොට එහායි ලකී පල්ලෙහාට දුවගෙන ආවා.

Hobi : මොකෝ වැඩේ...

Joon : නිදහසේ කරන්න ඕන කියලනෙ ගියේ...

Laki : හරි අනේ ඉන්නවකො පොඩ්ඩක් කියනකන්..... ඔයා කියන්න එහා...

Eha : ම්හ්....ම්හ්.. හරි ඔන්න .

ළමයි අපි හොයාගත්ත දේවල් ඇත්ත . ඒ කියන්නෙ කිම් සොක් ජින් කියන්නෙ BB ගැන්ග් එකේ ලීඩර්. එතකොට කිම් ටේහ්‍යුන් කියන්නෙ එයාගෙම මල්ලි . එතකොට එයාගෙ නෑදෑ මල්ලිලා තමා ජිමින්යි ජන්ග්කුක්යි කියන්නෙ. මේ හතර දෙනා විතරයි ගැන්ග් එකේ ඉන්නෙ. එයාලගෙ යටතේ දැනට මිනිස්සු සීයක් දෙසීයක් විතර ඉන්නවලු....

Nisu : යකූ එච්චර....

Eha : ඔව්. අපේ වගේ දෙගුණයක් විතර. තව එයාලා භාර ගත්ත හැම වැඩක්ම සාර්ථකව ඉවර කරළා තියෙනවලු. අපි දෙන්නා හොයා ගත්ත තොරතුරු වලට අනුව මිනීමැරුම් 512 ක් . හැබැයි ඒ එකක වත් එකම එක සාක්ශියක් වත් තාම හොයාගෙන නෑලු. එයාලා හරිම දරුණු කට්ටියක් වගේ අනූ. මේ බලන්න එයාලා කරපු සමහර මිනීමැරුම් .

All : 🤢🤮

Nisu : ඕක වහනවකො....

Eha : අපි කරන වැඩ මොනාද කියලා හිතෙනවා නේද...???

Anu : ඒකනෙ යකූ....බෑ බං මුංව අත ඇරලා බෑ... මං මරාගෙන හරි මැරෙනවා.

Anu : ඔයාලා අනිත් උන් තුන්දෙනාගෙ ෆොටෝ එකක් වත් හොයා ගත්තද....???

Eha : ඔව් මේ... බලන්න මේ ....

මේ තමා කිම් ටේහ්‍යුන් . නැත්නම් V.
බෙස්ට් ෆයිටර් ඇන්ඩ් ශූටර් . ෆයිටින්ග් තමා සුපර්බ්ම. තරහා යනවා වැඩීලු. දරුණුම කෙනාලු. ඉවසීමක් නෑ කියලා තමා කියන්නෙ.
වයස 25
ජින් ගෙ එක කුස උපන් මල්ලි

එතකොට මේ ජිමින්
ශූටින් සුපර්බ් . ඔක්කොම ප්ලෑන් කරන්නෙ මෙයා. නියම මොළයක් තියෙන්නෙ. ඒ තරමට වැඩ සුපර්බ්.
වයස 25 යි
ටේගෙ හොදම යාළුවාලු.

මේ ජන්ග්කුක් . නැත්නම් JK
ටේ වගේමලු. තරහ යනවා වැඩී. ශූටින් සුපර්බ් ලු. ඇස් වහගෙන උනත් පොයින්ට් එකටම බුලට් එක බස්සන්න පුළුවන් ලු.
වයස 23 යි.

Nisu : මුන් මෙහෙම සූට් ගහලද මාෆියා කරන්නෙ.

Eha : නැහැ. මාෆියා වලදි මාස්ක් දාන නිසා ඒවගෙ මූණු පේන්නෙ නැහ්. ඒ නිසා මං බිස්නස් වල තොරතුරු වලින් තමා මේ රූප හොයා ගත්තෙ.

Anu : හරි දැන් කාලා නිදා ගන්න යමු. හෙට කරන්න තියෙන දෙයක් බලමු.

Nisu : අරවා දැකලා කන්නත් අප්පිරියයි . යකූ අපි කොච්චර මිනීමැරුම් කළත් මට ඔච්චර අප්පිරිය වෙලා නෑ.

Laki : ඒ කියලා නොකාම ඉදී... වරෙන් යන්න . හොල්මන් කියවන්නෙ නැතුව...

Joon : ඒකනෙ.. මොකද නිසු තමුසෙ කන්නෙ ඒ ජරාව නෙවේනෙ...

All 😂😂😂

කට්ටියම කාලා නිදා ගන්න ගියා. ඔක්කොමලම රූම්ස් වලට ගිහින් දොරවල් වහ ගත්තට පස්සෙ අනූ හිමීට එයාගෙ ඔප්පගෙ රූම් එකට ගියා.

අනූ දොර ඇරගෙන ගිහින් හිමීට නිදාගෙන හිටපු යුන්ගි ට ඇහැරෙව්වා...

Anu : ඕයි... නැගිටිනවාකො.... ඕයි තඩි පූස් ....

Yoongi : මොකද පිස්සියේ... යනවකො යන්න....

Anu : මේ බලනවකො.... පොඩ්ඩක්.. මං දිහා...

Yoongi : ඇයි තමුසෙ ලස්සන වෙලාද හා හා... එල .... දැන්වත් යනවකො..

Anu : ඔප්පා ... මාව යකා අව්ස්සන්නෙ නැතුව අහනවකො.

Yoongi : කියපන් ඉතිම්...

එහෙම කියලා යුන්ගි හරි බරි හැහිලා ඉද ගත්තා .

Anu : මේ අර ඒහාට ආපු ප්‍රපෝසල් එක ආවෙ මේ......මේ රූපෙ ඉන්න කෙනාගෙන් නේද...?

Yoongi : ඔව්.. එයා BB gang එකේ කෙනෙක්නෙ...

Anu : ඔප්පා ඔයා දැනගෙන.....හිටි...

Yoongi : නෑ මං දැනන් හිටියෙ නෑ. තමුසෙ දැන ගත්ත වෙලාවෙම තමා මං දැන ගත්තෙ.

Anu : ඒ ජිමින්... එතකොට එයා අපි...

Yoongi : හා හා දැන් නිදා ගන්නවා. ඔය විකාර වැඩ කරන වෙලාවට හිතුවහම ඇති....

එහෙම කියලා ඔප්පා කෙල්ලගෙ ඔළුව අත ගෑවා. කෙල්ල යන්තන් හිනා වෙලා දොරත් වහගෙන එයාගෙ කාමරේට ගියා.

_________________________________

Flashback

මං තමුසෙව මරනවා. මට හැමදේම නැති උණේ තමුසෙලා නිසා.

එහෙම කියනවත් එක්කම ගන් එක ශූට් කළා. ඒ බුලට් එක කොල්ලගෙ පපුව පසාරු කරගෙන ඇතුළට බැස්සා.

__________________________________

ඔන්න ඉවරයි ළමයි.

බෝරින්ද ඩාර්ලින්ස්...

වෝට් කොරලා කමෙන්ට් එකකුත් දාම්න ඈ...

සරන්හේ ....💜️💜️💜️

واصل القراءة

ستعجبك أيضاً

44.4K 802 30
When people are desperate, it seems as if they rely on a guardian angel. But the same is not true for Y/N. After Y/N loses their home to man's-best-d...
17.3K 687 6
Yuu was allowed to attend classes because they were considered a beast Tamer. however what if this was actually true. yuu from a young age was always...
2.2M 115K 64
↳ ❝ [ INSANITY ] ❞ ━ yandere alastor x fem! reader ┕ 𝐈𝐧 𝐰𝐡𝐢𝐜𝐡, (y/n) dies and for some strange reason, reincarnates as a ...
8.9K 1.5K 31
නුඹ සඳක්....🌙 අඳුරු ලොවකට එළිය දී....💫⭐ අමාවකටත් සෙනෙහසේ මතක ඉතිරි කළ ...❤ The story of Yeshi's heart 💜 Start : 2022 July 24 End : 2022 Sep :18...